පාර්ලිමේන්තුවේ හොඳම කතාව මේක | හොඳ හොඳ සෙල්ලම් එළියට | නලින් හේවගේ මුළු පාර්ලිමේන්තුව දෙවනත් කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 291

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 6 ชั่วโมงที่ผ่านมา +84

    මම ප්‍රර්ලිමෙන්තුවේ අහපු හොදම කතාව මෙතුමා හරිම දක්ෂ අැමැතිකෙනෙක් බුදු සරනයි

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 6 ชั่วโมงที่ผ่านมา +74

    සුපිරිම සුපිරියි නලින් සහෝදරයා.
    අපි මේ රට හරි විදියට වෙනස් කරමු.
    ඔව්.
    අපට එය කරන්න පුලුවන්.

  • @krishanthamanoj4745
    @krishanthamanoj4745 ชั่วโมงที่ผ่านมา +15

    නලින් සහොදරයා තරුණයෙක් විදියට එ කතාවට ඇගේ මයිල් කෙලින් වේන තරම් ගැම්මක් අපි හදමු මේ රට එක ලේසි එත් අපිට පුලුවන් අපි එ තරම් සක්තිමත් මිනිසුන් අපි සියලු දෙනාගෙම රට අපේ අනාගත දරුවන් වේනුවේන් ජය වේවා මව්බිමට ❤

  • @veronicawijerathna1280
    @veronicawijerathna1280 5 ชั่วโมงที่ผ่านมา +29

    ජයවේවා නලින්ද සහෝදරයා , ආඩම්බරයි මාලිමාවෙ සියලුම සහෝදර සහෝදරියන් ගැන . ඔබතුමාගෙ කවුරු කතා කරත් , එකම අරමුණක් වෙනුවෙන් කතා කරන්නේ . අහන් ඉන්න ආසයි .

  • @ChameeraDanushka
    @ChameeraDanushka 5 ชั่วโมงที่ผ่านมา +29

    මෙවැනි මිනිස්සු හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 5 ชั่วโมงที่ผ่านมา +38

    ගහපු කතිරේට වගකීම ඉෂ්ට කරනවා අකුරට ආදරෙයි නලින් සහොදරයා ❤❤❤❤

  • @hemanthiIsansika
    @hemanthiIsansika 5 ชั่วโมงที่ผ่านมา +19

    අවංක නිර්භීත හඬ සුන්දර ලංකාවක් මාලි මාවට ජයේවා🇱🇰💪❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 ชั่วโมงที่ผ่านมา +13

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු ❤❤❤

  • @keshanamahiman6982
    @keshanamahiman6982 4 ชั่วโมงที่ผ่านมา +18

    නියමයි ගාල්ලේ ගිනි siluwa ගහපු කතිරය gena මාර සතුටුයි ...ජයවේවා ජයවේවා ජයවේවා malimawata ජයවේවා ජයවේවා ජයවේවා

  • @anitanirmaleeamadoru1312
    @anitanirmaleeamadoru1312 5 ชั่วโมงที่ผ่านมา +19

    නියමයි, මෙ වගේ දේශපාලකයො අපිට තව තවත් අවශ්‍යයයි
    ඹබට ජය❤❤

  • @samantharajapaksha-uy2wd
    @samantharajapaksha-uy2wd 2 ชั่วโมงที่ผ่านมา +8

    අර හොර අවජාතක බල්ලෝ ඒ කාලේ පාර්ලිමේන්තුවේ කරපු කෙලියි මෙි නායකයොයි අතර වෙනස දැනුනා...ආදරෙයි ජනතාවට මෙි වගේ බුද්ධිමත් මිනිසුන්ගෙන් පාර්ලිමෙින්තුව පුරවපු එකටනමි.❤❤❤

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 5 ชั่วโมงที่ผ่านมา +35

    මම ගාල්ලෙ මගෙ චන්දයක් මෙතුමාට දුන්නා එ ගැන හරිම සතුටක් දැනෙනවා

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 ชั่วโมงที่ผ่านมา +5

      අපේ පවුලේ සියලුම දෙනා චන්දේ දුන්නේ මෙතුමාට ...ආඩම්බරයක් අපේ රටට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @SrilankanSaver
      @SrilankanSaver 3 ชั่วโมงที่ผ่านมา +1

