හදිසියේ මුණගැසුනු යක්ඛ මාලු | Spotted gar, Snakeheads and Fahaka Puffer-

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • හදිසියේ මුණගැසුනු යක්ඛ මාලු | Spotted gar, Snakeheads and Fahaka Puffer
    Hello guys 👋
    I traveled to Matale to visit a friend, who's also another fishkeeper. Today let's see what he's got in his stocks!
    🔴 We would like to clarify to you that WE DO NOT PROMOTE OR ADVOCATE VIOLENCE AGAINST ANIMALS but always stand up for animal rights and take action where animals need care and help.
    Pet lovers are welcome to stay tuned to this channel for informative content.
    #Like #share #subscribe and #click_the_Bell_icon_too ❤
    ⭕ The Fishyflex Aquarium සේවාවන් සඳහා Facebook සහා Telegram චැනලය හරහා සම්බන්ධ වෙන්න... 👇
    🔹️Facebook Page - / the-fishyflex-20769093...
    🔹️Telegram channel - t.me/thefishyf...
    ⭕ Other Sites
    🔸️TH-cam - / @thefishyflex
    🔸️️Instagram - www.instagram....
    🔸️Tiktok - vm.tiktok.com/...

ความคิดเห็น • 337

  • @dinushanuwanbandaraekanayake
    @dinushanuwanbandaraekanayake 2 ปีที่แล้ว +20

    මම විඩියෝ එක බලලා හොයාගෙන ගියා. ඇත්තටම මේ අයිති අයියා හොඳ මනුස්සයෙක්. මට නවතින්න කියලා මාළුවෝ ගැන ගොඩක් කියලා දුන්නා. අන්තිමේට පුංචි මාළු පැටියෙක් තෑගිත් දුන්නා මේ අයිති අයියා... ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ රාත්‍රිය... ආදරෙයි අයියේ...

    • @vikumherath9635
      @vikumherath9635 2 ปีที่แล้ว +1

      😂😂උබත් ඉතින්

    • @gadgetgeekLk1148
      @gadgetgeekLk1148 2 ปีที่แล้ว

      @@vikumherath9635 me inne ee ayya chikuba neda😅

    • @vikumherath9635
      @vikumherath9635 2 ปีที่แล้ว

      Ow bn 😅😅

    • @kavindasajith1687
      @kavindasajith1687 2 ปีที่แล้ว

      ඒ අයියා ආසයි ඒවට🤣🤣

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +4

      මූ එක්ක නවතින්නේ පරිස්සමට 🤣🙏

  • @dilshantharindu792
    @dilshantharindu792 2 ปีที่แล้ว +5

    පට්ටම චැනල් එකක් කවදාවත් මිස් කරන්නැති වීඩියෝ තියෙන ❤️🤩

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤

  • @nirmalfernando9336
    @nirmalfernando9336 2 ปีที่แล้ว +10

    වෙලාව ගියා තේරුනේ නෑ සුපිරි වීඩියෝ එක😍😘♥️

  • @dheemscartoons714
    @dheemscartoons714 2 ปีที่แล้ว +3

    Video එක පට්ට අයියෙ.snakehead හදන්න මාර ආසාවක් තියනව.

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      හදමු මල්ලි ❤️

  • @hasithakarunarathne6558
    @hasithakarunarathne6558 2 ปีที่แล้ว +7

    Video එක නියමයි. Video එක ඉවරයි කියල කියද්දි තමයි ඉවරයි කියලා දන්නෙ.ඒ තරම් video එකට adit වෙලා හිටියේ අපරාදේ තව දික් කරන්න තිබුනා video එක

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      තව දෙන්නම් video ටිකක්.. ආදරෙයි ❤

    • @nayomidinushika6308
      @nayomidinushika6308 2 ปีที่แล้ว

      අඩෝ ඇත්ත බන්ග් 😌❤

  • @Janiya2000
    @Janiya2000 2 ปีที่แล้ว +4

    අම්මෝ ඒ මාළු ටික... ❤️❤️ තව වීඩියෝ එක දික් උනා නම් කියල හිතුන

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      ආයෙ පස්සෙ එකක් දෙන්නම් ❤

