විවාහ ජීවිතයක් ලස්සන වන්නේ දිනාගත්තු දේවල් වලින් නොවෙයි - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
    budu bana - Audio Book - විවාහ ජීවිතයක් ලස්සන වන්නේ දිනාගත්තු දේවල් වලින් නොවෙයි
    මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

ความคิดเห็น • 15

  • @user-vp7tb8lr9r
    @user-vp7tb8lr9r 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @buddikasampath3170
    @buddikasampath3170 10 หลายเดือนก่อน +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 10 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපි ජිවත් වෙන්නෙත් ඒ විදිහටයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @anushaabekoon4489
    @anushaabekoon4489 10 หลายเดือนก่อน +1

    මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථයන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 10 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී වන්දනා කරමි...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්ස මේ
    උතුම් නිවන් මග තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මෙ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 10 หลายเดือนก่อน

    Saadhu Saadhu Saadhu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🌷🌷🌷 Teruwan saranai oba wahanseta niduk nirogi bawa dirgausha lebewa...
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹

  • @mallika1948
    @mallika1948 10 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 10 หลายเดือนก่อน

    Sadu sadu sadu obavahanseta utumvu chaturaarya satya dgarmavabodhayama saaksaathveva pinvath swaminvahansa nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻

  • @DeepikaSriyani-lr1nm
    @DeepikaSriyani-lr1nm 10 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🏻❤️🌹

  • @deepikadeepi1689
    @deepikadeepi1689 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @indraniamarasingha6967
    @indraniamarasingha6967 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷

  • @priyanifonseka8457
    @priyanifonseka8457 10 หลายเดือนก่อน

    🙏🙏🙏