රාවණා තනිකරම පචයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2020
  • 🗨️ අද වැඩ සටහන ගැනයී මේ කෙටි සටහන
    ⏳ Name ~
    ⏳ Birthday ~
    ⏳ Email Address ~
    📲 TalkWithSuzika Social Media
    💫 Facebook Page ~ SuzikaDisana...
    💫 Facebook Personal ~ / suzikadissanayake
    💫 TH-cam ~ / @talkwithsuzika
    💫 Tiktok ~ tiktok.com/@suzikachameera
    💫 Instagram ~ talk_with_suzika
    📧 Email ~ talkwithsuzika@gmail.com
    ☎️ Telephone ~ +94777846486
    💬 Whtsup ~ +94777846486
    📌️Contact Us Suzika Chameera B. Dissanayake ~ +94777401818
    🎬 Program Sponsor ( Special Thanked 🙏)
    💫
    බොහොම ස්තූතියි Talk With Suzika වැඩසටහන නැරඹු ඔබට. දිගටම රැදී සිටින්න අප සමගින්ම. ඔබේ හදවතට දැනුනු
    දෑ පහලින් Comment කරන්න. ඒ වගේම අළුත් වැඩසටහන් දාපු ගමන් බලන්න Channel එක Subscribe කරලා තියාගන්න.
    🎬 Tags

ความคิดเห็น • 105

  • @ahinsawickramasingha6755
    @ahinsawickramasingha6755 ปีที่แล้ว +11

    ලංකාවේ ගොඩක් මෝඩ මිනිස්සු වැඩිය ප්‍රිය කරන්නේ අසත්‍ය ට. රාවණා කියන්නේ අතීත සාහිත්‍යය ප්‍රබන්ධයක් බව දැන දැනත් ඒක පස්සේ නැවත නැවත දුවනවා. මේ මෝඩ මිනිස්සු දේශපාලුවන්ට රැවටෙන එක පුදුමයක් නෙමෙයි.

  • @erangagoonasekaraparanaman8285
    @erangagoonasekaraparanaman8285 2 ปีที่แล้ว +8

    Dr.Deraniyagala was a gem of an archeologist. Great loss to the country and to the world. Kudos to him on dismissing the sexist remark (and other cheap remarks) by the interviewer. Shows how much of a gentleman he was. Sadly throughout the interview, interviewer's incompetence and lack of knowledge degraded the quality of the discussion.
    Please listen to professor Somadeva paying tribute to Dr Deraniyagala on unlimited history programme. That is class!

  • @srilankahotsun2529
    @srilankahotsun2529 ปีที่แล้ว +15

    මෙ වගෙ උගතුන් පහලවෙන්නෙ රටක වාසනාවට සහ කලාතුරකින් ..ඔබතුමා මෙ රටට ඇත්තටම ආදරෙ කල කෙනෙක්

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 ปีที่แล้ว +8

    හෙලයේ මහා ඇුදුරු ජයරත්න පතිරආරච්ච් මැතිතුමාට අපගේ ප්‍රණාමය හා නමස්කාරය වේවා💐💐💐🙏🙏🙏.

  • @shehanimadushika2762
    @shehanimadushika2762 2 ปีที่แล้ว +8

    සත්‍ය දුටු මැතිදුනි ඔබට නිවන් දොරටුව වැඩි ඈතක නොවේ

  • @b.a.mudithachaminda6100
    @b.a.mudithachaminda6100 หลายเดือนก่อน +2

    බලාගෙන ගියාම මුලු හත්මඅතු පරම්පරාවම පුරාවිද්‍යාවනෙ කරල තියෙන්නෙ.
    එතකොට ඒකත් අපේ රටේ 1948න් පසු බිහිවුනු පාලන තන්ත්‍රය වගේමද?

  • @sanjeewathushara3779
    @sanjeewathushara3779 3 ปีที่แล้ว +13

    ස්තූතියි, හොඳ සාකච්ඡාවක්. මේ දැනුම සමාජගත විය යුතුයි. මිනිස්සු මෝඩකමෙන් මුදාගන්න ඒ සමාජගත වීම ඉතා වැදගත්.

