මර්වින් අනුරගේ පිලට එක්වෙයි , දිගට හරහට සජිත්ට ප්‍රහාර | ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉන්නේ සජිත් විතරද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2023
  • මර්වින් අනුරගේ පිලට එක්වෙයි , දිගට හරහට සජිත්ට ප්‍රහාර | ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉන්නේ සජිත් විතරද ?
    Subscribe today ​@Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    #Mervyn_Silva #sajith_premadasa #anurakumaradissanayake #nppsrilanka #jvpsrilanka #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 619

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 ปีที่แล้ว +63

    බොරු දාන්න එපා , ජවිපේ ට දූෂිතයන් ගන්නේ නෑ ,

  • @nimal5435
    @nimal5435 ปีที่แล้ว +112

    අපි නොදන්නා මර්වින් සිල්වා.
    මේවගේ උන් හොදයි මළගෙවල් වල නිදිමරන්න.

    • @nalindanushka6718
      @nalindanushka6718 ปีที่แล้ว +3

      නෑ බන් මූ හොදයි ඔලු බක්කෝ නටන්න,,මූ පල් හොරෙක්නේ

    • @leonardwijethunga9516
      @leonardwijethunga9516 ปีที่แล้ว +2

      සහතික ඇත්ත කතාව

    • @jayawickramaug2735
      @jayawickramaug2735 หลายเดือนก่อน +1

      සජින්ට බැරිනම් ඕන එකෙකුට බැනපං මාලිමාව පැත්ත පලාතෙ එන්න එපා ...😊

    • @sanukadinuwara7247
      @sanukadinuwara7247 28 วันที่ผ่านมา +1

      🙂Efyuoo

    • @SarathKaluthotahewage
      @SarathKaluthotahewage 28 วันที่ผ่านมา

      Anapalayan

  • @bhagyavf
    @bhagyavf ปีที่แล้ว +69

    අනුරනම් මූව ගන්නෙ නෑ බං. බොරු thumbnail දාන්න එපා..

  • @nimalwimalarathne2730
    @nimalwimalarathne2730 ปีที่แล้ว +33

    මුගෙන් උපදෙස් ගන්න පුලුවන් පිස්සන්ට පමනයි

  • @aravindamonarawila4503
    @aravindamonarawila4503 ปีที่แล้ว +17

    බොරු හෙඩින් දාලා විකාර කතා කියන්න එපා බං, මූව කවදාවත් ජ.වි.පෙ.ට ජා.ජ.බ.ට සම්බන්ධ කර ගන්න එකක් නැහැ.

  • @lalranjith7320
    @lalranjith7320 ปีที่แล้ว +60

    හොරු නැති. හොරු වද්දගන්නැති එකම පක්ශය ජාතික ජනබළ වේගය. ඒක සීයට සීයක් සුවර්.

    • @viranchanura3834
      @viranchanura3834 ปีที่แล้ว

      😂 කිරිඇල්ල, රාජිත සේනාරත්න😂

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +27

    ඕන කෙනෙකුට ජවිපෙ ට චන්දය දෙන්න පුළුවන් එහෙත් හිතෙන හිතෙන අයට පක්ෂයට ඇතුල්වෙන්න වත් වේදිකාවට ගොඩ වෙන්න වත් බැහැ .සාමාජික ගාස්තුව ගෙව්ව ගමන් සාමජිකත්වය ගන්න පුළුවන් ඇති වෙනත් පක්ෂවල . ජවිපෙ එහෙම බැහැ

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว

      ☝️👍👍👍👍

    • @bobuopo6868
      @bobuopo6868 ปีที่แล้ว

      ඒක තමයි වෙන්න ඕනෙ.

  • @gaminikarunadasa7448
    @gaminikarunadasa7448 ปีที่แล้ว +47

    අනුර මහාත්තයෝ මර්වින් සිල්වා ගත්තොත් ඔයාගේ චන්ද ටිකත් ඉවරයි හොදේ

  • @sameerarajakaruna576
    @sameerarajakaruna576 ปีที่แล้ว +40

    අපොයි මේ රනිල්ගෙ වැඩ. සජිත්ට ගහන්න දාල

  • @kulendradevass9781
    @kulendradevass9781 ปีที่แล้ว +54

    මුන්ට මේවගේ ඉදිරියට ඇවිත් කතා කරන්න අවස්ථාව ලබා දීම ඉතාමත් පිළිකුල්. 😡

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Aka....aepa...sagit. ...mati...tu...mata.....wasi...wana.....wa....movin....lawa.. .buddi.. mat.....pili...kull...kara....nawa....

