දුප්පත් මිනිසුන් වෙනුවෙන් ගුවන් සමාගමක් හදපු වීරයෙකුගේ කඳුළු කතාව Movie Sinhala Review | Ruu Cinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    Hi Friends
    This Video is දුප්පත් මිනිසුන් වෙනුවෙන් ගුවන් සමාගමක් හදපු වීරයෙකුගේ කඳුළු කතාව Movie Sinhala Review | Ruu Cinema
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    Ruu Socials
    🔰WhatsApp Channel - whatsapp.com/c...
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🧑‍💼Ruu Manager - Kusal
    🟣IG - / rush__yo
    🔵FB - / kusalkavishkaofficial
    🎙️ Ruu Voice - Hasintha
    🟣IG - / xhasintha
    🔵FB - / xhasintha
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, Soorarai Potru sinhala review, Soorarai Potru Sinhala sub
    Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub,
    LIKE | COMMENT | SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 348

  • @RuuCinema
    @RuuCinema  7 หลายเดือนก่อน +12

    Full Movie එක බලන්න මෙතනින් 👇
    app.ruucinema.online/films/?id=213
    App එකෙන් බලන්න බැරි අයට👇
    t.me/RuuCinemaFamily/16966

  • @Shimi99617
    @Shimi99617 7 หลายเดือนก่อน +57

    දිග උනාට වෙලාව ගියා දැනුනෙ නෑ. බලපු සුපිරිම මූවි එකක් ✨❤🥺

  • @hansa2001
    @hansa2001 7 หลายเดือนก่อน +84

    ඉන්දියාව දියුණු වෙන්නෙ මෙ වගෙ motivation video හැදෙන නිසා.ලංකාවේ මෙ වගෙ movie හැදුනෙ නැතත් ඉන්දියාවෙ movies හරි මෙ වගෙ ගේන ඔයාලට ගොඩක් ස්තුති ❤❤❤❤

    • @priyangikaperera259
      @priyangikaperera259 7 หลายเดือนก่อน +8

      ඇත්ත ලංකාවෙ එකක් හැදුවොත් ලව් හුටපට විතරනෙ

    • @no-vi7oz
      @no-vi7oz 7 หลายเดือนก่อน +3

      ලන්කාවෙ ලව් විතරය් ..

  • @tharinduravinath2714
    @tharinduravinath2714 7 หลายเดือนก่อน +23

    මෙච්චර කල් review බලාලා ඇති.අද තමයි හිතට වදින review එකක් බැලුවේ. Good luck brother ❤

  • @NethmiApeksha-gb8pe
    @NethmiApeksha-gb8pe 7 หลายเดือนก่อน +29

    මාරම අසවෙන් බලපු කතාවක් වෙලාව යනවා දැනුනෙවත් නෑ ❤ ruu cinema 🎉🎉🎉

  • @jacksparrow3909
    @jacksparrow3909 7 หลายเดือนก่อน +42

    අඩෝ තැන් තුනකදි ඇඩුනා මට 😔 මේක මිස් වෙලා තිබුනු මූවි එකක් මට 😘

    • @isuru.kalum.
      @isuru.kalum. 7 หลายเดือนก่อน +1

      Sirawata 😢💝❤️‍🩹

    • @ManoMano-cb8vu
      @ManoMano-cb8vu 7 หลายเดือนก่อน

      Matat bn

    • @p.Lgaming-gk3vd
      @p.Lgaming-gk3vd 6 หลายเดือนก่อน

      මටත් ❤❤

  • @yashinisamudika2860
    @yashinisamudika2860 7 หลายเดือนก่อน +29

    සූර්යා කියන්නේ සුපිරියක් තමයි❤❤❤❤

  • @user-wt1se1im1c
    @user-wt1se1im1c 5 หลายเดือนก่อน +2

    හිතට අමුතුම විදිහේ ගැමිමක් අාව සුපිරිම කතාවක්...❤❤

  • @anneperera1684
    @anneperera1684 7 หลายเดือนก่อน +16

    හුඟ කාලෙකින් සූර්යගෙ movie එකක් . මෙිකනම් හරිම ලස්සනයි . කියන්න වචන මදි රූ. ❤️❤️❤️

