ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සදරු ගෙ අම්මගෙ චරිතය ගොඩක් වටිනවා අද සමාජයට ❤❤
"අයිරාංගනී සේරසිංහ" ආදරෙයි මෑණියනි අදටත් ඔබ තුමියට ප්‍රතිභාපූර්ණ අසහාය රංගනය " දුලීකා මාරපන" ආදරෙයි ඔබට "සුරාජ් / අංජුලා" එදා ඕලු රංගනයේ දැක්ක ඔබ අදටත් එම රූපය ඒ සිත් ඇදගන්නා රංගනය ආදරෙයි ඔබ දෙපලටත් එදා වගේම
මම මේ ටිකේ ජීවත්වෙන්නෙ මෙයාලත් එක්ක..ඒ තරමට හිතට දැනෙනව ..❤❤
තලතා අමාන්දා ඔනිම චරිතෙකට පන පොවනවා නියමෙටි
ai seelanatha
සිහිනි ඉක්මනට එන්නකෝ.කතාව එනකන් බලන් ඉන්නේ.සෙනෙහස් & සිහිනි ආදරෙයි තලතා,සීලනාත සමගින් අමන්දාට👍👍👍👍👍😘😘😘😘😘😘😘😍😍😍😍😍😍
Anne ou
සෙනෙහස් කියන්නේ ජරා සතෙක් ඒ වගේ උන්ට උඩගෙඩි දෙන්න එපා මොකද කෙල්ලෝ හැමදාම රැවටෙන්නේ බොරු ආටෝප වලට අන්තිමට ඇනගත්තම තමයි තේරෙන්නේ 😂😂
ලොරීටා කාට නැතත් තලතට නම් බයයි 😂😂.
දැන් කතාව ගෝඩාක් ලස්සනයි ආසයි බලන්න හැමෝටම ආදරේයි කාතවේ ඉන්න අයට
සදරු යනු.. කොටියාගේ කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ, ආදරේ පරාජයට මුහුණ දෙන්න බැරිඋන සල්ලිකාර අවාසනාවන්තයා
ඒක ඇත්ත මෙයා රගපැමක් කරන්නෙ
කොන්ඩෙ රැවුල කපල හැඩරුව වෙනස් කරගත්තට සදරුවගෙ ජරා ගතිනම් කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ ,ඌ හැදෙන එකෙකුත් නෙවෙයි .ඊයේ ඌගෙ තාත්ත කිව්ව එක හරි 😅😅
h 9
❌
අනේ අමිමෝ ලොරිටා බිමා බෝම්බ යාක් ගිනා තිබිබ
නිදුක් නිරෝගී සුවය ලැබේවා.. ආයිරංගනී සේරසිංහ මහත්මිය ❤❤❤❤අපිත් දවසක මේ විදිහට වියපත් වෙනවා නේද ❤
මගෙ අම්මෝ මේ ලොරිට දෙන්න ඇත්නම් දෙකක් ආයේ කේලම් නොකියන්න , සදරුගෙ අම්මා හැමෝටම ලොකු ආදර්ශයක් ,😍
අම්මාගේ බාප්පාගේ පුතා කොහොමද පොඩි එකා 🤣🤣🤣🤣
සදරු ගෙ අම්මා හරි නිහතමානි කෙනෙක් සදරු හදන්න බැහැ එ අම්මා කොච්චර හොදින් කියලා දුන්නත්. සදරු හිතන්නෙ සල්ලිවලින් හැම දෙයක්ම. කරගන්න පුළුවන් කියලා ලස්සනයි කතාව
Lorita වගේ 1 කෙනෙක් හිටියොත් ඇති ගමටම
හැම ගමකම ඉන්නවා ඔය වගේ බොම්බ
ලොරීටා තලතට නම් බයයි
ඒ චරිතය නියමෙට නිරූපණය කරනව .
හම්මෝ ඔයා
Yes.
මේ කතාව බලන් යනකොට මේක කතාවක් කියලා හිතෙන්නෙත් නෑ අනේ.එ තරමට ඇත්ත විදිහටම තියේ
Very nice Lorita's character.Real character of the society.Interesting story.
කොන්ඩේ කැපුවාම සදරුගේ ලස්සන 😘❤️
දැන් සුරාජ් මාපා නියමයි
කාගේ කාමරේකට කවුරුවත්.ආවත් දොරට තට්ටු කර පැමිණීම තමයි හොඳ.වරදක් වුණත් සමාවෙන්න කියන්න ඕන බොහොම ස්තූතියි කියලා කියන්න ඕනේ මේවා දරුව බල නිසා දරුවන්ට ඉගෙන ගත යුතු ලෙස මෙම වැඩ සටහන් කරන්න .
