මකර ලග්නයට ජූලි මස 15 සිට අගෝස්තු 30 දක්වා කොහොමද? Makara Lagnaya July to August 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • 💫"සූර්ය සඳ" [ජෝතිර්වේදය පිළිබඳ ගවේෂණාත්මක වැඩසටහනකි.]
    👨‍💻This is an experimental program about the usage of astrology in day to day life.
    ☎️ඇමතුම්
    📲
    [0777448644 / 0718301044]
    (ජෝතිෂ්‍යවේදී ,වාස්තුවිද්‍යාවේදී , පාඨමාලා උපදේශක වයි .එම්.කේ යාපා බණ්ඩාර.)
    වෙළඳ දැන්වීම් සහ වැඩසටහන් සඳහා අමතන්න ☎️ 0776983369
    🔴මෙම වැඩසටහන ජෝතිෂ්‍ය විෂය ක්ෂේත්‍රය පිරික්සීමක් වන අතර මෙම වැඩසටහනට පැමිණෙන සම්පත් දායකයින් විසින් ප්‍රකාශ කරන සියලුම කරුණු ඔවුන්ගේ වගකීමට යටත්වේ .
    🔴 එම කරුණු ඇස්ට්‍රෝ ලයින් ටීවී නාලිකාවේ "සූර්ය සඳ" වැඩසටහනේ අදහස් නොවන බවට කරුණාවෙන් සලකන්න.
    🎞 අපගේ අනෙකුත් වැඩසටහන් නරඹන්න.
    www.youtube.co....
    www.youtube.co....
    www.youtube.co....
    www.youtube.co....
    www.youtube.co....
    www.youtube.co....
    www.youtube.co....
    www.youtube.co....
    👍 Like ➳ Share ✎✍ Comment ✔ Subscribe.
    Learn about the different types of lagna and how to use them to achieve your goals. This video is packed with information on how to use the lagna in your natal chart to achieve your goals in life!
    If you're looking for advice on how to use your natal chart to achieve success, then look no further! In this video, I'll teach you about the different types of lagna and how to use them to achieve your goals in life. From career options to personal relationships, this video has everything you need to know to reach your goals!
    meena,kuja maruwa,lagnapalapala,lagna,meena lagnaya,Astroline,Astroline TV,Soorya Sanda,ymk yapa bandara,yapa bandara,yapa bandara astroline tv,graha maruwa
    #astrology #lagnapalapala #horoscope

ความคิดเห็น • 84

  • @Hansi195
    @Hansi195 ปีที่แล้ว +28

    මකර ලග්නය මන් මේ වෙනකම් විදපු දුකක් නම් කිසිම කෙනෙකුට ලැබෙන්න එපා😥🙏ජීවිතෙත් අත් හරින්න කියලා හිතෙනවා

    • @priyankamadubashini
      @priyankamadubashini ปีที่แล้ว +2

      මමත් හංසි .. ඒ උනත් එ විඳපු දුකට ප්‍රථිඵලයක් තියෙනව ටිකක්....👌👌

    • @IsuruHansana-uz9dy
      @IsuruHansana-uz9dy 2 หลายเดือนก่อน

      ,)

    • @ManelAthukorala-vs5zd
      @ManelAthukorala-vs5zd 2 หลายเดือนก่อน

      ​@@priyankamadubashini😊😊😊😊😊😊

    • @sanjayabandara3593
      @sanjayabandara3593 2 หลายเดือนก่อน

      Hithanna epa ani

    • @sanjayabandara3593
      @sanjayabandara3593 2 หลายเดือนก่อน +1

      Math makara oyawagema thama widapu duk appamanai

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +13

    ඔබතුමාට බොහොම ස්තූතියි හිත නිවෙන අන්දමට කල විස්තරයට සමස්ත මකර ලග්න හිමියන්ට.තෙරුවන් සරණයි

  • @user-sf5vz1xq3x
    @user-sf5vz1xq3x 18 วันที่ผ่านมา +1

    ඔබතුමාට.පින්.බූදු.සරනයිමම.මාකර.

