කොන්ඩම් දැම්ම පලියට ළමයි හැදෙන්නැති වෙන්නේ නෑ මගේ බබා අපි ගාවට එන්න තිබුන නිසා අපි ගාවට ආවා Rahal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ‪@RahalAlwisOfficial‬ #rahalalwis #ryleealwis
    තාත්තා කියන වචනය ඇහෙද්දි ආදරෙයි කියන වචනය පෙන්නුවේ නැති උනත් හද පතුලෙන්ම දැනෙන්න දීපු කෙනෙක්.. ඒ ආදරේ කවදාවත් පෙන්නුවේ නෑ හැබැයි හැමදාමත් පිටිපස්සෙන් හිටියා...
    දවසක තාත්තා ඒ දේවල් කොහොමද කරේ කියන එක හිතාගන්නවත් බැරිවෙයි.. ඒ කිසි දෙයක් වචන වලට පෙරළුවේ නැති හින්දා හැබැයි විය යුතු සෑම දේම උපරිමයටත් වඩා හොඳින් සිදුවුන නිසා.
    ඔහු තාත්තා කෙනෙක් පුංචි දුවෙකුගේ .. තාත්තයි දුවයි අතර තියෙන බැඳීම හරි අපූරුවට මේ කතාවෙන් අහන්න පුළුවන් වෙයි...
    කෙලින් කතා කරන වචන රචන කරන්නැති ඔහු .. කසාදය ගැන හිතන විදිහ...
    බැඳීම් ගැන හිතන විදිහ
    බැන්ද දවස මතක නැති උනත් . මුළු ජීවිත කාලෙම ආදරය මතක තියෙන කෙනෙක්. මේ කතාව ඔක්කොම අපි කතා කරා..
    අහල බලන්න බලන ගමන් තවත් කෙනෙකුට බලන්න share කරන්න..
    Connect with me on my instagram :
    / geethgmm
    Facebook Page :
    www.facebook.c....
    tiktok Page :
    / geethgmm
    Write to us :
    geethgmm@gmail.com

ความคิดเห็น • 233

  • @chathurikashamali7378
    @chathurikashamali7378 8 หลายเดือนก่อน +28

    කවුරු කොහොම කිවුවත් රහල් කියන්නෙ කෙලින් කතා කරන පට්ටම ආසම චරිතයක් .. සමාජෙට බම්බු ගහන්න කියලා. සතුටින් ඉන්න.

  • @iranga_s2587
    @iranga_s2587 8 หลายเดือนก่อน +57

    මුලින්ම ගීත්ට ස්තුතිය ...රහල් වගේ කෙලින් කතා කරන කොන්ද කෙලින් තියන් කතාකරන පිරිමියෙක් ට අවස්තාවක් දුන්නට ගැහැනු ගැන කතා කරන්න..රහල් කියපු හැම වචනයකින්ම මට තේරුනේ රහල්ගේ අම්මා රහල්ව කොච්චර හොදට හදලා තියෙනවද කියලා...මම ලංකාවේ දැකපු රියල්ම පිරිමියා රහල්....මල්ලී ඔයාගේ පව්ලට ඇස්වහක් නම් වදින්න එපා...රයිලි මැනිකට බුදු සරනයි ...

  • @dulanjamihirani
    @dulanjamihirani 8 หลายเดือนก่อน +57

    " රහල් අල්විස් "
    මම ආසම ගායකයෙක් ......❤
    🌻 එයාගේ , ඒ නිර්ව්‍යාජ , අවංක , පරමාදර්ශී , ආදරණීය , චරිතයට තමා මම ආසම ............😍
    🌼එයා වගේම සෙව්වන්දී අක්කිත් හරිම ආදරණීය , චාම් අක්කියෙක් .......❤
    L❤ve You ........ All 😍

  • @Bhashi159
    @Bhashi159 8 หลายเดือนก่อน +63

    මගෙ මස්සිනා ගෙන් පස්සෙ මම දැකපු උතුම්ම පිරිමියෙක් රහල් කියන්නෙ 😍❤️❤️❤️❤️ ආද​රෙයි අයියේ ❤️❤️🌹

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 8 หลายเดือนก่อน +28

    හරිම බුද්දිමත්ව කෙලින් කතා කරන කෙනෙක්.
    ඒ කතාව අහගෙන ඉන්නත් ආසයි.නියම පිරිමියෙක්.

