A day in my life මෙහෙමත් ජීවිතයක්/මාව අන්ගොඩ ගිහින් දායිද simple & fun

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 370

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +23

    ළඟදි තමයි මං අක්කිගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ,අක්කි මට වඩා අවුරුද්දයි වැඩිමාල්,අක්කිගෙ වීඩියෝ මට මාරම මෝටිවේශන් එකක්

  • @chandrikadissanayakachandr4367
    @chandrikadissanayakachandr4367 2 ปีที่แล้ว +15

    මං මේ ලගදි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ ,,බලපු වීඩියෝ වල ඉන්න අනිත් අය වගේ නෙවෙයි ඔයා නංගියෝ මාර නිහතමානීව කරන හැම දේම කරනවා,, ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔනී, බුදු සරනයි ඔයටත්,මල්ලිටත් ,දරුපැටියාටත් ,අම්මාටත්

  • @amayasethuli
    @amayasethuli 11 หลายเดือนก่อน +3

    බොරු පොෂ් නෑ ඇත්ත ඇති සැටියෙන් පෙන්වනවා.නියමයි😊

  • @chicadel_oceano
    @chicadel_oceano 2 ปีที่แล้ว +23

    අක්කි, මම ඊයේ ඉදන් තමයි ඔයාගේ videos බලන්න ගත්තෙ. මම හිතුවෙ ඔයා පොඩි ළමයෙක් කියලා.ඒත් ඔයා ඇත්තටම පොඩි ළමයෙක් වගේ. හරිම fun & relax එකේ දවස ගත කරනවා. මට ඇත්තටම jealous හිතුනා.මටත් ඔයාට වගේ ඉන්න තිබ්බා නම්🥺❤ බොරු කියන්න ඕන නෑ මට අර අම්මා බැන්න එකට නම් හිනා ගියා🤭🤣

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti nangi.... samawelema HAPPY eke innaa

    • @deiwnudanganaaa2451
      @deiwnudanganaaa2451 2 ปีที่แล้ว +2

      Ane mamath issellama ehemai hithuwe chuti akkiyek kiyala

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      😃

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 2 ปีที่แล้ว +19

    ඇත්ත ඇති සැටියෙන් තියන චැනල් එකක් පට්ට..

  • @maheshi1239
    @maheshi1239 2 ปีที่แล้ว +8

    අක්කි ඔයා කතා කරන විදිහට අහන් ඉන්න හරිම ආසයි. හරිම ප්‍රියමනාපයි.😊
    සුබ පතනව ඔයාට තවත් හොද vedio karanna labenna kiyal

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti nangiya... Budu saranai oyatath

  • @chathu3309
    @chathu3309 2 ปีที่แล้ว +9

    ඔන්න සබ් කලා ඔක්කොම වීඩියෝ බලලා...කිසිම බොරු ආටෝපයක් නැති හරි නිහතමානී චරිතයක් සුබ පැතුම් .

  • @tharurasangi4710
    @tharurasangi4710 2 ปีที่แล้ว +66

    අක්කි දෙයක් කියන්නද ❤️ මමත් දරුවෙක් බලාපොරොත්තු වුණා. මේ මාසේ. මට period වෙන්න තියෙන්නේ 16. ඒත් දැම්ම ඉඳන් මගේ ඇගට අපහසුතා දැනෙනවා. මට ඔයාගෙ video එක දැක්කම තවත් ආස හිතුනා දරු පැටියෙක් ට 🌹 පන්සලේ පිරිත් ටික ඇහුණම මටත් මේ දැම්ම යන්න ආසාවක් ආවා පන්සලට 🤗 මම දැන් husband ට කිව්වා. අපි දැන් යනවා පන්සල් ❤️🌹 ඒ පින අක්කට තමයි ඉතින්. බුදු සරණයි අක්කි ❤️🌹

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +8

      අනේ......බුදු සරනයි නන්ගි.....ඉක්මනටම ඔයාට පැන්චෙක් ලැබෙයි.....period එන්න කලින් අපිට තේරේනවා.කට එහෙම තිත්ත වෙන්වා.