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 ปีที่แล้ว +4

    ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා ,නිදුක් නීරෝගී සුව ලැබේවා .🙏

  • @upekhanppd
    @upekhanppd หลายเดือนก่อน +2

    Sir ! Your illustrations found true & very honest . Not anything said to pleased anyone.

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +10

    ඔබතුමා ට බොහොම ඉස්තුති ..විශ්වයෙ ආශිර්වාදය ලැබේවා .❤️🙏

  • @user-ml6hn1lo7g
    @user-ml6hn1lo7g หลายเดือนก่อน +1

    ඔබට බොහොම ඉස්තුති.

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 ปีที่แล้ว +2

    Hoda pahadili kirimak .nitharama vadasatahan thibba nam godak watinawa pin ath venawa.theruwan saranai.budu Guna sathyai.ananthai🙏🙏🙏

  • @piumikakulathunga9239
    @piumikakulathunga9239 หลายเดือนก่อน +1

    Math makara...hemadama dukamai

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 ปีที่แล้ว +1

    Bohoma sthuthi Oba thumata theruwan saranaie

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว +1

    Obatumata tearuwan saranai, dirgausa lebeava hadawatinma partana karannam godak pin.😁😁😁😁🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 ปีที่แล้ว +1

    ඔබ තුමා කිවුවා හරියටම හරි මහත්තයා ...මම මකර ලග්නය ඊයෙ ලිස්සලා වැටිලා මගේ ඔලුව පැලිලා මැහුම් දාලා තියෙන්නේ ...අපිට ගොඩාක් ප්‍රශ්න වැඩියි මහත්තයා 😢😢😢

  • @priyankajayasekara3750
    @priyankajayasekara3750 ปีที่แล้ว +1

    Oba thumata bohoma sthuthi man gana atha kiwa nisa mama inna kuwat mama dan jasus wansa adahamin jasus wahansata yacha karamin inna maga jivi bohoma wanas vim thulin maga.daviyan wahansa mama aragana yanawa jasu samidananga namayan oba thumatath siyaluma asirwada labawa aman

  • @dilumdissanayake1674
    @dilumdissanayake1674 ปีที่แล้ว +1

    ඹබ තුමාට ගොඩක් පිං නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා.

  • @malathipeiris1642
    @malathipeiris1642 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ඔබතුමාට!

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +5

    මමත් මකර ලග්නය අම්මොි රස්නෙන් මම මැරෙයි කියල හිතෙනව මම ජෝර්දාන් ඔබතුමා හරියට හරි අවුරැදු 5ක්ම කට්ට කෑව මම දීර්ගායුවේවා ඔබතුමා

    • @abcdefghi134
      @abcdefghi134 ปีที่แล้ว

      Matat ekama hitenawa mama cyprus inne e taram rasne

  • @samankumara4174
    @samankumara4174 หลายเดือนก่อน +1

    Mamath hariyata duk vidapu kenek..makara gana kiyapu dewal hari

  • @sshanthini3603
    @sshanthini3603 หลายเดือนก่อน +1

    මමත් මකර මෙ වෙනකොට වෙන්න තියෙන හැමදෙම වෙලා තියෙන්නේ හැමදෙම නැති උනා මම තනි උනා ගොඩක් විදවනවා ඉදිරියටවත් හොදක් වෙනවනම්

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +4

    ඕබතුමාටබෝහෝමපින්ඕබතුමාටදිර්ග අවීසලැබෙවා🙏🙏🙏

  • @chandanilakmali3698
    @chandanilakmali3698 ปีที่แล้ว +2

    Mama makara lagnaya oye kiyanvidiyta mata me leda okkoma thiyanawa harima amarui nithara sema agaushnaya wedi wenawa oba thuman kiyande hariyata hari obata theruwan saranai🙏🙏🙏

