මකර ලග්නය සෙනසුරු මාරුව 2023 ශනි Senasuru Maruwa Makara Lagna Palapla Jothishya Raavan Shani Maruwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #newyear2023Makara #lagnapalapala #jothishya #astrology #makara #makararasi #Makara2023 #capricorn #senasurumaruwa #shanimaruwa
    සූරිය පිරිත - • මහා බලගතු සූරිය පිරිත ...
    මෝර පිරිත - • මෝර පිරිත Mora Piritha...
    සත් බුදු වන්දනාව - • සත් බුදු වන්දනාව Sath ...
    චන්ද පිරිත - • මහා බලගතු චන්ද පිරිත C...
    මකර ලග්නය සෙනසුරු මාරුව 2023 ශනි Senasuru Maruwa Makara Lagna Palapla Jothishya Raavan Shani Maruwa
    2023 lagna palapala,lagna palapala,jothishya lagna palapala,Thusitha N Satharasinghe,astrology lagna palapala,Ravan Astrology,lagna palapala 2023 sinhala,lagna palapala 2023,lagnna palapala Makara,horoscope 2023,Makara Lagnaya,ලග්න පලාඵල,astrology,New Year lagna Palapala 2023,2023 නව වසර ලග්න පලාඵල,Makara Jothishya Lagna Palapala,මකර ලග්නය,මකර,Makara,Makara new year 2023,Raavan lagna palapala,raavan Makara lagna,Raavan Astrology,Makara 2023,සෙනසුරු මාරුව 2023,ශනි,Senasuru Maruwa,Shani Maruwa
  • บันเทิง

ความคิดเห็น • 92

  • @champikadamayanthi2943
    @champikadamayanthi2943 ปีที่แล้ว +3

    Oba thuma kiyapu hema deyakma aththa budu saranay oba thumata

  • @bathiyadhanuka5956
    @bathiyadhanuka5956 ปีที่แล้ว +2

    ඔබතුමා හරියටම හරි ..................ඒ කිව්ව දේවල් ඇස් පනාපිටම දැක්කා වගේ .......මාත් කියා ගන්න බැරි කරදර රාශියක හිටියේ
    ඔබතුමාට අනේක වාරයක් පින් සිදුවේවා
    ඔබතුමාට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලා රැක දේවා ......
    ජය සිරි මා බෝ සමිදුගේ රැකවරණය
    රුවන්වැලි සෑ රජුන්ගේ රැකවරණය
    වාම දළදා , දකුණු දළදා වහන්සේලා රැකවරණය
    ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @nilanthaperera7151
    @nilanthaperera7151 ปีที่แล้ว +14

    ඔබ තුමා මකර ලග්නයට හොද කියනව.
    සමහර අය නරකමයි කියන්නෙ හිටියටත් වැඩිය පහල වැටෙනවලු

  • @malakothalawala7426
    @malakothalawala7426 ปีที่แล้ว +9

    ඔබතුමාට ස්තුතියි .කිව්ව සියල්ල ම ඇත්ත.

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 ปีที่แล้ว +7

    ඔබ තුමාට ස්තුතියි..

  • @nuwanchinthana8787
    @nuwanchinthana8787 ปีที่แล้ว +3

    Wechcha dewal nam serama aththa dan thama husma watenawa kiyala danenne obathumata budu saranai

  • @malajayasinha7091
    @malajayasinha7091 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබතුමාට .🙏🙏🙏🙏🙏🙏ඔබතුමාටත් යහපතක්ම වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @Wijemana1
    @Wijemana1 6 หลายเดือนก่อน +2

    ඔබතුමාට නිදුක් සුවය ලැෙබ්වා මාද මකර ලග්නය නවාංශය කටක ?