  • @kdamallawidana2188
    @kdamallawidana2188 2 ปีที่แล้ว +4

    ඇත්තටම අක්කි ඔයාගේ ජිවිතෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කී. එකට බොහෝම ස්තූතී ඔයාට❤😍 ඔයගේ විඩියෝස් වලට දැන් ඇඩික්ට් වෙලා.🥺

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 2 ปีที่แล้ว +10

    මෙච්චර පොඩි කෙල්ලට හැමොම කමෙන්ට් දාලා තියෙන්නෙ අක්කි අක්කි කියල පව් මෙකෙ ඉන්න ඔක්කොම නංගිල ඔච්චර සැහැල්ලුවෙන් ඉන්න එකෙ වයසත් කියන්න මැණික එතකොට අක්කි අක්කි කියල දාන එකක් නැ ❤️❤️

  • @hiru5677
    @hiru5677 2 ปีที่แล้ว +6

    අද තමයි ඔයා ගෙ වීඩියෝ දැක්කෙ අම්මා මරු අනෙ ආදරෙන් බනින විදිහ මරු අපෙ අම්මා තමයි ඇරපු අතක් නැ

  • @nethmimendis1118
    @nethmimendis1118 2 ปีที่แล้ว +12

    Really like your simple life style... Keep your beautiful smile on your face always... May God bless you and to your family ❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Thank you so much.... god bless you and all....😍😘

    • @sriyanifernando7326
      @sriyanifernando7326 2 ปีที่แล้ว

      අනෙකෙහි වෙනම කියුවොත් සරලයි දෙවිපිටයි

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +11

    ඇත්තටම අපේ ගෙදරත් ඔය වගේ.ඔයා ලංකාවේ ගොඩක් ගෙවල්වල වෙන දේවල් ම පෙන්නුවා video එකෙන්.ගොඩක් හොද consept එකක් ඔයාගේ day in the life vlog එක.ඒ වගේම Q & A vlog එකක් දෙන්න කියලා request කරනවා.සුබ දවසක්.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔයාට.අනිවාර්යයෙන්ම කරමු ඉදිරියෙදි.සුබම සුබ දවසක් dr

    • @dhananjinidhanajini8191
      @dhananjinidhanajini8191 2 ปีที่แล้ว +1

      Koheda akki oya

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Horana....

  • @kumariniluka8366
    @kumariniluka8366 2 ปีที่แล้ว +9

    නංගී මම ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා හරිම හොඳයි කට රිදෙන්නෙ නැද්ද අප්පා දෙවි පිහිටයි චූටි නංගියේ

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti.... tikak wage ridenw

  • @hirusarani8186
    @hirusarani8186 2 ปีที่แล้ว +2

    Akkage video hambune ada. Harima ලස්සනයි. Harima සරලයි. Asai balanna. Digatama karan yanna. Budu saranai oyala hemotama ❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti.... budu saranai oyatath

    • @hirusarani8186
      @hirusarani8186 2 ปีที่แล้ว

      @@shiharagamage ❤️

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 2 ปีที่แล้ว +11

    විනෝදෙන් විහිළුවෙන් සරලව ජීවත් වෙන මිනිස්සුන්ව සමාජෙට පේන්නෙ පිස්සුවක් වගේ තමා.හැබැයි ජීවිතේ නියම සතුට විඳින්නෙ ඒ මිනිස්සු තමා.බොරුවට පොෂ් වෙන්ඩ ගියාම වියදම වැඩියි සතුට අඩුයි වයස පේනවත් වැඩියි.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti.... 😓😓 mona karannda ithin

    • @Ruhani-Thikshana
      @Ruhani-Thikshana 2 ปีที่แล้ว +1

      Eka nm aththa...👍

  • @chanikanimanthi5432
    @chanikanimanthi5432 2 หลายเดือนก่อน

    Oya tamai mage motivation eka.. Subha pathum nangi❤️

  • @oshinihansika6109
    @oshinihansika6109 2 ปีที่แล้ว +10

    අක්කේ ඔයා school uniform ඒකෙන් hari ලස්සනයි kondeth shok එතකොට ❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      ane thank you......chuti naga...

