LIFE IN JAPAN🇯🇵 | Back to University Vlog | Life of a Foreign🇱🇰University Student in Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • LIFE IN JAPAN🇯🇵 | Back to University Vlog | Life of a Foreign🇱🇰University Student in Japan
    Hello friends,
    Hope you're doing well!!
    Thank you for all the comments and likes❤️ I really appreciate each and every one of you❤️
    Have a great day!!
    Instagram : ....
    Facebook : / dsarathii
    Camera : iPhone 11Pro & Nikon B600
    Editing Apps : VLLO
    Thumbnail : Adobe Photo Shop
    How I Learn and Study Japanese | Online Materials For Studying Japanese
    • Foreign Student In Jap...
    Visiting a Japanese Shrine | ජපානයේ දේවස්ථාන | 霧島神宮
    • LIFE IN JAPAN🇯🇵 | Visi...
    A Day in My Life in University of Japan As a Foreign Student🇯🇵🇱🇰
    • මගේ ජිවිතයෙන් එක දවසක්...
    මගේ ජිවිතයෙන් තවත් එක දවසක් | DAY IN MY LIFE | ONLINE LECTURES | COOKING | STUDYING | SHEIN GOODS
    • LIFE IN JAPAN 🇯🇵 | මගේ...
    Music :
    Music by Nico Anuch - Another Day - thmatc.co/?l=E...
    Music by Alina Smith - Breakfast - thmatc.co/?l=E...
    #lifeinjapan
    #backtouniversityvlog
    #foreignuniversitystudentinjapan
    ~-~~-~~~-~~-~
    Please watch: "Life in Japan | Me time vlog | මම ආස විදියට ගෙවුනු දවසක් | Shopping | Unboxing | Crafting"
    • Life in Japan | මම ආස ...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 545

  • @nways2130
    @nways2130 3 ปีที่แล้ว +93

    ජපන් එන්න හිතාගෙන ඉන්න කෙනෙක් විදිහට අක්ක දාන වීඩියෝ වලින් ජපානය ගැන ගොඩක් වදගත් දේවල් දනගන්න පුලුවන් .තවත් මේ වගේ වීඩියෝ ඉස්සරහට අරගෙන එන්න. අක්කගෙ ඉදිරි වැඩකටයුතු වලට සුබ පතනව. ජය වේව...🤟🏻💪🏻

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +4

      Thank youu malli🌸😊

  • @mihilivibodha6209
    @mihilivibodha6209 3 ปีที่แล้ว +30

    අනේ අක්කි ඔයාගෙ යාලුව හරිම cute 💜️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      ❤️🙈

    • @mihilivibodha6209
      @mihilivibodha6209 3 ปีที่แล้ว +1

      @@Saaraaa ඔයානන් හරිම වසනාවන්තය් , අක්කි එයාගෙ නම මොකක්ද

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว +12

    ලංකාවේ මේ වගේ තියෙනවා නම් මරු ❤️👌 ලස්සනයි අක්කි

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you nanga❤️🥰🌸

  • @ama-xj4hl
    @ama-xj4hl 3 ปีที่แล้ว +15

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියා නංගි.මම හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න.තව පොඩ්ඩක් දිග වීඩියෝ කරන්නකෝ 😊වෙලාව යනවා තේරෙන්නේ නෑ.ඉක්මනටම ඉවරවෙනවනේ.😥ඔයා වැඩ කරන විදිහ බලන් ඉන්න මන් ආසයි 🌸🌸ඔයත් පරෙස්සමෙන් ඉන්න.වැඩ ටික හොදින් කරගන්න.💖💖💖

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තුතියි අක්කා❤️🥰පරිස්සමින් ඉන්න🌸

  • @vinu4737
    @vinu4737 3 ปีที่แล้ว +18

    වීඩියෝ එක තව දිග උනා නම් මරු 😍😍 ආසයි බලන් ඉන්න.. අක්කිගෙ යාලුවත් හ‍රි ම හොදයි වගේ.. Stay Safe ❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Oww eya godaaak hodaii🥰
      Thank you nanga❤️stay safe🌸