  • @user-di3bu6gz8n
    @user-di3bu6gz8n 8 หลายเดือนก่อน +41

    කියන්ට තියෙන දේ කෙලින්ම කියන හොඳ මනුස්සයෙක්. මේ වගේ අය ගොඩක් අඩුයි. හිතේ එකක් තියාගෙන තව දෙයක් කියන අයට වඩා උදාර කෙනෙක්. අම්මට ආදරේ කරන උතුම් පුතෙක්.බිරිඳටත් ගරු කරන වටිනා මනුස්සයෙක්. දරුවට ආදරේ ලස්සන මනුස්සයෙක්. ආදරෙයි..... ආදරෙයි...... ඔයාට ගොඩක්

  • @niroshanichandrika4610
    @niroshanichandrika4610 8 หลายเดือนก่อน +19

    මේක දරුවෝ බලන්න ඕනෙම අම්මා ගැන සමහර දරුවෝ හරි kata විදිහට hitanna ළමයි වෙනුවෙන් අම්මා ගොඩක් කැපවීම් කරනවා. 🙏🏻🙏🏻🙏🏻💐

  • @maduvanthichampika3075
    @maduvanthichampika3075 8 หลายเดือนก่อน +32

    මම ආසම කෙනෙක් .අම්මට ,බිරිදට ආදරේ ,ගරු කරන කෙනෙක් .හොද පියෙක්.ඇත්ත කතා කරන ආසම කලාකරුවෙක්.හැමදාම සතුටින් ඉන්න.

  • @user-wi9gg5vt5h
    @user-wi9gg5vt5h 8 หลายเดือนก่อน +37

    ඇත්තටම කොන්ද පන තියෙන ජිවිතෙ ඇත්ත කතා කරන පිරිමියෙක් හරිම ලස්සන ආදරණීය විදිහට කතා කරනවා රහල් ඔයාගෙ දු මැණිකට පත්තිනි මැණියන්ගෙ පිහිටයි තුන්දෙනාටම තෙරුවන් ❤💚❤💚❤💚 ❤❤සරණායි ආදරෙයි හදවතින්ම ❤👈

  • @aboodkdawin5212
    @aboodkdawin5212 8 หลายเดือนก่อน +26

    නියමයි රහල් ❤❤❤ඔය හොඳ තාත්තා කෙනෙක් හොද ස්වාමිපුරුෂයෙක් ආදරෙන් සතුටින් ඉන්න කෙලින් කතා කරන ඔයා ...ඇත්තටම නියම පිරිමියෙක් ❤ ජයවේවා rahal සතුටින් ඉන්න බුදු සරණයි

  • @user-cn1oo6sc6y
    @user-cn1oo6sc6y 8 หลายเดือนก่อน +8

    බින්දුවේ ඉදල මහන්සියෙන් ඉදිරියට අපුකෙනෙක් අම්මට අක්කාට බිරිදට ගරු කරන ආදරේ කරන ඇත්ත කථා කරන සමාජසේවය කරන අවංක හොද පුතේක්‌ සහෝදරයෙක් පියෙක් රහුල් අල්විස් කියන්නේ මං ගොඩක් ආදරේ කරන චරිතයක් හැමදාම ඒ පවුලේ සතුට රැදෙවා තෙරුවන් සරණයි ❤️❤️

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 8 หลายเดือนก่อน +33

    බිංඳුවක්වත් කම්මැලි නැතුව බලපු ලස්සනම වැඩ සටහනක්.