    • @oshinihansika6109
      @oshinihansika6109 2 ปีที่แล้ว

      @@shiharagamage අනේ akki me photo එකේ inne mage luku දුව😁

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      koi photo ekeda nangi

    • @oshinihansika6109
      @oshinihansika6109 2 ปีที่แล้ว

      @@shiharagamage mage profile picture eka අක්කේ ඔය dala තියෙන්නේ

    • @oshinihansika6109
      @oshinihansika6109 2 ปีที่แล้ว

      @@shiharagamage මට 25i අක්කේ වයස

  • @chathusagara4196
    @chathusagara4196 2 ปีที่แล้ว +2

    Oyage ammadame harima hodai aya ath mata mage amma na 🥺🥺🥺🥺🥺oyage ammatath godak adarei kiyanna hada ♥️♥️♥️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Hari....onna qwa..... Bohoma sthuti

  • @priyanganipriyangani5872
    @priyanganipriyangani5872 ปีที่แล้ว +2

    ❤️❤️❤️lassanai nagiyo 😘❤️budusaranai

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 2 ปีที่แล้ว +5

    අක්කි හරිම ලස්සනයි ඔයාගේ vedios. ❤️😍අනේ අක්කි මට කියන්නකෝ ඔයා කොණ්ඩේ කැපුවට පස්සේ කොණ්ඩේ යන එක අඩු වුණාද කියලා?

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ow.... gdk durata adu una nangi....

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන පන්සලක්..🙏🙏

  • @Indeevary
    @Indeevary 2 ปีที่แล้ว +2

    Aththatama asa hithuna oyage videos balanna..samanyen man comments danne naa..eth oyata dannama hithuna..harima lassanai oyage videos..much love ❤️💐✨️❤️

  • @surangalakmali8776
    @surangalakmali8776 2 ปีที่แล้ว +2

    Niyamay ...mama hari asawen videos balanne..nangi hari cuit ane...chuti babata,oyata budu saranay🐇🐇🐇🐇🐇🐇🥳🥳🥳🥳🥳🥳...

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti. Budu saranai oyatath

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short 2 ปีที่แล้ว +4

    අලුත් වීඩියෝ එක ගවුමක් ඇදලා කරන්නකො..මගෙ රික්වෙස්ට් එකක් අක්කි ❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti..... try karanm....

  • @madushikakulathunga4152
    @madushikakulathunga4152 2 ปีที่แล้ว +2

    කොණ්ඩෙ දිග කාලේ ඔයා ගොඩක් ලස්සනයි.

  • @shapnamadushani8748
    @shapnamadushani8748 2 ปีที่แล้ว +1

    man hari asai akkige vidiyo blnna. Matat babek innw. Vidiyos blnne baba nidi welawata.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangi... serama wada baba nidi welawt tama nattan udde

  • @dushanpathirana968
    @dushanpathirana968 ปีที่แล้ว +1

    Mt nm hitenne akki gdr apiliwelta thiyagena innwa newei kochchr as klth kushi aphu hedi krnwa ehm thmi ithin podi daruwo.. Hedi krn waryk gane as krnnth bane eth mnussyekne 😋 😍

  • @thushanlahiru9139
    @thushanlahiru9139 2 ปีที่แล้ว +6

    අඩේ සිරාවටම මරු බන් එක වීඩියෝ එකක් බැලුවා නිකම් දැන් ඇටිඩ් වෙලා වගේ🙂

  • @anuradhaerangani1372
    @anuradhaerangani1372 2 ปีที่แล้ว +1

    Babata choco bubles wadipura denna epa.thriphosha gedara hadapu cereal wage denna.chocobubles kiyanne processed cereals .ewa sweet nisa baba bath kannna thawath hora wei.processed cereals babalata echchara hoda naha.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      අනේ ඔව්....එවත් දෙනවා...ටිකක් හරි ගුන ඇති නිසා ඕක ගෙනාවෙ.මන් දැන් දෙන එක ගොඩක් අඩු කරල තියෙන්නෙ.බොහොම ස්තූතියි comment එකට.😍අපිට නිකන් ඉන්න වෙලාවට බබාට දෙන්න හොද මොන වගේ දේවල්ද...ටොෆි,චොකලට් වෙනුවට

    • @anuradhaerangani1372
      @anuradhaerangani1372 2 ปีที่แล้ว

      Thriposha, ala thambala, baby cereal gedara hadala , habalapethi, oats

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      ah..ots nm api nitarama denwa ..thank you dr...😍😍