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      @@elpitiyahiru9384 මොනවද පකයො කියන්නේ ?

    • @sanjayaprabhath-is7fy
      @sanjayaprabhath-is7fy ปีที่แล้ว

      Pissek

    • @nimalpremawardhana8572
      @nimalpremawardhana8572 5 หลายเดือนก่อน

      ඔයා කියන විදිහට රනිල් නැවත ගේන්න ඕනෑ නේද ?

  • @kusumlive9979
    @kusumlive9979 ปีที่แล้ว +11

    පලයන්..බල්ලා.යන්න.තොගේ..වැඩක්..බලා..ගනින්

  • @pathma4656
    @pathma4656 ปีที่แล้ว +19

    මූව කව්ද ගනන් ගන්නෙ.

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      මූ දන්න ඉටිගෙඩියක් නැහැ . නරියගෙ කොන්තුුාත් එකක් මූ කරන්නේ .

  • @vinogardi8480
    @vinogardi8480 ปีที่แล้ว +19

    ගොන් පෝස්ට් දැම්මට npp චන්ද කඩන්ඩබෑ.

  • @sampathnivantha7535
    @sampathnivantha7535 ปีที่แล้ว +8

    අපායට අපායට පලයං මර්වින් සිල්වා.කුඩු ඒජන්ත.

  • @nimalidesilva8658
    @nimalidesilva8658 ปีที่แล้ว +15

    අමූතුවෙන් කියන්න දෙයක් නෑහැ මූ කොන්ත්‍රාත් කාරයෙක් තමයි මේ කරන්නේ unp කොන්ත්‍රාත් එකක්
    මේ කරන්නේ sjb එකටයි npp එකටයි රවූමෙන් ගැහිම

  • @kavilakavi412
    @kavilakavi412 ปีที่แล้ว +58

    JVP එකට අපි කැමැති ඔයගොල්ලෝ කරන වැඩ හොද නිසා මේ වගේ අය දාගෙන මේ වෙලාවේ ඔයගොල්ලෝ නිකන් සවුත්තු වෙන්න එපා.

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +1

      Npp jvp ekata awata giyata ehema ganne ne gatthath meyala wena pakshawala daapu sellam danna labenne ne meyalata.api ehema vishwasa karamu.

    • @viranchanura3834
      @viranchanura3834 ปีที่แล้ว +5

      මේක සජිත්ගේ චැනල් එකක් බොල... Jvp එකට මේ කුඩ්ඩව වද්දගන් නෑ

    • @MrGeethgeeth
      @MrGeethgeeth ปีที่แล้ว +3

      අනේ ළමයෝ, ඔයා මේ පිස්සගෙ කතාව පොඩ්ඩක් වත් අහන්නෙ නැතුව, comment එක දැම්ම නේද ? මාතෘකාවෙ තිබුන " අනුර " කියල තියන්නෙ අනුර දිසානායක කියලා හිතාගෙන.

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 ปีที่แล้ว

      Anay pala hora
      Mara marvin

    • @blackemage1779
      @blackemage1779 ปีที่แล้ว +1

      මූ පිස්සෙක්

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 ปีที่แล้ว +12

    මළගෙදරක නයිටක් අදින්න කියපු බඩු කෑල්ලක්.. 🤣🤣🤣

  • @jism1987
    @jism1987 ปีที่แล้ว +33

    මොනවද බං මූ කියන්න හදන්නෙ. මුන්ට මයික් අල්ලන එවුණුත් ගොබ්බයො 😂😂

    • @kanishkamadushan849
      @kanishkamadushan849 ปีที่แล้ว

      Ai මුට්ටි දෙරණ... Pau බම් මැද්දෙන් ම ඉන්නවා... 🥳🤣😂

  • @wijayaimpex4579
    @wijayaimpex4579 ปีที่แล้ว +11

    අනුර සහෝදරයා මූව ගත්තොත් ඔයාගේ මිනීවල කපා ගත්තා තමයි..සම්පූර්ණ ඡන්ද පදනමෙන් භාගයක් ඉවරයි

    • @pradeeppushpakumara214
      @pradeeppushpakumara214 ปีที่แล้ว

      umba hari machoo.anura awath sajith awath munta thenak nethi wenawa ekaime.

