අපි නැති වෙලේ ඒ දෙන්නගේ කෝලම්|How to Make Pittu With Prawn Curry-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #prawnrecipe #pittu

ความคิดเห็น • 479

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 ปีที่แล้ว +78

    අම්මගෙ හිනාව හරිම සුන්දරයි . හිත පිරෙනවා දැක්කම . දිනී, සංගීත් හැමදාම ඔය විදියට සතුටින් ඉන්න. ආදරෙයි හතර දෙනාටම.❤❤

  • @90mm67
    @90mm67 ปีที่แล้ว +74

    දිනී දැන් ශෝයි..ඇත්තටම ආදරය හිතෙනවා ...හැමදාම ඔහොම නිහතමානි හොද ගති ගුන එක්ක ඉන්න...එතකොට ඔයාට තවත් ආදරේ වෙයි මිනිස්සු ඔයාට..කොහොම උනත් ඔය දෙන්නාගේ ආදරයටයි,ජීවිතේටයි ශුභ පතනවා..
    අම්මේ ඔය දෙන්නා හැමදාම ආදරෙන් ඉන්න...

  • @saduthilakarathna
    @saduthilakarathna ปีที่แล้ว +146

    ❤️❤️❤️❤️❤️
    මගේ හිත නොසන්සුන්
    හැම වෙලාවකම අම්මාගේ
    වීඩියෝ බලනවා..
    හැමදේම අමතක වෙලා හිතට
    පුදුම සැනසීමක් දැනෙනවා..
    දිනි හරිම වාසනාවන්තයි..
    ඒ ආදරේ හැමදාම විදින්න...

  • @fazminaossman8105
    @fazminaossman8105 ปีที่แล้ว +34

    මේ වගේ පවුලක් ලැබෙන්න මේ අක්කා සෑහෙන්න පිං කරලා වගෙ🥺😍😍❤️❤️

  • @cutebby4681
    @cutebby4681 ปีที่แล้ว +60

    අම්මි දුවයි සංගීත් volgs ආක්‍රමණය කරලා වගේ😂❤❤😮 shooiiii dennm 😍😍😍💕

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว +48

    අනේ මං ආසාවෙන්ම කන්න හිටපු කෑමක්🤤 දොලදුක වැඩි උනා වගේ දැන්😢......අදනම් හදන විදිහ දැන ගත්තා ගොඩාක් ස්තූතියි 😘හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි❤

  • @Oh_my_clothes
    @Oh_my_clothes ปีที่แล้ว +102

    දිනි අක්කිට නම් හරිම ආදරණීය අම්මා කෙනෙක් හම්බෙලා තියෙනවා ❤️

  • @himandimethma1284
    @himandimethma1284 ปีที่แล้ว +10

    මටත් ඕනේ ඒවගේ නැන්දම්මෙක්....දිනි අක්කා හරිම ලකී අම්මෙක් වගේ නැන්දම්මෙක් ලබන්න 🥰🥺❤️

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 ปีที่แล้ว +85

    ආදරණීය ෆැමිලි එකක්.. ඔයාල වගේම අපි බලන්නෙත් හිනා වෙවී
    තමයි.. ඔයාල නිසා අපිත් සතුටින් ඉන්නේ.. ඔයාලට තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි... 😍😍

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi9878 ปีที่แล้ว +48

    හරිම ආදරණීය සුන්දර පවුලක්.කෑම එකත් රස පාටයි.ඔයාලා හැමෝටම දීර්ඝායු ලැබේවා.ඔයාලගෙ නිහතමානීකම නිසා කවදාවත් වරදින්නෙ නෑ.ගොඩක් ආදරෙයි ඔයාල හතරදෙනාටම.💖💖

