Sri lankan muslim girl vlog.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sri lankan muslim girl vlog

ความคิดเห็น • 264

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +15

    චුටි නංගියෙක්නෙ ඔයා කරන කියන සියලුම වැඩ කටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම තෙරුවන් සරණයි !🙏🙏

  • @udanasendanayake37
    @udanasendanayake37 2 ปีที่แล้ว +30

    ගොඩක් ස්තූතියි. හොදට සිංහලෙන් පැහැදිලිව කියල දෙනවා නිසා අපිටත් පුලුවන් ඔයාලගෙ කෑම හදලා රස බලන්න. 💐

  • @nirozajalaldeen4605
    @nirozajalaldeen4605 2 ปีที่แล้ว +21

    Nice work.just like shamsheeras vlog and zulfiyas recipe.all the best.its good to see talking in Sinhala .I really like that giving priority to our mother tongue.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි නංගි ..හදවතින්ම සුභ පතනවා ඔයාගෙ ජිවිතයට ..❤️

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 2 ปีที่แล้ว +5

    ඔයාගෙ වීඩියෝස් හරිම ලස්සනයි .මම හරි ආසාවෙන් බලනවා.ඒ වගේමයි ඔයත් හරිම ලස්සනයි බෝනික්කෙක් වගේ.අනේ ඔයාලා ලස්සන වෙන්න මොනවද කරන්නෙ, ස්වාභාවික දේවල් මොනාද කියලා වීඩියෝ එකක් අනිවාර්යයෙන් කරන්න.බලාගෙන ඉන්නවා.❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන vlog එකක් නංගා.. ඔයා ගොඩක් ලස්සනයි..ඒ වගේම ඔයා කරන කියන හැමදේමත් ලස්සනයි.. සුබ අනාගතයක් ඔයාට..🙏💐 ආයෙත් ඉක්මනින් vlog එකක් අරන් එන්න..🤗❤️🙏💐

  • @user-bb1xq3he2k
    @user-bb1xq3he2k 2 ปีที่แล้ว +6

    ඔයාලා හරිම ලස්සනයි😚.. beauty tips ටිකකුත් අපිට කියලා දෙන්න හොඳේ🙊❤️

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +6

    ශෝක් වීඩියෝ එක.තව තවත් ලස්සන වීඩියෝ ගේන්න.සුභ පතනවා සොයු.ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤

  • @hijazmohamed1557
    @hijazmohamed1557 2 ปีที่แล้ว +3

    Today only i watched ur video first time, nice work sis keep rocking n dont forget to upload vlogs regularly...congrats...

  • @sherinihushan6519
    @sherinihushan6519 2 ปีที่แล้ว +2

    Masha Allah !!!you😘 are very talented girl ...

  • @diasvidu2298
    @diasvidu2298 2 ปีที่แล้ว +17

    මන් පුදුම ආසයි අක්කිගේ වීඩියෝ බලන්න ❤️❤️

  • @magegedara6925
    @magegedara6925 2 ปีที่แล้ว +2

    Nice sharing my friend 😍🥰♥️😘

  • @selvitk9170
    @selvitk9170 2 ปีที่แล้ว +5

    Such N inspirational girl. keep up the good work 😍

  • @aroshadithyan8573
    @aroshadithyan8573 2 ปีที่แล้ว +1

    Hi nangi. Oyage video lagadi tama dakke. Oya hodata sinhala katha karanawa. Oyage video t godak hodai. Coffee hadana video ekat genna hode loku gamanak yanna suba pathanawa. 💗😍👍

  • @rahidcl4934
    @rahidcl4934 ปีที่แล้ว

    Good job I appreciate your work ❤️

  • @dinukaushalya8056
    @dinukaushalya8056 2 ปีที่แล้ว +1

    කොහොමද අක්කියො ඔහොම ලස්සනට සින්හලෙන් කතා කරන්නේ හරිම සතුටුයි අකි💕

  • @dinushadinu7683
    @dinushadinu7683 2 ปีที่แล้ว +1

    Mn eye thamai oyage videos dekke
    Lassanai apitath aluth addekimak... niyamai digatama karagena yanna

  • @harshifernando267
    @harshifernando267 2 ปีที่แล้ว +1

    Saw your channel today. You are really beautiful and videos are amazing. Wish you all the very best !