  • @sajithapriyadharshana7206
    @sajithapriyadharshana7206 ปีที่แล้ว +1

    ❤❤ ස්තුතියි

  • @priyankamadubashini
    @priyankamadubashini ปีที่แล้ว +1

    ඔබතුමා ගේ නිතරම මකර ලග්නාදිකයින් ගැන හැම වෙලාවෙම ඔබතුමා ලස්සන අදහසක් දරන්නෙ ,මම කවදාවත් කම්මැලි.කෙනෙක් නෙවෙයි ,මට ඔනෙ එකින් එකට එකින් එකට නිවැරදි ව නීත්‍යානුකූලව ක්‍රමවත්ව ඉක්මනින් කරන වැඩක් හරියටම ඉවර වෙනකම්ම කරන සහ සාර්ථකත්වය කරා යන්න පසුබට නෑ..ඔබතුමාගේ වචනත් හරිම හයියක් හිතට දීර්ගායු වේවා ....ඔබතුමාට...🙏🙏

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 ปีที่แล้ว +5

    මකර...අමිමෝ...උපන්දා ඉදන් අපල..මැරෙන්නෙත්නැ ඉවරයකුත් නැ ප්‍රසන..

    • @astrolinetv
      @astrolinetv  ปีที่แล้ว

      සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනව කියල විද්‍යාත්මක කතාවක් ඔබ අසා තිබෙනවද? ඒ වගේම තමයි අපගේ සංසාර චාරිකාවේත් නැවතුම්පලවල් තමයි මේ අපි ඉපදෙන එක එක ආත්ම ඉතිං ඒ එක එක ආත්ම වල අපි ⁣කරන හැම හොඳක්ම එනින් ඉදිරියට අපි ඉපදෙන ආත්ම වල ඒ විදිහටම අපට භුක්ති විඳින්න ලැබෙනව ඒ වගේම තමයි අපි කරන නරකත් එලෙසින්ම හම්බ වෙනව..කර්මය වෙනස් කිරීමට නම් හුඟක් උත්සාහ වන්ත
      වෙන්න ඕන ඒකට තමයි අපි මේ උපදෙස් දෙන්නෙත්

    • @AhmdAhmd-qh9ey
      @AhmdAhmd-qh9ey 2 หลายเดือนก่อน

      මම ත් මරුනේ නැති එක විතරයි උනේ.

  • @priyankaperera3251
    @priyankaperera3251 2 หลายเดือนก่อน +1

    Thanks you Sir.

  • @priyankajayasekara3750
    @priyankajayasekara3750 ปีที่แล้ว +2

    ❤Jasu❤ithamath❤ balawath gunawath❤ sakthimath ❤unwahansa siyalla karannau dawa piyanan maga diviya❤ aman❤ halaluya❤siyalla ❤sapayanna ❤unwansa❤ aman halaluya❤maga duu akama thaththa❤ jasu piyanan❤

  • @piyumika1533
    @piyumika1533 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @RISHAN575
    @RISHAN575 ปีที่แล้ว +2

    Eththenama sir sthuthi

  • @suneethagallage4359
    @suneethagallage4359 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝආයුශ ලැබේවා . තෙරුවන් සරනයි .

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน +1

    Anae sampuurnayarnma aththa ..magaeth putjasgaeth makata apidaenbagaema bada kakkumaei.obathumaata godaakma pin.

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน +2

    ද?න්න කන්න කට්ටක් කන්න දෙයක් න? අපිට ..❤තෙරුවන් සරනයි ඔබතුමා ට ❤

  • @priyankaperera3251
    @priyankaperera3251 ปีที่แล้ว +1

    Thanks you sir.🙏❤👍

  • @sawishkaheshan9857
    @sawishkaheshan9857 ปีที่แล้ว +1

    තෙරැවන් සටණයි

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari หลายเดือนก่อน +2

    මට කියන්න පුලුවන් ද මගේ ජිව්තෙ කවදා හරි යන්නේ

  • @srinathkumarasinghe8178
    @srinathkumarasinghe8178 หลายเดือนก่อน +2

    මකරු කියන්නේ අමුුතුම ජාතියක්.