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 8 หลายเดือนก่อน +25

    මොනව උනත් කොන්ද පන තියෙන කෙලින් කතා කරන කෙනෙක්. රෙස්පෙක්ට් ❤

  • @indikasampath2643
    @indikasampath2643 8 หลายเดือนก่อน +17

    ඔයා නම් නියමයි රහල් අයියේ අද සමාජෙට හොඳ පණිවිඩයක් දෙන්නේ

  • @user-ow5yk8si3w
    @user-ow5yk8si3w 8 หลายเดือนก่อน +20

    ඇත්තටම ගොඩක් හොදයි කාටවත් අපහාස නැ විවෘතව කතා කරනවා

  • @shanikadilhani7794
    @shanikadilhani7794 8 หลายเดือนก่อน +9

    Divorce එක ගැන මෙයා පැහැදිලි කාන විදිය හරියටම හරි.ජීවිතේ අද්දැකීම් තියෙන කෙනෙක් සහා පොලවෙ පය ගහලා ඉන්න ඇත්ත සමාජෙ ජීවත් වෙන මිනිස්සු ගැන දන්න කෙනෙක්

  • @hasalilohara4654
    @hasalilohara4654 8 หลายเดือนก่อน +28

    ආදරණීය සැමියෙක් ආදරණීය පියෙක් එල කොල්ලෙක් ❤️❤️

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 8 หลายเดือนก่อน +17

    රහල් අයියා එන ඕනම එකක් මන් බලනවා.මොකද මන් දැකපු කෙලින් කතාකරන කෙනෙක්...❤

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 8 หลายเดือนก่อน +7

    ඔයා ඇත්ත ම කතාකරනවා අයියේ...ඒක හැම දේකටම වඩා වටින දෙයක්...සමහරු බොරු කියනවා ලස්සන වචන දාල...ඒත් ඔයා 👍කොල්ලෙක්

  • @jeewanihettiarachchi9890
    @jeewanihettiarachchi9890 8 หลายเดือนก่อน +30

    ඒ රහල්ගෙ වචන මරු ආ ❤🙂

  • @chamikadushan3428
    @chamikadushan3428 8 หลายเดือนก่อน +22

    අම්මා කියන්නේ දරුවො ලැබෙන විදිහට නෙවෙයි..මාත් දරුවො 3 දෙනාම සිසර් කරලා බිහි කරෙ . මගෙ පන එ තුන් දෙනා..

    • @malindakumara4630
      @malindakumara4630 8 หลายเดือนก่อน

      මගේ දරුවෝ 3ත් සීසර්. හැබැයි එයාලා මගේ ලොකේ. මම හැම මොහොතෙම ජීවත් වෙන්නේ එයාලා,ඒ තුන් දෙනාගේ තාත්තා වෙනුවෙන්.

  • @pushpafonsekafonseka5925
    @pushpafonsekafonseka5925 8 หลายเดือนก่อน +7

    කියන්න දෙයක් නැහැ ඇත්තටම හොද පියෙක් ස්වාමියෙක්

  • @tanishaisuri8639
    @tanishaisuri8639 8 หลายเดือนก่อน +16

    කෙලින් කතා කරන නියම පිරිමියෙක්.

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 8 หลายเดือนก่อน +54

    අහපු ප්‍රශ්න වලට හොදටම කිව්වා රහල් ❤️

  • @rupideepani6301
    @rupideepani6301 8 หลายเดือนก่อน +10

    ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනව මෙයාගෙ කතාවල.❤

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 8 หลายเดือนก่อน +5

    ඇත්තමයි වටිනාම වචනය ටිකක් .මේ හදවතේ සැබෑම අදහසක් .