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 ปีที่แล้ว +25

    හැමදාම ඔයාලා දෙන්නා සතුටින් ඉන්න ඒ වගේම අම්මත් හරිම සිරියාවන්තයි දෙවි පිහිටයි

  • @padmakanthi8950
    @padmakanthi8950 ปีที่แล้ว +28

    ❤️❤️❤️😘, මම ආසයි අම්මා ඔයා වගේ අම්මා කෙනෙක් වෙන්න මට දුවලා දෙනෙක් ඉන්නවා එයාල තාම පොඩියි. සංගීත් මල්ලි නංගි අම්මා තාත්තා හතර දන්නටම ගොඩක් ආසයි ආදරෙයි. ❤️❤️😘

  • @hasininadee3440
    @hasininadee3440 ปีที่แล้ว +6

    මම දැක්ක හොද දරැවෙක්ගෙ ගුණයක් ,අම්මව කිස් කරන්නත් සංගීත් අමතක කලේ නැ.හැමදාම ඒ ආදරේ ඒ විදිහටම දෙන්න .අනිවාර්යයෙන් ඔයාලට වරදින්නෙ නැ.අම්මට ,තාත්තාට සලකන දරැවන්ට කවදාවත් වරදින්නෙ නැ.අම්මා ,තාත්තා ජීවිතේ පලවෙනි තැන .තෙරැවන් සරනයි

  • @ruwaniperera7789
    @ruwaniperera7789 ปีที่แล้ว +45

    අනේ අම්මීගේ කෑම හරිම හරි රස පාටයි...හරිම ලේසි අම්මිගේ කෑම හදන්නත්...මං ගෙදර කෑම හදන කොට අම්මිගෙ කට හඩ හරි අහගෙන තමයි හදන්නෙ...

  • @mymk432
    @mymk432 ปีที่แล้ว +31

    අනේ ඔයාලගේ පවුලට සුබ පැතුම් ...බුදු සරනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔනි. Key කතාවෙ Dj lasa අපි හරි ආදරෙයි ..........😘😘

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +32

    ඔයාලව දැක්කම පුදුම සතුටක් හිතට දැනෙන්නෙ.මට නම් ඔයාලා එක්කම ජීවත්වෙනවා වගේ හැඟීමක් එන්නෙ.අම්මිගෙ ආදරේ අපිටත් දැනෙනවා.අම්මියි,තාත්තියි, සංගීත් අයියා,දිනී අක්කි පුදුම ආදරණීයයි.හිත පිරිලා යනවා ඔයාලව දකිද්දි.දුකක් තිබ්බත් අමතක වෙලා යනවා.කෑමත් ගොඩක් රසපාටයි.අනේ හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.
    ❤️😍

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +24

    හරිම ආදරේන් තාත්තායි අම්මයි එක්ක සිටිමින් , හරිම ආදරේන් ආදරේට දෙන්නම ළන්වෙමින් සතුටින් , සැනසීමෙන් ඉන්න ලැබේවා🙏💐 .තෙරුවන් සරණයි 🙏🙏 පවුලෙ සියලු දෙනාටම .

  • @pahandihimanthara1946
    @pahandihimanthara1946 ปีที่แล้ว +15

    දැන් දිනි vlogs වෙලා තියෙන්නේ . සංගීත් අයියා නැ කියලා නැ . දිනි අක්කි vlogs කරනවා . Thanks එකට . හැමදාම 5 වෙද්දි බලන් ඉන්නෙ ඔයාලා විඩියෝ එකක් දානකම් . ආස කෑම දෙකක් 😋 . පරිස්සමින් ඉන්න ආදරේයි ගොඩක් ❤️😍

  • @rasikadeepani9083
    @rasikadeepani9083 ปีที่แล้ว +5

    Dini manika lokayak watinawa..adarai harima හුරතල් බුද්ධිමත් ලස්සන දුව ❤ ❤️❤️❤️❤️❤️😍😍😍

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 ปีที่แล้ว +24

    🔑 key බලනවා
    ලස්සනයි. අම්මි තාත්ති සංගිත් දිනිති
    වැඩ සටහන ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +30

    ඒ ආදරේ ගෙදර හැමෝගේම♥️♥️
    Sangeeth vlogs නිසා ..
    අපි බලන්නේ key...
    DJ ලසා😁♥️👌

