Jayspot Motivational Compilation #14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 278

  • @shanikaliyanage3406
    @shanikaliyanage3406 5 ปีที่แล้ว +125

    ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම විනාඩි කිහිපයක් තුල අපේ ජීවිත ගොඩාක් වෙනස් කරනවා,,ඔයාට ගොඩාක් ස්තූතියි,,, ❤️❤️❤️

  • @imashaedirisuriya5906
    @imashaedirisuriya5906 5 ปีที่แล้ว +116

    දන්නවාද ඔය වචන මාව කොච්චර ශක්තිමත් කරවද, කොච්චර උත්තේජනය කරනවද කියල හැම උදේ පාන්දරකම💙..👌👌 මුලු දවසම ගොඩක් හොදින් ගෙවන්න....

  • @sadeepshyamalgamage453
    @sadeepshyamalgamage453 4 ปีที่แล้ว +36

    කෙනෙක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ට ජීවිතෙයෙන් නියම පිළිතුරු දෙන්න උගන්නපු ගුරුවරයා🖤

  • @rohandewapriya524
    @rohandewapriya524 5 ปีที่แล้ว +38

    මෙි දාන කොමන්ටිස් මෙි කතාව කියන කෙනා බලනවාද? ඇත්තටම හරිම වැදගත් වටින කතා ටිකක් තමයි ජීවිතේටම වටිනවා ඔයාට ගොඩාක් පිං සුලු පිරිසක් හරි ජීවිතේට ප්‍රයොජනයක් ගන්නවා සත්තයි.

    • @JayspotProductions
      @JayspotProductions  5 ปีที่แล้ว +5

      ou balanawa

    • @rohandewapriya524
      @rohandewapriya524 5 ปีที่แล้ว +5

      ගොඩාක් පිං ඔයාට. එතකොට අමායා කියන්නේ ඔයාද මෙි කතාව කියන කෙනාද

    • @mw2391
      @mw2391 3 ปีที่แล้ว +4

      @@rohandewapriya524 speaker Sirase Jeenu Dharmakirthi akka

  • @TravellingBro
    @TravellingBro 5 ปีที่แล้ว +35

    හිතෙ ගැම්මක් හැදුවට තැන්ක්ස්.ඔනි උදවුවක් ඉල්ලන්න අපෙනුත්

  • @pramudinimeshika1855
    @pramudinimeshika1855 4 ปีที่แล้ว +7

    කතා කරන්නෙ හදවතට නිසා ඒක ගොඩක් දැනෙනව...ආදරෙයි අක්කි...☺️

  • @samusamu8607
    @samusamu8607 5 ปีที่แล้ว +24

    හදවතට දැනෙන වචන ගොඩක් ස්තුතියි

  • @dilumsrimalwimalaweera6874
    @dilumsrimalwimalaweera6874 5 ปีที่แล้ว +2

    මේ වීඩියෝ වලින් මට මාර ප්‍රයොජනවත්.. ඇත්තටම මේ වීඩියෝ බලද්දි මු‍‍ළු ජීවිතේම එක ශනේකින් වෙනස් වෙනවා.. මං මේ චැනල් එකේ වීඩියෝ හැම එකම අනිවාර්යයෙන් ම බලනව. ඉස්සරහට දාන ඒවත්.. ගොඩක් වටින වීඩියෝ .. දිගටම කරගෙන යන්න... බුදු සරණයි .. 😘

  • @deshanijayaweera6124
    @deshanijayaweera6124 4 ปีที่แล้ว +12

    ආදරයක් නිසා මමත් විනාස කරපු කාලය අපරාදෙ...දැම් තමයි තේරෙන්නෙ ඒ කාලයෙන් කොච්චර ප්‍රයෝජන ගන්න තිබ්බාද කියලා

  • @Anuradha-gf8bz
    @Anuradha-gf8bz 4 ปีที่แล้ว +10

    මම ගොඩාක් සෘණාත්මකව හිතපු කෙනෙක්.ඇත්තටම දැන් මං උත්සහ කරනවා.ගොඩාක් දේවල් ඉගෙනගත්තා❤️🙏