  • @tharindu.wanniarachchi
    @tharindu.wanniarachchi 8 หลายเดือนก่อน +8

    රහලට බනින උන් ඉන්නව නේද .උන් ඇයි බනින්නෙ කියල උන්වත් දන් නෑ ..කියපු ලොකු කතාවක පොඩි කෑල්ලක් අල්ලන් සමහරු බනිනව..සමහරු එහෙමවත් දන් නෑ ඔහෙ බනිනව.ලංකාවේ ආවේනික පුරුද්ද

  • @user-wr9wq6tl1o
    @user-wr9wq6tl1o 8 หลายเดือนก่อน +26

    රහල් කතා කරන්නෙ අපි හැමගේම ජීවිතේ ඇත්ත පැත්ත❤

  • @user-bu3es6nj4s
    @user-bu3es6nj4s 8 หลายเดือนก่อน +11

    අද සාමාජෙට වටිනා අදහස් තියෙන කතා බහක්.

  • @nethu225
    @nethu225 8 หลายเดือนก่อน +1

    රහල් අයියට ගොඩක් ආදරෙයි ඔයා හැමදාම කථා කරන්නේ ඇත්ත කියන්නේ ඇත්ත මේ මීඩියා වලට දාන video වලට බැන බැන කමෙන්ට් කරන අයට වෙන වැඩක් නෑ නිකරුනේ ඩේටා කපා ගන්නවා බුදුසරණයි රහල් අයියේ සතුටින් ඉන්න අක්කා චුටි දෝනි තුන් දෙනාම ලස්සනයි

  • @SR22online
    @SR22online 8 หลายเดือนก่อน +14

    ඔයා හොදම පිරිමියෙක්❤️

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 8 หลายเดือนก่อน +11

    Pirimi lajja wenna ona gahanu lamayek gen dawaddak illanawata
    Mokada, amma thaththa kenek duwek hadanne monatharam Parissam karala da
    E tikama athi Pirimiyekta

  • @athapaththuathapaththu7528
    @athapaththuathapaththu7528 8 หลายเดือนก่อน +7

    හොදම උත්තරය දුන්නේ රහල්.සීස අම්මාද අම්මා නෝමල් අම්මාද ප්‍රශ්නයට.සමාජෙද ඔයාද කියන්නේ අහලා.හොද වැඩේ මේ මනුස්සයට.සමාජෙ නම් ඔය වගේ කතා කියන්න නෑ.මොකද ලමයා කොහොම හම්බවුණත් අම්මා අම්මාමයි.ඒක ගීත් දන්නේ නෑ.ආයෙ ඔය ගොං ප්‍රශ්නය අහන්න එපා.

  • @user-yc5dj3jw3q
    @user-yc5dj3jw3q 8 หลายเดือนก่อน +4

    Niyamai.hoda samiyek.birida wasanawanthai.chutikkiya oyawa hoyagenama awilla.oyawa pathagena mulma dawasema enna thatharm oyai chutikkiyai pathagena aapu aya.aadarei.thun denatama.💜💜💜

  • @eshanitharangika1469
    @eshanitharangika1469 8 หลายเดือนก่อน +135

    මගෙ ජීවිතේට දැක්ක ආස නැතිම පිරිමියෙක් 😣

    • @sltanzania-bj5zs
      @sltanzania-bj5zs 8 หลายเดือนก่อน

      Me too

    • @user-no3ct3jt3r
      @user-no3ct3jt3r 8 หลายเดือนก่อน

      😂😂

    • @user-no3ct3jt3r
      @user-no3ct3jt3r 8 หลายเดือนก่อน

      එ මොක්ක්😂

    • @gayanisandamali8866
      @gayanisandamali8866 8 หลายเดือนก่อน

      😂😂

    • @sanju4866
      @sanju4866 8 หลายเดือนก่อน +8

      මේ කමෙන්ට් එකට බනින්න එපා මොකද එ් එයාගේ කැමැත්ත එයාගෙ අයිතිය ඔයාලා කැමති හැමදා්ටම අනිත් අය කැමති වෙන්න ඔනේ නැ නෙ

