කෝමාරිකා ගෙදර වවමු|How to grow aloe Vera at home- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #sangeethvlogs
    #sangeethsatharasinghe
    #aloevera
    #athome
    #howtogrow

ความคิดเห็น • 981

  • @windijayasinghe156
    @windijayasinghe156 3 ปีที่แล้ว +235

    ඔයාගෙ අම්මගෙ හිනාවට නම් හිත පිරෙනවා...බුදු සරනයි අම්මට

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +194

    සේරටම වඩා මේ බැදීම අගය කරනවා ..❤❤❤

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +16

      ❤️❤️

    • @monicajanz2576
      @monicajanz2576 3 ปีที่แล้ว +11

      @@SangeethDiniVlogs ..ආදරේ හිතෙනවා ඇත්තටම මේ සුන්දර පව්ලට ජේසු පිහිටයි ..🙏🙏🙏

    • @KumariKumari-pz6ud
      @KumariKumari-pz6ud 3 ปีที่แล้ว +2

      ❤❤❤👍

    • @sriyani5987
      @sriyani5987 3 ปีที่แล้ว

      @@KumariKumari-pz6ud 😁😁😁😁🦐🦐🦐🦐😁😁😁😁😁😁😁😁😁😁😁🐚🐚😁🦈😁🐌😁😁🦑

  • @rasikamanorimuthukumarana669
    @rasikamanorimuthukumarana669 3 ปีที่แล้ว +56

    මේ වීඩියෝව unlike කරලා තියෙන්නේ ඔයාලා එක්ක ඊර්ෂ්‍යා කරන එවුන් වෙන්න ඕන... මොකක්ද මේ වීඩියෝවේ තියෙන වැරැද්ද..
    ඵල ඇති රුකටලු මල්ලි ගල් ගහන්නේ...
    ඔයාගේ තාත්තට , අම්මට තෙරුවන් සරණයි ... හරිම ආදරණියයි... ❤❤❤

  • @dilshiherath715
    @dilshiherath715 3 ปีที่แล้ว +67

    අනේ අයියගේ අම්මා හරි සීදේවී😍..පොලොවේ පයගහලා ජීවත් වෙන නිහතමානී පවුලක්

  • @msooriyabandara4278
    @msooriyabandara4278 3 ปีที่แล้ว +297

    කෝමාරිකා වලට වඩා පවුලේ බැදීම බලන්න ආව අය ඉන්නවද මන් වගේ

    • @dineshikakm6260
      @dineshikakm6260 3 ปีที่แล้ว +1

      Ani aiyi oyta msj krnna bhne m

    • @preeka9726
      @preeka9726 3 ปีที่แล้ว +1

      Harima ලස්සන videos mama amataka නොකරma බලනවා me බැඳීම සදාකාලික wawa. England wala enna අපිට. Ape දරුවන් ta පවුලක වටිනාකම කියලා දෙන oba සැමට බුදු සරණයි

    • @ishararuwanthika1850
      @ishararuwanthika1850 3 ปีที่แล้ว

      ❤❤❤

    • @monikajayathunga7950
      @monikajayathunga7950 3 ปีที่แล้ว

      @Ruvini Devika j

    • @lakshithaekanayaka9110
      @lakshithaekanayaka9110 3 ปีที่แล้ว

      Owne.......

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 3 ปีที่แล้ว +47

    දැන්නම් අම්මිගෙ වීඩියෝ එකක් දානකම් පිස්සුවෙන් බලන් ඉන්නෙ අයියේ මං..ඒ තරම් අම්මිට ආදරෙයි. අම්මිගෙ මූන දැක්කේ නෑ කියන්නෙ කෑවේ නැ වගෙ තමා..🌹❤️

  • @malanieelegoda5838
    @malanieelegoda5838 3 ปีที่แล้ว +5

    අම්මිගෙ හිනාව දැක්කාම හිතය බඩයි දෙකම පිරෙනවා. හරිම සීදේවි හිනාවක්ක පවුලේ තුන් දෙනාටම තියෙන්නේ තෙරුවන් සරණයි පුතේ ඔයාල සැමට.

  • @najaneedewmi230
    @najaneedewmi230 3 ปีที่แล้ว +60

    අම්මිගේ හිනාවා, තාත්තා මම දැක්ක ආසම , ආදරේ කරන චරිතයක් ..හරිම නිහතමානී .. හැමදාම මේ වගේම සතුටින් ඉන්න අයියා❤️🌸 ..

