පොඩි ලමයින්ට ලස්සන බණක් | vven mawarale mawarale thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

ความคิดเห็น • 74

  • @dilipswijerathna8871
    @dilipswijerathna8871 2 ปีที่แล้ว +15

    මගේ දුවට මේ දේශනාව ඉතාම වටිනවා අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි !

  • @nandaw1060
    @nandaw1060 2 ปีที่แล้ว +10

    💕🙏🙏🙏💕. සාදූ සාදූ සාදූ . මගේ පින්වත් ස්වාමින් වහන්ස.සියළු ලෝක සත්වයාට උතුම් වු ශ්‍රී සත්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා. චතුරාර්ය්‍ය ශක්තිය අවබෝධ වේවා. නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා. තුන්තරා බෝධියකින් අපේක්ෂිත බෝධියකින් නිබ්බාන පරම සුකයෙන් සුකිතර වෙත්වා. මෙ සසර ගමන කෙටි වී නිවනින් නවේවා!!!!💕🙏🙏🙏💕

  • @chamarapradeep8324
    @chamarapradeep8324 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා🙏🙏🙏

  • @madukarathnakumari8250
    @madukarathnakumari8250 2 ปีที่แล้ว +5

    හාමුදුරුවන්ගේ බණ වලට නියමයි මේ බණ ටික පොඩි ළමයින්ට 👌 නියමයි සාදු සාදු සාදු සාදු !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @renukajayalat
    @renukajayalat 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ස්මිවනසේට දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 2 ปีที่แล้ว +6

    අපේ පිංවත් ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!!
    සාදූ ...සාදූ ...සාදූ

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว

      🗼💥🗼🙏🗼🗼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🗼🗼🗼🗼🗯🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💥

  • @sachisewwandi1217
    @sachisewwandi1217 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +5

    අර්තවත් කවියක් ගායනා කලා හිමියනි 🙏එය ලස්සනයි 🌹

  • @indikasajeewani1360
    @indikasajeewani1360 3 หลายเดือนก่อน +1

    දරුවන්ට වටිනවා....ගොඩාක්...පින් ස්වාමීන් වහන්ස

  • @litech8433
    @litech8433 ปีที่แล้ว +5

    Theruwan saranai pinwath swamen wahanseta dergaau labewa sadu,sadu,,sadu,🙏🙏🙏

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 5 หลายเดือนก่อน +2

    පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 4 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා බනක් තෙරැවන් සරනයි,🙏

  • @GaganaKaveeshwara-zl7nk
    @GaganaKaveeshwara-zl7nk หลายเดือนก่อน +1

    මට පාඩම් කරන්න ලෙසි විදියක්

  • @nimesasadaruwan5696
    @nimesasadaruwan5696 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ranudeefashion6897
    @Ranudeefashion6897 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි .හාමුදුරුවනේ

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +4

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +3

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏🙏

  • @Kenuliukvlogsyt123
    @Kenuliukvlogsyt123 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ! නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !
    පාඩම් කරන්නට සුදුසු ක්‍රමවේදයක් ගැන කියලා දෙන්න පුළුවන් ද අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ErangaLiyanage-g1x
    @ErangaLiyanage-g1x 4 หลายเดือนก่อน +2

    හරි ලස්සන බනක්❤❤

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +3

    ලස්සනයි දහම්.දේශනය

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
    🇱🇰🇰🇷☸️🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +3

    ශා .. දැන් ලස්සනට ජපන් බාශාව ඔබට පුලුවන්නෙ හිමියනි 🙏
    දේශනා කරන්න හිමියනි 👍 🌹 ජපන් බසින් දහම් දේශනයක් 🙏
    තෙරුවන් සරනයි 🙏

  • @malanigaspe9900
    @malanigaspe9900 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanigunasekara554
    @nishanigunasekara554 หลายเดือนก่อน +1

    👍

  • @niroshinijayasinghe8684
    @niroshinijayasinghe8684 4 หลายเดือนก่อน +1

    Mage duwatai puthatai me deshanawa ahanna dunna.godak watinawa.oba wahanseta godak pin

  • @RavindhuRavindhu-c5o
    @RavindhuRavindhu-c5o 4 หลายเดือนก่อน +3

    Sadu sadu ape hamuduruwane😊

  • @manurangamax6897
    @manurangamax6897 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @NilanthiNilanthi-z7s
    @NilanthiNilanthi-z7s 5 หลายเดือนก่อน +1

    Theruwan saranayi hamiduruwane. Godak hodata theruna 🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +1

    තමන් නිසා අම්ම තාත්ත අඩන වැඩ කවදාවත් කරන්න එපා කරන්න හොද නැහැ හිමියනි 🙏🌹 හොද උපදෙස් 👍

  • @nirosharohini6624
    @nirosharohini6624 2 ปีที่แล้ว +3

    Theruwansaranai swaminwahansa! Bohoma ikmanata Japan basin bana kiyanna labewa kiya prarthana karanawa

  • @lukmalprasanna2405
    @lukmalprasanna2405 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @krishanthamadushanka9597
    @krishanthamadushanka9597 2 ปีที่แล้ว +4

    හාමුදුරුවන්ට බුදු සරණයි

  • @anusharanasoma6001
    @anusharanasoma6001 ปีที่แล้ว +2

    Teruwan saranai ape swaminwahansa

  • @dongunasekara1777
    @dongunasekara1777 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta

  • @priyankakariyawasam7354
    @priyankakariyawasam7354 2 ปีที่แล้ว +2

    sadu.sadu.sadu.theruwan saranai ape hamuduruwane.

