MUTHU MUTHU (මුතු මුතු) - Big doggy feat Master D | Official Music Video | Produced - Coke Boi Beats

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • "STHUTHI" ALBUM OUT NOW!
    Stream "Sthuthi" Album: ffm.to/sthuthi...
    Follow Big Doggy
    Facebook : / bigdoggysl
    Instagram : / big_doggy__
    Twitter : / bigdoggy_hiphop
    Listen to Big Doggy
    Apple Music : / artist .
    Spotify : open.spotify.c....
    Deezer : www.deezer.com....
    ©2020 Death Crow Records
    #BigDoggy #Sthuthi #SinhalaRap #Asian_Hiphop #Rap #Oldschool #Srilankan_Hiphop #Master_D

ความคิดเห็น • 1.8K

  • @athalpanda4614
    @athalpanda4614 2 ปีที่แล้ว +372

    මුතු මුතු පෙති... මත සියුමැලි
    මට බර මදී දරා ගන්න
    සියොලඟ රිසී ලෙස නෙතු යදී
    මගෙ හිත අදට හදාගන්න
    ඉඳ හිට තනියෙන් හඩා යන්න
    මගෙ මේ මනස හදා ගන්න
    ඉද හිට තනියෙන් හඩා යන්න
    මගෙ මේ මනස හදාගන්න
    අලුයම...
    නොනිඳන නගරෙ නිදි වරපු ඇස් දෙක
    කරගැට පිරුණු දුහුවිලි තැවරුණු
    අත් දෙක
    කලු වෙච්ච තොල් රළු වෙච්ච උර තල
    උණු වෙච්ච හිත දවසෙම හැඬුවා සතුටට
    මගෙ මැරුණු හදට නුඹ දුන්න ප්රාණය
    තුරුළු කරන් ඉද්දි දැනුනු ඒ සහනය
    පහදලා දෙන්න වචන මදි හෝඩියෙ
    උඹ හින්දා මම අද සක්විති රජෙක්
    දෙන්න නෑ තුටු පඩුරු තියෙන සත් සයුරු
    හැඟුනා ජීවත් වෙන අයුරු පිහිදා කඳුලු
    පසු කරා රැයවල් අඳුරු කම්කටොළු
    වාන් දැම්මා සතුට පරයා අද වැට කඩුලු
    ටජ්මහලක් ඕනෙම නෑ අහසෙ ගෑවෙන
    ක්ශිතිජය නුඹයි අහසට මුහුද හා වෙන
    තනි තරුවකි රැයේ පාර කියා දෙන
    පිච්චෙන මද්දහනෙ මම වලාකුලක් පාවෙන
    අළුයම ඉර දැක්කා ඔය ඇස් දෙකෙන්
    අමතක උනා දුක වඩද්දි මේ අත් දෙකෙන්
    මම මගෙ හිත හීනත් එක්ක තරඟයක්
    ලඟ නැති හැම රැයක්ම ආලෝක වර්ශයක්
    උඹෙ ගැහෙන හද මගෙ හද රිද්මෙටලු
    උඹෙ නහර වල දුවන ලේ මගෙ උණුහුමලු
    උඹ මගෙ දුව උනෙ දෙවියන්ගෙ නියමෙටලු
    මේ දැනුනෙ ආදරයද නෑ උඹෙ ජීවයලූ
    මුතු මුතු පෙති... මත සියුමැලි
    මට බර මදී දරා ගන්න
    සියොලඟ රිසී ලෙස නෙතු යදී
    මගෙ හිත අදට හදාගන්න
    ඉඳ හිට තනියෙන් හඩා යන්න
    මගෙ මේ මනස හදා ගන්න
    ඉඳ හිට තනියෙන් හඩා යන්න
    මගෙ මේ මනස හදා ගන්න
    අලුයම...

  • @sanjeewachandana
    @sanjeewachandana 3 ปีที่แล้ว +294

    කුනුහරුප රැප් වලට කෙලවිලාම ගියා. මේක මරූ..❤❤❤🔥🔥

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 3 ปีที่แล้ว +99

    රැප් කියන්නෙ කුඩු ගහන ගංජා ගහන පාතාලයේ රගන රස්තියාදුවක් නෙවෙයි🥰. අප්පච්චිගෙ ආදරෙත් මේ වගේ ලස්සනට ගලපන්න පුලුවන් කලාවක්🥺😢

    • @dilanijivanthika9563
      @dilanijivanthika9563 3 ปีที่แล้ว +2

      සිරා මැණික 😍😘

    • @shehancroopasinghe1338
      @shehancroopasinghe1338 3 ปีที่แล้ว

      @@dilanijivanthika9563
      🥰😘🌸

    • @rasindudananjaya165
      @rasindudananjaya165 3 ปีที่แล้ว

      @@dilanijivanthika9563 හයට

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      ඒම කියන්න එපා බම්.Gangster rap කියන්නෙත් කලාවක් බම්.🌟❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +96