  • @deshanimaheshika698
    @deshanimaheshika698 ปีที่แล้ว +45

    අක්කියෝ...ආදරෙයි ඔයාල හැමෝටම..හැමදාම සතුටින් ඉන්න...මේ පවුලෙ තියන ආදරේ හින්ද තමයි ඔයාලට නිකම්ම අපිත් ආදරේ වෙන්නෙ.කිසිම ලොකුකමක් නෑ ඔයාලගෙ . මනුස්සකම තියෙන පවුලක්.. සංගීත් අයියත් ගොඩක් වාසනාවන්තයි මේ වගේ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ලබන්න. හැමදාම ඔය සතුට ඕමම රැඳෙන්න ඕනි....හදවතින්ම සුබ පතනවා...💖💚💜️
    අපේ වරා අයියටත් ආදලෙයි හොදේ....😍😘

  • @sithuminirasnayaka7679
    @sithuminirasnayaka7679 ปีที่แล้ว +18

    හැදි මිටෙන් දුන්නා පාර...එ්කනම් රිදුනා අම්මේ අා 😘😍😇

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +11

    අමිමී ගේ අලුත් කුසියේ කිරිබත් හැදුවා අද ඊයේ වගේ මතකයි.හරිම ආදරේයි ඔයාලා ට හැමදාම ❤️❤️❤️❤️ මාත් සංගීත් මල්ලි නිසා තමා Key බලන්නේ හරිම වෙනස් චරිත යක් මල්ලි රඟපැව අනිත් චරිත එක්ක.දිනි නංගී ඉක්මනින් ඔනම වැඩක් ඉගේන ගන්නවා නේද .ආදරේයි ⁣මහා ගොඩක් හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!

  • @sanjanadilhara3602
    @sanjanadilhara3602 ปีที่แล้ว +39

    මේ වගේ නැන්දම්මා කෙනෙක් එක්ක ඉන්න බැරි න්ම් වැඩකුත් නැ.බලාපු හැම විඩියො එකකම මුනේ හිනව නැති උනේ නැ බුදුසරන්‍යි පරිස්සමින් ඉන්න සාන්ගිත්ගේ අම්මෙ ❤️❤️

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +8

    හරිම සතුටින් ඉන්න නැන්දම්මයි ලේලියි.එහෙම කියන්නත් එපාලු.so sorry .enjoy time . Verry nice family .i like so much your frogems .දුවට නම් ගමත් පුරුදුයි නගරයත් පුරුදුයි .හරිම නිහතමානී චරිතයක්.ආඩම්බර නැති කෙල්ලක්.good luck every one's 🌹🌹🌺🌺🌺🌺👍👍👍 im wochhing from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 .

  • @nimalikumudu2271
    @nimalikumudu2271 ปีที่แล้ว +17

    ඔයාල හරිම සතුට්න් ඉන්න අනේ අම්මා හරි සිරියාවන්තයි ආදරේයි

  • @sadu8641
    @sadu8641 ปีที่แล้ว +44

    අම්මගෙයි දුගෙයි සතුට බලලා අපිත් සතුටු වෙනව❤❤❤❤

  • @Lankan2
    @Lankan2 ปีที่แล้ว +4

    ඔයාලාගේ අම්මා නිහතමානී අම්මා කෙනෙක් බුදුසරණයි

  • @malkinadeerashmika7050
    @malkinadeerashmika7050 ปีที่แล้ว +13

    අම්මි මරු අනේ ❤️ ඔයාලට ආදරෙයි අපි හැමදාම ඔයාල එක්ක ඉන්නවා❤️🌼 තෙරුවන් සරණයි ඔයාලට

  • @sachiwarapitiya7701
    @sachiwarapitiya7701 ปีที่แล้ว +61

    ඇස් වහක් නම් වදින්න එපා❤️

  • @ireshamadushani7926
    @ireshamadushani7926 ปีที่แล้ว +31

    ඉක්මනින් දිනි අක්කි සන්ගීත් අයියයි මැරි කරන්නකෝ..හැමදාම සතුටින් ඉන්න හැමෝම..ආදරෙයි ඔයාලට..🥰🥰🥰🥰☺☺☺☺❤❤❤❤