දැන් ඔය ඉන්දියාවේ ඩ්‍රාමා වලත් ඔයා ඔය කියන එක තියෙනවද?
Kathawakin hama ආදර්ශයක් ma ganna ba..kathawa ahu karanna epa buuruwo..gedara hoda dewal igena ganna one.
Me drama eke...asama චරිත deka...sadaruge ...ammai...thalatha akkagei...චරිත සුපිරි action ...💐💐💐❤❤❤❤❤❤❤
අයියෝ තලතා අක්කේ හිනාවේලා බඩරිදෙනවා නියමයි හොදේ 😀😀😀😀😀😀
සඳරු sihinita ළංවෙන්න හදපු හැටි වැරදි .සඳරු කොහොමත් වෙනස් වෙන්නේ නැහැ .සර්පයා සර්පයාම තමයි .
සිහිනි එනකන් බලන් ඉන්නේ...ඉක්මනට දාන්නකෝ.සෙනෙහස් & සිහිනි 👍ආදරෙයි තලතා සීලනාද සමගින් අමන්දා ට👍👍👍👍👍👍👍
එන්ගලන්තෙ ගියත් බලලා චාව් කියනවා වගෙ, අමන්දා කොහෙ ගියත් වත්තෙ ගතිය එලියට එනවා
අම්මෝ ලොරිටෝ 🏃 🏃 දිවිල්ල තලතා අක්කාට අහූඋනෙ පාපිස්ස නෙ ලොරිටාට ගහන්න
සෙනෙහස් සල්ලි නිසා සිහිනිව රවට්ටන්න පටන් ගත්තට පස්සෙ අවන්කවම සිහිනිට ආදරේ කලා... ඒවගේම සඳරුගෙන් කිසිම දෙයක් ගත්තෙ නෑ සිහිනිව රවට්ටනවට දෙනව කියපු.. ඉතින් සිහිනි අයිති වෙන්න ඕන සෙනෙහස්ට ❤
Ai chak. Akak dunna. Nada
@@mnnbbdbb8098 eekenne wahane gtte... wahane aye uutama dunnane... mathaka nadda
කාට අයිති උනත් බලන එක නතර කරන්නේ නෑ.
Correct.
අනිවාර්යයෙන් ඇත්ත
මෙි ලොරිටා නම් ගිනි බෝබිබයක් 😀😀
අදත් ලස්සනයි කතාව Budu sarani ස්තුතියි
😂😂😂😂😂😂😂තලතා අැන්ටි කමෝන්...😂😂😂😂😂👏👏👏👏සඳරැගෙ අම්මා බන බාවනා කර කර හිටියට මේකප් එක නම් අඩුවක් නෑ😂😂😂😂
සුරාජ් මාපා එලට දෙනවා චරිතෙට සාදාරනය උපරිම කරනව
අද කියන එක හෙට වෙනස් කරන ජාතියක් තමයි ගෑණු කියන්නේ සෙනෙහස්..
ඇන්ටිඔය ඇව්ල් ලා ඕපදුප රෝයි ට ර්👍👍👍
සදරු අම්මට ආදරෙයි. සෙනෙහස් ගරහනවා..සදරු හොද කෙනෙක් වෙන්නේ ටික ටික.සදරුගේ අම්මා සදරුව හොද මාර්ගෙට ගන්නවා.. මොකද සදරුගේ අම්මා කියන්නේ ගොඩාක් හොද ගතිගුන තියෙන කෙනෙක්.
මෙවැනි කාන්තාවන් අද කීයෙන් කීදෙනාද තමපවුල රැකගෙන ඉන්නේ.මුලින්ම බැඳුණු ගෞරවනියආදරය තම ජිවිතය මෙන් රකිනවා.පිදිය යුතු කාන්තා චරිතයක්.
