ආදරණිය දවසක් 🌷| Life in japan 🇯🇵🇱🇰| ඉක්මනින් හදපු තෝසේ ♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @M.g.b.c.2331
    @M.g.b.c.2331 8 หลายเดือนก่อน +288

    කවදාවත් මට නම් ඇහිලා නෑ පෙනිලා නෑ නැන්දා like කරන්න commment කරන්න subscribe කරන්න කියලා කියනවා ඒ වගේ ම අපි දාන හැම comment එකකටම නැන්දා reply එකක් දෙනවාමයි ඒ තරම් නැන්දා නිහතමානී කෙනෙක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ ❤❤❤ආදරෙයි ඔක්කොටම

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 8 หลายเดือนก่อน +38

    මරීනා හරිම වාසනාවන්තයි,රස කෑම ,හොඳ ගතිගුණ ,ආදරය උතුරන අම්මා කෙනෙක් ඉන්නවා ,අනේ ඉතින් ඔයා මගේ අක්කා උනානම්,අද වීඩියෝ එක ලස්සනයි ,පරිස්සමෙන් ඉන්න දෙවි පිහිටයි 😊😊😊❤

    • @SudeeraChathura
      @SudeeraChathura 8 หลายเดือนก่อน

      Harima rasai those ake.lassana vedio ekak genna....

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @hashinisewwandi2194
      @hashinisewwandi2194 8 หลายเดือนก่อน

      Matath ahama hituna

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm 8 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @DayaManike-ib4hg
    @DayaManike-ib4hg หลายเดือนก่อน

    Man harima asawen oyage video balanne. Samahara kema hadala rasath balanawa. Godakma sthuthi oyata. Mewage video danawata

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 8 หลายเดือนก่อน +2

    ගොඩක් රසවත් වීඩියෝ එකක්...මරීන දුව හරිම දැක්කම ආදණීය වගෙම හරි අහින්සක විදිහට හිනාවෙන්නෙ ...ලස්සනයි අද දවසෙ වීඩියෝ එකත්..ලන්කාවෙ හිටිය නම් ඔයා හදන රසවත් කෑම හදනවා....ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @imalinadeeshani2693
    @imalinadeeshani2693 8 หลายเดือนก่อน +29

    කට පිනවන් කෑම ගොඩයි
    ඇස පිනවන පාට ගොඩයි
    හිත පිනවන් දසුන් ගොඩයි
    ආදරබර වදන් ගොඩයි ආදරෙයි අක්කා මරීනා දෝණි මාරම ශෝයී අනේ

    • @lankalanka7765
      @lankalanka7765 8 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත නංගියෝ ඔයා දුව හරිම නිහතමානී පවුලක් ජේසු පිහිටයි හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏 ආදරෙයි ♥️♥️🌷

  • @indranipushpa1438
    @indranipushpa1438 8 หลายเดือนก่อน +1

    ලස්සන වීඩියෝ එක ඔයා කරන දේවල් හරි පීලීවලයී ලස්සනයි දුවත් හොදට වැඩ කරනවා අම්මා ට තමයි ආඩම්බර පවුලේ හැමෝම හැමදාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️🌸🙏🙏

  • @kmnranasingha5171
    @kmnranasingha5171 8 หลายเดือนก่อน +5

    අද වැඩ ඉවර වෙලා ඵද්දි නැන්දව මතක් කර කර ආවේ. බලද්දි වීඩියෝ එකක් දාලා. පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාලව දැක්කම. ගෙදර අය වගේ.❤❤ ❤
    මම මුලින්ම ජොබ් එකකට ගියේ ඊයේ.
    බැංකු පුහුණුවක්. ගිහින් තාම දවස් 2යි. පොඩ්ඩ වැරදුනත් බැනුම්. ඔයාලාව දැක්කම ඒ ඔක්කම අමතක අමතක වෙනවා. පවුලේ අයට වගේම ඔයාලටත් මම ගොඩක් ආදරෙයි.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      අනෙ එහෙමද.. එහෙම තමයි මුලින්ම .. හැමදෙයක්ම හරියයි.. සුභ පතනවා ලස්සනට වැඩ කරගෙන යන්න කියලා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @kmnranasingha5171
      @kmnranasingha5171 8 หลายเดือนก่อน +1