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว +6

    රාවණා කාරයො thumbnail එක දැක්ක ගමන් සහලෝලා යනවා🤣🤣🤣🤣

  • @nalinekanayake760
    @nalinekanayake760 ปีที่แล้ว +4

    යමක් තිබුනාය/සිදූඋනාය කීමට සාක්ශ්‍ය නැතිවූ පමනින් එය සිදු නොවුණු /නොතිබුණු බව කීමට සාක්ශියක් නොවේ.

  • @lakz_2129
    @lakz_2129 2 ปีที่แล้ว +14

    සිරාන් දැරණියගල වගේ acdamic මිනිසුන් ගැන අහලවත් නැති comment section එකේ මහා පුරාවිද්‍යාඥයෝ. විද්‍යාවකට එකග වෙන්න නැති අසත්‍ය පිළිගන්න මිනිස්සු.

  • @wasanthapushpakumara2931
    @wasanthapushpakumara2931 2 หลายเดือนก่อน +2

    අර උඩ මෝඩ coment එකක් දාලා තියෙනව ..මෙතුමා කවුද කියල හරියට දන්නෙ නැතුව

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +4

    මේ අය උගන්නපු අයත් යන්නේ කකුළුවා යනවා වගේ
    ඇදේට, සත්‍ය සොයන
    ක්‍රම වේදය සුද්ද කියාපු විදියටම කරනවා, සත්‍යයන්
    මතු වෙන්නේ ඔය අයගෙන් අවසානයෙන් පසු , නැත්නම්
    විදේශිකයන් අවශ්‍ය තාවය පමනයි මතු වෙන්නේ, සත්‍ය මතු වෙනවා එය වැළැක්විය නොහැකි හැබැයි සුදුසු සමයයේ, එය තමයි ඉදිරියේදී
    සිදු වෙන්නේ.

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว +10

    දීර්ඝායු වේවා

  • @mampitiyesirisumanahimi7759
    @mampitiyesirisumanahimi7759 3 ปีที่แล้ว +6

    ඉතාම වටින වැඩසටහනක්..අවසන් වනතුරුම බැලුවා..දැරණියගල මැතිතුමන්ගේ දුරකතන අංකයක් මට මැසේන්ජර් එවන්න පුලුවන්ද

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 ปีที่แล้ว +2

    වර්තමාන විශාල ආන්දෝලනයක් ඇතිකළ කුරුන්දි විහාරය ගැන අහන්න තිබුනා

  • @ruwanbike
    @ruwanbike 3 ปีที่แล้ว

    good work!!

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 หลายเดือนก่อน

    බුදුන් පරිනිර්වාණය සදහා තෝරා ගත්තේ, සක්විති රජවරු දවාලූ ස්ථානමය බව පිටකයේ පැවසේ 🇱🇰

  • @samalkaatukorala8904
    @samalkaatukorala8904 ปีที่แล้ว +4

    මෙතුමා අදයාපනය සම්බන්ද දරන මතය නම් ඉතාමත් හොදයි. රටේ නිලදාරින් මෙම අදහස තුලින් අද්‍යපනය වැඩිදියුණු කල යුතුයි . නැතිනම් රට තවත් අගාධයකට පමනයි යන්නේ.

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 ปีที่แล้ว +1

    Niyama mahathmayek.nivan suwa labewa

  • @rohanakumara5915
    @rohanakumara5915 3 ปีที่แล้ว +1

    Lokka..
    Ane puluwan nam ...me hamoma eka stage ekakata genwanna.
    1.Mr Daraniyagala.
    2.Raaj somadewa.
    3.senarath disanayake.
    4.surya gunasekara.
    5.gayan sandakalum.
    6.Pathiraaja (sellipi kaaraya).
    7.Mandaawela (pura widya komasaaris).
    8.Ellawela Medalankaara Haamuduruwo.
    9.Anooj de Silva.
    Thawa mewaa gana hoyana aya...
    Budu haamuduruwo lankaawe ipadunaa kiyana aya..

  • @KumaraKumara-xb1dv
    @KumaraKumara-xb1dv ปีที่แล้ว +2

    Niwan.suwa

  • @heshanchanuka1202
    @heshanchanuka1202 หลายเดือนก่อน +1

    මට කිසිම උපාධියක් නෑ පුරාවිද්‍යාව සම්බන්ධව.ඒ උනාට සිංහල කතා කරන්න වගෙම තේරුම් ගන්න හොද හැකියාවක් තියෙනවා.ඇත්තට කිව්වොත් ඇත්ත කතාව හොදටම දන්නවා කියලා තේරෙනවා.කොලේ වහල ගැහුවත් අනාගත පරම්පරාව ඔබතුමන්ගේ වලට කෙල ගහනවා.ඒ වගේම ඔබ තුමාගේ පවුලේ සාමාජිකයෙක්වත් ඔබ ඔවුන්ගේ කව්ද කියලා කියන්නවත් අකමැති වෙයි..