  • @anomakanthi634
    @anomakanthi634 ปีที่แล้ว +5

    ඵක නමි ඇත්ත මමත් මකර තමා අනේ මන්ද ඉතින් කොච්චර හම්බ කරත් මදි ඵත් ඉතින් අවුලක් නැ ජිවිත ඉදිරියට කරගෙන යනව ඔබ තුමාට ත් ජයවේව

  • @SiriyaniDissanayaka
    @SiriyaniDissanayaka ปีที่แล้ว +3

    ඔබ තුමාට පිං බලාගෙන හිටියා වගේම තමයි කීවේ

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Thanks sar apiwa danuwath kirima gan... mamath makara lakna hiyak..

  • @PushpaKumari-mv9jw
    @PushpaKumari-mv9jw ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබතුමා ට...🙏🙏🙏

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +10

    ඔබතුමාට බොහොම ඉස්තුති ..ගොඩාක් සතුටුයි බුදුසරණයි .ඔබතුමාට .🙏🇦🇪

  • @malidesilva7504
    @malidesilva7504 10 หลายเดือนก่อน

    THANKS SO MUCH FOR TELLING GOOD NEWS FOR US.

  • @samilajayalath2769
    @samilajayalath2769 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට තේරුවන් සරනයි

  • @Maddarshana-kp6hc
    @Maddarshana-kp6hc ปีที่แล้ว

    Oba thumbtack godak pin.hitha wetila Paula vinasa wela thibbe.hitha dairyamath karata.

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට

  • @renuniwunhalla624
    @renuniwunhalla624 ปีที่แล้ว +7

    මමත් මකර ,ඔබතුමා හරියටම හරි මම 1992 දී ඩිවෝස් උනා ,ඉන් පස්සෙ දරුවත් එක්ක නොවිදිනා දුක් වින්දා ,2016 දී දරුවත් මගෙන් අයින් උනා ,2018 දී ඇහැක් නොපෙනී ගියා දැනට ඇහේ ඔපරේෂන් 03ක් කරලා ඉන්නෙ, 2021 දී කැන්සර් එකක් ආවා ඒ ඔපරේෂන් එකත් කරලා ඉන්නෙ .මේ නිසයි මම කිවේ ඔබතුමා හරියටම හරි කියලා .ඔබතුමාට තෙරුවන් සරණයි !!!!!!

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 ปีที่แล้ว +3

    👍❤බුදුසරණයි 🙏

  • @shanikakodikara2242
    @shanikakodikara2242 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබ තුමාට .🙏🙏🙏

  • @damayanthigamage8344
    @damayanthigamage8344 ปีที่แล้ว +2

    මමත් මකර ....සෙනසුරු ඉවරයි එහෙනම් .....තෙරුවන් සරනඑ

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @sshanthini3603
    @sshanthini3603 ปีที่แล้ว +2

    ඔබතුමාට බුදු සරනයි

  • @gamiya443
    @gamiya443 ปีที่แล้ว +3

    ඔබ තුමාට බුදු සරණයි.

  • @harshani8053
    @harshani8053 ปีที่แล้ว +3

    Hodak kiuwea oba thuma vithari.

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට

  • @dilanrajapaksha9060
    @dilanrajapaksha9060 ปีที่แล้ว +2

    Budu saranai

  • @chandanikumari9604
    @chandanikumari9604 ปีที่แล้ว

    Gokdawal aththa sathutue obata thruwan saranai

  • @priyanshanka1674
    @priyanshanka1674 ปีที่แล้ว

    ඔබතුමා කියන දෙය නම් හරියටම හරි ..කොච්චර හම්බ කලත් නෑ.