      මම උපරිමයෙන් වැඩ කරන්නම් නැන්දෙ❤❤

  • @thashmikoshila4707
    @thashmikoshila4707 8 หลายเดือนก่อน +24

    මම ආසම නැන්දා උයන ඒවා බලන්න. ඒක හරියට භාවනාවක් වගේ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @kavijayaweera1355
      @kavijayaweera1355 8 หลายเดือนก่อน

      Ane ow mth harima asai❤

    • @thashmikoshila4707
      @thashmikoshila4707 8 หลายเดือนก่อน

      @@kavijayaweera1355 ❤

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 8 หลายเดือนก่อน +1

    Onna nandi adath baluva.aluth vlog eka ada godak lassanai..mama iye dakka iye hithuva ada nidahase balanava kiyala.ane mama dana comment kiyavanna bada danne na.mokada mama dana comments දිගට danne.❤❤❤❤ passe passe those eka lassanata ava.nandiyo oheta rasni nadda.meheta rasni godak.oya thavath lassana vela.❤❤❤😊 theruwan saranai nanditai,nangi manikatai mama nangiva mathak kala kiyanna..❤❤❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️♥️🌸🌸 ස්තූතියි හොඳේ ♥️

  • @B.K.VihangiKaveeshaHansamali
    @B.K.VihangiKaveeshaHansamali 8 หลายเดือนก่อน +2

    Office gihin mahansi wela awama auntyge video ekk thiyenawa dakkama puduma sathutak danenne ❤❤ Adarei godak 💖💖😘 Aunty japanese walin kiwwa tika ape nangita therunalu 🥺💖

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      එහෙමද නංගි ජපැනිස් ඉගන ගන්නවද ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @B.K.VihangiKaveeshaHansamali
      @B.K.VihangiKaveeshaHansamali 8 หลายเดือนก่อน

      Ow aunty nangi N4 exam ekath karanawa me aurudde ❤❤

  • @sapnasassarani9966
    @sapnasassarani9966 8 หลายเดือนก่อน +10

    ආන්ටිගේ කෑමනම් ගොඩක් රස ඇති කියලා පේනවා....කන්න ආස හිතෙනවා ....🥰🥰🥰🥰..මරීනා ගොඩක් වාසනාවන්තයි ආන්ටි වගේ හොද අම්මා කෙනෙක් ලැබෙන්න ... ❤❤❤❤❤❤....අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @WishYasho
    @WishYasho 8 หลายเดือนก่อน +1

    Anu Aunty oyage vedios aththatama lassanai kama hari lassanata hadanawa video eken kama kanna bari unath 😅 as dekata lassanata penawa 😍 thawa lassana vlog ekak genna sathutin parissamen enna 🌸💌

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 8 หลายเดือนก่อน

    උයන ඒවා බලන්න තමයි මාත් ගොඩාක්ම ආස😊 ජීවිතේ කවමහරි දවසක අක්කා හදපු කෑම එකක් කන්න ලැබෙනවානම්❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 8 หลายเดือนก่อน +1

    ආදරෙයි අනූ.... පවුලේ හැමෝටම යහපතක්ම වේවා ... මරීනා ගුණ යහපත්කමින් පිරිච්ච දරුවෙක් 💕❤💕❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @rohanvijitha5147
    @rohanvijitha5147 8 หลายเดือนก่อน +4

    අදත් විඩියෝ එක බැලුවා ඇන්ටි. මරිනාට ආදරෙයි ජය වෙිවා

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sithubby532
    @sithubby532 6 หลายเดือนก่อน

    ඇත්තමයි මං මෙ දවස් දෙකක වෙන්වා අක්කිගෙ විඩියො බලන්න අරන්..අනෙ දැන් නම් ඇබ්බැහි වෙලා ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      අනෙ ස්තූතියි ♥️♥️😘🙏🙏

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 8 หลายเดือนก่อน

    Marina is a obedient girl and well trained. Credit goes to the proud mother. Blessings to all.

  • @THARUu2l
    @THARUu2l 4 หลายเดือนก่อน

    Math hadala balanna oni me warga dekama❤
    Thankyou oyata❤

  • @wasala2744
    @wasala2744 8 หลายเดือนก่อน +1

    ලස්සනයි vedio නoග ..
    වෙනද වගේම ආසාවෙන් බැලුවා ....
    මරීන මැණික ට ආදරෙයි❤❤
    පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ...

