Roo Creations
Roo Creations
  • 66
  • 618 394

วีดีโอ

1990 ලව් බෝන් ඉන්ද හර්ට් කතාවේ රගපාන නළුනිළියන්ගේ විස්තර (1990 Love Born InThe Heart Teledrama Cast)
มุมมอง 4.3Kปีที่แล้ว
1990 LOVE BORN IN THE HEART is the latest story being broadcast in SWARNAVAHINI channel these days So many new actors and actresses have contributed to this story This video talks about the Age of the actors and actresses who are acting in this Story CAST AND CREW 01.Danuka Dilshan 02.Suhandi Upethma 03.Volga Kalpani 04.Shenaya Venhoff 05.Nilmini Thennakon 06.Sajee Mohottige You Can Watch More ...
1990 Love Born In The Heart කතාවේ හැමෝම හොයන ලස්සන නිළිය
มุมมอง 3.3Kปีที่แล้ว
1990 Love Born In The Heart is a popular Teledrama that is airing these days. So many new actors and actresses have contributed to this story. This video talks about the latest actress who will be acting in this story. So her name is Suhandi Upethma and she portrays the character of Mekala in this story. You Can Watch More Videos SUBCRIBE Us #newdrama #suhandiupethma #trending #1990
කොඩිගහයට කතාවේ රගපාන නළුනිළියන්ගේ විස්තර (Kodigahayata Teledrama Cast And Crew)
มุมมอง 20Kปีที่แล้ว
KODI GAHA YATA is the latest story being broadcast in ITN channel these days So many new actors and actresses have contributed to this story This video talks about the details of the actors and actresses who are acting in the teledrama that tells the story of this KODI GAHA YATA #kodigahayata #trending
දෙවන වරට විවාහ වී සාර්ථක පවුල් ජීවිත ගත කරන කට්ටිය (remarry and lead successful family lives)
มุมมอง 609ปีที่แล้ว
Today's video talks about famous actress actors and artistes who get divorced due to some problems in their first marriage and then remarry and lead successful family lives. #slgossip #paradige #sangeethvlogs #shanudriepriyasad
මේ වසරේදී විවාහ වෙන්න ඉන්න අපේ නළුනිළියන් (Artists Who Are Getting Married This Year)
มุมมอง 237ปีที่แล้ว
This Video Talks About The Popular Actors And Artists Who Are Expecting To Get Married In Srilanka This Year #srilankalatestnews #wedding #gossip
2023 හිරු ස්වර්ණ කුමරා සහ කුමරිය (2023 Hiru Aurudu Kumariya Winners)
มุมมอง 557ปีที่แล้ว
2023 Hiru Aurudu Kumariya Winners FEMALE 1st Place - Anjalee Jayasinghe 2nd Place - Kushani Rupasinghe 3rd Place - Sithmi Edirisinghe MALE 1st Place - Ushan Bandara 2nd Place - Sampath Rajapakshe Watch Hiru Aurudu Kumariya Winners in Past Years th-cam.com/video/OsIe-_K9wP4/w-d-xo.html #aurudu #aurudukumariya #hiruaurudukumariya2023
අම්මා වගේ කතාව හැඩ කරන නළුනිළියන් (Amma Wage Drama Cast And Crew)
มุมมอง 10Kปีที่แล้ว
AMMA WAGE is the latest story being broadcast in Derana channel these days So many new actors and actresses have contributed to this story This video talks about the details of the actors and actresses who are acting in the teledrama that tells the story of this AMMA WAGE #sinhala #trending #ammawage