  • @amilanilruksha9141
    @amilanilruksha9141 2 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් හොදයි අනේ.💖💖💖💖 ඔයා කෙට්ටු උනේ කොහොමද කියන්නකො.plz,💖💖💖💖💖

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti... e gana video ekakma karala athi dr

    • @amilanilruksha9141
      @amilanilruksha9141 2 ปีที่แล้ว +1

      @@shiharagamage thanks සුදු මන් ලගදි ඔයාගෙ ව්ඩ්යෝ බලන්න ගත්තෙ තාම ටික ට්ක බලන ගමන්.ඔයානම් ශොක් අම්ම කෙනෙක්.💖😘

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti

  • @kalpanikalpani346
    @kalpanikalpani346 2 ปีที่แล้ว +1

    Akki mm lagadi idan thamai balanna gaththe. Matanam harima sathutin balanne me wachana walin kiyanna beri tharam dewal thiyanawa kiyanna. Oyage paule hemotama jp.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangi... jesu pihitai oyatath

  • @janakajanaka7902
    @janakajanaka7902 2 ปีที่แล้ว +1

    Wow wow wow wow Akki

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว +2

    මෙහෙමයි ඔයා ඒකට ඕනෑම කෑමක් හදනකොට අම්මා ලගින් තියාගෙන හදන්ඩ....එතකොට අම්මා මතක් කරයි.....නැන්දම්මා නෙවෙයි අම්මා හරිද...😇😇😇

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Wade kiyanne ammta kushiwa dilane mn video ekak karanne......ithin ammwa laga tiya gannwanm kushith laga innwa..... ethkota kama eka......🤣🤣😏 habai qwa katawanm aththa.....

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว +1

      @@shiharagamage කුෂී වස්තුවක් නේද...එයා ඔයාට කොච්චර කරදර කරත් ඔයාට තරහ යන්නේ නැහැ නේද....???😍😍😍😘😘😘

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ammooo owww

  • @sandaliwathsala2051
    @sandaliwathsala2051 2 ปีที่แล้ว +1

    Harima saralai niyamai

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 2 ปีที่แล้ว +1

    Anith hama chanel ekakta wada hari wenas nangi

  • @chaminidilhariamarasekara9240
    @chaminidilhariamarasekara9240 2 ปีที่แล้ว +1

    Nangi oyage videos hari funny. Ammath bannata oyata adarei. Matath innawa oyage babage wayase puthek. Thawa thawath hodata creative widihata videos karanna labenna kiyala mama prarthana karanawa.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti.... aniwaryenma...😍😘

  • @maithreepala1120
    @maithreepala1120 ปีที่แล้ว

    God blesse family everyone 🇶🇦🇱🇰❤️❤️❤️❤️👍👍👍👍

  • @maheshimadumekala3178
    @maheshimadumekala3178 2 ปีที่แล้ว +4

    oya harima hodai akki.oyala hemadama satutin inna❤❤

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නන්ගි....ඔයත් හැමදාම සතුටින් ඉන්න..

  • @indikaruwanindika7463
    @indikaruwanindika7463 2 หลายเดือนก่อน

    Amma hari adaraniyai

  • @nadeesuraj8000
    @nadeesuraj8000 2 ปีที่แล้ว +2

    Anith wada wagema lassanata gewal dorawal as karanna nangi.vdo lassanai .waradiyata hithanna epa dakapu dawal walin quwe.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti... aniwaryenma

  • @lauxmiperera3317
    @lauxmiperera3317 2 ปีที่แล้ว +2

    Harina lassanai asai balanna.jayawewa

  • @nayanianuththara6601
    @nayanianuththara6601 2 ปีที่แล้ว +1

    Akkige pol leli kathawatanam math ekagai. Matath pol gediyak leli gahanna paya bagayak withara yanawa. Habai koma hari wadeth karanawa

  • @vimalisubasinghe8496
    @vimalisubasinghe8496 2 ปีที่แล้ว +1

    Akke oya ayeth mahath wennako mahàthata iddi lassanai gdk

  • @shaniperera7834
    @shaniperera7834 2 ปีที่แล้ว +1

    මරැ අනේ ගැමි පරිසරය ආසයි

  • @NuwanChathuranga-mo8wi
    @NuwanChathuranga-mo8wi ปีที่แล้ว

    Shooooi anee oya.

