Meal Prep | සතියටම උයමු | Sri lankan rice and curry
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa
අම්බෝ එකම කෑම එක සතියක් කකා දුක් විදිනව නේද කියන අය වෙනුවෙන් 👇
ලංකාවේ ඉන්න පිටරටකට යන්න බලාපොරොත්තුවෙන් හැමදේම හොයන කෙනෙක් විදිහට මගේ අදහස තමා ලංකාවේදි අපි නාස්ති කරන ලොකුම දේ අපේ කාලය. කඩා වැටුන රටක පාලකයන්ටම බනින අපි මේක බලල දුක් වෙනව අපෝ මේ මොනාද එකම කෑම රත් කර කර කන්නෙ කියල. ඒත් අපි ලංකාවේ විදින්නෙ සැපක්ද සතියම උය උය මස් කිලො එකක් සැමන් ටින් එකක් කරෝල ටිකක් ගන්න පුලුවන් කීයෙන් කී දෙනාටද? දැන් දවස් හතට රස හතකින් සෝයාමීට්වත් කන්න අමාරුයි. එහෙම ඉදන් අපි මෙයාල ගැන දුක් වෙනව. ඒත් පොඩ්ඩක් මොලෙන් හිතුවොත් දියුන රටක ඉන්න අය ප්‍රධාන වේල් විතරයි ඔහොම කරන්නෙ අනිත් වේල් වල රසට කාල සතුටින් ඉන්නව. ප්‍රධාන දේ ඒක තමන් accept කරන විදිහ රටකට ගිහින් කාලයක් යනකන් ඔහොම කැපකිරීම් කරන්න වෙනව. කාලයක් ඔහොම උනත් ජීවිතේ නිදහසෙ ඉන්න පුලුවන් කාලෙ වෙද්දි මෙයාලට මේ ඉතුරු කරගත්තු කාලයෙ වැඩ කරල උපයගත්තු දේවලින් ඒ කාලෙ ජොලියෙ ඉන්නව. වැඩ කරන්න පුලුවන් කාලෙ වැඩ කරන්නොනි. නැත්තං අපේ වගේ එදා වේල ටුවර් ගිහින් බොහො දෙනා මැරෙනකන්ම වැඩ, 225ට බැන්නට එතනින් එහත් විශ්‍රාම අරන් ඉන්න ඕනි දහස් ගානක් තරුන අයට තැන නොදී රටටත් බරක් වෙවී දුක් විදිනව. අපි තාමත් දියුනු නොවෙන්න එකක් තමා අපි කාලය කලමනාකරනය කරන්නැ.කරන්න විදිහකුත් නෑ තාම අවුරුදු හතලිහ පනහ පරන සිස්ටම් තියෙන්නෙ හැම තැනම💔. තේරුම් ගැනීම ඔබ සතුයි. ලද දෙයින් සතුටු වෙනව එක්කම ඊට වඩා දෙයක් අනාගතයෙ ලබා ගන්න මහන්සි වෙන්නත් ඕනි 🫂❤️🔥🤘
මම නම් 100%ක් එකගයි.ඒත් අපෙ ලංකාවේ ගොඩක් අය එහෙම කරන්න කැමති නෑ.විශෙෂයෙන්ම අපෙ දෙමාපියන්.අපි සාමාන්‍යයෙන් කෑම වෙලක් පිළියළ කරන්න පැයක්
2ක් ගන්නවා.එතකොට හිතලා බලන්න අපි කොච්චර කාලයක් නාස්ති කරනවද කියලා
Well said
100% agree with you. Sri lankan citizens should change their attitudes before so call "system change"
Oyage adahas godak lassanai. Oya dakshai
Patta bokka ubath playn hoda country ekkta maath ynwa 💟😍
අනේ අක්කි අනිත් අය මොනා කිව්වත් අක්කි කැමති විදියට ජීවිතේ ගෙවන්න.මොකද අක්කි දුක් මහන්සි වෙලා ඉගෙන ගෙන,හොද රටකට ඇවිල්ලා, හොද රස්සවක් කරන්නෙ ලංකාවෙ වගේ කුස්සියට වෙලා ඉන්න නෙවෙනෙ.අක්කිට ඔය විදියට බැනලා comments දාන්නේ අක්කිගේ life එකට ඉරිසියා කරන අය.ඔය වගේ අය කොහෙත් ඉන්නවා.මම නම් හරි ආසයි අක්කිගෙ meal prep videos බලන්න 💖😍.ඒ වගේම අක්කිගෙ නිහතමානීකමට ගොඩක්ම ආදරෙයි 😍.බුදු සරනයි !!!💖.
