සේරුවිල මහ සෑ රද වන්දනා පින්කම - ven koralayagama saranathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මෙම උතුම් ධර්ම දේශනා මාගේත්,සියලුලෝකවාසින්ගේත් සසර ගමන බිහිවූ දා පටන් මෙම ආත්මය දක්වා දෙමාපියන්, ආචර්ය වරයාණන් වහන්සේලාටත්,ශක්‍ර දිව්‍ය රාජයාණන් ,සතර වරම් දෙවියන්ටද සියලු බ්‍රහ්ම,දිව්‍ය,මනුෂ්‍ය,යමරජු, අවීචියේ පටන් භවාග්‍රය දක්වා සියලු සත්වයින්ට සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය මාර්ග ඵල නිවන් ලැබීම පිණිසම හේතු වසනා වේවා....! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය බෞද්ධයා නාලිකාව සතුයි. අප කරනුයේ ඉතා සද් භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝවාසී ධර්ම ශ්රවනලාහී පින්වතුන්හට නැවත ශ්රවනය කරන්නට සැලැස්වීම පමණි.

ความคิดเห็น • 24

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 ปีที่แล้ว +1

    පින්වත් අපෙ කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว +1

    සාදු සාදු අපෙ හාමුදුරුවනේ ..ගොඩක් පින්

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage 3 หลายเดือนก่อน

    🌼🌼🌼සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 ปีที่แล้ว

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 2 ปีที่แล้ว

    ඒ උතුම් වූ බුද්ධ රත්නයට,උතුම් වූ ධර්ම රත්නයට,උතුම් වූ මහා සංඝරත්නයට....මම නමස්කාර කරමි , මාගේ නමස්කාරය වේවා .....!!🙏සාධු ...🙏සාධු ....🙏සාධු .....!🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ....මම ඔබ වහන්සේ සරණ යමි ......!නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි .....!අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය සරණ යමි ........!සාධු ....සාධු ....සාධු .....!!!🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌸🌹🌸

  • @buddhipramod5697
    @buddhipramod5697 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +1

    ඉතාමත් අති ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් වගේම අති ශ්‍රේෂ්ට උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ නිදුක්වී නිරෝගී වි සුවපත් වේවා ඉතා සද්ධා ඇතී වෙන ධර්ම දේශනා දේශනා කරමින් මාගේ සිත සද්ධා වෙන් පිරි ඉතිරි යන දේශනා ඔබ වහන්සේ දේශනා කරන නිසා මහත් කුසල් ලෑබෙනවා ඒකාන්තයි මා උදේ සිට මේ වනතෙක් කර ගත් සියළුම කුසල් අපේ පින්වතුන් වහන්සේට පාරමිතාවක් ම වේවා වේවා වේවා සාධු සාධු සාධු මා දොහොත් මුදුන් දී ඔබ වහන්සේගේ දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු ල

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සා❤ මගෙ යුට්‍උබ් චැනල් එකත් බලන්න බෙල්ලඉකන් එක ඔබන්න බුදුදහම ලොව පුරා පැතිර යන්නට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @kapilakapila6276
    @kapilakapila6276 3 ปีที่แล้ว

    පින්වත් කසුන් වින්දන සොයුර කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ දේශනා කල ආනාපානාසති සමාදිය පිළිබඳව විස්තර කෙරෙන දේශනා පෙළ හැකිනම් පිළිවෙලින් ඉදිරිපත් කරන ලෙස ඉතා කරැණවෙන් ඉල්ලා සිටිමි (සතිපඨාණ දේශනා) ඔබට තෙරැවන් සරණයි .

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +1

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @Yummyatgallefort
    @Yummyatgallefort 8 หลายเดือนก่อน

    me uthum deeshanaawa asamin mn seruvila wandanaa karanna giyee ithaama pahasuwen .aliyek wath magadi dakke naa lagin ..hari sathutugodak pin swaaminwahansa.

  • @darshana333
    @darshana333 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ

  • @yamunakrishanthi796
    @yamunakrishanthi796 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අසිරිමත් ධර්මශ්‍රවණයෙන් රැස්කල හැම පිනක්ම උතුම් නිවන පිණිසසම උපකාර වේවා සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandikaushalya2024
    @erandikaushalya2024 2 ปีที่แล้ว

    ❤🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Sarath_Chandrarathna
    @Sarath_Chandrarathna 4 หลายเดือนก่อน

    Aye aye upload karata godak pin sadu sadu sadu ...... kasun mata watsapp eka ona oba thumage

  • @sjayawardena29
    @sjayawardena29 2 ปีที่แล้ว

    Sthupa wandanawe visuals danna puluwan nam watinawa...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @ArjunaIshan-jq1uf
    @ArjunaIshan-jq1uf 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @diuldeniya1260
    @diuldeniya1260 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @pulasthi321
    @pulasthi321 4 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