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 3 ปีที่แล้ว +22

    ඒ අම්මා හිනාවෙලා ඉන්නවා..ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ නෙමේ..හැමදේ ගැනම උපේක්ෂාවෙන් බලනවා කියන එක
    අම්මාට නිදුක් නිරෝගී වාසනාව පතනවා

  • @wasanthacool2273
    @wasanthacool2273 3 ปีที่แล้ว +134

    මේ අම්මිගෙ මූණ දැක්කම හිත පිරෙන්නෙ මගේ විතරද

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Oyla hmdama satutan enna goodka adarrsamata paulaka oylata dalada samidu phtai komahrika lassanata wawala ana ලංකාවට awama annma balanna satutina enna

    • @jayanichandima2690
      @jayanichandima2690 3 ปีที่แล้ว

      අපෙත් ❤❤❤

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 3 ปีที่แล้ว +28

    අනේ ඔයාලාගේ පවුලේ සියලු දෙනාට සතුටින්ම ඉන්න ලැබේවා!!!

  • @hasinivithanage194
    @hasinivithanage194 3 ปีที่แล้ว +19

    අනේ අම්මා පොඩි ළමයෙක් වගේ.😘😘😘
    හරි ලජ්ජයි .ආදරේ හිතෙනවා ❤️❤️❤️

  • @yamunamanel5431
    @yamunamanel5431 3 ปีที่แล้ว +21

    හැමදේම ලෝබ නැතුව කියලා දෙනවා. කිව්ව වගෙ ගැස්ට්‍රයිටිස් වලට හොදයි. ඔයාලත් ප්‍රවේශමෙන් ඉන්න.අක්කාට ගොඩාක් ස්තුතියි . බුදු සරණයි .❤️❤️❤️

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +25

    කෝමාරිකා අපේ ගෙදරත් තියෙනවා ඒත් ඔයාගේ අම්මව බලන්න ඕනා නිසා වීඩියෝ එක බැලුවා ස්තුතියි ආඩම්බර පුතේ

  • @niwanthika
    @niwanthika 3 ปีที่แล้ว +4

    අම්මාගේ හිනාව අදත් තියනවා❤️❤️ .....හැමදාමත් ආදරනීය....නිහතමානී පවුලක් .....ගොඩක් ආදරෙයි ඔයාලට....අඔ දැක්කම කන්න හිතුණා😋😋

  • @subadrasamarawikrama9108
    @subadrasamarawikrama9108 3 ปีที่แล้ว +9

    ගෙදරක් වුනාම හැමදේම මේ වගේ තියෙන්න ඕනි. ආසයි තව දාන්න වීඩියෝ.අම්මව හැමදාම බලන්න ඔිනි

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +9

    අනේ ඒ සුන්දර හිනාව සහ පව්ල..😘😘😘

  • @enjoylife6272
    @enjoylife6272 3 ปีที่แล้ว +18

    අයියාගේ නිහතමානී කම දිගටම තියාගන්න.... ඉස්සරට වඩා දැන් අයියා ලස්සනයි සහ ටෙලිනාට්‍ය වල ඔයාගේ දැන් රඟපෑමත් නියමයි .......

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @sameerasampath863
      @sameerasampath863 3 ปีที่แล้ว

      Budu saranai. Parissamin inna oyala hamoma. Thawath video ekak danakam balan innawa

  • @warunisurige7898
    @warunisurige7898 3 ปีที่แล้ว +5

    අනේ ඔයාල තුන්දෙනා ෂෝක් අනේ...😍😍😍 පරිස්සමින් ඉන්න...බුදු සරණයි! 🙏🙏🙏

  • @samadhisrimali1841
    @samadhisrimali1841 3 ปีที่แล้ว +1

    Math hitawanna one ada.man kalin hitawapuwa hari giye na.thanx thun denatama aiya.bs

  • @umangasathsarani1332
    @umangasathsarani1332 3 ปีที่แล้ว +7

    නියමයි අයියේ.. හරිම ආදරණීය පුංචි පව්ලක්...