Kawruth banala nane
වීඩියෝ එක හරියට බලන්න dear 😊.බනින්න බලන් ඉන්න අයට comment එක දැම්මේ 😂.
තමන්ට ගැලපෙන්නෙ නැත්නම් ඒක බැහැර කරල නිහඬ වෙන්නෙ නැතුව විවේචනය කරන්න , බනින්න අපේ අය හරි දක්ශයි... ඒ නිසා ඒ වගේ කමෙන්ට්ස් ignore කරන්න 🙂
අනේ කවුද අප්පා මේ වීඩියෝස් වලට බනින්නේ .. 😐 මං නම් මාර ආසයි මේ වීඩියෝ ස් බලන්න හැම දේකින්ම දෙයක් ගන්න තියනවා මේ වගේ වීඩියෝස් වලින් ගන්න දේවල් අරන් රස විදින්න ඒ ඒ රට වල් අනූව හැමෝම හැඩ ගැහෙනවා කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක මට නම් මේවාගෙන් ගන්න තියන දෙවල් ගොඩයි ❤️❤️❤️❤️❤️
It's the habit of Yakka puththu. Who cares them 💅😜
Vadinna nodanna vidavana jivitha dr .math hari asaven meva baala danumak gannava
ඔයාට හොඳ මහත්මයෙක් හම්බවෙලා ඉන්නවා. ඔබලා දෙන්නා හොඳට ගැලපෙන දෙන්නෙක්. මේ වීඩියෝ හරි ප්‍රයෝජනවත්. ඔබලාගේ වීඩියෝ බලන්නේ හරිම ආශාවෙන්
ලංකාවේ අපි සතියටම meal prep කලේ නැති වුණත්, ඇත්තටම ඔයා කිව්ව වගේ ඔයා meal prep කරනවා බලන්න අපි හරි ආසයි නංගි...❤
🙂🙂🙂🙂🙂❤️❤️❤️❤️
@@LankaninMelbourne pork eka හදපු vidihaya kiyannako akka monada use karapu spices ? 😊
Electric oven eke heat up karanna beida akke? Meal prep
බනින අයත් ඉන්නවද අප්පා. මට නම් හිතා ගන්න බෑ මේ තරම් නිහතමානී විදිහට පාඩුවේ ව්ලොග් එකක් කරද්දි බනිනව කිව්වම. ආදරෙයි අක්කෙඔයාට.
Apoi ona tharam innawa.
මට එක පාරම මතක් උනේ එලියට යනකොට කෑම ටික වහල ගියෙ නැති උනහම ස්ත්තු වැටෙන්නෙ එහෙම නැද්ද කියල.. පස්සෙ ආයෙ හිතුන ලංකාවෙ එහෙම උනාට ඔහෙ එහෙම ගැටලු නැතුව ඇති කියල........thq anji sis....
Ow ape gewal town wala nisa saththu mukuth naa. Anika ge athule mukuth naa. Janel wahala giye
ලංකාවෙ ජීවත් වෙන අයට මේ රටවල් වල අපි ජීවත් වෙන රටාව තේරුම්ගන්න අමාරුයි...එයාලට තේරුමක් නැහැ.කාත් කවුරුත් නැතුව අපි අපේ වැඩ තනියම කර ගනිද්දි හැම දෙයක්ම අපිට පහසු විදිහට කරගන්න වෙනවා..
