Come get ready with me for a wedding |makeup|saree|hairstyle |මම තනියම ready වුන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 67

  • @upekshashanthi5132
    @upekshashanthi5132 ปีที่แล้ว

    Math oyage fan kenek තමයි oyage hana v d ekakma balanawa thank අපිට දෙන දේවල් walata .
    ගොඩක් දේවල් oyagen ඉගෙන ගත්තා hadawathinma suba pathanawa ..
    Oyatai oyage පවුලේ ayatai godblesh ..

  • @namaleerajapakse4663
    @namaleerajapakse4663 ปีที่แล้ว

    Sariyak medup keranne kohomada mis

  • @tharukasomarathna5327
    @tharukasomarathna5327 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි අක්කෙ. ඔයාට පුලුවන් නම් පුංචි makeup tutorial එකක් කරන්නකො මට තාම හම්බුනේ නෑනෙ හොඳ එකක්.. මහන ඒවත් ඔයා කියල දෙන ඒව හොඳට තේරෙන නිසා ඒකත් තේරෙයි ඔයා කියලා දුන්නොත්.. ❤️

  • @manojakarunanayake5678
    @manojakarunanayake5678 ปีที่แล้ว

    ලස්සනයි ෆැම්ලි එකම.දරුවෝ 2 ශෝක්.හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා .බුදු සරනයි .

  • @thilankashanthini2320
    @thilankashanthini2320 ปีที่แล้ว +1

    අක්කා all rounder කෙනෙක්නෙ.dance එකත් පට්ට....

  • @gimhanikaushalya3807
    @gimhanikaushalya3807 ปีที่แล้ว

    Ishu miss...Thank you apiwath oyge vlog ekata sambanda karagtta...aththatama harima nihathamani charithayak oya...harima sathutui Isu miss wa hambawenna labunu ekata...api ekka suhadawa katha baha karala api ekka 4to ekak gannath amathaka kale na...ආදරෙයි isu miss...oyge hama wada katayuththakma sarthakawa karagnna labenna kiyala prarthana karanwa❤❤❤❤❤

  • @uniquedream2700
    @uniquedream2700 ปีที่แล้ว

    Akka godak lassanai ada. Akka use karapu hair sprayi eka mokakda kiynnako

  • @shehanipiumika9607
    @shehanipiumika9607 ปีที่แล้ว

    හරිම ලස්සනයි මිස්.purse එකත් මිස් හදපු එකක්ද?

  • @niroshanilakshanthi6831
    @niroshanilakshanthi6831 ปีที่แล้ว

    Plz velavata saree jacket ekak kiyala dennko

  • @ishanamarsinghe6673
    @ishanamarsinghe6673 ปีที่แล้ว

    Thanks ishu ape wedding eka lassana karanna awataa harimaa lassanayi.. ❤️❤️

  • @thecraftgirl2467
    @thecraftgirl2467 ปีที่แล้ว

    Nangi puluvannam mekup akak karana vedeh videyo akak karanna pavecchi karana dewal saha avaya namta sadahan karanna

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว

    ඔයා මොන විදියට ඇදුම් ඇන්දත් හරිම ලස්සනයි miss

  • @madhushanifernando812
    @madhushanifernando812 ปีที่แล้ว

    Saree jacket ekai underskirt ekai mahana hati kiya dennako akki

  • @nilushalasanthi8471
    @nilushalasanthi8471 ปีที่แล้ว +5

    ඔයා ඉතින් මොකක්. ඇන්දත් ලස්සනයි ,එ වගෙම හිත හොද ගරුතුමියක්,ආදරෙයි නන්ගා♥️ හැමදාම සතුටින් පිරිස්සමින් ඉන්න

    • @IshuVlog
      @IshuVlog  ปีที่แล้ว +1

      Thanks dr 🥰

  • @kanchanamalamarasinghe379
    @kanchanamalamarasinghe379 ปีที่แล้ว

    Godak sathutin gewnu dawasak ♥️😍
    Adarey hemotama 💖💖

  • @isharasamarasingha5024
    @isharasamarasingha5024 ปีที่แล้ว

    Oya adagen enna aduma mahana hati kiyala danna

  • @achiniupamali8402
    @achiniupamali8402 ปีที่แล้ว

    ඔක්කොමලා හරිම ලස්සනයි 💓

  • @sonalifernando8796
    @sonalifernando8796 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️💕💖👌🙏

  • @piyumiruwanthika7381
    @piyumiruwanthika7381 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි.මිස් පුලුවන්නම් ඔසරියක් madeup කරන වීඩියෝ එකක් දාන්නකො

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඉෂූ තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටෙන් ඉන්න ආදරෙයි හැමදාම 🙏❤️🙏❤️🙏❤️🙏

    • @IshuVlog
      @IshuVlog  ปีที่แล้ว

      thanks dr 🥰

  • @madusharangika6453
    @madusharangika6453 ปีที่แล้ว

    බබාගෙ frock එක මහපු vedio එකත් ගේනවද. මටත් ආසයි ඒක මහන්න.