  • @roshansamadarsha4564
    @roshansamadarsha4564 ปีที่แล้ว +3

    ඔයා ල කරන vlogs බලන්නෙ හරිම අදරය ඔයාල ට අම්මගෙ හිනව හරිම ලස්සනි dini duwage හුරතල් හිනව ලස්සනයි ඔයාල හතර denatama බුදු සරනි

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 ปีที่แล้ว +9

    ඔයාලා හරි..පින්.කරලා.....සතුටින්.ඉන්න අය්යා.අක්කා ..

  • @thiliniasha2384
    @thiliniasha2384 ปีที่แล้ว +7

    අනේ ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න හැමෝම ❤️❤️❤️❤️

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 ปีที่แล้ว +6

    කටට කෙලත් ඉනිවා අම්මෝ රස ❤❤ ආදරේයි ඔයාලට තෙරුවන් සරණයි

  • @induindu496
    @induindu496 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි හැමදාම 4දෙනාම සතුටින් ඉන්න 🌹❤️ තෙරුවන් සරණයි

  • @taniyawieman863
    @taniyawieman863 ปีที่แล้ว +18

    Sweet Mother and daughter ❤️ love it 😀

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +6

    ඇත්තටම ඒ කුස්සියට මම හරිම ආසයි........ ලස්සනයි. ඔයාලටත් අපි හරිම ආදරෙයි ...... 💞💞💞💞💞💞💞

  • @Nilmaskitchen
    @Nilmaskitchen ปีที่แล้ว +10

    හරිම ලස්සනයි හැමදාම හවස 5 වෙනකන් බලන් ඉන්නේ ඔයාලගේ video බලන්න හතර දෙනාම ලස්සනයි සතුටින් ඉන්න හැමදාම ඔය වගේම ❤️❤️❤️❤️

  • @achinikaushalya7320
    @achinikaushalya7320 ปีที่แล้ว +1

    මාත් අද ඔයලා හදපු පිට්ටු හැදුවා. හරිම රසයි. ඔයාලා ඔක්කෝටම ආදරෙයි.♥🥰

  • @wajiradahanayake2052
    @wajiradahanayake2052 ปีที่แล้ว +6

    Sangeethge Amma godak hoda Amma kenek.

  • @isuritharikamadhuhansiguna2744
    @isuritharikamadhuhansiguna2744 ปีที่แล้ว +3

    අනේ අම්මා හරිම සිරියාවන්තයි. ආදරණීයයි❤

  • @nilukadillimuni1207
    @nilukadillimuni1207 ปีที่แล้ว +4

    Dinita ammagen godak dewal igena ganna puluwan.. Amma guruwariyak nisa oyata godaak dewal kiyala dei...

  • @dislshanimalk7563
    @dislshanimalk7563 ปีที่แล้ว +1

    කවුරු මොනව කිව්වත් ඔයාල සතුටින් ඉන්න හැමදාම මේවගේ ආදරෙන් ඉන්න ලැබේවා .මේතරම් ආදරනීය නැන්දම්මා මාමන්ඩිලා හැම දුවෙක්ටම ලැබේවා .💓💓💓💓

  • @sandamali467
    @sandamali467 ปีที่แล้ว +11

    අනේ ඒ අම්මී ❤️ හරිම වාසනාවන්තයි ඔයාලා හැමෝම 😘

  • @nadeekakumari9404
    @nadeekakumari9404 ปีที่แล้ว +6

    හරි ආසාවෙන් බලන්නේ ..ඔයාලාට බුදු සරනයි ...💗💗

  • @virajmadushan8896
    @virajmadushan8896 ปีที่แล้ว +1

    ඔයාලගෙ වීඩියෝ බලන්න මගෙ දුවලා දෙන්නම හරිම කැමතියි මෙ වීඩීයො එක බලද්දී මගෙන් අහනවා සංගීත් අයියා කො අම්මෙ කියලා.හරිම අදරෙයි ඔයාලගෙ family එකටම