      මෙතුමා ගාල්ල සම්බන්ධීකරණ රැස්වීම හරහා බලන්න ඉදිරියේදී ගාල්ල හදන හැටි. එක උදාහරණයක් දෙන්නම්
      මෙතුමා කිව්වා කොච්චර පාරවල් හැදුවත් පලල් කලත් වැඩක් නෑ town එකේ බස් ටික හිමින් යනවනම්, එත්කොට බස් එක පිටිපස්සෙන් traffic එක කිව්වා,,town එකේ කොට කොට ගිහින් අන්තිම ටික පිම්මේ යනවා කිව්වා,, ඒක නිසා time එක හදන්න කිව්වා ප්‍රාවාහන බලධාරින් ගාල්ලෙන් බද්දෙගම යන බස් එක මේ time එකට ආරියදාස එක ලගට සරෙන්තු කඩේට ඊලග බෙලිගහට වගේ යන time එක හදන්න කියලා ඒක බස් එකේ ගහන්න කිව්වා එතකොට මගියා දන්නවා කිව්වා වෙලාව
      මේක වෙන්න ඕන දෙයක්,,,ඔය වගේ හොද තීරණ ගනිවී ඉදිරියට

    • @wasanthihewavitharana2999
      @wasanthihewavitharana2999 2 ชั่วโมงที่ผ่านมา

      අපිත් මෙතුමාට චන්දය දුන්නා

  • @khchandana4593
    @khchandana4593 5 ชั่วโมงที่ผ่านมา +20

    සාර්ථක ගමනකට ❤
    හරවත් කතාවක් 🙏🙏🙏
    🇱🇰මේ රට හරි විදියට වෙනස් කරමු

  • @shanthasrinath6814
    @shanthasrinath6814 4 ชั่วโมงที่ผ่านมา +17

    සුපිරි කතාව සහෝදරය.

  • @SanthaKaggoda
    @SanthaKaggoda 6 ชั่วโมงที่ผ่านมา +36

    දීපු මනාපෙ වටිනාකම 😂😂😂😂❤

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 6 ชั่วโมงที่ผ่านมา +35

    රානිල්.රාජපක්ෂ.විපක්ෂනඩයට.දුවන්න.දෙනවා.ජයවෙවා

  • @MadhusankaSamarasingha-m2m
    @MadhusankaSamarasingha-m2m 6 ชั่วโมงที่ผ่านมา +23

    විශිෂ්ඨ කතාවක්❤❤❤

  • @socloseto3933
    @socloseto3933 5 ชั่วโมงที่ผ่านมา +20

    රට හදන එකම පක්ෂය මාලිමා රජයට ජයවේවා අනූර කුමාර දිසානායක මහතාට ජයවේවා ❤❤❤❤❤❤❤❤ ත්‍රස්තවාදීන් දේශද්‍රෝහීන් රාජද්‍රෝහි ලංකාවට එපා රාජපක්ෂ පරම්පරාවම වැලිකඩ බන්ධනාගාරයේ

  • @SunithChaminda
    @SunithChaminda 4 ชั่วโมงที่ผ่านมา +11

    මෙ මින්ස්සු දෙන ආදර්ශය හරි ලස්සනයි

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 5 ชั่วโมงที่ผ่านมา +13

    විශිෂ්ඨතම දේශනය

  • @ckpekanayake1443
    @ckpekanayake1443 5 ชั่วโมงที่ผ่านมา +14

    හරිම ආසාවෙන් අහන කතා

  • @soisvejai8771
    @soisvejai8771 5 ชั่วโมงที่ผ่านมา +14

    විශිෂ්ඨයි මන්ත්‍රී තුමා ජයවේවා ජාතික ජන බලවේගයට🙏 අපි මාලිමාවට🙏👍❤️🧭✖️✔️

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 4 ชั่วโมงที่ผ่านมา +14

    ඔබ තුමාට ස්තුතිය ජය වේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 ชั่วโมงที่ผ่านมา +14

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන මානව
    හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත්
    දක්ෂ තරුණ අවංක අභිමානවත්
    අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා
    ප්‍රමුඛ මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @PrabodhaSajeevani
    @PrabodhaSajeevani 6 ชั่วโมงที่ผ่านมา +29

    මාලිමාව නම් ඇත්ත විතරයි ❤❤❤❤

  • @SujeewaAlwis
    @SujeewaAlwis 4 ชั่วโมงที่ผ่านมา +11

    හැම වචනයක්ම අර්ථවත් 🎉

  • @budhistperfection6006
    @budhistperfection6006 5 ชั่วโมงที่ผ่านมา +13

    දීර්ඝායුෂ වේවා ! ඔබතුමාට

  • @IroshiJayasinghe
    @IroshiJayasinghe 4 ชั่วโมงที่ผ่านมา +10

    අති විශිෂ්ටයි ඇමතිතුමනි, ඔබ තුමන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @IndikaJayasekara-c6l
    @IndikaJayasekara-c6l 6 ชั่วโมงที่ผ่านมา +21

