Sihini | Episode 102 - (2020-09-17) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 197

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 ปีที่แล้ว +52

    ❤️මල්ලී 9 පංතියේ උනාට දැනීම; කතාව ;රැගීම ;නම් උපාධිධාරියෙක් වගේමයි පට්ටයි ,සත්තයි ,තාත්විකයි ,ශෛලීයත් අලුත්ම ආරක් ඡයවේවා සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි මේ හැරවුම් ලක්ෂයක්ම වේවා! 👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @fatemaakke3456
    @fatemaakke3456 4 ปีที่แล้ว +16

    සිහිනයේ තාත්තා පව් හරිම දුකයි මනුස්සයන්ට කොයිතරම් පස්න තියෙනවද මගේ මහත්තයා ඉන්න ගෙදර අයට කොරෝනා යාලුවනේ පාර්ථනා කරන්න කිසිම කරදරයක් නැතුව ලංකාවට එන්න ලැබේවා කියලා 🤲🤲🤲😭😭😭

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 ปีที่แล้ว +52

    සිහිනිගෙ යාළුවො දෙන්න නිකන් වට්ටි අම්මල දෙන්නෙක් වගේ

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +30

    සුලලිත කියන්නෙ හරිම හොද මනුස්සයෙක් පව්

  • @geetharanjane6194
    @geetharanjane6194 4 ปีที่แล้ว +11

    අනේ පව්,සිනිගේ තාත්තා හරිම අහින්සකයි

  • @asaapple4659
    @asaapple4659 4 ปีที่แล้ว +16

    ප්‍රශ්නයක් තියනවනම් තනියම දරාගෙන ඉන්නේ නැතුව ගෑනිටත් භාගයක් දෙන්ට කියන්නේ ඕකටනේ.

  • @nilunilu5089
    @nilunilu5089 4 ปีที่แล้ว +32

    ලොරිටා වගේ ගැනු අපේ ගමෙත් ඉන්නවා .සෙනහස් ඉවසුවා නැත්තන් ලොරිටට දත් නැතුව බත් කන්නයි වෙන්නෙ 😏😏😏😏😏

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 4 ปีที่แล้ว +4

    සකල්ප පුතේ ඔයා නම් හරිම දක්ෂයි 👍👍👍❤❤

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +33

    අප්පේ එ ප්‍රස්නෙත් ඉවරයි මේකලා හැම දෙයක්ම. දැනගත්තා දැන් මිහිදු කුලට. හිතහදා ගෙන. අනිත් ර්ස්සව. කරන්න පුළුවන් දෙයියනේ කියලා

    • @chandilayal7651
      @chandilayal7651 4 ปีที่แล้ว

      අම්මපා සහතික ඇත්ත අනේ

  • @sithuhewage5456
    @sithuhewage5456 4 ปีที่แล้ว +32

    Sihinige thatta pau😢😢😢

  • @රියල්මෑන්
    @රියල්මෑන් 4 ปีที่แล้ว +5

    සිහිනිගෙ යාලුවො දෙන්නා පට්ට

  • @madupriyaa9044
    @madupriyaa9044 4 ปีที่แล้ว +19

    අම්මෝ මේ සිහිනිගෙ අම්මනම් ඇත්ත ලෝකෙ ගොඩාක් ගෑනු අය ඔහොම තමා කඩා පැනපු ගමන් මනුස්සයට කොයි පැත්තෙන්වත් සැනසීමක් නෑ එහෙම පිරිමි තමා පිටින් සෙනෙහසක් හොයන්නෙ

  • @suranjithpahalage
    @suranjithpahalage 4 ปีที่แล้ว +21

    සංසාරේ කරපු කරුම වලට මිනිස්සුන්ට හම්බවෙනවා මේ වගේ ගෑනු..
    ලොරිටා.. 😂 සිහිනිගේ අම්මා... 😂

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +43

    ගැහැණුන්ට අතක් උස්සලා ගහන පිරිමින්ට වෙනම නමක් කියනවා, ඒ හින්දා සෙනෙහසා ඉවසුවා.. එහෙම නැතිනම් කුණු කට ලොරිටාගෙ, දත් සෙට් එක බඩේ....😂😂😂😂