අක්කයි අයියයි හදන කෑම කන්න කැමති අය කෝ බලන්න 😁👍♥️
අද නම් මට විඩියෝ එක ඉස්සෙල්ලාම හම්බ වුනා . කොහේ හිටියත් ලංකාවේ කෑම තමා අපිත් ❤️❤️❤️👍
👍❤️❤️
ඔයාගෙ videos බලන්න ගත්තට පස්සේ සෑහෙන්න motivate උනා අක්කි.. ❤️.. ඒ වාගේම ඔයාගෙ චැනල් එක නිසයි mj අයියගේ චැනල් එක හම්බුනේ එතනින් tri angle podcast එකත් odd couple චැනල් එක වගේ ගොඩක් වටින චැනල් හම්බ උනේ ❤️මේ ගමන දිගටම යන්න අක්කි ❤️සෑහෙන්න වටිනවා ❤️ඔයාලා දෙන්නම හොදයි ❤️❤️❤️
මම නම් වැඩියෙන්ම මේ වීඩීයෝ බලන්නේ ඔයාගෙ වොයිස් එක අහන්න.
අක්කා කජුයි බෝංචියි කන්නනම් හරිම ආසයි වගේ. නිතරම ඒ දෙක උයනවනේ
Mamath aasayi ඔහොම kaama හදන්න නංගී.. ඒත් itin ගෙදර අනිත් අය kamathi ne ane. Lassanayi video එක. ලංකාවේ මේ kaale කජු කන්න බෑ නංගී.. පට්ට ගනන්. ඒත් oyalage video ekata ආදරෙයි 🌹❤️👍
අක්කෙ dishwash එකේ process එක video එකක් දාන්නකෝ...... plzz....
ඒකනම් හොඳ දෙයක් දුවේ. මම ඉන්නෙ ඉතාලියේ මාත් ඔයාගේ vidio එක බලලා මාත් ඔය විදියට හදන්න හිතුව බොහොම ස්තුතියි දුවේ. ♥️
Akki Kiri dala uyana ewa narak wenneh nedda. Eththatama ehema uyana ekanam godak nidahas 🥰
Akki mn oyalage ගෙදර ආවොත් mata පුළුවන් ඔයට කැම හදලා දෙන්න moko දන්නවා ද mn දන්නවා ඔයට වැඩිය ඔයාගෙ kitchen එකේ badu කොහෙද තියෙන්නේ කියලා ආදරෙයි akki.😁
අපේ ගෙදර එහෙම කෑම ඔහොම ඇරලා ගියා නම් එනකොට කන්න කෑම නැති වෙයි සත්තු කාලා😁 අක්කලගේ ගෙදර නම් සත්තු නෑනේ💖 අක්කා ආස නැද්ද පූසෙක් හරි පොඩි බල්ලෙක් හරි හදන්න? ගෙවල් අයිති අය නැත්නම් සත්තු හදන්න දෙන් නැද්ද?🙃
ඇසටත් ප්‍රියඋපදවන පරිදි රසගුණ පිරි කැමවේලක්...කාර්‍යබහුල අයට කාලය කළමනාකරණය කරගන්න හොද ක්‍රමයක් ...නැත්නම් දවසගානෙම උයන්න වළං පිගන් හෝදන්නම කාලය මදි. දුව කරපු වැඩේනම් හරි නැ... තනියම කන්න හුගක් දේවල් අද හදාගත්තා නේද?😍 ආදරෙන් සතුටෙන් ජිවත්වෙන්න...දෙන්නටම ජයවේවා ,ජේසු පිහිටයි ,තෙරුවන් සරණයි!!!