    ඒකනම් ඇඩෙන්නෙ දුන්නා❤❤❤

  • @subhadrasamanthakumarisoma1610
    @subhadrasamanthakumarisoma1610 6 ชั่วโมงที่ผ่านมา +34

    ඔබතුමගෙ අදහස් හරිම අනර්ඝයි❤❤❤❤

    • @pm.kusuman6379
      @pm.kusuman6379 3 ชั่วโมงที่ผ่านมา +1

      කූඩු ගේණාවේත් මුන්

    • @rangapradeep4035
      @rangapradeep4035 36 นาทีที่ผ่านมา

      ​@pm.kusuman6379ගූම කන්න එපා බතුත් කාපං මෝඩයා...

  • @cyrilsilva9288
    @cyrilsilva9288 ชั่วโมงที่ผ่านมา +3

    බුදුසරණ වේවා මාලිමාවට ජය නියතයකි ...

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 5 ชั่วโมงที่ผ่านมา +11

    ආදරනීයයි සහෝදරයා ඉදිරියටම යන්න .ඒසදහා සුභපැතුම්.

  • @anomagunarathna9627
    @anomagunarathna9627 6 ชั่วโมงที่ผ่านมา +16

    සුපිරි කතාවක් 👍👍👍👍👍

  • @HerathChandrathilaka
    @HerathChandrathilaka 4 ชั่วโมงที่ผ่านมา +8

    Good talk .appreciate .

  • @DmSenavirathna-s6w
    @DmSenavirathna-s6w 5 ชั่วโมงที่ผ่านมา +11

    මෙන්න මානව සම්පත්.මෙහෙම අයගේ එකතතුවකින් රටක් හදන්න හරිම පහසුයි.ශ්‍රී ලංකාවෙ වාසනාවන්ත කාලය අත්ළගයි.

  • @FarookAliJamaldeenM.
    @FarookAliJamaldeenM. 4 ชั่วโมงที่ผ่านมา +6

    Nalin Brother shows his magic on behalf of NPP, might be record of parliamentary history in our Country.

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 2 ชั่วโมงที่ผ่านมา +4

    අර්ථාන්විත පැහැදිලි කිරීමක් 👍❤️

  • @chamindasisira3518
    @chamindasisira3518 5 ชั่วโมงที่ผ่านมา +6

    නියම කතාව ❤❤❤❤

  • @DimithreeWickramasinghe
    @DimithreeWickramasinghe 5 ชั่วโมงที่ผ่านมา +8

    මෙන්න මිනිස්සු ❤️

  • @janakahettiarachchi6139
    @janakahettiarachchi6139 5 ชั่วโมงที่ผ่านมา +10

    මේවන යකෝ සුපිරි කතා

  • @suranjiperera9752
    @suranjiperera9752 4 ชั่วโมงที่ผ่านมา +4

    Great speach. Budu Saranai.

  • @Dilshanpasindu290
    @Dilshanpasindu290 4 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා🎉

  • @winfridfernando7827
    @winfridfernando7827 5 ชั่วโมงที่ผ่านมา +6

    Great speach.

  • @suranwarna2532
    @suranwarna2532 4 ชั่วโมงที่ผ่านมา +4

    The best speech, that is the real truth

  • @TasithSamarasekara
    @TasithSamarasekara 6 ชั่วโมงที่ผ่านมา +14

    Respect

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 4 ชั่วโมงที่ผ่านมา +5

    Super speech.....😊
    I have been dreaming exactly his explained enviroment and it is so beautiful.

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 5 ชั่วโมงที่ผ่านมา +8

    නලින්🎉🎉🎉

  • @KanthiRamya-z9q
    @KanthiRamya-z9q 4 ชั่วโมงที่ผ่านมา +4

    Ape sahodaraya bs oba thumata.aka kathawak nobala inne nee.jayaweewa

  • @princelywansanatha4881
    @princelywansanatha4881 5 ชั่วโมงที่ผ่านมา +6

    Great Great Great ❤❤❤❤

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉🎉🎉🎉🎉❤❤🎉❤🎉❤🎉❤😢❤🎉❤🎉❤🎉❤🎉 ජයවෙිවා ස්තුතිය නලින් හේව⁣⁣ගෙ ඇමති තුමනි හදපිරි සුභ පැතුම ❤🎉

  • @florentinecruze4853
    @florentinecruze4853 4 ชั่วโมงที่ผ่านมา +4

    Good speech 👍

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha 2 ชั่วโมงที่ผ่านมา +2

    මෙහෙම කතා කරන අය....මොකුත් කියන් නෑ.. ආයෙ ❤

  • @LalithaGomas
    @LalithaGomas 6 ชั่วโมงที่ผ่านมา +14

    Great speech

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 4 ชั่วโมงที่ผ่านมา

      yes of course you are correct I'm also telling same thing very excellent thanks.