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣 මම උනානම් ලොරිටට කියනවා රෙදි ගැලවෙන්න....😁😁😁😁😁 යන්න අනේ යන්න ඔවා ගිහින් කියන්න මොන්ටසොරි යන පොඩි බබෙක්ට..🤣🤣🤣🤣 මම 9 🤣🤣🤣🤣🤣🤣

    • @kawidulakshan5673
      @kawidulakshan5673 4 ปีที่แล้ว

      Ape ha karak newei baliyak

    • @Skwsamanthi
      @Skwsamanthi 4 ปีที่แล้ว

      Anna ekai..lorita kunu lorryak..අනුන්ගේ ..kunumai..hoyanne ..

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว

      @@nimeshudayakumara3099 පව් යකෝ...😆😆

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว

      @@kawidulakshan5673 සමහර ගෑනු එහෙම තමා😂😂

  • @sandu6753
    @sandu6753 4 ปีที่แล้ว +7

    Sihinige malli thamai maruma kena😂😂

  • @nilminikumari3484
    @nilminikumari3484 4 ปีที่แล้ว +38

    දෙමව්පියෝ මොන ප්‍රශ්න තිබුනත් ඒ දේවල් දරුවන්ට හන්ගන්නෙ දරුවන්ගේ හිත් වලට දුකක් නොදෙන්න දරුවන්ටත් මෙහෙම හිතන්න පුලුවන් නම් අද ලෝකෙ වැඩිහිටි නිවාස නැ නේද යාලුවනේ

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 ปีที่แล้ว +5

    Apoo sihini babek . යාලුවො දෙන්නානම් maru.

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +23

    ඇත්ත දැනගනත් බොරැවට කෑ ගහනව සිහිනි ගෙ අමිමා

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 4 ปีที่แล้ว

      Apo boruwata dagalanawa tikak kalpana karanna one kiyawanna kalin

    • @rosywick228
      @rosywick228 4 ปีที่แล้ว

      අපෝ මලම ඇනේ..

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +26

    අපො ලොරිටක්කගෙ කක්කුස්සි කට.හෙට ඉදන් සිහිනිගෙ තාත්තා සතුටින් වැඩට යයි.සෙනෙහස්ගෙ සියල්ල සිහිනිගෙ දෙමාපියන් දැනගත්තත් අන්තිමෙ සෙනෙහස්ගෙ තාත්තා නිසා සිහිනිගෙ තාත්තාට රැකියාවක් ලැබුනු නිසා.දෙගොල්ලොම අදුර ගනාවි.සෙනෙහස්ගෙ අක්කා සුලෙ කසාද බැන්දොත් සෙනෙහසුත් එකෙම හොද රැකියාවකට ගනිවි කියලා හිතෙනවා

  • @loveandlife2503
    @loveandlife2503 4 ปีที่แล้ว +1

    Sihinige yaluwan denna campus awith igena ganne ne me sihinige adara palahilawwa gena thamay katha krnne moda gon yaluwan welawakata sihinige duka bedaganna innet me denna thamay e athin baladdi un denna sihinita godak adrey hoda yaluwan

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන කතාවක්ද.හරිම දුක හිතෙන කතාවක් තමයි සිහිනි.

  • @himalmadushanka3890
    @himalmadushanka3890 4 ปีที่แล้ว +9

    ලොරි ටෝක් දෙන ලොරිටක්කේ දැන් සනීප ද😂😂😂😂

  • @නෙතුඅමන්දාජයවීර
    @නෙතුඅමන්දාජයවීර 4 ปีที่แล้ว +6

    සිහිනි ගේමි එකක් කරලා 🤭🤭🤭

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +6

    මං හිතුව ලොරිටා කියන්න ගියේ ,,,,හොරකම හොද නෑ කියලා වගේ....🤣🤣🤣 දැං සනීපද

  • @rosywick228
    @rosywick228 4 ปีที่แล้ว +5

    මේකලා හරිම නපුරු ගැහැනියක්. කතාව හැසිරීම හරිම අප්පිරියයි !!

