ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ සැලලිහිනියෝ ඔබට මෙවන් තිරිසනුන් කිසිදා සසරේ මුන නොගැසේවා..
ගිය ආත්මය කරපු අපරඩයක් මෙ ආත්මය සිර දඬුවම් විඳින්න වෙලා .
පුළුවන් නමි ඔය අහිංසක සතාව නිදහස් කරන්න...🙏🙏ඒක ගොඩක් ලොකු පිනක්.පවි අහිංසක සතුන් හිර කරන්න එපා...😊🥰
ඔව් නිදහස් කරන්න.❤️❤️❤️
Yas
ane pala yanna
😢😢😢yes of course
අනිවාර්‍ය්යෙන්ම මෙයාලටත් ඊලඟට මැරිලා කුරුලෙක් වෙලාකූඩුවක හිර වෙලා විඳවන්න වෙනවාමයි. 😰
මට හිතෙන දේ..අපේ අයට සතියක් ගෙදර බිත්ති හතරට කොටු වෙලා ඉන්ට බෑ..ඒත් මේ සත්තු ජීවිත කාලෙම මේ කූඩුව අස්සෙ හිර වෙලා.අපි වගේම සත්තුත් ආසයි නිදහසේ ඉන්ට.මං මේ කීවේ මට හිතෙන දේ..☺️
🖒☺
ඔව් පව් සත්තු හිර කරන් ඉන්න එක. හදනවනම් උන්ව නිදහසේ හදන්න ඕන
Ow eka aththa paw eyala eyalath asai apiwa nidahase inna
Kenekge sathutak wenuwen thawa kenekge nidahasa nethi karana eka asadarana wedak
ඕක මහ පව් කාර වැඩක්.මේ වගේ සත්තු කොච්චර දුකෙන්ද ඇත්තෙ...මේ වගේ දෙයක් තමන්ට වුනොත් මොනව වෙයිද කියල හිතලා වැඩ කරන්ට..ඒක මනුස්සයාද සතාද කියලා අදාලම නෑ...මං නම් ඔය වැඩේට විරුද්ධයි.😣මං විතරක් විරුද්ධ වුනා කියල වැඩක් නෑනේ...
සතෙක් වටකරගෙන කෑගහන සත්තු ටිකක්😂🤣😂🤣😂
Na. Minihek vata karan inna saththu tikak
Kuduwe asse inna kurulla minissunwa athal ekata aragena 😂😂😂
😂💔
Eka aththa
😅
සැළලිහිණියා කියන්නේ හරිම වටින සතෙක්....මුං වගේ මෝඩ මිනිස්සු.
Oyage katawa atta
මොන පොන්න රැලද්ද අක්කි ඒ 😂වෙසිගේ කොල්ලෙක් කෑගහනවා ඉන්න බැ කන රිදෙනවා 👍අපේ කන මෙහෙම රිදෙනවනම් අර සතාගේ කොහොම රිදෙනවා ඇතිද
@@kaviya811 ඔව් බන්
ඇත්ත කතාව
@@kaviya811 ou bn mona pissu huttekda manda u nam
මේ අහිංසක සතා නිදහස් කිරීමට බලධාරීන්ගේ සිත් යොමුවේවා
සතාට කතකරන්න දීපන්කො උඹලා... මොකාද ඔය කෑගහන ඇට කොල්ලා.... 😱😱😱
Ow
😅😅සිරාවටම
😂😂
සැළලිහිණියන් ඇතිකිරීම ...දන්ඩනීති සංග්‍රහයෙ 453.ආ..වගන්තියට අනුව මාස 6 ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් ....😂😅😥🤷♂️🙇🏿♂️🙇
Kohomd eek oy loyar d nattan/ nadukarayad
@@charletrathnayake7559 🥱🥱🥱
ඉතින් ඔය ඇති කරන්නෙ ලස්සනට වීඩියෝත් කරල
ඒක ඇත්ත ගෙවල් වල ඇති කරන්න තහනම්
සතෙකුගේ නිදහස නැති කරන එක නම් වැරදී...අපිට ඒක සතුටක් උනාට ඒ සතුන්ට ඒක මහා පීඩනයක්...
ඔය කරන වැඩේ මහා ලොකු හපන් කමක් නෙමේ...සංසාරේ ගෙවල නිම කරන්න බැරි තරම් මහා පාපකර්මයක් කියල දැනගන්න....ඵ් අහිංසක සතා හිර කූඩුවක දාල හිනා වෙවී ඔයාල ලබන සතුට ,තෘප්තිය මොකක්ද...????..ඉක්මනින්ම ඵ් අහිංසකයව නිදහස් කරල ඵයාගේ ලෝකයේ සතුටින් ,නිදහසේ ඉන්න ඉඩ හරින්න..තෙරුවන් සරණයි..😪😪😪😪😪😪😪😪😪😪😪😪
මිනිස් හඬ අනුකරණය සැලලිහිණියාගෙ දක්ශතාවය,කුසලතාවය ..අහිංසකයෙක් නොකළ වරදකට සිරගත කිරීම මිනිස්සුන්ගෙ පිරිහීම,පව්කාරකම
සතාට වඩා කෑ ගහන්නේ වටේ ඉන්න සත්තු ටික
මේක.ඇත්ත මොකද මේ සතා තේරිලා නෙවෙයි දෙයක් කියන්නෙ ඒ සතා කරන්නෙ අපි computerඑකකට progrmm එකක් හදලා commands දෙනකොට ඒක ප්‍රතිචාර දක්වනා වගෙ දෙයක් ඒ සතා ඇත්තටම මිනිස්සු කතා.කරන දේ තේරුම් අරන් කතා කරන්නෙ නැ කලින් පුරුදු කරපු වචන ටිකක් තමා හැම වෙලේම කියන්නෙ මේ සතාගෙ හොට දිව ස්වරාලය අනික් කුරුල්ලන්ට වඩා දියුණු නිසයි මෙහෙම කරන්නෙ ඒක එ සතාගෙ හැකියාවක් මෙහෙම උපරිම වචන 100ක් විතර වගෙ මු කියයි 😢
ගිරවා ත් එහෙමයි නේද
😰😰😰😰👍
සැළලිහිණියෝ ඇති කිරිම නීතියෙන් තහනම්. ඔයාලා ඔය කරන්නේ නීති විරෝදී වැඩක්
අනේ ඒ සතාට යන්න දෙන්න.. පව් ඒ සතා.. අනේ ඌත් අසයි නිදහසේ ජීවත් වෙන්න. ඔහොම සත්තු හිර කරන් ඉන්න එක පව්...
මෙි.සතාව.කොටුකරගෙන.ඔයාලා.සතුටු.වෙනවා.නිදහස්.ජිවිතේ.හිරකරලා.පවු බුදු සරනයි මයිනො.නුබට
වටේට තිරිසන් සත්තු ටිකක් වටවෙලා සතුටු වෙන හැටි. සැළලිහිණියේ ගෙදර තබා ගැනීම තහනම්..
Ow e sathata wada denawa
Paw a satha
මේක සැළලිහිණි අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්😊
Paw ban a satha
කව්ද බං සැලලිහිනයට අමතරම ඉන්න අනිත් තිරිසන් ගැනියි පොඩි එකයි😅
අනේ පව් අප්පා ඒ වීඩියෝ එක බලලා මගෙ කන් දෙකත් රිදෙනවා කටවල් වල සද්දෙට..ඒ සතාට කොයි තරම් කරච්චලයක්ද...පව්
මන් සතුන්ට ආසයි එත් කුඋඩු කරලා හදන්න කැමති නේ පව් ඕක හරියට
ඔව් මුන් ඒකව මරාගෙන කනවා
සිරාවටම බං මේ යක්කු ගොන් ආතල් ගන්නවා
හ්ම්මො පව්ව් මේ සතා.ඒමදිවට මේ ගොල්ලන්ට තියෙන සතුට...
