රන්මැලි සෑය විය, pereraanil66@gmail.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • අපේ පියවරු උදෙසා අප හදවත්තුල රිද්මනුකූලව සුනිල් එඳිරිසිංහයානන් විසින් ගායනා කොට තැන්පත් කරන ලද ගීතයක්.

ความคิดเห็น • 25

  • @lalindamahalekam2037
    @lalindamahalekam2037 6 หลายเดือนก่อน +4

    Me geetaya gena kiyanna vachana ne ea tharamma හදවතට denene geeyak geetaya නිර්මාණය kala සංගීතයට gayanaya siyalu denata godak pin

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 หลายเดือนก่อน +1

    මෙම නවමු අත්දැකීම හිමියනි සදාකාලිකයි

    • @anilperera5571
      @anilperera5571  28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම සදාතනිකයි සහෝ..❤️

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 ปีที่แล้ว +5

    හරිම ලස්සන ගී පබැදුමක්

  • @sarikadilani-iu5dd
    @sarikadilani-iu5dd ปีที่แล้ว +4

    හදවතට දැනෙන සිංදුවක් ........💕

  • @maduthalagala5009
    @maduthalagala5009 2 ปีที่แล้ว +7

    සුවහසක් ගුණ යහපත් පියවරුන්ට උපහාරයක්ම වේවා!!!🙏🌹🌹🌹

  • @anilperera5571
    @anilperera5571  10 ปีที่แล้ว +6

    පිය මහ රජුනී අප නිවසේ රජකරන
    බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ....,

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +6

    සුභාවිත ගීතයක් .......හදවත පිලිගන්නා.........

  • @maheshmakavita1986
    @maheshmakavita1986 2 ปีที่แล้ว +6

    තාත්තා 😥❤️🙏

  • @thamarathamara4232
    @thamarathamara4232 2 ปีที่แล้ว +5

    සුදොවුන් පියා විය සක්විති මග තනන...

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 ปีที่แล้ว +8

    තනිකරම පිරිතක් අහන්න අහන්න ආස හිතෙනව හරිම සංවෙිදියි මගෙ තාත්ත ගැන මතක් වෙනකොට මට මැවෙන්නෙ මෙිකෙ අනිත් පැත්ත හරිම කනගාටුයි මගේ බෙිබදු පියා ගැන සිහිවන විට

    • @harischandraka242
      @harischandraka242 ปีที่แล้ว +1

      ඒ මොනවා උනත් තාත්තා නේ,ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියලා කියමනක් තියෙනවා නේ !!!

  • @anandaweerakoon4323
    @anandaweerakoon4323 6 หลายเดือนก่อน +2

    Absolutely beautiful song..thank you. 😊🙏🏻🙏janaki...

  • @HppHCaldera72
    @HppHCaldera72 7 หลายเดือนก่อน +3

    DEERGAYU VEHVA ADHARANEEYA GURU PIYANANI. BOHOKAL VAJABEHVA. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

    • @HppHCaldera72
      @HppHCaldera72 7 หลายเดือนก่อน +1

      Budhu saranai dhevipihitai

  • @niranjala5554
    @niranjala5554 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว +3

    Udara piyawarun nisharmai,lowak hada unarnam,ewan piya senehasata upahara karannata,gea kekuru oba,lowama gayana geayak weywar.

  • @dineshwelagedara5784
    @dineshwelagedara5784 2 ปีที่แล้ว +3

    Maga appacci ganamai kiyanna

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 8 หลายเดือนก่อน +2

    රජුනී කලාවැව

  • @mahindaweerakkodi071
    @mahindaweerakkodi071 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 6 หลายเดือนก่อน +1

    දැන් සින්දුකීමත් පිස්සුවක්වෙලා

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 ปีที่แล้ว +4

    රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ
    සුදොවුන් පියා විය සක්විති මග තනන
    සමනල පව්ව විය දුක සැප සම දරණ
    පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
    අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ
    සිව්මහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
    හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
    බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ.....
    බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
    පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා
    තුසිතෙක ඉසුරු පැලවට සිව්කොණ තබලා
    ලොව්තුරු සුව විඳි අප රජවනු දැකලා ......
    ගී පද :- පුජ්‍ය කිරඹ සුමංගල හිමි
    ගී තනු : - මනෝරි උග්ගලගේ
    ගායනය :- සුනිල් එදිරිසිංහ

  • @weeraarachchige9712
    @weeraarachchige9712 2 ปีที่แล้ว +2

    Geethayak Nowea Bhawanawzki

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    ස්තුතියි!