“ඉන්නේ මව් රටේ නොව පිටරටක බැවින්
ඉන්නට ඕනෙ එරටට ගැලපෙන විලසින්
ඒ ගැන නිරතුරුව පෙන්නාලා මෙලෙසින්
දෙදෙනම කරන්නේ මෙහෙයකි ඉතා හොදින්”
දැන් යූටියුබ් එන්නේ අක්කගේ වීඩියෝ බලන්නමයි.....මමත් ලඟදිම එන්න හිතන් ඉන්නේ නර්ස් ගෙනෙක් විදිහට...ආවාම දෙන්නවම බලලා යන්න එනවා ...❤️
ලගදි මේ චැනල් එක හම්බුනේ..එකදිගට බලනව පිස්සුවෙන් වගේ...🤗❤️🔥
මම විශ්‍රාමික ගුරු වරියක් නිසා වෙනස් දේවල් දකින්න කැමතියි දුවගේ වීඩියෝ මම බලනවා පහසුවට කරන දේවල් මම කැමතියි
හරි අපූරුයි නංගී .
හරිම ආසාවෙන් ඔයා දාන වීඩියෝ බලන්නේ. ඒ වගේම මං ආසම රට ඕස්ට්‍රේලියාව..🌹🍃🌹🍃🌹
Thank u! ❤️❤️
This method looks like a lot of resource-saving in terms of time, electricity, gas, and everything. Great 👍👍.
ඇත්තමයි අක්කේ 😘😘 අපි ඔයාගේ Meal prep vedios වලට හරිම කැමතියි ✊
Ane ow akka. Mn hamadama balan inne meal prep videos ui shopping vlogs ui balanna. Aiyai akkai lassanata jeewithe enjoy karanawa.oyala dennatama budu saranai. Parissamata inna ❤❤❤❤
හොඳායි.. උයලා පිහලා , සෝදලා අස්කළාට පස්සේ හිතට දැනෙන සැනසිල්ල අපටත් දැනුනා. ~ හවසට තේ බොන්නේ නැද්ද සති අන්තවල ? තේ ටිකකුත් බීලා හිටියා නම් හොදයි නේ රෑට කන්න එළියට යන්න කලින්..ජයවේවා ! !
මේ ක්‍රමය ලෙසී උනාට අක්කේ
Health meal එකක් ගන්න ඔය ක්‍රමය ගැලපෙන්නෙ නෑ මම ඉගෙන ගත්ත විදියට...
අපිි නම් කජු උයන්න කලින් ටිකක් පෙගෙන්න දානව ඔයාට වෙලාව මදිනෙ රසවත් කෑම ටිකක්,මම නම් ඉතින් හැමදාම ඉව්වත් කවිරැ හරි රසට උයන බලන්න ආසයි ස්තූතියි ගොඩක් අදනම් ගොඩක් සුදු වෙලා
ඔයා එන්න එන්නම ලස්සන වෙනවා.ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.දෙ.න්නම එකතුවෙලා උයල කාල ලස්සනට ඉන්නව දකිනකොට හරිම සතුටුයි .දෙවිපිහිටයි .
Wow super awesome meal prep video 🙏 Thank U so much darling 😘😍
අනේ..කවුද බනින්නෙ අක්කා..අපි නම් බනින්නෙ නෑ..අපි හරි කැමති ඔයාගෙ videos බලන්න..😍😍
❤️❤️❤️🌹
Eka nam aththa akke...apita meal prep karanna bari unata oya karana widiya balanna hari aasai..digatama meal prep karana videos gennaaa
තෙරුවන් සරණයි දුව ඔයාගෙ හැම වීඩියෝවක්ම මම ඉතා ආසාවෙන් බලනවා
ජීවිතය ව්දිනවා කියන්නේ මේකට තමා ❤
අපි එහෙම හැදුවේ නැති වුණත් ආසයි හදන විදිය බලන්න.