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ManojManoj-mg3fr
    @ManojManoj-mg3fr 2 หลายเดือนก่อน

    Kitchen එක ගොඩක් ලස්සනයි පිලිවෙලයි 🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 8 หลายเดือนก่อน

    Harima lassana vlog ekek, oyage weda nam harima neat. Balann enna asei, kata karana widiyath lassanei, oyath lassanai, suba patanawa oba siyalundenatama.. sudu donith❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️😘🙏🙏🌷

    • @kasunnilantha2858
      @kasunnilantha2858 6 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Chathurika02
    @Chathurika02 8 หลายเดือนก่อน

    අනූ අක්කගෙ කටහඬ හරිම කාම් ඒ ගතියට හරි ආස හිතෙනවා ❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි video එක ඔයාල හැමෝටම වාසනාවන්ත සතුටින් පිරි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mis.darshi1236
    @mis.darshi1236 8 หลายเดือนก่อน

    ඔයා කෑම හදන විහිදිය බලන්න තමා ගොඩාක් ආසා ලස්සනයි වීඩියෝ එක ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 8 หลายเดือนก่อน

    කේක් එක නම් රස පාටයි අක්කේ ❤❤ ඒ විදිහට හදලා බලන්න ඕනේ 😊😊අද විඩීයෝ එකත් හරිම ලස්සනයි 🎉🎉 ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 8 หลายเดือนก่อน +2

    Video එක හරිම ලස්සනයි. හැමදාම ඉගෙනගන්න අළුත් දෙයක් තියෙනවා. ස්තූතියි. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 8 หลายเดือนก่อน

    මම වෙනදා වාගේම අදත් ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ වීඩියෝ එක .කෑම ගොඩාක් .මම හරිම ආසයී ඔයාගේ එලවලු වගාව සහ ,කෑම උයනවා බලන්න .තෝසේ හදන විදිය සහ ඇපල් කේක් හදන විදිය කියා දුන්නාට ඔබට බොහෝම ස්තූතියී .(මරීනා පුතාටත් එක්ක හොදේ).මලීෂ පුතා ඔබලා ලග සිටින එක ගොඩාක් හොදා .පුතාගෙත් ලක් එක.ඔබේ ආදරනීය සැමියාත්,බොහෝම හොද කෙනෙක්.ඔබගේ වාසනාව.ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @SujaniSamanthika-x2r
    @SujaniSamanthika-x2r 7 หลายเดือนก่อน

    අපි ඔයාගෙන් අලුත් කෑම වර්ග ගොඩාක් ඉගෙන ගන්නවා .බොහොම ස්තුතියි ....❤❤❤❤❤

  • @user-jy6ht8vf3m
    @user-jy6ht8vf3m 8 หลายเดือนก่อน

    මරිනා නංගී දැක්කා ම හිත පිරෙනවා නැන්දා නැන්දා හදන කෑම කන්න හිතක් ආවා ❤ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️❤️🙏

  • @gayanishanika5713
    @gayanishanika5713 หลายเดือนก่อน

    Akkage video walata. Man harima asai oyalata godak adareiii❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @sandunibandara4411
    @sandunibandara4411 8 หลายเดือนก่อน +1

    Ane hariima lassnai akki video eka.. Eye tama man baluwe video eka eye hawasama man me tose haduwama.. Godak rasata aawa..akkita thanaks me wage simple aluth kama recipe kiyala denawata....... Me cake ekath hadanna Inne man....... Hariima rasa patai cake ekath.. Lassanai akki video eka parisamata sathutin inna jesu pihitai akki oyalata ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️♥️🙏🌷🌷🌷

  • @DanaliPrashadi
    @DanaliPrashadi 8 หลายเดือนก่อน +2

    අද කෑම ගොඩක් ...රස පාටයි...ජපන් බෝනික්කි ආදරෙයි ❤❤❤❤❤

  • @SunayaniNirathnaRandeny-nv2dk
    @SunayaniNirathnaRandeny-nv2dk 8 หลายเดือนก่อน +1

    ලස්සනයි වීඩියෝ එක.ආසාවෙන් බැලුවා .marinata aderei godak.paressamin enna budu saranai .❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ThiliniDulhari-sj6sk
    @ThiliniDulhari-sj6sk 8 หลายเดือนก่อน