  • @DL-wb9qn
    @DL-wb9qn 3 ปีที่แล้ว +3

    Thank you අක්කේ ❤️........ඔයා කරන හැමදෙයක්ම හරියන්න ඕන...අර්ථයක් නෑ කියල හිතන ජීවිත වලට අර්ථයක් දෙන්න ඔයා කරන මේ උත්සහය නිසා දෙවියෝ කවදාවත් ඔයාට වරදින්න දෙන්නේ නෑ.😊

  • @sasminibandara3736
    @sasminibandara3736 3 ปีที่แล้ว +3

    ඔයාගේ කටහඬ ගොඩාක් ඔලුවට දැනෙනවා අක්කේ.. Thank you ගොඩාක් 😊

  • @sandunidilanka7211
    @sandunidilanka7211 5 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා ජිවිතයට මෙ වචන ටික

  • @shincool1705
    @shincool1705 5 ปีที่แล้ว +2

    Tanxxxx godak watina adahas apa weta idiripat karanawata teruwan saranai adaraniya sohuriyata.....kawadada nangiyo anit vidiyo eka maga balan inawa...tanxxx godak ..

  • @arunidilrukshi251
    @arunidilrukshi251 5 ปีที่แล้ว +8

    ජීවිතය අලුතින් හදාගන්න ඕන කෙනෙකුට මේ කියනටික හොදටම ඇති🙏🙏

  • @nilukadamayanthi6024
    @nilukadamayanthi6024 4 ปีที่แล้ว +1

    ජීවිතේ වෙනස් කරන විනාඩි කිහිපය ඔයා අක්කේ.සුබ පෙතුම් .තව වීඩියෝ දාන්න.harima lassanay.super.asay

  • @asankapradeep2314
    @asankapradeep2314 4 ปีที่แล้ว +4

    සුපිරි ගොඩක් පින් මෙ කරන දෙවල් වලට🙏

  • @dinusampath1992
    @dinusampath1992 4 ปีที่แล้ว +1

    Kiyanna wachana ne. Oyage kisima video ekak miss karanne ne. Samahara video newatha newatha balanawa...Man dekka hodama TH-camr oya.. Best of luck. God bless you Madam ❤❤❤

  • @lahiruhashintha4133
    @lahiruhashintha4133 5 ปีที่แล้ว +11

    සුපර්...ගොඩක් වටිනවා වීඩියෝ එක

  • @shangamage1214
    @shangamage1214 5 ปีที่แล้ว +17

    ඔයාගෙ හඩ නියමයි 😙😙😙❤❤❤💘💘💘

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +1

    Thanks akkiyo.දැන් පාන්දර 2.32 යි.මාත් කාලය රැක ගන්න උත්සාහ ගන්න ගමන්.

    • @tharakadhu
      @tharakadhu 3 ปีที่แล้ว

      Keep it continues everyday

  • @chamithsandaruwan8910
    @chamithsandaruwan8910 5 ปีที่แล้ว +1

    ඔයාගේ voice එකත් එක්ක ඇගට එන ගැම්ම කියාගන්න බෑ අක්කේ... superb....

  • @Oska_123
    @Oska_123 4 ปีที่แล้ว +9

    ඔලුවටම ගැහුවා ❤

  • @roshelangela7496
    @roshelangela7496 5 ปีที่แล้ว +10

    කාලය ලැබෙන්නෙ නොමිලෙ නමුත් එය මිල කල නොහැකි

  • @skvvdp216
    @skvvdp216 5 ปีที่แล้ว +2

    Oya oyage wade athi sarthakawa karanawa kenekta me video eka ahaddi age widuli kotanawa wage danenawanan oya athi sarthakawa e kenata katha karala thiyenawa.oya kauru unath godaak pin

  • @pubudunidissanayaka7609
    @pubudunidissanayaka7609 5 ปีที่แล้ว

    ඔයාගෙ කට හඩ ජීවිතේ හුඟක් දේවල් වෙනස් කලා අක්කි. thank u so much 👌❤❤❤❤❤ .

  • @keerthikumara7789
    @keerthikumara7789 5 ปีที่แล้ว +1

    Oya anthimata kiyapu rhas 15 vidio eka ikmanata daanna puluwannam godak hondai,!