ඔය සතාව දැන් එළියට දාන්න.ඕකා දැන් යන්නෙ නෑ ඔයාලත් එක්කම ඉන්නවා.මමත් ඒ විදියට ගිරවෙක් ඇතිකලා.ගහකින් වැටිල ඉඳලා.ඒත් සත්තු කූඩු කරන එක මහ පාපයක්.බය නැතිව දැන් ඕකව එළියට දාන්න.අනික සැළලිහිණියෙක් කූඩු කරන එක නීතියෙනුත් තහනම්.අනික,මොකක්ද ?ඒ සතා ඔයගොල්ලන්ට කරපු වරද?ඒ සතා නිසා ඔයගොල්ලන්ට සතුටක් ලැබෙන එක ඇත්ත.ඒත් බුද්ධිමත්ව සිතන්න.ඔයගොල්ලන්ගේ ඒ සතුට වෙනුවෙන් ඒ අහිංසක සතා එයාගේ ජීවිතයෙන්ම වන්දි ගෙවනවා නේද?බුදුදහමට අනුව,වරදක් නොකර වරදකරුවෙක් බවට වැරදි තීන්දු ලබාදී ජීවිතාන්තය සක්වා සිරගෙවල්වල ජීවත්වෙන්නේ එහෙම උදවිය.බුදුන්ගේ නාමයෙන් ඔය සතාව නිදහස් කරන්න.
ඇත්ත කතාව bro
Oyata pin eka hamotoma kiyala dhunnata
ඔයා හරි මගේ ගෙදරත් සත්තු කිහිප දෙනෙක්ම හදනවා .ලේනයි..මයිනවයි කුඩුවේ නෙමෙයි ඉන්නේ ...එයාලා හවස් වෙද්දි කුඩුවට යනවා....
ape gedra innwalu koha patiyek eywa kaputu kuduwakin adla dala danta eya kudu krla tami inne kawnna onilu pau tami itin arla damothe satek kanwa loku unma atrinwa kiynwa .
@@ashokakumari8598 ඇත්තෙන්ම එයා ලොකු උනාම එළියට යවන්ව.ඔයිට කවද හරි සතුටු වෙන්න පුලුවනි
නීතියෙන් තහනම් නේද සැළලිහිණියා කුඩු කරන් ඉන්න ................. ඕක දැකලා සතුටු වෙන්න තරම් පවු පුරවගන්නවනේ :( තාමාව උපමා කොට හිතන්න :(
කොහොම උනත් සතෙක් හිරකරලා හදන එක මහා පාපයක්...
ඇත්තට අපට සතුට ..අනෙකාගේ වේදනාව.....ඇයි මිනිසුන් තාම මේවා නොසිතන්නේ.....මේ අහිංසක සතාට ඔයාලා ඇයි ඔතරම් වද දෙන්නේ...?මේ සැළලිහිනියා නිදහස් කරන්න..පරෙස්සමෙන්...ඒකට දැන් පරිසරය නුහුරු ඇති...""*****සම්බුදු දෙසුම*****තමන් උපමාවට ගෙන අනෙකාට හිංසා කිරීමෙන් වළකින්න ******
සතාට වඩා කතා කරන්නෙ වටේ ඉන්න අය ...
Ow bn
Sira
Asawane ithin
ekanam aththa
අම්මෝ වටේ ඉන්න අයගෙ කතාව...අපිටත් සින්හල අමතක වෙනවා...
එක අැත්ත
කන රිදෙනවා ඇත්තෙ ඔගොල්ලන්ගේ නෙවේ ඔයි සතාගෙ
මේක දාපු කෙනා ලයික් කරන්නේ අනේ ෂෝයි හරි ලස්සනයි කියන කමෙන්ට්වලට විතරයි...ඇත්තටම මේ සතා පව් කියන ඒවට කිසිම ප්‍රතිචාරයක් නෑ. මාර චැනල්කාරයෝ
ඒක ඇත්ත මම නමි එහෙම චැනල් sub කරන්නේ නැහැ
Aneda kiyanne
මොන #පොන්නයෝද# අක්කි ඒ
matath ookama hithuna
ඔව් ඌත් ඒ ගෑනිට කඩේ යනවා
හෙන ගොන් අප්පා... හාමිනේ කියලා හරි කියනවනේ මේ සතා. ඌට ඉන්න දීපල්ලා. කොල්ලාගේ කට ටකරමකට ගල් ගහනවා වගේ. ඌට වමනෙට එනව ඇති මේ බෙලෙක් කටවල් වල සද්දෙට🤣💔
කොහෙන්ද පුදුමයා ඕකව හොයා ගත්තේ සුපිරි ඔයාල ගෙදර ද ⁉️️⁉️️😎😎😎😎😎😍🤗
ලග ඉන්න පොඩි එකාව කුඩුවකට දැම්මනන් හොදයි.. මල කරච්චලේ උෟගේ කෑගැහිල්ල..
Idakin ha.eka thamai.
අනිවාර්යයෙන් ඌ ඊට වඩා වදයක් . තිරිසන්නු වගේ
ඒ කාලකන්නියාව කූඩුවකට දාන්නම ඕනේ.
Anna eki
Podi kamata newei huththage kata.
පව් ඒ සතා😢😢
පවු අනේ මාර දුකයි. ඒ මිනිස්සු කොච්ව්ර මෝඩයිද. බල්ලොන්ට පූසොන්ට වගේ මෙයාලට අපි කියන දේ තෙරෙන්නෙ නෑ.. එයලා කතා කරනව නෙවෙ ඒ. එයාලට ඇහුන සද්දයක් වචනයක් ඒ හඩින්ම කොපි කරන්න පුලුවන් එයාලට. නැත්තන් ඔයාල කියන දේට උත්තර දෙනව නෙවේ.. පවූ
හරිම ලස්සනයි ඔය අහිංසක සතාව හිර කරලා මේ අය කරගන්නා අකුසලේ විපාක දේද්දි නං ඔය කාටවත් හිනාවෙන්න තියා හිතාගන්නවත් බැරි වෙයි.😢
එයාගේ ලෝකය එයාට දෙන්න. කූඩුවෙ දොර අැරලා තියන්න
අමල් පෙරේරා මොන සක්කිලියෙක්ද ,,මේ සැලලිහිනියා ඌට වඩා කොච්චර හොද වැදගත්ද,,ආදරෙයි සැලලිහිනියාට දිර්ගායුවේවා,,නිදුක් නිරෝගී වේවා ❤❤❤❤
මේ පොඩි එකගෙ කටේ සද්දෙ..ඒ සතාටත් කනක් ඇහෙන්න නැතුව ඇති
😉😂
@Nisal Perera ow ban
Pau satha
සිරාවටම මට උගෙ කන පලන්න හිතුන😆😆
eaka thma
සැලලිහිනියා ගැන ගිතයක් ලියලා තියෙනවා එ කියන්නෙ එ තරම් මේ සතා වටිනවා හරිම වටිනා සාතෙක් මේ දන්න තරමින් නිතියෙන් තහනම් ඇති කරන්න මයිනා සැලලිහිනියා කපුටා ඇති කරන්න තහන්ම් හරියටම දන්නෙ නැහැ මොනවා උනත් හරි මොඩ වැඩක් තමා මේ කරන්නෙ
පව්...ඒ කුරුල්ලාව නිදහස් කරන්න ...
