මහාවංශය ලිව්වේ ඉන්දියාවට ඔනේ විදිහටද ? | MAHAVANSHAYA | Unlimited History Sri Lanka episode 58 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #Mahavanshaya, #Pandukabhaya,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    th-cam.com/users/pl....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com
    66 Comments

ความคิดเห็น • 91

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +3

    ඔබ දෙපොලට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි🙏දෙවිපිහිටයි

  • @sepalikapilapitiya4952
    @sepalikapilapitiya4952 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මම මේ යූටියුබ් එක නරඹන්න කුවේට් එකේ හින්දලා

  • @mood8422
    @mood8422 3 ปีที่แล้ว +2

    සුමේරියන් ශිශ්ටාචාරය ගැන සෝමදේව මහත්මයාගේ අදහසක් දැනගන්න කැමතියි

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 3 ปีที่แล้ว +3

    අර තරැණයා බුද්ධියෙන් ඉහළයි......අපේ ඉතිහස බුද්ධියෙන් දකින්නන්ට වැඩිපුරත් සාක්ෂි තිබෙනව හරි ඉතිහාසය අවබෝධ
    කරගන්න . කට පාඩමට මොලය පුහුණු කල සම හරකට ,විශ්ලේෂණ ඤාණය මැරිල........තරැණය ඔබ විශිෂ්ටයි&.........

    • @harshamadapatha4030
      @harshamadapatha4030 3 ปีที่แล้ว

      පොතපතින් එන දෙවල් විතරයි මිනිස්සු පිළිගන්නෙ practrical හිතනවා අඩුයි අපේ මිනිස්සු…

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว +6

    දේශීයයන් වුවද සාපේක්ෂ බව කරුණු දැක්වීමෙන් පේනවා. විජයගෙන් ඉරක් ගැහුවම එතනින් ඉහල ටික තමා දේශීය වෙන්නෙ එතකොට 🤔🤔

  • @roshansathyajith4394
    @roshansathyajith4394 ปีที่แล้ว +2

    නයා මරන්නේ නැතුව පොල්ල කඩාගන්නෙ නැතුව වැඩ කරනවා බවයි පේන්නේ

  • @dingdong313
    @dingdong313 2 ปีที่แล้ว +4

    The earliest (indisputably dated) and best-known Brahmi inscriptions are the rock-cut edicts of Ashoka in north-central India, dating to 250-232 BCE. There is no any single evidence that before any written record about Mahabaratha and its date. Saying Mahabaratha epic written in 5000-6000 old is misinformation. The very first Sanskrit language was written in 2 CE. Mahabratha was written in Sanskrit in after. I really socked about Prof. Raj. Somadeva's statement!

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว +3

    00:01:25
    Mahavansa gives the answer and royal names are similar at times in SL and S India as well as N India. Why and how do you think that Vijaya consolidated his rule !! This is also a language issue, as Sanskrit (and its offshoot Pali) is used for the Mahavamsa and the S Indian Pandyan origin myth.
    00:15:05
    It may be a good idea for the viewers to do some research to ascertain information about the spread of populations and the settlement of the subcontinent, the island and the world. Alternatively, one could accommodate and entertain the idea that they all originated from the Himalayas. That is, the Nagas, the Yakshas and now the Pandyans/Pandu came down the mountains into our mountains and the rest of the landscape was uninhabited and overlooked.
    00:20:40
    www.nature.com/articles/jhg2010173
    00:22:00
    This is a comparison via the language used in the Mahavamsa. As for the DNA, Negrito is older and the Sinhalese are mostly ASI, but the acceptance will come decades from now.

  • @jagathjayakody2079
    @jagathjayakody2079 3 ปีที่แล้ว

    වැදගත් කරුණක් ගැන සාකච්ඡා කිරීම සදහා email / tel. No ලබා ගත හැකිද?

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 3 ปีที่แล้ว +2

    සෝමදේව මාහාතා අදටත් ලංකාවේ අයගේ.නමිි ඉන්දියානුවන්ගේ නමිි වලට සාමානයි එක එදාත් අදත් තියනව අපේ නමක් ඉන්දියානුවකුගේ නමක් අවසාන අකුරක වෙනසක් විතරයි තියෙන්නේ ඒ කියලා අපි ඉන්දියානුවෝ නෙමෙිිනේ