    • @phkeerthi2298
      @phkeerthi2298 10 หลายเดือนก่อน

      Siravata

  • @thefishkingdom.
    @thefishkingdom. 2 ปีที่แล้ว +8

    Monster kings 🤞😍

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 ปีที่แล้ว +6

    අම්මෝ ආසම මාලු සෙට් එකක් ❤️

  • @isururanathunga9561
    @isururanathunga9561 2 ปีที่แล้ว +3

    අයිතිකාරයා පට්ට පොරක්.ඕනම සතෙක් හරියට හදන්න දන්නවා.වැඩ්ඩෙක් 😍❤️

    • @vikumherath9635
      @vikumherath9635 2 ปีที่แล้ว +1

      Hi ❤️

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      කීයක් දුන්නද comment එකට 😁❤

    • @vikumherath9635
      @vikumherath9635 2 ปีที่แล้ว

      @@thefishyflex pala yanna උ ඇත්ත කියන එකෙක්

    • @phkeerthi2298
      @phkeerthi2298 9 หลายเดือนก่อน

      ​@@vikumherath9635😂👌

  • @chandanimangalika9234
    @chandanimangalika9234 2 ปีที่แล้ว +4

    ලස්සනයි යක්ශ මාලු ටික පට්ට

  • @kaviya9932
    @kaviya9932 2 ปีที่แล้ว +2

    Spotted Gar Setup Eknam Supiri Aiye.😉😉

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thanks මල්ලි ❤

  • @slsashik9062
    @slsashik9062 2 ปีที่แล้ว +2

    එල. මාරම ලස්සනයි මාලු ටික.

  • @aquabrotherssl9823
    @aquabrotherssl9823 2 ปีที่แล้ว +2

    Wow superb video niyamai kiyala wadak naa 👌👌👌👌🐟🐟🤩😍😍

  • @kavindagimhana6545
    @kavindagimhana6545 2 ปีที่แล้ว +2

    Adath maru video eka

  • @productbyninura3669
    @productbyninura3669 2 ปีที่แล้ว +2

    කවදත් වගේ යසිරු අයියා වීඩියෝ මරු ඈ

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thanks මල්ලි ❤

  • @vihangahansana1124
    @vihangahansana1124 2 ปีที่แล้ว +1

    Lassana video ekak aiye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @slfishbro656
    @slfishbro656 2 ปีที่แล้ว +1

    Ade Nm supiru video ekak 🥰💓

  • @prabash2368
    @prabash2368 2 ปีที่แล้ว +1

    මරු අයියේ

  • @shakthirajani6787
    @shakthirajani6787 2 ปีที่แล้ว +1

    සුපිරි 😀😁✋😍😍😍❤️🙂☺️

  • @SL_Shortss
    @SL_Shortss 2 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤️

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එක මාලු ටිකනම් එල

  • @theaquaplace2447
    @theaquaplace2447 2 ปีที่แล้ว +1

    Gammak thamaa

  • @MR.D_69
    @MR.D_69 2 ปีที่แล้ว +2

    video one sathiykt dekkwath hode❤

    • @nimsaboymusic
      @nimsaboymusic 2 ปีที่แล้ว +1

      Ow ow.

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      දෙන්නම් පුලුවන් උපරිම ❤

  • @danushdasanayaka5514
    @danushdasanayaka5514 2 ปีที่แล้ว +1

    Patta ayye supiri🖤❤️

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා 😌😌👍

  • @mahendrapadmanandanapaduwa2645
    @mahendrapadmanandanapaduwa2645 2 ปีที่แล้ว +1

    Niyamayi ayiye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @vijesiri4186
    @vijesiri4186 5 หลายเดือนก่อน +1