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      JVP and NPP එකට ඔීනෑම කෙනෙකුට ජන්දය දෙන්න පුළුවන් .නමුත් එහි සාමාජිකයෙක් වෙන්නට නමි අමාරැයි .විශේෂයෙන්ම මූ වගේ පොල් කඩපු එකෙකුට .😄😄😄😄😄

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว

      පිස්සු ද ජාතික ජනබලවේගය මේවගේ පිස්සෝ ගන්නෙ නැ

  • @krishanthipriyadarshani1174
    @krishanthipriyadarshani1174 ปีที่แล้ว +7

    මෙ පිස්සො ..මුන්ව ගාව ගන්නවත් එපා.මුන් රට පිස්සො

  • @bandulakumarasingha1559
    @bandulakumarasingha1559 ปีที่แล้ว +8

    ගත්තොත් ඉවරයි විනාශ යි

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 ปีที่แล้ว +9

    අපි npp

  • @prasannanissanka1712
    @prasannanissanka1712 ปีที่แล้ว +6

    අනේ පලයං පරයා..උඔව සජිත් සජබ ට ගත්තනමිඋඔ ඔහොම කතා කරයිද..තොපිට මොන ජන්ද ද ⁣යකෝ.

  • @user-yl2jq3pr5w
    @user-yl2jq3pr5w 7 ชั่วโมงที่ผ่านมา +1

    සජීත් ප්‍රේමදාසට දැන් පිස්සු හැදිලා ඉන්නෙ ලගින් ඇසුරු කරගෙන අය පරිස්සමින් 😅😅

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +6

    මෙික නාඩගමක් නෙමෙයි වැදගත් අවස්ථා වක් මෙි කාලකන්නි ගන්න එපා අපිත් කල කිරීමෙන් ඉන්නෙ ඔහොම යද්දී 225ආවොත් ගනියිනෙ ඔවන් ඉන්නව නමි අපි චන්දෙ දෙන්නෙ නෑ

  • @chinthakabandara2633
    @chinthakabandara2633 หลายเดือนก่อน +1

    නිවන් සුව

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว +7

    අනුරත් නැතිකරන්නද හදන්නේ රුක්ෂබන්ධනාචාර්යතුමා

  • @vajirasandarwan2519
    @vajirasandarwan2519 ปีที่แล้ว +7

    තොපිට ගහන්න ගුවනෙ තොපි සේරම හොර හොරුන්ට පයින්න බැරි වෙන කොට කොයි කොයි පැත්තට හරි පැනල එක්ක එක්ක විවේචන කරන බල්ලන්ට

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 ปีที่แล้ว +5

    අනේ හුකා..... හං මර්වින් අපි නොදන්න එකා

  • @warakagodagamagesrishanthi3426
    @warakagodagamagesrishanthi3426 ปีที่แล้ว +13

    මාලිමාව ට ඡය වේවා..ජාතික ජනබල වේගයට ජය වේවා.

  • @jayathissajayathissa3088
    @jayathissajayathissa3088 ปีที่แล้ว +7

    ජාතික ජනබල වෙිගෙත් ඉවරයි මුන් වගේ එවුන් ගත්තොත් මුන් කුඩැල්ලො වගේ මොහොකට හරි එල්ලෙන්න බලන්නෙ

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +4

    අම්මෝ අනුර සසෝදරයත් ඉවරයි මෙකා ආවොත් ඒ පත්තට ලැබෙන චන්දත් ලැබෙන එකක්නැහැ.🤦‍♂️🤷‍♂️මෙකා රාජපක්‍ෂලාගේ පාද තෙවකාල මූඑනව මේපැත්තත් ලෙවකන්න.

  • @Yoyof-re1gp
    @Yoyof-re1gp ปีที่แล้ว +3

    මුන්ගේ අඩු කඩමු

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 ปีที่แล้ว +5

    Npp ekata jayawewa

  • @mangaladayananda2536
    @mangaladayananda2536 ปีที่แล้ว +4

    ඇත්තටම අපේ ජනමාද්‍ය වලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද පිස්සෙක් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +9

    අපොයි සුනේ සුන්...ඒ පක්ෂෙත්..