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว +2

      සෝනාක්ශි සිංහා
      ඉන්දියන්
      සුශාන්ත් සිං
      ඉන්දියන්
      ඉතින් අපි ඉන්දියන් නෙමෙයි නමුත් ඉන්දියානු සම්භවයක් සහිත ජාතියක්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@හේෂාන්පෙරේරා ඔවි ඒක හරි සිං කියන්නෙ සමහර රාජපුත් කියන අයට තිබ්බ නමක්,ඒ සමහර අය පසුව සික් ආගමෙ උනා සමහර අය එහෙම උන් නැ හැබැයි සිං කියන නම තියෙනවානෙ
      හැබැයි ඒවා අයින් කරාම වි⁣ජෙයි ⁣මෙ⁣හෙ දෙමල අයට තියෙන්නෙ,
      සංස්කෘත නම් රාහුල් ,සිද්ධාර්ත්,රෝහිත්
      ඉතින් ඒ නමි මෙහෙ නැද්ද,
      හල් ස්වරැපය තියෙන්නෙ උච්චාරනය කරන්න එහෙම නෙ
      හැබැයි ලියන්නෙ
      අපි ලියනවා වගෙ තමා.
      ඉස්සර නම් තියෙන්න නැතු ඇති

    • @upalidarmasekara4466
      @upalidarmasekara4466 หลายเดือนก่อน

      අපේ රටේ ඉතිහාසය ඉන්දියාවට පාවා දෙනවා හිරිකිතයක් නැතුව.

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 3 ปีที่แล้ว +2

    සමහර රටවල බුද්ධිමතුන් අවම සාක්ෂි වලින් ජාතිය , ඉතිහාසය පෝෂණය කරනව............... අපේ පතේ බත් ටික කටට දාගන්න පින නෑ....... ගිරව් වැලිදානව

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว +1

    Thanks for ur contribution

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +3

    HIS 401 - මහාවංශය : th-cam.com/video/bgpZUtN5SrA/w-d-xo.html

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 ปีที่แล้ว +2

      ස්තූතියි දැම්මට අප් හැම්ගෙ මහා වංශයෙ තියෙනව බුදුන් ශ්‍රී ලංකාවෙ ඉපදුනා කියල තියෙනව මාහා වශයේ දෙවන පරිච්ඡේදයෙ තියෙනව බුදුන් ශ්‍රී ලංකාවෙ පිරිනිවන් පෑව බවත් ස්තූතියි

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinekanayake760
    @nalinekanayake760 ปีที่แล้ว +2

    අශෝක ඉන්දියානුවෙක් බව ෂුවර්ද?

  • @lakmalekanayake7034
    @lakmalekanayake7034 3 ปีที่แล้ว +2

    warga purnikawa gana kiyanna plwanda sir

  • @KalpaHettiarachchi
    @KalpaHettiarachchi 3 ปีที่แล้ว

    Great,Gd luck

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +1

    Mahabarath eke පාන්ඩවයන්ට එ⁣හෙම කිවෙ ඒ අය පන්ඩු ගෙ දරැවන් නිසා.අනික් අයට කුරැ කිවා ඒ අය එහෙ කුමාරවරු නිසා.

  • @asankasanjeewa9416
    @asankasanjeewa9416 3 ปีที่แล้ว +1

    ආදරෙයි ❤️

  • @kpc8239
    @kpc8239 ปีที่แล้ว +1

  • @angelonugara3125
    @angelonugara3125 3 ปีที่แล้ว +3

    ‌සෝමදේව සර් එක වැඩසටහනක් සෙල්ලිපි ගැනම විග්‍රහ කරන්න.

    • @ayomiwickramage7604
      @ayomiwickramage7604 3 ปีที่แล้ว

      ඔව් අනේ ...මං ගොඩක් ආසයි 😍...සෙල්ලිපි අධ්‍යනය හරිම රසවත් ❤️❤️❤️❤️❤️

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 3 ปีที่แล้ว +3

    රෙදි සේදීම අඩුකර ශ්‍රාවකයන් අහන ප්රස්ණවලට පිලිතුරු දීම අගය කරමි.