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ. රුලං දලා හදපු තෝසො එක හරිම රස පාටයි මාත් හදලා බලනවා අක්කෙ. මරීනා දුව හරිම වාසනාවන්තයි අක්ක වගෙ රසට කෑම හදලා දෙන අම්මා කෙනෙක්‌ ලැබිම. ඇත්තටම අක්කා කෑම හදලා දාන හැම විඩියෝ එකක්‌ම මායි, මගේම දුවයි බලනවා. ඒ බලන හැම වෙලාවකම අක්කගෙ හදපු කෑම දැක්‌කම හිතට හරිම සතුටක්‌ දැනෙන්නෙ. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි. ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 8 หลายเดือนก่อน

    හිමින් හිමින් 100k වලටත් ලංවෙනවා නේද අක්කා.මට නම් හරිම සතුටුයි😊.අක්කාගේ බලපු හැම විඩියෝ එකකටම පොඩ් හරි comment එකක් දාන්න මං අමතක කරේ නැහැ.එදා වගේම අදත් හෙටත් අක්කාගේ විඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් ❤❤.ඔයා වගේම මරිනා මලිශ අක්කාගේ මහත්තයා හරිම ආදරණීයයි ❤.ඉදිරියටත් ලස්සන ගමනක් යන්න අක්කා.පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      අනෙ නංගි ආදරෙයි හොඳේ ♥️♥️ දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආදරෙන් කියනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හෙමින් හෙමින් යමු නෙ 🌷

  • @Nevernight222
    @Nevernight222 8 หลายเดือนก่อน +3

    Vlog ekak danakam balagena hitiye❤❤

  • @Melonmelonnnn
    @Melonmelonnnn 7 หลายเดือนก่อน

    ඔයා වගේ හොඳ නැන්ද කෙනෙක් ලබන්න මලීෂ මල්ලි ගොඩාක් පින් කරල❤🥰

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 8 หลายเดือนก่อน +1

    ❤අපෙ දරුවෝ 3න් දෙනා අක්කා ගේ විඩියො බලන්න හරිම කැමති. තනිකරම ඇබ්බැහි වෙලා ❤සද්දය ඇහුනත් දුවන් එනවා ❤අපෙ චුටි කියනවා එයා හොදට ඉගෙනගෙන මරිනා අක්කා බලන්න ජපානෙ යනවා කියලා ❤මම වගෙම අපෙ දරුවෝ 3න් දෙනා මරිනා පැටියෝ ඔයාට ගොඩක් ආදරේයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      අනෙ ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️

  • @madumali3459
    @madumali3459 8 หลายเดือนก่อน +2

    අක්කා එහෙම තමයි .මම අක්කගේ විඩියේ මුල ඉදලාම බලන කෙනෙක් .කවදවත් like එකක් comment එකක් දන්න අමතක කරන්නෙ නැ.පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 8 หลายเดือนก่อน

    අක්කි වෙනදා වගේම ලස්සනයි වීඩියෝ එක.චැනල් කරන අයගෙන් මම දැක්කනිහතමානි ආදරනී චරිතයක් ඔයා අක්කි.ඒ තරමිම අපට ගොඩක් ලගින් ඉන්නවා.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️♥️ ආදරෙයි නංගියො😘😍😍

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 8 หลายเดือนก่อน

    Harima asai oyage video balanna dear

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @pavaniishadi9193
    @pavaniishadi9193 8 หลายเดือนก่อน

    Apple cake ekanam rasai wge😊😊

  • @unitedagent4373
    @unitedagent4373 8 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ,ඔයාටයි,පවුලේ සැමටම ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      එසේම වේවා ♥️♥️♥️

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 8 หลายเดือนก่อน +3

    අද රයිස් එක නම් කන්න ආස හිතුනා අනේ නැන්දේ❤️
    ලස්සනයි අදත් වීඩියෝ එක ඔය පැත්තට සකුරා නැද්ද

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අපිට මැයි මාසේ පිපෙන්නෙ ♥️♥️

  • @kaushaniamasha3051
    @kaushaniamasha3051 8 หลายเดือนก่อน

    නැනදගෙ videos නම් හරිම ශෝක් ❤ Good luck ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ❤️❤️♥️♥️♥️🙏