    2022 බලන්නේ කවුද master D 🤍 big Doggy 😈 💥

  • @imalshaudara3141
    @imalshaudara3141 3 ปีที่แล้ว +30

    මුතු මුතු පැති මත සියුමැලි
    මට බර මදි දරාගන්න
    සියොළඟ රිසි ලෙස නෙතු යදි
    මගේ හිත අදට හදාගන්න
    ඉඳ හිට තනියෙන් හඬා යන්න
    මගේ මේ මනස හදා ගන්න
    ඉඳ හිට තනියෙන් හඬා යන්න
    මගේ මේ මනස හදා ගන්න
    අලුයම...
    නොනිදන නගරේ නිදි මරපු ඇස් දෙක
    කරගැට පිරුණු දූවිලි තැවරූ අත් දෙක
    කලු වෙච්ච තොල් රලු වෙච්ච උර තල
    උණු වෙච්ච හිත දවසම ඇඬුවා සතුටට
    මගේ මැරුනු ගතට උඹ දුන්න ප්‍රාණය
    තුරුලු කරන් ඉද්දි දැනුනු ඒ සහනය
    පහදලා දෙන්න වචන මදි හෝඩියෙත්
    උඹ හින්දා මම අද සක්විති රජෙක්
    දෙන්න නෑ තුටු පඬුරු පීන සත් සයුරු
    හැඟුනා ජීවත් වන අයුරු පිහිදා කඳුලු
    පසු කරා රැයවල් අඳුරු කම්කටොළු
    වාන් දැම්මා සතුටු පරය වැට කඩුලු
    ටජ් මහලක් ඕනෙම නෑ අහසේ ගෑවෙන
    ක්ෂිතිජය නුඹයි අහසට මුහුද හාවෙන
    තනි තරුවකි රැයේ පණ කියා දෙන
    පිච්චෙන මද්දහනේ මම වළාකුලක් පාවෙන
    අලුයම ඉර දැක්ක ඔය ඇස් දෙකෙන්
    අමතක උනා දුක වඩද්දී මේ අත් දෙකෙන්
    මම මගේ හිත හීනත් එක්ක තරඟයක්
    ළඟ නැති හැම රැයක් ම ආලෝක වර්ෂයක්
    උඹේ ගැහෙන හද මගේ හද රිද්මෙටලු
    උඹේ නහරවල දුවන ලේ මගේ උණුහුමලු
    උඹ මගේ දුව වුනේ දෙවියන්ගේ නියමෙටලු
    මේ දැනෙන්නේ ආදරයද නෑ ඔබ ජීවයලු
    මුතු මුතු පැති මත සියුමැලි
    මට බර මදි දරාගන්න
    සියොළඟ රිසි ලෙස නෙතු යදි
    මගේ හිත අදට හදාගන්න
    ඉඳ හිට තනියෙන් හඬා යන්න
    මගේ මේ මනස හදා ගන්න
    ඉඳ හිට තනියෙන් අඬා යන්න
    මගේ මේ මනස හදා ගන්න
    අලුයම
    🖤

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +332

    2021 අහන කට්ටිය කෝ බලන්න❤️

  • @Musicvevosl
    @Musicvevosl 3 ปีที่แล้ว +83

    දැන්නම් ලංකාවේ රැප් ගැන දැනෙන සතුට පට්ටයි Brother Big Doggy ! පුළුවන් නම් කට්ටිය එකතුවෙලා මේක trending ගේමු ! ඒ වෙනසට වටිනාකමක් දෙමු.. Love you Master D ! Peace !!!!

    • @umeshkalhara1704
      @umeshkalhara1704 3 ปีที่แล้ว +2

      සුපිරි සින්දු ව මම හරි ම අාසයි සින්දු ව ට

    • @nilushashamali1922
      @nilushashamali1922 2 ปีที่แล้ว

      🥰

  • @dewnaka2674
    @dewnaka2674 3 ปีที่แล้ว +54

    සිංහල රැප් king ලා දෙන්නෙක් big doggy & master d

  • @ravindu7180
    @ravindu7180 3 ปีที่แล้ว +65

    මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ඒ දුව ගොඩක් පින් කරලා ඇති!💖😘
    All the best Legend🤘

  • @maleeshawijekoon6991
    @maleeshawijekoon6991 3 ปีที่แล้ว +25

    අප්පච්චිගේ අදරේ හොදටම පෙන්නලා තියෙනවා,තව එකක් ඕන අප්පච්චි ගැන කියන,ප්ලීස්......