  • @khp7425
    @khp7425 3 ปีที่แล้ว +7

    අප සියලු සත්වයන් වෙත මෙත්කලයුතු වුවත් සත්‍යය යටපත් නොකල යුතුය.සිංහල බෞද්ධයාට වසර 2500 කට වඩා වැඩි ඉතිහාසයක් නොමැත.මන්ද බුද්ධසාසනයට වසර 2500 කට වඩා ඉතිහාසයක් නැතිබැවිනි.සිංහලයා ශ්‍රේෂ්ඨයෙක් වන්නේ බෞද්ධයෙක් නමි පමණකි.අපගේ ශ්‍රේෂ්ඨ අතිත නිර්මාණ සියල්ල බුද්ධසාසනය හා බැදි පවති.මහාචාර්යතුමා පණ්ඩුකාභයට කෘතිම දේශියත්වයක් ආරෝපනය කිරිමට උත්සාහ කලද පණ්ඩුකාභයගේ මව උන්මාද චිත්‍රාය ඇගේ පියා පණ්ඩුවාසුදේවය ඔහු පැමිණියේ උතුරු ඉන්දියාවෙනි.පණ්ඩුකාභයගේ පියා දිඝගාමිනිය ඔහුගේ පියා දිඝායු ය.දිඝායු පැමිණියේද උතුරු ඉන්දියාවෙනි.සත්‍ය යටපත්කොට කෘතිම දේශියත්වයක් ඉස්මතුකිරිම බුදුදහමට අනුකුල නොවෙි.තවද මහාචාර්යතුමා චාල්ස්ඩාවින්ගේ පරිනාමවාදය මත පිහිටා කරුණු විවරණය කරනනිසා බුද්ධසාසනය හා බැදුනු සිංහලුන්ගේ ඉතිහාසය නිවැරදිව විවරණය වෙතැයි අපේක්ෂා කල නොහැකිය.එහෙත් මෙපමණවත් මෙි කරුණු සාකච්ඡාවට බදුන්කිරිම පිලිබදව බෙහෙවින් කෘතවෙිදි වෙමි.

    • @udarata5180
      @udarata5180 3 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 ปีที่แล้ว

      රාජ්සෝමදේව කියන්නෙ පෘතග්ජන පුද්ගලයෙක්

    • @khp7425
      @khp7425 3 ปีที่แล้ว

      @@maheshdasanayake2641 පෘතක්ජන නොවන අය කිදෙනෙක් ඔබ හදුනනවාද?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@maheshdasanayake2641 ආ එතකොට ඔයා මේ සෝවාන් උන කෙනෙක් දන්නවාද අනේ මේ අයිසේ යම් භූමියක් තියෙන්නෙ ආගමක් බිහි වෙන්න කලින් මන් ඔය රාවනා වික⁣ාරෙ පිලිගන්න නැ හැබැයි බුදුදහම බිහි වෙන්න කලින්අපිට ශිෂ්ටාචාර යකි තිබ්බා ඒ අය බව්ද්ද කියලා කොහෙවත් නැනෙ
      කාලය එක්ක දියුනු වෙන් ඇති වෙන රටවල ගෝත්‍ර,මිනිස්සු එක්ක mix වෙන් ඇති,බුදුදහම 2500 කියල⁣ෙ ඒ රටට 2500 නෙමෙ නෙ
      ඉන්දියාවෙන් අපිට ලැබුනා හැබැයි එහෙම කියලා ඔක්කොම එහෙන හිතන්නෙ ඇයි

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🙏🌹🌷🌺🙏🌹🌷🌺🙏🌹

  • @supereyeenglish
    @supereyeenglish 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @madumadumal4841
    @madumadumal4841 3 ปีที่แล้ว

    Oba thumagen aththa Dana ganna pension yanakan inta wenawa, puluwannan engalanthe puskola pothtika gennaganta e tamai ithihasaya, vikurthi mahawansaya badagena hamadema kathakaranata epa mahaththaya api ithihasa vikurthiya dannawa mewa ahanakota apita Kenti yanawa api helayata godak adarei , aththa kata karala balapathya pawa oba thumage natiuna bawa dannawa, mahawansaya hariyata kiyauwoth ithihasaya vikurthiyath, Ashoka sellipi na tiyenne piyatisa raja kiyala, kaninhamge, fure, Paraná withanala ithihasaya vikurthi karala indiyawata pawadunna mewa hamadama gamanma ba Dan Eli wela iwarai, anka obathuma hodata dannawa, Paraná withana mahathmaya budun lankawata paminiya kiyala kisima saksiyak na kiyala tiyenawa, obathuma purawidya niyayakayata yathat obathuma kiyana dewal siyalla aththa newe, Paraná withana mahathmaya samahara sellipiwala arthaya wenas karapu widiya jayarathne pathiarachchi mahathagen danaganta hamadama boruwa karanna ba Kawadahari aththa eliwenawa, puluwannam budun indiyawe kiyala sellipi yak hoyala pennanta ,Dan athi oya boru kiwa mahathmaya

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +1

    ❤️👍

  • @chamilaupendra1135
    @chamilaupendra1135 3 ปีที่แล้ว +3

    සර්, ඇත්තටම මහාවංශය කියන්නෙ 100% true events එකතුකරලා ලියපු ලියවිල්ලක් ද? එහෙමත් නැත්නම් සත්‍ය තොරතුරු පාදක කරගත් ප්‍රබන්ධයක් ( fiction based on true events) ද? උදාහරණයක් ලෙස ගත්තොත් අර ඩෑන් බ්‍රවුන් මහතාගෙ නවකතා වගේ.