ඇයි එයාට Sly කියල කියන්නෙ.. Slyට වඩා Shy කියලා දැම්මනම් තමයි වඩාත්ම ගැලපෙන්නෙ... Just a joke hope you or Sly don't mind... Love you both.. I wish I can be as organised as you... You are well planned and organised which id the secret of your success...👍❤️
අක්කිගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ 😍 අක්කිගේ කෑම ටික නම් රස පාටයි 🤩
Love to see your videos.. and I'm waiting to start my meal prep... Thank you Angi...and Sly
අක්කි, අයියට ඩයට් කිරිල්ල අමතක කරවන්න නේද හදන්නේ රස රස කෑම හදලා..😁😁😉
ආදරෙයි ඔයාලා දෙන්නටම ගොඩාරියක් 🌹❤️
love watching your meal prep videos
Wow harima interested vedio ekak una Meka akka .. good luck 🥰
Thank u!❤️
ලස්සනයි අක්කේ ...කෙලත් ගිලුනා ඔයාගේ කෑම දැකලා
meal prep krana eka hariyatama karana vidiha dena gaththe oyage videos walin. Apith lagadima wena ratakata yanna inne. Ithn oyalagen godak dewal api igana gannawa. Thank you akke 😊
Math harima asai anjige meal prep walata..........
Oyage video Hama ekakma vage balanna bari unath godak eva balala thiyenava aththatama eva harima useful evagema harima lassanayi anji akki, ithin ada comment ekakuth danna hithuna ada video eke thama sly katha karanava dakke dennama harima lassanayi meal prep ekath rasa patayi God bless dennatama💐💐😊😊🌹❤️❤️
Math aththatama asi me video balnna.
Mamanam hari ආසාවෙන් බලන්නේ ,apith enjoy wenawa oyage video nisa,budusaranai
මම ආසාම ව්දියේ ව්ඩ්යෝ එකක් අද හරිම සෝක්.කෑම රසම රස පාටයි ගොඩක්..❤️❤️❤️
mn iye akkage meal prep video tika baluwa witarai😃
කාර්‍යබහුල ජිවිතයක් උනත් ඔයාල දෙන්න සතුටින් ආදරෙන් ජිවිතේ විදින විදිය දැක්කම ගොඩක් සතුටුයි 💕සුබ පැතුම් ඇන්ජි ❤❤
Ane nangi petiyo oya soo cute... When you are talking... And your attitude is so humble dear... Oya polowe paya gahala innna kenek... Wena kenk nam... Ause gihinnn... Katha karanakota sinhala amathaka wela wage katha karanne.. Aith oya gena harima adambarai... Your future dreams come true... Man oyage vedio ekk enakamm balann indalama balana kekenk... Lankawe unata... Mamat inne Dubai wala..... Paressamin inna Sly ekka.. Jesu pihitai oyala dennatama... ❤️❤️🌹🌹🙏🙏
Harima sathutui duva oya hoda avabodayakin jivithaya gevanava devipihitai oya dennatama
අයියා Diet කරනකන් ඉදලා අක්කා සුපිරියට හදන් කනවා නේ 😂💔
අක්කි youtube එකේ copyright claim ගැන video එකක් දාන්නකෝ.
Akki shoping video akak dnnko
මම sly නම් ඩයට් එක පැත්තක තියලා අරකෙන් එකක් කනවා කනවාමයි🤪😋😋😋❤️
😁😁😁
Oyala denna hari shoyi ane...gedara eddi kema tika puso penala kala tibune nedda?
මමත් හෙටම ගිහින් අන්නාසි ගෙඩියක් ගෙනැත් තෙල්දාල හදාගන්නවා...ඔයා කට පිස්සු වැට්ටුවා නේ...
I love to watch the vedios Thank U so much . Ane darling i have a book to note down ur menus . So sweet boy ur better half
You are well organized yah.
ආසම youtuber🙂❤️
❤️❤️❤️❤️
Hi Sister 👋 you doing great work via TH-cam I wish you a lot of success with channel and life. 💐
Ekama food sathiyakma kohoma kanavada manda🤔. Lankave 1 curry ekak, evelema hadhuvama rasai.
Sly is so cute . And of course you too daling Nangi 🎉. Stay blessed ❤
මම ආසම ඔයාගේ meal prep vedio වලට.. ❤❤
උගත් මොල ලන්කාවෙන් පිට.😘😘
උපන් බිමට වඩා තැනක් කොහෙද තියෙන්නෙ ......දුකයි...