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      Mata දැන් 19 අපි මේවා hoyannapatan අරන් දැන් සෑහෙන්න හොයනවා මේ මිනිහට සත්තයි හෙන ගහනවා ara aruradhpura kannema බාගෙට nawathala thitnne මේ පරයා

  • @tesstess7005
    @tesstess7005 2 ปีที่แล้ว +1

    niwan suwa sir

  • @rohanakumara5915
    @rohanakumara5915 3 ปีที่แล้ว +1

    Me mona dewal keewath ...
    Polonnaruwe Gal Wihaare ..Hoya gaththe ..suddo lankawata aawaata passe.
    Sudda thamai oya godak than hoya gaththe.
    Seegiriya gale ..thibuna dewal soya gaththe BELL kiyana sudda...
    Un thibuna okkoma aragena giya.

  • @vparana8235
    @vparana8235 2 ปีที่แล้ว +1

    N*

  • @lahirusanjiwa3174
    @lahirusanjiwa3174 2 ปีที่แล้ว +1

    Denawat gedara yanawanam ati.wijayage paramoarawen awa un.

  • @b.a.mudithachaminda6100
    @b.a.mudithachaminda6100 หลายเดือนก่อน +1

    කොරෝනාව ආපු වෙලාවෙ 1930ගනං වල සුද්දො දාපු නීතියක් බලාත්මක කරල පිලිගත්තා වගේ කැනීම් බලපත්‍ර දෙන්නත් සුද්දො දාපු ප්‍රඥඥප්තියක්නෙ ඇත්තෙ.
    ඒක පදනම් කරගෙන ඒ රාමුව ඇතුලෙ ඉදං පුරාවිද්‍යාව කරනව කියන එකයි අදහස් දක්වනවා කියන එකයි නිකං හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ බොරුවක් නේද?

  • @fernandosandamali7774
    @fernandosandamali7774 10 หลายเดือนก่อน +1

    Puravidyawa ape nowe angalanthaye meyala kawadawathma aththa kiuanne

  • @NipunSandeepa-cd9kp
    @NipunSandeepa-cd9kp 10 หลายเดือนก่อน +1

    Ane ban me vidiyo eka denwath ayimkarapan obala wage sallihoyanna dagalana higanno hinda thama adasamaje godak kelesenne gihim balapana gayan sadakelumge vidiyo athi onatharam saksi rawana gena

  • @ceyloneculture7220
    @ceyloneculture7220 3 ปีที่แล้ว +9

    බුද්දිමත් බුදු දහම දන්න කෙනෙක් නම් ඔය කතා වලට රැවටෙන් නෑ ඉතින්.. ඔයාල වගේ එක එක පිම්පියෝ කියන කතා අහල රැවටෙන්නෙත් නෑ.. 😂

  • @chanuniranjan1347
    @chanuniranjan1347 9 วันที่ผ่านมา

    රජ්සොමදෙව සමග සකචවක් කරන්න එතකොට අපි පිලිගන්න්ම්

  • @thibiri8607
    @thibiri8607 14 วันที่ผ่านมา +3

    😂😂යකෝ මෙකේ කමෙන්ටස්..ශ්‍රිරාන් දැරනියගලට පුරාවිද්‍යාව උගන්වන මී හරක් රංචුව..යකෝ ශිරාන් දැරණියගලගේ මයිලක් තරම් වත් වටිනවද යකො තොපි😂

  • @chanuniranjan1347
    @chanuniranjan1347 9 วันที่ผ่านมา

    මෙවනි සකචවක් ව්ද්වත් මන්ඩලයකින් සාකච්චවකින් ගෙනවනම් හොදයි

  • @user-uf3jo4fp3s
    @user-uf3jo4fp3s 27 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂පුළුවන් මගුලක් කරන්න 😮😮😮😮

  • @rameshseneviratne2123
    @rameshseneviratne2123 3 ปีที่แล้ว +1

    ETHAKOTA LANKAWATHARA SUUTHRAYA BORUWAKDA?

