Missed call

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 41

  • @starcom2973
    @starcom2973 2 ปีที่แล้ว +18

    කතාවෙ තේරුමත් අවසානෙට දැම්මනම් මරු. අපරාදේ තරින්දි වගේ කෙනෙක් මෙහෙම බොළඳ රඟපෑම් කරන්නේ. අර මැරයා පව් අප්පා. අඩනවනම් වැඩේ

  • @සුභාෂිණිසෙව්වන්දි
    @සුභාෂිණිසෙව්වන්දි 2 ปีที่แล้ว +11

    සුපිරි අදරේ කියන්නේ සල්ලී නෙමේ කතාවේ තේරුම ඒක තෙරුම් ගන්න බැරී මොඩ මිනිස්සුන්ට

  • @umjaya9323
    @umjaya9323 2 ปีที่แล้ว +7

    Script eka liyapu ekawa hambwenna berida dnna poddak😅harima thathwikai🤣🤣🤣thank you soo much me wage hari lassna katha sathiya gane denawata.😌oni nam kiyanna man lassna katha tikak liyala ewanam.salli epa mata😁😂

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 2 ปีที่แล้ว +12

    තරින්දි මේ වගේ බොළද නිර්මාණයකට මොකට දායක උනාද මන්දා..හරිම ප්‍ර්‍රාතමිකයි

  • @sajaniamarasingha7550
    @sajaniamarasingha7550 2 ปีที่แล้ว +3

    Yako call eka gihin thiyenne mona thuththukudiyaka ekektada danneth ne pokunuwila kande gedarata ennalu bera ganna. 😂😂

  • @sarasiabeykoon679
    @sarasiabeykoon679 2 ปีที่แล้ว +5

    Nice story

  • @nethmisaara4458
    @nethmisaara4458 ปีที่แล้ว

    ලස්සනයිනෙ කතාව..

  • @nisalanirmitha3259
    @nisalanirmitha3259 2 ปีที่แล้ว +8

    කතාව දෙන්නකෝ

  • @CN-ek7nb
    @CN-ek7nb 2 ปีที่แล้ว +5

    Aneee Rehan ge secretary 🤣🤣🤣🤣

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +3

    Budu saranai hamotama

  • @MANCHI9270
    @MANCHI9270 2 ปีที่แล้ว +6

    මේ actor හරියට ලකා වගේ

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +11

    මැරෙන්න යන එකා කියනව ඔලුව අවුල් කරන්න එපාලු කෝල් එක ගිහින් තියෙන්නෙත් අල්ලපු ගෙදර එකෙකුටද කොහෙද ඉසුරු අයියට කියනව හොදේ😂

    • @sriyanikh3964
      @sriyanikh3964 2 ปีที่แล้ว

      දැන් ඉසුරු එක්ක සම්බන්දයක් නැහැ

    • @nuwandanushkabandarajayasu4506
      @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว

      @@sriyanikh3964 ඒකත් කෙලවෙලාද

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +4

    මෙලෝ රහක් නැති මෙලෝ තේරුමක් නැති කතාවක්.ඒවගේම හොරකම අනුමත කරමින් නරක ආදර්සයක් දීමක්.අවසානයේ අර bag එක එක්කො ගගට විසිකරපන්.වර්තමාන මෝඩ සල්ලාල අන්ගනාවන් දෙන්නෙක් පෙන්නුව.එකියක් තමන්ගෙ කොල්ලව හොරකමට පොලබවන්න උත්සහ කලා.අනිත් එකී දෙමාපියන් ට හොරකම් කරපු සල්ලි දෙනව.පිස්සු හොද එක

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +3

    තරින්දිගෙ මුහුනෙ කිසිම බයක් ත්‍රාසජනකත්වයක් පෙන්වන්නෙ නෑ.. නෝමල්... තමන් හිර කර ගෙන ඉන්න විට මුහුනෙන් කොචිචර expressions පෙන්වනවද...?? AC room එකකද උන්නෙ දහඩිය බිදක් නෑ.. අසාර්ථක රගපෑමක්, කතාවක්..

  • @harshiemakalu
    @harshiemakalu ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @nisalanirmitha3259
    @nisalanirmitha3259 2 ปีที่แล้ว +10

    ලයිට් ඤැහ්

  • @Supun.
    @Supun. ปีที่แล้ว

    😍❤️

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 2 ปีที่แล้ว +3

    කතාව කලින් දාන්නකෝ අන්තිමයි

  • @hashair7819
    @hashair7819 2 ปีที่แล้ว +2

    අය්යො මේවට වැය කරන කාලෙ අපරාදෙ!

  • @anushkasudarshani5302
    @anushkasudarshani5302 4 หลายเดือนก่อน

    හරිම මෝඩයි

  • @harshanimaduwanthi3328
    @harshanimaduwanthi3328 2 ปีที่แล้ว

    Appatasiri ape gewal lagane kathawa shoot karala thiyene.🤭

  • @krishokkumara4047
    @krishokkumara4047 2 ปีที่แล้ว +4

    ආ මන් හිතුවෙ අමතක උනා කියල?

  • @hashininadeesha6936
    @hashininadeesha6936 2 ปีที่แล้ว +2

    Tharindi mara lassana welane sudu wela

  • @harshiemakalu
    @harshiemakalu ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤😂

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 2 ปีที่แล้ว

    Nice

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว

    ගහනුන්ගෙ උද්දච්චකම පෙන්නන්න හදාපු එකක්.මෙලෝ රහක් නහ

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +4

    ❤️🇰🇼👍👍👍👍❤️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    ♥️නිවැරදි දැකීමෙන් ♥️
    ♥️ හැදෙන්න තිලිණයක් ♥️
    ♥️ කර ගන්න... 👌👌♥️
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    නිවැරදි කිරීමට සමාජේ රුකුලක් වේවි... ♥️👌💪👌♥️🌹👍

  • @harshiemakalu
    @harshiemakalu ปีที่แล้ว

    😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤👌👌👌👌🥄🥄🥄🥄🥄🥄🥄👌👌👌👌👌👌👌❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @udayanganimadusanka5413
    @udayanganimadusanka5413 2 ปีที่แล้ว +3

    Ko

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว

    මට නම් සිතෙනව හොඳ නිර්මාණයක් කියල

  • @dinsukagalabada7745
    @dinsukagalabada7745 ปีที่แล้ว

    Maha gon kathawak

  • @g.s.i3011
    @g.s.i3011 2 ปีที่แล้ว

    ලස්සන කරලා තීයා නවා

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว

    Loid para wasa ata

  • @kazakimotorshouse3275
    @kazakimotorshouse3275 2 ปีที่แล้ว +2

    ගොන් කතා

  • @harshiemakalu
    @harshiemakalu ปีที่แล้ว

    ❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😮😮😮😮😮😮😅❤❤❤❤❤❤😂😂

  • @harshiemakalu
    @harshiemakalu ปีที่แล้ว

    🎉❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