  • @wajiraisiwara
    @wajiraisiwara ปีที่แล้ว +1

    Budu ammo pin kadak obathumata boho deergau wewa

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 ปีที่แล้ว +1

    thank you sir

  • @sewwandijayaweera1829
    @sewwandijayaweera1829 ปีที่แล้ว +1

    Oba thuma hadisi anathurak gana kiwwane ekanam hariyatama hari

  • @ashirose8483
    @ashirose8483 ปีที่แล้ว +3

    Mamath makara lagnaye . Man wadak patangaththoth eka atharamaga nawaththanne na e de iwara karalamai passa balanne. Mata hithunoth deyak me de mata karanna puluwan kiyala e de man kohomahari karanawa .man hari asai kadichcha DeWal hadanna nirmanathmaka DeWal karanna

  • @user-lg3px1nv7g
    @user-lg3px1nv7g 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @anuanu3919
    @anuanu3919 ปีที่แล้ว +10

    මකර ලග්න හිමියන්ට කවදා වාසනා දවක් උදා වෙයිද

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏

  • @user-uw7wf2eu9w
    @user-uw7wf2eu9w ปีที่แล้ว +1

    😊😊

  • @user-wx6hk3rb8x
    @user-wx6hk3rb8x ปีที่แล้ว +2

    ❤❤❤❤ආයුබෝවන්

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 ปีที่แล้ว

    හරියටම හරි .

  • @user-di3ee7rv9e
    @user-di3ee7rv9e ปีที่แล้ว +1

    Attha kathawa mamayi nonayi dennama makara lagne api dennama awurudu 5k katta kaawa dan thamyi oluwa ussagena inne

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo หลายเดือนก่อน +2

    ඒක ඇත්ත අපි කම්මලි නෑ ඕනේ වැඩක් තිතටම කරනවා

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว +2

    👍👍👍👍👍❤️🌹

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 หลายเดือนก่อน +1

    Makara lagnaya upan mata kesema sanasemak neha.. hamadama ekama thathwaya. Mudal aethin aenthimaei. Kesema aedayamak naha.

  • @yasashasnika9706
    @yasashasnika9706 ปีที่แล้ว +1

    ❤❤❤🙏🏽🙏🏽🙏🏽

  • @neelagunathilake311
    @neelagunathilake311 2 หลายเดือนก่อน +1

    Obatumata pinsiduwewa istuti istuti istuti

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +1

    තේරූවන් සරනයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +1

    මහත්මානනි මගත්‍ රව් හතේ ඉන්නෙ මා නැකතෙ කේතු මහදසාවෙන් උපන් අයෙක් ඒ පිහිට්ම අසුබද පිලිතුරැ දියහහැකිද ඔබ තුමාට ස්තූතියි

  • @darshanayapa4725
    @darshanayapa4725 ปีที่แล้ว +2

    Mama y.m.d.yapa bandara

  • @user-ht5rf4ii7w
    @user-ht5rf4ii7w ปีที่แล้ว +1

    මකර මගේ නරකම කාලයක්

  • @mymix636
    @mymix636 ปีที่แล้ว

    මම මකර රවී 4 22දෙර්කනදිපති ශානි 12 රවී ග්‍රහයාට කළහැකි ප්‍රතිකාර මොනවද දාන්න කෙනෙක් කියන්න ❤️🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +2

    මමවිදෙස්වලයිඉන්නෙ

  • @user-ii9ci7sw9y
    @user-ii9ci7sw9y 2 หลายเดือนก่อน

    මකර මගේ අත කැපුණා 😢 තරහා යනවා ව්ජහට ඇයි එ😢

  • @indikaanusha
    @indikaanusha 2 หลายเดือนก่อน +1

    මගේ කකුල කැඩිලා තාම hospital එකේ

  • @user-dm8tr1fn4c
    @user-dm8tr1fn4c 2 หลายเดือนก่อน

    ජීවිතය ම හරිම මූසල වෙලා

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 2 หลายเดือนก่อน

    අම්මො අත්ත විඩපු ඩුකට අන්තිමට බඉපාස් එකක් කරන්නවෙලා