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +7

      මහාවංශය ලිවීමේ අරමුණ ලංකාවට බෞද්ධාගම ලැබුණු හැටි සහ අනුරාධපුර රාජධානිය පිළිබඳව මහානාම හිමියන් පිළිගත් මත පමණක් ඉදිරිපත් කිරීම .

    • @pathumparanawithana8233
      @pathumparanawithana8233 3 ปีที่แล้ว +1

      මහාවංසය පන්ඩුකාබය පසු කොටස් ගොඩක් පුරාවිද්‍යා ත්මකව ඔප්පු වෙනවා මහාවංසය ලීවේ එදා කාලීන අවශ්‍ය තාවයකට

  • @sandunmadushanka866
    @sandunmadushanka866 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ensys1000
    @ensys1000 3 ปีที่แล้ว +2

    Sir, there was a slip of the tongue. You said Heladiva became an island 700,000 years ago. No. It happened only 7000 years ago.

    • @ram0210
      @ram0210 3 ปีที่แล้ว

      Yes, your Correct.

    • @savinduvidanage8001
      @savinduvidanage8001 ปีที่แล้ว

      Wrong indian !!!
      Pahiyan cave 's archeological evidence proves that civilization back to 125000+ years😂

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว

      @Savindu Vidanage You cannot be a Hela person. They have better IQ than you have shown here. Try understanding the discussion before you jump to comment.

  • @tharindusampath1104
    @tharindusampath1104 3 ปีที่แล้ว

    💯💯💯

  • @nuwandharshana284
    @nuwandharshana284 3 ปีที่แล้ว

    Comentu dana hamotama kiyanne,methumagen hariyatama aththa ithihasaya danagannanam pension yanakan inna wenawa

  • @petfashi.c0m672
    @petfashi.c0m672 3 ปีที่แล้ว +10

    අර සහස්‍රමුකරාවනයාත් දැන් full silent .අනිවාර්යයෙන්ම unlimited history බලල තේරුම් ගිහින් ඇත්තෙ, මෙච්චර කාලයක් තමන් වැපිරුවෙ බොරු කියල . දැන්හැන්ගිලාද කොහෙද . 😂🙉🙊

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 3 ปีที่แล้ว +7

      එහෙම මගුකක් නෙමෙයි සහස්‍රපුක රාවනා එන්නේ ජන්දේ කාලවලට විතරයි. 2025 ආයේ එනවා මෑන්😂

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +6

      එතුමා හැංගුණේ කළකිරිලා මිසක් කාටවත් බයේ නෙවෙයි.තේරුම් ගන්න.මහාවංශය ලිවීමේ අරමුණ වූයේ මේ රටේ ඉතිහාසය ඉදිරිපත් කිරීම නෙවෙයි.ලංකාවට බෞද්ධාගම ලැබුණු හැටි සහ අනුරාධපුර රාජධානිය පිළිබඳව මහානාම හිමියන් පිළිගත් කරුණු පමණක් ඉදිරිපත් කිරීමයි...මේකේත් ඒ ගැන කිව්වා.මේකේ මුල් වැඩසටහන් ටික ඔයා බලලා නැද්ද කොහෙද මම හිතන්නේ.

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +6

      @@Deuwdinashah4946 එතුමා ට අපහාස කරන්න එපා.එතුමා මේ රටේ වැළලී ගිය ඉතිහාසය වෙනුවෙන් ලොකු සේවයක් කරා.මහාවංශය රචනා කළේ වෙනම අරමුණකින්.එතකොට අපේ ස්වදේශිකයන් පිළිබඳව හිතාමතාම යටගැහුවා.මොකද මහාවංශය රචනා කිරීමේ අරමුණ වූයේ ලංකාවට බෞද්ධාගම ලැබුණු ආකාරය හා අනුරාධපුර රාජධානිය පිළිබඳව මහානාම හිමියන් පිළිගත් මත පමණක් ඉදිරිපත් කිරීම.කරුණාකරලා මේ වැඩසටහන මුල ඉදන් බලන් එන්න.මම කියන්නේ මේ වැඩසටහන පටන් ගත්තු දවසේ ඉදන් පිළිවෙල ට බලන් එන්න.එතකොට ඔබට වැටහෙයි.මොකක්ද මේ කිව්වේ කියලා.