  • @dil1326
    @dil1326 ปีที่แล้ว +2

    හම්මෝහ්හ්හ් හෙන ආතල් පවුලක් අනේ.. සුපිරී.. සතුටින් ඉන්න හැමදාම 😘😘😘😘❤️❤️❤️❤️

  • @danushkavlogs796
    @danushkavlogs796 ปีที่แล้ว +7

    අයියා අක්කා ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💓💓💓💓 දළදා සමිඳු පිහිටයි💓💓

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 ปีที่แล้ว +6

    සුපිරි කෑමක් ..පිට්ටු badaginnak avooo..lvu u all.❤❤

  • @slgreat3398
    @slgreat3398 ปีที่แล้ว +3

    Aunty අපේ ගමේ කෙනෙක් වීම හරි ආඩම්බරයි

  • @Shathisa-Tharika94
    @Shathisa-Tharika94 ปีที่แล้ว +3

    පිටි පොඩ්ඩක් අරන් ලිපේ ගින්දරට විසි කරහම පිටි ටික පිච්චෙනවා හොදට බැදිලානම්,අනික පිටි විසිරිලා යනවා වගේ ගතියක් තියෙනවා

  • @rashmishashikala4420
    @rashmishashikala4420 ปีที่แล้ว +2

    Key teledrama eke oyage ranganaya marama lassani aiya..teledrama eke oya katha karana widiyt thama mn nm asama..congratulations aiya 😍😍

  • @anjanavidurangi8248
    @anjanavidurangi8248 ปีที่แล้ว +2

    ඇත්තටම අක්කා වාසනාවන්ත අක්කට හොඳ අම්මෙක් ලැබිලා..පුතේ පුතේ කියද්දීත් ආසයි

  • @nipunshamika5526
    @nipunshamika5526 ปีที่แล้ว +2

    ආදරෙයි ඔය දෙන්නටම... මන් ආසම කපල් එකක් ඔය දෙන්නා.ඔයාල දෙන්නගෙ ඔක්කොම වීඩියෝ මන් බලනවා..තව තව මේ වගේ වීඩියෝ කරන්න.. ජයවේවා ❤❤❤❤❤❤

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +2

    So much love and affection for mother and daughter ❤️ ❤️ ❤️ ❤️ it is a great mesg giving to in-laws, how to respect and love for each other being family. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻Pray to the Gods to protect and care them forever 😍 😍 😍 😍 😍

  • @dineshshashika6456
    @dineshshashika6456 ปีที่แล้ว +2

    sangeeth ayya mahansi wela eddi oyage athin ohoma kema hadala denawa kiyanne oyala dennage adare ekka eyata godak sathutui aniwa ♥️

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +7

    අම්මිගෙන් ආදරණීය හැදිමිට් පාරක් කෑවත් ඒකට ආදරේ නේද මාත් ආසයි පුතේ කියන් අම්මලාට

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 ปีที่แล้ว +8

    ඒ ඉස්සො කරිය නම් හදනවාමයි.තැන්කිව් අම්මි..
    සතිටින් ඉන්න හතර දෙනාම

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 ปีที่แล้ว +7

    ආදරණිය පිටිටුවක් ආදරණිය පවුලක් ආදරේයි ගොඩක් ❤️❤️

  • @nilanisepalika1860
    @nilanisepalika1860 ปีที่แล้ว +5

    ඒ අම්මානම් ශෝයි

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +2

    අනෙ.පුතා කියලා කටපුර.කියනව.හැමදාම සතුටු ඉන්නෙ බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට 🇱🇰🇰🇼🇱🇰🇰🇼♥️♥️

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +1

    අයියලාගේ පවුල හැමෝටම ආදර්ශයක් ❤️.ඔයගොල්ලන්ට සුභ පතනවා😇.