දුලීකා ඔයාට බුදු සරණයි
දැන් සඳරු හොඳ වෙලා වගේ ඔය වගේ මුල හිටියා නමි කොච්චර හොඳද
අනේ සිහිනි පව් සදරු තව වද දෙනවා.මාර කපටි හැම එකේම photo ත් ගත්තෙ plan කරලා
Ammo dulikage acting❤️
ඒ කටත් ඵක්ක සදරුගේ අම්මා හරිම නිහතමානි දරැවෙකුට අාදර්ශමත් අම්මා කෙනෙක්
හම්මෝ තලතා අක්කා එලවපු හැටි අර ගෑණිට 😁😁මේ සඳ රුවා කවදාවත් හැදෙන්නෑ සිහින ගේ අම්මා කැමතියි සඳ උන්ට සල්ලි වලට 🤮🤮සිහිනේ ඇඬියාව මට පේන්න බෑ
ලොරිට වගේ ගැනු ඔයාලගේ ගමෙත් ඉන්නවද ...අම්මෝ ඉතින්😄😄😅
Ou
අමිමා නමි ලහිරැට කැමතියි වගේ නෙද සල්ලි සල්ලි😜😜😜
Sandaru
@@erashasadamali9403 සොරි මට නම වැරදිලා😂😂
@@chandraalwis3874 😄😄👍
සුරාජ්ගෙ ඇත්ත කොන්ඩෙ නෙවෙයිද එතකොට තිබ්බෙ.ඩ්‍රීම්ස්ටා එකටත් ආවෙ කොන්ඩෙ තියෙද්දිනෙ.කොන්ඩෙනන් ෆට්ට😍
Surajge konde hitawala thiyenne....
අතහරින්න බැරි ලෝබකම ,,ආදරේ කියන්නේ ඒකටයි
තලතාගේ රගපෑම් අති විශිෂ්ටයි
පනිෂ්මන්ට් එක දෙන එකයි පාන්සකූලේ දෙන එකයි දෙකක් බන් 😁😁😁😁😁😁😁
අනේ අමන්දො ඔපිස් එකේ නෙද ඉන්නෙ
ලොරිටා ලව් සිරිනාථට 😄😄
🤣🤣🤣
සදරැ අමිමා ට අදරේයි සෙනෙහස් අමිමා ට අදරේ නැ
ලංකාවේ වර්තමාන තත්වය තවත් පැත්තකින්..ලොකු ලොකු උන්ගෙ පක්කිලි වැඩ කරගන්න පාවිච්චි කරන පොඩි උන් තමයි අන්තිමට වැරදි .. ඌ ලව්වා බලු වැඩ කරවපු මහ එකා හොඳ වෙනවා..😂😂😂සඳරුට දැන් හැමෝම ආදරෙයි .. සෙනෙහස්ට තමයි දුවනකොට වෙඩි තියන්න ඕනා..😂😂 සඳරු හොඳ එකා
Surac adananm oya olu nattiye hitiya wagemai lassana
සිහිනි සෙනෙහස් ගෙ නම්බර් එක බොලොක් කරලා ඉස්සර වෙලා කරදර කරපු සදරු ගෙ නම්බර් එක තමත් පොන් එකෙ තියාගෙන ඉන්නවා
තලතගෙ..ලොරිටගෙ වලියක් ඕනේ 😝🏃🏃😄
මෙන්න කතා 🙏🙏👌👌👌👌👌අලුත් නාට්‍ය බලන්න තලතා සීලෙ ඉන්නව Inter නැසනල්😝😝😝😝😝
ආ නිලු අක්කේ ඔය මෙහෙ 🙃🙃🙃🙃🙃🙃
@@rmr.4296 ඔව් වස්තු .itn drama ඔක්කොම බලනව .gnt Bs Ummmmmma
අම්මො .තලත.අක්කේ .කොල්ල.ගෙට.ගනින් ..🙏🙏🙏🙏
කොටියගෙ කැලෙ මරු වුනා විතරයි ..🤣😅 සදරු එහෙමමයි
අද..කොල්ල ගෙ..ලස්සන..ඵක. වේලාව කටපවු
අම්ම දුව උනාට අමන්දා තලතා එකම වයස වෙන්න ඇති
@@Mihiraavi 👌👌🙏🙏❤❤
ලොරිටා ලා වගෙ එවුන්ට බඩ යන්න බෙහෙත් 💉 දෙන්න ඔනා පුක මහලා 😁🙈
😆😆😆😆😆😆😆👍👍👍👍👍
Airangani serasihinha godak Agata karanawa oyage cariteta niduk nirogi wewa budusaranai
මේකි නම් ලොරිටා නෙමෙයි ලොරිකටා😀😂😂😂😂
අම්මෝහ් ඒකහ්🙂🤣🤣🤣🤣🤣
Senehas..favo 😍❤️
අම්මපා මේ සඳරුමද..?? 🤔🤔මෙහෙම වෙනස් වෙලා, විස්වාස කරන්නත් බෑ.....