    How Sad මේකනම් මරු ආසා හිතෙනවා ❤

  • @petfishhobe
    @petfishhobe 2 ปีที่แล้ว +2

    Malu tika nam patta

  • @anuhas9219
    @anuhas9219 2 ปีที่แล้ว +1

    Supiriyak Thama 👌👌🤟🤟👍👍👍

  • @y_s17
    @y_s17 2 ปีที่แล้ว +2

    Q&A ekek oneeee

  • @KumariKm-bo7pd
    @KumariKm-bo7pd 11 หลายเดือนก่อน +1

    එල

  • @rajithadhammika9335
    @rajithadhammika9335 2 ปีที่แล้ว +5

    සුපිරි වැඩ්ඩෙක් තමා මාලු නම් මාලු...
    බල්ලෝ නම් බල්ලෝ... ❤️

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      ❤❤

    • @vikumherath9635
      @vikumherath9635 2 ปีที่แล้ว

      අවංකෙන්මද කියෙන්නෙ ❤️😌

  • @nevinnesara7625
    @nevinnesara7625 2 ปีที่แล้ว +2

    Vikum aiyya 🌝♥️

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 2 ปีที่แล้ว +1

    Wòooow patta broo

  • @ishanfishing5585
    @ishanfishing5585 2 ปีที่แล้ว +1

    පට්ටම අයියා ආදරෙයි

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි video එකක් ඉවර wenakn තේරුනේ නැ ... මම ඔයාගෙන් ගත්ත spotted gar th සුපිරි.. Pattama quliti.. Dot ටික supiriyatama thiyenwa brother.. Tank eka දිහා බලන් ඉන්න asai.. Tanks.. ❤️❤️❤️❤️👌👌👌

  • @kavithijayamanna5863
    @kavithijayamanna5863 2 ปีที่แล้ว +1

    Aiiye albino senagal bicher kenek kochchara loku wenawada please reply. Video ekanam marama lassanai

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      12inch - 18inch අතර

  • @fishscale8523
    @fishscale8523 2 ปีที่แล้ว +1

    Awesome 🤙

  • @venujaminlaka743
    @venujaminlaka743 2 ปีที่แล้ว

    video eka super ayye ada maru mara malu set ekak

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @sanathjayawardana6854
    @sanathjayawardana6854 2 ปีที่แล้ว +1

    Niyamai👌

  • @bernadetteherft1745
    @bernadetteherft1745 2 ปีที่แล้ว +1

    Machan ara aggressive blue snakehead light eka poddak less karanna eyata hide karanna places poddak hadanna Eyata light eken stress wela inne I had one barca snakehead he also damage himself by jumping because I keep empty tank with light after I less light and make natural with plant and some hiding spot he was OK

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you brother ❤️

  • @DuniduGimhan9410
    @DuniduGimhan9410 2 ปีที่แล้ว

    Supiri ayyie

  • @sandanuonyoutube
    @sandanuonyoutube 4 หลายเดือนก่อน +1

    water level eka tikak adu karanna red tail podi pataune

  • @aqualifebysadew8026
    @aqualifebysadew8026 2 ปีที่แล้ว +1

    vikum ayyage malu set eka

    • @vikumherath9635
      @vikumherath9635 2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @aqualifebysadew8026
      @aqualifebysadew8026 2 ปีที่แล้ว

      @@vikumherath9635 spottet lawa dakka gaman adura gatta

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      ඔව් කුණු මාලු 🤣

  • @movieclips7632
    @movieclips7632 2 ปีที่แล้ว +3

    Golden Cobra ekanm wasi ayye 😍😍😍😍🔥

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤️

  • @udaya1339
    @udaya1339 2 ปีที่แล้ว +1

    Super aiya

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @ZOMBIEYA-v2r
    @ZOMBIEYA-v2r 3 หลายเดือนก่อน +1