  • @user-by3eu1ws5z
    @user-by3eu1ws5z 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද ස්‌වාම්යේක්‌ හොද පියෙක් සතුටින් ඉන්න හැම දාම ජේසු පිහිටයි💕 💞😘😍

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 8 หลายเดือนก่อน +4

    නියම පිරිමියෙක්.බුදුසරණයි

  • @shanimadushani7882
    @shanimadushani7882 8 หลายเดือนก่อน +1

    කෙලින් කතා කරලා ජිවත් වෙන එකට ඔයාට මන් ගොඩාක් කැමති කෙනෙක් රහල්.මොකද එහෙම ජිවත් වෙන මිනිස්සුන්ට අද තැනක් නැනේ.ආදරෙයි.

  • @dilansanjiwa4799
    @dilansanjiwa4799 8 หลายเดือนก่อน +12

    සැබැවින්ම සැබෑම පිරිමියෙක් .....

  • @AhmdAhmd-qh9ey
    @AhmdAhmd-qh9ey 8 หลายเดือนก่อน +2

    ළමයා හම්බ උන විදහ. හදපු විදිහ. අනේ මන්ද. මේ නිවේදනකයෝ වැදගත් දෙයක් කතා කරන්න කෝ. රහල්ගේ wiff ට බබෙක් හම්බ උනා. ඉතින් මොකක්ද පස්නේ. එ දෙන්න ට නැති පස්න මේ නිවේදනකයෝ ට තියෙන්නේ.

  • @ereshaalochani
    @ereshaalochani 8 หลายเดือนก่อน +11

    Respet rahal ❤

  • @ImalkaPriyadarshani-wu5yq
    @ImalkaPriyadarshani-wu5yq 8 หลายเดือนก่อน +8

    ආසම කෙනෙක් රහල් අයියා♥❤

  • @priyantakumara1652
    @priyantakumara1652 8 หลายเดือนก่อน +8

    කෙලින් කතාකරන නියම කොල්ලෙක් රහල් කියන්නේ

  • @oshadapurna5093
    @oshadapurna5093 8 หลายเดือนก่อน +10

    ගොඩක්ම වටින කතාවක් ❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 8 หลายเดือนก่อน +11

    Rahalge birida harima cham sundara kanthawak meloke enna ayath akka niyama biridak jp ❤❤❤

  • @imandisheheraimandi274
    @imandisheheraimandi274 8 หลายเดือนก่อน +1

    පවුල ගැන හොඳින් තේරුම් ගත්ත හොඳ මනුස්සයෙක්

  • @Doni-l4y
    @Doni-l4y 7 หลายเดือนก่อน

    අයියෙ ඔයා කොච්චර හොද තාත්තාකෙනෙක් මටත් බබෙක් හම්බෙන්න හිටියා වැරදිමකින් එත් එ බබා නැතිකරා මගෙ හස්බන් එකට අපි තවමත් විදවනවා

  • @pasinduhansaka211
    @pasinduhansaka211 8 หลายเดือนก่อน +2

    අර්ථවත් වැඩසටහනක් මෙවැනිම වැඩසටහන් ගෙන එන්න ස්තුති

  • @cs6536
    @cs6536 8 หลายเดือนก่อน +5

    හරි ලස්සනට කතා කරනවා ඇ

  • @user-br6sw5rs3m
    @user-br6sw5rs3m 8 หลายเดือนก่อน +12

    Man balapu hodama wadasatahana

  • @ThommayaThilakawansha-eq2rd
    @ThommayaThilakawansha-eq2rd 8 หลายเดือนก่อน +2

    Rahala aiya kohoma wethath akki harima lassana ahinsaka gahanu knk ewagemq chooti duu patiya harima lassanai....❤❤

  • @DayaniHemalatha-pt2wt
    @DayaniHemalatha-pt2wt 8 หลายเดือนก่อน +3

    Rahal Malli Oya Patta Oyath Man Wagemaye Kelen Kathawa.Patta Adareye Oyataye Nangitaye Babataye