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 ปีที่แล้ว +2

    I like ppl in srilanka telling that they are "Srilankans" when somebody asked their nationalities.We are all one💗🌼I know that it will happen so soon💙

  • @dvthilak9436
    @dvthilak9436 2 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි ජයවේවා 🙋🙋🙋💃💃💃🧜🧜🧜🧞🧞🧞

  • @stevekevinkelaart3973
    @stevekevinkelaart3973 2 ปีที่แล้ว +3

    Congratulations my dr.happy to watch such an excelent vlog.god bless u to ur future...

  • @shamalidisanayaka6671
    @shamalidisanayaka6671 2 ปีที่แล้ว +2

    Niyamai nangi man oyage watalappan recipe eka haduwa eka niyamai twath e wage recipe kiyanna thank you 🥰🥰🥰🥰

  • @lifewithnature2643
    @lifewithnature2643 2 ปีที่แล้ว +13

    ඔයා හරිම ලස්සනයි ❤ මුස්ලිම් අය මේ තරම් ලස්සන වෙන beauty tips ටික්කුත් ඕන හොදේ 😀

  • @K.A.Yasasi
    @K.A.Yasasi 2 ปีที่แล้ว

    ලගදි තමයි ඔයාගෙ vedios බලන්න ගත්තෙ ...බලන් ඉන්න ආසයී...♥️♥️♥️good luck

  • @vinothvino1595
    @vinothvino1595 2 ปีที่แล้ว

    Godaak lassanai nangi e wagema oya hadana brand vlog ekakin kiyala denawada asai e brand hadana widiha danaganna

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u soo much dr 😊😊❤🤗🤗🤗❤ sure kiyala dhennam k

  • @saman617
    @saman617 2 ปีที่แล้ว

    දිගටම videos දාන්න ඔයාගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +1

    නංගී ඔයාගේ මහත්තයා නම් හරි වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබාගන්න. රසට කෑම කන්නත් පුළුවන් ඔයා හදන කැම දැක්කම මගේ 👄 කටට කෙලත් උනනාවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @nilukaperies5290
    @nilukaperies5290 2 ปีที่แล้ว

    Amazing work...love watching your vedios.🌹🌹🌹🌹🌹🌹

  • @dmartcraftideas1652
    @dmartcraftideas1652 2 ปีที่แล้ว +1

    Godk lassant piliwalat oya videos krnwa dear ...mgen suba pethum oyat..🤗👌💕

  • @foodhub7482
    @foodhub7482 2 ปีที่แล้ว +9

    ඔයා හරිම ලස්සනයි අක්කි 😘😘😘hairband ටිකත් හරි ලස්සනයි 😍

  • @jasminariz
    @jasminariz 2 ปีที่แล้ว +1

    Very nice dear 💞 and how to make hair bands show to video

  • @fayikafathima3203
    @fayikafathima3203 2 ปีที่แล้ว +1

    Dear where are you from in Srilanka??
    Today 1st time I saw your video
    Maa sha allah very nice dear

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Kurunagala dr.thank u soooo much dr☺️☺️☺️

  • @malithipiyumika9835
    @malithipiyumika9835 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා. ඔයාගේ කට හඩත් පැහැදිලියි අක්කා .මන් අක්කාගේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ .වීඩියෝ එක ලස්සනයි . Mn subscribe kala akka .thank you so much 😍😍😍

  • @varundhanu1963
    @varundhanu1963 2 ปีที่แล้ว

    Oya dakshay lassanay kammali naa man harima kamathiy video akata . thanks akke

  • @imranmunsif2351
    @imranmunsif2351 2 ปีที่แล้ว +6

    අල්ලාහ්! අපගේ නායක මුහම්මද් තුමාට, හදවත් ඔසුව සහ ඔවුන්ගේ සුවය, ශරීර සෞඛ්‍යය සහ ඔවුන්ගේ සුවය, ඇස්වල ආලෝකය සහ ඒවායේ ආලෝකය සහ ඔහුගේ පවුලේ අයට, සහචරයන්ට සාමය සහ ආශීර්වාද යවන්න.

  • @galahitiyawasonali3126
    @galahitiyawasonali3126 2 ปีที่แล้ว

    Ada thamai dekka oyaga.volg aka.attama hari lassnai.mn wish karanwa.oyata

  • @nowtydananjaya4005
    @nowtydananjaya4005 2 ปีที่แล้ว

    Godak hodai oyage videos ape gdr hemoma blnwa

  • @jasminariz
    @jasminariz 2 ปีที่แล้ว +1

    From Dubai 🇦🇪👍

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 ปีที่แล้ว

    Harima asawen baluwa nanga . Oyalge coffee powder eka hdana recipe eka ikmanata genna ❤️

  • @dhanukpraba1644
    @dhanukpraba1644 2 ปีที่แล้ว

    Thanks for your beautiful volg. You have nice voice. Wish you all the best.