    • @maleeshawijekoon6991
      @maleeshawijekoon6991 3 ปีที่แล้ว +6

      මේක මට ගොඩක්ම දැනුනෙ මගෙ අප්පච්චි මගෙ ලග නැති නිසා,අප්පච්චි මාව දාලා ගිහින් හෙටට හරියටම මාස 2 යි, Thank you so much big doggy

    • @kapiladinusanka7942
      @kapiladinusanka7942 2 ปีที่แล้ว

      😥😥

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 3 ปีที่แล้ว +42

    රැප් කියන්නෙත් කලාවක්.
    එ කලාව ඇතුලේ හැගිම් දැනිම් බොහොමයි. අර්තයක් දුන්නා රැපට. ජය වේවා 🖤✌️

  • @yovindudesilva
    @yovindudesilva 2 ปีที่แล้ว +155

    Master D × Big Doggy🖤🌠

  • @gimhanperera781
    @gimhanperera781 3 ปีที่แล้ว +24

    Dooggy කියන්නේ හිතට වදින රැපක් තමා ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

    • @lilmic232
      @lilmic232 3 ปีที่แล้ว +2

      එකෙන්ම

  • @sasiyar6609
    @sasiyar6609 3 ปีที่แล้ว +134

    මාස තුනකට පස්සෙ ත් අහන මන් වගෙ තව අය සිටීද🔥🤩😍
    👇

  • @thalagahawaththecovers
    @thalagahawaththecovers 3 ปีที่แล้ว +357

    හෙව්වා නොසෑහෙන්න ❤️
    හොය හොය හිටපු උන් like එකක් දාපන් 😙

  • @zndyfoxller2774
    @zndyfoxller2774 3 ปีที่แล้ว +12

    මාස්ටර් ඩී ඉන්නවාකියන්නේ ආයේ අහන්න දෙයක් නැ හරි ආසයි අහන්න මාස්ටර් ඩීගෙයි මානසික්ගෙයි රවී ජේගෙයි සංකලනයක් ලස්සන සද්දෙට දාන්නපුළුවන් රැප් එකක් අහන්න ආසයි >:)😍♥️🎶

  • @neonboxstudios
    @neonboxstudios 3 ปีที่แล้ว +41

    "මුතු මුතු"
    හම්මෝ... මං අහපු හොදම එකක් තමයි!!! සුපිරියක්!!! 😍😍

  • @isharasampath3967
    @isharasampath3967 3 ปีที่แล้ว +23

    මුල් ටික අහද්දි හිතුනෙ පෙම්වතිය ගැන කියනව කියල. තමන්ගෙ කෙල්ල නිසා ජීවය ලබනව දෙයක්,, ඒත් පස්සෙ තේරුනේ තාත්ත කෙනෙක් තමන්ගේ පුංචි දුව ගැන කියන්නෙ කියල.. සෑහෙන වෙනස් ෆීලිං එකක් ආවෙ එතකොට. "අලුයම ඉර දැක්කා ඔය ඇස් දෙකේ.. අමතක උනා දුක වඩද්දි මේ අත් දෙකෙන්" Lyrics on fire සුපිරිම නිර්මාණයක් බ්‍රෝ.. උඹල ඉන්න කම් මැරෙන්න කලින් හොද රැප් ටිකක් අහන්න ලැබෙයි.. ස්තූතියි.

  • @sameeradilshan8141
    @sameeradilshan8141 3 ปีที่แล้ว +73

    මට 22 මම වැඩ කරන තැන මටත් සලකන්නේ ගොඩාක් පහත් විදියට ඒත් එතන boss එන වාහනය තමයි මට ගොඩ ගන්න ශක්තියක් වෙන්නේ

    • @pasindupasindu5051
      @pasindupasindu5051 3 ปีที่แล้ว +2

      Watinawa bn jatthi Thamange Athata thama sewana apith kanawa bn oya Katya job aka niaa Adarei jatthi bro 🤗😍

  • @nishankonaramudiyanselage5635
    @nishankonaramudiyanselage5635 2 ปีที่แล้ว +24

    තමන්ගේ දියනිය ගැන දැක්පු හොදම නිර්මාණයක් ❤⭐

  • @slcrazyyoutuber413
    @slcrazyyoutuber413 3 ปีที่แล้ว +21

    අහපු ඇහිල්ලට මේ කීවෙනි පාරද කියලවත් මතක නෑ 🙏❤️😍😘 "තාමත් උබේ ප්‍රියතම රැපර්ගෙ ප්‍රියතමයා මම" big doggy 🙏🙏😍😘

  • @poornajg999
    @poornajg999 3 ปีที่แล้ว +15

    Doggy ඔයාගේ Voice එක පිස්සු වට්ටනවා... ඒකාලේ ඉදන්🥺💗 2 million නෙවේ මේක 1T ගියත් මටනම් මදී ඒ තරම්ම ලස්සනයි...මේ වගේම එකක් කරමූ...අයියා...ජයෙන් ජයම වේවා....ස්තූති 🙏

  • @ashenkodikara5031
    @ashenkodikara5031 3 ปีที่แล้ว +25

    වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම පට්ට🤘💙
    දැන් හැමතිස්සෙම කියවෙන්නෙ මුතු මුතු රැලි.....කියලා
    ඒ තරමට ඇබ්බැහි උනා👍💪👌

  • @kawyalakmini4158
    @kawyalakmini4158 ปีที่แล้ว +24

    2023 again ❤❤🥺 තාමත් ආසම ඒවගෙන් උඩින්ම තියෙන එකක්

  • @Wagmee
    @Wagmee 3 ปีที่แล้ว +21

    Best ♥️

  • @ukabarney4781
    @ukabarney4781 3 ปีที่แล้ว +15

    #සෙනෙහසට විදින දුක දන්නෙ පිය සෙනෙහසමයි
    #මදි කියල හිතුනෙ කවදත් ඔය උනුහුමම තමයි
    #ජීවිතෙ බර පැන ඇද්දෙ ඔය රලු අත් දෙකමයි
    #සොදුරු අදුර වියසිදුරකින් දැක්කත් පියවරුන් අතර කව්රුත් අසමසමයි 🖤