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว +1

      යූටියුබ් කරන අය දාන හෙඩ්ලයින් බලා කල බල වන්න එපා ජවිපෙ නායකයෝ දුරදක්නා නුවනක් ඇති බුද්දිමත් මිනිස්සු ,ජවිපෙ හොරුන්ට තක්කඩින්ට අපරාධකරුවන්ට ලගින්න පුළුවන් අම්බලමක් නොවේ

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      @@wickramamiddeniya5783 👍

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว

      Me ayawa lesiyen npp yata ganne ne

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว

      මේකාව අරගෙන නැ

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      @@isharamadushanka5385 එහෙනම් කමක් නෑ...

  • @ramanigunathilaka7268
    @ramanigunathilaka7268 ปีที่แล้ว +4

    තව පිස්සෙක්

  • @sewwandisewwandi6842
    @sewwandisewwandi6842 ปีที่แล้ว +20

    මූට දිනන පැත්ත ඉවෙන් වගේ දැනෙනව.මේක හැමෝමගෙ ඉදුල් කාල,අපේ අනුර මහත්තයවත් කන්න හදන්නෙ.අනුර මහත්තයා,ඔබතුමා මේ වගේ,ගොබ්බ කාලකන්නින්ගෙන් ප්‍රවේසම් වෙන්න.අපි ඔබ තුමාට (දැන්)ආදරෙයි.

    • @spadmalal5643
      @spadmalal5643 ปีที่แล้ว

      Okkoma edulkapu kabarayo

    • @neelaramani5963
      @neelaramani5963 ปีที่แล้ว

      අනුරට මහත්තයා කියන්න එපාඅපිත් එන් පී පී තමයි ජේවීපී තමයිඑයාලට සහෝදරයා කියලා කතා කරා නම් හොඳයි නැත්තං අපි නම kaymu අනුර කියලා නැත්තං මෙයාලත් උඩ යයි

    • @kanishkamadushan849
      @kanishkamadushan849 ปีที่แล้ว

      යේ යේ 🤣🥳🔥

    • @nirmalaherath6166
      @nirmalaherath6166 หลายเดือนก่อน

      ​@@neelaramani59634:09

  • @asankasanjeewa5107
    @asankasanjeewa5107 ปีที่แล้ว +4

    බල්ලෙක් ගෙදරට ආවම
    එක්කො කන්න ටිකක් දෙනව එක්කො ගහල පන්නනව

  • @ashoka7451
    @ashoka7451 ปีที่แล้ว +4

    තොගේ කතා අහන්න මේ රටේ ඹක්කොම 69 ලක්ෂයේ එවුන් කියලා හිතුවද දන්නේ නෑ

  • @bobuopo6868
    @bobuopo6868 ปีที่แล้ว +3

    මේ වගේ උන් දාගෙන ඔයා ගැන තියෙන විශ්වාසය නැති කර ගන්න එපා අනුර සහෝදරයා

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 ปีที่แล้ว +4

    මූනම් ජාතික ජනබලවේගයට ගන්න එපා..වයසකඩයල්..පිස්සෙක්නේ.

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว +3

    සම්‍යයක් දුශ්ටික දෙවිනේ දැන්වත් මෙරටේ හොරැටික ඉවරකරලාදෙන්න

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 ปีที่แล้ว +3

    මූ කාගෙ හරි කොන්ත්‍රාත් එකක ට ආපු ණය ට කහින පිස්සු බල්ලෙක්.. මේකා ට ජලභීතිකාව..

  • @asiriperera8737
    @asiriperera8737 5 หลายเดือนก่อน +2

    රනිල්ට කඩේ යන්න එපා මහත්තයෝ................😅😅😅😅

  • @forestgum1237
    @forestgum1237 ปีที่แล้ว +2

    මේකාට තණකොළ මිටි දෙක තුනක් අරං දිපිය ! බඩගින්නේ උම්බෑ ගානවා !