  • @tharidhudiss3921
    @tharidhudiss3921 5 ปีที่แล้ว +1

    එ වචන. පිහියෙන් අනිනව වගේ. දිගටම video දෙන්න. ස්තුතිය 🙏

  • @tharupererasilva4107
    @tharupererasilva4107 5 ปีที่แล้ว +3

    Akke oyage vedios koi tharam nm apiwa motivate karanawa da qwoth mta eka wachanen kiyanna ba...e tharamata hodai...This is a best motivational vedios channel in srilanka...👩💪💪you have a great magical voice...keep it up...💜💓💛💚💖💙💙

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +1

    Obathumiyage katahadata ape sith අවදි වෙනවා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @nadeeshani9450
    @nadeeshani9450 5 ปีที่แล้ว +7

    Wow wow wow akki..great..your talking style wonderful....

  • @upekshawellawaththa2057
    @upekshawellawaththa2057 3 ปีที่แล้ว +3

    තෑන්ක්ස්🙏❤️ හිතට හයියක් වෙනවට🙏💕

  • @SinhaTv
    @SinhaTv 5 ปีที่แล้ว +7

    ඇහැට කදුලක් ආව..

  • @ireshavirajani7461
    @ireshavirajani7461 4 ปีที่แล้ว

    සුපිරි 👌👌..හැදෙන්න හොදම අදහස් හිත්වලටම කාවදින්.👌👌❤️❤️

  • @laikskumarasinghe9024
    @laikskumarasinghe9024 4 ปีที่แล้ว

    Tnq soo mch mg akki🙏😘 හිත හිරිවැටෙන්නම දැනුනා ඒ වචන.

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ❤

  • @mevidubinuk2472
    @mevidubinuk2472 3 ปีที่แล้ว

    Jeenu akke oyage hama motivational video ekak blnwa thawa issharata mita th wada hoda videos karanna matath godak watinwa mage business ekh hodata karanna motivation ekak

  • @hansisathsara5975
    @hansisathsara5975 5 ปีที่แล้ว +5

    pliwanm satiyata me wage 2 withara danna plz super✌👍

  • @prasathkumara3531
    @prasathkumara3531 5 ปีที่แล้ว +1

    මන් දෙපාරක් එහුවා ගොඩාක් වැදගත්.බුදු සරනයි....!

  • @neshanweerasekara5198
    @neshanweerasekara5198 5 ปีที่แล้ว +4

    Thanks Jayspot Productions for motivate us. Keep it up

  • @superiwork
    @superiwork 3 ปีที่แล้ว +1

    Thank you so much ❤️❤️❤️ Brilliant 💎

  • @tharindudarshana9331
    @tharindudarshana9331 5 ปีที่แล้ว +4

    nice 😍 ජයවේවා!

  • @tharidhutharidhu9650
    @tharidhutharidhu9650 ปีที่แล้ว

    කාලයක් තිස්සෙ හොයපු වීඩියෝ එක හම්බ උනා❤️😍

  • @hashinimadushani2743
    @hashinimadushani2743 3 ปีที่แล้ว

    I am a new member of jayspot and this is a really valuable vedio . A few words that touch the heart . ... Thank you very much Akka ..❤️🙏❤🙏

  • @hiruniherath1645
    @hiruniherath1645 5 ปีที่แล้ว

    Akki kiynna wachnha thnq soo much mt oya ekka athtm ktha k thiyeinm mge jeewithe gdrk thn hdgnna thiyenwa

  • @dilinavishwajith6155
    @dilinavishwajith6155 5 ปีที่แล้ว +14

    Akke puluwannm sathiyata video 2k wage danna..👍👍

  • @nadeeshani9450
    @nadeeshani9450 5 ปีที่แล้ว +6

    Woow...akki oyta thiynne minissu adawanna puluwan katahadak

  • @dhana8835
    @dhana8835 4 ปีที่แล้ว +2

    පින් අක්කේ..🙏🙏

  • @Avi_20-m4c
    @Avi_20-m4c 4 ปีที่แล้ว

    Me wachana godaakkk watinw akke...Thank you so much..God bless you akke...🤘❤🤘❤🤘❤🤘❤

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว

    Obathumiyata sathutinma inna labewa... 👍👍👍...