  • @music-ks8xc
    @music-ks8xc 3 ปีที่แล้ว +16

    මේ වගේ ස්න්දු තව හදන්න ආපුදා යිදන්ම අහනව තාම එප උන් නෑ වෙන්නෙත් නෑ වගේ

  • @music-ks8xc
    @music-ks8xc 3 ปีที่แล้ว +12

    මේ රැප් අහල බුට් සින්දු ඇහෙද්දිත් වහ කන්න හිතෙනව😯

  • @NK_ONLINE
    @NK_ONLINE 3 ปีที่แล้ว +134

    Best rap song of album. ❤️❤️

  • @stogiz_7777
    @stogiz_7777 3 ปีที่แล้ว +23

    හරියටම එකදිගට 15 වැනි සැරේ අහන්නේ 😮😊😘

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +19

    ඒ කාලේ youtube එක පීර පීර හොයපු song එකක් තමා ❤❤

  • @lakshitha6625
    @lakshitha6625 3 ปีที่แล้ว +19

    2021 කෙත් අහන සෙට් එක මේ කොනට 👍👍

  • @roguxrider7410
    @roguxrider7410 ปีที่แล้ว +12

    High bass-100%
    Voice-100%
    Talent-100%
    Perform-200%😎

  • @lakihansi265
    @lakihansi265 3 ปีที่แล้ว +16

    රැප් එක පටන් ගන්න තැන මරැ😍😍👌👌

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 ปีที่แล้ว +21

    2021 ත් අහනවා පට්ට . ❤ .

  • @Shari693
    @Shari693 4 หลายเดือนก่อน +9

    No expire date 🤤🖤

  • @nickleo831
    @nickleo831 3 ปีที่แล้ว +28

    මේක එනකන් හිටපු අයා කෝ 😍😍❤️❤️💥💥

  • @dayanabishek8620
    @dayanabishek8620 2 ปีที่แล้ว +13

    Big doggy කටහඩ භාවනාවක් 👍🙂💛

  • @hshashan4605
    @hshashan4605 3 ปีที่แล้ว +8

    Video=100%
    Music=100%
    Lyrics=100%❤️🔥

  • @nethmisandakumari831
    @nethmisandakumari831 3 ปีที่แล้ว +13

    ටිකක් අහන් යද්දි තමයි හරියටම තේරුනේ.දූවට කියපු rap එකක් කියලා .තේරුම නම් .100%🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Vidurangapathiraja12
    @Vidurangapathiraja12 3 ปีที่แล้ว +7

    මුතු මුතු පෙති මත සියුමැලි මට බර මදී දරාගන්න..🤘😌

  • @nimeshpahan7745
    @nimeshpahan7745 3 ปีที่แล้ว +10

    නිහඬ sup rapper kenek big doggy 💓

  • @ChalinduDeshan
    @ChalinduDeshan 3 ปีที่แล้ว +11

    නොනිදන නගරෙ නිදි වරපු ඇස් දෙක
    කරගැට පිරිණු දූවිලි තැවරුනු අත් දෙක
    කලු වෙච්ච තොල් රලු වෙච්ච උරතල
    උණුවෙච්ච හිත දවසෙම ඇඩුවා සතුටට
    මගෙ මැරුණ හදට නුඹ දුන්න ප්‍රාණය
    තුරුලු කරන් ඉද්දී දැනුනු ඒ සහනය
    පහදලා දෙන්න වචන මදි හෝඩියේ
    උඹ හින්දා මම, අද සක්විති රජෙක්
    දෙන්නෙ නෑ තුටු පඩුරු පිනා සත් සයුරු
    හැගුනා ජීවත් වන අයුරු පිහිදා කදුලු
    පසු කලා රැයවල් අදුරු කම්කොටලු
    වාන් දැම්මා සතුට පරයා අද වැට කඩුලු
    ටජ් මහලක් ඕනෙම නෑ අහසෙ ගෑවෙන
    ක්ෂිතිජය නුබයි අහසට මුහුද හාවෙන
    තනි තරුවකි රැයේ පාර කියාදෙන
    පිච්චෙන මද්දහනේ මම වළාකුලක් පාවෙන
    අලුයම ඉර දැක්කා ඔය ඇස් දෙකෙන්
    අමතක උනා දුක වඩද්දී මේ අත් දෙකෙන්
    මම, මගේ හිත හීනත් එක්ක තරගයක්
    ළග නැති හැම රැයක්ම ආලෝක වර්ෂයක්
    උබෙ ගැහෙන හද මගෙ හද රිද්මෙටලු
    උබෙ නහරවල දුවන ලේ මගෙ උණුහුමලු
    නුඹ මගෙ දුව උනේ දෙවියන්ගේ නියමෙටලු
    මේ දැනෙන්නේ ආදරේද නෑ උඹ ජීවයලු