පියවදනි කතාව ලස්සන කරන නලුනිළියන් (Piyawadani Drama Cast And Crew)
มุมมอง 5Kปีที่แล้ว
PIYAWADANI is the latest story being broadcast in Derana channel these days So many new actors and actresses have contributed to this story This video talks about the details of the actors and actresses who are acting in the teledrama that tells the story of this PIYAWADANI #piyawadani #trending #amasenanayaka
හැමෝම හොයන පියවදනි කතාවේ ලස්සනම නිළිය (Upcoming Actress In Piyawadani Drama)
มุมมอง 8Kปีที่แล้ว
Priyavadani is a popular Teledrama that is airing these days. So many new actors and actresses have contributed to this story. This video talks about the latest actress who will be acting in this story. So her name is Ama Senanayake and she portrays the character of Ayesha in this story #piyawadani #sinhala #aurudukumariya
2007 සිට 2023 දක්වා වසරේ ජනප්‍රියම නලුවා ලෙස රයිගම් සම්මානය දිනූ සෙට් එක
มุมมอง 500ปีที่แล้ว
Raigam Telees Popular Actor 2023 Uddhika Premarathna Raigam Telees Popular Actor 2022 Kusal Maduranga Raigam Telees Popular Actor 2020 / 2019 Raveen Kanishka Raigam Telees Popular Actor 2018 Thumindu Dodathenna Raigam Telees Popular Actor 2017 Ruwan Perera Raigam Telees Popular Actor 2016 / 2015 / 2013 / 2012 Saranga Dissasekara Raigam Telees Popular Actor 2014 Jagath Chamila Raigam Telees Popu...
තුන් කොන් ප්‍රේමය ගැන ලියවුනු ජනප්‍රිය ටෙලිකතා (Popular Love Triangles In Srilanka)
มุมมอง 471ปีที่แล้ว
This video talks about a collection of popular love triangles broadcast in Sri Lanka. LIST 01.Pabalu Teledrama 02.Kiya Denna Adare Tharam Teledrama 03.Sansarini Teledrama 04.Sihini Teledrama 05.Husmak Thaamata Teledrama 06.Selena Nuwan Teledrama You Can Watch More Videos SUBCRIBE ROOCREATIONS #sinhala #trending #gossip #lovetriangle
ශලනි තාරකා ගේ මුල්ම ටෙලිනාටයය පහ (Shalani Tharaka's First Five Teledramas)
มุมมอง 4.1Kปีที่แล้ว
Shalani Tharaka Was born 15 November 1990 popularly known she is a Sri Lankan actress and model. So Today We Are Going To Talk About In This Video Shalani Taraka's First Five Teledramas Collection #shalani #shalani_tharaka #slgossip #sinhalateledrama
ඉශාර සදමිණි ගේ ඔබ සිත් ගත් ටෙලිකතා පහක් (Ishara Sandamini Top Five Teledrama Collection)
มุมมอง 7Kปีที่แล้ว
Ishara Sadamini Was a Popular & Talented Actress in Srilanka So Today We Are Going To Talk About In This Video Top Five Teledramas When She Acted List Of Teledramas 01.Rantharu Teledrama 02.Uthum Pathum Teledrama 03.Sihina Piyapath Teledrama 04.Sihinayaki Jeewithe Teledrama 05.Chaya Teledrama Watch More Videos Like This SUBCRIBE Us #sinhala #sinhalateledrama #isharasandamini
නොනිමි කතාව ලස්සන කරන නලුනිළියන් ගේ වයස (Nonimi Teledrama Cast Age)
มุมมอง 28Kปีที่แล้ว
නොනිමි කතාව ලස්සන කරන නලුනිළියන් ගේ වයස (Nonimi Teledrama Cast Age)
දිනක්ශි ප්‍රියසාද්ගේ හොදම ටෙලිකතා 10ක් Dinakshie Priyasad Top 10 Teledramas
มุมมอง 4.3Kปีที่แล้ว