  • @NisansalaDilrukshi-w4k
    @NisansalaDilrukshi-w4k 8 หลายเดือนก่อน

    Kohoma da akke oyalata. Apitanam itin awurudda iwarai. Adath videoeka lassanai. Oyala okkotama jeshupihitai.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      හොඳින් ඉන්නවා ♥️♥️♥️ ස්තූතියි ♥️♥️🙏🙏🌷🌷

  • @buddhiherath20
    @buddhiherath20 8 หลายเดือนก่อน

    Lassanai adath vedio eka man akkage vedios hemadama balanwa.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 8 หลายเดือนก่อน

    අනු දවසක මරීනට වැඩේ හදලා දෙන්න අද video ඒකත් ලස්සනයි ආසාවෙන් බැලුව. ස්තුතියි අනු. " පුංචි මරීනා ඔයාට අපි ආදරෙයි පැටියෝ "🌸🌸

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      හදමු ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 8 หลายเดือนก่อน

    හරිම සතුටුයි..වීඩියෝ බැලුවත් හිතෙන දේවල් ටයිප් කරන්න තරම් වත් ඉඩක් නෑ මාස ගණනක් එක දිගට මගේ අම්මලා දෙන්න මාරුවෙන් මාරුවට අසනීප උනා.මහන්සි දැනුනම මහ රෑ වැඩ ඉවර කරලා අක්කෙ ඔයාගේ වීඩියෝ බලනවා..එහෙම ම නින්ද යනවා. මගේ දිනුදි දුව( තවම අවුරුදු හතරයි..) පෙරපාසල් දාල නිසා තවත් වැඩ වැඩිඋනා.අවුරුදු සෙරමනි නිසා...මම බලන් ඉන්නවා වගාව පටන් ගන්න කල්.මරීනා දුවට මගේ දුව හරි ආසයි...ඔයා ගේ උයන කලාවට මම ආසයි.මමත් වැඩ අධික නිසා මේ ක්‍රම ට්‍රයි කරනවා..ආදරෙයි හැමෝටම. ❤❤❤❤තෙරුවන් සරණයි...

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      අනෙ එහෙමද මෙච්චර කරදර ගොඩෙත් මගේ විඩියෝ එක බලලා Comment කරපු ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි ♥️❤️ ඉක්මනින්ම හැමදෙයක්ම හොඳින් සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️❤️🙏🙏

    • @dinumallawarachchi9945
      @dinumallawarachchi9945 8 หลายเดือนก่อน

      @@anushajeewani2016 තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @Lifewithdilini-w3z
    @Lifewithdilini-w3z 8 หลายเดือนก่อน +1

    කෑම ගොඩාක් රස පාටයි මරිනා ගොඩාක් වාසනාවන්තයි ඔයා හොඳ අම්මා කෙනෙක් තව තව රස කෑම ජාති අපිටත් කියලා දෙන්න ජේසු පිහිටයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 5 หลายเดือนก่อน

    Oya wedakarana..විදිහට hari. Agei
    Ewagema comment balana ekath .watinawa
    Aderei hamotama

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 หลายเดือนก่อน

    Godak lassanai.those recipe eka hari easy wage hadala balanna ona.oya lassanata wada karanawa.balanna balanna asai.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 8 หลายเดือนก่อน

    අද නම් ආසම වීඩියෝ එකක්😁❤නැන්දගේ උයන ඒවා බලන්න ආසයි 😌❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena7565 8 หลายเดือนก่อน

    හරිම ආදරණිිය යි....❤️❤️
    කෑම වගේම කතාවත්...
    හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @hiruninawodya9108
    @hiruninawodya9108 8 หลายเดือนก่อน +1

    Happy New Year ...video ekak danakan balan hitiye ..hamadama wage asawen adaren balanawa ❤️✨️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SurangiSurangi-s9e
    @SurangiSurangi-s9e 8 หลายเดือนก่อน

    ඔව් එක ඇත්ත. අක්ක අපිට ඉක්මනින්. Reply. කරනව. මට ගොඩාක් සතුටුයි❤❤❤❤❤❤❤ හැමදාම . සුබ අලුත් අවුරුද්ද ක් වේවා!❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      එසේම වේවා ♥️♥️🌷 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