  • @KumaraKumara-qh2fg
    @KumaraKumara-qh2fg ปีที่แล้ว +3

    Mage duwata godak galapena lassana desanawaka ape hamuduruwane

  • @kadewminimaduwanthi1978
    @kadewminimaduwanthi1978 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ariyana2015
    @ariyana2015 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @chamilahettiarachchi4691
    @chamilahettiarachchi4691 14 วันที่ผ่านมา +1

    Sayon

  • @kanchana1131
    @kanchana1131 3 หลายเดือนก่อน

    බොහොම පින් හාමුදුරුවනේ 🙏

  • @KusumaPemalatha-s6v
    @KusumaPemalatha-s6v 9 หลายเดือนก่อน +4

    ❤️

  • @nirmaladilushi8328
    @nirmaladilushi8328 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +1

    මට පාඩම් කරන කරුණු පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන දැනගන්නට අවශ්‍ය යි...අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ....

  • @sumanarathanathero4737
    @sumanarathanathero4737 5 หลายเดือนก่อน

    සාදු සාදු

  • @nishanthajayalath2276
    @nishanthajayalath2276 ปีที่แล้ว +2

    🙏🙏🌸

  • @Thescrunchilife
    @Thescrunchilife 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @chamiladeepani2849
    @chamiladeepani2849 2 ปีที่แล้ว +2

    Sadu. Sadu 🙏🌹🙏🌹

  • @UdayanganiPriyarathna
    @UdayanganiPriyarathna 8 หลายเดือนก่อน +1

    Iassanad

  • @SadewIdusara-vh8ig
    @SadewIdusara-vh8ig 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ මම අහල තියෙනව සුරාමේරය මජ්ඣපමා දට්ටානා වේරමනී කියන ශික්ශා පදයෙ තේරුම සුරාවට හා මදයට ප්‍රමාදයට හේතුවන කිසිම දෙයක් නොකිරිම කියල මම අහල තියෙනවනෙ හමුවුරුවනේ මම කියපු තේරුමේ සරල අර්තය ඕනෑම දෙයක් ඕව ගිහිල්ල කරනවනම් ඒක සුරාමේරය මජ්ඣපමා දට්ටානා වෙරමමනී කියන ශික්ශවට අයිති වෙනව කියල කියල තියෙනවා එකෙන් බැලුවම අපේ හමුදුරුවනේ උදාහරනයක් ගත්තම අපි ගොඩක් කෑම කෑවොත් ඒක මත් වෙලාවගේ වැඩ කරන්න බෑනෙ එතකොට ප්‍රමාදයට හෙතු වෙනවනෙ😒😒😒🪮

  • @DunishiyaMaduni
    @DunishiyaMaduni 4 หลายเดือนก่อน

    571

  • @SankaliNila
    @SankaliNila 5 หลายเดือนก่อน

    🥹

  • @KPrannasila
    @KPrannasila 4 หลายเดือนก่อน +2

    එක සැරයක්වත් දරුවො ටික නො පෙන්වන්න තරම් ඔබ වහන්සේ කුහක උනේ ඇයි .

    • @Slphotographer-ds6jn
      @Slphotographer-ds6jn 4 หลายเดือนก่อน +1

      😂😂 ඇයි දරුවෝ බලන්නම ඕනිද බණ අහන එක නෙමේ මේන් මේයාගේ වැඩේ. අවුල දරුවෝ ටික බලන්න බැරි උන එක 😂

    • @HD-wk3of
      @HD-wk3of หลายเดือนก่อน

      හාමුදුරුවෝමයි වීඩියෝ කරන්නෙ මේවා, ළමයි පෙන්න පෙන්න බණ කියන්න බැහැනෙ ඒ වෙලාවට...
      වචන භාවිත කරද්දි පරිස්සම් වෙමු,

  • @slgaming5808
    @slgaming5808 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @chamilahettiarachchi4691
    @chamilahettiarachchi4691 14 วันที่ผ่านมา +1

    Sayon

  • @medamahanuwara9207
    @medamahanuwara9207 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @nilukalakmali2288
    @nilukalakmali2288 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 2 ปีที่แล้ว +2

    🌼🙏🙏🙏🌼

  • @PramodMadushanka-bh8wd
    @PramodMadushanka-bh8wd 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @PramodMadushanka-bh8wd
    @PramodMadushanka-bh8wd 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