  • @thiwankathiwanka5700
    @thiwankathiwanka5700 2 ปีที่แล้ว

    I would love to see your video .. The recipes are very clear .. Congratulations sister ❤

  • @anvision8009
    @anvision8009 2 ปีที่แล้ว

    Akka oya hair bands hadana vidiyath video ekakin genna. Harim lssanai oyage weda 😍

  • @nushanjaligopallawa334
    @nushanjaligopallawa334 2 ปีที่แล้ว

    wow so....nice all the best 💞💞💞💞

  • @sandya7258
    @sandya7258 2 ปีที่แล้ว +1

    පුතේ මම ලගදි ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ ගොඩාක් හොදයි දුවේ

  • @nisrinhanifa4673
    @nisrinhanifa4673 2 ปีที่แล้ว +2

    Thanks for the wonderful recipes,

  • @ayeshasamaraweera3962
    @ayeshasamaraweera3962 2 ปีที่แล้ว +1

    Day to day routine video danna dear. Nice volg

  • @colombosistersdiary9815
    @colombosistersdiary9815 2 ปีที่แล้ว +5

    Chicken looks yummy 😋😋

  • @delkijayasena6525
    @delkijayasena6525 2 ปีที่แล้ว

    A good video. Nice to see ur videos. Good luck to u.

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Oya podi habai very smart

  • @dntgamingpromax2824
    @dntgamingpromax2824 2 ปีที่แล้ว

    අනේ නියමයි 😋😋 මාත් කැමතී මුස්ලිම් අයගේ සංස්කෘතියට,

  • @thushaniliyanage7331
    @thushaniliyanage7331 2 ปีที่แล้ว

    Niyamai nanagi oya. Subapathanaw oyata. Plz nanga me hair Bands hada vidiha kiyala dennko😊😊🥰👍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම kiyala dhennam k

  • @harshanimadumali5119
    @harshanimadumali5119 2 ปีที่แล้ว

    Oya rasata kama hadanawa thanks oya hair band hadana widiyak wena a video ekak karanna puluwanda

  • @applekadenuwana
    @applekadenuwana 2 ปีที่แล้ว

    Niyamai thanks for sharing

  • @Saifulhaq-hf8sd
    @Saifulhaq-hf8sd 2 ปีที่แล้ว

    So interesting dear.plz try to share u r stiching videos also....

  • @mirina1...
    @mirina1... 2 ปีที่แล้ว +1

    I like your video.....plz put move videos 👌👌👌👍👍😘😘🥰🥰🥰

  • @shehanrasheed1485
    @shehanrasheed1485 2 ปีที่แล้ว

    I mis u maini . excellent vedio .Al the best

  • @mrsfernando
    @mrsfernando 2 ปีที่แล้ว +1

    Everything is very clear

  • @u.m.t.wasana9910
    @u.m.t.wasana9910 2 ปีที่แล้ว

    nangi oyaalage thunapaha, masala powder hadana recipe ekak dannako plz.

  • @tharindunaveendra6842
    @tharindunaveendra6842 2 ปีที่แล้ว

    Nice recipe thanks sis..good luck..

  • @fathimaasma7196
    @fathimaasma7196 2 ปีที่แล้ว

    Sister how did u make hair band plz teach us it will be very useful for up coming women

  • @piyumihansika8694
    @piyumihansika8694 2 ปีที่แล้ว +1

    😍😍❤️❤️

  • @saumyadarshini9102
    @saumyadarshini9102 2 ปีที่แล้ว

    Anee akke godak lassani thawa daily routine vedio dennako..

  • @sahansameera5124
    @sahansameera5124 2 ปีที่แล้ว +1

    Niymai akka 👍👍👍👍👍👍👍 all the best 👍👍👍😊😊😊😊😊

  • @sanduparthana3230
    @sanduparthana3230 2 ปีที่แล้ว

    Ee hair band hada gnn widiya vedio ekk krnnko sister.. Oyage vedio hari a lassanai.