    • @RB-ot8yp
      @RB-ot8yp 3 ปีที่แล้ว +1

      ලංකාවතර සූත්‍රය පසුකාලිනව බිහි උණු මහායාන සූත්‍රයක්.
      ඓතිහාසික සාධකයක් විදිහට සලකන්න බෑ.
      රාමායනයේ බලපෑම නිසා ඔය වගේ පසුකාලීනව කෘති ඕනතරම් රචනා වෙලා තියෙනවා.
      උදා : රාමායනය කතා විතරක්ම 300 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.
      ජානකීහරණය කියන්නෙත් රාමායනයේ එක version එකක් මම දැනුවත් විදිහට.

  • @buddhiherath3970
    @buddhiherath3970 2 ปีที่แล้ว +1

    Gayan sandakelum wage thakkadi dan sadda badda na.u ravanek gana kiyawanne chande lanweddi witarai.dr shiranlage watinakama e minissunta marenakan e watinakama dunne na.sandakalumla wage aya guhawala ringala dan attema na.

  • @WidithaSamarakoon
    @WidithaSamarakoon 9 หลายเดือนก่อน +1

    Niwan suwa labewa. Channel eke owner man lajjawak nathi ekek. Misleading clickbait title ekak daala video eke views wadi karaganna lajja nadda? Professor kisima thanaka Rawana pachayak kiuanne naaa. Aththak kiyaneth naaa. Kiyane scientific method eken prove krala nA kiuala thama. Eth ekkama professor quote kranwa science walata ahu nowena dewal tyena pluwan kiuana ekath. E nisa me wage respectable characters wikunan kanna epa me wage aththta wikurrhi krala. Lajjai

  • @Messi_ronaldo10356
    @Messi_ronaldo10356 3 ปีที่แล้ว +3

    Ravana sathyak ❤️🙏🏾

  • @warusha7744
    @warusha7744 ปีที่แล้ว +1

    Sahodarayane ikmanata me nalekawen ain wenna mun dapalawa allana kate karala dapeyau

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 2 ปีที่แล้ว +9

    ගයාන් මහතා, පතිරාරච්චි මහතා අනෙක් පස තියාගන ඕක කියපල්ලා.... තොපිට දුවන්න වෙන්නෙ සරම ඔලුවෙ ඔතාගෙන්.....
    අපි ඔය බොරුයි කියන
    මහා රාවණා උත්මයානන්ගෙ ලේ පරපුරේ වෙන්න උත්සහ කරන එවුන් බොලවු....

    • @bandara4620
      @bandara4620 ปีที่แล้ว

      Monawada gayan rawanage hoya gaththe....kiyapan balanna...

    • @Momojobo
      @Momojobo 23 วันที่ผ่านมา

      ​@@bandara4620 රාවණාගේ ඔක්කොම හොයාගෙන තියෙන්නේ

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 2 ปีที่แล้ว +3

    ඔය මහත්තයගෙ හර්ද සාක්ෂියට එකගව කතා කරානම් පට්ට....

  • @wasamaranayake6738
    @wasamaranayake6738 ปีที่แล้ว +5

    මෙ මනුස්සය ඔච්චර කය්ය ගහ්නව....ඒත් ගයාන් සදකැලුම් මහතා එක්ක සන්වාදෙකට බයයි...ලැජ්ජයි මනුස්සයො හෙලයෙක් වෙලත් අපේ ඉතිහාසය වලලන එකට

    • @TalkWithSuzika
      @TalkWithSuzika  ปีที่แล้ว +3

      අම්මෝ සහස්‍ර මුඛ රාවණා චැනල් එකේ වීඩීයෝ දාන්නෙත් නෑ නේද දැන් 🤭

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +2

      මී හරකෙක් එක්ක මොන සංවාද ද ද ඕයි?

    • @bandara4620
      @bandara4620 ปีที่แล้ว

      Sada kalum kiyanne kaiya gahanaa pachayek...