  • @jayanthakusum9926
    @jayanthakusum9926 3 ปีที่แล้ว +2

    ආසයි wawanawa dakiddi.පවුලම එකතු wela. Teacher කෙනෙක් කියලා හොඳටම peanawa .thank u මල්ලි

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว +80

    👌 අම්මා වවනවා.. පුතා මූණේ උලා ගන්නවා.. 😁😂🤭🤭
    🙈

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +2

    ගොඩක් බුද්දිමත් ව්දියට කතා කරනවා සගිත් නිහතමානී ව්දියට තාත්තා අම්මා කියලා දෙනවා ,,අම්මා උයන්න වාගේම පුතාට අප්පචිට ආදරෙයි තෙරුවන් සරනයි ඔයාලට ,,

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 ปีที่แล้ว +17

    කෝමාරිකාවලට වඩා ඔයාල බලන්න කැමති නිසා ආවේ...🤗🤗

  • @shashikaladilrukshi3024
    @shashikaladilrukshi3024 3 ปีที่แล้ว

    Harima watinawa komarika pelayak ..gdk ayata eke watinakamak ne..thnks oyala thun denatama eke watinakama denenna video ekak kalata..budu saranai

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +3

    සන්ගිත් මල්ලිගේ අම්මි තාත්ති පවුලේ එකමුතු කම තමා ගොඩක් අගය කරන්නේ,,,අපි නමි විදේශ ගතවේලා ඉන්නේ,අඔ ගහේ ගෙඩි ටික දකිද්දි ආස හිතුනා,,,දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ,වේවා ❤❤❤

  • @madhuamugoda2884
    @madhuamugoda2884 3 ปีที่แล้ว +2

    අම්මෝහ් මම් මේ දානක්ම්.බලන් හිටියෙ vedio එක..tnkuu පුන්චි පවුලටම..request එකක් කරන්න බලන් හිටියෙ..ඔන්න ඒකත් හරි..මාත් එදා vedio එක කීප සැරයක්ම බැලුව අම්මගෙ කෝමාරික පැල ටික..ශෝය්..😍😍😍

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 3 ปีที่แล้ว +4

    ලස්සන family එකක් ඒ බැදීම නම් මරු කෝමාරිකා වගාවට වඩා 😊😊😊

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි .komarika කියන්නේ වටිනාකමක් තියෙන පැළයක් .ගෙදර ඇතුළේ තියන්න වටිනා බෙහෙතක් .

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว +9

    👌 කෝමාරිකා බිස්නස් එකක් පටන්ගත්තානම් හොදයි වගේ 😁👌
    බවුවා ශොයී. 🙂😍

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +1

    බුදු සරනයි ,ස්තුතියි super

  • @susukisudari595
    @susukisudari595 3 ปีที่แล้ว +10

    කිසිම ලොකු කමක් නැති කෙනෙක්.රසිකාවියක් විදියට ගොඩක් ආදරේ චරිතයක් අයියේ ඔයා.බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න

  • @anudilrukshe4720
    @anudilrukshe4720 3 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම කියනවා නම් කියනවා නං ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් .මොකද ඔයාගේ නිහතමානි අම්මත් නිහතමානි තාත්තගෙන් ඔයාගේ ලස්සන හිනහව බලන්නයි .හරිම සිරියාවන්ත අම්මා කෙනෙක් ඒ හිනාව නම් කියලා වැඩක් නෑ .හිනාව දැක්කත් දවසම ප්‍රබෝධමත් .මේ හැම වීඩියෝ එකම අම්මයි තාත්තයි සම්බන්ධ කරගන්න .ඔයාලා තුන්දෙනාටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .ආදරෙයි ගොඩාක් ...

  • @yourtube4454
    @yourtube4454 3 ปีที่แล้ว +24

    අනේ සන්ගීත් අයියේ අඹ ගෙඩි ටිකක් එවන්නකො.🤣🤣
    ඊලග Video එකේදි එකක් කපල පෙන්නන්න.😋

  • @namaligaspe5017
    @namaligaspe5017 3 ปีที่แล้ว +1

    Thank you very much Sangeeth aiyaa.Budu saranai oyaala thuna denaata ma...

  • @akshilalakshan8409
    @akshilalakshan8409 3 ปีที่แล้ว +5

    නියමයි අයියෙ ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි 🙏🙏🙏

  • @Nawanjana196
    @Nawanjana196 3 ปีที่แล้ว +1

    Thank you soo much aiyee. Budu saranai oyalata 💖💖💖👍👍👍

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +24

    ඔයාලගෙ ගෙදර පෙන්නන්නකො.. මං හරිම ආසයි.. ගොඩක් පිළිවෙළකට තියාගෙන ඉන්නවනෙ.. හරිම ලස්සනයි අයියා පන.. ❤😘

  • @nutrifitchampi855
    @nutrifitchampi855 3 ปีที่แล้ว +2

    When we read comments can understand how people love this family. They are very lucky to get love from us.