  • @ChaminiWadanambi
    @ChaminiWadanambi 8 หลายเดือนก่อน +2

    Aiye oya katha karana vidiyenma mata therenawa.oya hoda husband kenek.hoda thaththa kenek kiyala ❤❤❤❤❤

  • @sapnasassarani1916
    @sapnasassarani1916 8 หลายเดือนก่อน +4

    කෙලින් කතා කරන පිරිමියෙක් 💞💞💞

  • @GGSNIRMALI
    @GGSNIRMALI 8 หลายเดือนก่อน +8

    thanks rahal you are great thathi❤

  • @dinushagayani9665
    @dinushagayani9665 8 หลายเดือนก่อน +1

    මම ආසම චරිතයක් කෙලින් කතා කරන ඇත්ත කියන කෙනෙක්

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 หลายเดือนก่อน +7

    මාර ලස්සනට කතා කරනව ❤

  • @user-kk2qq4kh1o
    @user-kk2qq4kh1o 8 หลายเดือนก่อน +2

    කොන්ද පණ තියෙන පිරිමියෙක් . එච්චරයි මට කියන්න තියෙන්නේ.❤❤

  • @inokaharshani4946
    @inokaharshani4946 8 หลายเดือนก่อน +7

    Hithata wadunu hodama wachanaa tika❤❤❤❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 8 หลายเดือนก่อน +3

    Favourites ... artists ..superb father ....lots gods blessings always

  • @rksudara
    @rksudara 8 หลายเดือนก่อน +2

    Rahal aiye oya Nam kiyana de kelin kiyana kenek Kiyala Ada danagaththa. Asama gayakayek oya. Gd luck.

  • @rupikapushpakumari
    @rupikapushpakumari 8 หลายเดือนก่อน +2

    Eyage wife godak sarala kenek.....man dakka eyaawa dawsak bus ekedi.....phone eke wallpaper eke thibbe medennage wedding photo ekak....eyaa harima sarala kenek....adareyiiii

  • @chathurikashamali7378
    @chathurikashamali7378 8 หลายเดือนก่อน +1

    කිසිම කම්මැලි කමක් නැතිව අහගන ඉන්න පුලුවන් සුපිරි පට්ට කතාවක්.

  • @user-mv6jv6hy5k
    @user-mv6jv6hy5k 8 หลายเดือนก่อน +1

    Mona de unath seasor ho normal amma ammama thamayi.namuth gahaniyak normal vidina vedanawa godak daraganna baha.namuth ea tharam vedanawak vidala ena daruva dakala vedanawa boho durata amathaka venawa.daruva dakkama lokayak labuna vage.ea adaraniiya hageema man vinda.eaka ammek labana maarama hageemak❤

  • @chamikadushan3428
    @chamikadushan3428 8 หลายเดือนก่อน +12

    මට ඉන්නේ කොල්ලො 3 දෙනෙක්..මගෙ ලොකෙ එ තුන්දෙනා..මගෙ පන

  • @madusadarshani2773
    @madusadarshani2773 8 หลายเดือนก่อน

    මම බැලුවෙ කෙමෙට් සමහඅය මෙයාට බනිනවා ඒත් මෙයා කෙලින් කතාකරන කෙනෙක් මම වැරද්දක් නැ හරි කතාව මිනිස්සු තේ්රැම් ගන්න විඳිය වැරදියි