  • @enjoywithammuslittlekitche2058
    @enjoywithammuslittlekitche2058 2 ปีที่แล้ว

    Wow Massaallh keep it up 👍 super

  • @aframifra2007
    @aframifra2007 2 ปีที่แล้ว +2

    Assalamualaikum
    Sister band Adana widiya
    Kiyala denna

  • @ireshamadushani5009
    @ireshamadushani5009 2 ปีที่แล้ว

    Bands hadana vidiya kiyala dennako akki

  • @roy-py5lj
    @roy-py5lj 2 ปีที่แล้ว +1

    Super video

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +1

    Balagena inna asai ,puthe oyage wada harima piliwelai ,parissamin inna ,devi pihitai

  • @tharunguwanaka5843
    @tharunguwanaka5843 2 ปีที่แล้ว

    nice creation

  • @sethmimanodya8529
    @sethmimanodya8529 2 ปีที่แล้ว

    Akkeeee beauty tips uth apita denna hode 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @shalishaperera9047
    @shalishaperera9047 2 ปีที่แล้ว +3

    Harima lassanai 😍❤️

  • @kavikavi936
    @kavikavi936 2 ปีที่แล้ว

    nice video..

  • @najimunissa2811
    @najimunissa2811 2 ปีที่แล้ว

    Very nice sister Weldon

  • @navodsaminda3980
    @navodsaminda3980 2 ปีที่แล้ว

    Akke, chocolate milk shake lesiyen hadana hatith kiyala dennako, ada video aka super.

  • @musadikmusrif4937
    @musadikmusrif4937 2 ปีที่แล้ว

    Masha Allah ❤️

  • @pushpikaduminda258
    @pushpikaduminda258 2 ปีที่แล้ว

    Harima piliwelai.oyage.wada nangi....good luck

  • @lalanigunawardena7556
    @lalanigunawardena7556 2 ปีที่แล้ว

    Thanks dear .can you show me how to make soft parata please .

  • @sugandikalakmali9153
    @sugandikalakmali9153 2 ปีที่แล้ว

    Ane dr oya hadana recipe shok....oya hairbands hadanawada

  • @nadheesharuwanmali6481
    @nadheesharuwanmali6481 2 ปีที่แล้ว

    Niyamai nagi

  • @imashikavishka
    @imashikavishka 2 ปีที่แล้ว

    ඔයා හදපු ලස්සන coffee කුඩු එකේ recipe එකත් කියලා දෙන්න🙏🙂🙂✨️✨️ බොහොම ස්තූතිය

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 2 ปีที่แล้ว

    මුල ඉදන් බලන ගමන් ඔක්කොම විඩියෝ ටික ..🤭

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Aaa ehemadha dr☺️☺️☺️godak sathutui☺️☺️❤

  • @bakersdelight7006
    @bakersdelight7006 2 ปีที่แล้ว +1

    Very nice

  • @ajmalashi2543
    @ajmalashi2543 2 ปีที่แล้ว

    i try this this chiken really its gd taste sisy...my huby also like it too mch thanks 4u love you dr

  • @ashikrahma7633
    @ashikrahma7633 2 ปีที่แล้ว

    Very nice sister

  • @oleeya1999
    @oleeya1999 2 ปีที่แล้ว

    next video eka coffee hadana recipe eka danako dr

  • @aselaindrajith1909
    @aselaindrajith1909 2 ปีที่แล้ว

    Me band aka hadana hati kiyala denawada

  • @sKART9787
    @sKART9787 2 ปีที่แล้ว

    ❤️

  • @slbadboys4979
    @slbadboys4979 2 ปีที่แล้ว

    So sweet sister gb..

  • @nethu3838
    @nethu3838 2 ปีที่แล้ว

    Superb

  • @ireshathushari41
    @ireshathushari41 2 ปีที่แล้ว +1

    Super ❤️

  • @anushanganianushangani4936
    @anushanganianushangani4936 2 ปีที่แล้ว

    Oya hire band hadana vidiha video ekak karanawada nangi

  • @sewwandi-of7jt
    @sewwandi-of7jt ปีที่แล้ว

    අක්කේ ඔයාලගේ ගෙවල් කොහෙද අනේ...බත් කටක් කාලා යන්න එන්නද❤

  • @babyslover7476
    @babyslover7476 2 ปีที่แล้ว

    Nice vlog sister

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    සුපිරි

  • @aathif9170
    @aathif9170 2 ปีที่แล้ว

    👀❤️Nice vlog

  • @funneykids4793
    @funneykids4793 2 ปีที่แล้ว +1

    Nangi hair band wala video ekak kalada?apatath kiyala dennako....

  • @banyanbanglow
    @banyanbanglow 2 ปีที่แล้ว

    Wow

  • @ashokaashoka9649
    @ashokaashoka9649 2 ปีที่แล้ว

    ඔයාගෙ වැඩ හරිම පැහැදිලි

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much 🤗☺️☺️☺️❤❤❤❤