පන්සල් වෙහෙර විහාර බෝමලු ඇමදිමේ ආනිසන්ස I පුජ්‍යපාද බලංගොඩ රාධ හිමි NEW (2021)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2021
  • #Bana2021 #BalangodaRadhaSwaminwahanse​ #Buddhist #Nirvana
    පන්සල් වෙහෙර විහාර බෝමලු ඇමදිමේ ආනිසන්ස I පුජ්‍යපාද බලංගොඩ රාධ හිමි NEW (2021)

ความคิดเห็น • 92

  • @koshi278
    @koshi278 ปีที่แล้ว +25

    මමත් හැම සෙනසුරාදා ම මුලු පන්සල ම ඇමදලා බෝධි පූජා වක් කරනවා.මට හරි සතුටුයි.මෙය කියවන හැමෝමත් අනුමෝදන් වන්න.🙏🙏🙏

    • @damindajayasinha542
      @damindajayasinha542 5 หลายเดือนก่อน +2

      අනේ කොච්චර දේයක්ද මම ඒ පින අනුමොදන් වේම් අනුමොදන් වේත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 2 หลายเดือนก่อน +1

      sadu sadu sadu 🙏🙏🙏

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අනුමෝදන් වනවා..🙏🙏🙏🙏🙏🙏🙏 ඔබට බොහෝ පින්..!!!!

  • @renukaanura5452
    @renukaanura5452 ปีที่แล้ว +8

    අසනීප අැති අය බෝමලුවේ තන කොල ගලවා ලෙඩ හොද වේවා කියා හිතද්දි හොද වෙනවා බොදු දහම සත්තයයි

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว +15

    🙏🙏🙏සාධු සාධු සාධු🙏🙏🙏
    ඔබ වහන්සේ අප හට ධර්මය අවබෝධ කරන පින චතුරාර්ය සත්‍ය අවබෝධ වි නිවන් ලැබිමට මේ පින හේතු වාසනා වේවා!!!තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස!!

  • @nandaathauda7221
    @nandaathauda7221 10 หลายเดือนก่อน

    Sadhu sadhu saadhuuu....maagee uththamanga namaskarayama wewaaa....pinwath ape swamin wahanseta dhirghau sampaththiyama lebewaaa...samma sambudu saranai...🙏🙏🙏

  • @moon.1111.
    @moon.1111. 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤❤❤

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 ปีที่แล้ว +5

    උතුම් තිසරණයට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට උතුම් දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +8

    අප්‍රමාණ පින් ... උතුම් තිසරණයට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushikakularathna1833
    @anushikakularathna1833 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
    උතුම් ත්‍රිවිද රත්නයට මගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
    මා කරන ලද උතුම් පිං කුසල් මගේ උතුම් දෙමාපියන්ටත් මගේ සැමියා වන දන්තට නිදුක් නිරෝගී සුව ලැබීමටත් ඔහුගේ ආදරනිය දෙමාපියන්ටත් මාගේ දියණියටත් අයුරාරෝග්‍ය සම්පත් ලැබ මේ උතුම් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මය අවබෝධයෙන් සසර ගමන නිමකිරීමට උතුම් පිං කුසල් උපනිශ්‍රය වේවා 🙏🙏🙏සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිලිසරනම ලැබේවා 🙏🙏🙏උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @prabhanijayasinghe8540
    @prabhanijayasinghe8540 11 หลายเดือนก่อน +1

    පින්වත් රාධ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..!!නිරෝගී වේවා! දීර්ඝායු වේවා..!

  • @chanakamalinda2600
    @chanakamalinda2600 11 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමින්වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @dilshanlsha8979
    @dilshanlsha8979 ปีที่แล้ว +2

    පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු

  • @lankakuwait2198
    @lankakuwait2198 8 หลายเดือนก่อน +1

    මේ සංසාර දුකින් මිදී උතුම් වු අමා මහා නිවනින් නිවි සැනසේවා උතුමි ජය ශ්‍රී මහා බෝසමිඳුපිහිටයි

  • @darmasriananda2490
    @darmasriananda2490 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumltr2034
    @kusumltr2034 2 ปีที่แล้ว +4

    අනන්ත පින් අනුමෝදන් වේවා ඔබ වහන්සේට !මේ බන අහන්න මට පිනක් තිබුනා .සාදු සාදු සාදු !!!