  • @ireshanishadi4823
    @ireshanishadi4823 4 ปีที่แล้ว +1

    Mee wage තාත්තා kenek hema athmekama මටත් labenawanm...😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomarankoth2199
    @anomarankoth2199 4 ปีที่แล้ว +1

    Sihinige malli maru appa

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 4 ปีที่แล้ว +18

    සිහිනිගේ තාත්තා පව්

  • @TV-co1pz
    @TV-co1pz 4 ปีที่แล้ว +23

    අනේ මේ සුලිලිත ගොඩක් හොදයි

  • @mdh5961
    @mdh5961 4 ปีที่แล้ว +2

    අපොයි මේ ලොරිටගේ චරිතය එයාගේ ඇඟපසඟ
    පෙන්වා ගන්නම ඕන නිසා කැමැත්තෙන්ම බාර ගන්න ආයේ දෙකක් නැහැ.අද සමාජයේ කොහේ
    වුණත් මේ වගේ අය ඉන්නවා.කතා බහ ඇඳුම
    පැලඳුම ඒ ඒ අයගේ සාමාන්‍ය ජිවිතයේදි සිදු වෙන
    දෙයක්.අද ලොරිටගේ වයස අනුව කතාබහ කොයික වුණත් මෙවැනි ඇඳුම එයාට සුදුසු නැහැ.
    පපුව උල්කරගෙන කිහිලි බාගෙට පෙන්නගෙන කරන
    විකාරය අද පවතින මානසික තත්වයක්.අතිතයේදි
    බැරි වුණ ආශාවන් දැන් ඉෂ්ඨ කරගන්නවා.මේ මගේ
    අදහසයි.මේවැනි කුණු ලොරි මැද සාලයට ගේන්න
    එපා.තරුණ ගැහැණු ලමයින් කොහොම අඳියිද.

  • @SLMusicSeries
    @SLMusicSeries 4 ปีที่แล้ว +6

    යන්න හලෝ යන්න😲
    ඕව කියන්න පොඩි ලමයිට😆
    මම නවයෙ😆
    මල්ලි නම් නියම මල්ලි කෙනෙක්💖💖

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 4 ปีที่แล้ว +29

    Me sihinige wede tap eka aera gaththa ගමන්

    • @romeomusic5748
      @romeomusic5748 4 ปีที่แล้ว +2

      Adare karanna gathtama ehema thama.eka oyalata therenne ne

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 4 ปีที่แล้ว +1

      😜🤕☻👽👻☠

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕👍👍👍👍👍

  • @freezone917
    @freezone917 4 ปีที่แล้ว +20

    සිහිනි ෆොන් එකෙන් බලන් අය ෆොන් එකෙන් ෆොටො එඩිටි කරන්න ඇවිත් සෙට් වෙන්න

  • @maliaa7948
    @maliaa7948 4 ปีที่แล้ว +2

    අප්පේ මේ සිහිනිගේ . කන්කේරියාවා අඩන හිරියා ..වගේ😂

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +18

    දැන් සනිපද ලොරීටා 😂😂😂😂

  • @jessicamucha250
    @jessicamucha250 4 ปีที่แล้ว +16

    නෙතාරා කීවා වගෙ දෙයක් කියන්න තියෙනවනම් මටත් අහ ගන්නකම් ඉවසීමක් නැ

    • @NS-qq4vk
      @NS-qq4vk 4 ปีที่แล้ว +1

      මාත් බෙල්ල හරි මිරිකලා අහගන්නකම් ඉවසිල්ලක් නැ

    • @mahimaherath6511
      @mahimaherath6511 4 ปีที่แล้ว

      matath bam

  • @mrqueen5346
    @mrqueen5346 4 ปีที่แล้ว +1

    කතාවෙ මන් ආසම තව චරිතයක් තමයි සංකල්ප කියන්නෙ

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +6

    Lorita Akke den sanipa da😄😄😀😀😀

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว

    Malli ita eha 😃😃😃😃👏👏👏shini teli nattiya niyamai istuti

  • @desilva2429
    @desilva2429 4 ปีที่แล้ว +26

    ලොරීටගේ දත් ටික බඩට යන්න ගහන්න හිතෙන්නෙ...ඔයි වගේ ගෑනියෙක් හැම ගමකම ඉන්නව ඇති...අපේ ගමෙත් ඉන්නෝ...නොදකින් 🙄