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 หลายเดือนก่อน

      😂

  • @user-kr1tb9hq7r
    @user-kr1tb9hq7r ปีที่แล้ว +1

    අපේ යිතිහාසජ්ජයො අපිට කිවේ අපි අවේ යින්දියාවෙන් අපු විජෙගේන් කියලා එහු එකේ අය කතා කරලා වැඩක් නැ රවණා කෙනේක් නොහිටියානම් තුන්ලොව නතු කරේ කවුද අනික අහාසින් ගිය සින්හ මිනුසුන් කවුද අන්ගාම් කලාව ගේනාව කවුද නිකාන් කට තිබුන පලියට කියවාන්න එපා ඔයලාගේ නොහේකියාව තොරතුරු හොයාගන්න බැරි එක අපිට අවුරුදු හරදහාකට එහා සක්සි තියනවා වුදා හරනයාක් විදිහට සක්වල දොරටු පෙලේන් හදන අක් රුති එවාගේ නිකාන් කියලා වැඩාක් නැ පිරමිඩ හැදුවේ යිටකොට මන් හිතාන්නේ අපේ පුරාවිද්දියා එකේන් ගිහින් මන් හිතාන්නේ ඔයාලට සක්සි නැත්තේ ඔයලාගේ නොහැකියාව මිසාක් අපේ නෙවේයි

    • @bandara4620
      @bandara4620 ปีที่แล้ว

      Ochchara dannawanan hoyanko..kawuru kiwwa pacha dhodanne nathuwa..

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 หลายเดือนก่อน

      හෙලකම ගැන පම්පෝරි ගහන්න කලින් සිංහල භාෂාව හරියට කතා කරන්න ඉගෙන ගනින්. රිලාකුණුහරුප දොඩවන්නෙ නැතුව

  • @baggayasankalpani
    @baggayasankalpani ปีที่แล้ว +7

    මහා චාරය රාජ් සොමදේව මහතාව ගේනාවා නම් ඇත්ත කියලා දෙයි මේ මෝකෙක්ද මේ නාකියා මේ සුද්දාන්ට ඉපදීච්ච එකෙක් අපේ පුස්කොළ පොත් අපිට බලා ගේන බෑ කියන උරුලැවා😃මේ අයියේ මහා චාරය රාජ් සොමදේව වගේ රටට ජාතියට අදරේ කරන කෙනෙක් ගේනන්න මේ වාගේ ජාතියක් ජන්මයක් නැති සුද්දාන්ට ඉපදීච්ච බූරුවෝ ගේන්නේ නෑතුව අපේ දේවල් අපිට වඩා හොඳට සුද්දෝ බලා ගන්නවාලු අපේ මිනිසු අපේ ඉතිහාසයට අදරේයි රාවණා බොරුවක් කියන්නබෑ රාවණාගෙන පුරාවිද්‍යා දෙපාදෙපාර් තමේන්තුව කිසිම පරික්ෂණයක් කරලා නෑ හොයන්නෙ නැතුව නෑ කියනේ කොහොමද දැන් ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝකාටත් පිස්සු රාවණා සුද්දෙක් වුනා නම් ඔයාලා කියයි එහෙම කෙනෙක් හිටියා කියලා ඉන්දියාවේ රාමායණය බොරුවක් ඒත් රාවණා බොරුවක් නෙවෙයි රාමායණය දිහා බලා ගේන රාවණා බොරුවක් කියනෙ රාවණා ගේන හොයන්න හරි හමන් දෙයක් කරන්නේ නැතුව නෑකියලා කියකිය ඉන්නවා මහා චාරය රාජ් සොමදේව කියනවා රාවණා කියලා රජ කෙනෙක් හිටියා නම් එයා හින්දු බක්තිකයේක් වත් වීජතික යෙක් නෙවෙයි ලංකාවේ රජ කෙනෙක් කියලා මේ වාගේ අය නැතුව රාජ් සොමදේව වගේ රටට ජාතියට අදරේ කරන සිංහල කමට අදරේ කරන ශ්‍රීලංකිකත්වයට අදරේ කරන අය නැත්ද මේවාගේ අය ගේන්නේ😃😃😃😃😃😁😁😁😃😃

    • @manujagunawardane5139
      @manujagunawardane5139 ปีที่แล้ว +1

      ඇත්ත තිත්තයි

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 หลายเดือนก่อน +1

      ඇයි රාජ් සෝමදේව කොහෙහරි කියල තියනවද රාවණා ඇත්තක් කියල?

    • @lakshaniekanayake5718
      @lakshaniekanayake5718 หลายเดือนก่อน

      රාජ් සෝමදේව රාවණා කෙනෙක් ගැන කියන්නෙ නෑ..ඇත්ත ඇති සැටියෙන් කියනවා විතරයි..