  • @user-qe5cz1dl3g
    @user-qe5cz1dl3g 5 หลายเดือนก่อน +2

    ඇස් වලට කදුලු ආපු තැන් ගොඩයි ❤❤❤❤ කොහොමත් සූර්යගෙ ෆිල්ම් ගොඩක් ලස්සනයි ❤❤ ඒ වගේම යි ඒක අපිට පරිවර්තන ය කරන රූ සිනමා වොයිස් ඇබ්බැහි වෙච්ච වයිරස් එකක් දැන් 🤗🤗

  • @user-qy7yj3vp6w
    @user-qy7yj3vp6w 7 หลายเดือนก่อน +29

    මේ movie එක කලින් බලල තියෙනව ඒත් රිවීව් එක බැලුව මාරම ලස්සන movie එකක්.අනික සූර්යා ඉන්නව කියන්නෙ ඉතිම් සුපිරියක් තමා ❤මගෙ favorite actor ...❤❤

    • @RuuCinema
      @RuuCinema  7 หลายเดือนก่อน +3

  • @user-fk3ux6qj7f
    @user-fk3ux6qj7f 7 หลายเดือนก่อน +20

    දිගම වීඩියෝ එක නම් තමා අයියේ ආ...ඔයා ගොඩක් මහන්සි වෙලා හැබැයි වීඩියෝ එක හදන්න...මම ඉවර වෙනකම්ම බැලුවා අයියා අපි වෙනුවෙන් උනූ මහන්සියට වටිනාකමක් දෙන්න එපෑ අනික වීඩියෝ එක ගොඩක් ලස්සනයි හොදට කරලා ඇත්තමයි හොඳයි බලන්න බලන්න ආසා හිතුනා මෝටිවේශන් ෆිල්ම් වීඩියෝ එකක් අනික...😁🥺 ගොඩක් ස්තූතියි මේවගේ වීඩියෝ කරන්වට දිගටම වැඩේ කරන් යන් අයියේ ගුඩ් ලක් අපී ඉන්නෝ ඔයා එක්ක ආ...බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමට ඉන්නෝ ආ...🥺🥰

    • @RuuCinema
      @RuuCinema  7 หลายเดือนก่อน +1

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 7 หลายเดือนก่อน +14

    තවත් දිරිගැන්වීම් මොකටද .මේකම ඇති💥💗 . Thanks අයියා අදනම් ගොඩක්ම ආසාවේන් බැලුවේ එතරම් සුපිරි යක්
    Thanks ruu cinema 💗😌

    • @RuuCinema
      @RuuCinema  7 หลายเดือนก่อน +1

  • @gayashanipoornika
    @gayashanipoornika 7 หลายเดือนก่อน +10

    ෆිල්ම් එකනම් මාරම ලස්සනයි සූර්යා ඉන්නව කියන්නෙ සුපිරි තමයි ඒ වගේම ඔයාගෙ කටහඬත් එක්ක වීඩියෝ එක තවත් ලස්සනයි ❤️🥰❤️💖💖

  • @user-mp4jg4gx2x
    @user-mp4jg4gx2x 7 หลายเดือนก่อน +7

    current යන කාලේ කෑලි කෑලි බලපු movie එක.. අද අයියේ ඔයා නිසා ඔක්කෝම බැලුවා... 🙏🙏🙏

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 7 หลายเดือนก่อน +10

    ඇත්ත video එක කෙටි වුනානම් කතාවේ රසය නැතිවෙනවා❤

  • @gayantv6256
    @gayantv6256 7 หลายเดือนก่อน +3

    හිතට ලොකු හයියක් අවා... සුපිරි....❤️💚💪

  • @n.sarangabandara3111
    @n.sarangabandara3111 7 หลายเดือนก่อน +2

    ඇත්තටම කතාවෙ නිහඩ වීරයා සුන්දරී.. එයා කිසිම වෙලාවක ස්වාමියාව අත ඇරියෙ නෑ.. ❤❤

  • @lahirulahiru9419
    @lahirulahiru9419 7 หลายเดือนก่อน +3

    සුර්යා ගේ මුවි නමි කොචිචර ගෙනවත් බලනො රැ සිනමා සුපිරි

  • @angelalowe1069
    @angelalowe1069 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .. ඇස් වලට කදුළුත් ආවා...😊😊

