Suwadai Mal (සුවඳයි මල් ) - සමන්ත පෙරේරා සහ ඉන්ද්‍රචාපා බුලත්සිංහල|ඇසල කළුවර ටෙලි නිර්මාණය ඇසුරිනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 71

  • @spartacusferdo1178
    @spartacusferdo1178 2 ปีที่แล้ว +12

    දයාබර කන්චු...ඔයා මට මේ සින්දුව සිංග් කරේ..ටෙලිෆෝන් එකේ..ඒ කලේ අපි දෙන්නම මේ ටෙලි ඩ්‍රාම එක බැලුවේ හරිම ආසාවෙන්. අපි අපිට සමු දුන්නත්, ඔයා මට තාමත් සුවඳයි මල් සුවඳ සේ!

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi1151 3 ปีที่แล้ว +15

    ඒ කටහඬ
    ඉන්ද්‍රචාපා බුලත්සිංහල ❤ ❤

  • @kosalarodrigo9332
    @kosalarodrigo9332 2 ปีที่แล้ว +5

    ඔබ ජීවත් වන කාලයේ දී ජීවත් වීමට ලැබීම පෙර කල පිනකි...! සමන්ත පෙරේරා....ඔබට පින්!... ලෝකය පවතින තුරු මේ හිත නොමියෙනු ඇත

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 2 ปีที่แล้ว +8

    පුදුමාකාර ලස්සනක් කැටිවූ ගීයක් .හැමදාමත් රස විදින .ස්තුතියි ඔබට .

  • @mudithawijayarathna1697
    @mudithawijayarathna1697 3 ปีที่แล้ว +5

    පිස්සුවෙන් වගේ බලපු නාට්ටියක්.
    ආයෙ බලන්න ඇත්නම්

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ

  • @kumariabeyrathna443
    @kumariabeyrathna443 2 ปีที่แล้ว +6

    මුල් ගිතය අහන්න ආසාවෙන් හිටියේ, ඇත්තටම අතීතය මතක් උනා...

    • @rolandwithanage4861
      @rolandwithanage4861 2 ปีที่แล้ว

      Very beautiful song I am, very interested about this song's

  • @ksdi1630
    @ksdi1630 3 ปีที่แล้ว +19

    ටෙලිනාට්‍යයේ තිබූ මුල් ගීතය ඒ රූපරාමු එක්කම මං ලග තියෙනවා..copyright නිසා upload කරන්න බෑ..

    • @organicfarm2590
      @organicfarm2590 3 ปีที่แล้ว +5

      fb walinwath bada ewanna

    • @ashmiraperera6212
      @ashmiraperera6212 3 ปีที่แล้ว +2

      Nama mathaka ne teledrama eke 😓

    • @ksdi1630
      @ksdi1630 3 ปีที่แล้ว +4

      @@ashmiraperera6212 ඇසල කළුවර

    • @ksdi1630
      @ksdi1630 3 ปีที่แล้ว +3

      @Lahiru Thilakshana හරි මචං..මං එවන්නන්..ටික දවසක් දියං

    • @ksdi1630
      @ksdi1630 3 ปีที่แล้ว +2

      @Lahiru Thilakshana fb එකේ හොයාගන්න අමාරුයි මචං..මේ නමින් ගොඩක් profile තියෙනවානෙ

  • @shalikasilva9354
    @shalikasilva9354 3 ปีที่แล้ว +6

    අම්මෝ ඒ කටහඩවල් ...❤️❤️

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi1151 3 ปีที่แล้ว +7

    ස්තූතියි ගොඩාක් මේ ගීතය අහන්න සැලසුවාට..

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    පනා පුත්‍ර කුහුඹු පැණියා ගැන විස්තර මං පුංචි කාලේ ඉඳලම දන්නවා.
    ඒ කාලේ චිත්‍රකතා පත්තර වල කතා රචනා කලා.

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว +2

    Mul geeya tharam kauru geuwath rasawath ne ekai aththa.indrachapa Samantha obalata jaya

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +12

    2022 අහන කට්ටිය මේ පැත්තට.❤️❤️❤️❤️❤️

  • @anestaperera
    @anestaperera 4 ปีที่แล้ว +12

    Absolutely a beautiful composition! Thank you for uploading the original version.

  • @whmabeysinghe1663
    @whmabeysinghe1663 2 ปีที่แล้ว +5

    මේ මුල් ගීතය ඇසෙන්නට සැලැස්සීමට ස්තුතියි ,මුල් ගීතයේ සංගීතය තුල කුමක් හෝ කිව නොහැකි ගීතාත්මක බවක් තියෙනවා ,කසුන් කල්හාර ගායනා කරන ගීතය හොඳ යි,නමුත් මුල් ගීතයේ සංගීතය ........

