🔴මාලිමාව රන්ජන්ට දුන්න සහතිකය ගැන රන්ජන් කියයි.-තීරණය ගන්න බලපෑව හේතුව රන්ජන් හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • මාලිමාව රන්ජන්ට දුන්න සහතිකය ගැනත් රන්ජන් කියයි.-තීරණය ගන්න බලපෑව හේතුව රන්ජන් හෙළිකරයි
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 47

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 3 ชั่วโมงที่ผ่านมา +23

    රන්ජන් අපි ඔයා ට කැමති යි නමුත් ඔයා ට චන්දෙ දෙන්ඩ විදිහ ක් නෑ මොකද මාලිමාවට කතිර ගැසිය යුතු යි මොකද හොඳ ශක්තිමත් ආන්ඩුව ක් හදා දිය යුතුය sorry

  • @koekloeren3797
    @koekloeren3797 4 ชั่วโมงที่ผ่านมา +36

    රන්ජන්ට වෙන්නේත් සරත් පොන්සේකට උණු දේම තමයි ,පච වෙලා කිච යනවා ෂුවර් 😂😂😂

    • @shanthagamage128
      @shanthagamage128 3 ชั่วโมงที่ผ่านมา +1

      මූට ඡන්ද දෙන්නේ ජාවාරමේ සිටින නිලියන් ටික පමනයි.

    • @editjoke
      @editjoke 3 ชั่วโมงที่ผ่านมา

      හැබැයි මුට පුලුවන් උනොත් මෝඩ පුතානොගෙ චන්ද ටික කඩන්න ලොකු දෙයක් නැත්තම් සක්කිලි වහල්ලු අායෙ රට අරාජික කරනව

  • @disnaw992
    @disnaw992 3 ชั่วโมงที่ผ่านมา +12

    ඉබින්න දුන්නු අත හපා කන මීරකා. කලාවේ නමිබුව තියා ගෙන ගෙදර නැවතියන්.
    මාලිමාවට ජය වේවා!!!

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 3 ชั่วโมงที่ผ่านมา +6

    නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

  • @randana1060
    @randana1060 3 ชั่วโมงที่ผ่านมา +11

    මාලිමාවට සුදුසු කෙනෙක් නෙමේ මෙයා.

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 2 ชั่วโมงที่ผ่านมา +1

      Yes Mamath Kalin oy dema thamay kiwwe

  • @AjithKumara-kc3ye
    @AjithKumara-kc3ye 3 ชั่วโมงที่ผ่านมา +8

    අයියෝ ....පටන් ගන්නේම වැරදි විදිහට ...වඩිවෙල් සුරේශ් ,ඩිල්ශාන් ගැන පැහැදීමක් නැහැ .කනගාටුදායකයි. කෙනෙක් නැත්නම් තනියම ආවනම් වටිනවා .

  • @roshanchaminda9102
    @roshanchaminda9102 2 ชั่วโมงที่ผ่านมา +3

    හොරු එක්ක එන රන්ජන් රාමනායක ඩිල්ශාන් හොරු අල්ලන්න😅😅😅

  • @prasadsilva3699
    @prasadsilva3699 4 ชั่วโมงที่ผ่านมา +26

    දිල්ෂාන් එක්කද හොරු අල්ලන්න යන්නේ? 😂😂

    • @ThilinaPathirage
      @ThilinaPathirage 4 ชั่วโมงที่ผ่านมา +3

      😂😂

    • @rishroy100
      @rishroy100 4 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😂💩💩💩💩🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️

    • @kanthiadikari1700
      @kanthiadikari1700 3 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂

  • @channasuresh7076
    @channasuresh7076 3 ชั่วโมงที่ผ่านมา +3

    තිත්ත ඇත්ත කතා කරන්න මරු තැන තෝරගත්තේ 😂😂

  • @marianjayasinghe7181
    @marianjayasinghe7181 3 ชั่วโมงที่ผ่านมา +3

    Iyyo Ranjo Ube Nameth Guooo Gawena Wadak Dhilshan Ekka Yamma !! දිල්ෂාන් එක්කද හොරු අල්ලන්න යන්නේ? 😂

  • @Nancy_blonde
    @Nancy_blonde 3 ชั่วโมงที่ผ่านมา +5

    අඩෝ පොරට පූර්ණ නිදහස හම්බුනාද?