  • @susanthaidunil513
    @susanthaidunil513 ปีที่แล้ว +1

    මාලිමාවට චන්දය දෙන්න ඕන කෙනෙක්ට පුලුවන් එකයි විය යුත්තේ ඒත වරදාන වර්ප්‍රසද නම් නෑ සමස්තයක් ලෙස උස් පහත් බේදයකින් තොරව සතුටින් ජීවත් වෙන්න ක්‍රමයක් ඇති කරමු!

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +3

    මේ පාර චන් දෙදි ජේ.වී.පී එකට චන් දෙ දෙන්න කියලා හිතා ගෙන හිට් යෙ.. ඒ අදහස වෙ නස් කර ගත්තා.දෙන් නෙ නෑ චන් දෙ ජේ.ව්.පී එකට චන්ද කාඩ් එක පුච්චලා දානවා.

    • @dineshsuranga7787
      @dineshsuranga7787 ปีที่แล้ว +1

      Mu kiuwata anura kiuwe ne ban j v p chanda kadanna mu kiyawanne den balapan muge mongal katha ahala ubath wenas unsne

  • @thilakalatha3706
    @thilakalatha3706 ปีที่แล้ว +5

    අනේ හිවලෝ තොපිටත් තේරෙන විදිහ, තොපි දැනගත්තට වැඩක් නෑනේ ඉංග්‍රීසි දන්න හින්දාම කියලා සජිත් කීවේ නෑ, තොපිත් දන්නවා නම් මෙච්චර කල් බලාගෙන හිටියේ ඇයි තොපිට තිබුනානේ ඒ වැඩේ කරන්න, දැන් වැඩක් කරන මනුෂ්‍යයාට බනින්නේ, තොපි ඔක්කොම හිතුවේ තොපේ මඩිය පුරවා ගන්න තවත් එහෙමනේ දගලන්නේ

    • @anushajayaratna7564
      @anushajayaratna7564 ปีที่แล้ว

      Wada nokarana aya katin wada eka ea passae hatinae

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +9

    මේ මිනිස්සුත් රටේ සැබෑ දියුණුව පතන අයනම්, පාට, පක්ෂ පසෙකලා සියලු දෙනා එක්රැස් කලයුතුයි. මක්නිසාද මේ පිරිස මෙන්ම මේ අය සමග ඉන්න පිරිසුත් යහමගට ගතයුතුයි. අපි සියලුදෙනාම ශ්‍රී ලාංකිකයෝ වෙමු.

    • @jayathissajayathissa3088
      @jayathissajayathissa3088 ปีที่แล้ว

      මුගේ සැබැ දියුණුව අපි මෙචිචර කල් දැක්ක මුන්වගේ තක්කඩි මැරයොන්ගෙ න් රටෙි සැබැ දියුනුවක් දකින්නනමි මු කෝවක දාල මකල ගන්න ඔින

  • @amilagamage8099
    @amilagamage8099 ปีที่แล้ว +3

    සේපාල්ගෙ යාලුවෙක්

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 ปีที่แล้ว +13

    මේ කොන්ත්‍රාත්කාරයෙක්.......

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +3

    මාලිමාවට ලැබෙන ජන්ද වලින් 50% ඉවරයි අනුරගෙ අවධානය පිණිසයි.. 😭😭

  • @lakshanmalinda2512
    @lakshanmalinda2512 ปีที่แล้ว +4

    මෙව්වගෙ ගොබ්බයින්ට මයික් අල්ලනවා නේ

  • @raregems9209
    @raregems9209 ปีที่แล้ว +3

    මේ වගේ කාලකන්නි ගා ගත්තොත් ඒකත් ඉවරයි.....

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว

      Munwa ganne ne AKD athulu kandayama npp. Ta

  • @user-lg1tb1vy4m
    @user-lg1tb1vy4m 9 หลายเดือนก่อน +1

    ජානිබ ගැන මිනිස්සු තුල ඇති විස්වාසය පලුදු කිරීමට මේ වගේ කාලකන්නි යොදා කරන සමාජ මාධ්‍ය තුලින් ගෙන යන ප්‍රචාර වලට විරුද්දව ජානිපෙ විසින් කටයුතු කල යුතුය

  • @chamindakumara8222
    @chamindakumara8222 ปีที่แล้ว +3

    ගත්තොත් දැනට වචනයක් හරි කියල හදපු ජා. ජ. බ... චන්ද ඔක්කොම නවත්තල.. මමත් නොදී ඉන්නවා 👍