කුරුල්ලා එලියට අරන් ඔය කොල්ලව කූඩුවට දැම්මනම්
එකගයි😌😹
Yes
sira kathawa
😀😀
අම්මෝ ඔව් බං මේ කොල්ලව දාපන් කන් කරච්චලේ.
ගෑනියේ ඔය ගොන් කොල්ලව පැයක් කාමරයකට දාල බලපන් බලන්න , මහ ලොකු වීඩියෝ එකක් දැම්ම කියලද හිතන් ඉන්නෙ , උබල තමයි නියම සත්තු.
අම්මප බං😆
Ou yakoo
Aka aththa
පව් දෙයියනේ
නිදහසේ ඉගිලෙන සතෙක් කූඩුවක දාගත්තු අමන රැල- මෙලොවදිම පල විඵාක ලැබෙනව
අනිවා
හෙන ගොන් අප්පා... හාමිනේ කියලා හරි කියනවනේ මේ සතා. ඌට ඉන්න දීපල්ලා. කොල්ලාගේ කට ටකරමකට ගල් ගහනවා වගේ. ඌට වමනෙට එනව ඇති මේ බෙලෙක් කටවල් වල සද්දෙට
සිරා කතාව
නිමක් නොපෙනෙන ගුවන අහිමි කර අඩි කීපයකට මේ අහින්සක සතා කොටුකල පවු ගෙවන්න සසර මදි වෙයි
මුගේ අම්මට කියලා ඌ කියන්න හදන්නෙ.......උඹලගේ වෙලවට ඌට එච්චර බෑ...සතුටු වෙයන් ඒ ගැන...
😆
😂😂😂
😂😂😂😂✌
පවු අනේ සතා
පව් තාමා.. 😭
පිස්සො ටිකක් ..කුරුල්ලන් බලන්න ගිහින් ....ඔය කොල්ලා කූඩුවට දාපිය මුලින්
සෑම තිරිසනෙක් හො පෙරේතයෙක්, පෙර සිහිනයකදී මනුෂ්‍යයෙක්ය.සෑම තිරිසෙනෙකුට හා පෙරේතයන්ට, පෙර භවයේදී තිබුණු මනුෂ්‍ය මන එසේම පවතී.තමන්ගේ වර්තමාන ක්‍රියාවන් අනුව අනාගත සිහිනයේදී නැවත තිරිසනකු හෝ පෙරේත වේශයෙන්, "මනුෂ්‍ය මනකින්" යුතුව තවත් සිහිනයකට පිවිසීමෙන් වළකින්න.~සතර මහා අපාය
ඇත්තටම මේ මිනිස්සු ඔය සත්තුත් ඇති කරලා පිස්සු නටන්න තමයි දන්නේ. අර මෝඩ කොල්ලා කියනව ඔය කුරුල්ලා කෑ ගහන එක වදයක් කියලා. ඒ කුරුල්ලාට කොහොම වදයක් ද, දන්නේ නෑ ඔය කූඩුවේ ඉදලම 😭😭😭😭😭
ඔය කොල්ලට කියන්න බූරුවෙක් වගේ කෑ ගහන්න එපා කියලා. උගේ සද්දෙ තමයි අහන් ඉන්න බැරි.
Sirawatama
ඔව් බන් පොන්න පකෙක් වගේ
Eka nam atta
ගොන්ත බූරු පැටියෙක් ඒකා නම්.
අහිංසක සතා බය වෙලා ඉන්නේ
අනේ එයාව කූඩු නොකර නිදැල්ලේ ඉන්ඩ දෙනවානම් කොච්චර සතුටුයිද එයාට...සතුන් කවදාවත් කූඩු කරන්ඩ හොද නැ...මිනිස්සුන්ගෙ නෙත ,හිත පිනවීම සදහා තව අය කූඩු කරන එක පව්.ඒ මගෙ හැගීමයි
ඔව්
කොහොම උනත් සතුන් හිරකරලා හදන එක පවි මං අකමැතිම දෙයක් සතුන් හිරකරලා හදන එක
කවුරු හරි මෙ අහිංසක සතා ඉන්න තැන දන්නවනම් වනජීවී එකට දැනුම් දෙන්න.මෙහෙම සැලලීහිනියො හිරකරන් ඉන්න තහනම්.පිංසිද්ද වෙනව දැනුම් දෙන කෙනාට
👌
මෙ පොඩි එකාට කට වැහුවනම් හරි කන්දොස්තිරියාවෙ බැ 😅🤣😂😂
මේ සැළලිහිණියව පාර්ලිමේන්තුවට යැව්වනං මරු👌.වටේ ඉන්න කට්ටියත් පාර්ලිමේන්තු යැව්වට අවුලක් වෙන එකක් නෑ.👌
මං ගොන් ආතල් ගන්න එක පාර තුන් හතර දෙනෙක් කතා ගන්නකොට සතාට වුණත් ඒක කරච්චලයක්.අනික යකෝ තොපිලගේ ලබන ආත්මයේ මේ ආත්මයේදී ම හිර ගෙවල් වලට තොපි වැටෙනවා..ඒක අනිවාර්යයෙන් සිද්ධ වෙනවා.
ඔය පොඩි එකාගෙ ඇට දෙක තලන්න කෞරුත් නැද්ද?
ඔය පොඩි එකාව දාපන් කූඩුවට සතාව එලියට අරන් කාලකන්නි 😬😬
අහිංසක සතෙකුගේ...පුළුල් ලෝකය අහිමි කරලා කූඩුවකට හිරකරලා ඉතාමත් විශාල අකුසල කර්මයක් මේ මන්ද මානසික මිනිසුන් කරගන්නවා...සැලලිහිණියෙක්ට ඉගිලෙන්න මේ අපේ පුංචි රටත් මදි ,ඌ විදේශ වල පවා සැරිසරන පක්ෂියෙක්...මේ මිනිස්සු දරුවන්ට දෙන ආදර්ශය??🤨
Oya Sathawa Nidahas karanna Oyalata Godak PIN...🙏Budusaranai 🙏
සතා බයවෙලා.
මම නමි .අකමැති ම.දේ.සතුන්.සිරකර.හැදීම.පවි.උන්ගෙ.ලෝකයේ.සතුටින් .ඉන්න .දෙන්න ඔිනැ
හරි ම හරි ම පුදුම යි.👍👍👍😍😍😍💕💕💕💕💕💖💗💗💗💗
Your are enjoying with this innersand life keeping him in your Custody please leave him free
කවදාහරි දවසක ඔයාලටත් මේ වාගේ කූඩුවක හිරවෙලා ඉන්න වෙයි
අනිවාර්යයෙන්
anivaryenma.....100% karmaya kerakil anava...!
මේ පිස්සු යක්කු අහන වේගෙට කොහොමද උත්තර දෙන්නෙ.
Ow apitath uththara denna ba ee wegeta
Vedio eke katha karana a girlge hinawa, kathawa godak lassanai, drama ekaka debas walata maru, harima lassanai....
කව්ද යකෝ ඔය කෑ ගහන පොඩි එකා..