    Ara 2 tank ekedi aiye kola dala thiyenne

  • @nilminichampika1984
    @nilminichampika1984 2 ปีที่แล้ว +1

    ගෝල්ඩන් කෝබ්‍රා නම් නියමයි

  • @heshanjayasinghe2876
    @heshanjayasinghe2876 2 ปีที่แล้ว +7

    මාලුන්ට ෆෑන් දානව දැක්කෙ අද නම් මේ කොනට 😂
    👇

    • @vikumherath9635
      @vikumherath9635 2 ปีที่แล้ว +1

      Water temp eka adu krn fan dala tyenne water lvl adu video eke eka kynwa

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +3

      මානසික මට්ටමේ අස්වාභාවික බව හොඳින් පේනවා.. හිනා වෙන්න කලින් ඉගෙන ගෙන ඉන්න 🙂

  • @sasanka_476
    @sasanka_476 2 ปีที่แล้ว +1

    මම එකා

  • @j_fitchan5958
    @j_fitchan5958 2 ปีที่แล้ว

    Dream ❤️

  • @KaveedhWindy-vb4on
    @KaveedhWindy-vb4on 11 หลายเดือนก่อน +1

    Aligator gar 4 inch vage patiyek oxygen air pump supply karanne nathuwahadanna puluvanda
    Silindar ekaka pond ekaka vage

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      හදන්න බැරි නැහැ නමුත් ඒවා තියෙන තරමට මාලුවට හොඳයි

  • @ishanlakshika8395
    @ishanlakshika8395 2 ปีที่แล้ว +2

    Aiya air pump eke sound eka adu karaganna kramayak kiyanna ko
    ඔළුව ridenawa saddeta 😢😢

  • @aqualifebysadew8026
    @aqualifebysadew8026 2 ปีที่แล้ว +1

    vikum herath meyage malu set ekane

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 2 ปีที่แล้ว +1

    Aiya oya rottweler cross ekata danna kamathida kiya apnko mage femwl ekka oka melda

  • @thefishyisland
    @thefishyisland 2 ปีที่แล้ว +1

    Nice work ayye, Congratulations❤️❤️🙏

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @mahendrapadmanandanapaduwa2645
    @mahendrapadmanandanapaduwa2645 2 ปีที่แล้ว +1

    Mama 1

  • @bonidumavikubura6408
    @bonidumavikubura6408 2 ปีที่แล้ว +2

    spottet gar kenek uparima kochara wardanayak thiyanawada

    • @vikumherath9635
      @vikumherath9635 2 ปีที่แล้ว

      ස්භවික පරිසරයෙ අඩි තුනකට කිට්ටු වෙන්න හැදෙන්ව ටැන්කි වල ඉට වඩා අඩුයි

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      උත්තරය ලැබිලා ❤

  • @the_mamba1981
    @the_mamba1981 2 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @user-gv5tl4tb8v
    @user-gv5tl4tb8v ปีที่แล้ว

    😊😊

  • @hirunadevinda3358
    @hirunadevinda3358 2 ปีที่แล้ว

    ada ekanan maru

  • @seneshdarshan4914
    @seneshdarshan4914 2 ปีที่แล้ว +1

    Wow

  • @commerce3026
    @commerce3026 2 ปีที่แล้ว +1

    අඩේ film එකක් බැලුවා වගේ

  • @Flowerhorn2
    @Flowerhorn2 2 ปีที่แล้ว +1

    Chiku Babage Yakku Set eka

  • @user-sl2dw9yx8n
    @user-sl2dw9yx8n 3 หลายเดือนก่อน +2

    ඇලිගේටට මාලු කෑම දෙන්න පුලුවන්ද අයියේ හැම තිස්සෙම මස් මාලු ඕනද

    • @thefishyflex
      @thefishyflex  3 หลายเดือนก่อน

      Pellets වර්ග දෙන්න පුළුවන් predatory fish ලට ගැලපෙන එකක්

  • @samithashanilka8892
    @samithashanilka8892 2 ปีที่แล้ว +1

    Ara palaweniyata pennuw snaka head ge warge mokadda?? Kiyak wenwada?? Poddak kiyanne

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Channa Maruliodes 075-4910654

  • @කොරෝනා
    @කොරෝනා 2 ปีที่แล้ว +2

    මෙන්න මාලු ඔයාලග ඉන්න උන් වැඩක් නෑනෙ.ඔයාගෙ සෙටප් එහෙමත් වැඩක් නෑ මෙයාගෙ සෙටප් මරු ලස්සනයි