  • @sachinibandaranayaka239
    @sachinibandaranayaka239 3 ปีที่แล้ว +10

    ආසම හීනයක්...ජපානේ..🥺😍

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +2

      🥺❤️

  • @nipunivimukthika6117
    @nipunivimukthika6117 3 ปีที่แล้ว +19

    අනේ අක්කේ සතියකට එක වීඩියෝ එකක් හරි ඕනෙ😍🔥අක්කා යන university එක මොකක්ද

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +7

      Mn try krannmko❤️
      uni eka daiichi institute of technology

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +8

    Very beautiful sister .. I also have a dream to go to Japan ..💛

  • @rash_2917
    @rash_2917 3 ปีที่แล้ว +15

    Beautiful vlog akki , You are beautiful too and I love your friends new hair colour. Love You Akki Good Luck , Tc 🥺❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you so much nanga🌸❤️take care

  • @chalanisilva2250
    @chalanisilva2250 3 ปีที่แล้ว +3

    Japan enna thina asawa wadi karanawa akkige video bluwama harima lassanai akki🇯🇵🌸🦄🌈
    Parissamen inna God blessed 🙏🌹

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 8 หลายเดือนก่อน +1

    🥰🥰ලස්සනයි අක්කියො..🥰❤

  • @_s.shay_
    @_s.shay_ 3 ปีที่แล้ว +11

    Video එක හරිම ලස්සනයි.. මාත් A/L ඉවර උනාම එහේ එන්න හිතන් ඉන්නේ. අක්කිගේ vlogs දැක්කම තවත් ආස හිතෙනවා.
    අක්කත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ❤️

  • @udara_ire
    @udara_ire 3 ปีที่แล้ว +7

    අක්කේ පුළුවන් නම් vending machine එකක short video එකක් දානවාද කොහොමද ඒක වැඩ කරන්නේ එහෙම කියලා

  • @パムぢp
    @パムぢp 3 ปีที่แล้ว +3

    Beautiful video akki math enawa 😁💜️💜️💜️💜️💜️❤️👍🥰

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Anee ennaaa🌸❤️🥰

  • @savidyasanjani4036
    @savidyasanjani4036 3 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි අක්කී..❤❤❤මාත් ආසයි Japan එන්න 🤗 අක්කාගේ වීඩියෝ ගොඩක් වදගත් 😍🌸 Thank you Akki 💓💓

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Ane thank you nanga🌸❤️🥰

  • @akarsha8378
    @akarsha8378 3 ปีที่แล้ว +5

    Wow akki...Keep it up❤❤❤
    I really like watched your videos.I'm still learning for Japanese language now.also I'm coming Japan someday like you.☺🇯🇵すばらしい。ありがとうございます!!!💗

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      ありがとう❤️🥰勉強頑張ってね🥰

    • @akarsha8378
      @akarsha8378 3 ปีที่แล้ว

      @@Saaraaa Thank you very much akke 🥰❤❤❤and good luck for your studying...

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 3 ปีที่แล้ว +2

    Thanks අක්කා මෙ වගේ video දාන එකකට ජපන් එන්න මාරම ආසවක් ඇති වෙනවා ඔයා දාන මේ video වලට අනිවා ජපන් එනවමයි මාත් දවසක 😌❤️ මේ වගේ ලස්සන video ඉස්සරහාට දාන්න අක්කා ❤️❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank you malli🌸❤️

  • @shanakasandaruwan1705
    @shanakasandaruwan1705 2 ปีที่แล้ว +1

    නියමයි නංගි වීඩියෝ ටික.ලගදි සෙට් උනේ අහම්බෙන් channel එක.ලගදිම එන්න ඉන්නෙ මාත් ජපන්😋