  • @minipotstory9521
    @minipotstory9521 2 ปีที่แล้ว +1

    Short and sweets....

  • @dhanushi9334
    @dhanushi9334 2 ปีที่แล้ว +2

    Ane akkige video man hamadhama balanava.akkige video godak lassanay.stay safe akki.😃😃

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      thank you nanga....oyath parissamin inna....

    • @dhanushi9334
      @dhanushi9334 2 ปีที่แล้ว

      @@shiharagamage welcome akki😃😃

  • @lakshikashalini295
    @lakshikashalini295 2 ปีที่แล้ว

    Akke babage mase idan masa 6 wenakan update video ekak karannako.babage hasirima,muhuna dunna gatalu monada? E wage wisthara.ilaga video ekata eka karannako

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      hoda adahasak dr...api karamu

  • @renukadamayanthi9123
    @renukadamayanthi9123 2 ปีที่แล้ว +1

    Oyage sarala jivithe harima lassanai nangi. Edame eda thiyrna nisa podi wagawakuth patan ganna. Mama asawem balanne oyae vidioo

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti akke.... ow dn tika tika hitawanna gatta.....

  • @beyondthemind5984
    @beyondthemind5984 2 ปีที่แล้ว +7

    අනේ අක්කී ඔයා කොණ්ඩෙ කැපුවේ ඇයී....ලස්සනම ලස්සනයි කොණ්ඩෙත් එක්ක 🥺

  • @diaryofalovelycouple7146
    @diaryofalovelycouple7146 2 ปีที่แล้ว +1

    Niyamayii

  • @hashinidilrukshi8113
    @hashinidilrukshi8113 2 ปีที่แล้ว +3

    Akki ane oya harima hoda kenak oyata hemadama oyawage shathutin inna lebenna oni budusaranai akki oyage ammatath kushith godak adarei

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නන්ගි.ඔයාත් හැමදාම සතුටින් ඉන්න...

  • @kanchanadayvlog
    @kanchanadayvlog 2 ปีที่แล้ว +3

    Kushi babai putuwai athara ආත්මීය බැදීමක් තියනවා 😁 thawa video ekaka dekka putu thallau karanwa🥰

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ow ane wadak na e gana kiyla

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 ปีที่แล้ว +2

    Good morning akki.first comment eka magen.oyage hitha hari hodai kiyala katha karana widiyennma therenawa.❤️❤️❤️❤️❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නන්ගියා......

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +1

    Harima lassanai katahada ♥️♥️

  • @Saravlog432
    @Saravlog432 2 ปีที่แล้ว +1

    Gm akkiyoo. Oya kettu une kohomada kiynnkoo . Kushi podi kale oya tikak mahathayinee. It passe kettu uneee komada

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      අම්මෝ...හොද ටික....ගොඩක් මහතයි....මගෙ වීඩියෝ එකක් ඇති නන්ගි කෙට්ටු උන විදිහ දාලා.ඒක බලන්නකො

  • @sbtsgirl1128
    @sbtsgirl1128 2 ปีที่แล้ว +2

    Akki akki lassanai

  • @shanadiyaddehiwatta487
    @shanadiyaddehiwatta487 2 ปีที่แล้ว +1

    Oya hari wasanawanthai ane.amma ekka innawa .bannath e thamange ammaneee

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti.... ane ow akke....

  • @nipuninanayakkara3255
    @nipuninanayakkara3255 2 ปีที่แล้ว +4

    Oya niyamai akka..joliye inne.hemadama sathutin inna❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      thank you dr....oyath happy eke...inna

  • @rasikanayanajith6236
    @rasikanayanajith6236 2 ปีที่แล้ว +1

    Oyalge pansala harima lassanai akke..