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 6 ชั่วโมงที่ผ่านมา +13

    සාරවත් සංග්‍රහයක්.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 3 ชั่วโมงที่ผ่านมา +3

    ගාලු දිස්ත්‍රික් මාලිමා නායක නලින් හේවගේ සහෝ කියන්නේ පේරාදෙණිය සරසවිය ඇතුලු තවත් Campus 3 ක උපාධි 3 ක් තියෙන බුද්ධිමතෙක්..ගුරුවරයෙක් ❤

  • @maheshchathuranga3104
    @maheshchathuranga3104 4 ชั่วโมงที่ผ่านมา +3

    Excellent speech👏👏👏💐

  • @HarshaDeepani
    @HarshaDeepani 5 ชั่วโมงที่ผ่านมา +9

    Supiri kathawa me waga mhathwaru thamai ratata ona❤❤❤❤❤❤

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln 4 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙවා මැතිතුමනි ජයවෙවා මගේ රටට

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙිවා🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤

  • @shyamalamannasingaram3812
    @shyamalamannasingaram3812 5 ชั่วโมงที่ผ่านมา +3

    Very great Speech
    h .Hats off to you Sir

  • @RanminiSamanalee-j3y
    @RanminiSamanalee-j3y 4 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤Jaya wewa .

  • @MerianWikramasingha
    @MerianWikramasingha 5 ชั่วโมงที่ผ่านมา +6

    ❤THANKS MR NALIN. HEAVAGEA ❤ DUNNA NEADA ? RIDENNAMA VERY GOOD ❤

  • @pushparanjanee9499
    @pushparanjanee9499 4 ชั่วโมงที่ผ่านมา +4

    Jayawewa. Ape 🧭🧭🧭🧭🧭💕💕💕💕💕❤️❤️❤️❤️🧭

  • @RenukaNilmini-q4b
    @RenukaNilmini-q4b 4 ชั่วโมงที่ผ่านมา +4

    Nalin sahodaraya obata jayawewa 76 wasrak ratapalanaya karapu haththata uparima daduwam denna ona nalin sahodaraya jsyawewa malimawata❤❤❤❤❤❤

  • @padmasirigamage6404
    @padmasirigamage6404 6 ชั่วโมงที่ผ่านมา +7

    Mr N H You should be respected for your speech You appear to have grasped the need for/the concept of/ cultural revolution and to explain it to people in simple words We have not heard anything like that from cultural minister

  • @suranjiperera9752
    @suranjiperera9752 4 ชั่วโมงที่ผ่านมา +3

    Respect to Clean Srilanka.

  • @mahindagallawa454
    @mahindagallawa454 3 ชั่วโมงที่ผ่านมา +2

    දෙන්න සහොදරයා ඇඩේන්න තවදුරටත් සමාජය අවදි කරන්න මේ මේක තමයි අපි දකින්න ඕනේ

  • @dinalirubasinghe9905
    @dinalirubasinghe9905 3 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි .....මානවහිතවාදී ඔබට ....

  • @gaminijayasuriya7664
    @gaminijayasuriya7664 6 ชั่วโมงที่ผ่านมา +10

    Nice explanation and speech,can opposition and phottuwanta speak like this.Impossible.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯✅🇱🇰🤔🤔🤔🤔🤔

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ සුපරිම කතාව🦜 👍💯👌👊🙏💘🌺🌺🌺💐

  • @mahanamathikula1187
    @mahanamathikula1187 6 ชั่วโมงที่ผ่านมา +11

    අහපු සුපිරිම කතාව

  • @gamakumara3525
    @gamakumara3525 ชั่วโมงที่ผ่านมา +3

    පියවරෙන් පියවර රට ඉදිරියට,
    කාට හරි අවුල්ද ?

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 5 ชั่วโมงที่ผ่านมา +8

    අති විශිෂ්ඨයි. අපේ සමාජය පරිසරය ආරක්ෂා කරනවා
    වෙනුවට පරිසරය සුරා කාල
    පරිසරය විනාශ කළා.