Penumen wenas unata. Gathi guna walin wenas wela na. Sarpaya sarpayam thama..
oya keyana kathwa atha
දැන් නම් මාත් කැමතියි සදරුට.😏😏😏
@Nishani Pärtel ☹️☹️☹️☹️.හැදියාව කන්ටය.ඒ වගේද සල්ලි .😂😂😂😂
@@shehanigamage9521 සල්ලි කනටයෑ...😂😂😂
අම්මො මරු අප්පා දුලිකා මරේ මරු
අමන්දා ඉන්න කොටස් වැඩ් කරන්න අපෝ සිහිනි නම්
සදරු හැදෙන එකෙක් නෙවෙයි . ඌට තියෙන්නේ ඉරිසියාව. සිහිනි සෙනෙහස්ට අයිති වෙන බය කුහක කම. ඒඔක උනත් සිහිනි කැමති වෙන්නෙ නැ. සිහිනිගෙ අම්මට සදරුවා හොද සල්ලි නිසා.
තලතා නම් සාමාන්‍ය ජීවිතෙ ත් මේ වගේ තමා. ලොකු වෙනසක් නෑ.
ලස්සනයි අදත් සදරුබොරුව කරන්නේසෙනහස් පවු
සල්ලි වලට මිනිස්සු ගන්න පුලුවන් උනාට හිත් ගන්න බෑ..........
සල්ලියිවටල මිනිස්සු ගන්න පුළුවන් උනාට හිත් ගන්න බෑ පුතේ සල්ලියි වලට ගන්න හිත් වල ආදරෙයි වැඩියි කල් පවතින්නේ නැ පුතේ...
yako tik gahana un na bn maru
සිහිනි කාවවත් බදින එකක් නෑ
ow eka thama wenna ona harima de
ehema wenawa nm hodai.. sadaru ta eya kohomath kamathi na.. senehas upan wanchakarayek.. e nisa ehema wenawa nm thamai hoda
Sihinige 4n ekata ganna beri senehasta withrai sadaruta puluwam
ඇයි සෙනෙහස්ගේ නම්බර් එක බ්ලොක් කරානේ 😁😁😁
sadaru Pau ane
මේ අලුත් කොල්ලා ආවේ නම් හොදකට වෙන්න බැහැ
ලොරිටා වගේ ගැනු හැම ගමකම ඉන්නවා
Sadaruge'amma'gehenu'hemothama'hoda'adarsayak'
ලොරිටා පත්තු කලා නෙද බොම්බේ😂😂😂ලොරිටා කර බොරුව මදිවට හැකර කට අඩු නැ 😂😂
@Nishani Pärtel එක නම් ඇත්ත මල්ලි වගෙමයි අක්කා අර අහිංසක මනුස්සයා අන්දවනවා මල්ලිට අවවාද දිදි..😏😏😏
@Nishani Pärtel හ්ම්ම්
Senehas ❤..patta a..
සදරැගෙ රගපැමක් මෙික නමි සිහිනිව ලබාාගන්න සෙනෙහස්ට රිදවන්නයි
Sadarula thawath innawada kiyhanko 😓😓😓🇦🇪
සදරු සීහිනිට කැමැති උනාට සදරු ගේ තාත්තා කැමැති නැ මොකද සදරු නිසා සිහිනිගේ තාත්තා ට රස්සාව නැති.කරා.....සදරු ට කවදාවත් සිහිනිව.කැමැති වෙන්නේ නැ
Ehema wewa kiyala pathamu
@@anomarankoth2199 😁😁😁
Ehema unoth hodai
Lassani
ටීක් ගහපු පොඩි උන් ටික 😂
කොච්චර පිලිවල වෙන්න හැදුවත් සදරු........ තිරිසන් වැඩක් කලෙ සෙනෙහස්ට
Lassanai godka ❤️❤️❤️❤️
සිහිනි සඳරුව බ්ලොක් කරන්නෙ නෑනෙ ඇයි දන්නෙ නෑ 🤣
Sadaru nam heden ne thirisan kochara hoda eka wen heduwath u hadan be heden ne 😂
යොහන් ගෙන් තමා ඉතිං සෙනෙහසා ගොඩ යන්නේ 😁😁
Matath hituna...
@@menakashamali8279 අනිවාර්යයෙන් එහෙම තමා වෙන්නේ
සිහිනි සෙනෙහස්ට ඇත්තටම ආදරේ කලානම් එයාට එක පාරක් හරි ඇහුන්කන් දෙන්න ඕනේ
සෙනහස් ම ගේ පුතා ව ගේ ...දෙන්නා එක ව ගේ ම ය්...
