යාදිසං වපතෙ බීජං I 10 ශ්‍රේණිය - 73 පිටුව I කර්මය සහ එහි ප්‍රභේද හැඳින ගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #foryou #abhiyogaya #buddhism #grade10 #grade11 #srilanka #gaatha #gaatha #buddha #loardbuddha #suthra #suthraya #dhammapadaya
    යාදිසං වපතෙ බීජං I 10 ශ්‍රේණිය - 73 පිටුව I කර්මය සහ එහි ප්‍රභේද හැඳින ගනිමු
    yaadisan wapathe beejan I Grade 10 - Page 73 karmaya saha ehi prabheda hadina ganimu
    අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින 10, 11 ශ්‍රේණිවල සිසුන්ට බුද්ධ ධර්මය විෂයට අදාල ගාථා හා කවි හොඳින් පාඩම් කර ගෙන සිටීම පිළිතුරු සැපයීමේදී මහත් උපකාරී වන දෙයක්. ඉතින්, ඒ සඳහා අත්වැලක් සපයන්නට අභියෝගය අපි සූදානම්.
    ගාථා ශ්‍රවණය කරමින් හොඳින් ධාරණය කර ගැනීමටත් අර්ථය වටහා ගනිමින් දිවි මග සරු කරගැනීමටත් ඔබත් අප හා එක්වන්න.
    It is very helpful for students of 10th and 11th grades who are facing for the G.E.C. general examination to have studied the gathas and poems related to the subject of Buddha Dhamma well in providing answers. So, we; Abhiyogaya ready to provide a helping hand for that.
    Join us to listen to the Gathas, understand them well and enrich your life by understanding the meaning.
    [Tags]
    buddhism gaatha grade 10
    buddhism gaatha grade 11
    10 wasara buddha dharmaya
    11 shreniya buddhism gaatha
    abhiyogaya gaatha
    OL exam buddhism gaatha
    dhammapadaya
    [/Tags]

ความคิดเห็น •