කොහොමත් යන්න වෙන එකේ ආපහු හැරිලා බලන්න එපා - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
    budu bana - Audio Book - කොහොමත් යන්න වෙන එකේ ආපහු හැරිලා බලන්න එපා
    මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

ความคิดเห็น • 15

  • @renukajayaweera4996
    @renukajayaweera4996 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏 පුජනීය වන්දනීය ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා !🙏🙏🙏

  • @mallika1948
    @mallika1948 3 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu niwanama wewa! Uthum oba wahanseta niwanama wewa!

  • @malshaherath4438
    @malshaherath4438 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,

  • @miuriewijesekara3623
    @miuriewijesekara3623 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @deepasirimanne4321
    @deepasirimanne4321 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නිවනින් සැනසෙත්වා ! සාධු සාධු සාධු🙏🙏🙏🙏

  • @lalaninilmini4102
    @lalaninilmini4102 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම වෙත්වා...

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 3 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 පිංසිදුවේවා! ..

  • @Sabeeth84
    @Sabeeth84 3 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 2 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී දෙපා නැමද වන්දනා කරමි...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 3 หลายเดือนก่อน

    Sadu..sadu..sadu !!!

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌼

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k 3 หลายเดือนก่อน

    සාධු. සාධු සාදූ ¡¡!!!!!!!!!!!!!!!

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @pillearachchigerandirapras3045
    @pillearachchigerandirapras3045 3 หลายเดือนก่อน

    අනේ හාමුදුරුවනේ මට මහනදම් පුරන්න ආසයි .කොහොමද එයට පිවිසෙන්නේ
    එයට මග කියා දෙන්න .සාදු සාදු සාදු .