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 3 ปีที่แล้ว +3

      @@ජනකදෑලබණ්ඩාර අච්චර විශ්ව ශක්තියක් තියන මිනිහා කාට බයවෙන්නද😂

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 3 ปีที่แล้ว +5

      @@ජනකදෑලබණ්ඩාර මාත් මේක මුල ඉදලම බලනවා ඒ බලන්නේ මේකේ ශ්‍රාස්ත්‍රීයව ඉතිහාසය විග්‍රහ කරන නිසා, ඒවගේම ගයාන් තට්ටයා වගේ දේශපානික අරමුනු වෙනුවෙන් කාලෙන් කාලෙට මතුවෙන යූටියුබ් හිගන්නන්ගේ ඇත්ත තත්වය අදුන ගන්න බැරි තරමේ වහලෙක් මෝඩයෙක් වෙලා නම් නෑ මම😂

  • @hemalathasamarakoon6178
    @hemalathasamarakoon6178 3 ปีที่แล้ว +1

    U

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 3 ปีที่แล้ว +3

    Pala kala kanni yanda. Thopi apa gatha wena paw karayo Jathiwadee hethikare umbalata uda gedi denawa. Thopi Buddhaghayawa athurudan karala danna hadana anya agamika hethikarege conthraththu karanawa. Thopi wage kala kanni neme owa liyala thiyenne. Salli nethnam higa kapan. Budhdha shasanayata atha thiyan nethiwa. JATHIWADEE HETHIKARE THOPITA REWATILA.

    • @mood8422
      @mood8422 3 ปีที่แล้ว +1

      අයියෙ සීතල වතුර එකක් බොමුද ?

  • @WGSunil-r2b
    @WGSunil-r2b 3 หลายเดือนก่อน

    හෙලයො. කියන්නෙ. මුනුන්ද.

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +3

    buduhimi lankawe siti bawa kiyana manasika rogin meya balanna ona

  • @hidayamohamed3929
    @hidayamohamed3929 3 ปีที่แล้ว +2

    කොමෙන්ට්ස් ගොඩක් ඉතිහාසය නොදත්, මවාගත් මමත්වයක් තමයි පෙන්වන්නේ. පාසැල් පද්ධතිය තුළින් ඉතිහාසය ඉවත් කිරීම නිසා, නූතන පරපුර, එක් කොණක් අල්ලන් ගොඩක් කෑගහනවා ..
    මහානාග හාමුදුරුවන් ඉන්දියාවෙන් පැමිණි බෝධි ගුප්ත පරපුර සමග ආ එක් පුරුකක්..ඔවුන්ට නේද, ග්‍රීමහා බෝධිය භාරව හිටියේ..

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +2

      මහානාග නෙවෙයි.මහානාම හාමුදුරුවෝ.

    • @hidayamohamed3929
      @hidayamohamed3929 3 ปีที่แล้ว +1

      @@ජනකදෑලබණ්ඩාර ඔව්, ටයිපින් කිරීමේදී වරදක් .
      ශ්‍රි රාක්ෂස ඇයි ස්වස්තික ලකුණක් ...?????? කියන්න පුළුවන් ද ?

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +1

      @@hidayamohamed3929 මම රාවණ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරන්නෙක්.මම රාවණ රජු සහ ලංකාවේ සැඟවුණු අභිරහස් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරනවා.පොතක් ලියන්නත් හිතන් ඉන්නවා.ස්වස්තික ලකුණ දාන් ඉන්නේ යක්ෂ ගෝත්‍රිකයන් ට ගෞරව කිරීමක් වශයෙන්.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ​@@ජනකදෑලබණ්ඩාර 😂😂😂😂😂😂ආ අපි කියවන්නම් මන් ආසයි novels කියවන්න

    • @upalidarmasekara4466
      @upalidarmasekara4466 หลายเดือนก่อน

      මහා නාග හාමුදුරුවෝ ලංකාවේ. මේ ලියලා තියෙන්නේ ලංකාවේ ඉතිහාසය මිසක් ඉන්දියාවේ ඉතිහාසය නොවේ... ඉන්දියාවේ ඉතිහාසය ලිවේ මහාවංශය උපයෝගී කරගෙන