  • @chandanijaya112
    @chandanijaya112 4 ปีที่แล้ว

    Nethara newei anek yaluwa nam harima tathwika widiyata ragapanawa super acting

  • @sampathsamarasigha2559
    @sampathsamarasigha2559 4 ปีที่แล้ว +3

    "Mama 9 ye" 😆☺😊😀😁😂😃😄😅

  • @apsaramalshani6610
    @apsaramalshani6610 4 ปีที่แล้ว +2

    සෙනෙහසාට තියන ලෙඩේ බොරු මාන්දම...🙃

  • @rosirosi5598
    @rosirosi5598 4 ปีที่แล้ว +1

    Sihinige yaluwo denna roitarla thanikara mata penna ba

  • @senukiaranya5454
    @senukiaranya5454 4 ปีที่แล้ว +1

    Thisuri yuwanikawa gaththanam sihinita meeta wada asa hithei me kathawa balanna😍

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +17

    අමන්දා සීලනාත ඉන්න තැන දැක්කානමි සුලලිත ව අතාරින්නෙම නෑ

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว +2

    අදත් ගොඩක් දේවල් සමාජයට දෙන්න උත්සාහ kala හැමෝටම බුදු සරණයි

  • @ireshanishadi4823
    @ireshanishadi4823 4 ปีที่แล้ว +4

    හැමෝම me wage amma තාත්තා ලබන්න pin karala ne .......😥😥😥😥😥

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +2

    මිිහිදුකිල පවි🧡❤️❤️👀👀🌷🌷🌷🏃🏃👀👀

  • @dineshrathnayaka8647
    @dineshrathnayaka8647 4 ปีที่แล้ว +10

    Sini bola katha walta wetena views ai raththaran mewata neththe.☺☺☺

    • @idunilidunil2029
      @idunilidunil2029 4 ปีที่แล้ว +2

      සිරාවටම බන්..

    • @Skwsamanthi
      @Skwsamanthi 4 ปีที่แล้ว

      Danne ne rattaran

    • @ruwaniperera8466
      @ruwaniperera8466 4 ปีที่แล้ว

      Mama hithuwe mewa sini bola katha kiyala.....

  • @maniakemaniake1177
    @maniakemaniake1177 4 ปีที่แล้ว

    සිහිනි.ලස්සනයි ගොඩක් ..

  • @nimrithekanayaka8510
    @nimrithekanayaka8510 4 ปีที่แล้ว

    Sihinige malli maru

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 4 ปีที่แล้ว +1

    පවු දෙයියනෙ අහිංසක තාත්තා

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 ปีที่แล้ว +1

    Niyamai සංකල්පයත්

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +2

    සිහිනි බොලඳ වැඩි සිහිනි ගේ මල්ලි නියම කතාවක් කිව්වා

  • @sujatha1370
    @sujatha1370 4 ปีที่แล้ว +6

    ඒක තමයි 9 අයියා කෙනෙක් රවටන්න හදනවා සිහිනි......😂

  • @skmkumari4325
    @skmkumari4325 4 ปีที่แล้ว +2

    පව් සිහිනිගෙ අම්මායි තාත්තයි මටත් ඇඩුන ලොරිටගෙ කට ලොරියක්ම තමයි🤭😀 ගැලපෙන නම ලොරිට🤭😀
    සිහිනිගෙ පව්ලයි සෙනෙහස්ගෙ පව්ලයි සතුටින් ඉන්නව ඉස්සරහට හැබැයි සදරු බලු වෙනව 🤭

  • @madushadharmadasa9120
    @madushadharmadasa9120 4 ปีที่แล้ว +4

    සිහිනි ගෑනි තොත්තනවා

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว +2

    Gossips travel quickly in Sri Lanka no difference betwen city or village.