  • @ruwanchamara6889
    @ruwanchamara6889 4 ปีที่แล้ว

    😍😍😍 නියමයි අක්කියෝ හිතටම වැදුනා ❤️

  • @sriyanrangana9447
    @sriyanrangana9447 4 ปีที่แล้ว

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම ගොඩක් වැදගත් ජීවිතේට.......
    එක දෙයක් ඔයා කියන හැම දේම අපි හැමෝටම සාමාන්‍ය දේවල්.....,
    වෙනස තියෙන්නේ අපි ඒ ගැන හිතන්නේ නැති එක...
    මේ වගේ වීඩියෝ නිසා මනස මාර විදිහට ඇක්ටිව් වෙනවා....
    ❤️❤️❤️❤️❤️❤️

  • @ආදරමංසල
    @ආදරමංසල 5 ปีที่แล้ว

    Oyalage අදහස් patta.meka godaaaaaak දෙනෙක් අතරට giyaanam

  • @nipunamadumal4046
    @nipunamadumal4046 5 ปีที่แล้ว +1

    Thawa video karanna akka..oyala niyamai

  • @kawyagamage1353
    @kawyagamage1353 2 ปีที่แล้ว +1

    Thank u akka💙🙏🏽♥️

  • @sajitha2595
    @sajitha2595 3 ปีที่แล้ว

    Thanks akke mage weekly wela thibba hitha strongest hithak bawata pathkalata.

  • @wasanataruni2140
    @wasanataruni2140 4 ปีที่แล้ว

    Akki aththatama life eka gana therum karala denawata godak pin mt thawath mge hitha haiyak wenawa please akki mge jiwithe hodatama paradila inne mn rata awe watunu thanin nagitinna mt thawa video ekk danna akki please

  • @indunilkumara7035
    @indunilkumara7035 5 ปีที่แล้ว +2

    Voice eka ලස්සනයි 👌👌👌

  • @noelpiyasundara339
    @noelpiyasundara339 5 ปีที่แล้ว +1

    Great job jeenu, dharmakeerthi akki

  • @hansikamithu335
    @hansikamithu335 ปีที่แล้ว

    මාර විදියට හිතට දැනුනා😊

  • @surangifernandez7867
    @surangifernandez7867 4 ปีที่แล้ว

    Oyage video Mawa godak encourage karanawa.oyata thanks..........

  • @hasithlakshan5142
    @hasithlakshan5142 4 ปีที่แล้ว

    Niyamai akka..godak watinawa wachana tika.

  • @hashinikumari6637
    @hashinikumari6637 5 ปีที่แล้ว

    Oyage motivation nisa mn mage jiwithya dinanna margayk kara gaththa thank you so much..

  • @gihanpubudu2848
    @gihanpubudu2848 3 ปีที่แล้ว +1

    සුභ පතනවා❤️

  • @pradeepperera8148
    @pradeepperera8148 4 ปีที่แล้ว

    Wow..thank you..simply great..☝️👌👍

  • @Inside25
    @Inside25 5 ปีที่แล้ว +4

    Crystal Clear voice

  • @pramodapramoda9518
    @pramodapramoda9518 3 ปีที่แล้ว

    ස්තුතියි ආදරෙයි හදවතින්ම 💖❤️💖💕💕

  • @dinidew3065
    @dinidew3065 5 ปีที่แล้ว +2

    Thank u akki your voice has a magical thing

  • @sinethdinu3531
    @sinethdinu3531 5 ปีที่แล้ว

    This is the best chanel !!! Your Voice !!! Your Ideas !!! Everything perfect 👌 ❤️

  • @priyangikasenavirathna2448
    @priyangikasenavirathna2448 5 ปีที่แล้ว

    Oyawa mn oya shakthimath wachana tika office ekedi mage nawathaneedi mn ahanawa e tharam shaktimath. Great

  • @tharindulakmal2890
    @tharindulakmal2890 5 ปีที่แล้ว +4

    Superb... Excellent.. Perfect..