මේ සත්තු සසරේ කවදා හෝ මිනිස්සු වෙලා හිටිද්දි ,මේ වර්ගයේම කුරුල්ලන් ජීවිත කාලයම හිර කූඩුවල හිර කරගෙන ඉන්න ඇති. මේ හිර ගෙදර ජීවිතෙන් කවදා නිදහස් වෙයිද. 😰😰😰😰😰😰😰😰😰😰😰😰
පවුකාර මිනිස්සු. චුට්ටක් කල්පනා කරලා බලන්න. මොන පාප කර්මයක් ද.............
අපෝ මේ ළමයි කෑගහන තරමට ඒ සතා බයවෙනවා. කූඩු කරලා හදන්නම ඕනනම් සතා පීඩනයට පත් නොකර හෙමින් ආදරෙන් කතා කරන්න.
ඔය පොඩි එකට කටවන්න කියපන් 🤣
Kurulla harima dakshai. Eyth oyala kurullek kuduwaka damala eyalta katha karanna ugannala loku sathutak vidhinawa wegema oya kurulla nidahase athata piyabala tamange ayath ekka jeewath wenna asai. Oya kurullawakeduwen nidahas karanna. Eka thamai niyama sathuta .
සතාට වඩා වටේ උන් නේ කෑගහන්නේ කන් රිදෙනවා අප්පෝ🙄🙄🤕🤕🤕🤕🤕
අනේ පව් ඒ සතා ඌට කොච්චර වේදනාවක් ඇතිද ඒ සතාට 😭
තොපිට නම් ආතල් ඇති ඒ සතාව කූටුවක දාලා යන්න දිපියව් ඒ සතාට තිරිසන්නු😠
Ow para yakku. Munva nidahas karanna bari ai
un hitanawa ethi hari loku wedak kilaya matanam kisima sathutak denune neha. ayi yakune kurullanta piyapath deela thiyenne egilenna kiyala therum ganna beri. mun kakul netuwa upadinne elanga athme
ඕගොල්ලන් ෆ්රිජ් එකේ කුකුල්ලු කීයක් ඇත්ද ? නිකං මෙතනට ගොන් ටෝක් දෙන්නැතුව ඉඳපන්.
Sathek kudukaran thirisannutikak eliye idan kathakaranawa
Aniwa bn
Ekanm niyamai. Onn math sahayogaya dunna
පවු මටනම් කියන්න තියෙන්නේ ගොඩක් පවු වැඩක් දැන දැනම අහිංසක සතුන් හිරකර ගේන හිනා වෙනවා ඔය කුරුල්ලා එළියෙ නිදහසේ කොයිතරම් ලස්සනට ඉගිලිලා ඉන්නවා ද
Oya sathwa yawapalla ykune....ubla hmotma kudywk laginn wey kwdwhri...Karan Pau passen enwa..uge nidhasa uta kochchra wtinwda...
මේ සතා පව් යකෝ වද දෙන්න එපා🙄🤣
soii ane ape gedara enna aeyath maru niyamet katha karanawa❤❤❤❤
අහිංසක සතෙක් කූඩූ කරලා මුං ගන්න සතුට.....පව් කැලේක ගහක කොළක ඉන්න ඕන සතෙක්.
eka attha
Ow 😥😥
Ow 🥲😥😓
Me saththu athi karan inna eka hoda deyak newe.eth e saththu api laga idala nidahas karama eyala igilila giyath kale inna saththu meyata kotanawa..meyala thani wenawa meyala minisun ekka jiwath unama meyala yanneth minisun hoyan gedarakatama...mn me de hodatama danna nisayi kiuwe
මට පේන්නෙ කැමරාවට කවර් වෙලා මොකෙක් හරි කතා කරනවා වගේ 🤣🤣🤣🤣
😜🤭😂😂🤣🤣🤣
ඇත්තටම සත්තුන්ට අපිට වඩා මොලේ තියෙනවා...බුද්ධියක් තියෙනවා...නැත්තම් කෙටි කාලයකින් ඔහොම දෙයක් අනුකරනය කරන්න බෑ..අනික අහන දේ තේරෙනවා..අපි ඌත් එක්ක අවුරුදු 7ක් එක දිගට කතා කරත් අපිට උගෙ භාශාව තේරෙන්නෑ..🙂🙂
පව් නේද අරසතා කරපු පවක් ගෙවනවා කූඩුවේ ඉදන්. එළියේ ඉන්න කට්ටිය අළුත් කර්ම රැස්කරනවා අරං යන්න..
භාග්‍යවතුන් වහන්සේ දේශණාකලා තමන්ට සිදුවෙනවාට අකමැති කිසිම දෙයක් වෙන් කිසිම කෙනෙකුට කරන්න එපා කියලා. එහෙම කලොත් ඒ අයට ඒ කර්මය ඒ විදිහටම සසර පුරා විඳවන්න වෙන බව පව් අහිංසක සතා නොකල වරදකට සදහටම හිරේ. මේ සතාගේ නිදහස නැතිකල ඔබ හැම දෙනාටම මරණින් මතු මේවාලේම කුරුල්ලෙක් වෙලා මේ විදිහටම හිරවෙන්න වෙන එක ඒකාන්තයි.
සාගරය බඳු පෙම්ආදරය දැනුනොත් නුඔ කූඩුවේ ඉන්නෙ නෑ.................🕊️🕊️🕊️
Hmm
Aneee shoiii anee...e sathata baya hithena eka ahanna seyakda wate inna un kagahana vidihata
හැමෝම කැම්ති නිදහසට 😢
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰
අර හුත්තලා ටික අර සතාට වද දෙනවා පව්.................195 අන් ලයික් එක මගෙන් ඔන්න 😰😰
එකනම් නියම යි
පොන්නේක් වගේ දොඩවන්නෙ අර පොඩි එකා. තූ විතරක්
Donky
මහා වෙසිගේ කොල්ලෙක් බම්
Thopilawa hire dhai ban salalihiniyo hadhala. Anika oka paw wadaka . Okawa nidhahas karapan. ubalata pin
මොනා කිවත් වැඩක්ද...ඌ හිර කරලා ඉන්නේ....
Aneee harima lassanay meevagee video thava evannaa. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතුන් හිර කර තබා ගැනීම හොද නැහැ කියලයි මම හිතන්නේ..පියාඹා පරිසරය , සොබාදහම තුල සැරි සැරීම එයාලගේ අයිතිය..ඒක නැති කිරීම පවක් නේද ?
ඇත්ත
මේ කුරැල්ලා කතා කරන විදිහ හරිම ලස්සන යි
අහිංසක කුරුල්ලන් කවදාවත් කුඩු කරලා හදන්න එපා ඒක ලොකු පවකි.
👍
Video eka Balala sthutu una...🙂 Eth oya salalihiniyawa nidahas karanna😢 Paw U hirawela inne🥺.....kochchara duka hithenawa athida anith kurullo piyabala yanawa dakkama🥺🥺Oya sathawa nidahas Karanawa video karala danna👍Ethakota good comments labei oyalata🙏
පව් අනෙ සතා මට දුකයි😔😞
👌.