  • @thisaruwijekoon6202
    @thisaruwijekoon6202 9 หลายเดือนก่อน +2

    Okun kata ariyot boru sudage hiwalu

  • @th3darkestlight605
    @th3darkestlight605 2 ปีที่แล้ว +2

    47:52

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg หลายเดือนก่อน +1

    යකෝ තොට සෙල් ලිපියක් වත් කියවන්න පුළුවන් ද,, pacha kelinna එපා

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 3 ปีที่แล้ว +15

    අර පතිරාරච්චි කියන පිස්සාත්, ගයාන් සඳකැලුම් කියන මෝඩයාත් කරේ තියන් ඉන්න එවුන් හැංගෙන්න තැන් හොයාගන්නයි තියෙන්නේ.

    • @t.wijeratne1302
      @t.wijeratne1302 2 ปีที่แล้ว +2

      Hari dan oya kiyanne me promotion walata weda karana/naki wela olu crazy weccha hampadayo tika kiyana ewa witharak 100% attha kiyalada?Purawidya sakshi 1/2kma na/destroyed kiyala minissunge atheetha mathakawarjana 100%kma borui kiyala kiyanna ba ne.Siyalla anithyai kiyana eka ne apa therum ganna ona.Oya minissunge atheetha hardasakshiya thiyena ayata nodena pisso wage penila garahanawa neda,ehenam balanna Gayan mahattaya e hardasakshiya theories walata ugath labelled hampadayinta yata karanna be kiyana eka.
      👇
      th-cam.com/video/ORawWp8mTLE/w-d-xo.html

    • @t.wijeratne1302
      @t.wijeratne1302 2 ปีที่แล้ว +1

      seratama issella meka balala inna debate karanna kalin

  • @a.m.lsandaru6247
    @a.m.lsandaru6247 3 ปีที่แล้ว +4

    ලංකාවෙ ඉතිහාසය තුල අදුරු යුගයක් තියේයී. අවුරුදු 2500 ක් උනු ඉතිහාසයයි. අවුරුදු 33000 ඉදල එතෙරට කැනීම් මගින් එලි කරපු ඉතිහාසයයී. ඇයි එ අතර ඉතිහාසය වලලා තියෙන්නේ හිතන්න යමක් මන් කීවෙ. රාවණා ගැන නෙවෙ අපේ මුලුමහත් ඉතිහාසයම ඒ කොටසේ වලල තියෙන්නේ. එක ගොඩ ගන්න බැරී වෙන්න අපේ එවුන්ට ඔය කියන ගොන් අද්‍යාපනෙ ගොඩනගලා ගියෙ. කෝ හිවු නෙවිල් කලේක්ශන් එකේ පොත් වලින් ඉතිහාසය හොයන්න හිතපු ඔය ඉන්න එක්කේක් නැ එවයේ copy එකක් වත් ගේන්න ගන්න එකේක්. කෝ ඔය කියන දේවල් කියන පන්ඩිතයෝ නිහඩ උනා නේද. ලංකාවෙ ඉන්න ගෝබ්බයෝන්ට තෙරෙන්නේ නැ. පරිසම් කර කර ඉන්නල අපේ ඉතිහාසය වලල.

  • @hitengineering3513
    @hitengineering3513 9 หลายเดือนก่อน +1

    Mewa moda katha poddak hitapan seeya tattha meya okkoma පුරාවිද්‍යා karayo palaweni kena peeter ehenm ei අදටත් ravanata gini tiyanne ?

  • @user-uf3jo4fp3s
    @user-uf3jo4fp3s 27 วันที่ผ่านมา +1

    පින් පඩි ගත්ත කෙනෙක් 😅

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 3 ปีที่แล้ว +10

    රාවනා ගැන කියන්න කලින් ඉස්සෙල්ලා කැනීමි ඉවරකරගෙන ඉන්නකෝ.. තව කොචිචර තියනවද වටිනා ස්ථාන විනාශ වෙලා.. කවුරුත් හොයන්නේත් නැ බලන්නෙත් නැ නිදන් හොරු විතරයි හොයන්නේ..
    ඉස්සෙල්ලා දකින දේවල් හරියට ඉවරයක් කරලා දාන්නකෝ නොපෙනෙන රාවනා ගැන හොයන්න කලින්..
    100% ක්ම කැනීමි ඉවරකරලා කියනවනමි තව කමකුත් නැ..