  • @rccathumini2781
    @rccathumini2781 3 ปีที่แล้ว +1

    Akkigen video ekak enakan balaagena hitiye..♥️♥️

  • @ajithjayamanna8865
    @ajithjayamanna8865 ปีที่แล้ว +1

    මාත් කවදාහරි දවසක එනවා...
    එතකොට මට අක්කිව හම්බෙන්න ඕනිමයි.....♥️

  • @rashmi3175
    @rashmi3175 3 ปีที่แล้ว +1

    Godak lassani ada vedio eka oyage yaluwa hri shok ane 😍💖 prissmin inna 💖💖💖

  • @studyherat5159
    @studyherat5159 3 ปีที่แล้ว +5

    අක්කේ අද video එක හරිම ලස්සනයි අක්කේ කියන්න පුළුවන් ද Japan වලට study visa ගන්නේ කොහොමද කියලා අක්කේ

  • @ayeshaweerasooriya34
    @ayeshaweerasooriya34 3 ปีที่แล้ว +2

    Godak watina video ekak akki. 😊. Oyath parissamin inn akkiyoo❤️ sayonara

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank you nanga🌸🥰❤️Parissamin😘

  • @pabodanisakunthala7008
    @pabodanisakunthala7008 3 ปีที่แล้ว +2

    අක්කිගේ වීඩීයෝ එකක් එනකන් බලාගෙන හිටියෙ.😁හරිම ලස්සනයි අක්කි වීඩීයෝ එක..♥️💫

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Ane thank you nanga❤️🥰

  • @mihara551
    @mihara551 3 ปีที่แล้ว +2

    Beautiful video ..thank you akki..good luck..

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you nanga 🌸🥰❤️stay safe🌸

  • @ananyarajarathne5802
    @ananyarajarathne5802 3 ปีที่แล้ว +3

    Beautiful video and beautiful voice... අක්කිගේ අලුත් වීඩියෝ එකක් එනකන් ආසාවෙන් බලාගෙන හිටියෙ.. ❤️❤️😊😊😍😍

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Ane Thank you nanga🥺🌸🥰❤️

  • @tharukakalpani2986
    @tharukakalpani2986 3 ปีที่แล้ว +1

    Video eka nam harima lassanayi . Akki yi , akkige yaluwayi harima lassanayi .👍❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you nanga🥺🌸🥰❤️

  • @lakshan7626
    @lakshan7626 3 ปีที่แล้ว +6

    Such a beautiful 😌, Fun 😄 , Encouraging 😎, Short😒 but sweet 😊 vlog Akka..
    Wish you all the very best for your new semester...
    Stay safe ❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +2

      Thank you so much🌸stay safe❤️

  • @nilukagunarathna1784
    @nilukagunarathna1784 3 ปีที่แล้ว +3

    Wow akki love your room☺🌸

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      🥰❤️

  • @nadesshamalshani3932
    @nadesshamalshani3932 3 ปีที่แล้ว +1

    අක්කී පුලුවන් හැම වෙලාවකම වීඩීයෝස් ගේන්න..බොහොම ස්තූතියී

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      ❤️🥰😘

  • @sasunmidulansa9123
    @sasunmidulansa9123 3 ปีที่แล้ว +2

    Akkige video ekak enakammai balan hitiye 🤗 godak lassanai..😘 stay safe 🥰

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank you nanga🌸❤️🥰😘

  • @studysmile9792
    @studysmile9792 2 ปีที่แล้ว +1

    Akki... ඔයාගේ videos ගොඩක් වැදගත්.🤩🥰 ඒවගේම ගොඩක් ලස්සන වීඩියෝස් අරගෙන එනවා🥰. ඊළග වීඩියෝ එකෙන් අක්කිගේ friend ගැන කියන්න පුළුවන් ද? 😊🤗😘😊

  • @dreaming960
    @dreaming960 3 ปีที่แล้ว +3

    Very Interesting and Lovely vlog 😍😍😍
    Stay safe Akki ❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you so much nanga🌸🥰❤️stay safe🥰