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 ชั่วโมงที่ผ่านมา +8

    Dilsan එක්ක අල්ලන්න පුළුවන් .sajiyage Ganige යට එක
    Horunam අල්ලන්න ba

  • @IndikaKumara-cg4sy
    @IndikaKumara-cg4sy 3 ชั่วโมงที่ผ่านมา +5

    වඩ්වෙල් එහෙට පනිනවා

  • @NimalJayathunga-w9u
    @NimalJayathunga-w9u 2 ชั่วโมงที่ผ่านมา

    රන්ජන් රාමනායක නියත වශයෙන්ම ඉල්ලන පලාතෙන් පළවෙනියා වෙනව. ඔහු ඇත්ත කතාකරලා හිරේ ගියත් ඔහුගේ පුද්ගලිකත්වය කෙසේ වෙතත් මේ වෙලාවෙ අනුරට ශක්තියක්.
    J.g.n.jayathunga

    • @NimalJayathunga-w9u
      @NimalJayathunga-w9u 2 ชั่วโมงที่ผ่านมา

      රන්ජන් රාමනායක මේ වෙලාවෙ අනුර ජනාධිපති තුමාට ශක්තියක් වෙන්නෙ ජා.ජ.බලවේගෙන් ඉල්ලුවොත් විතරයි,

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 2 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති අනුරට පුලුවන්නේ රංජාගේ මේ double game එක පෑන් තුඩෙන් නවත්වන්න

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔන්න දැන් පුලුවන් ශක්තිමත් විපක්ශයක් හදාගන්න.. ආතක් පාතක් නැතිව ඉන්න පාර්ලිමේන්තුවෙ හොද එකුන්ට හොරා කාලා නැති උන්ට නවතින්න පක්ශයක් තියෙනවා

  • @mkmallawa6560
    @mkmallawa6560 3 ชั่วโมงที่ผ่านมา +1

    Satutii..godak. Oba awata.. ❤❤❤

  • @sandunpapiyathilaka6393
    @sandunpapiyathilaka6393 4 ชั่วโมงที่ผ่านมา +4

    Who gave the apologizing to him

  • @indikakumara4873
    @indikakumara4873 3 ชั่วโมงที่ผ่านมา +3

    Gonja umbata Boru poiya thama thiyenne 😂😂😂

  • @PriyaniEdiriweera
    @PriyaniEdiriweera 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤ we like for you🎉🎉🎉🎉🎉

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 2 ชั่วโมงที่ผ่านมา

    මූ මහ ජරාම කතෝලික පොරක්,භංග වේවා තෝ

  • @ChantantaryUltimate
    @ChantantaryUltimate 3 ชั่วโมงที่ผ่านมา +2

    We know people like you, but this is not a popularity contest, bro.

  • @inokawijetunga7870
    @inokawijetunga7870 3 ชั่วโมงที่ผ่านมา +1

    Come with out dilshan

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 4 ชั่วโมงที่ผ่านมา +4

    Dilshan ekka epa

  • @nishanthimadduma7132
    @nishanthimadduma7132 59 นาทีที่ผ่านมา

    Ane ranjan nalukama thiyan inda malimava vitharay ekama vishvasaya patu vasi nethivminisunge mallimava jayaveva

  • @ShantiRathugamage
    @ShantiRathugamage 3 ชั่วโมงที่ผ่านมา

    😮😢

  • @MahendraRasiah
    @MahendraRasiah 2 ชั่วโมงที่ผ่านมา

    Umbe ponneyek kiyela api dannewa ranjan umbewa apath nathi wenne paraddanewa balla

  • @chamilamadusanka7717
    @chamilamadusanka7717 3 ชั่วโมงที่ผ่านมา +1

    😂

  • @ID2050-nt3pf
    @ID2050-nt3pf 3 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @AnushkaWedagedara
    @AnushkaWedagedara 3 ชั่วโมงที่ผ่านมา

    😂😂

  • @CreativeMarketing-w8x
    @CreativeMarketing-w8x 40 นาทีที่ผ่านมา

    Na meya malimawata awanam mada gahana unta aluth thurumpuwak labenawa. Ara iraj mal gawumata ehema balagena inne. Meya horek nowunata wena charithe gatalu tikak thiyanawane. Ee nisa meya wenama pakshekin horu nathuwa ena eka hodai. Ranjata kamathi api. Eeth me para chandenam denne malimawe kenekta witharamai. wena ekakin Sakkaraya illuwath denne na

  • @gihanfernando9239
    @gihanfernando9239 2 ชั่วโมงที่ผ่านมา

    Mun okkoma ekai, E kathawa mutath adalai, okata den chande dei ballo