  • @warshaprasadhanifernando5458
    @warshaprasadhanifernando5458 3 ปีที่แล้ว +13

    සතුටින් එකමුතුව ඉන්න ලස්සන පවුලක් .ආදරෙයි හැමෝටම ...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @srimalisrimali5887
    @srimalisrimali5887 3 ปีที่แล้ว +1

    Saralakamata..game kamata..loku weda pennanna dangalanne nati..ahinsaka..adaraniiya oyala thundenatama adarei hemadamath..sathutin inna...theruwan saranai malliyoo..

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +8

    අනෙ ඔයාලා හැමොටම තෙරුවන් සරනණයි ❤️🙏

    • @ajmkumarihami9694
      @ajmkumarihami9694 3 ปีที่แล้ว

      ඔයාලගේ නො එවන්න ගොඩාක් වටින වීදියෝඑකක් ස්තුති

  • @madumikarunasekara2497
    @madumikarunasekara2497 3 ปีที่แล้ว

    👍👍👍👍👍oyala thundenatama budusaranai... Niyamai... 👌👌👌👍👍

  • @virajkavinda3872
    @virajkavinda3872 3 ปีที่แล้ว +7

    පුළුවන් හැම වෙලාවකම වීඩියෝස් බලන්නේ අම්මා එක්ක ❤️

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 3 ปีที่แล้ว

    Adaraneeya pavlak. Ammage hinava harima siriyavanthai.komarika vagava gana danuvath kalata gadak sthuthie.theruvan saranai oyala siyaluma denata...

  • @amalkumara2785
    @amalkumara2785 3 ปีที่แล้ว +4

    මටත් ගෑස්ට්‍රයිස් තියෙනවා.බොන විදිහ දන්නේ නතුව හිටියේ .සංගීත්ටත්,වගාව හදපු අම්මිටත් ,තාත්තීටත් ආදරෙයි .

  • @achinidealwis714
    @achinidealwis714 3 ปีที่แล้ว

    Sangeeth mage jeevithe first time man ada mun ata kiribath hadala kava. Man issara asa na. Thanks oyage ammita share karata🤗

  • @madushaweerakkodi5872
    @madushaweerakkodi5872 3 ปีที่แล้ว +17

    Notification ආව ගමන් බලන්න ආපු අය මේ පැත්තට ❤️❤️

  • @paramiamaya7146
    @paramiamaya7146 3 ปีที่แล้ว

    Niyamai..ape gedarath komarika godak tiyanawa..Video eka wagema oyalage adaraniya badimath godak lassanai.budusaranai.!!!

  • @ayeshamaduwanthi6397
    @ayeshamaduwanthi6397 3 ปีที่แล้ว +4

    සුපිරි 😍😍ගෑස් හොඳ කර ගත්තෙ කොහොමද කියන්නකෝ❤️

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 ปีที่แล้ว

    Mama harima asawen oyalage kama hadana ewa balanawa oyala harima saralai ehema thamai minissu jeewath wenna one oyalata jesu pihitai 😍😍

  • @lakshikamaduwnthi8368
    @lakshikamaduwnthi8368 3 ปีที่แล้ว +22

    ඔයාලගෙ පවුලට ඇස් වහක් වදින්න එපා , ආදරෙයි ගොඩාක් ❤️❤️ , අයියේ අම්මිට කියන්න මං ආදරෙයි කියලා , මටත් ඔය වගේ ලස්සන පවුලක් , අම්මෙක් තාත්තියෙක් අය්යෙක් හිටියා නං ❤️❤️

  • @sadamalirathnayake1613
    @sadamalirathnayake1613 3 ปีที่แล้ว +2

    ව්ඩියෝ බලන්නේ සංගිත් කතා කරන ව්දිය අහන්න... ලස්සනයි කතා ව්ලාසය මල්ලී💗

  • @windyvlogs8597
    @windyvlogs8597 3 ปีที่แล้ว +7

    නියමයි අයියේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අම්මයි තාත්තයි පුතයි❤😍

  • @gayahirudias9458
    @gayahirudias9458 3 ปีที่แล้ว

    Ammage hinawanam ratak watinawa😘thaththa nam mage tatta wagemai...Hari saralai...