  • @gmagedondeepika1219
    @gmagedondeepika1219 8 หลายเดือนก่อน

    මෙය රගපෑමක් නොවේනම් ඔබ නියම පිරිමියෙක් .👍

  • @sandikaganesh3688
    @sandikaganesh3688 8 หลายเดือนก่อน +2

    කොන්ද පණ තියෙන ඇත්ත කතා කරන බොරු සෝබන නැති අවන්ක කොල්ලෙක් කියල මට හිතෙනව

  • @s.pdewmini8275
    @s.pdewmini8275 8 หลายเดือนก่อน +1

    Mata aththatama sathutuy ,,,, lankawe ada weddi geheniyakage osap vima vihiluwak wela thiyena kaleka,,,, , prasidda madyaka mehema e gena katha karana ekath e biridata loku gemmak,,,,,,,,, niyamay aiye,,,,,, mage petiyatath iyeta masayak wenawa,,,,,, hebey man normal,,,,,, aththatama geheniyakata dara ganna amaruma wedanawak,,,,,, api normal karath dorawal 7k arila baba eliyata enne ,,,,,, ewagema සිසේරියන් karaddi thattu 7k e ammage bada kapanawa,,,,,, amma kenek wen karanna siser,,,normal kiyanna be,,,,,, e duk dekama eka samanay,,,,,,

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 8 หลายเดือนก่อน +6

    Niyamai rahall 💯💯👌👍

  • @LeenaFernando-vz6yq
    @LeenaFernando-vz6yq 8 หลายเดือนก่อน

    අමිමට තාත්තට පණ වගේ ආදරය කරන දරුවෙක් රහල් පුතා එ අදරනියම තම බිරිදටත් දුවටත් සදා පණ සේ ආදරෙන් රැකබලා ග

  • @chathurikashamali7378
    @chathurikashamali7378 8 หลายเดือนก่อน

    තමන්ගේ අම්මා ගැන කතා කරන ආදරෙ කරන පුතා ගැන කතා කරන්න දෙයක් නැ... හැදිච්ච දෙමවුපියෝ හදපු හොද හැදිච්ච දරුවෙක් රහල් අල්විස් .

  • @NilukaPriyadarshani-sp1yl
    @NilukaPriyadarshani-sp1yl 8 หลายเดือนก่อน +1

    Mama ahala thiyenawa ammata awankawa adaraya karana pirimiya kawadakawath gahaniyakata awaman karan naha kiyala wife hambenna kalin ammata adare kala rahal malli dan e adare thawa dennekuta eka ha samanawa bedanawa eyai sidda wiya yuththe me widiyata hama pirimiyama hithuwoth me loke meta wada lassana wei.suba pathanawa mallige life ekata

  • @ShanikaWijesekara-dy3qk
    @ShanikaWijesekara-dy3qk 8 หลายเดือนก่อน +4

    Kiyana hamadeema aththa❤

  • @user-kx9xi3pq1c
    @user-kx9xi3pq1c 8 หลายเดือนก่อน

    ඇත්ත kiyanakota ගොඩක් un baninawa mama nam ගොඩක් කැමති kein katha කරනවා

  • @OsheeAshiliya-uk2wr
    @OsheeAshiliya-uk2wr 8 หลายเดือนก่อน +2

    Shoiii rahal kelin katha karanawa❤❤❤

  • @ThanujaDilrukshi-rm9cp
    @ThanujaDilrukshi-rm9cp 8 วันที่ผ่านมา

    අයියෙ මම ඔයගෙ මෙි වැැඩ සටහන මමඅාසාවෙන් බැලුවෙ ලබන අාත්මෙ මගේම අයිය වෙලා උපදින්න ඔිනෙ අයියෙ

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 หลายเดือนก่อน +4

    Great... Rahal❤️👍💐

  • @user-zj4sj8tx8n
    @user-zj4sj8tx8n 8 หลายเดือนก่อน

    Man aresasama patta charithayak kauru madagehuwath awa ganan nogena oyage gamana edhiriyatama yanna subagaman aredarei rahul malli god bless your loving family u.a.e sita denuwan

  • @skumrilen4315
    @skumrilen4315 8 หลายเดือนก่อน

    Athtatama godak agaya karanna puluwan paremeyak rahal godak sathutui gahaneyak oya tharam agaya karanawata kawafawath dukak danenna apa oya hethata budu saranai dave pehetai oyalaga puochi paulata