  • @sumithbandarakasthuriarach5850
    @sumithbandarakasthuriarach5850 5 ปีที่แล้ว +3

    Thanks keep in up super motivation

  • @sithummalshan60
    @sithummalshan60 3 ปีที่แล้ว

    ඔබට තව සල්ලි හොයන්න පුලුවන් ඒත් තව කාලයනම් හොයන්න බෑ

  • @viduravidu7646
    @viduravidu7646 5 ปีที่แล้ว +7

    මම දාන comment එක මේ video එකට නම් අදාල නෑ
    මට තියෙන්නේ මෙහෙම ප්‍රශ්නයක් අපිට අරමුණක් ඕනි ඇයි
    1අනිත් අයට වඩා පොරක් කිල පෙන්නන්නද
    2සතුට වෙනුවෙන්ද
    3අනාගතේ ඉස්තාවර කරගන්නද
    4 කම්මැලිකම නැති කරගන්නද
    කොහොමද අපිට ගැලපෙනම අරමුණ හොයා ගන්නේ

    • @JayspotProductions
      @JayspotProductions  5 ปีที่แล้ว +7

      gamanak gihin gedara ena welawak hithanna. aramunak naththam gedarata eida? ea welawe aramuna gedarata ena eka neda? jiwithe hama thathparayakama aramunak ona. anaagathaya sthaawara nathi unoth api issarahata jeewath wenne kohomada? ithin anaagathaya sthaawara karaganna ona, eakata kammalikama nathikaraganna ona, saarthaka unaama obatama sathutu hithei, dannema nathuwa oba porak kiyala obatama dhanei. jayawewa!

    • @asrchinu1230
      @asrchinu1230 5 ปีที่แล้ว +2

      තමන්ට තමන්ටම ආවෙනික වුන හීනයක් කියලා දෙයක් නැත්තම් අරමුණ කියන දේ ගැන වැඩිය හිතන්න එපා යාලුවා. හිතන්න ඔයා වැසිකිළියට යනවා මොකක්දෝ බරක් තියෙනවා ඒක නිදහස් කරන්න ඔයා හිතන්න ඕනි මං මොන දේටද මෙතන්ට ආවෙ කියලා පුංචි අදහසක් මොකද නැත්නම් ඔයා කාලෙ නාස්ති කරනවා ඔයා ආවෙ මොකටද කියලා කල්පනා කරන්න ඔයාට පුලුවන් ඔයාගේ ශරීරය පාලනය කරන්න මොන පද්දතිය මගින්ද මං මගේ බර නිදහස් කරන්නෙ කියලා බර නිදහස් උනාම අපිට ලොකු නිදහසක් හෝ සමහර විට ලොකු සතුටකුත් දැනෙන අවස්තා තියෙනවා ඔයා ඒ බරත් එක්ක කොච්චර කට්ටක් කෑවද කියන එක මත ඒක තීරනේ වෙනවා ඒ වගේ ම තමයි යාලුවා ජීවිතේ තමන්ගේ මනසත් ඔය කිව්ව විදියටම තමන්ටම පාලනය කරන්න පුලුවන් ගොඩාක් අය එහෙම නොකෙරුවාට ඒක තීරනේ වෙන්නෙ ඔයා මොනවගේ කට්ටක් කනවද මේ වෙනකොට සහ ඔයා නිසි අරමුනකින් නිසි ආකාරව ඒ බර නිදහස් කරනවා වගේම තමන්ගේ මනසින් මොන දේ මොන වෙලාවට මං කරන්න ඕනිද කියලා හොද ප්ලෑන් එකක් තියාගන්න ඒ දේවල් කරොත් දවසක ලොකු නිදහසක් එක්ක ලොකු සතුටක් දැනෙයි. මේකේ අන්තිම දේ කාටවත් පෙන්න මම සල්ලි කාරයෙක්වත් කම්මැලි කම නැති කරගන්නවත් කියන එක නෙවෙයි තමන්ට සතුටක් නිදහසක් සහ මානසික අවබෝධයක් ලැබෙයි ඕනිම ප්‍රශ්නයක් විසදගන්න පංඩිත මයිංඩ් එකක් ලැබෙයි අරමුණ කියන යුද්දය සදාහා අවැසි සියලු දෙයින් සන්නද්ද වෙන්න එතකොය අරමුන හිට් කරන එක සුලු දෙයක් අඩියෙන් අඩිය පටන් ගන්න ජය වෙවා...