    • @vikumherath9635
      @vikumherath9635 2 ปีที่แล้ว +1

      මාත් එයගෙම් තම මාලු ගත්තෙ එයම තම මෙ සෙටප් ටිකත් ගහන්න උදවු කලෙ මෙ මාලු ඉන්නෙත් එයගෙ දැනුම නිස තමයි

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      මම සතුටුයි මට වඩා තැනක මගේ යාලුවෝ ඉන්න එකට ❤

  • @kalumsadaruwan4300
    @kalumsadaruwan4300 2 ปีที่แล้ว

    Supiri saho

  • @sahanaquarium319
    @sahanaquarium319 2 ปีที่แล้ว +2

    අයියේ අඩි 6 දිග,අඩි 4 පලල පොන්ඩ් එකක අඩි එක හමාරක් වෙනකන් ජෑම් ගුරාමි කීයක් තියන්න පුළුවන් ද?අඩි එක හමාරෙන් පස්සෙ වෙන එකකට දානවා

  • @fishingyaka8189
    @fishingyaka8189 2 ปีที่แล้ว

    Supiri

  • @pahandarawickramarachchi6768
    @pahandarawickramarachchi6768 2 ปีที่แล้ว +1

    Vikum ❤️

  • @minulsarath8227
    @minulsarath8227 2 ปีที่แล้ว

    Ay fan dala thiyenne

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Water temperature low කරගන්න

  • @e.n.wcreation2857
    @e.n.wcreation2857 2 ปีที่แล้ว +1

    ❤️❤️‍🔥

  • @user-fp1fc1zj1b
    @user-fp1fc1zj1b 4 หลายเดือนก่อน +1

    Hada ganna bari monster fish kenek denna kavuruth nadda

  • @arunashantha2807
    @arunashantha2807 2 ปีที่แล้ว +1

    අයියෙ හැම චන්න මාලුවෙක්ටම cool වතුරද ඕනේ. වීඩියෝ එකනම මරු මන් ආසම මාලු හිටිය ❤️😍😍😍

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      සාමාන්‍යෙන් temperature අඩුවෙන් ඕන.. මාලුවගෙන් මාලුවට ඒක වෙනස්

    • @arunashantha2807
      @arunashantha2807 2 ปีที่แล้ว

      @@thefishyflex thank you ayye❤️

  • @dahamlankathilaka8832
    @dahamlankathilaka8832 2 ปีที่แล้ว +2

    Aluthin ekak danne nadda

  • @thiMi
    @thiMi 2 ปีที่แล้ว +1

    😍😍

  • @dhammikaliyanage8773
    @dhammikaliyanage8773 2 ปีที่แล้ว

    Golden cobrala 50hak විතර මට ennawa. හැබයි pataw

  • @ganeshmunasinha1593
    @ganeshmunasinha1593 ปีที่แล้ว

    Suparb

  • @dineshadasanayake120
    @dineshadasanayake120 2 ปีที่แล้ว +1

    Spotted gar kochcharak withara loku eenawada

  • @tharakaweerakoon4850
    @tharakaweerakoon4850 หลายเดือนก่อน +1

    Meyala dennadda.ukkuwela koheda inne meyala

    • @thefishyflex
      @thefishyflex  หลายเดือนก่อน

      දෙනවා කිව්වා.. මට WhatsApp msg එකක් දාන්න

  • @janithaaquarium917
    @janithaaquarium917 2 ปีที่แล้ว +2

    මම නම් හිතුවෙ ස්පොටට් කෙනෙක් ගෙයි කියලා

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +2

      ගේන්න දෙයක් නෑ 6 ක් ඉන්නවා ❤

  • @testmy1569
    @testmy1569 2 ปีที่แล้ว +1

    Glow tetra ,zebra Daneo,molly,gappi එක්ක rosy barbලා හදන්න පුළුවන්ද කොටයිදා? Plz reply

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      එකට ඉන්නවා නමුත් කොටන අවස්ථා එන්නත් පුලුවන්

    • @testmy1569
      @testmy1569 2 ปีที่แล้ว

      @@thefishyflex එල

  • @Sandith2892
    @Sandith2892 2 ปีที่แล้ว +1

    Habai patte a...