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti.... awith yannna panslt

  • @prarthanaliyanagamage5312
    @prarthanaliyanagamage5312 2 ปีที่แล้ว +2

    ඔයා ලස්සනයි නංගි පැටියෝ ....❤🖤

  • @nimeshamutukumari2872
    @nimeshamutukumari2872 2 ปีที่แล้ว +2

    Ana akki oua konde wawala ලස්සනයි godakkkk

  • @coupleround8249
    @coupleround8249 2 ปีที่แล้ว +2

    Shoooooi ane

  • @kaveeshashehani3883
    @kaveeshashehani3883 2 ปีที่แล้ว +2

    Attm oyge Video beluwm Mt hitune mokkd dannwd akke.wen aya pit opet video demmt oya hrim අව්‍යාජයි.oya gewn jivite stutin piril tiyne.mon trm sli tibbt minisunt e satuta lbagnn bh...❤️

  • @Nethmiparindya12-e
    @Nethmiparindya12-e 2 ปีที่แล้ว +1

    Shooi akke oyaa....😘💓Hrim nihathamanii..lassni oyayi kushii babai 🤗💓

  • @hansi5539
    @hansi5539 2 ปีที่แล้ว +4

    බොරු සෝබන නෑ ,,, හරි ලස්සනයි 😘😘😘😘😘

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 2 ปีที่แล้ว +1

    Amma thamai niyama ewa kiyanne katussek wagelu eyath joly innawa

  • @gayarajini6358
    @gayarajini6358 2 ปีที่แล้ว +5

    බුදුසරණයි නංගා ❤❤❤🙏🙏

  • @chefaSL
    @chefaSL 2 ปีที่แล้ว +3

    Akkage love story aka one video akakin

  • @suppa__girl
    @suppa__girl 2 ปีที่แล้ว +1

    Voice eka patta akke ❤️

  • @mfr3697
    @mfr3697 2 ปีที่แล้ว +8

    කූනිස්සො නම් කවදාවත් නොසෝදා ගන්න එපා වැලි තියෙනවා 🙃

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Ane ow....e video eken mn eka dana gatte

  • @dilanidilrukshi1759
    @dilanidilrukshi1759 2 ปีที่แล้ว +1

    Olaboduwa pansala neda akki

  • @thilinisarangani4872
    @thilinisarangani4872 2 ปีที่แล้ว +1

    Okkoma vidioes baluwa akkiyo

  • @Senurakaushika
    @Senurakaushika 2 ปีที่แล้ว +3

    Naughty වැඩත් කරලා😂 ලමයිගෙ ඇඟේ ගම් ගෙඩි අලෝලා පැල්ලම් ගැහුනම පවු හැබැයි😂💔

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ow.....habai hamadana gahuwa

  • @rasanjalikaushalya7272
    @rasanjalikaushalya7272 2 ปีที่แล้ว +2

    Mage wayasamay oya. Good luck dear 👌

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ane.... ehemada..... Bohoma sthuti dr

  • @eshanisangeetha7869
    @eshanisangeetha7869 2 ปีที่แล้ว +2

    Oyata konde wawala lassanai akki

  • @sandaminibhagya6021
    @sandaminibhagya6021 2 ปีที่แล้ว

    Shok ane oyawa dakinna asai 🥰

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 2 ปีที่แล้ว +1

    Harema.sahallue.harema.sundarae.adaraniyae.hagumbarae.adarae.manika.

  • @hiruniapsaradesilva738
    @hiruniapsaradesilva738 2 ปีที่แล้ว +2

    Mth ohoma thma akka kohe hari ynna kalin ammgen thma ahnne adan ynna ona aka...♥️😁🤭

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ekaneee.nattm hitata hari na

    • @hiruniapsaradesilva738
      @hiruniapsaradesilva738 2 ปีที่แล้ว +1

      @@shiharagamage ow ned...amma hariyanne ne kiwoth hari yanne nem thma...😁😍

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ekane....