  • @maplefairy1277
    @maplefairy1277 3 หลายเดือนก่อน +1

    Indrachapa ❤❤

  • @inokajani3280
    @inokajani3280 ปีที่แล้ว +2

    හරිම ලස්සන සින්දුවක්.

  • @RohithaRanasinghe-es8fc
    @RohithaRanasinghe-es8fc ปีที่แล้ว +1

    අපිට ada අහන්න pulwan kasun kalhara gr

  • @dileeparivi
    @dileeparivi 2 ปีที่แล้ว +3

    ‘Esala Kaluwara’ Teledrama eke introduction soundtrack eka thiyenawa da ?

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +2

    ලස්සනම ගී

  • @organicfarm2590
    @organicfarm2590 3 ปีที่แล้ว +4

    a aththithe thamath mathak wenawa

  • @shehanchathuranga8003
    @shehanchathuranga8003 4 ปีที่แล้ว +4

    Thanks for uploading this song. I was searching this since many years.. thanks a lot ❤❤❤

  • @ShalikapriyadarshanaMuthumanis
    @ShalikapriyadarshanaMuthumanis หลายเดือนก่อน +1

    පස්සෙ කාලෙක කවුරු කිව්වත් ඉන්ද්‍රචාපගේ කට හඩේ කොලිටි එක නෑ

  • @Chavini2000
    @Chavini2000 3 ปีที่แล้ว +4

    Thank you for uploading this.

  • @ayomiprasadika2949
    @ayomiprasadika2949 8 หลายเดือนก่อน +1

    Me mul sinduwa ahana ahanna asai

  • @niruparajapakse649
    @niruparajapakse649 3 ปีที่แล้ว +4

    Absolutely beautiful.

  • @dinushibogahawatta256
    @dinushibogahawatta256 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️

  • @lasanthithotahewa4154
    @lasanthithotahewa4154 3 ปีที่แล้ว +3

    😻😻

  • @gaweshaniranasinghe-zp7hm
    @gaweshaniranasinghe-zp7hm ปีที่แล้ว +1

    ❤❤👍

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️🌹🌹🌹 thanx

  • @asankaamarasinghe582
    @asankaamarasinghe582 2 ปีที่แล้ว +1

    ❤️❤️😍

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 4 ปีที่แล้ว +5

    Original singer ඉන්ද්‍රචාපා බුලත්සිංහල da? Shashika Nisansalada?

    • @sinhalasindumandiraya9161
      @sinhalasindumandiraya9161  4 ปีที่แล้ว +17

      දැන් ගීතය ශෂිකා නිසංසලා මහත්මිය වගේම ඉන්දිකා උපමාලි මහත්මියත් ගායනා කරනවා. ඒත් මේ තියන්නේ මුල් ගීතය. එක ගායනා කරන්නේ ඉන්ද්‍රචාපා බුලත්සිංහල මහත්මිය.

    • @ThusithaThanthirige
      @ThusithaThanthirige 4 ปีที่แล้ว +5

      @@sinhalasindumandiraya9161 Mama Music data Base k Hadanawa....Mn eke save karane Original Singer,,,Thank You Very Much

    • @sinhalasindumandiraya9161
      @sinhalasindumandiraya9161  4 ปีที่แล้ว +6

      @@ThusithaThanthirige eka godak hodai. Singer, lyrics, music original kageda kiyala Dana eka wadagath. Dn godak ewage thiyanne unknown kiyalane.

    • @ThusithaThanthirige
      @ThusithaThanthirige 4 ปีที่แล้ว +4

      Eka Aththa....4th Generation eka ..hithai..Unknown kiyane ...Musician kenek kiyala....?

    • @gaminisarathchandra6008
      @gaminisarathchandra6008 4 ปีที่แล้ว +4

      Yes I witnessed the recording of this song.

  • @YashKuruwitage
    @YashKuruwitage 3 ปีที่แล้ว +2

    Audio eke wulak thiyenawa

    • @sinhalasindumandiraya9161
      @sinhalasindumandiraya9161  3 ปีที่แล้ว +1

      මේක 1992 දි ගැයුනු ගීතයක්. නව නිර්මාණය නෙවෙයි.

    • @YashKuruwitage
      @YashKuruwitage 3 ปีที่แล้ว +1

      නෑ සහෝදරයා මං කිව්වෙ මේ සිංදුව earphone නැතුව අහන්න බෑ කියලා

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 4 ปีที่แล้ว +3

    F Major

    • @adeeshanikasala4813
      @adeeshanikasala4813 3 ปีที่แล้ว +3

      Indrachapa bulathsinhala පහුගියකාලෙක සිඩ්නි ඔපේරා එකේ singer කෙනෙක් විදියට හිටියා මන් හිතන්නෙ

    • @priyaniperera5216
      @priyaniperera5216 3 ปีที่แล้ว +3

      @@adeeshanikasala4813 ,Yes I think so. I like her beautiful voice.