  • @nadeekasandamali4595
    @nadeekasandamali4595 3 ปีที่แล้ว +3

    අනේ අම්මිගේ හිනාව😘😍

  • @sebbygamer1633
    @sebbygamer1633 3 ปีที่แล้ว

    Siyalu denatama theruwan saranai we grew them in England as well

  • @kaushikumari1519
    @kaushikumari1519 3 ปีที่แล้ว +9

    ආදරේ හිතෙන ආදරණීය පුංච් පවුල ආදරෙයි💕😊❤️

  • @r.m.pasindulakshan3445
    @r.m.pasindulakshan3445 3 ปีที่แล้ว +1

    Harima lovely family ekk. Adare hithenawa.

  • @kaushikumari1519
    @kaushikumari1519 3 ปีที่แล้ว +108

    අඹ ගහේ තිබුණ අඹ දැක්කේ මම විතරද🙈😋🤔

  • @vagiya2588
    @vagiya2588 3 ปีที่แล้ว

    godak saralava kiyala denava. Thank you. budusaranai . 🙏

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාම ඔයාලගෙ පවුලට ඒ අම්මට තාත්තට ආදරෙයි හැමදාම

  • @manelsudu1507
    @manelsudu1507 3 ปีที่แล้ว

    Ane harima shook.ape gedara thiyenawa ewagen pela enne ne.balamu mehema hadala.

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว +3

    අම්මිව බලන්න තමයි එන්නෙ..😍😘😘😘

  • @deduanusha7658
    @deduanusha7658 3 ปีที่แล้ว

    tnx amme adath marama lassanae vodeo eka adare 😘😘😘😘

  • @Ranjthhetti1234
    @Ranjthhetti1234 3 ปีที่แล้ว +7

    අමිමනමි පුදුම සිරියාවක් තියෙන්නේ.හැමොටම බුදුසරණයි.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    Niyamai harima satutak danenava
    Dakkama hanna asai budusaranai

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 ปีที่แล้ว +5

    කෝමරිකා❤️

  • @ireshafanando9359
    @ireshafanando9359 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි පව්ලේ සමගිය වටිනව පරෙස්සමින් ඉන්න බුදු සරණයි

  • @theepicshow7007
    @theepicshow7007 3 ปีที่แล้ว +6

    ලස්සනයි අයියන්ඩී.... මේ අර වෑන් එක ඔයාලගෙද? මරු මරු... ගෙදර cars දෙකයි වෑන් එකයිද තියෙන්නෙ? Vehicle review එකක් ඕනා ♥️♥️

  • @roshaninadisha945
    @roshaninadisha945 3 ปีที่แล้ว

    Kalakaruwekge wife kenek unath harima nihathamani thempath charithayak harima lassanai oyage amma

  • @sumuduwanasinha9214
    @sumuduwanasinha9214 3 ปีที่แล้ว +13

    අයියගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න අය කෝ......

  • @nalinnalin2131
    @nalinnalin2131 2 ปีที่แล้ว

    Thank you sangith malli .... Budusaranai family ekatam🤗🤗🤗🤗🤗

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 ปีที่แล้ว +6

    අයියා ගෙදර පෙන්නන්න කෝ දවසක ඔක්කොම බලන්න ආසයි

  • @kaushi-333
    @kaushi-333 3 ปีที่แล้ว +1

    ආදරෙයී family එකටම....ලස්සනම ලස්සන බැදීමක්...❤️❤️

  • @lifewithisuru4283
    @lifewithisuru4283 3 ปีที่แล้ว +3

    Niyamai super vlog 🔥🔥🔥❤️

  • @kavindipoornima5830
    @kavindipoornima5830 3 ปีที่แล้ว +1

    අම්මිගෙ හිනාව,තාත්තිගෙ කතාව❤️❤️😘පුතාට ශෝක් ඉතිම්

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +10

    හැමදාම මේ චැනල් එකේ වීඩියෝ එකක් උඩින්ම Suggest වෙනවා ..😁😍 #HappyFamily

  • @smkularathna2521
    @smkularathna2521 3 ปีที่แล้ว

    Ammage hinaven hama dema upekshaven dakinava kiyala therenava ❤ inna gaman ammage guru jivithaya ganath kiyanna..👍

  • @priyanthiwelgama3557
    @priyanthiwelgama3557 3 ปีที่แล้ว +3

    අපෙ ගෙදරත් තියෙනවා හරිම වටින පැලයක් .👍 අඹ ගෙඩිත් දැක්ක අඹ මාලුවක් ඔයමු ඊ ලග දවසෙ 🤣