  • @lakshandhananjaya
    @lakshandhananjaya 7 หลายเดือนก่อน +3

    අයේ අයේ බන්න හිතෙන movie එකක් thank you bro

  • @bossbaby741
    @bossbaby741 7 หลายเดือนก่อน +8

    සුන්දරීට ආදරේ හිතුනා 🥺❤

  • @Shanuwithanage
    @Shanuwithanage 24 วันที่ผ่านมา

    මං මේ වෙනකම් බලපු ලස්සනම හා හොඳම ෆිල්ම් එක . ඇස් වලට කඳුලු ආපු තැන නම් ගොඩක් .. තැන්කියු රූ සිනෙමා..❤❤❤❤

  • @chaturijayasena1217
    @chaturijayasena1217 7 หลายเดือนก่อน +11

    ඇඩුනනම් තමයි 😢 වාව්...ආහ්....❤

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 7 หลายเดือนก่อน +7

    අපේ රටේත් මේ වගේ වුණානම් මරු කියන අය කො බලන්න❤❤❤❤

    • @jacksparrow3909
      @jacksparrow3909 7 หลายเดือนก่อน +4

      අපේ රටේ මේ වගේ වෙන්න ඕනෙ දේවල් තියෙනවා...ප්ලේන් නෙමෙයි තාම බස් යන්නෙ නැති, ළමයි ඇළ දොල වලින් එතෙර වෙලා ඉස්කෝලෙ යන දුප්පත් ගම් තියෙනවා. ඒව ඉතින් චන්දෙ කාලෙට විතරයි ලොක්කොන්ට මතක් වෙන්නෙ 😅

  • @shiranfonseka2448
    @shiranfonseka2448 7 หลายเดือนก่อน +2

    ලස්සනයි.. කාලය ගෙවුනා තේරුනෙත් නැහැ .. වටිනා පණිවිඩයක් සමාජ ගත කරලා තියෙනවා..

  • @chathuriwathsala1837
    @chathuriwathsala1837 7 หลายเดือนก่อน +6

    Deccan air change name later to Indigo Air …… superb movie ❤

  • @slmahiyagaming2340
    @slmahiyagaming2340 7 หลายเดือนก่อน +4

    ෆිල්ම් එකට වැඩිය ජීවිතේට ලොකු දෙයක් තියේ මේ fillm එකේ සමාවෙන්න ඕනේ ඔරජිනල් yt එකෙන් රිප් එකක් තියන්න බැරි උනාට ❤

  • @dineshamadumali1189
    @dineshamadumali1189 7 หลายเดือนก่อน +5

    මගේ ජීවිතේ ට ලොකු දේයක් මම ගාත්තා 😢❤️❤️❤️❤️❤️☝

  • @malindugimhan3
    @malindugimhan3 7 หลายเดือนก่อน +2

    Ruu cinema අරන් ආව සුපිරිම movie එක.🎉හැමතැනම share කරා..❤සුපිරි

    • @RuuCinema
      @RuuCinema  7 หลายเดือนก่อน +1

      ❤️

  • @niroshacreations8549
    @niroshacreations8549 7 หลายเดือนก่อน +4

    කාලෙකින් බලපු සුපිරිම Film එකක් .... ස්තූතිය ❤❤❤

  • @nowtube.244
    @nowtube.244 6 หลายเดือนก่อน +2

    ෆිල්ම් එකයි,වොයිස් බැලන්ස් එකයි ඔක්කොම පට්ට.👌

  • @kavindyamadumali7647
    @kavindyamadumali7647 7 หลายเดือนก่อน +2

    කටහඩ මාරම ලස්සනයි .පිස්සුවක් කටහඩනම් 🌼

  • @user-xe8gy5jt6e
    @user-xe8gy5jt6e 7 หลายเดือนก่อน +3

    සුපිරි ❤

  • @ffoldpencha1914
    @ffoldpencha1914 7 หลายเดือนก่อน +2

    එතෙක් මෙතෙක් නෙවෙයි සහෝ මේ වගේ වෙලාව තියන එවා දාන්න . 💖💖

  • @beutyvlogs981
    @beutyvlogs981 7 หลายเดือนก่อน +3

    සුපිරි කතාවක් ❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 7 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි මේක♥️♥️♥