ඒක ඇත්ත අවංකව ආදරේ කරා නමි එක පාරක් හරි ඇහුන්කමි දෙන්න ඔිනි සිහිනි පවු සෙනෙහස් මෝඩයි සදරුගෙ උගුලට අහු උනා සමාව දෙන්න
@@moviettrailers696 ඇත්තද
@@fffkad7375 ඔව් සෙනෙහස් මොන වරද කලත් සිහිනි කලේ අවංක ආදරයක් නම් සෙනෙහස්ට ගහන්න බනින්න හරි ඇහුන්කන් දෙන්න ඕනේ
අදත් කතාව ගොඩක් ලස්සනයි සෙනෙහස්ට වෙච්චි දෙයක් සදරු ඌරගෙ මාළු ඌරගෙ ඇගේම තියලා කැපුවා නේද
Sihinige amma aye ara sadaruge hoda kiyanna patan aran mema ammala nam salli thiyena peththata wenenawa arenna daruwagena ganakne 😡😡😡
Ow appa 😩😩
@@kristinarosairo4471 salli thiyena manussayek bedan sadaruge amma vidhina duka dannawa nam oya amma oma daruwawa billata denna hithannewath ne.ada samajeth mema aya nethuwa newe neda kristina rosairo 👍😔
@@dilkihallinnage9002 ow aney 😔
සෙනෙහස්ට නම් සිහිනිව ලැබෙන්න එපා. සෙනෙහස් අම්මා තාත්තාට ගරු කරන්න දන්නෙත් නෑ. පොඩි කාලේ ඉදලම එකට හිටිය යාලුවාට කන්න දීපු අත හපා කෑවා වගේ දෙයක් කරේ. සිහිනි අහිංසකයි කියලා දැන දැන සිහිනිට වංචා කලා. වැරදි නිවැරදි කරන්න ඕන තරම් අවස්ථා තිබ්බා. ඒ හැම එකක්ම සෙනෙහස් නැති කර ගත්තා. අනික දුප්පත් කම ලැජ්ජාවට හේතුවක් නෙමෙයි.
කාරි නැහැ දුව පුදේන් ඇග බහින්න නත් ඵක්ක 😆😆😆😆හරී හරි දිනුම් කනුව ලගයි බුදු සරණයි දේව් පිහිටහි හැමොටම
තලතා අක්කා පට්ට
Duli enti oyage ඇට්ටි n maru entti👌👌👌👌
තලතා මරු වැඩ කරන්නේ
අනේ ලොරිටෝ කටේ ගෙඩිම දාපිය
සිහිනිගෙ අම්මා නම් පට්ට බැල්ලියක්...සල්ලි තියෙනව නම් බල්ලෙකුට හරි දුව දෙයි
සුරාජ් wa mhama dakidee olu drama aka matak wanawa
සදරු ගෙ අම්මගෙ චරිතය ගොඩක් වටිනවා අද සමාජයට ❤❤
"අයිරාංගනී සේරසිංහ" ආදරෙයි මෑණියනි අදටත් ඔබ තුමියට ප්‍රතිභාපූර්ණ අසහාය රංගනය " දුලීකා මාරපන" ආදරෙයි ඔබට "සුරාජ් / අංජුලා" එදා ඕලු රංගනයේ දැක්ක ඔබ අදටත් එම රූපය ඒ සිත් ඇදගන්නා රංගනය ආදරෙයි ඔබ දෙපලටත් එදා වගේම
මම මේ ටිකේ ජීවත්වෙන්නෙ මෙයාලත් එක්ක..ඒ තරමට හිතට දැනෙනව ..❤❤
තලතා අමාන්දා ඔනිම චරිතෙකට පන පොවනවා නියමෙටි
ai seelanatha
සිහිනි ඉක්මනට එන්නකෝ.කතාව එනකන් බලන් ඉන්නේ.සෙනෙහස් & සිහිනි
ආදරෙයි තලතා,සීලනාත සමගින් අමන්දාට👍👍👍👍👍😘😘😘😘😘😘😘😍😍😍😍😍😍
Anne ou
සෙනෙහස් කියන්නේ ජරා සතෙක් ඒ වගේ උන්ට උඩගෙඩි දෙන්න එපා මොකද කෙල්ලෝ හැමදාම රැවටෙන්නේ බොරු ආටෝප වලට අන්තිමට ඇනගත්තම තමයි තේරෙන්නේ 😂😂
ලොරීටා කාට නැතත් තලතට නම් බයයි 😂😂.