    • @SurangiSurangi-s9e
      @SurangiSurangi-s9e 8 หลายเดือนก่อน

      🙏🏻

  • @LalithKumara-z4u
    @LalithKumara-z4u 8 หลายเดือนก่อน

    Mulinma kiyanna oni adath video eka harima lassanai akkitnm mawa mathakath athi.. hemadamath kiyanna thiyenne akkige marina duwage malisha mallige guna yahapath kama gei pirila dewiyan dunna raththaran amma thathgei duwak e duwage kiyaganna beri pudumakara pinata awa raththaran gathi guna marina duwata thiyenawa ane siyalu deviyangen illanne as wahaknm hinekinwath labenna epa ithin akki sathutin lassanata inna labewa sumana saman devi pihitai hemadama ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️❤️🙏🙏🙏🌹🌷

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 8 หลายเดือนก่อน

    Rasa kama Asawan baluwe vediyo aka Anu and Family god bless man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🌷🙏

  • @ChandrikaRathnasekara
    @ChandrikaRathnasekara 8 หลายเดือนก่อน

    ඔයාට සුබ අලුත් අවුරුද්දක් වෙවා

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      එසේම වේවා ♥️❤️❤️

  • @ManjulaNanayakkara
    @ManjulaNanayakkara 8 หลายเดือนก่อน +1

    නැන්දෙ මම ඔයාගෙ වීඩියො හැම එකක්ම වගෙ බලනවා ❤ ඒවා හරිම ලස්සනයි🎉😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @yeshandiluusha
    @yeshandiluusha 8 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ලස්සනයි ✨❤️ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🌸🌸🙏🌷

  • @dinukasuranga9304
    @dinukasuranga9304 หลายเดือนก่อน

    Aththatama oya lassanai marina

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 8 หลายเดือนก่อน

    මම ආසම උයන එවා බලන්න .අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shanarasanumshiperera1147
    @shanarasanumshiperera1147 8 หลายเดือนก่อน +1

    Marina nangi godak lassanai.e wagema harima lucky❤❤❤.nendage videos harima lassanai. Ewa beluwama wenama lokekata giya wage...Buddha bless you and God bless you all. Love you all..❤❤❤😍😍😍😍🙏🙏🙏🙏💕💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sachilakshan9660
    @sachilakshan9660 6 หลายเดือนก่อน

    Nande oya godak nihathamani hamogema comment walata reply karanawa.nande oya uyana video balnna asa hithenawa oya owa igena gaththe kohomada.

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කාලෙත් එක්කම ඉගන ගත්තා

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน

    මට ගොඩක් ආසයි video බල්ලන් මරිනා නංගී මතක් කරන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️♥️ ආදරෙයි ♥️

  • @krishantharathnamalala8448
    @krishantharathnamalala8448 8 หลายเดือนก่อน

    ලැබුවා වු අලුත් අවුරුද්ද අක්කාටත් පවුලේ අයටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      එසේම වේවා ♥️♥️♥️

  • @shiranichandrika6465
    @shiranichandrika6465 8 หลายเดือนก่อน

    කෑම නම් හරිම රස පාටයි❤❤ හැමදාම බලනවා ආදරෙයි❤❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @thilinidesilva6260
    @thilinidesilva6260 8 หลายเดือนก่อน

    Adat rasa kama godak ekka akki adaraneeya video ekak genawa ta godak thanks akko 💖 mareena doni ane lassanai 😊 ❤adarei godak hamadamat oyalata ❤️ 🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @AshaDarshani-b2w
    @AshaDarshani-b2w 8 หลายเดือนก่อน

    මමත් අයගෙම වයසේ කෙනෙක් එඋනත් මගේ ජීවිතේට ඔයාගෙන් ගොඩක් දේවල් එකතු කරගත්ත

  • @Fairygirl_7L
    @Fairygirl_7L 8 หลายเดือนก่อน +1

    අනේ ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 8 หลายเดือนก่อน

    ජිවිතෙ විදින හරිම ලස්සන අහිංසක ෆැමිලි එකක් ❤❤
    ආදරෙයි අක්කීයෝ හැමදාම වෙනදා වගෙම අදත් vlogs එක ගොඩාක් ගොඩාක් ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ❤️♥️