  • @devindithiloka2512
    @devindithiloka2512 7 หลายเดือนก่อน +100

    වොයිස් මාරු කරන්න එපා ඔයාගෙ ඒ දක්ශකම වෙන කාටත් නෑ අයියෙ 😊

  • @Sanu_bro521
    @Sanu_bro521 7 หลายเดือนก่อน +5

    මම මෙ film එක sinhalin hada kawala baluwa 😂
    eth oya kiyanawa wage gathiyak ma pata oyage wade ❤️

  • @piyamkaivon8110
    @piyamkaivon8110 7 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ සුපිරිම සුපිරි ❤🔥

  • @samankumara4920
    @samankumara4920 3 หลายเดือนก่อน

    මේ වගේ ටිකකුත් ගේන්න.
    අපේ මිනිස්සුන්ට ඕනේ දෙයක්.
    ජය වේවා

  • @Shimi99617
    @Shimi99617 7 หลายเดือนก่อน +12

    මේක මිස් කරගන්න අයට නම් සොරි ඉතින් පට්ටම කතාවක් තියෙන්නෙ

  • @jacksparrow3909
    @jacksparrow3909 7 หลายเดือนก่อน +8

    සුපිරියක් තමයි ඉතින් 😪❤

  • @nalinrangajith212
    @nalinrangajith212 7 หลายเดือนก่อน +2

    සුපිරිම video එක,, සුබ පතනව... වෙලාව ගියා දෙනුනෙ වත් නැහැ

  • @isurinimna1707
    @isurinimna1707 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කතාවක් 🥺

  • @vibhuthiimbuldeniya7821
    @vibhuthiimbuldeniya7821 7 หลายเดือนก่อน +3

    Super motivational movie and super explanation.

  • @tharushasirimanna227
    @tharushasirimanna227 7 หลายเดือนก่อน +3

    Superb brother..I had a tear in my eye🎉

  • @hansa2001
    @hansa2001 7 หลายเดือนก่อน +13

    මෙ චැනල් එකෙත් මෙ voice එක වෙනස් කලොත් ආයි video බලන්නෙ නැ ඔන්න.😊😊😊

  • @warunathilanka5067
    @warunathilanka5067 7 หลายเดือนก่อน +5

    Watched every single second of the movie ❤Thank you bro

  • @seminiabeysinghe
    @seminiabeysinghe 7 หลายเดือนก่อน +3

    Such an inspiration. Thank you so much for bringing this ❤❤✈️

  • @nilantha-u5k
    @nilantha-u5k 7 หลายเดือนก่อน +2

    ඒක පට්ටම.පට්ට රූ 😭👌..

  • @purnikaushalya
    @purnikaushalya 7 หลายเดือนก่อน +1

    දවසක මගේ The pink clouds page එකත් මේ වගේම මුලු ලංකාවේම අය තරට යන එකක් කරනවා මම ❤

  • @shehankaveendesilva6717
    @shehankaveendesilva6717 7 หลายเดือนก่อน +2

    good job brother.. good luck to your channel..

  • @lakmalravidu6848
    @lakmalravidu6848 7 หลายเดือนก่อน +2

    රු සිනමා අරන් අපු 🙂 හොදම මුවි එක ❤️🤝

    • @RuuCinema
      @RuuCinema  7 หลายเดือนก่อน

      ❤️

  • @thilinisashinika5863
    @thilinisashinika5863 7 หลายเดือนก่อน +2

    ඒක නම් සුපිරිම ෆිල්ම් එකක්❤️❤️❤️

  • @KarunarathnaParamathunga-to3tf
    @KarunarathnaParamathunga-to3tf 7 หลายเดือนก่อน

    නියමයි .ස්තුතියි.කන්දුලු ආව.ඒවගේම ජීවිතයේ අබියෝග වලට මුහුණ දෙන්න සක්තියකුත් ආවා.