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 หลายเดือนก่อน +2

    මවින් .ඔබ.මොනව.කිවත්.ලන්කවට.ග්ලපෙන්නෙ.න්හා

  • @rpdkarunasekararandeny1369
    @rpdkarunasekararandeny1369 ปีที่แล้ว +4

    මේ වගෙ පොරවල් එක්ක මාධ්‍ය සාකච්ඡා කරන මිනිස්සුන්ට තමයි පිස්සු.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +26

    ඔබලාගේ ගරුත්වය ආරක්ෂා කරගන්න මෙවැනි රටටම එපාවු හෑලි දොඩවන අය කිට්ටුවටවත් ගන්න එපා

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 ปีที่แล้ว +1

      සහතික ඇත්ත සහෝදරයා.
      ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️

    • @lalithamarasekara5981
      @lalithamarasekara5981 ปีที่แล้ว +2

      සත්තකින්ම ඇත්ත සහෝදරයා මුන් වගේ එවුන් ලෑස්ති වෙන්නේ හොඳ වටිනා මිනිහෙක් සහ හොඳ පක්ෂයක් වනසන්යි කරැනාකරල අහුවෙන්න එපා මූව හැමෝම reject කරපු එකෙකුට

    • @prasadsanjeewa6449
      @prasadsanjeewa6449 5 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත ..මුං මකුන්ද

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +1

    ජනතා විමුක්ති පෙරමුණ ඒවාගෙ පිස්සුවක් නෑ

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn หลายเดือนก่อน +1

    අම්මෝ එපා 😂😂😂😂

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 7 หลายเดือนก่อน +2

    ඉංග්‍රීසිය ඕනැ නං ඕනැ වෙලාවට ඕනැ පදමට දෙන්න අති දක්ෂ චතුර කථිකයො ජාතික ජනබලවේගයෙත් ඕනැ තරං ඉන්නව. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය තුල වෘත්තියෙන්ම ඉංග්‍රීසි ගුරුවරු ගුරු උපදේශක වරු කථිකාචාර්යවරු දහස් ගණනක් ඉන්නව. ඒ නිසා ජාතික ජනබලවේගය බලයට ආවොත් සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අති සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුමෙන් බුද්ධියෙන් අවබෝධයෙන් පිරිපුන් උගතුන් වියතුන් ඕනෑ තරං ඉන්නවා. උසස් විනයක් ශික්‍ෂණයක් සංයමයක් සංවරයක් ඇති ජාතික ජන බලවේගය අන් සියලු පක්‍ෂ වලට වඩා ඉහලින් ඉන්නවා. ජාතික ජන බලවේගය මේ රටට ආභරණයක්. දේශපාලන ලෝකයට ආදර්ශයක්.
    ජනතාවට ජය වේවා. ජාතික ජන බලවේගයට ජය වේවා.❤❤❤❤

  • @gdariyasena3519
    @gdariyasena3519 6 หลายเดือนก่อน +1

    මාලිමාවට තියන ගරුත්වය නzතිකර ගන්න එපා මේවගේ අයනිසා

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 หลายเดือนก่อน +2

    මූව කොහොමත් ගන්නෑ මාලිමාවට ...මැදමුලනට පුලුවන් තරම් කඩේ ගියා එක පාරක් අනුරට බැන්නා ප්‍රතිපත්තියක් නැති වාචාලයෙක්

  • @sunilguneratne9789
    @sunilguneratne9789 5 หลายเดือนก่อน +1

    මේ කාලකන්නියාවදාගන්න එපා අනුර
    සහෝදරය . මේක උගුලක් කියල ඔබට තේරෙන්නේ නැත්ද .කරැනා කර
    දෙවරක් තුන්වරක් නොවෙයි සියපාරක් හිතන්න මේ අවසන් මොහොතේ ඔබලගෙ චන්ද පදනම අවුල් කරගන්න එපා . පක්ෂයේ අනිත්
    අය බුදිද . මේවගේ අයට රැවටෙන්න.