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +6

    සාදූ. සාදූ. සාදූ. 🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා.
    මේ වටිනා ධර්ම දේශණා සවනට වැටෙන කොටත් පින්,
    අපි ලඟදි මීරිගම යද්දී නිකමට වගේ ප්‍රාර්ථනා බෝධිය පිහිටා ඇති ස්ථානයට ගියා.
    අපට පුදුම හිතුණා.
    තනිකරම අපායක් වගේ.
    මල් අසුන්වල නුණුවුන මල්. බිම හැම තැනම පෑගි පෑගී ගිය මල්.
    කිසිම ශ්‍රද්ධාවක් නැති අමන මිත්‍යා දෘෂ්ඨියෝ කුණු ගොඩේම වාඩිවෙලා එක එක දේවල් ප්‍රාර්ථනා කරනවා.
    මොන තරම් පව් රැස්කර ගන්නවාද.

  • @nethmichamindi5952
    @nethmichamindi5952 ปีที่แล้ว +2

    සුවපත් වේවා!!!

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +11

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! බුදු සසුන බබලවන ඔබ වහන්සේ ව සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!! සුමනසමන් දිව්‍ය රාජයාණන් වහන්සේ ගේ දැහැමි ආරක්ෂා නිරතුරුව ම ඔබ වහන්සේට ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 3 หลายเดือนก่อน

    Theruwan saranai

  • @kasunplasa3829
    @kasunplasa3829 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @maheshisakunthala4880
    @maheshisakunthala4880 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට ඉක්මනින් නිවන් මග විවර වේවා

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමාස්කරය වේවා .උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි ,රුවන්වැලි මහා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි .🙏🙏🙏

  • @gayaniperera9825
    @gayaniperera9825 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි....පින්වත් ස්වාමීන් වහන්සේ ට..🙏🌼🙏🌼🙏

  • @supremeplustv1892
    @supremeplustv1892 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු ! සාදු ! සාදු ! මම කරන ලද කුසල් වල බලයෙන් සියලු සත්වයෝ නිවන් දකින තුරු සතර අපායන්ගෙන් මිදේවා ! දෙවියන්ට පිං අනුමෝදන් වේවා ! විදෙස් ගත බෞද්ධයන්ට යහපතක්ම වේවා ! අසනීප තත්වයේ සිටින අයට ඉක්මන් සුවය ලැබේවා ! මහා සංඝරත්නය ඇතුළු කිසිවෙකුටත් ආහාර පාන වල හිගයක් ඇති නොවේවා ! 💐 ධර්මලාභය ලැබූ සසුනට කෘතවේදී වීම පිණිස බෞද්ධ සිසුන්ට ආධාර කිරීමට අරමුදලක් පිහිටුවීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා 💐

  • @lankakuwait2198
    @lankakuwait2198 8 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයිපින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය දපූජා වේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @dilkididi3818
      @dilkididi3818 5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @champackd8120
    @champackd8120 2 ปีที่แล้ว +2

    🙏🙏🙏Ape හාමුදුරුවනේ man dan වසර 9k wethara බෝධී මළුව amadinawa

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ranganapresad1774
    @ranganapresad1774 2 ปีที่แล้ว +1

    💐💐💐සාදු සාදු සාදු💐💐💐

  • @devikadevi9713
    @devikadevi9713 9 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු බුදු සරණයි .

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว

    සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @amclkumari8270
    @amclkumari8270 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu pin wath suwamen whansheta mage namaskaraya wewa theruwan saranai oba whansheta.

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 2 หลายเดือนก่อน

    🌺🌸🌻🌹🙏🙏🙏

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 7 หลายเดือนก่อน

    ❤️🙏🏾

  • @smsachini5037
    @smsachini5037 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු පින්වන්ත ගුණවන්ත නැන වන්ත බෝදිසත්ව ගුනොපෙත බුද්දපුත්‍රයාණන් වහන්සේ යම් තැනක වැඩ සිටිනවා නම් ඒ වැඩ සිටින ස්ථානයට මා වන්දනා කරමි මාගේ වන්දනාව සජ්වී වන්දනාවක්ම වේවා වේවා වේවා සාධු . සාධු සාධු 12..00 සිට දෙසනා ශ්‍රාවනය කලා දැන් අහන්න ඕන බැට්රී චාච් කරල ඒ නිසා ඔෆ්ෆ් v නව සමාවෙන්න සවාමින් වහන්ස

  • @inokasirisuriya7089
    @inokasirisuriya7089 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chirangarawihansi6140
    @chirangarawihansi6140 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @shemalkagimhani6027
    @shemalkagimhani6027 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!!!!!!

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 ปีที่แล้ว

    Sadu sadu sadu. Oba wahanseta niduk nirogi dirga ausa labewa labewa labewa 🙏 🙏 🙏 Germany

  • @Subashana
    @Subashana ปีที่แล้ว

    Samma sambudu saranai hamuduruwane !🙏🏼🙏🏼🙏🏼

  • @shabeywickrama3863
    @shabeywickrama3863 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ.....

