Ven Kothmale Kumara Kassapa Thero - රාගය, ද්වේශය කුමක් නිධානකරගෙන හටගනීද ( සූචිලොම සූත්‍රය )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • මෙම උතුම් ධර්ම දේශනා මාගේත්,සියලුලෝකවාසින්ගේත් සසර ගමන බිහිවූ දා පටන් මෙම ආත්මය දක්වා දෙමාපියන්, ආචර්ය වරයාණන් වහන්සේලාටත්,සියලු බ්‍රහ්ම,දිව්‍ය,මනුෂ්‍ය,යමරජු,ශක්‍ර දිව්‍ය රාජයාණන් ,සතර වරම් දෙවියන්ටද අවීචියේ පටන් භවාග්‍රය දක්වා සියලු සත්වයින්ට සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය මාර්ග ඵල නිවන් ලැබීම පිණිසම හේතු වසනා වේවා....! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය බෞද්ධයා නාලිකාව සතුයි. අප කරනුයේ ඉතා සද් භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝවාසී ධර්ම ශ්රවනලාහී පින්වතුන්හට නැවත ශ්රවනය කරන්නට සැලැස්වීම පමණි.

ความคิดเห็น • 15

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu.....

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 3 ปีที่แล้ว

    Theruwan saranai oba wahansetha.....

  • @sunethrajayasundera2808
    @sunethrajayasundera2808 6 ปีที่แล้ว +11

    පිරිසිදු නිවැරැදි බුදු දහම දේශනා කරන ඔබ වහන්සේට පතන බෝධියකින් නිර්වානාවබෝධය වේවා .!!!

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 5 ปีที่แล้ว +2

    අති පූඡ්‍ය ‌ෙකොත්මලේ කුමාර නස්සප ස්වාමීන් වහන්සග උුමිදේශනාවක් තුුුුුුලින් ධරිමය පහදාදීම ගැන නමස්කාර පූරිවක ස්තූතිය

  • @j.a.karunaratne7865
    @j.a.karunaratne7865 4 ปีที่แล้ว +1

    A sermon of supreme value for the "enlightened" (one with 'yonisomanssikara') listener. I hope and wish more people will take part of this sermon and benefit from it.

  • @devakantigooneratne918
    @devakantigooneratne918 5 ปีที่แล้ว +4

    May this Sermon pave your way to attain Nibbana in this very life

  • @janakakbdissanayake1651
    @janakakbdissanayake1651 5 ปีที่แล้ว +2

    නමස්කාර වේවා හිමියනි...!

  • @mbldissanayake2901
    @mbldissanayake2901 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @ariamaratunge9948
    @ariamaratunge9948 6 ปีที่แล้ว +4

    Excellent explaination in a simple way. Much Merits to Ven Kumarakassapa thero and others who organized the publication.

    • @j.a.karunaratne7865
      @j.a.karunaratne7865 4 ปีที่แล้ว

      Excellent delivery of a sermon, indeed, and I listen to it repeatedly ...

  • @bachchi2002
    @bachchi2002 5 ปีที่แล้ว +2

    Sadu ,Sadu,Sadu.

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว +3

    නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 6 ปีที่แล้ว

    theruwansaranai ape hamuduruwane obawahanse athulu siyalu denatama nirwana awabodaya sadahama me deshanawa hethu wewaa