  • @shanisvlogs.7974
    @shanisvlogs.7974 2 ปีที่แล้ว +1

    Thank you

  • @miss.wijerathne...4194
    @miss.wijerathne...4194 2 ปีที่แล้ว +4

    Ado ape school eke uniform eka,,,eth man baluwa dakala purudu munak,,,olaboduwe kellek aaa

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 2 ปีที่แล้ว +1

    Niyamai akka.eunata budunta passa harawanda epa kkiyo .🤝🤝🤝

  • @priyanthaadikari7768
    @priyanthaadikari7768 หลายเดือนก่อน

    Akki oya koheda inne😊

  • @thilinipunsala6184
    @thilinipunsala6184 6 หลายเดือนก่อน

  • @uthpalasewwandi4494
    @uthpalasewwandi4494 2 ปีที่แล้ว +2

    E koheda akke pansala.😍

  • @tharakanuwanthi8307
    @tharakanuwanthi8307 2 ปีที่แล้ว

    Math hithuwa aii kunisso heduwe nethethe kiyala.ewaye jarawa weli thiyen nisa hodata hodanna.mama iye thamai video balanna gaththe oyage.api wagema samanya jiwithayak gewanna oyath.boru sho ne.maha re wenakan beluwa oyage video.matath innawa oyage baba wagema duwek.oyage ammath ape amma wage thamaii

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ane ow.. tikak waraduna ekedi mata... Bohoma sthuti ....duwek innwa kiyanne ithin puttu pardai neda

  • @sahanmendis1310
    @sahanmendis1310 2 ปีที่แล้ว +1

    Shoi akki oyala akki waththa tikak sudda karanna baba inna nisa

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Eka wikunanna tiyana ekak ane....api kochchara sudda karath ai pora wal wawenwa...😓

    • @sahanmendis1310
      @sahanmendis1310 2 ปีที่แล้ว

      Oyalge naweda e wsththa

  • @shiharagamage
    @shiharagamage  2 ปีที่แล้ว +3

    gm......hamotama......

  • @kanchanadayvlog
    @kanchanadayvlog 2 ปีที่แล้ว +2

    Dawasaka wedding eka plan karapu hetith kiyannako.chuty kushita adarei 🥰

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Aniwaryenma......bohoma sathuti.....♥️♥️

  • @kasunpriyanga2704
    @kasunpriyanga2704 2 ปีที่แล้ว +2

    Akee oyalage gewal koheda api oya pansala laga

  • @tharushikamalshani7736
    @tharushikamalshani7736 2 ปีที่แล้ว +1

    Akkiyo ani oyage wayasa kiyada

  • @tharangasadamali2619
    @tharangasadamali2619 2 ปีที่แล้ว +3

    නංගා ගේ වයස දැනගන්න අාසයි හැමොම ඔයාට අක්කා කියන නිසා😊😊

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +2

      Ah.. mn 95

    • @tharangasadamali2619
      @tharangasadamali2619 2 ปีที่แล้ว +2

      හා මං 94 එනමි ඔයා මට නංගි වෙන්නෙ හරිම අසාවෙන් ඔයාගෙ විඩියෝ බලනවා නංගා ඔයා වගේ සැහැල්ලුවෙන් ජිව්තය ගත කරන්න මාත් අාසයි 😊😊😊😊

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti nangiya.... 😊😍

  • @ireshamadushani9021
    @ireshamadushani9021 2 ปีที่แล้ว +1

    Oya chabiyata idapu dawas wala potos tikak pennanako akka video ekaka ane matanam e dawas wala oya lassanai akka...bole wage shoi...

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bole wage..... shoi na ane.... hari mn danmko...

    • @ireshamadushani9021
      @ireshamadushani9021 2 ปีที่แล้ว +1

      @@shiharagamage ok akka bs පරිස්සමෙන් kusi petiyath ekja inna

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Budu saranai nangi ya

  • @chathusagara4196
    @chathusagara4196 2 ปีที่แล้ว +2

    Oyage wayasa liyada manika

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Mn 95...

    • @chathusagara4196
      @chathusagara4196 2 ปีที่แล้ว +2

      Man 97 oya harima nihatha mani kenak man harima asai oyalata

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti nangiya

  • @tharakaprabath4628
    @tharakaprabath4628 2 ปีที่แล้ว +1

    Akke harak balan iddin bath kawanna epa,daruwata bade amaruwak hadunoth hoda kara ganna amarui.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ehemada...Bohoma sthuti e gana qwta

  • @dayanapramodi3666
    @dayanapramodi3666 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @piyumikanchana2266
    @piyumikanchana2266 2 ปีที่แล้ว +1

    Akkge ammth ape amm wge

  • @ravindiweerapperuma3756
    @ravindiweerapperuma3756 2 ปีที่แล้ว +2

    😊

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว +1

    Gm sudaa❤️