Enjoyed watching meal prep; videos. Very clean & neat job! Im sure food must be delicious!
Wow nice idea... love your videos ... thanks for this idea ..superb
ශෝයි අක්කියෝ ඔයාගෙ බලපු පළවෙනි වීඩියෝ එක ❤️❤️❤️
Harima asawen meal prep karana videos balanne...rata enna apita hamadama meal prep karanna time nahane..math sunday thama meal prep karanne..anji ur meal prep looks yammy🍽 i like too cashu curry..god bless both of u!tc❤
Yes we Sri Lankans are used to cooking all three meals. It's so nice to watch you cooking. I enjoy the way you present it. Wish you both all the best. .👍👍👍
Lakmal
Ane akki oyage video walata harima kamathi
No one giving bad comments for her videos.everyone can learn lots from her videos.very nice videos.keep it up
Oya siriyawanthawa programme eka karanawa good luck
Hari lassanai nangi apita bari unata oya karana ewa balanna hari asai
cutting board ekata yatin kitchen towl ekak thiyanna akki ethkota board eka ehe mehe duwanne na...
හැමදාම අක්කගෙ මීල් ප්‍රෙප් වීඩියෝ බල බල හැමදාම උයන මම 🙁
මගේ පුංචි අදහසක් විතරයි. සතියේම දවල්ට එකම කෑම නැතිව curry 2ක් විතර මාරැකරලා දැම්මොත් මොකද නංගි. පෝෂණයටත් හොදයි නේද. Sly ට ගැටලුවක් නැහැ.
ගොඩක් වටිනවා අක්කේ ........
Pl. Can you tell me the brand of the red colour Dutch oven you used and the price of it?
lssna video ekak akki 🥰akkige kamanm hrima rasa pataiii🥺❤️matanm duka hthuna akki akki wage hoda awanka knktath ehma bninwa kwwma🥺ehma thama akki hoda kynna wagema baninnth kttya innwane 😒prssmn inna akkiii love you😍
Hari piliwelay perfect oyage wada mamath teacher kenek oyage videos walata godak kamathi mama ❤️
ලේසියෙන්ම උයා ගත්තා නෙ. 👍ජේසු පිහිටයි
අක්කිගෙ voice හරිම clear. ඔයා කතා කරනකොට අහන් ඉන්න ආසයි. ඔයාගෙ studentsla මාරම lucky.. ❤️
නංගි කජු තම්බන විට එය ට බේකින් සෝඩා ටිකක් දමන්න. ඉක්මනට තැබ්බෙනවා
😮👍❤️
Both looks absolutely amazing. I mean the keto and the rice and curry meals. Well done!!! 👏
❤️❤️❤️❤️❤️🔥🤭thanks akki api ekka mewa share karanwata
akki mata chuttak denagnna one bachelor of science degree ekak karanna ausi awilla master of teaching karala PR eka dana ekada hoda nursing degree ekak karanna ausi ena ekada hoda (mn kemthi teaching side ekata nursing wlata kemthi na)
Akki budu saranai oyalata ❤️
We enjoyed very much nanga. මගෙ බබාලා තමයි හැමදාම අහන්නේ මෙල්බන් නැන්දිගෙ වීඩියෝ එකක් දාලාද බලන්න කියලා .
පුතා නම් ඔයාලගෙ වෙඩිං එක බලන්න ආසාවෙන් ඉන්නේ 🤩🤩
❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
ඔව් අක්කී අපි ආසයි ඔයාගේ video බලන්න හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මන් ඉල්ලපුම වීඩියො එක ලැබුනා
තෑන්ක්ස් අක්කේ❤️❤️❤️
Man nm hrima asai akki meal prep videos walata ❤❤
Meal idea shok akki match weno balan Inna asai.🥰💜
Me channel eka balanna gatte mama me meal prep balannamai 🥰🥰🥰🥰
Asai video aka balanna harima sathutui
Akkage video harima lassanaii😍😍❤❤