ඒ සතාට කෑ ගහන්න එපා කියල ඒ කොල්ල ඊට වඩා හයියෙන් කෑ ගහන්වනෙ 😂පවු අහින්සක සතා......😠
දන්නවද ඔයාලා කරන්නේ ලොකුම ලොකු පවක්.. පොඩි කුඩුවක හිර කරගෙන ඒ ජිවිතේ පව් 😢😢😢. අහිංසක සතෙක්. උට නිදහසේ ඉන්න දෙන්න 🙏🏾🙏🏾පව්
ඔන්න ඔය හැකර කටවල් වහගෙන , එ සතාව නිදහස් කරන්න , උන්න ඔය වටෙ ඉන්න උන් ටික ගොන් හැත්තක් , ඒ සතාට එප වෙලා ඇත්තේ , උබලගෙ කටවල් වල කැත සද්දෙට 😖
අනේ සැලලිහිනියෝ ඔබට මෙවන් තිරිසනුන් කිසිදා සසරේ මුන නොගැසේවා..
ගිය ආත්මය කරපු අපරඩයක් මෙ ආත්මය සිර දඬුවම් විඳින්න වෙලා .
පුළුවන් නමි ඔය අහිංසක සතාව නිදහස් කරන්න...🙏🙏ඒක ගොඩක් ලොකු පිනක්.පවි අහිංසක සතුන් හිර කරන්න එපා...😊🥰
ඔව් නිදහස් කරන්න.❤️❤️❤️
Yas
ane pala yanna
😢😢😢yes of course
අනිවාර්‍ය්යෙන්ම
මෙයාලටත් ඊලඟට මැරිලා කුරුලෙක් වෙලා
කූඩුවක හිර වෙලා විඳවන්න වෙනවාමයි. 😰
මට හිතෙන දේ..
අපේ අයට සතියක් ගෙදර බිත්ති හතරට කොටු වෙලා ඉන්ට බෑ..ඒත් මේ සත්තු ජීවිත කාලෙම මේ කූඩුව අස්සෙ හිර වෙලා.අපි වගේම සත්තුත් ආසයි නිදහසේ ඉන්ට.මං මේ කීවේ මට හිතෙන දේ..☺️
🖒☺
ඔව් පව් සත්තු හිර කරන් ඉන්න එක. හදනවනම් උන්ව නිදහසේ හදන්න ඕන
Ow eka aththa paw eyala eyalath asai apiwa nidahase inna
Kenekge sathutak wenuwen thawa kenekge nidahasa nethi karana eka asadarana wedak
ඕක මහ පව් කාර වැඩක්.මේ වගේ සත්තු කොච්චර දුකෙන්ද ඇත්තෙ...මේ වගේ දෙයක් තමන්ට වුනොත් මොනව වෙයිද කියල හිතලා වැඩ කරන්ට..ඒක මනුස්සයාද සතාද කියලා අදාලම නෑ...මං නම් ඔය වැඩේට විරුද්ධයි.😣
මං විතරක් විරුද්ධ වුනා කියල වැඩක් නෑනේ...
සතෙක් වටකරගෙන කෑගහන සත්තු ටිකක්😂🤣😂🤣😂
Na. Minihek vata karan inna saththu tikak
Kuduwe asse inna kurulla minissunwa athal ekata aragena 😂😂😂
😂💔
Eka aththa
😅
සැළලිහිණියා කියන්නේ හරිම වටින සතෙක්....මුං වගේ මෝඩ මිනිස්සු.
Oyage katawa atta
මොන පොන්න රැලද්ද අක්කි ඒ 😂වෙසිගේ කොල්ලෙක් කෑගහනවා ඉන්න බැ කන රිදෙනවා 👍අපේ කන මෙහෙම රිදෙනවනම් අර සතාගේ කොහොම රිදෙනවා ඇතිද
@@kaviya811 ඔව් බන්
ඇත්ත කතාව
@@kaviya811 ou bn mona pissu huttekda manda u nam
මේ අහිංසක සතා නිදහස් කිරීමට බලධාරීන්ගේ සිත් යොමුවේවා
සතාට කතකරන්න දීපන්කො උඹලා... මොකාද ඔය කෑගහන ඇට කොල්ලා.... 😱😱😱
Ow
😅😅සිරාවටම
😂😂
සැළලිහිණියන් ඇතිකිරීම ...දන්ඩනීති සංග්‍රහයෙ 453.ආ..වගන්තියට අනුව මාස 6 ක සිරදඬුවම්
ලැබිය හැකි වරදක් ....😂😅😥🤷♂️🙇🏿♂️🙇
Kohomd eek oy loyar d nattan/ nadukarayad
@@charletrathnayake7559 🥱🥱🥱
ඉතින් ඔය ඇති කරන්නෙ ලස්සනට වීඩියෝත් කරල
ඒක ඇත්ත ගෙවල් වල ඇති කරන්න තහනම්
සතෙකුගේ නිදහස නැති කරන එක නම් වැරදී...අපිට ඒක සතුටක් උනාට ඒ සතුන්ට ඒක මහා පීඩනයක්...
ඔය කරන වැඩේ මහා ලොකු හපන් කමක් නෙමේ...සංසාරේ ගෙවල නිම කරන්න බැරි තරම් මහා පාපකර්මයක් කියල දැනගන්න....ඵ් අහිංසක සතා හිර කූඩුවක දාල හිනා වෙවී ඔයාල ලබන සතුට ,තෘප්තිය මොකක්ද...????..ඉක්මනින්ම ඵ් අහිංසකයව නිදහස් කරල ඵයාගේ ලෝකයේ සතුටින් ,නිදහසේ ඉන්න ඉඩ හරින්න..තෙරුවන් සරණයි..😪😪😪😪😪😪😪😪😪😪😪😪
මිනිස් හඬ අනුකරණය සැලලිහිණියාගෙ දක්ශතාවය,කුසලතාවය ..
අහිංසකයෙක් නොකළ වරදකට සිරගත කිරීම මිනිස්සුන්ගෙ පිරිහීම,පව්කාරකම
සතාට වඩා කෑ ගහන්නේ වටේ ඉන්න සත්තු ටික
මේක.ඇත්ත මොකද මේ සතා තේරිලා නෙවෙයි දෙයක් කියන්නෙ ඒ සතා කරන්නෙ අපි computerඑකකට progrmm එකක් හදලා commands දෙනකොට ඒක ප්‍රතිචාර දක්වනා වගෙ දෙයක් ඒ සතා ඇත්තටම මිනිස්සු කතා.කරන දේ තේරුම් අරන් කතා කරන්නෙ නැ කලින් පුරුදු කරපු වචන ටිකක් තමා හැම වෙලේම කියන්නෙ මේ සතාගෙ හොට දිව ස්වරාලය අනික් කුරුල්ලන්ට වඩා දියුණු නිසයි මෙහෙම කරන්නෙ ඒක එ සතාගෙ හැකියාවක් මෙහෙම උපරිම වචන 100ක් විතර වගෙ මු කියයි 😢
ගිරවා ත් එහෙමයි නේද
😰😰😰😰👍
සැළලිහිණියෝ ඇති කිරිම නීතියෙන් තහනම්.
ඔයාලා ඔය කරන්නේ නීති විරෝදී වැඩක්
අනේ ඒ සතාට යන්න දෙන්න.. පව් ඒ සතා.. අනේ ඌත් අසයි නිදහසේ ජීවත් වෙන්න. ඔහොම සත්තු හිර කරන් ඉන්න එක පව්...
මෙි.සතාව.කොටුකරගෙන.ඔයාලා.සතුටු.වෙනවා.නිදහස්.ජිවිතේ.හිරකරලා.පවු බුදු සරනයි මයිනො.නුබට
වටේට තිරිසන් සත්තු ටිකක් වටවෙලා සතුටු වෙන හැටි. සැළලිහිණියේ ගෙදර තබා ගැනීම තහනම්..