  • @udaramadubashini1002
    @udaramadubashini1002 8 หลายเดือนก่อน

    Akkiyooo onna tikak parakku una..mokada me tike husband gedra awith hitiya niwadu..etin busy una..hbi akkige videos amataka na..akkige apple cake eka dakkma asai..😋ada video eka shoke akki kama recipes godakne..adrei anu akkiyo..😊oyt පරිස්සමෙන් satutin enna hamdamath ..oyge me lassan lassana videos blnna asawen ennwa akki api.adrei..-sithu-❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 අනෙ පරක්කු නෑ එහෙම ❤️ ආදරෙයි හැමදාම දාන ලස්සනට Comment එකට ❤️♥️♥️

  • @DewCh
    @DewCh 8 หลายเดือนก่อน

    ගොඩක් motivate වෙනව aunty පිලිවෙලට වැඩ කරන විදිය දැක්කම ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      ආදරෙයි ආදරෙයි ♥️♥️♥️

  • @menakalakmali9820
    @menakalakmali9820 8 หลายเดือนก่อน

    ❤❤❤විඩියෝ එක ලස්සනයි අක්කා.....ඔයා කැම හදන විඩියෝ බලන්න මම ආසයි.....හැමෝම ආදරෙන් මතක් කරා කියන්න❤❤සුබ අලුත් අවුරැද්දක් වෙිවා ඔයාලා හැමොුටම❤❤❤❤🙏🙏🙏💐💐 ජෙසු පිහිටයි❤❤🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 8 หลายเดือนก่อน

    ලස්සන අයිසිං කේක් එකක් වගේ ඔයාව මුලින් දැක්කේ අනු අක්කේ.. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ManojNirosh-k8b
    @ManojNirosh-k8b 8 หลายเดือนก่อน

    මම මාස 5ක ඉදලා නැන්දගෙ video බලන්නෙ.😊 මට නැන්දව අහම්බෙන් හමු උනේ. දැන් මම නැන්දගෙ videosවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ. ☺️ නැන්දා ලස්සනට පිරිසිදුවට ජීවත් වෙනවා. මරීනා අක්කිත් ඒ වගේමයි. ❤ එයාගෙ කේක් එකත් රස පාටයි. 🤤 නැන්දටයි මරීනා අක්කිටයි බුදු සරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️ ආදරෙයි ♥️♥️

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 8 หลายเดือนก่อน

    Hareema lassanai video ekak

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️♥️

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika 8 หลายเดือนก่อน

    ❤❤❤akke ada video eka nan godak rasa patai 🎉🎉 kama godak haduwa ❤❤math asa kama warga tikak ❤❤ me tika kiyala dunnata godak thank you hode 🎉mamath hadanawa ikmanata 🎉🎉 oyala hamoma parissamata sathutin inna ❤❤ adarei godariyak 🎉🎉akke ❤budu saranai 🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @sachininisansala6426
    @sachininisansala6426 8 หลายเดือนก่อน

    Ane mek blnnth mt welawak thibbe na ....oyaa uyana kama hari rasa patai❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ❤️♥️♥️♥️❤️🙏🙏

  • @PinkysDiary03
    @PinkysDiary03 8 หลายเดือนก่อน

    Video eka harima lassnai ❤❤😊 adarei aunty ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @pamodhikavindya3600
    @pamodhikavindya3600 8 หลายเดือนก่อน

    Thosee eka thatiyr alenwaa , ay kiyl kiynna puluwn d, mda amuiith wgee 🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      හොඳ නන්සිටික් බාජනයක් පාවිච්චි කරනවා නම් ඇලෙන්නෙ නෑ ❤️♥️

  • @deshanipeiris7264
    @deshanipeiris7264 8 หลายเดือนก่อน

    Cake ekanam hadala balanna one ..eka rasa patai😋adarei oyalata hamadama asawen balanawa ❤😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Homes_acct
    @Homes_acct 8 หลายเดือนก่อน +3

    මටත් ආසයි මරීනා හදපු cake කෑල්ලක් කන්න ගොඩක් රස ඇති🥺😊

  • @Uanaa_san_7yl
    @Uanaa_san_7yl 8 หลายเดือนก่อน

    Nandage hama vedio ekakma maga noharama blnw ikmanata 100k gamu nande ❤ adarei oyalata 🥰❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️♥️♥️

