මුද්දර ගාස්තුව යනු කුමක්ද ? මුද්දර ගාස්තු ගණනය කරන අයුරු.H.M රංජිත් හෙන්නායක හිමිකම් විමර්ශන නිලධාරී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 11

  • @isuruperera676
    @isuruperera676 10 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @Idama55
      @Idama55  10 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @heshanasanga8598
    @heshanasanga8598 2 หลายเดือนก่อน +1

    සර්.. ජයභූමි ඔප්පුවක පැවරුමක්, මූල්‍යම ගනුදෙනුවක් මත සිද්ධ වෙද්දි, නොතාරිස් මහත්මයෙකු හරහා පැවරුම් ඔප්පුවක් සකස් කරගන්න පුළුවන්ද, මූල්‍ය ගනුදෙනුවට අදාලව මුද්දර ගාස්තු ගෙවන්න ඕනද? කීයක් ගෙවන්න ඕනද ලක්ෂ 10ට

    • @Idama55
      @Idama55  2 หลายเดือนก่อน

      මේ සියල්ලට කලින් පැවැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය ලබා ගත යුතුයි . ඉඩමේ තක්සේරු වටිනාකම අනුවයි මුද්දර ගාස්තුව ගණනය කරන්නේ .

  • @kalumkumara-e1l
    @kalumkumara-e1l 5 วันที่ผ่านมา +1

    මේ මුද්දර ගාස්තුව ගෙවන්නෙ ගන්නා පාර්ශවය නේද සර්?

    • @Idama55
      @Idama55  5 วันที่ผ่านมา

      ඔව්.

  • @Animalsaroundus-oc6pn
    @Animalsaroundus-oc6pn 8 หลายเดือนก่อน +1

    රජයේ ඉඩමකට සින්නකර ඔප්පුවක් හදාගන්නා විට මුද්දර ගාස්තු ගෙවිය යුතුද?

    • @Idama55
      @Idama55  8 หลายเดือนก่อน

      බඩම් සංශෝධන ආඥා පනතේ ප්‍රතිපාදන අනුව රජයේ ඉඩම්වලට දීමනාපත්‍ර ලබාදෙනවා මිසක් රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලියන්න කාටවත් බෑ.

  • @samanthalakmal4027
    @samanthalakmal4027 10 หลายเดือนก่อน +1

    දෙමවුපියන් විසින් ජීවිත භුක්තිය සහිතව විකුණුම්කරයක් ලෙස ඉඩමක් ලිවිය හැකිද?

    • @Idama55
      @Idama55  10 หลายเดือนก่อน +1

      ජීවිත බුක්තිය සහිතව විකුණුම්කර ලියන්නේ ඇයි. ⁣විකුණුම්කරයක් යනු දෙපාර්ශවය අතර මුදල් හුවමාරුව මත සිදුවන ගණුදෙනුවක් සම්බන්ධයෙන් නොතාරිස්වරයෙකු විසින් ලියන ලද ලේඛනයක්. ඉඩමේ තක්සේරු වටිනාකමට අනුව මුද්දර ගාස්තුව ගෙවිය යුතුයි . එහෙම කරලත් කොන්දේසියක් සහිතව ගැනීමේ අරමුණ පැහැදිලි නැත.

    • @samanthalakmal4027
      @samanthalakmal4027 10 หลายเดือนก่อน

      @@Idama55 ජීවිත භුක්තිය තියලා ලියලා පස්සෙ කිසිසේත් අවලංගු කල නොහැකි ලෙස ලියන්න බැරිද සර්..