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 ปีที่แล้ว

    Math harima asa palayak thamai komarika mage gedarth thiyenawa

  • @nimmikisalka8824
    @nimmikisalka8824 3 ปีที่แล้ว +3

    Ane aiye attami kynne...oylge ammwa dakkma mokakdo shthutak enwa...mta hithenne amma hadawathinnma ktha karana nisa eka apita godkma danenwa..eki...ane hetath one apit vedio❤kohomahri dwsata ekak danna aiye

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 3 ปีที่แล้ว

    ජීවිතේ බොහො දේවල් කියා දුන්න ..ඇත්තටම ලස්සන ජීවිතයක් ගත කරන්න බොහොම හොඳ දේවල් අපිට ගෙනත් පෙන්නුවා ...🙏🙏🙏🙏🙏 හදවතින් ම ආදරෙයි හැමදාම සතුටින් සාමයෙන් ඉන්න සියලු දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා කියා පාර්තනා කරමි 🙏🙏🙏 ❤️❤️❤️💕💕💕💕😘😘😘

  • @indiandramalovers6627
    @indiandramalovers6627 3 ปีที่แล้ว +5

    තැන්ක්ස් ❤❤

  • @nadeeshalakmali1908
    @nadeeshalakmali1908 3 ปีที่แล้ว

    Matath asa hithuna aiye komarika wawanna.thenks kiyala dunnata.

  • @ameshaawantha543
    @ameshaawantha543 3 ปีที่แล้ว +3

    ඔයාලගෙ ගෙදර පෙන්නන්නකො අයියේ ලෝබ නැතුව අපි හරිම ආසවෙන් ඉන්නේ

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 3 ปีที่แล้ว +2

    මන්නම් ඇත්තටම ආවෙ අයියගෙ අම්මි බලන්න 😍😍😍❤️💖💜️❤️💜️💖❤️💜️💖❤️😚💜️💖❤️😍💜️💖❤️😍😚

  • @dissanayake7901
    @dissanayake7901 3 ปีที่แล้ว +4

    කොමාරිකා සතරසිංහ 😂පවි අනේ

  • @nawodanawickramathunga4151
    @nawodanawickramathunga4151 3 ปีที่แล้ว +2

    ඒ බැදීම හරිම ශෝක් ❤❤🤗👍

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් මල්ලි බොහොම ස්තුතියි තාත්තා ඒ දවස් වල හරිම නිරේගිව මම ප්‍රර්ථනා කරනවා අද තාත්තාට ඒ තත්ත්වයට එන්න ඉක්මනින් සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයලා හැමෝටම කියන්නේ පරිසමින් සුවේන් ඉන්න කියලා ❤

  • @hasithadedirisinghe6678
    @hasithadedirisinghe6678 3 ปีที่แล้ว

    Eka tath thank you ane man pela karaganna try kara hari giye na

  • @piumiwickramasinhe1520
    @piumiwickramasinhe1520 3 ปีที่แล้ว

    Marama nihathamani awanka lassana family ekak.aduwak nethuwa hemadema kiyadenawa.hemoma parissamen sathutin hemadama Inna ayye.

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว

    Ammagae hinawata hitagata piranawa budusaranai komarikawalatatekka 🙏💞💐🙏

  • @dishani7689
    @dishani7689 3 ปีที่แล้ว

    හොය හොය ඉදපු vedio එකක්.thank you aiya❤️

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 3 ปีที่แล้ว

    නියමයි. තුන් දෙනාගේ හිනාවට හිතම පිරිලා ගියාම. ඔයාලට බුදුසරණයි.

  • @sameerasameera3315
    @sameerasameera3315 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @edirisooriyabandara7096
    @edirisooriyabandara7096 3 ปีที่แล้ว

    ඔයාගේ පවුල ගොඩක් අදරනියයි ඒක ලොකු ආදර්ශයක් අද කාලේ හැම පවුලකටම ජෙසු පිහිටයි

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 ปีที่แล้ว +2

    තමා වටා තියෙන හැමදේම ආදරෙන් පුරවන , හරිම සරල , සැහැල්ලු දිවියක් විදින , නිවසක් සොදුරු කැදැලක් කරන ඇයනම් සැබෑවටම අම්මාමයි🥰❤️

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว

    මුතුලෙන් දොරත් ආයේ ගෙන්ඩ ඒ ගෙදරත් බැදීම මේ වගේම සුන්දරයි මේ වගෙ ආදරණීය ලස්සන පව්ලක් දකින්න ලැබීමත් සතුටුයි ඔබ සැමටම ත්‍රිවිදරත්නයේ පිහිටයි ❤❤❤❤❤