    • @pubudu2015
      @pubudu2015 5 ปีที่แล้ว +2

      ලෝකය වඩා සුවපහසු තැනක් කිරීම වෙනුවෙන් ජීවත්වෙන්න. ඒ දේ ජීවිත අරමුණ කරගන්න. ඔබ සිතන, කියන, කරන සෑම සිතුවිල්ලක්ම, වචනයක්ම, ක්‍රියාවක්ම ඒ වෙනුවෙන් තබාගන්න. ඔබට සුවපහසුවක් දැනේවි. එයම ලොව වසන අනෙකුත් මිනිසුන්ටද, සත්වයන්ටද උරුමවේවි...💖

  • @patashalawa
    @patashalawa 4 ปีที่แล้ว

    Supiri eth vudoes wlata pic ekak hari danna

  • @pramusets8168
    @pramusets8168 5 ปีที่แล้ว

    Jay shetty ගේ video... එත් පට්ට keep it up...

  • @ashaninavodya3918
    @ashaninavodya3918 3 ปีที่แล้ว

    Godak pin akki oyata 💜

  • @bentharasenanayaka5494
    @bentharasenanayaka5494 2 ปีที่แล้ว

    මම හැමදාම උදේ නැගිටින්නෙ මේ වීඩියෝ එක දලා එතකොට මට මුලු දවසම ගෙවන්න මොටිවේශන් එක්ක ලැබෙනවා.

  • @samanthakiriella633
    @samanthakiriella633 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි..!

  • @bishmiroshini1619
    @bishmiroshini1619 5 ปีที่แล้ว +2

    😊✊✊🙏Godak sthuuthi, 💗💐

  • @SinhaTv
    @SinhaTv 5 ปีที่แล้ว

    Thanks හදවතින්ම

  • @tjguidance-7927
    @tjguidance-7927 5 ปีที่แล้ว +2

    Thank your motivation . And may triple gem bless you !

  • @amkit3010
    @amkit3010 4 ปีที่แล้ว +4

    Hodama motivation jnspot i like

  • @nethugraze8319
    @nethugraze8319 5 ปีที่แล้ว +4

    Thank u ..keep it up

  • @wanasundsriannamale4309
    @wanasundsriannamale4309 3 ปีที่แล้ว

    success is a journey akke api kohomada ape abyanthara hadata sawan denna video ekk karannako eeka ganal

  • @BMV_media_unit
    @BMV_media_unit ปีที่แล้ว

    හොද කතාවක් ,ඇගට දැනෙන කතාව ක්,,😁

  • @nelankaperera6240
    @nelankaperera6240 5 ปีที่แล้ว +2

    ආදරෙයි අක්කියෝ

  • @wasanthifernando752
    @wasanthifernando752 3 ปีที่แล้ว

    Really helpful talks.thankyou so much .

  • @fgsvgs475
    @fgsvgs475 4 ปีที่แล้ว

    adarai godak me wage kotiyak watina adahas walata

  • @songlk3700
    @songlk3700 4 ปีที่แล้ว

    Oya nam akkiyooo. Kyla wdk na❤❤

  • @thusharijayawardena9418
    @thusharijayawardena9418 2 ปีที่แล้ว

    Thanks ....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 5 ปีที่แล้ว

    thanks very much... kalaya gana man ahapu hodama sinhala video eka thanks...

  • @nilmihashara7797
    @nilmihashara7797 5 ปีที่แล้ว +2

    Niyamai akki

  • @Abcvuwvajkfvi
    @Abcvuwvajkfvi 4 ปีที่แล้ว

    Akke API kohomad aramuna balawath Kara gannne plz kiyl dennakooo mn 2022a/l karanawa kisima wdak krganna baaaaneh

  • @madukawishwa1562
    @madukawishwa1562 5 ปีที่แล้ว +1

    Adalei akkiyo ..thanx

  • @NiroshaGunasingha-ch9lz
    @NiroshaGunasingha-ch9lz 11 หลายเดือนก่อน

    ane godak thanks akke oya mava gadak motivate karanav

  • @sanjanagunarathna8853
    @sanjanagunarathna8853 5 ปีที่แล้ว +1

    Thank you 🙏🙏🙏

  • @harshaniranaweera5077
    @harshaniranaweera5077 4 ปีที่แล้ว

    Kalaya kalamana karanaya gana rahas 15 .(me video eka awada??)

  • @OshadhySathmini
    @OshadhySathmini 2 หลายเดือนก่อน

    Thnk u jeenu❤🎉

  • @ShehaniMenushika
    @ShehaniMenushika 7 หลายเดือนก่อน

    Thank you so much ❤