  • @vishmikavya7034
    @vishmikavya7034 2 ปีที่แล้ว +1

    Oya harima shoook akke😘. Mn oyata godaaaaaaak kamathi ❤️❤️❤️

  • @sujeewawijesiriwardana6056
    @sujeewawijesiriwardana6056 3 ปีที่แล้ว +1

    Very beautiful video Chutimanike ❤️ Stay safe🙏

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 3 ปีที่แล้ว +2

    Adath notification eka dakapu gamanma video eka baluwa akki...me video ekath godak lassanai..oyage video aniwarenma hamadama balanawa mama...thawa video ekak ikmanatama one.sathiyakata ekak wage danna puluwannam hodai akki...good luck & keep it up...budu saranai akki❤❤❤❤

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      aneee🥺🥺thank you so much nanga🌸❤️🥰Parissamin inna🥰❤️Budusaranai 🌸

    • @binurijayawardhana7424
      @binurijayawardhana7424 3 ปีที่แล้ว +1

      @@Saaraaa yor most welcome akki....love u so much

  • @ruwinioshadi5151
    @ruwinioshadi5151 3 ปีที่แล้ว +2

    Good job Devni. Nice to see another video 🥰

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank you so much❤️🥰

  • @Vidarshana2000
    @Vidarshana2000 3 ปีที่แล้ว +1

    Job eka ganath video ekak dannakoo akke..godak asawen akkage video balanne

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว +2

    Super video 🤘❤️

    • @nuwanthashenal8491
      @nuwanthashenal8491 3 ปีที่แล้ว +1

      University eke thawa video ekak aran enna koo 🤘❤️❤️

  • @udararuchiranga5164
    @udararuchiranga5164 3 ปีที่แล้ว +2

    Video ekak netuva ekama eka bala bala hitiye akkiyo

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      🙈

  • @poorni3381
    @poorni3381 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කී ♥️🥰 පරිස්සමෙන් ඉන්න 💜

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank you nanga🌸oyath Parissamin ❤️

  • @gamemakerstudio9722
    @gamemakerstudio9722 2 ปีที่แล้ว +1

    කෝ අක්කි ඔයා අලුත් video එකක් දැම්ම නැහැනෙ මේක බලලා ගොඩක් දවස වෙනවා. ඉක්මනට දාන්න අපි බලං ඉන්නවා😕😕😕

  • @gamemakerstudio9722
    @gamemakerstudio9722 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කී..❤❤❤

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank youu❤️

    • @gamemakerstudio9722
      @gamemakerstudio9722 3 ปีที่แล้ว +1

      @@Saaraaa ane welcome akkiyooo ❤❤❤

  • @mathushashashipriya767
    @mathushashashipriya767 3 ปีที่แล้ว +1

    🌸Video එකක් dapu gaman balanawa akki video eka ලස්සනයි stay safe 😍🌸

  • @sg-yh1xk
    @sg-yh1xk 3 ปีที่แล้ว +1

    One of my favourite u tuber ❤😊 i really like your video ... good luck 💞

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Anee Thank you so much🌸🥰❤️

  • @saminduchinthana9935
    @saminduchinthana9935 3 ปีที่แล้ว +3

    කාලෙකින්
    Stay Safe ❤✌️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      You too🌸

  • @sameesha2196
    @sameesha2196 3 ปีที่แล้ว +2

    Nice akki😍 ❤️‍🔥

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you nanga🌸🥰❤️

  • @bunny_girl5688
    @bunny_girl5688 ปีที่แล้ว +1

    මමත් එන්න ඉන්න කෙනෙක් 🙈අක්කගෙ vedioes නිසාම ආස හිතුනා පොඩි කාලේ ඉදන් ආස රට ජපන් 🙈අක්කා කොහෙද ඉන්නෙ ජපානේ🌝