  • @kisandupets2803
    @kisandupets2803 2 ปีที่แล้ว +1

    අයියෙ මගේ ටැග්කියේ අඩි දෙකේ කාෆ් මාලු තුන් දෙනෙක් මැරුණා වයි රස් ලෙඩකින්.එතකොට ඒ ගොල්ලන්ගෙ ඇගේ චූටි තුවාල තිබිලා මැරුණා.අයියෙ මොකක්ද ඒ ලෙඩේ සහ මොනවද බෙහෙත්?

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      වයිරස් ලෙඩක් කියලා මල්ලිම කියනවනම් ආයෙ කොහොමද කියන්නෙ 😢 තව විස්තර ඕන 075-4910654

    • @kisandupets2803
      @kisandupets2803 2 ปีที่แล้ว

      @@thefishyflex අයියට පුලුවන්ද මාළුන්ගෙ ලෙඩ ගැන වීඩියො ටිකක් කරන්න.මොකද මට එපාම වෙන්නේ මාළු ලෙඩ වුණාම.

  • @gamingshimmuyt5089
    @gamingshimmuyt5089 2 ปีที่แล้ว +1

    අඩේ අඩේ මං එක

  • @mangalasanjeewa4017
    @mangalasanjeewa4017 2 ปีที่แล้ว

    😁

  • @nolanthikarunathilaka7029
    @nolanthikarunathilaka7029 2 ปีที่แล้ว +1

    E ayye ara prazi gold beheth eka mata genalla denna

  • @හො.ම.ත.ග.යු
    @හො.ම.ත.ග.යු 6 หลายเดือนก่อน +1

    palaweniyata pennapu maluwek nuwara waweth ennawa

  • @Vihanga_2007
    @Vihanga_2007 2 ปีที่แล้ว +1

    Vedio eka kota wedine🥲

  • @sanchitha939
    @sanchitha939 2 ปีที่แล้ว +3

    Niyamai ayye 🔥🔥❤️

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @chamindagoonawardana5193
    @chamindagoonawardana5193 2 ปีที่แล้ว +2

    Ayye fahaka pufferla thama innawada?
    price eka kiyada?

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @sandarubandara4281
    @sandarubandara4281 2 ปีที่แล้ว +1

    මම ත් මාතලේ උකුවේල තමා යින්නෙ අයියේ

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      ආයෙ ආවම සෙට් වෙමු ❤

  • @sajithpriyanka7196
    @sajithpriyanka7196 2 ปีที่แล้ว +1

    අයියෙ මේ දවස්වල electric catfish පැටියෙක් කීයක් විතර වෙයිද

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @MrViki9
    @MrViki9 2 ปีที่แล้ว +1

    🤟🖤☘️🍁🍀🍂

  • @KaviYa.official277
    @KaviYa.official277 2 ปีที่แล้ว +2

    Hello

  • @dimathfonseka01
    @dimathfonseka01 2 ปีที่แล้ว +4

    Ko saltwater tank eka

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      ඒක තියෙනවා ❤

  • @ranilashoka7689
    @ranilashoka7689 ปีที่แล้ว

    Patta padiri pissu peekudu

  • @pasindusanjana6178
    @pasindusanjana6178 2 ปีที่แล้ว +1

    අයියේ අඩි 4×4 සිමෙන්ති ටැංකියක
    ඔක්සිජන් දීලා අඟල් 5ක විතර සිල්වර් අරවානා පැටියෙක් හදන්න පුලුවන් ද?
    අව්ලක් වෙයිද?

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      1.5-2ft වගේ වෙනකන් පුලුවන්

    • @pasindusanjana6178
      @pasindusanjana6178 2 ปีที่แล้ว

      @@thefishyflex ඒකියන්නෙ අයියේ සිමෙන්ති ටැංකියක හැදුව කියල එහෙම ප්‍රශ්නයක් නැද්ද? පොඩි මාලුවෙක් සිමෙන්ති ටැංකියක හැදුවොත් මාලුවාට අව්ලක් වෙන එකක් නැද්ද?

  • @hirushaashan9641
    @hirushaashan9641 2 ปีที่แล้ว +1

    Api dabulle