Ow e sathata wada denawa
Paw a satha
මේක සැළලිහිණි අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්😊
Paw ban a satha
කව්ද බං සැලලිහිනයට අමතරම ඉන්න අනිත් තිරිසන් ගැනියි පොඩි එකයි😅
අනේ පව් අප්පා ඒ වීඩියෝ එක බලලා මගෙ කන් දෙකත් රිදෙනවා කටවල් වල සද්දෙට..ඒ සතාට කොයි තරම් කරච්චලයක්ද...පව්
මන් සතුන්ට ආසයි එත් කුඋඩු කරලා හදන්න කැමති නේ පව් ඕක හරියට
ඔව් මුන් ඒකව මරාගෙන කනවා
සිරාවටම බං මේ යක්කු ගොන් ආතල් ගන්නවා
හ්ම්මො පව්ව් මේ සතා.ඒමදිවට මේ ගොල්ලන්ට තියෙන සතුට...
ඔය සතාව දැන් එළියට දාන්න.ඕකා දැන් යන්නෙ නෑ ඔයාලත් එක්කම ඉන්නවා.මමත් ඒ විදියට ගිරවෙක් ඇතිකලා.ගහකින් වැටිල ඉඳලා.ඒත් සත්තු කූඩු කරන එක මහ පාපයක්.බය නැතිව දැන් ඕකව එළියට දාන්න.අනික සැළලිහිණියෙක් කූඩු කරන එක නීතියෙනුත් තහනම්.අනික,මොකක්ද ?ඒ සතා ඔයගොල්ලන්ට කරපු වරද?ඒ සතා නිසා ඔයගොල්ලන්ට සතුටක් ලැබෙන එක ඇත්ත.ඒත් බුද්ධිමත්ව සිතන්න.ඔයගොල්ලන්ගේ ඒ සතුට වෙනුවෙන් ඒ අහිංසක සතා එයාගේ ජීවිතයෙන්ම වන්දි ගෙවනවා නේද?බුදුදහමට අනුව,වරදක් නොකර වරදකරුවෙක් බවට වැරදි තීන්දු ලබාදී ජීවිතාන්තය සක්වා සිරගෙවල්වල ජීවත්වෙන්නේ එහෙම උදවිය.බුදුන්ගේ නාමයෙන් ඔය සතාව නිදහස් කරන්න.
ඇත්ත කතාව bro
Oyata pin eka hamotoma kiyala dhunnata
ඔයා හරි මගේ ගෙදරත් සත්තු කිහිප දෙනෙක්ම හදනවා .ලේනයි..මයිනවයි කුඩුවේ නෙමෙයි ඉන්නේ ...එයාලා හවස් වෙද්දි කුඩුවට යනවා....
ape gedra innwalu koha patiyek eywa kaputu kuduwakin adla dala danta eya kudu krla tami inne kawnna onilu pau tami itin arla damothe satek kanwa loku unma atrinwa kiynwa .
@@ashokakumari8598 ඇත්තෙන්ම එයා ලොකු උනාම එළියට යවන්ව.ඔයිට කවද හරි සතුටු වෙන්න පුලුවනි
නීතියෙන් තහනම් නේද සැළලිහිණියා කුඩු කරන් ඉන්න ................. ඕක දැකලා සතුටු වෙන්න තරම් පවු පුරවගන්නවනේ :( තාමාව උපමා කොට හිතන්න :(
කොහොම උනත් සතෙක් හිරකරලා හදන එක මහා පාපයක්...
ඇත්තට අපට සතුට ..අනෙකාගේ වේදනාව.....ඇයි මිනිසුන් තාම මේවා නොසිතන්නේ.....මේ අහිංසක සතාට ඔයාලා ඇයි ඔතරම් වද දෙන්නේ...?මේ සැළලිහිනියා නිදහස් කරන්න..පරෙස්සමෙන්...ඒකට දැන් පරිසරය නුහුරු ඇති...""*****සම්බුදු දෙසුම*****තමන් උපමාවට ගෙන අනෙකාට හිංසා කිරීමෙන් වළකින්න ******
සතාට වඩා කතා කරන්නෙ වටේ ඉන්න අය ...
Ow bn
Sira
Ow bn
Asawane ithin
ekanam aththa
අම්මෝ වටේ ඉන්න අයගෙ කතාව...අපිටත් සින්හල අමතක වෙනවා...
එක අැත්ත
කන රිදෙනවා ඇත්තෙ ඔගොල්ලන්ගේ නෙවේ ඔයි සතාගෙ
මේක දාපු කෙනා ලයික් කරන්නේ අනේ ෂෝයි හරි ලස්සනයි කියන කමෙන්ට්වලට විතරයි...ඇත්තටම මේ සතා පව් කියන ඒවට කිසිම ප්‍රතිචාරයක් නෑ. මාර චැනල්කාරයෝ
ඒක ඇත්ත මම නමි එහෙම චැනල් sub කරන්නේ නැහැ
Aneda kiyanne
මොන #පොන්නයෝද# අක්කි ඒ
matath ookama hithuna
ඔව් ඌත් ඒ ගෑනිට කඩේ යනවා
හෙන ගොන් අප්පා... හාමිනේ කියලා හරි කියනවනේ මේ සතා. ඌට ඉන්න දීපල්ලා. කොල්ලාගේ කට ටකරමකට ගල් ගහනවා වගේ. ඌට වමනෙට එනව ඇති මේ බෙලෙක් කටවල් වල සද්දෙට🤣💔
කොහෙන්ද පුදුමයා ඕකව හොයා ගත්තේ සුපිරි ඔයාල ගෙදර ද ⁉️️⁉️️😎😎😎😎😎😍🤗
ලග ඉන්න පොඩි එකාව කුඩුවකට දැම්මනන් හොදයි.. මල කරච්චලේ උෟගේ කෑගැහිල්ල..
Idakin ha.eka thamai.
අනිවාර්යයෙන් ඌ ඊට වඩා වදයක් . තිරිසන්නු වගේ
ඒ කාලකන්නියාව කූඩුවකට දාන්නම ඕනේ.
Anna eki
Podi kamata newei huththage kata.
පව් ඒ සතා😢😢
පවු අනේ මාර දුකයි. ඒ මිනිස්සු කොච්ව්ර මෝඩයිද. බල්ලොන්ට පූසොන්ට වගේ මෙයාලට අපි කියන දේ තෙරෙන්නෙ නෑ.. එයලා කතා කරනව නෙවෙ ඒ. එයාලට ඇහුන සද්දයක් වචනයක් ඒ හඩින්ම කොපි කරන්න පුලුවන් එයාලට. නැත්තන් ඔයාල කියන දේට උත්තර දෙනව නෙවේ.. පවූ
හරිම ලස්සනයි ඔය අහිංසක සතාව හිර කරලා මේ අය කරගන්නා අකුසලේ විපාක දේද්දි නං ඔය කාටවත් හිනාවෙන්න තියා හිතාගන්නවත් බැරි වෙයි.😢
එයාගේ ලෝකය එයාට දෙන්න. කූඩුවෙ දොර අැරලා තියන්න
අමල් පෙරේරා මොන සක්කිලියෙක්ද ,,මේ සැලලිහිනියා ඌට වඩා කොච්චර හොද වැදගත්ද,,ආදරෙයි සැලලිහිනියාට දිර්ගායුවේවා,,නිදුක් නිරෝගී වේවා ❤❤❤❤
මේ පොඩි එකගෙ කටේ සද්දෙ..ඒ සතාටත් කනක් ඇහෙන්න නැතුව ඇති
😉😂
@Nisal Perera ow ban
Pau satha
සිරාවටම මට උගෙ කන පලන්න හිතුන😆😆
eaka thma
සැලලිහිනියා ගැන ගිතයක් ලියලා තියෙනවා එ කියන්නෙ එ තරම් මේ සතා වටිනවා හරිම වටිනා සාතෙක් මේ දන්න තරමින් නිතියෙන් තහනම් ඇති කරන්න මයිනා සැලලිහිනියා කපුටා ඇති කරන්න තහන්ම් හරියටම දන්නෙ නැහැ මොනවා උනත් හරි මොඩ වැඩක් තමා මේ කරන්නෙ
පව්...ඒ කුරුල්ලාව නිදහස් කරන්න ...