දැන් කතාව ගෝඩාක් ලස්සනයි ආසයි බලන්න හැමෝටම ආදරේයි කාතවේ ඉන්න අයට
සදරු යනු.. කොටියාගේ කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ, ආදරේ පරාජයට මුහුණ දෙන්න බැරිඋන සල්ලිකාර අවාසනාවන්තයා
ඒක ඇත්ත මෙයා රගපැමක් කරන්නෙ
කොන්ඩෙ රැවුල කපල හැඩරුව වෙනස් කරගත්තට සදරුවගෙ ජරා ගතිනම් කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ ,ඌ හැදෙන එකෙකුත් නෙවෙයි .ඊයේ ඌගෙ තාත්ත කිව්ව එක හරි 😅😅
h 9
❌
අනේ අමිමෝ ලොරිටා බිමා බෝම්බ යාක් ගිනා තිබිබ
නිදුක් නිරෝගී සුවය ලැබේවා.. ආයිරංගනී සේරසිංහ මහත්මිය ❤❤❤❤අපිත් දවසක මේ විදිහට වියපත් වෙනවා නේද ❤
මගෙ අම්මෝ මේ ලොරිට දෙන්න ඇත්නම් දෙකක් ආයේ කේලම් නොකියන්න , සදරුගෙ අම්මා හැමෝටම ලොකු ආදර්ශයක් ,😍
අම්මාගේ බාප්පාගේ පුතා කොහොමද පොඩි එකා 🤣🤣🤣🤣
සදරු ගෙ අම්මා හරි නිහතමානි කෙනෙක් සදරු හදන්න බැහැ එ අම්මා කොච්චර හොදින් කියලා දුන්නත්. සදරු හිතන්නෙ සල්ලිවලින් හැම දෙයක්ම. කරගන්න පුළුවන් කියලා ලස්සනයි කතාව
Lorita වගේ 1 කෙනෙක් හිටියොත් ඇති ගමටම
හැම ගමකම ඉන්නවා ඔය වගේ බොම්බ
ලොරීටා තලතට නම් බයයි
ඒ චරිතය නියමෙට නිරූපණය කරනව .
හම්මෝ ඔයා
Yes.
මේ කතාව බලන් යනකොට මේක කතාවක් කියලා හිතෙන්නෙත් නෑ අනේ.එ තරමට ඇත්ත විදිහටම තියේ
Very nice Lorita's character.Real character of the society.Interesting story.
කොන්ඩේ කැපුවාම සදරුගේ ලස්සන 😘❤️
දැන් සුරාජ් මාපා
නියමයි
කාගේ කාමරේකට කවුරුවත්.ආවත් දොරට තට්ටු කර පැමිණීම තමයි හොඳ.වරදක් වුණත් සමාවෙන්න කියන්න ඕන බොහොම ස්තූතියි කියලා කියන්න ඕනේ මේවා දරුව බල නිසා දරුවන්ට ඉගෙන ගත යුතු ලෙස මෙම වැඩ සටහන් කරන්න .
දැන් ඔය ඉන්දියාවේ ඩ්‍රාමා වලත් ඔයා ඔය කියන එක තියෙනවද?
Kathawakin hama ආදර්ශයක් ma ganna ba..kathawa ahu karanna epa buuruwo..gedara hoda dewal igena ganna one.
Me drama eke...asama චරිත deka...sadaruge ...ammai...thalatha akkagei...චරිත සුපිරි action ...💐💐💐❤❤❤❤❤❤❤
අයියෝ තලතා අක්කේ හිනාවේලා බඩරිදෙනවා නියමයි හොදේ 😀😀😀😀😀😀
සඳරු sihinita ළංවෙන්න හදපු හැටි වැරදි .සඳරු කොහොමත් වෙනස් වෙන්නේ නැහැ .සර්පයා සර්පයාම තමයි .
සිහිනි එනකන් බලන් ඉන්නේ...ඉක්මනට දාන්නකෝ.
සෙනෙහස් & සිහිනි 👍
ආදරෙයි තලතා සීලනාද සමගින් අමන්දා ට👍👍👍👍👍👍👍
එන්ගලන්තෙ ගියත් බලලා චාව් කියනවා වගෙ, අමන්දා කොහෙ ගියත් වත්තෙ ගතිය එලියට එනවා
අම්මෝ ලොරිටෝ 🏃 🏃 දිවිල්ල තලතා අක්කාට අහූඋනෙ පාපිස්ස නෙ ලොරිටාට ගහන්න
සෙනෙහස් සල්ලි නිසා සිහිනිව රවට්ටන්න පටන් ගත්තට පස්සෙ අවන්කවම සිහිනිට ආදරේ කලා... ඒවගේම සඳරුගෙන් කිසිම දෙයක් ගත්තෙ නෑ සිහිනිව රවට්ටනවට දෙනව කියපු.. ඉතින් සිහිනි අයිති වෙන්න ඕන සෙනෙහස්ට ❤
Ai chak. Akak dunna. Nada
@@mnnbbdbb8098 eekenne wahane gtte... wahane aye uutama dunnane... mathaka nadda
කාට අයිති උනත් බලන එක නතර කරන්නේ නෑ.