  • @thusharabandara4502
    @thusharabandara4502 ปีที่แล้ว

    Thaeruwan saranai pinwath obe wahanseta

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +1

    ස්ථානය කුමක් වුවත් පින් ලැබුනත් නැතත් පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කිරීම සෑම පුරවැසියකුගේම යුතුකමක්..උතුම් සමාජ සේවයක්..!

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 ปีที่แล้ว

    ♦️♥️♦️♥️♦️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ♦️ ❤️ ♦️♥️♦️

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว

    සාධූ!සාධූ!සාධූ!

  • @kavindudulanjala9427
    @kavindudulanjala9427 3 ปีที่แล้ว +1

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @anomaoman4926
    @anomaoman4926 ปีที่แล้ว

    Sadu sadu sadu👏👏👏👏👏

  • @subaviwijesinghe7312
    @subaviwijesinghe7312 2 ปีที่แล้ว

    Sadu 🙏sadu🙏sadu🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼

  • @gayaniperera9825
    @gayaniperera9825 2 ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏

  • @amitha9371
    @amitha9371 2 ปีที่แล้ว

    🙏🏿🙏🏿🙏🏿

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @prabathsuranga4337
    @prabathsuranga4337 2 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @thusharabandara4502
    @thusharabandara4502 ปีที่แล้ว

    Saaaaaadu saaaaaadu saaaaaadu

  • @mercymercy6205
    @mercymercy6205 2 ปีที่แล้ว

    Sawdu sawdu

  • @sahamohomad2256
    @sahamohomad2256 ปีที่แล้ว

    පිස්සු පකෙක්

    • @sahamohomad2256
      @sahamohomad2256 ปีที่แล้ว

      @@renukaanura5452 ai hamuduruwo loku pukenda awe

    • @sahamohomad2256
      @sahamohomad2256 ปีที่แล้ว

      @@renukaanura5452 nahadichcha eka thoge maha eka wenna ati

    • @sahamohomad2256
      @sahamohomad2256 ปีที่แล้ว

      @@renukaanura5452 korawei me ganayage puka

  • @sahamohomad2256
    @sahamohomad2256 ปีที่แล้ว

    මූත් කිරිබත්ගොඩ ගනයා වගේම බමුනු ආගම අරන් යන හොර ගනයෙක්

    • @renukaanura5452
      @renukaanura5452 ปีที่แล้ว +1

      Boru name dan ai budu dahamata agurawa nokara inna . Ahan inna ba nam nobala inna

    • @sahamohomad2256
      @sahamohomad2256 ปีที่แล้ว

      @@renukaanura5452 mama ahanawa mama balanawa mama baninawa. ai mokada

    • @pwprabath8190
      @pwprabath8190 ปีที่แล้ว +1

      @@sahamohomad2256 THO WAGE
      KALAKANNI BALLONTA
      YANNA WENA APAYAK
      TIYENAWA
      AMU GAWAYA
      😆😆😆🙃🐂🐂🐂🐂🐂💯💯💯

    • @sahamohomad2256
      @sahamohomad2256 ปีที่แล้ว

      @@pwprabath8190 me wage gon harak kiyana bana ahala dan thopi kee denek diwyaloke giyada kiyapanko harako

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 5 หลายเดือนก่อน

      @@sahamohomad2256 කන්‍යාවියෝ හොයන් එලොව ගියපු උන් දැන් එහෙ ඉන්නවද දන්නෙ නෑ නේදා ගෑනු එක්ක😂 කැහිල්ලනම් පැත්තකට වෙලා ඉදහන් බං එක එක ආගම්වලට අපහස කර කර ඉන්නෙ නැතිව.තමන්ගෙ දෙයක් බලාගනින්

  • @yaracell7491
    @yaracell7491 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nandaathauda7221
    @nandaathauda7221 10 หลายเดือนก่อน

    Sadhu sadhu saadhuuu....maagee uththamanga namaskarayama wewaaa....pinwath ape swamin wahanseta dhirghau sampaththiyama lebewaaa...samma sambudu saranai...🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @himashifernando3673
    @himashifernando3673 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanathbandara9219
    @sanathbandara9219 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lankakuwait2198
    @lankakuwait2198 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anoma1434
    @anoma1434 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bingunitharaka3157
    @bingunitharaka3157 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamindapushpakumara5541
    @chamindapushpakumara5541 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @nandanishiromi9988
    @nandanishiromi9988 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @shalikamadusanka2953
    @shalikamadusanka2953 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @aramanayaka7541
    @aramanayaka7541 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว

    🙏🙏🙏