  • @comment8247
    @comment8247 3 ปีที่แล้ว +12

    අහනවා අහනවා ඉවරයක් නෑ.සුපිරියක්ම තමා ඉතින් 🖤💓

  • @commercebench657
    @commercebench657 3 ปีที่แล้ว +11

    ලීක් වෙලත් මේම ගේමක් ගැහුව කියන්න වචන නෑ ❤️

  • @Ruzidu
    @Ruzidu 2 ปีที่แล้ว +15

    1:50 addicted 🥺✨

  • @hashantharindu1097
    @hashantharindu1097 3 ปีที่แล้ว +13

    පිස්සුවක් වෙලා තියෙන්නෙ දැන්නම්😍🔥🔥🔥

  • @harshagayan1716
    @harshagayan1716 3 ปีที่แล้ว +24

    මන් රැප් අහන්න වැඩිය ආස නැති කෙනෙක් නමුත් මේ වගේ රැප් නම් අහන්නත් ආසයි.කොටින්ම කීවොත් සම්භාව්‍ය ගනයේ රැප් එකක්.

  • @ceylonrandomz243
    @ceylonrandomz243 3 ปีที่แล้ว +4

    දැනුනා ඒ අර්ථ..
    ගැඹුරු හද පත්ල..
    රිදුනු සිත් අස්ස..
    සනසවයි පහර..

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +16

    2023. Fire bro 🔥🥵 master D x big doggy ❤️

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 ปีที่แล้ว +37

    නොහිතපු කතාවක් තියෙන රැපක්...බුකියෙන් ගත්තේ හිහිම් බලන්න...බිග්ඩොගි...ප්‍රෝෆයිල් එක
    --- මුතු මුතු පෙති - මම - සහ දුව ---
    හරියටම නොවැම්බර් 22 වෙනිදා උදේ පාන්දර 1 වගේ වෙනකොට මම නයිට් ශිෆ්ට් එකක වැඩ. එතකොටම මට ගෙදරින් ආරංචිය ආවා වයිෆ්ව ඩිලිවරි එකට හොස්පිටල් ඇඩ්මිට් කරන්න යනවා කියලා. හිත කලබල උන තරමට, මොනාද කරන්න ඕනි කියලා අමතක උනා. ඔෆිස් එකේ වැඩ ටික කොහොම හරි බැලන්ස් කරලා කොහොම හරි මහමෝදර හොස්පිටල් එකට යනකොට වයිෆ්ව ඇඩ්මිට් කරලා ඉවරයි.
    "දෙන්න නෑ තුටු පඩුරු තියෙන සත් සයුරු..
    හැඟුනා ජීවත් වෙන අයුරු පිහිදා කඳුලු"
    වයිෆ් අමාරුවට අඬපු හැටි මතක් උනාම දුකටයි, අපේම චූටි දුවෙක් මෙලොව එලිය දකිනවා කියන සතුටටයි අතර මැද හැඟීමක් එක්ක, මම මහමෝදර හොස්පිටල් එකේ තාප්පෙට මෙහා එහේට මෙහේට ඇවිද ඇවිද කඳුලු බේර බේර හිටියා. ආයේ ඉක්මනටම බයික් එකේ නැඟලා කච්චුවත්තේ පන්සලට ගිහින් වැන්දා. ගේට්ටුව වහලා තුබුණ නිසා එලියේ ඉඳන් ප්‍රාර්ථනා කලා අම්මටයි බබාටයි කරදරයක් වෙන්න එපා කියලා.
    "පසු කරා රැයවල් අඳුරු කම්කටොළු..
    වාන් දැම්මා සතුට පරයා අද වැට කඩුලු"
    එහෙම දවස් දෙකකට පස්සේ උදේ පාන්දරක මුලු ගෙදරම අවදියෙන් බලාපොරොත්තු සේයාවන් දල්වාගෙන ඉන්නකොට වයිෆ්ගෙන් කෝල් එකක් ආවා "අයියේ, සුදුම සුදු බබෙක් ලැබුණා කියලා". අර එක නව කතාවක විස්තර කරනවා වගේ ( චරිත තුනක් )ලොකු ඊයම් බරුවක් උගුරේ හිර උනා වගේ, සතුටද දුකද කියලා බෙදා වෙන් කල නොහැකි ලොකු සතුටක් එක්ක මම ලොක් උනා වගේ උනා. එහෙමම මහමෝදරට කලබලේ පැද්දා බයික් එක.
    "අළුයම ඉර දැක්කා ඔය ඇස් දෙකෙන්..
    අමතක උනා දුක වඩද්දි මේ අත් දෙකෙන්"
    මෙච්චර කාලයක්ම ඔහේ ඉබාගාතේ ජීවිතේ අරන් ගියාට, ලොකු අරමුණක් තිබ්බේ නෑ මේ වෙනකල්. බැන්ඳාට පස්සෙත් පොඩියට අරමුණක් තිබුණත් ලොකුවට කියලා ජීවිතේ ගැන අරමුණක් තිබුණේ නෑ. ඒත් චුටි දෝණිව දැක්ක ගමන් මට හිතුනා කොහොම හරි මට පුලුවන් උපරිමෙන්ම දෝණිට සැප සම්පතක් දෙන්න වැඩ කරන්න ඕනි කියලා.
    ඔව්.. දෝණිගේ තාත්තයි - දෝණිගේ අම්මයි ඉස්සරහට හැමදාකම දෝණි වෙනුවෙන් කැප වෙනවා,මහන්සි වෙනවා. චූටි දෝණිව ඉහලට උස්සලාම තියනවා අනිවාර්‍යෙන්ම..
    ඒක මගේ විතරක් ප්‍රාර්ථනාවක් නෙවේ. මගේ තාත්තාගෙත්, ඔයාගේ තාත්තගෙත්, ඔයා තාත්තෙක් උනාමත් ඒක තමයි එකම අරමුණ..
    මේකට මට මුතු මුතු පෙතී ගේන්න හිතුනේ, බිග් ඩොගී Prageeth Madushanka අයියගේ "ස්තූතියි" ඇල්බම් එකේ, "මුතු මුතු පෙති" සින්දුව එක විදියකට හැඟීමක් මට අරන් ආපු නිසා .ඒක අපි හැමෝගෙම හරිම කතාව නොවුනත්, දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ට ඒක කැමති කැමති විදියට තමන්ගේ කතාවට ආදේශ කරගන්න පුලුවන්. විඳගන්න පුලුවන්..
    ඉතින් එන්න විඳින්න, විඳගන්න..
    🙏
    th-cam.com/video/IFQtpkAE42w/w-d-xo.html