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +13

    ලොරිටා වගේ අය ඉන්නෙම අනුන්ගෙ කුනු සොයන්න
    සිහිනිගේ මල්ලිට තියෙන දැනුම සිහිනිට නැ ..

  • @sithabentotabentota2568
    @sithabentotabentota2568 4 ปีที่แล้ว

    Kathawanam harima thathwikai, hamoma thamunge kotasa hariyata karanawa. Thalathagei mekalagei onawata wada wadi gathi thiyenawa. Mekhala sihinita bannata kollata kamathi. Thalathage hasireema kathawadee kathawanam harima rasawath. Idiriyath awasanayath lassanata thiyei Amandage magula harigiyoth.

  • @geethakumari5842
    @geethakumari5842 4 ปีที่แล้ว +1

    Sihinige Thaththa Pau Me Geni Katussiyak Wage Egata Kadan Painawa.Ne

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    මේ ලොරිටලා වගේ ගෑනු ඉන්න පැත්තක වත් ඉන්න හොද නෑ...මේ වගේ මිනිස්සුන්ගේ ට කතා හදන ගෑනු ඉන්න රටක් නේ මේක...අනේ අම්මපා...🥵🥵🥵

  • @sampathsamarasigha2559
    @sampathsamarasigha2559 4 ปีที่แล้ว +3

    Apooooo meke sihinita debas notibuna nam godak hodai...wikaarai eya...😬😬😬😬

  • @Sali955-k7w
    @Sali955-k7w 4 ปีที่แล้ว +3

    ඔක්කොමත් හරි සිහිනිගේ යාලුවෝ දෙන්නා තමා චාටර් 🤬

  • @sonitasonitaa1789
    @sonitasonitaa1789 4 ปีที่แล้ว +6

    අපෝ මේ සිහිනිගේ adiyawa අප්පිරියයි

  • @mallikapriyangani3233
    @mallikapriyangani3233 4 ปีที่แล้ว +1

    අම්මෝ ලොරිටගේ කටේ සඳේ

  • @madushankawidanage2931
    @madushankawidanage2931 4 ปีที่แล้ว +1

    සිහිනි ..උබේ ඔය පුකේ ඇඩිල්ල නවත්තගනින්

  • @siriyasiriya5849
    @siriyasiriya5849 4 ปีที่แล้ว +2

    අපෝ ලොරිටගෙ අසුචි කට

  • @rasi9280
    @rasi9280 4 ปีที่แล้ว +1

    සිහිනිගේ මල්ලි සොක්

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว

    Sulalitha dakkat happy
    Sihinige Yaluwo denna Lassanay maru

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 4 ปีที่แล้ว +3

    නෙතාරයි යාළුවයි දෙන්නා නිවුන්නු වගේ

  • @dkm3154
    @dkm3154 4 ปีที่แล้ว +2

    මේකනම් විකාරයක් උනා. ඉවරයක් නැති මගුලක්නේ

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 ปีที่แล้ว +5

    සිහිනිගෙ අමිමා වගේ ගෑනියෙක් එක්ක දීග කන එකත් ලේසිනෑ....

  • @renurenu7857
    @renurenu7857 4 ปีที่แล้ว +1

    මං නමයෙ 😪👍😪😪❤️❤️❤️

  • @sanjeewanisanjeewani3135
    @sanjeewanisanjeewani3135 4 ปีที่แล้ว +3

    Thalatha ලවා lorita ta දෙකක් kiyawannako

  • @sharikarathnayaka3126
    @sharikarathnayaka3126 4 ปีที่แล้ว +13

    Apoo sihinige අම්මා nm.. මොන geniyak mnd

    • @epson4747
      @epson4747 4 ปีที่แล้ว +1

      Okun hithanne miniha wadata giyama udin hambenawa kiyala.gon huththiyo..gedra wada krma okkoma hari kiyla hithanne..
      .

  • @mahimaherath6511
    @mahimaherath6511 4 ปีที่แล้ว

    ITN pitarata inna api kohomada vote karanne tha amalwila kollek drama aka 1 wenna

  • @indunilkumari1387
    @indunilkumari1387 4 ปีที่แล้ว +2

    සිහිනිගේ තාත්තට රස්සාවක් ලැබුණු එක හොදයි.