  • @nilminikatugampala3263
    @nilminikatugampala3263 ปีที่แล้ว

    Wow, how elegant 😍

  • @ruwanisandamali873
    @ruwanisandamali873 ปีที่แล้ว

    ,, family ekama harima lassanai,, jacket eka apitath mahanna kiyala dennako 💞💞💞

  • @dilamadu6109
    @dilamadu6109 ปีที่แล้ว

    Ane akke oyage dance aka niyamai. Thawa tikak vedio digata dannako

  • @sujeewashanthi
    @sujeewashanthi ปีที่แล้ว

    ඔයා හරි ලස්සනයි.බුදු සරණයි

  • @sachidana6798
    @sachidana6798 ปีที่แล้ว

    Wow marama lassanai akke🥰🥰

  • @harishalahiru3434
    @harishalahiru3434 ปีที่แล้ว

    ලස්සනයි අක්කි ❤❤❤

  • @samannalindha1643
    @samannalindha1643 ปีที่แล้ว

    Akki.me.sari eka maha ganna vidiye video ekk dannako

  • @shermilakadahetti67
    @shermilakadahetti67 ปีที่แล้ว

    Harima lassanay mis thurunuwan saranay ❤️❤️

  • @janakijayasekara1529
    @janakijayasekara1529 ปีที่แล้ว

    U look very pretty 😍

  • @mhadushanuwanthi4279
    @mhadushanuwanthi4279 ปีที่แล้ว

    Harima lassanai.

  • @dimpi4960
    @dimpi4960 ปีที่แล้ว

    Oya gapu lipstick eka mokadda

  • @nilupaharshani7670
    @nilupaharshani7670 ปีที่แล้ว

    Godark ලස්සනයි

  • @chalanisameeshika1038
    @chalanisameeshika1038 ปีที่แล้ว

    හරිම ලස්සනයි. අම්මවත් තාත්තවත් දැක්කා කාලෙකින්💖💖💖💖

  • @dinushachathurangani9868
    @dinushachathurangani9868 ปีที่แล้ว

    නංගි මේ සාරි එකට අරන් තියෙන රෙදි වර්ග කියනවද?

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    sari hette kiyala denna puluwanda

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 ปีที่แล้ว

    Nilmini thennakon wagey lassanai

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    🤙🤙👸💃

  • @ruwanividarshana5340
    @ruwanividarshana5340 ปีที่แล้ว

    Nalala ta mottuwakuth thibba nam thawath lassanai ❤️🖤

  • @gangaarach3305
    @gangaarach3305 ปีที่แล้ว

    Ishu very nice video..is your husband a doctor at NHSL?

  • @harithajayasooriya9926
    @harithajayasooriya9926 ปีที่แล้ว

    ඔයව් දෙක්කත් හිත පිරෙනවා

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว

    Enjoy the wedding everyone ❤❤❤❤

  • @jayasurjaya3577
    @jayasurjaya3577 ปีที่แล้ว

    👍👍👍🥰

  • @anuradhaperera4788
    @anuradhaperera4788 ปีที่แล้ว

    Ane e makeup eka dana hati slow video ekak karala uganwannako

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @dulanjiadikari9289
    @dulanjiadikari9289 ปีที่แล้ว

    😍😍😍❤️❤️❤️

  • @milafernando.
    @milafernando. ปีที่แล้ว

    👍❤️🥰

  • @thecraftgirl2467
    @thecraftgirl2467 ปีที่แล้ว

    Oyanam wachanayanma paripurna gahaniyak nangi sattakenma adambari oyagana attatama hama ganiyakma oyavagy venna ony
    Adari godaak

  • @rankangara1974
    @rankangara1974 ปีที่แล้ว

    කියල දෙන්නකො පුලුවන්නම්....කැන්ඩියන් එක සම්පූර්ණ සාරි එකෙන්ම අඳිද්දි නෙරිය හරි පැත්තට දාලා මහන විදිහක්.සාරි එකට කපල අල්ලලා තියනව දැකල තියනව එව්ත් මිමි අරන් කපන විදිහ තේරෙන්නෙ නැහැනෙ.සාරිය නෙරිය හරි පැත්තට හරවල අදින්න ගොඩක් සාරි දිග මදි ඒනිසයි මේ ගැන හොයන්නෙ.ප්ලීස් කියල දෙන්නකෝ

  • @kashmikasilva2966
    @kashmikasilva2966 11 หลายเดือนก่อน

    👌👌👌🤗😶😶😀😀😀👍👍

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    ane nemmata gaddi oyage vidiyata sari hette wenas kam karannaona monada ane oyata lassanata natanna puluwan ne

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 ปีที่แล้ว

    කොන්ඩේ ගැලපෙන්නෙ නෑ

  • @janu5077
    @janu5077 ปีที่แล้ว

    hi sister 👍 jaffna,,,, 🇨🇭,,

    • @IshuVlog
      @IshuVlog  ปีที่แล้ว

      hi dr thanks for watching

    • @janu5077
      @janu5077 ปีที่แล้ว

      @@IshuVlog nangi living Swiss, from japanaya

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 ปีที่แล้ว

    Hospital ekk pennuwe husband wd krnne ekd.

  • @createlifestyle8912
    @createlifestyle8912 ปีที่แล้ว

    1st comments

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 ปีที่แล้ว

    Make up eja shok.slowky kiyala denna ko ayeth.apita goda salli tanawa dressing walata

  • @sewingdream8931
    @sewingdream8931 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️