    • @barbercriminals3878
      @barbercriminals3878 3 ปีที่แล้ว

      😘😘😘😘

    • @gayathindeepa8555
      @gayathindeepa8555 3 ปีที่แล้ว

      මුලු සින්දුවම කටපාඩම්. ඒත් තේරුම අද දන්නෙ ❤️

    • @Toxic-ym1kv
      @Toxic-ym1kv 3 ปีที่แล้ว

      Wicharayak liyanna hitapu Eka sinduwak baluwama
      Question - muthu muthu pethi sinduwata udaharana demin pahadanma

    • @tharindunimsara8328
      @tharindunimsara8328 3 ปีที่แล้ว

      තේරුම දැන ගත්තෙ අද ❤️❤️

  • @oceanopus
    @oceanopus 2 ปีที่แล้ว +17

    🖤 Anta සතුටෙන් ඇති BigDoggy දිහා බලාගෙන ♡

    • @Ruzidu
      @Ruzidu 2 ปีที่แล้ว +1

      Anta kiyanne kawuda bn danne nati nisa ahuwe🥺

    • @oceanopus
      @oceanopus 2 ปีที่แล้ว +1

      @@Ruzidu th-cam.com/video/XaHJKZ6O5b4/w-d-xo.html සේද සුළඟේ, ඕකෙ කතාව තියෙනව. 🖤

  • @dilhan3885
    @dilhan3885 2 ปีที่แล้ว +12

    කට්ටකාල ගේමක් ගහන උන්ට අහන්න නියම Rap එකක්..

  • @dinesh3922
    @dinesh3922 3 ปีที่แล้ว +19

    මෙකෙ 2 වෙනි කොටස එනකම් මග බලගෙන ඉන්නවා ....අනිවාර්යයෙන් ඔනෙ..........💕💕💕💕💕

  • @denethiduranga8969
    @denethiduranga8969 3 ปีที่แล้ว +73

    අඩේ මේක trending යන්නැත්තේ ඇයි ඕයී තාම😭

    • @kaveeshanimsara9291
      @kaveeshanimsara9291 3 ปีที่แล้ว +1

      Ow bn matath thiyena prasne eka😥

    • @shehanmaduwantha5033
      @shehanmaduwantha5033 3 ปีที่แล้ว +3

      මල් සින්දු අහන උන් වැඩීනෙ බන් ඒකයි. 🙁

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว

      2020n passe up una channel wala trending yan na

    • @maleeshawijekoon6991
      @maleeshawijekoon6991 3 ปีที่แล้ว

      මිනිස්සු හරි තේරුම දන්නේ නැති නිසා සහෝදරයා ,මුල ටිකෙන් මේ සින්දුවෙ තේරුම ගන්න අමාරුයි නෙ

  • @sasirugayanuka1647
    @sasirugayanuka1647 2 ปีที่แล้ว +12

    ආ... මුතූ පූල් ගහනවා වගේ 😎🤩

  • @music-ks8xc
    @music-ks8xc 2 หลายเดือนก่อน +3

    මේ සින්දුව ආපු අලුත අහද්දි දැනුන හැගීම් තාමත් ඒ විදියට දැනෙනවා❤

  • @b.creation5318
    @b.creation5318 3 ปีที่แล้ว +9

    best song for young generation. highly recommended.