    • @sanjeewathushara3779
      @sanjeewathushara3779 3 ปีที่แล้ว +5

      100% කැණීම් ඉවර කරනකං කතාකරන්න එපා කියන්නේ ඇයි 😂
      එහෙම 100 % කැණීම් ඉවර කරනවා කියන එක පොඩි පහේ මෝඩ කතාවක් නෙවෙයි.

    • @krishankarunarathne9186
      @krishankarunarathne9186 3 ปีที่แล้ว +5

      ශිරාන් දැරණියගල නං කව්ද ගයාන් සඳකැලුම් එක්ක බලද්දි නේද මචං?

    • @chamarawijerathna9057
      @chamarawijerathna9057 3 ปีที่แล้ว

      @@sanjeewathushara3779
      ඔයාට නෙවෙයි උනාට කමක් නැ.. එයාලනේ ඒවා කරන්නේ..
      ඔයා කලබල වෙන්න එපා හොදේ... 😄😄

    • @chamarawijerathna9057
      @chamarawijerathna9057 3 ปีที่แล้ว

      @@krishankarunarathne9186
      මෙිකයි බං.. කියන්න කලින් කරලා ඉවරවෙලා ඉන්න එපැයි.. කැලවල්වල තාම නටඹුන් එහෙම විනාශ වෙනවා.. කවුරුත් හොයන්නෙත් නැ බලන්නෙත් නැ..
      තමන්ගේ කාර්යය හරියට ඉවරයක් කරලා කියන දෙයක් කියන්න එපැයි..

    • @RB-ot8yp
      @RB-ot8yp 3 ปีที่แล้ว +2

      100% කැණීම් ඉවර උනාම රාවණා ගැන සාධක හමුවෙයි ද ?
      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රාවණා ඉතිහාසය බැහැර කරන්නේ ඒක සනාථ කරන්න තරම් සාධක හමුවෙන්නේ නැති නිසා.
      හැබැයි youtube එකේ නම් ඕනතරම් මහාචාර්යවරු ඉන්නවා රාවණා ගැන කියන. හැබැයි එක්කෙනේවත් පුරාවිද්‍යාත්මක සාධක එක්ක මතය සනාථ කරන්න උත්සාහ කරන්නේ නෑ.
      සාක්ෂි කෝ ඇහුවම නං එයාලගේ ජාත්‍යාලය මතු වෙනවා මදි නොකියන්න.
      ලංකාව පුරාම ඕනතරම් කැණීම් ස්ථාන තියෙනවා නියමිත විදිහට කැණීම් අවසන් කරලා කාලනිර්ණ කටයුතු අවසන් කරපු. (ඓතිහාසික ස්ථාන විතරක් 2500කට ආසන්න ප්‍රමාණයක් මට මතක විදිහට) දත්ත වාර්තා එක්කම අරන් බලන්න පුළුවන්.
      හැබැයි ලංකාවේ කිසිම තැනකින් රාවණා සම්බන්ධව පුරාවිද්‍යාත්මක සාධක හම්බුවෙන්න නෑ.
      වැඩිය ඕනේ නෑ..... රාවණගේමයි කියන සිගිරියෙන් පවා කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් හමුවෙන්නේ නෑ.
      TH-cam එකේ මහාචාර්යවරු කතා කරන "සීගිරියේ වහපු ගල් දොරවල් " වගේ දේවල් conspiracy theory මිසක් වැඩිය ඒ කතා වල ගන්න දෙයක් නෑ. අඩුමගානේ ඕවා ගැන youtube එකේ කියන අයවත් සීගිරිය ලඟට ගිහින් concrete දාලා වැහුවා කියන ඔය දොර පෙවන්නේ නෑ.

  • @siromitenmakon8107
    @siromitenmakon8107 3 ปีที่แล้ว +2

    මල විකාර බං..........