  • @user-yc5dj3jw3q
    @user-yc5dj3jw3q 8 หลายเดือนก่อน +1

    Wishishtai rahal aiye.aththatama aduna anthima tikata.b.s

  • @kumuduniwijekoon5665
    @kumuduniwijekoon5665 8 หลายเดือนก่อน

    Rahala malli oya oda tatta kanaka maka balana hama kanakutama ganna oda wadahata dawala oya ada giwatwana samagata kiyala dunna budu sarani malli

  • @tharushipabasara96
    @tharushipabasara96 8 หลายเดือนก่อน +10

    Mge fav Rahal ayya ❤😊 respect

  • @HirujaJayaweera
    @HirujaJayaweera 8 หลายเดือนก่อน

    Niyamai aiye api godak kamathi sathutin Inna budu saranai ❤️❤️❤️

  • @janajana7879
    @janajana7879 8 หลายเดือนก่อน

    කෙලින් කතා කරන කෙනෙක් මන් නම් කැමති කෙනෙක් 👍👍බිරිදට ආදරය කරන චරිතයක් දැනට නම් පස්සේ මොනවා වේද දන්නේ නෑ 😲😲😆😆

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 8 หลายเดือนก่อน +2

    නියම පිරිමියෙක්...❤❤❤❤

  • @user-fn1gj4eu6i
    @user-fn1gj4eu6i 8 หลายเดือนก่อน +3

    Anee aiya hari adara charithayak oya a akka harima wasanawanthai oya wage kenak labenna❤

  • @NadeekaKumari-mi4ij
    @NadeekaKumari-mi4ij 8 หลายเดือนก่อน

    Oyanam marai aiye.man harima adarei.man pathanne hama ganitekutama oya wage pirimiyek.wachana na mata bs

  • @anushilanka2925
    @anushilanka2925 8 หลายเดือนก่อน +3

    නියමයි

  • @deepadammika9446
    @deepadammika9446 8 หลายเดือนก่อน +1

    සැබෑම පිරිමියෙක් රෙක්ශ්පටි👍

  • @uhgthjbhhn
    @uhgthjbhhn 7 หลายเดือนก่อน

    අවන්කව කතා කරන නිහතමානී චරිතයක් ,,,,👍

  • @ChithraDewage
    @ChithraDewage 8 หลายเดือนก่อน +1

    වටිනම කතාවක්❤❤❤❤❤

  • @dardhnibandara4789
    @dardhnibandara4789 8 หลายเดือนก่อน

    Rhal kiyanne niyam kollek lassn kathawak ahann asai ohma hitan pirimi hitiyanm tawath ammla mahalu madmewath ahiska kello anath wenne na kiyla mata hituna

  • @user-zy4wp4ev8g
    @user-zy4wp4ev8g 8 หลายเดือนก่อน +1

    Great 👍

  • @iranganilakmali5718
    @iranganilakmali5718 8 หลายเดือนก่อน +1

    අනේ ❤❤ බුදු සරණයි..

  • @user-tl8cr4lv9d
    @user-tl8cr4lv9d 8 หลายเดือนก่อน

    මන් දැක්ක ලස්සනම ආදරනීය මනුස්සයෙක් .... ❤❤❤😘😘

  • @MinoliVidushika-hg9zb
    @MinoliVidushika-hg9zb 8 หลายเดือนก่อน +1

    ආසම මනුස්සයෙක් 👍

  • @yousefalshatti5745
    @yousefalshatti5745 8 หลายเดือนก่อน +1

    කවුරැමොනවාකීවුවත්.හොදහදවතක්තීයන.කෙනෙක්

  • @user-ty9fp8bw2g
    @user-ty9fp8bw2g 8 หลายเดือนก่อน +3

    Niyami.aiya❤❤

  • @OurNest.
    @OurNest. 8 หลายเดือนก่อน

    Excellent Mr.rahal alwis