  • @ireshakumari10damayanthi81
    @ireshakumari10damayanthi81 ปีที่แล้ว +5

    ඹයාලා කද්දි දූකයි රටනේඉන්නේ ආදරෙයි හැමදාටම

  • @anjalikalpa673
    @anjalikalpa673 ปีที่แล้ว +2

    ,දිනී අක්ක උයන්න දන්නෙ නැහැ කීවට ලස්සනට ඉස්සො එක කලවම් කරානෙ.නිතර උයපු කෙනෙක් වගේ අත ක්ලවම් කරද්දි.ජය වේවා ඔයාලට

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +9

    නියමෙට රගපානවා මල්ලි .ආදරෙයි හැමදාම ඔයාලට .සතුටෙන් පරිස්සමෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා .ඇස්වහක් වදින්න එපා ඔයාලට .

  • @kawikawi2020
    @kawikawi2020 ปีที่แล้ว +10

    ලස්සනයි අදත් හැමෝම 🥰❤️🥰

  • @udaramaduwanthi3981
    @udaramaduwanthi3981 ปีที่แล้ว

    ඇත්තමයි අද තමයි සම්පූර්ණ වීඩියෝ එකක් බැලුවෙ අක්කි මේ chanel එකේ.අද ඉඳල නම් ඔක්කොම බලනව.ඇත්තටම ආසයි අක්කි පවුලෙ කට්ටිය ඉන්න විදියට

  • @ShanuShanu-wm2jh
    @ShanuShanu-wm2jh ปีที่แล้ว +1

    Sangeeth ayiyage dialog nam nmmaru key teledrama eke 😍

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 17 วันที่ผ่านมา

    ඔයාට ලැබුනේ හොද ගුන යහපත් උගත් එකිනෙකා තෙරැමි ගන්න පුලුවන් ලස්සන දුවෙික්❤❤ දිනිති නංගිට මම ගොඩක් අාදරෙයි අමිිමාත් සොක් ඔයාගේ වාසනාවට ලැබුනු අමිිමි කෙනෙක්❤ බුදුසරණයි

  • @user-lo1kj1qz6e
    @user-lo1kj1qz6e 9 หลายเดือนก่อน

    දිනිති අක්කි හරිම ලස්සනයි ඔය පව්ල ඔය විදියටම සතුටින් තියෙන්න ඔනේ ❤

  • @NishanthaLiyanage-wk6wy
    @NishanthaLiyanage-wk6wy ปีที่แล้ว

    අනේ..හැම දාම ඔය වගේ..සතුට්න් ඉන්න ලැබේවා ඔය හතර දෙනාටම ජයශි බෝදින්වහසේගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණ යි

  • @disnachanu1081
    @disnachanu1081 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් 🔑 බලන්නේ sageth enna nisamai your acting is super ❤️

  • @nisansalaadihikari6006
    @nisansalaadihikari6006 ปีที่แล้ว +2

    ඒ පව්ලේ වාසනාව අම්මා 💙💙

  • @shaymalipriyadarshani3915
    @shaymalipriyadarshani3915 ปีที่แล้ว +7

    මරු ane ඔයාලා කට්ටියම ලස්සන පවුලක් asa හිතෙනවා දිනි harima හොඳයි ea වගේම untith harima හොඳයි ❤️❤️❤️❤️ oyalata තෙරුවන් සරණයි

  • @Maduwarnakula91
    @Maduwarnakula91 ปีที่แล้ว +9

    ආදරෙයි ඇබ්බැහි වෙලා අපි ඔයාලට❤️❤️❤️❤️❤️

  • @NCDNSGroup
    @NCDNSGroup ปีที่แล้ว +13

    සංසාරේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා❤️... තෙරුවන් සරණයි ඔයාලට...