  • @rusirumadawa2641
    @rusirumadawa2641 10 หลายเดือนก่อน +8

    පුරාවිද්‍යා උන් කවද්ද ඇත්ත කිවුවේ.
    පරසුද්දාගේ හිවලයෝ.ඔකුන් කම්මැලිකමට හොයන්නැතුව ඉන්නවා,එහෙම උනාම පඩියක් අරන් උන්ට නිකන් ඉන්න පුලුවන්නෙ 😡

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 2 ปีที่แล้ว +13

    පර ශුක්‍රාණුවක් උනාම ඔහොම තමයි පරයින්ටම කත් අදිනවා ...... රාවණයින් බොරු වුනත්.... ඒ දර්ශනයත් ඔය පරයන් කියන ඇත්තට වඩා ඉතා ශ්‍රේෂ්ටයි....

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +5

    හෙන ගහපන් ඔය උලමාට

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +3

      මෙයා ක්‍රිස්තු පූර්ව 800 බ්‍රාහ්මීය අක්ෂර හොයා ගත්ත ලංකාවෙන්

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      බූරුවෙක් ද?

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 3 ปีที่แล้ว +10

    මෙිකා අනිවාර්යෙන්ම ඉන්දියාවෙි ශැක්රානුවකින් හැදුන එකෙක්..පාලු ගෙදර වලං නොබිද හිටු......

    • @ideatv2389
      @ideatv2389 2 ปีที่แล้ว +3

      come with evidence

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 9 หลายเดือนก่อน +3

    බොරු කියන්න එපා යකෝ

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 ปีที่แล้ว +2

    මේඅවලමත් පරසාරම් විද්‍යවෙ ඕකෙඉන්න පක්කු ඔක්කොම එකයි පලවෙනියට කෙලියෙ බෙල්කියනපරය ඌකතෝලිකයි ඒපරය වලවල් හාරද්දි හම්බ උන ඓතිහාසික වටිනදේවල් අරන්ගියා.අනෙපලයං යකො යක්න. මේවැඩසටහනකරනබුරුවත්ඒවගෙපොන්නයෙක්කිසිමහෙලගතියක්මුන්ටනෑ මුන්ගෙඅම්මලට සුද්දන්ගෙ අරව.හම්බවෙල තියෙනවා.මේපරයො මකබාවල ගියදාට හෙළයට ජය.😮😮😮

    • @janakafernando9838
      @janakafernando9838 10 หลายเดือนก่อน

      ub dakala thiyanawada rwna.u mata eyeth hamuyuna.u ubawath hambawenna enawakiwwa.modaya

    • @harisaraharisara7828
      @harisaraharisara7828 10 หลายเดือนก่อน

      ​@@janakafernando9838
      මට නම් පෙර බව කීපයක දි
      ඒ 1 0 වනුව රාවණ නමින් රජ වූ අය
      ද කි න් ට ලැ බී තියෙනව !!!
      ඔහු
      කසුබ් බුදු රජු අසල දි ත් ,
      බරණැස හරිශ්චන්ද්‍ර මහ රජු වැ හිටිය දි ත් ,
      දඹ දිව වේද ගීතිකා හැදූ
      ස ප් ත ම හා ර් හ් ෂී න් අතර
      පුලස්තී වශයෙන් තම පුතා එක්ක හිටිය දී ත්
      වෙස් වළා ගෙන වාල්මිකී නමින් රාමායණය
      ලි ය ද් දි ත් ,
      ස් ක න් ධ කු මා ර නමින් පිදුම් ලබද්දි ත්
      ම ට
      ද කි න් ට ලැ බි ල තියෙනව !!!
      ත ව ද ,
      මහා භාරත යුදයෙ දි
      බැ හැ ර ලොවකින් න්‍යෂ්ටික පහර අබිබවා
      දඹ දිව බේරා ගත් ම හා ම මෑ වීරයා ය්
      දෙවියන්ගෙන් පැසසුම් හා දෙව් ලොවට ඇරැයුම් ලබා මැවූ ඉනි මගෙන් එහි දොරටුව වෙත් ගියාම ඔහු නො දැන පස්සෙන් ගිය
      බල්ලාට ඇතුළු වීමට ඉඩ නො දුන් නිසා
      ආ ප සු හැ රි ආ අවස්තාවෙ ත්
      ම ට ඔහු දැක ගන්ට ලැබී තියෙනව !!! ! !!"

    • @lakshaniekanayake5718
      @lakshaniekanayake5718 หลายเดือนก่อน

      සිංහලවත් හරියට වචන වෙන්කරගන්න බැරි හෙළයෙක්..මුන් වගේ එවුන් තමා රොත්ත පිටින් බොරු පස්සෙ දුවන්නෙ...