  • @sadewinduwara
    @sadewinduwara 8 หลายเดือนก่อน

    Adhat video harima lassanai.oya kama waraga godak hadanna dannawa.aka aka widihat hadanwa.japan awata passeda occara kama jati hadanna igana gatte.budu saranai oyalt.adarei.🧑‍🍳💐💐

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ටික ටික තමයි හැමදේටම හුරු වුනෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @udarifonseka2221
    @udarifonseka2221 8 หลายเดือนก่อน

    බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @nipuniperera2036
    @nipuniperera2036 8 หลายเดือนก่อน

    Ane anty ge video harima lassanai. Kawadawt miss karnna hitenne naa ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @madusamadusadulmini.232
    @madusamadusadulmini.232 8 หลายเดือนก่อน

    Fon eka athata gaththe anty ge video ekak ati kiyala hitha gena.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ mn asa wen anty hadana kama jati. Balanne.❤❤❤❤ parissamen inna anty.b.s.oyalata

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala 8 หลายเดือนก่อน

    Adath oyage video eka harima asawen baluwa oyalath hamadama sathutinma inna mama harima asay Doni hayyen hinawenawa balanna

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 8 หลายเดือนก่อน

    අක්කගෙ පිලිවෙලට පිරිසුදුකමට මං ගොඩක් ආදරෙයි .කෑම ටික රසට ඇති .තෝසෙ මගේ ආසම කෑමක්.අක්කේ තවම සකුරා මල් පිපුනෙ නැද්ද?වීඩියෝ ගේනකම් බලන් ඉන්නවා .මරීනා මැණික ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      තාම පිපුනෙ නෑ නංගියො😘😍😍 මැයි මාසෙ තමයි අපිට පිපෙන්නෙ ♥️♥️ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 8 หลายเดือนก่อน

      @@anushajeewani2016 හරි අක්කො.මල් පිපුණාම වීඩියෝ ගේන්නකො..😘❤❤❤❤

  • @hansimadurasinghe4262
    @hansimadurasinghe4262 8 หลายเดือนก่อน

    Harima lassanai video eka ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l 8 หลายเดือนก่อน

    ඔයාලා හැමෝමට හොඳින් ,සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏 ආදරෙයි ♥️

  • @devikagamage9316
    @devikagamage9316 8 หลายเดือนก่อน

    අනේ ශෝක් නංගී ❤❤
    හැමදාම වගේ 😊

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 8 หลายเดือนก่อน

    Hi akkiyo kohamadha hemoma hodhai innawa nedha. Akki ara rulag those ekata curd anivaryen dhanna onedha. Adha kema tikath godak rasa patai😋😋. Hima veyila ivaradha. Kavadhadha vaga karanna patan ganne. Ivasillak nethuva balag innawa vaga videos balanna. Ehanam ikmanata enna thava Lassana video ekak argena. ❤😘🥰❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      දැම්මාම හොඳ සොෆ්ට් ගතියට එනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 8 หลายเดือนก่อน

      @@anushajeewani2016 ok akki 😘❤️🥰

  • @madu14659
    @madu14659 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අදත් video එක අක්කී💞😘

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sakyasamuduni-mq3cn
    @sakyasamuduni-mq3cn 8 หลายเดือนก่อน +1

    No words🥺❤️💯🌸

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @methminavodya8035
    @methminavodya8035 8 หลายเดือนก่อน +6

    මරීන නංගිගෙ කේක් එක රස පාටයි.❤
    අද වීඩීයෝ එකත් ලස්සනයි නැන්දේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @JustnamedmyselfasWenice01
    @JustnamedmyselfasWenice01 8 หลายเดือนก่อน

    Nothing is better than having a loving family around you❤

  • @charanipathirana1571
    @charanipathirana1571 8 หลายเดือนก่อน

    U tube eke tiyenn balanna oyage chanel eka vthrae anik okkoma vikara matanm.asawen balana ekama chanel eka akki.mn pregnant dn 3months walta lagae kanna mokut be nagitinnawat be mta phone eka athata ganne oyge me lassana videos blnna vthrae.oyge hoda hitin mta ashrwada krnna akke mn godak amaruwen enne

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      අනෙ එහෙමද නංගි 🌸🌸 පරිස්සමෙන් ඉන්න මෙ දවස් ටිකේ ♥️🌸 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️