  • @jushanimadhurangika3103
    @jushanimadhurangika3103 ปีที่แล้ว +3

    Hari lassanai ayye,akke...oyala hathara denamahari nihatha maanii charitha ....man hare kemathi oyalata.......හැමදෙනාටම නිදුක් niiroogiiiii anaagathayak .......💞💞💞💞💞💞💞💞😘😘😘😘😘

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +1

    හරිම ලස්සන පවුලක් .බුදුසරණයි .අම්මිගෙ හිනාව.❤😘

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 ปีที่แล้ว +2

    Puthe me redda adaganna nathinam kathaine hitha ridenne nathiwa amma kiuwa e kathawa ammala dulawa rakinna oni ❤

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +3

    අම්මෝ රස පාටයි පිට්ටු වලට වැඩිය ඉස්සො ටික රසයි වගේ

  • @egkumari7318
    @egkumari7318 ปีที่แล้ว +8

    නියමයි අද හතර දෙනාම

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 ปีที่แล้ว +1

    අම්මා දැන් දූ ගේ පැත්ත. ඉස්සර වගේ නෙමෙයි අම්මා දැන් හරි ජොලී අනේ 🤗🤗

  • @heshanihasini9383
    @heshanihasini9383 ปีที่แล้ว +2

    Oyala oya inna vidiha dakkama godak ආසයි godak ආදරණීය oya waga ජීවිතයක් පවුලක් labanna godak pin karanna oni හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

  • @thilinidarshani8916
    @thilinidarshani8916 7 หลายเดือนก่อน

    පුදුම ගැළපීමක් ... හැමදාම සතුටින්ම ඉන්න අක්කි අයියා ඔයාලා හැමෝම...❤❤❤

  • @divyafernando5505
    @divyafernando5505 ปีที่แล้ว +7

    කියන්න වචන නැ🙂❤️ ආදරනීය පවුලක්❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +7

    First comment from me ..😉
    Delicious foods ,, mmm😋
    See how was the support to ammi from Dini 😚

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +9

    Lasha..♥️♥️♥️.DJ කැබ් නම් මරු....😍😍😍

  • @ThilinaSandakelum
    @ThilinaSandakelum ปีที่แล้ว +1

    apith balanwa key teledrama eka ... oya supiriyatama ragapanawa niyamai aiye

  • @sithum2011
    @sithum2011 7 หลายเดือนก่อน

    Asdekata කඳුළු awa amme patta sathutui ape kellata සලකන hati supiri

  • @nayomiranasinghe1191
    @nayomiranasinghe1191 ปีที่แล้ว +6

    Happy family. Love the unity. ❤

  • @asokaperera6145
    @asokaperera6145 ปีที่แล้ว

    අනේ අම්මාගෙ හිනාව තමයි මරු එහෙම අය දැන් අඩුයි කටපුරා පුතෙ කියා ගත්තු ගමන් කොයි තරම් හොදද බුදු සරණ්‍යි

  • @WinodaniKenshlaya
    @WinodaniKenshlaya ปีที่แล้ว +1

    Aneee shok පවුලක් adare හිතෙනවා dini akki pau ane oya harima shok akki sangeeth aiya ඔයාට කොහොමද thaththi ammi කොහොමද oyalata hamadama සතුටින් adaren inna 🌺🌺🌺 love you

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว

    Harima karunavantha ammek.dinithita hoda ammek labia.lassanayi.sathuten inna pavulak

  • @sapalisapali7704
    @sapalisapali7704 ปีที่แล้ว +1

    වැඩිය නැන්දම්මා ගෙ ලේලිගෙ කෝලම් දාන්න එපා..නැන්දම්මලාගෙ ලේලිලගේ ඇස්වහ වදියි..❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 ปีที่แล้ว +4

    Ammige duwage adare apit adare ❤️❤️❤️

  • @isuriudani8978
    @isuriudani8978 ปีที่แล้ว

    ලස්සන පවුලක්.සමගි ෙයන් හැමදාම ඉන්න.අපි හැමදාම බලනවා.

  • @liya2489
    @liya2489 ปีที่แล้ว +3

    Woow so delicious ....Thanks for shearing ....

  • @isurushaluka6027
    @isurushaluka6027 ปีที่แล้ว

    Kauru kohoma monawa kiwwath oyala denna hamadama sathutin inna oni.hitapu widiha newei wadagath inna widihai wadagath..budu saranai dennatama🥰😍