මහින්ද අමරවීරට දැඩි විරෝධයක් - ''ගෙවිලියන් ලවා ඇමතිට ගස්සවන්න ඕනේ'' - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 11

  • @nadiya4792
    @nadiya4792 2 หลายเดือนก่อน +1

    අමරවීරයා මේ සැරේ ගෙදර....

  • @shanthagamage2915
    @shanthagamage2915 2 หลายเดือนก่อน +1

    ගොවි මහතුන්ට වී වලට මිලක් නියම කරන්න බැරි උනාට වෙළෙන්දට නම් ගානට මිල නියම කරල දෙනවා.

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 2 หลายเดือนก่อน

    දවල්ද හීනෙන් බයවෙලා

  • @chlfilms
    @chlfilms 2 หลายเดือนก่อน

    JVP 3rd class tactics .

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

    අගෝස්තු 15......බුද්ධි අන්ස වාර්තාව ..........සජිත් චන්ද 60%යි .....මාලිමාව 15%යි ඉතිරි චන්ද 25% අනිත් යට බෙදෙනවා

    • @shanthagamage2915
      @shanthagamage2915 2 หลายเดือนก่อน +1

      අංශභාග වා‍ර්තාවක්

    • @h.sdayanandadayananda3930
      @h.sdayanandadayananda3930 2 หลายเดือนก่อน

      දවල්ද හීනෙන් බයවෙලා 🤔

    • @Chandrarathnayaka-fi2zs
      @Chandrarathnayaka-fi2zs 2 หลายเดือนก่อน

      මාලිමාව අනිවාර්යයෙන් දිනනවා.ඉතා ඉක්මනින් ගොවින්ට වගාසහන දෙන ගමන් පුරන් කුඹුරු සියල්ල වගා කරන්න ක්‍රමයක් සලසන්න.ග්‍රාමීය කුඩා වීමෝල් සක්‍රීය කරන්න.ගොවින්ට මෙන්ම පොදු ජනතාවටත් ලොකු අස්වැසිල්ලක්.

    • @Nipul3251
      @Nipul3251 2 หลายเดือนก่อน

      ඒකත් කාලගුණය වගේ තමා😂😂

    • @chlfilms
      @chlfilms 2 หลายเดือนก่อน

      සජිත් වගේ සුපර් බුද්ධියක් තියෙන එකෙක් ද ඔය වාර් තාව දුන්නෙ ?

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

    gowithan paalu kala haraka amaraweera