  • @songtime5658
    @songtime5658 3 ปีที่แล้ว +1

    Harima lassanayi akki math kawadahari enawa❤❤❤

  • @ruchi_wikzy6625
    @ruchi_wikzy6625 3 ปีที่แล้ว +1

    video ekak Enakammai balan hitiye💗

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you🌸☺️

  • @JapanesewithTaka
    @JapanesewithTaka 3 ปีที่แล้ว

    がんばってください!🇯🇵

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      ありがとうございます🌸

  • @_paris2030
    @_paris2030 3 ปีที่แล้ว +1

    Video Eka aluth wela Akke lassanai 🥰

  • @kimvenu1775
    @kimvenu1775 3 ปีที่แล้ว +1

    Soyonara akki
    පරිස්සමෙන් inna

  • @anjanasenavirathna7638
    @anjanasenavirathna7638 3 ปีที่แล้ว +2

    Was waiting for a new video akki🥺♥️ good luck with everything akki♥️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you so much nanga❤️🥰

  • @anjaleemadhushani8596
    @anjaleemadhushani8596 3 ปีที่แล้ว +2

    Again very nice vlog saara akki..🌸🌼
    Stay Safe and see you soon...🌺🌼

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you nanga🥺🌸🥰❤️stay safe

  • @leeishon769
    @leeishon769 3 ปีที่แล้ว +1

    Touched me a lot cuz I made my plan same as you few days back👍👍👍

  • @sandalipracheena9165
    @sandalipracheena9165 3 ปีที่แล้ว +1

    Akki ada video eka harima lassanai🥰🥰akke matath Japanese yaluwek innawa eyage namath Sara☺️☺️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      ehmdaaaa🥺❤️Thank you nanga🌸🥰❤️

  • @nethmisansala4058
    @nethmisansala4058 3 ปีที่แล้ว +2

    The video was really nice and perfect as always. In love with the Japan lifestyle.🤗 Hope to see you soon in another video. 🥰🥰🥰Stay safe

  • @sewingdesigns5852
    @sewingdesigns5852 3 ปีที่แล้ว +1

    Waiting for a new vlog ....Thank you so much Akki ...

  • @nethmikavindya9214
    @nethmikavindya9214 3 ปีที่แล้ว +1

    පරිස්සමින් ඉන්න ගොඩාරියක් ආදරෙයි හැමදාම😘🌸❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      ඔයාලත් පරිස්සමින් ඉන්න නංගා❤️🥰

  • @mathushashashipriya767
    @mathushashashipriya767 3 ปีที่แล้ว +1

    Akki fast comment eka mage 🌸😍

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank you malli🌸🤗

  • @IshanMalindu-bj5cs
    @IshanMalindu-bj5cs 7 หลายเดือนก่อน

    Akkeeeee jaoan university wala thiyna subject genath video ekak karannkkk🥺🥺🥺

  • @nethminiashinsa6648
    @nethminiashinsa6648 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී අක්කී ඔයාගේ vlogs...❤️😍

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you nanga🌸🥰❤️

  • @Vihara_perera
    @Vihara_perera 2 ปีที่แล้ว

    අනෙව් අක්කා thwa video s dannko ♥️♥️🥺🥺🥺

  • @리사두
    @리사두 2 ปีที่แล้ว +1

    Your videos are so aesthetic

    • @Saaraaa
      @Saaraaa  2 ปีที่แล้ว +1

      Thank you✨🌸

  • @sathmarathnayake830
    @sathmarathnayake830 3 ปีที่แล้ว +1

    Beautiful video with a charming voice💞

  • @VGScham
    @VGScham 3 ปีที่แล้ว +3

    N3 ගැන විස්තරයක් කියන්න පුලුවන්ද ..?