  • @wasanthikumari3696
    @wasanthikumari3696 ปีที่แล้ว +2

    ඔබ තුමා හරි

  • @geethajayasuriya9051
    @geethajayasuriya9051 ปีที่แล้ว

    හරියටම හරි.ඔබ තුමා කියන එක ඔබතුමාට බොහොම පිං බුදු.සරණයි.ඔබතුමාට

  • @dineshmadushanka9268
    @dineshmadushanka9268 ปีที่แล้ว +2

    Jaya wewa

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว

    Bohomathma sthuthi obathumata 🙏🙏

  • @nalakavithanage8486
    @nalakavithanage8486 ปีที่แล้ว

    Oba Thumata Tharuvan Saranai

  • @lakmathawageasiriya7383
    @lakmathawageasiriya7383 ปีที่แล้ว

    Hariyatama Hari..matath me dewalma Una.aththama aththamai kiyanne

  • @Wijemana1
    @Wijemana1 6 หลายเดือนก่อน

    🙏🏻♥️🙏🏻

  • @yamunanilmini3504
    @yamunanilmini3504 ปีที่แล้ว

    මට නම් මේ දිනවල සිත් තැවුල් රාජකාරී ස්ථානයේ... නොකල වැරදිවලට බැනුම් අහනවා...මානසිකව වැටෙනවා..මුදල් නම් එනවා යනවා

  • @ImaTha-t1j
    @ImaTha-t1j ปีที่แล้ว

    I am also makara balu duk vidinne monava wevids

  • @chamaranishsanka9056
    @chamaranishsanka9056 ปีที่แล้ว +2

    ❤️❤️

  • @jagathwijendra9605
    @jagathwijendra9605 ปีที่แล้ว +2

    Very good ...

  • @shanthihashini2166
    @shanthihashini2166 ปีที่แล้ว

    Hariyata hari keyapu dawal godak pin

  • @anoshawalakulu3502
    @anoshawalakulu3502 ปีที่แล้ว

    budusaranai obathumata..

  • @nilminisamaranayaka3619
    @nilminisamaranayaka3619 ปีที่แล้ว

    Oba thumage kathawa sahatika atthz

  • @anjuperera8109
    @anjuperera8109 ปีที่แล้ว +2

    Sadda ahanawa madih

  • @udayavlogs6926
    @udayavlogs6926 ปีที่แล้ว +2

    👍

  • @nilminisamaranayaka3619
    @nilminisamaranayaka3619 ปีที่แล้ว

    Pahu giya aurdde mame godak manasika waila hitiye mahatthaya mamai wenwela hitiye oba thuma kiwa hari

  • @nalikapeiris129
    @nalikapeiris129 ปีที่แล้ว

    Mage welawa balaganna barida sir

  • @wasanthikumari3696
    @wasanthikumari3696 ปีที่แล้ว +2

    මන් den ඔබතුමාගේ vidio බලන ගමන් oya කියනවා තත්වය ඇට තිබුනා

  • @chanushidilhani8247
    @chanushidilhani8247 ปีที่แล้ว +1

    Mamath makara oba thuma kiyapu dewal serama hary

  • @dasunkumara4382
    @dasunkumara4382 ปีที่แล้ว

    Hamoma kiyana palapala ahanawa pahu giya kalenamjeewitheth epa wela hitiye wachanekin hari hithada obata gadak pin...hamogema lagnawalata senaseema labewa

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว

    ඔබතුමා කීවෙ ඇත්ත කතාව හරියාවි බලමු ඇත්තද කියලා කියපූ ටික ඇත්ත ගොඩක් ම ස

  • @NokiaTa-ci2pf
    @NokiaTa-ci2pf ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว

    mama makara. Oba thuma hariyatama. Kewa.

  • @seya716
    @seya716 ปีที่แล้ว

    Ane mama me kiyana hama vahanekatama moona dunna ,job valin ain venna una.mata dan ona job ekak karanna ona .ane mata asirvada karanna job ekak hoya ganna

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏

  • @bennetpieris8680
    @bennetpieris8680 ปีที่แล้ว

    Taruwan sarani oba tumata

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว

    හරි දන හානි වුනා.