  • @kindlyhelpmereach1ksubscri912
    @kindlyhelpmereach1ksubscri912 3 ปีที่แล้ว +7

    රැප් අහන්න පටන් ගත්තෙම big doggy ගෙ රැප් සෙල්ලම අහල 😀❤️ තාම කට පාඩම් අකුරක් නෑර 😁❤️😝

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 3 ปีที่แล้ว +7

    Wow ..wow 😘❤ big doggy + master D ❤ රැප් සෙල්ලමේ ගැම්ම ආදරෙයී ..ජය වේවා .❤

  • @raviperera9148
    @raviperera9148 3 ปีที่แล้ว +8

    බ්‍රෝ ඔයාගෙ ප්‍රියතම රැපර් snoop dog උනාට ඔයාගෙ voice එක 2pac ගෙ. ආදරෙයි ❤

  • @mithiladisnakaMDS
    @mithiladisnakaMDS 3 ปีที่แล้ว +10

    එනකන් හිටියේ 😍😍😍හැබැයි පොඩ්ඩක් වැඩි උනා නන් පට්ට 😘😘😘😘😘

  • @nvishin
    @nvishin 10 หลายเดือนก่อน +10

    වයසත් සමග පරිණත una ගායකයෙක්... ptt ආඩම්බරයි ❤

  • @Lashini__
    @Lashini__ ปีที่แล้ว +16

    මේ වොයිස් එක ඇහුනත් ඇති ඒ කාලේ ඉදන්ම 1:31 🥺♥️

  • @bikehub3812
    @bikehub3812 2 ปีที่แล้ว +14

    නිතරම අහන එකක් ප්‍රගීත් බොස්

    • @athalkota-8155
      @athalkota-8155 2 ปีที่แล้ว +2

      Ane mawath subscribe karala udawwak dennako please😥

  • @sachinthaindunil2006
    @sachinthaindunil2006 2 ปีที่แล้ว +10

    ආ මුතූ..............😍

  • @chinthaka99
    @chinthaka99 2 ปีที่แล้ว +40

    පට්ටම සින්දුවක්
    නොගැලපෙන වීඩියෝවක්

    • @mobilephotography9115
      @mobilephotography9115 2 ปีที่แล้ว

      ඇයි නොගැලපෙන්නෙ ?

    • @Hesn_138
      @Hesn_138 ปีที่แล้ว

      උබට තමා😅

  • @travelwithpuncha4143
    @travelwithpuncha4143 2 ปีที่แล้ว +12

    අපිත් ආවා... ජය

  • @kawminda1429
    @kawminda1429 3 ปีที่แล้ว +11

    අඩෝ තව ටිකක් තිබ්බා නම්...❤❤❤❤

  • @MrApple_3
    @MrApple_3 2 ปีที่แล้ว +35

    ෆට්ට වදන්.
    සැ.යු.:-තේරුම් ගත හැක්කන්ට පමනි.🥲

    • @kavindisithumya8037
      @kavindisithumya8037 2 ปีที่แล้ว +1

      Jsdidkdrkiswisk ff
      Bruins

    • @mahasona2434
      @mahasona2434 2 ปีที่แล้ว +4

      තමන්ගෙ දුව වෙනුවෙන් ගායනා කරන ලද්දකි

  • @namindushehan
    @namindushehan ปีที่แล้ว +8

    Bossa...ඕනම වෙලාවක.ඕනම මූඩ් එකකට උඹේ වොයිස් එක සෙට්. හැම ට්‍රැක් එකම ඇඩික්ටඩ්. Favorite ❤️

  • @tharithpriyankara6692
    @tharithpriyankara6692 3 ปีที่แล้ว +5

    පිය සෙනෙහස අකුරු කරපු පටිටම රැප🖤🖤🖤🤘🤘

  • @pubuditha174
    @pubuditha174 3 ปีที่แล้ว +19

    1 මිලියන් යන්න කලින් බලපු සෙට් එක මේ කොනට💪😊❤💆‍♂️🎶

  • @isurumadawa8704
    @isurumadawa8704 3 ปีที่แล้ว +6

    Big doggy දැන් තමයී ඔයාට එලම ඩයල් එක සෙට් උනේ ❤️ big doggy + master D nice combination ❤️