  • @NamalPush-upskumara
    @NamalPush-upskumara หลายเดือนก่อน

    මාරම විදිහට හිතට දැනුණා 😢❤🎉

  • @user-en8kj1wh3s
    @user-en8kj1wh3s 6 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි ආදර්ශයක් ජිවිතේට වැටෙන වාරයක් පාසා නැගිටින්න සවියක් 👍👍👍

  • @user-hl3ed2dp4r
    @user-hl3ed2dp4r 7 หลายเดือนก่อน +2

    ගොඩක්ම ලස්සනයී ❤❤❤

  • @nilanthinilanthi1698
    @nilanthinilanthi1698 7 หลายเดือนก่อน +1

    Ekanam supiri machan ube ru cinema ekat dinen dina sartaka wewa kiyala mn hadawatinma partana karanawa

  • @KasunSiriruwan
    @KasunSiriruwan 14 วันที่ผ่านมา

    දිගම වීඩියෝ එක උනාට ලස්සන වීඩියෝ එකක්❤❤❤❤❤

  • @user-ov6hj6kz9m
    @user-ov6hj6kz9m 7 หลายเดือนก่อน +1

    මාරම motivate move 1k

  • @user-kt9fb9go6s
    @user-kt9fb9go6s 7 หลายเดือนก่อน +3

    kalin maka balala thibunath apahu baluwa pattama muvi akak ❤

  • @H2Entertainment_pvt_Ltd
    @H2Entertainment_pvt_Ltd 7 หลายเดือนก่อน +2

    එක සුපිරි කතාවක්..

  • @CROSS-KK
    @CROSS-KK 24 วันที่ผ่านมา

    බලපු සුපිරිම movie එක එ ඉවසිම උපරිමයි 👑

  • @dineshnalaka7431
    @dineshnalaka7431 6 หลายเดือนก่อน +1

    100% දෙන්න පුළුවන් සුපිරී ❤🎉

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 7 หลายเดือนก่อน +2

    ❤🎉❤😮❤😊❤❤ Congratulations Deccan Air ❤🎉🎉🎉

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa2606 7 หลายเดือนก่อน

    සුන්දරී වගේ බිරිඳක් ලබන්න වාසනාවක් තියෙන්න ඕනේ❤❤❤

  • @janithaudaya8768
    @janithaudaya8768 7 หลายเดือนก่อน +1

    සුපිරිය් 👌👌👌👌👌👌👌👍👍👍😄😄😄❤️❤️❤️❤️❤️❤️

  • @dineshfernando7893
    @dineshfernando7893 7 หลายเดือนก่อน +2

    සුපිරි වොයිස් එකක් පැහැදිලි ❤

  • @dineshsubasinha4527
    @dineshsubasinha4527 7 หลายเดือนก่อน

    මේක නම් සුපිරිම සුපිරි ෆිල්ම් එකක් ඇස් වලට කඩුලු එනවා මේක බලද්දි

  • @Roshan-sb4kf
    @Roshan-sb4kf 7 หลายเดือนก่อน +1

    සුපිරියක් 🔥🔥🔥🔥

  • @user-ho5kw7fj5z
    @user-ho5kw7fj5z 5 วันที่ผ่านมา

    Suryage movie kohmath supiri .best ❣️❣️

  • @user-pj3mc3tv1c
    @user-pj3mc3tv1c 7 หลายเดือนก่อน

    Lassnai gdk aiye kathawa, oyage voice ekath gdk ගාම්ඹීරයී ,

  • @hashandanuska9443
    @hashandanuska9443 7 หลายเดือนก่อน

    සුපිරි සහෝ ෆිල්ම් එක බලල ඉවර වෙද්දි නින්ද යාවි කියල හිතුනෙ ඒත් නින්ද ගියෙ නෑ

  • @upendrapubudu5014
    @upendrapubudu5014 7 หลายเดือนก่อน +2

    Excellent 👌❤

  • @prasadplayasrollins
    @prasadplayasrollins 7 หลายเดือนก่อน +2

    Masterpiece

  • @sameerasameera6642
    @sameerasameera6642 7 หลายเดือนก่อน +1

    සුපර් .congratulations ❤❤

  • @hasidusasanka5525
    @hasidusasanka5525 7 หลายเดือนก่อน

    ❤❤❤oyage voyissekath ekka oyachenalleka supiriyatama Karan yanawa maru 😊

  • @user-zb7ue9db3r
    @user-zb7ue9db3r 7 หลายเดือนก่อน

    Supiriyak supiriyak.oya lassanata wede karanawa greet.kata hadath mach..good lack broo...❤❤❤