  • @subodasoisa1355
    @subodasoisa1355 2 หลายเดือนก่อน +1

    එකක් මතක තියාගන්න අනුර සහෝදරයා මාලිමාව එච්චර මෝඩයි කියලා හිතන්න එපා මාලිමාවට ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-de7dp5qe4o
    @user-de7dp5qe4o 6 หลายเดือนก่อน +1

    පුටින්ට ඉංග්‍රීසි පුලුවන්ද ? මොකක්ද වෙච්ච අඩුව ,

  • @vijitjay9.303
    @vijitjay9.303 หลายเดือนก่อน +1

    මොන දුර්වලතා සජිත් ගැන කතා කරත් දෙයියනේ කියල සජිත්ගේ ඉංග්‍රීසි වලට මඩ ගහන්න එපා. ඔහු ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නම් ඇත්තෙන්ම දක්ෂයි!

  • @nihalpeiris5417
    @nihalpeiris5417 ปีที่แล้ว +2

    ගත්තොත් නංඅපි ඡන්දෙ දෙන්න

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +1

    දෙගොල්ල එකතුවෙලා තමයි අවුරුදු 75ක් පාලනය කරේ
    උන්ගේ හොඳ පාලනය නිසා තමයි අද අපි දුක් විඳින කන්න නෑ අඳින්න නෑ රැකියා නෑ බඩුමිල අහස උඩට ගිහිල්ලා උන්ගේ පාලනය හොඳ නිසා

  • @prasadsanjeewa6449
    @prasadsanjeewa6449 5 หลายเดือนก่อน +1

    මුං වගේ ජෝකර්ල පාලනය කල රට මෙහෙම හරි අන අදින එක ලොකු දෙයක්..

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +1

    හොරකම් කරපු නිසා ජනතාවගේ මුදල්

  • @GaminiMarabe-zs9wv
    @GaminiMarabe-zs9wv หลายเดือนก่อน +1

    මෙතුමාට සජිත් ස.ජ.බ. පැත්ත පළාතෙ එන්න එපා කියපු හින්ද හිත නිවාගන්න කියන කතා .

  • @nimalpeiris478
    @nimalpeiris478 ปีที่แล้ว +7

    මල ගෙවල් වල නිදි මරන්න නම් මරු බඩුව....

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ปีที่แล้ว +2

    මේ මල පෙරේත ය කියන දේවල් කිසිම වටිනාකමක් තියනවද ?

  • @sriyanirathnayaka-dd5bs
    @sriyanirathnayaka-dd5bs ปีที่แล้ว +1

    Buddimath. Dsapalakaya. Jayawewa 😃❤❤❤❤❤❤

  • @user-et9up2xk6b
    @user-et9up2xk6b 3 วันที่ผ่านมา

    Malimawata ජය වේවා

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 หลายเดือนก่อน

    Mervin you are right:
    An extract of a comment made elsewhere:
    සුනාමි අරමුදල ගසා කැම(හෙල්පින් හම්බන්තොට )
    * යුද්ධය මුවාවෙන් ශුද්ධය දිම
    * සංවර්ධනය මුවාවෙන් සම්පත් සියල්ල හොරා කැම.
    * හේජින් ගණුදෙනුව.
    * මිග් ගණුදෙනුව
    * සිනි බදු හා සුදුළුණු බදු වංචාව.
    * මහ බැංකු මංකොල්ලකෑම.
    * වැට් බදු වංචාව.
    * බාල බෙහෙත්.බාල පොහොර ගෙන්වා මුදල් විනාශ කිරිම.
    * ඇන්ටිජන් වංචාව.
    * සිරිලිය ගිණුමෙන් මුදල් ගසා කැම.
    * නෙලුමි කුලුණ හා හම්බන්තොට ගුවන් තොටුපළවල,වරායෙන් ගසා කැම
    * පාස්කු ප්‍රහාරය.
    * දිවි නැගුමෙ මුදල් ගසා කැම.
    * තවත් මෙකි නොකි රටෙ සම්පත් විකුණා රට හොරා කැම.
    * අවසානයේ දකුණු ආසියාවේ හිගණ රට බවට රට බංකොලොත් කිරිම.
    * තවත් අතිතය විපරම් කරලා 89 වැඩක් නැ. තමන්ගේ කණ බත්පතටත් බදු ගෙවන ගමන් ඉතිහාසය මතක් කරලා දේශපාලුවන්ට ජයවෙවා කියලා නිදාගන්න.