Correct.
අනිවාර්යයෙන් ඇත්ත
මෙි ලොරිටා නම් ගිනි බෝබිබයක් 😀😀
අදත් ලස්සනයි කතාව Budu sarani ස්තුතියි
😂😂😂😂😂😂😂තලතා අැන්ටි කමෝන්...😂😂😂😂😂👏👏👏👏සඳරැගෙ අම්මා බන බාවනා කර කර හිටියට මේකප් එක නම් අඩුවක් නෑ😂😂😂😂
සුරාජ් මාපා එලට දෙනවා චරිතෙට සාදාරනය උපරිම කරනව
අද කියන එක හෙට වෙනස් කරන ජාතියක් තමයි ගෑණු කියන්නේ සෙනෙහස්..
ඇන්ටිඔය ඇව්ල් ලා ඕපදුප රෝයි ට ර්👍👍👍
සදරු අම්මට ආදරෙයි. සෙනෙහස් ගරහනවා..
සදරු හොද කෙනෙක් වෙන්නේ ටික ටික.
සදරුගේ අම්මා සදරුව හොද මාර්ගෙට ගන්නවා.. මොකද සදරුගේ අම්මා කියන්නේ ගොඩාක් හොද ගතිගුන තියෙන කෙනෙක්.
මෙවැනි කාන්තාවන් අද කීයෙන් කීදෙනාද තම
පවුල රැකගෙන ඉන්නේ.මුලින්ම බැඳුණු ගෞරවනිය
ආදරය තම ජිවිතය මෙන් රකිනවා.පිදිය යුතු කාන්තා චරිතයක්.
දුලීකා ඔයාට බුදු සරණයි
දැන් සඳරු හොඳ වෙලා වගේ ඔය වගේ මුල හිටියා නමි කොච්චර හොඳද
අනේ සිහිනි පව් සදරු තව වද දෙනවා.මාර කපටි හැම එකේම photo ත් ගත්තෙ plan කරලා
Ammo dulikage acting❤️
ඒ කටත් ඵක්ක සදරුගේ අම්මා හරිම නිහතමානි දරැවෙකුට අාදර්ශමත් අම්මා කෙනෙක්
හම්මෝ තලතා අක්කා එලවපු හැටි අර ගෑණිට 😁😁මේ සඳ රුවා කවදාවත් හැදෙන්නෑ සිහින ගේ අම්මා කැමතියි සඳ උන්ට සල්ලි වලට 🤮🤮සිහිනේ ඇඬියාව මට පේන්න බෑ
ලොරිට වගේ ගැනු ඔයාලගේ ගමෙත් ඉන්නවද ...අම්මෝ ඉතින්😄😄😅
Ou
Ou
අමිමා නමි ලහිරැට කැමතියි වගේ නෙද සල්ලි සල්ලි😜😜😜
Sandaru
@@erashasadamali9403 සොරි මට නම වැරදිලා😂😂
@@chandraalwis3874 😄😄👍
සුරාජ්ගෙ ඇත්ත කොන්ඩෙ නෙවෙයිද එතකොට තිබ්බෙ.ඩ්‍රීම්ස්ටා එකටත් ආවෙ කොන්ඩෙ තියෙද්දිනෙ.කොන්ඩෙනන් ෆට්ට😍
Surajge konde hitawala thiyenne....
අතහරින්න බැරි ලෝබකම ,,ආදරේ කියන්නේ ඒකටයි
තලතාගේ රගපෑම් අති විශිෂ්ටයි
පනිෂ්මන්ට් එක දෙන එකයි පාන්සකූලේ දෙන එකයි දෙකක් බන් 😁😁😁😁😁😁😁
අනේ අමන්දො ඔපිස් එකේ නෙද ඉන්නෙ
ලොරිටා ලව් සිරිනාථට 😄😄
🤣🤣🤣
සදරැ අමිමා ට අදරේයි සෙනෙහස් අමිමා ට අදරේ නැ
ලංකාවේ වර්තමාන තත්වය තවත් පැත්තකින්..