  • @p.Lgaming-gk3vd
    @p.Lgaming-gk3vd 6 หลายเดือนก่อน

    ඇත්තටම හොද කතාවක්

  • @vipulsampath4450
    @vipulsampath4450 7 หลายเดือนก่อน +2

    සුපිරි මැණික ❤

  • @THE-best-history
    @THE-best-history 6 หลายเดือนก่อน

    මේ වගේ ඒවා දිගටම ගේන්න

  • @ddk121
    @ddk121 7 หลายเดือนก่อน +2

    Supiri ❤️❤️❤️❤️🔥

  • @achira-222.
    @achira-222. 7 หลายเดือนก่อน +2

    Superb ❤

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 7 หลายเดือนก่อน

    🤜🤛🙏🙏🙏 සුපිරියක් 🔥🔥🔥🔥 සුපිරියක් 🔥🔥🔥🔥 📽️📽️ සුපිරියක් 📽️📽️ ☸️☸️☸️💝💝🤜🤛

  • @karunarathnarajapaksa6333
    @karunarathnarajapaksa6333 7 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි🎉🎉🎉

  • @vishvani207
    @vishvani207 7 หลายเดือนก่อน

    Thapparakvath miss nokara beluva. Jayama wewa ru♥️🤝

  • @Kavi.........1110
    @Kavi.........1110 7 หลายเดือนก่อน

    man balapu supirima .. ewagema motivation move eka ......

  • @damindakumara1496
    @damindakumara1496 7 หลายเดือนก่อน

    supirima supiri movie eka .movie eka diga na ane.adarshawath kathawa.igena ganna mage daruwath ekkama thamai baluwe.mage daruwata loku magak meka.ada hodama movie aka dunne.niyamai .👍👍👍👍❤️❤️❤️❤️

    • @RuuCinema
      @RuuCinema  7 หลายเดือนก่อน

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 7 หลายเดือนก่อน +1

    ඇඬුනා😢😢😢❤❤❤

  • @user-et2ee7uh1p
    @user-et2ee7uh1p 7 หลายเดือนก่อน +1

    මේක නිමි සුපර්

  • @dineshnalaka7431
    @dineshnalaka7431 6 หลายเดือนก่อน +1

    නිකමට මන් මේ කියන්නේ පුළුවන් නම් නිකන් හරි අපේ රටේ ඔහොම එකක් දාන්න හැදුවනම් ඇති ... උපාලි විජේවර්ධන වැනි අය මේ රටින් අතුරුදහන් කරේ මේ වගේ කුමන්ත්‍රණ නේද මිතුරනේ 😢 ඕක මුල් බැහැලා තියෙන්නේ අපේ රටේ ඒ බටහිර බලවේග තමයි අපේ රට පාලනය කරන්නේ කවුරුත් නොදන්නවා උනාට 💔😢

  • @dilandhanushka7052
    @dilandhanushka7052 7 หลายเดือนก่อน

    සුපිරි සුපිරි ❤

  • @rasikaprabhath1130
    @rasikaprabhath1130 7 หลายเดือนก่อน +1

    මට ඇඩුනත් එක්ක... ❤❤

  • @randivnimesh
    @randivnimesh 6 หลายเดือนก่อน +1

    සූර්යා මේක රගපානවා අයේ පිස්සු හැදෙන්න
    Favorite suriya 🥺❤️

  • @somasirithennakoon5356
    @somasirithennakoon5356 7 หลายเดือนก่อน +1

    Godak lassanai kathawa..❤❤❤

  • @Gayanphotos89
    @Gayanphotos89 7 หลายเดือนก่อน

    ඇත්තටම කදුලු ආවා එකයී අද ඉංදියාව මෙච්චර දියුණු ආදරෙ ඉංදියා

  • @janithanimsara
    @janithanimsara 7 หลายเดือนก่อน

    සුපිරියක් තමයි

  • @hashandanuska9443
    @hashandanuska9443 7 หลายเดือนก่อน +1

    ඔයාලගෙ ඒව ඔක්කොම සුපිරි ඒත් මේක .....පට්ට ......👏👏👏👏👏