  • @chathurikarubasinghe5190
    @chathurikarubasinghe5190 3 ปีที่แล้ว

    අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.ඔක්කොම වීඩියෝස් බැලුවා.ගොඩක් ලස්සනයි..😍මමත් ලගදිම එනවා…

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි🌸❤️

  • @sptube8628
    @sptube8628 3 ปีที่แล้ว +3

    අක්කේ අපි students ඉද්දී ලාංකාවට chocolate පෙට්ටියක් වගේ දැම්මොත් ඉලග වීසා එකට ප්‍රශ්නයක් වෙයිද students වීසා ඉන්න නිසා

  • @nuwan6198
    @nuwan6198 3 ปีที่แล้ว +1

    Beautiful Akke stay safe below ❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      You too malli🌸

    • @nuwan6198
      @nuwan6198 3 ปีที่แล้ว

      @@Saaraaa ❤️

  • @janvidekya5063
    @janvidekya5063 3 ปีที่แล้ว

    Anee niyamaii issarahatath ohomama hodata karagena yanna best of luck ❤❤

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you🥺🌸🥰❤️

  • @warunikaushalya2078
    @warunikaushalya2078 3 ปีที่แล้ว

    Video ekak danakan balagena hitiya nangi Thank you api wenuwen video danawata beautiful video 💖

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you so much akka❤️🥰

  • @chaanuwije1734
    @chaanuwije1734 3 ปีที่แล้ว

    Nice video ekak👌🤗 🥰 monawa nathath yaaluwanm harima shoook🥰🥰

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you🌸🥰❤️

  • @teeshanchanidu5960
    @teeshanchanidu5960 3 ปีที่แล้ว +1

    අනේ ශෝයි අක්කි ඔයා ලස්සනයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න මං සවින්දයා 😍

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you nanga🌸🥰❤️Parissamin inna🌸

  • @thisurinethhara410
    @thisurinethhara410 3 ปีที่แล้ว

    Akkige vedio harima asawen balanne..🥺 lassana vedio ekak..🥰 yaluwa harima cute. Stay safe akki...❤️☺️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you nanga❤️stay safe🌸

  • @jayalathjayalath7650
    @jayalathjayalath7650 ปีที่แล้ว

    අලුත් වීඩියො එකක් දාන්නකො අක්කෙ♥️

  • @achiniishara2210
    @achiniishara2210 2 ปีที่แล้ว

    ඔයාගෙ යාලුවා ශෝක් අක්කි 🥰. ඔයත් හරිම ලස්සනයි 🥰❤️

  • @sidmik-poplover2858
    @sidmik-poplover2858 3 ปีที่แล้ว

    Very nice vlog akki❤️
    Good luck your spi test🤗🤗💜💜

  • @oshadeedanushika4766
    @oshadeedanushika4766 3 ปีที่แล้ว +2

    Akki now i have addicted to watch you vlogs.If you can do vlogs every day.Stay safe akki.All the best😍❤

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      anee🥺Thank you nanga🌸🥰❤️stay safe😘

  • @Ama_balasooriya
    @Ama_balasooriya 3 ปีที่แล้ว +1

    Nice vlog akki❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank you nanga🥰🌸🥰❤️

  • @sanjuevanz3986
    @sanjuevanz3986 3 ปีที่แล้ว

    😍💕🙈 video ekak danakal maga blan hitiye

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Aneeeee🥰❤️😘🥺

  • @nocomment1884
    @nocomment1884 3 ปีที่แล้ว +3

    අක්කා ද නංගී ද දන් නෑ ඔයා දැන් මගේ Crush එක වෙලා ඉවරයි......
    2022 Japan ආපු ගමන්ම කොහොමහරි ඔයාව බලන්න එනවා.... 😍😍😍😍😍
    ආදරෙයි 😘
    පරිස්සමෙන් 😘

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      😄🌸

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 หลายเดือนก่อน

      Dan oya japn gihin da

  • @artdream671
    @artdream671 3 ปีที่แล้ว

    Niyamai akke mama me video eka balana gaman inne 👍👍👍👍🇯🇵🇯🇵

  • @nethmiravihansini1410
    @nethmiravihansini1410 3 ปีที่แล้ว +1

    අනේ ගොඩක් කාලෙකින් .පරිස්සමෙන් ඉන්න අක්කේ ❤

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      🥺🥰
      Oyath Parissamin nanga❤️