කුරුල්ලා එලියට අරන් ඔය කොල්ලව කූඩුවට දැම්මනම්
එකගයි😌😹
Yes
sira kathawa
😀😀
අම්මෝ ඔව් බං මේ කොල්ලව දාපන් කන් කරච්චලේ.
ගෑනියේ ඔය ගොන් කොල්ලව පැයක් කාමරයකට දාල බලපන් බලන්න , මහ ලොකු වීඩියෝ එකක් දැම්ම කියලද හිතන් ඉන්නෙ , උබල තමයි නියම සත්තු.
අම්මප බං😆
Ou yakoo
Ow
Aka aththa
පව් දෙයියනේ
නිදහසේ ඉගිලෙන සතෙක් කූඩුවක දාගත්තු අමන රැල- මෙලොවදිම පල විඵාක ලැබෙනව
අනිවා
හෙන ගොන් අප්පා... හාමිනේ කියලා හරි කියනවනේ මේ සතා. ඌට ඉන්න දීපල්ලා. කොල්ලාගේ කට ටකරමකට ගල් ගහනවා වගේ. ඌට වමනෙට එනව ඇති මේ බෙලෙක් කටවල් වල සද්දෙට
සිරා කතාව
නිමක් නොපෙනෙන ගුවන අහිමි කර අඩි කීපයකට මේ අහින්සක සතා කොටුකල පවු ගෙවන්න සසර මදි වෙයි
මුගේ අම්මට කියලා ඌ කියන්න හදන්නෙ.......උඹලගේ වෙලවට ඌට එච්චර බෑ...සතුටු වෙයන් ඒ ගැන...
😂😂
😆
😂😂😂
😂😂😂😂✌
පවු අනේ සතා
පව් තාමා.. 😭
පිස්සො ටිකක් ..කුරුල්ලන් බලන්න ගිහින් ....ඔය කොල්ලා කූඩුවට දාපිය මුලින්
සෑම තිරිසනෙක් හො පෙරේතයෙක්, පෙර සිහිනයකදී මනුෂ්‍යයෙක්ය.
සෑම තිරිසෙනෙකුට හා පෙරේතයන්ට, පෙර භවයේදී තිබුණු මනුෂ්‍ය මන එසේම පවතී.
තමන්ගේ වර්තමාන ක්‍රියාවන් අනුව අනාගත සිහිනයේදී නැවත තිරිසනකු හෝ පෙරේත වේශයෙන්, "මනුෂ්‍ය මනකින්" යුතුව තවත් සිහිනයකට පිවිසීමෙන් වළකින්න.
~සතර මහා අපාය
ඇත්තටම මේ මිනිස්සු ඔය සත්තුත් ඇති කරලා පිස්සු නටන්න තමයි දන්නේ. අර මෝඩ කොල්ලා කියනව ඔය කුරුල්ලා කෑ ගහන එක වදයක් කියලා. ඒ කුරුල්ලාට කොහොම වදයක් ද, දන්නේ නෑ ඔය කූඩුවේ ඉදලම 😭😭😭😭😭
ඔය කොල්ලට කියන්න බූරුවෙක් වගේ කෑ ගහන්න එපා කියලා. උගේ සද්දෙ තමයි අහන් ඉන්න බැරි.
Sirawatama
Sirawatama
ඔව් බන් පොන්න පකෙක් වගේ
Eka nam atta
ගොන්ත බූරු පැටියෙක් ඒකා නම්.
අහිංසක සතා බය වෙලා ඉන්නේ
අනේ එයාව කූඩු නොකර නිදැල්ලේ ඉන්ඩ දෙනවානම් කොච්චර සතුටුයිද එයාට...සතුන් කවදාවත් කූඩු කරන්ඩ හොද නැ...මිනිස්සුන්ගෙ නෙත ,හිත පිනවීම සදහා තව අය කූඩු කරන එක පව්.ඒ මගෙ හැගීමයි
ඔව්
කොහොම උනත් සතුන් හිරකරලා හදන එක පවි මං අකමැතිම දෙයක් සතුන් හිරකරලා හදන එක
කවුරු හරි මෙ අහිංසක සතා ඉන්න තැන දන්නවනම් වනජීවී එකට දැනුම් දෙන්න.මෙහෙම සැලලීහිනියො හිරකරන් ඉන්න තහනම්.පිංසිද්ද වෙනව දැනුම් දෙන කෙනාට
👌
මෙ පොඩි එකාට කට වැහුවනම් හරි කන්දොස්තිරියාවෙ බැ 😅🤣😂😂
මේ සැළලිහිණියව පාර්ලිමේන්තුවට යැව්වනං මරු👌.වටේ ඉන්න කට්ටියත් පාර්ලිමේන්තු යැව්වට අවුලක් වෙන එකක් නෑ.👌
මං ගොන් ආතල් ගන්න එක පාර තුන් හතර දෙනෙක් කතා ගන්නකොට සතාට වුණත් ඒක කරච්චලයක්.අනික යකෝ තොපිලගේ ලබන ආත්මයේ මේ ආත්මයේදී ම හිර ගෙවල් වලට තොපි වැටෙනවා..ඒක අනිවාර්යයෙන් සිද්ධ වෙනවා.
ඔය පොඩි එකාගෙ ඇට දෙක තලන්න කෞරුත් නැද්ද?
ඔය පොඩි එකාව දාපන් කූඩුවට සතාව එලියට අරන් කාලකන්නි 😬😬
අහිංසක සතෙකුගේ...පුළුල් ලෝකය අහිමි කරලා
කූඩුවකට හිරකරලා ඉතාමත් විශාල අකුසල කර්මයක්
මේ මන්ද මානසික මිනිසුන් කරගන්නවා...සැලලිහිණියෙක්ට ඉගිලෙන්න මේ අපේ පුංචි රටත් මදි ,ඌ විදේශ වල පවා සැරිසරන පක්ෂියෙක්...මේ මිනිස්සු දරුවන්ට දෙන ආදර්ශය??🤨
Oya Sathawa Nidahas karanna Oyalata Godak PIN...🙏Budusaranai 🙏
සතා බයවෙලා.
මම නමි .අකමැති ම.දේ.සතුන්.සිරකර.හැදීම.පවි.උන්ගෙ.ලෝකයේ.සතුටින් .ඉන්න .දෙන්න ඔිනැ
හරි ම හරි ම පුදුම යි.👍👍👍😍😍😍💕💕💕💕💕💖💗💗💗💗
Your are enjoying with this innersand life keeping him in your Custody please leave him free
කවදාහරි දවසක ඔයාලටත් මේ වාගේ කූඩුවක හිරවෙලා ඉන්න වෙයි
අනිවාර්යයෙන්
anivaryenma.....100% karmaya kerakil anava...!