ලොකු ලොකු උන්ගෙ පක්කිලි වැඩ කරගන්න පාවිච්චි කරන පොඩි උන් තමයි අන්තිමට වැරදි .. ඌ ලව්වා බලු වැඩ කරවපු මහ එකා හොඳ වෙනවා..😂😂😂
සඳරුට දැන් හැමෝම ආදරෙයි .. සෙනෙහස්ට තමයි දුවනකොට වෙඩි තියන්න ඕනා..😂😂 සඳරු හොඳ එකා
Surac adananm oya olu nattiye hitiya wagemai lassana
සිහිනි සෙනෙහස් ගෙ නම්බර් එක බොලොක් කරලා ඉස්සර වෙලා කරදර කරපු සදරු ගෙ නම්බර් එක තමත් පොන් එකෙ තියාගෙන ඉන්නවා
තලතගෙ..ලොරිටගෙ වලියක් ඕනේ 😝🏃🏃😄
මෙන්න කතා 🙏🙏👌👌👌👌👌
අලුත් නාට්‍ය බලන්න
තලතා සීලෙ ඉන්නව
Inter නැසනල්
😝😝😝😝😝
ආ නිලු අක්කේ ඔය මෙහෙ 🙃🙃🙃🙃🙃🙃
@@rmr.4296 ඔව් වස්තු .itn drama ඔක්කොම බලනව .gnt Bs Ummmmmma
අම්මො .තලත.අක්කේ .කොල්ල.ගෙට.ගනින් ..🙏🙏🙏🙏
කොටියගෙ කැලෙ මරු වුනා විතරයි ..🤣😅 සදරු එහෙමමයි
අද..කොල්ල ගෙ..ලස්සන..ඵක. වේලාව කටපවු
අම්ම දුව උනාට
අමන්දා තලතා එකම වයස වෙන්න ඇති
Ou
@@Mihiraavi 👌👌🙏🙏❤❤
ලොරිටා ලා වගෙ එවුන්ට බඩ යන්න බෙහෙත් 💉 දෙන්න ඔනා පුක මහලා 😁🙈
😆😆😆😆😆😆😆👍👍👍👍👍
Airangani serasihinha godak Agata karanawa oyage cariteta niduk nirogi wewa budusaranai
මේකි නම් ලොරිටා නෙමෙයි ලොරිකටා😀😂😂😂😂
අම්මෝහ් ඒකහ්🙂🤣🤣🤣🤣🤣
Senehas..favo 😍❤️
අම්මපා මේ සඳරුමද..?? 🤔🤔
මෙහෙම වෙනස් වෙලා, විස්වාස කරන්නත් බෑ.....
Penumen wenas unata. Gathi guna walin wenas wela na. Sarpaya sarpayam thama..
oya keyana kathwa atha
දැන් නම් මාත් කැමතියි සදරුට.😏😏😏
@Nishani Pärtel ☹️☹️☹️☹️.හැදියාව කන්ටය.ඒ වගේද සල්ලි .😂😂😂😂
@@shehanigamage9521 සල්ලි කනටයෑ...😂😂😂
අම්මො මරු අප්පා දුලිකා මරේ මරු
අමන්දා ඉන්න කොටස් වැඩ් කරන්න අපෝ සිහිනි නම්
සදරු හැදෙන එකෙක් නෙවෙයි . ඌට තියෙන්නේ ඉරිසියාව. සිහිනි සෙනෙහස්ට අයිති වෙන බය කුහක කම. ඒඔක උනත් සිහිනි කැමති වෙන්නෙ නැ. සිහිනිගෙ අම්මට සදරුවා හොද සල්ලි නිසා.
තලතා නම් සාමාන්‍ය ජීවිතෙ ත් මේ වගේ තමා. ලොකු වෙනසක් නෑ.
ලස්සනයි අදත් සදරු
බොරුව කරන්නේ
සෙනහස් පවු
සල්ලි වලට මිනිස්සු ගන්න පුලුවන් උනාට
හිත් ගන්න බෑ..........
සල්ලියිවටල මිනිස්සු ගන්න පුළුවන් උනාට හිත් ගන්න බෑ පුතේ සල්ලියි වලට ගන්න හිත් වල ආදරෙයි වැඩියි කල් පවතින්නේ නැ පුතේ...
yako tik gahana un na bn maru
සිහිනි කාවවත් බදින එකක් නෑ
ow eka thama wenna ona harima de
ehema wenawa nm hodai.. sadaru ta eya kohomath kamathi na.. senehas upan wanchakarayek.. e nisa ehema wenawa nm thamai hoda
Sihinige 4n ekata ganna beri senehasta withrai sadaruta puluwam
ඇයි සෙනෙහස්ගේ නම්බර් එක බ්ලොක් කරානේ 😁😁😁
sadaru Pau ane
මේ අලුත් කොල්ලා ආවේ නම් හොදකට වෙන්න බැහැ
ලොරිටා වගේ ගැනු හැම ගමකම ඉන්නවා
Sadaruge'amma'gehenu'hemothama'hoda'adarsayak'
ලොරිටා පත්තු කලා නෙද බොම්බේ😂😂😂
ලොරිටා කර බොරුව මදිවට හැකර කට අඩු නැ 😂😂