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 7 หลายเดือนก่อน +23

    2024.02.06 අහන මම 😂😂😂😊😊😊😊😊

    • @DASUN_20085
      @DASUN_20085 7 หลายเดือนก่อน +3

      Ada mama ahanne 😂❤🔥

  • @kenywijesinghe9020
    @kenywijesinghe9020 3 หลายเดือนก่อน +5

    මම මගෙ හිත හීනත් එක්ක තරඟයක්
    ලඟ නැති හැම රැයක්ම ආලෝක වර්ශයක්🙂

  • @Sasiya_Bro..
    @Sasiya_Bro.. 3 ปีที่แล้ว +10

    Master d ගැම්මක් තමා 😍😍

  • @sahansadeep3180
    @sahansadeep3180 3 ปีที่แล้ว +30

    මාස්ටර් නිසා ආවේ❤️

  • @daniduprabhasara3102
    @daniduprabhasara3102 2 ปีที่แล้ว +11

    Doggy ♥️✨️hip hop wattuwa one 🙈🙈

  • @umesha5115
    @umesha5115 3 ปีที่แล้ว +7

    Ela කොල්ලො 🤟🤟🤗🤗🤗🤗🤟🤗🤗 pattaiiii brooo

  • @dinubabha9565
    @dinubabha9565 3 ปีที่แล้ว +178

    මං වගේ රැප් පිස්සියන් සිටීද???
    ගාන දැනගන්න ඕන...
    😐😒

    • @notymalli2175
      @notymalli2175 3 ปีที่แล้ว +6

      Apith rap pessu koloo

    • @notymalli2175
      @notymalli2175 3 ปีที่แล้ว +5

      @@dinubabha9565 oya rap karqnawada

    • @tharindiharshila6760
      @tharindiharshila6760 3 ปีที่แล้ว +5

      Rap kiyanne jivithe vage thama ithin

    • @gamethegevin8308
      @gamethegevin8308 3 ปีที่แล้ว +6

      mat rap pissiyk tmi

    • @dinubabha9565
      @dinubabha9565 3 ปีที่แล้ว +2

      @@tharindiharshila6760හ්ම්ම් ම්ම්ම්ම්ම්ම්

  • @bc_template_2M
    @bc_template_2M ปีที่แล้ว +5

    තාම brand එකක් බන්💖අපි වෙනුවෙන් මේ වගේ රැප් දෙනවට බොහොම ස්තූතියි😇🌸🥀

  • @drexofficial1473
    @drexofficial1473 ปีที่แล้ว +7

    නොනිදන නගරෙ නිදිවැරුව ඇස් දෙක....🎶🎶😍

  • @nikkibellanikkibella2103
    @nikkibellanikkibella2103 3 ปีที่แล้ว +8

    Smokio ට දෙවනි නෑ....super good luck..🔥🔥❤️

  • @PeaterPual
    @PeaterPual 2 หลายเดือนก่อน +3

    Me kale patta SL Hiphop Industry eke! ❤️‍🔥

  • @senjiudawela6767
    @senjiudawela6767 3 ปีที่แล้ว +7

    එක ptta big doggy & master D lovly rapper මරු එක පහර brother ❤️❤🔱

  • @lakihansi265
    @lakihansi265 3 ปีที่แล้ว +9

    පට්ට ගැම්ම යකූ...😘

  • @Gihanaya
    @Gihanaya 2 ปีที่แล้ว +26

    මුතු මුතු පෙතී මත සියුමැලී
    මට බර මදී දරාගන්න...
    සියොළඟ රිසී ලෙස නෙතු යදී
    මගෙ හිත අදට හදාගන්න...
    'ඉඳහිට තනියෙන් හඬායන්න
    මගෙ මේ මනස හදාගන්න...//
    අළුයම...
    😊👆👌✌🤘❤🤩😍😘
    .Ftt.

  • @jees261
    @jees261 3 ปีที่แล้ว +16

    Thaaththa kenek duwekta neda me rap ekah kiyanne.🤗🤔

  • @janodyathejani9590
    @janodyathejani9590 3 ปีที่แล้ว +6

    Bage Best Friendge asama song eka 😘🙂💜️

  • @a.m.i.c.aththanayake3188
    @a.m.i.c.aththanayake3188 3 ปีที่แล้ว +4

    Ammooo eknm waduna😯💓💓

  • @sachinanirmana6480
    @sachinanirmana6480 3 ปีที่แล้ว +4

    Master D එකක්නම් සුපිරියක්. 😍❤️😘

  • @sriyanimalkanthi1341
    @sriyanimalkanthi1341 3 ปีที่แล้ว +6

    Ekah big doggy😘🤗

  • @adeeyt9583
    @adeeyt9583 8 หลายเดือนก่อน +7

    Supiriyak bn thamath ahanawa❤

  • @sadeepalakshan3538
    @sadeepalakshan3538 3 ปีที่แล้ว +8

    සුපිරියක්

  • @sajithmadusanka9169
    @sajithmadusanka9169 2 ปีที่แล้ว +8

    පහරක් ❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kanchana6969
    @kanchana6969 2 ปีที่แล้ว +34

    උබේ නහර වල දුවන ලේ මගේ උණුහුමලු.
    නුබ මගේ දුව උනේ දෙවියන්ගෙ නියමෙටලු.
    මේ දැනුනෙ ආදරේද නෑ උබ ජීවයලු.
    - තාත්තා - ❤️

  • @doni1926
    @doni1926 2 ปีที่แล้ว +8

    ගැම්මක් 🤟

  • @music-ks8xc
    @music-ks8xc 3 ปีที่แล้ว +11

    මේ සින්දු ව ආපු දා යිදන් අහනව ඒත් තේරුම් ගන්ඩ අමාරුයි නේ මුල් ටික

  • @shanuford2268
    @shanuford2268 3 ปีที่แล้ว +5

    Rap kings🔥💯 fav wela iwarai❤️💪