  • @lakshikakalubowila
    @lakshikakalubowila 3 ปีที่แล้ว +1

    Nice vlog akki🌼❤

  • @ruwiniyashodara1465
    @ruwiniyashodara1465 3 ปีที่แล้ว

    Godak lassanai akka video eka😍😍😍 parissmn inna akkath budusaranai 💕

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you so much nanga❤️
      Parissamin inna oyalath
      Budusaranai 🥰

  • @dhanushka5524
    @dhanushka5524 3 ปีที่แล้ว

    Wow .good luck

  • @parameenayodha8310
    @parameenayodha8310 3 ปีที่แล้ว

    Akke oyage videos harima lassanai 😍❤️oyage videos baluvama man study karanna encourage venava. Digatama karan yanna. Fighting 👍💕

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Aneee🥺Thank you nanga🌸🥰❤️hodata studies krgnna🌸

  • @erangidhananjana3883
    @erangidhananjana3883 2 ปีที่แล้ว +1

    Akke daly ruting,morning ruting ,night ruting ewa dannko please

  • @dimuthudheerendra2004
    @dimuthudheerendra2004 3 ปีที่แล้ว

    Hamadama wage niyamai akki😍😍😍,puluwannm thw poddk video eke duration ek wadi krnna😇

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you🌸🥰❤️

  • @dhanushka5524
    @dhanushka5524 3 ปีที่แล้ว

    Ane akki niyamai hode.akke oya japan giya vidhiha ganai.oya thaniyen hamadema කොහොමද karagathe kiyalai.university eke karana subjects ගැනයි .job ekakata oya apply karanne කොහොමද kiyala vlog ekak karannako.apita oya thama e gana ahanna hambuna hodama kena.please .🇱🇰🔥❤️

  • @navashapalliyaguruge2003
    @navashapalliyaguruge2003 3 ปีที่แล้ว

    Beautiful vlog.😍 I like it.waiting your next Vedio 😀

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว

      Thank you🌸🥰❤️

  • @pawanihimasha9035
    @pawanihimasha9035 3 ปีที่แล้ว +2

    Beautiful akki ♥️🌝

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank you nanga🌸🥰❤️

  • @poornimabandara7792
    @poornimabandara7792 3 ปีที่แล้ว +1

    Nice video akki 😍😍💖

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank you nanga🌸🥰❤️

  • @hashinikamadhubashi7526
    @hashinikamadhubashi7526 3 ปีที่แล้ว +2

    Japan kynne seba wenakn asawen blan inna hinayak mge ❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Eka a widiytama ishta wenna kyla prarthna krnawa🥰❤️

  • @dresswithsinki
    @dresswithsinki 3 ปีที่แล้ว +4

    So soothing to watch Devni 💓💓

  • @nethuahinsa9811
    @nethuahinsa9811 3 ปีที่แล้ว +1

    Lassanai akkki video eka 😊

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Thank you nanga🌸❤️😘

  • @sandaas_diary
    @sandaas_diary 3 ปีที่แล้ว +1

    Aneee shoiiiiii😍❤️🙈

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet 3 ปีที่แล้ว +1

    Really love the way you present the video 😍 And the way how you speak 😍 I too love that food ! Feels like wanna try the taste of it. ☺️☺️☺️ Waiting to see you in another day. sayonara! ❤️

    • @Saaraaa
      @Saaraaa  3 ปีที่แล้ว +1

      Aww🥰Thank you so much❤️🌸

  • @sky-vr5ou
    @sky-vr5ou 3 ปีที่แล้ว +4

    Al වලින් පස්සෙ scholarship නැතුව japan University යන්නෙ කෝමද
    දන්න කෙනෙක් කියන්නකො

    • @shaaniwathsala202
      @shaaniwathsala202 2 ปีที่แล้ว +1

      මටත් දැන ගන්න ඕනි ඒක 🙂