  • @סוניטהסוניטה
    @סוניטהסוניטה ชั่วโมงที่ผ่านมา +1

    Supiri. Supiri. Idiriyatama. Yamu. ❤. Jaya jaya. Jaya. Wawa. .bada jahari. 225. Paw. Anaa. ❤

  • @hemakandamullage3828
    @hemakandamullage3828 3 ชั่วโมงที่ผ่านมา +1

    Great speech
    Hats off

  • @allfreesounds7503
    @allfreesounds7503 5 ชั่วโมงที่ผ่านมา +15

    ගාල්ලෙ අපේ හඬ..❤️💪🙏

    • @pm.kusuman6379
      @pm.kusuman6379 3 ชั่วโมงที่ผ่านมา

      ගාල්ලේ දහනායක..ඒදා පාර්ලීමේණ්තු ආවේ..රූහුණු කුමාරී කෝච්චියෙ ..යන්නේත් හවස රුහුණෙර්...රටට ආදරය කල මන්ත්‍රී..ලා

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 6 ชั่วโมงที่ผ่านมา +6

    Nalen ser ❤💯💐

  • @PathumChinthaka-e3f
    @PathumChinthaka-e3f 5 ชั่วโมงที่ผ่านมา +4

    සාටක බයියට දෙශපාලනය ඉගෙනගන්න කියපල්ල බං මේ උගත් බුද්ධිමත් මිනිස්සුන්ගෙන්

  • @onamagulak77
    @onamagulak77 ชั่วโมงที่ผ่านมา

    අති විශිෂ්ටයි, රටට ජය සිකුරුයි❤

  • @newtonnewton1358
    @newtonnewton1358 5 ชั่วโมงที่ผ่านมา +11

    තනිකරම ඇත්ත කියන්නේ

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena ชั่วโมงที่ผ่านมา

    සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් කළ විශිෂ්ට කතාවක්...............🎉❤🎉

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ඔව්..සහොදරයා කිව දේ
    ඉස්ස කුබුරට වතුර අරන් යන් නැ. දැන් එහෙම නැ.බලන්න පොලොවෙ සක්‍රියව පය ගහලා ඉන්න මිනිස්සු..

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 4 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජය වේවා.

  • @mahanamathikula1187
    @mahanamathikula1187 6 ชั่วโมงที่ผ่านมา +21

    සුපිරි කතාවක්.මෙන්න කෙලවීමේ ආරම්බය

  • @nayomishakila2848
    @nayomishakila2848 3 ชั่วโมงที่ผ่านมา +1

    Npp ජයවේවා

  • @indikakumara1133
    @indikakumara1133 6 ชั่วโมงที่ผ่านมา +9

    ❤❤❤❤❤npp

  • @chamakarashintha4384
    @chamakarashintha4384 20 นาทีที่ผ่านมา

    සුපිරියි නලින් සහෝදරය. දීපු ඡන්දය ගැන හරිම ආඩම්බරයි.දකුණේ රිදීසීනුව ජය වේවා මගේ රටට

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 2 ชั่วโมงที่ผ่านมา +2

    නලීන් සහෝදරයා ❤❤❤❤❤❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තු වේ මා දැකපු දක්ෂම කතිකයෙක්.උගත් හරිහමන් පිරිසක් මාළිමාවෙන් එක්වී සිටීම දැකීමත් සතුටක්.පිටරැටියා

  • @dhammikakaluarachchi3384
    @dhammikakaluarachchi3384 4 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @niroshakahandawala983
    @niroshakahandawala983 5 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්ත

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 4 ชั่วโมงที่ผ่านมา +1

    නියම කාතාව

  • @samithajay9761
    @samithajay9761 36 นาทีที่ผ่านมา +1

    👌👌👌👌👌👌👌👌

  • @savindhuchathuranga
    @savindhuchathuranga 5 ชั่วโมงที่ผ่านมา +3

    Patta niyamai ❤

  • @dondasanayake4726
    @dondasanayake4726 4 ชั่วโมงที่ผ่านมา

    No words to thanks
    So great speech
    The true and patriotic +learned gentleman who deserves to contribute and steer our Mother Lanka to a remarkable prosperity !!!
    Proud of you !
    Stay blessed !

  • @shantha5437
    @shantha5437 5 ชั่วโมงที่ผ่านมา +2

    'Yoda bala yoda Shakthiya labewaa' 👌👏 🙏

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 4 ชั่วโมงที่ผ่านมา +1

    Excellent ❤

  • @AMELAGURUSINGHE
    @AMELAGURUSINGHE 4 ชั่วโมงที่ผ่านมา

    Thank you for touching untouched subjects, which need to be addressed very soon!

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 5 ชั่วโมงที่ผ่านมา +2

    අනේ ඔබතුමා ගැන ආඩම්බරයි මට අනේ අපටත් ඉන්නව රජයක් කියල

  • @AmMa-v9u
    @AmMa-v9u 3 ชั่วโมงที่ผ่านมา +1

    Respect malimawa❤