මේ පිස්සු යක්කු අහන වේගෙට කොහොමද උත්තර දෙන්නෙ.
Ow apitath uththara denna ba ee wegeta
Vedio eke katha karana a girlge hinawa, kathawa godak lassanai, drama ekaka debas walata maru, harima lassanai....
කව්ද යකෝ ඔය කෑ ගහන පොඩි එකා..
මේ සත්තු සසරේ කවදා හෝ මිනිස්සු වෙලා හිටිද්දි ,මේ වර්ගයේම කුරුල්ලන් ජීවිත කාලයම
හිර කූඩුවල හිර කරගෙන ඉන්න ඇති.
මේ හිර ගෙදර ජීවිතෙන් කවදා නිදහස් වෙයිද. 😰😰😰😰😰😰😰😰😰😰😰😰
පවුකාර මිනිස්සු. චුට්ටක් කල්පනා කරලා බලන්න. මොන පාප කර්මයක් ද.............
අපෝ මේ ළමයි කෑගහන තරමට ඒ සතා බයවෙනවා. කූඩු කරලා හදන්නම ඕනනම් සතා පීඩනයට පත් නොකර හෙමින් ආදරෙන් කතා කරන්න.
👌
ඔය පොඩි එකට කටවන්න කියපන් 🤣
Kurulla harima dakshai. Eyth oyala kurullek kuduwaka damala eyalta katha karanna ugannala loku sathutak vidhinawa wegema oya kurulla nidahase athata piyabala tamange ayath ekka jeewath wenna asai. Oya kurullawakeduwen nidahas karanna. Eka thamai niyama sathuta .
සතාට වඩා වටේ උන් නේ කෑගහන්නේ කන් රිදෙනවා අප්පෝ🙄🙄🤕🤕🤕🤕🤕
අනේ පව් ඒ සතා ඌට කොච්චර වේදනාවක් ඇතිද ඒ සතාට 😭
තොපිට නම් ආතල් ඇති ඒ සතාව කූටුවක දාලා යන්න දිපියව් ඒ සතාට තිරිසන්නු😠
Ow para yakku. Munva nidahas karanna bari ai
un hitanawa ethi hari loku wedak kilaya matanam kisima sathutak denune neha. ayi yakune kurullanta piyapath deela thiyenne egilenna kiyala therum ganna beri. mun kakul netuwa upadinne elanga athme
ඕගොල්ලන් ෆ්රිජ් එකේ කුකුල්ලු කීයක් ඇත්ද ? නිකං මෙතනට ගොන් ටෝක් දෙන්නැතුව ඉඳපන්.
Sathek kudukaran thirisannutikak eliye idan kathakaranawa
Aniwa bn
Ekanm niyamai. Onn math sahayogaya dunna
පවු මටනම් කියන්න තියෙන්නේ ගොඩක් පවු වැඩක් දැන දැනම අහිංසක සතුන් හිරකර ගේන හිනා වෙනවා ඔය කුරුල්ලා එළියෙ නිදහසේ කොයිතරම් ලස්සනට ඉගිලිලා ඉන්නවා ද
Ow
Oya sathwa yawapalla ykune....ubla hmotma kudywk laginn wey kwdwhri...Karan Pau passen enwa..uge nidhasa uta kochchra wtinwda...
මේ සතා පව් යකෝ වද දෙන්න එපා🙄🤣
soii ane ape gedara enna aeyath maru niyamet katha karanawa❤❤❤❤
අහිංසක සතෙක් කූඩූ කරලා මුං ගන්න සතුට.....පව් කැලේක ගහක කොළක ඉන්න ඕන සතෙක්.
eka attha
Ow 😥😥
Ow 🥲😥😓
Me saththu athi karan inna eka hoda deyak newe.eth e saththu api laga idala nidahas karama eyala igilila giyath kale inna saththu meyata kotanawa..meyala thani wenawa meyala minisun ekka jiwath unama meyala yanneth minisun hoyan gedarakatama...mn me de hodatama danna nisayi kiuwe
මට පේන්නෙ කැමරාවට කවර් වෙලා මොකෙක් හරි කතා කරනවා වගේ 🤣🤣🤣🤣
😜🤭😂😂🤣🤣🤣
ඇත්තටම සත්තුන්ට අපිට වඩා මොලේ තියෙනවා...බුද්ධියක් තියෙනවා...නැත්තම් කෙටි කාලයකින් ඔහොම දෙයක් අනුකරනය කරන්න බෑ..අනික අහන දේ තේරෙනවා..අපි ඌත් එක්ක අවුරුදු 7ක් එක දිගට කතා කරත් අපිට උගෙ භාශාව තේරෙන්නෑ..🙂🙂
පව් නේද අරසතා කරපු පවක් ගෙවනවා කූඩුවේ ඉදන්. එළියේ ඉන්න කට්ටිය අළුත් කර්ම රැස්කරනවා අරං යන්න..
භාග්‍යවතුන් වහන්සේ දේශණාකලා තමන්ට සිදුවෙනවාට අකමැති කිසිම දෙයක් වෙන් කිසිම කෙනෙකුට කරන්න එපා කියලා.
එහෙම කලොත් ඒ අයට ඒ කර්මය ඒ විදිහටම සසර පුරා විඳවන්න වෙන බව
පව් අහිංසක සතා නොකල වරදකට සදහටම හිරේ.
මේ සතාගේ නිදහස නැතිකල ඔබ හැම දෙනාටම මරණින් මතු මේවාලේම කුරුල්ලෙක් වෙලා මේ විදිහටම හිරවෙන්න වෙන එක ඒකාන්තයි.
සාගරය බඳු පෙම්
ආදරය දැනුනොත් නුඔ කූඩුවේ ඉන්නෙ නෑ.................🕊️🕊️🕊️
Hmm
Aneee shoiii anee...e sathata baya hithena eka ahanna seyakda wate inna un kagahana vidihata
හැමෝම කැම්ති නිදහසට 😢
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰
අර හුත්තලා ටික අර සතාට වද දෙනවා පව්.................
195 අන් ලයික් එක මගෙන් ඔන්න 😰😰
එකනම් නියම යි
පොන්නේක් වගේ දොඩවන්නෙ අර පොඩි එකා. තූ විතරක්
Donky
මහා වෙසිගේ කොල්ලෙක් බම්
Thopilawa hire dhai ban salalihiniyo hadhala. Anika oka paw wadaka . Okawa nidhahas karapan. ubalata pin
මොනා කිවත් වැඩක්ද...ඌ හිර කරලා ඉන්නේ....
Aneee harima lassanay meevagee video thava evannaa. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතුන් හිර කර තබා ගැනීම හොද නැහැ කියලයි මම හිතන්නේ..පියාඹා පරිසරය , සොබාදහම තුල සැරි සැරීම එයාලගේ අයිතිය..ඒක නැති කිරීම පවක් නේද ?
ඇත්ත
මේ කුරැල්ලා කතා කරන විදිහ හරිම ලස්සන යි
අහිංසක කුරුල්ලන් කවදාවත් කුඩු කරලා හදන්න එපා ඒක ලොකු පවකි.
👍
Video eka Balala sthutu una...🙂
Eth oya salalihiniyawa nidahas karanna😢
Paw U hirawela inne🥺.....kochchara duka hithenawa athida anith kurullo piyabala yanawa dakkama🥺🥺
Oya sathawa nidahas Karanawa video karala danna👍
Ethakota good comments labei oyalata🙏