  • @anuraratnayake414
    @anuraratnayake414 หลายเดือนก่อน

    ඒ පක්ෂයත් ඉවරයි

  • @bweera
    @bweera ปีที่แล้ว +1

    NPP එක වැඩිකල් තියෙන්නේ නෑ මේ පිස්සා එකතු වුනොත්.

  • @liyanaarchigemanathunga2014
    @liyanaarchigemanathunga2014 ปีที่แล้ว +1

    අනුර කුමාරට පිස්සුද මේවගේ අය ජේ ,වී, පී එකට ගන්නෙ

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 หลายเดือนก่อน +1

    මේක නම් හොද එකෙක් නෙවෙයි.. එහාට මෙහාට පනින වඳුරෙක්.. මේකව කවුරැත් විස්වාස කරන්න එපා

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 7 หลายเดือนก่อน +1

    ඕයත් 35000 දීලනේද ආචාර්ය පටීටම ගත්තේ ඕහෝම ඉන්න ඒපා මහාචාර්ය වේන්න තව 10000 වීයදමී කරානං ඕයා මහාචාර්ය මැරෑනවීන් සීල්වානේ අනේ ඕයී තෝපී මාධ්‍ය වේදීයෝද මේ කාලකන්නීය ගේනත් වදුරු නෑටූමී නටන්නේ

  • @nimalgunatunga961
    @nimalgunatunga961 หลายเดือนก่อน

    බුරැවා

  • @niranjanapushpakumara
    @niranjanapushpakumara ปีที่แล้ว +2

    පල.පල.පරයා .එහට.මෙිහාට.පනින.ගෙමිබා.රනිලිගේ.අනුරගේ.ගෙමි කාරයා.ඇත්තටම.අනුර.හිවලා.දැන්
    ඔබ.ගාවද.ඔබත්.මඩ.කාරයෙක්ද.
    සජිත්ට.සෙරම.බයද

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 หลายเดือนก่อน +1

    හිරෙ යන්ඩ. නියමිඉති

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 หลายเดือนก่อน

    ගස් බදිමුද

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 หลายเดือนก่อน

    තමුසෙගෙස නියම පිල මොකක් ද?

  • @chandimapriyantha4891
    @chandimapriyantha4891 ปีที่แล้ว +2

    Ane pala pkya

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 หลายเดือนก่อน

    හා ඒ්කට කමක් නෑ අපි මාළිමාවට ...

  • @rameshlakshan6060
    @rameshlakshan6060 ปีที่แล้ว +2

    Npp witarai ❤️❤️

  • @Adthl503
    @Adthl503 หลายเดือนก่อน

    මේ කාලකන්නියව මාධ්‍යවලට උඩ දඹදම මොනාට ගේනවද..

  • @ReetaRose
    @ReetaRose 6 ชั่วโมงที่ผ่านมา

    කොහෙද අප්පේ මෙච්චර කාලයක් hangilaa උන් නේ.මේ ඉන්නේ මීළඟ ජනාධිපති අපේක්ෂක තුමා ...ජය වේවා

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 2 วันที่ผ่านมา

    අනේ මචං අනුර, ඔයාගෙ කිරිකලේට ගොමදාගන්න එපා.

  • @user-vo2ub1mb1y
    @user-vo2ub1mb1y 4 วันที่ผ่านมา

    Only ground not stage new comers.

  • @shantharock5681
    @shantharock5681 ปีที่แล้ว +1

    74වුබත්۔හිටියනෙද۔යකෙදන්වත්۔පැත්තකට۔වෙල۔හිටපල්ල

  • @sarathmahanama8421
    @sarathmahanama8421 หลายเดือนก่อน +1

    අවුරුදූ... හැත්තෑපහේ.. රටේ. සම්පත්.. බිලියන. ගණන්.. J. V.. P.. එක.. විනාශ.. කරපුවා.. කතා.. නෑ. නිකම්.. ජනතාව. මුලා.. කරන්න. එපා

  • @ruwanrajapaksha5225
    @ruwanrajapaksha5225 หลายเดือนก่อน

    සංඝමිත්තා, මිහිදු හාමුදුරුවෝ,ධර්මාශෝක, දේවානම් පියතිස්ස, හැමෝම කථාකලේ හෙල බස.

  • @nuwijesingha5792
    @nuwijesingha5792 ปีที่แล้ว

    නින්දෙන් අහරලද ඕයි