  • @hrithikradishan2835
    @hrithikradishan2835 ปีที่แล้ว

    Good luck sir

  • @s.rrenuka696
    @s.rrenuka696 ปีที่แล้ว

    1993/4/12./ra 12.37ta ipadune.lagne මකර nawansakayah මකර ඉතින් mata me auruhda hodada

  • @manipriyanti6826
    @manipriyanti6826 ปีที่แล้ว

    Suba dawasak hamootama

  • @cattanayaka2716
    @cattanayaka2716 ปีที่แล้ว

    Thanks

  • @JagathKumara-vp4eh
    @JagathKumara-vp4eh ปีที่แล้ว +2

    මේ ඔක්කොම කිව්වේ මටද කියලා හිතුනා. 🤩

  • @Noshika957
    @Noshika957 ปีที่แล้ว

    Oba thuma kiyapu okkoma hari

  • @weerabandara
    @weerabandara ปีที่แล้ว

    Good 🙏

  • @manel2627
    @manel2627 ปีที่แล้ว

    🙏🙏

  • @Helpyou09
    @Helpyou09 ปีที่แล้ว +1

    😀 ගිය අවුරුද්ද හොඳයි වගේ

  • @winsandarandunu8401
    @winsandarandunu8401 ปีที่แล้ว

    Mata kakul kakkuma hadila ek than wela inne

  • @asankadayan1238
    @asankadayan1238 ปีที่แล้ว

    🐲🐉 mata 30 wenidata interview ekak thiyenawa, api balamuko 😁😁😁

  • @samadhisenu1041
    @samadhisenu1041 ปีที่แล้ว +8

    අනේ මන්දා මට දැන් පස්න පටන් ගත්තේ
    ..මාර පස්නෙක මන් ඉන්⁣නේ

  • @langfongliu3310
    @langfongliu3310 ปีที่แล้ว

    👍🙏

  • @sujeewasilva7652
    @sujeewasilva7652 ปีที่แล้ว

    💐👍💪❤️❤️❤️❤️👏👏👏

  • @msbkde2892
    @msbkde2892 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @Srwpowerpanelengineering
    @Srwpowerpanelengineering ปีที่แล้ว +4

    මම ව්‍යාපාරිකයෙක් ,මහත්මයා මම ගැනනේ මෙි කියන්නෙ.මට ඔය සියල්ලම වෙලානේ තියෙන්නෙ. මම මකර වැටෙන්න කැමති නැ.කො⁣හාම හරි නැගිටිනවා .ඔබට සෙත් වෙිවා.

    • @yamunanilmini3504
      @yamunanilmini3504 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ..ප්‍රශ්න කියන්නේ අපිට කජුවගේ

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 ปีที่แล้ว

    මට 2020 මහත්තයා නැතිවුණා. එයා හරිම හොදයි. 2021මට කැන්සර් එකක් හැදිලා ඔපරේෂන් කරා. පාළුව, තනිකම ,ධන හානි සියල්ල වුනා. දැන්වත් හොද වුණොත් හොදයි. නැත්නම් මැරෙන එක සැපයි.

  • @lahirumadushanka2931
    @lahirumadushanka2931 ปีที่แล้ว

    D

  • @kwt5558
    @kwt5558 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗

  • @jayasekara3482
    @jayasekara3482 ปีที่แล้ว +2

    දැනට විදෙස්ගතව ඉන්න මකරුන්ට කොහොමද

  • @premasirigunawardana9703
    @premasirigunawardana9703 ปีที่แล้ว +2

    👍👍👍😃😃😃😃👍👍👍👍👍👍😃👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sriyaheemalatha3993
    @sriyaheemalatha3993 ปีที่แล้ว +1

    Matenam atthema kiwa obe tumate BS

  • @hashi447
    @hashi447 ปีที่แล้ว

    L

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි ඔබතුමාට🙏

  • @sarathchandra1962
    @sarathchandra1962 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තුතියි..

  • @Kevin_zz2008
    @Kevin_zz2008 ปีที่แล้ว

    Kendaraya bala ganna puluwan da

  • @srimathihemalatha4920
    @srimathihemalatha4920 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sarathbandara2530
    @sarathbandara2530 ปีที่แล้ว

    👍

  • @kimarikumari9986
    @kimarikumari9986 ปีที่แล้ว

    👍