  • @lakminiweerakkodi1548
    @lakminiweerakkodi1548 4 ปีที่แล้ว

    Hapo lorita 😂😂

  • @සෙව්වන්දි-ට7ඹ
    @සෙව්වන්දි-ට7ඹ 4 ปีที่แล้ว +2

    Sihini nm mata penna be mala holamank

  • @kumarimadu9851
    @kumarimadu9851 4 ปีที่แล้ว

    Loritage kata eyaaaa.😀😀😀😀😀😀😀😀

  • @nayanajithjayasekara6022
    @nayanajithjayasekara6022 4 ปีที่แล้ว +1

    තාත්තාගේ ආදරේ වාගේ මහ සාගරේ

  • @primros1398
    @primros1398 4 ปีที่แล้ว

    Kumara mahathtaya supiri

  • @nasheemkhan1379
    @nasheemkhan1379 4 ปีที่แล้ว +1

    apoo me sihini koi weleth tep eka era gaththath gannam e vitharak nam kamak ne yaluwo denna ammandila wage

  • @Couplegoals90s
    @Couplegoals90s 2 ปีที่แล้ว +1

    සිහිනිගේ යාහළුවෝ නම්‍ හරිම අප්පිරියයි . අනුන්ගේ රෙද්ද වල්මයි හොයන්නේ 🤮😠

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว

    Yaluvo denna nam niyamai

  • @dammi4936
    @dammi4936 4 ปีที่แล้ว

    සිහිනිගේ යාලුවො දෙන්නම එක වගේ

  • @suduaraliya520
    @suduaraliya520 4 ปีที่แล้ว +2

    Sihinige amma onadetai epadetai dekatama kiowanawa

  • @dilukshifrenando7399
    @dilukshifrenando7399 2 ปีที่แล้ว +1

    hi lassana hode

  • @chandanideepika7656
    @chandanideepika7656 4 ปีที่แล้ว +1

    සිහිනි විකාරයක් අප්පා

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +1

    ලොරීටා උබේ දෙදි ලඟදීම ගලවනවා
    තලතා !! තලතා කියන්නේ යෝද ගැහැනියක් උබ නයාට ගහලා පොල් වරද්දා ගත්තේ
    ආ::::::::::;;;;;:::::::
    අනේ සිහිනීගේ තාත්තා ගේ අහිංසක කම ගෙදරට වංහන් කරලා සිටියාම
    ඕන දෙයක් පසුවට ලොකු ප්‍රශ්නයක්

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว

    Anya thatta😭❤️

  • @jeyashi3872
    @jeyashi3872 3 ปีที่แล้ว

    Amanda athe tama game eka tiyenne..sulilitha marry kalanam hodai..family 2k gode goda..

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว

    ඕපදුප හායන වැඩිය හොඳයි රූගත කරන්න ගත්ත කඩේ බිත්තිය සුද්ද කර තීන්ත ටිකක් ගාලා දෙන්න.

  • @dsds9978
    @dsds9978 4 ปีที่แล้ว

    සිහිනිට වඩා යාලුවෝ දෙන්නා හොදයි වගේ බන්🤣🤣 කොහේ ඉන්න කෑලිද මන්දා බන් මේ🐄🐄🐄😀😀😀😀😀😀

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว +1

    Damaupiyo daduwanta duka denana weda karuwath pennana ne daruwanta sepadila us mahath karanawa daruwo loku unama damapinwa helluwata gannawa wayasata gihma anatha madamats danawa mahamaga atharaman karala yanawa kumara tirimadawa harima watina charithayak lebandiya kathaw marai

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว

    Lassanai godka ❤️❤️❤️❤️❤️

  • @වාසනා-ව8ජ
    @වාසනා-ව8ජ 4 ปีที่แล้ว +1

    Api thamai 1 ada

  • @ruwanprabath3616
    @ruwanprabath3616 4 ปีที่แล้ว +3

    ලොරිටගේ කට කඩන්න ඔනේ