දිනක්ශි ප්‍රියසාද්ගේ හොදම ටෙලිකතා 10ක් Dinakshie Priyasad Top 10 Teledramas
හිරු අවුරුදු කුමරිය Hiru Aurudu Kumariya Winners
มุมมอง 1.5Kปีที่แล้ว
හිරු අවුරුදු කුමරිය Hiru Aurudu Kumariya Winners
2018 සිට මේ දක්වා ITN අවුරුදු කුමරිය ජයග්‍රාහිකාවන් (ITN Aurudu Kumariya Winners)
มุมมอง 7Kปีที่แล้ว
2018 සිට මේ දක්වා ITN අවුරුදු කුමරිය ජයග්‍රාහිකාවන් (ITN Aurudu Kumariya Winners)
සංසාරිණී කතාවෙන් ඔබ හමුවට එන නළුනිළියන් (Sansarini Teledrama Cast And Crew)
มุมมอง 8Kปีที่แล้ว
සංසාරිණී කතාවෙන් ඔබ හමුවට එන නළුනිළියන් (Sansarini Teledrama Cast And Crew)
පසුගිය වසර වල සිරස අවුරුදු කුමරිය දිනා ගත් කුමරියන් (Sirasa Aurudu Kumariya Winners)
มุมมอง 2.4Kปีที่แล้ว
පසුගිය වසර වල සිරස අවුරුදු කුමරිය දිනා ගත් කුමරියන් (Sirasa Aurudu Kumariya Winners)
හිත ලග හිනහුනා කතාව ලස්සන කරන නලුනිළියන් ගේ වයස ( Hitha Laga Hinuhuna Teledrama Cast And Crew)
มุมมอง 23Kปีที่แล้ว
හිත ලග හිනහුනා කතාව ලස්සන කරන නලුනිළියන් ගේ වයස ( Hitha Laga Hinuhuna Teledrama Cast And Crew)
පසුගිය අවුරුදු හතරේ රූ කිරුළ දිනාගත් අවුරුදු කුමරියෝ (Rupavahini Aurudu Kumatiya Winners)
มุมมอง 3Kปีที่แล้ว
පසුගිය අවුරුදු හතරේ ර කිරුළ දිනාගත් අවුරුදු කුමරියෝ (Rupavahini Aurudu Kumatiya Winners)
පාර දිගේ සෙට් එක එදා සහ අද (ParaDige Cast Then And Now)
มุมมอง 2.9Kปีที่แล้ว
පාර දිගේ සෙට් එක එදා සහ අද (ParaDige Cast Then And Now)
අපි එක රෑනේ කතාවේ නලුනිළියන් ගේ විස්තර (Cast And Crew Of api Eka Rene Teledrama)
มุมมอง 2.3Kปีที่แล้ว
අපි එක රෑනේ කතාවේ නලුනිළියන් ගේ විස්තර (Cast And Crew Of api Eka Rene Teledrama)
සාරංග දිනක්ශිගේ ජනප්‍රිය කතා (Saranga And Dinakshi Best Teledramas)
มุมมอง 1Kปีที่แล้ว
සාරංග දිනක්ශිගේ ජනප්‍රිය කතා (Saranga And Dinakshi Best Teledramas)
සංගීත් සතරසිංහ ගේ ජනප්‍රියම ටෙලිකතා එකතුව (Sangeeth Satharasinghe Best Teledrama Collection)
มุมมอง 877ปีที่แล้ว
සංගීත් සතරසිංහ ගේ ජනප්‍රියම ටෙලිකතා එකතුව (Sangeeth Satharasinghe Best Teledrama Collection)
ජානු කතාව හැඩ කරන නලුනිළියන් ගේ විස්තර (Jaanu Teledrama Cast And Crew)
มุมมอง 22Kปีที่แล้ว
ජානු කතාව හැඩ කරන නලුනිළියන් ගේ විස්තර (Jaanu Teledrama Cast And Crew)
හැමෝම හොයන ජානු කතාවේ සුරූපී නිළිය (Jaanu Teledrama Main Actress)
มุมมอง 3.5Kปีที่แล้ว
හැමෝම හොයන ජානු කතාවේ සුරූපී නිළිය (Jaanu Teledrama Main Actress)
අක්ෂි රගපාන නළු නිළියන්ගේ විස්තර (Akshi Drama Cast And Crew)
มุมมอง 3.7Kปีที่แล้ว
අක්ෂි රගපාන නළු නිළියන්ගේ විස්තර (Akshi Drama Cast And Crew)
තාත්තයි දුවයි (Srilankan Popular Fathers And Daughters)
มุมมอง 3.3Kปีที่แล้ว
තාත්තයි දුවයි (Srilankan Popular Fathers And Daughters)

ความคิดเห็น

  • @thiliniprasangika
    @thiliniprasangika 3 วันที่ผ่านมา

    Bathiya weeraman koheda bathiya jayakody.boru danna epa.

  • @niranjalaperera4929
    @niranjalaperera4929 3 วันที่ผ่านมา

    හිින් පොද වැස්සේ..... සිංදුව තියන සුරාජ් රඟ පෑ නාට්‍යයේ නම මොකක්ද ⁣කියන්න

  • @ShamaliFranandu
    @ShamaliFranandu 4 วันที่ผ่านมา

    Vassane premaya. Tali nattaya navatha balanna laba denna.

  • @chamindagomes3962
    @chamindagomes3962 6 วันที่ผ่านมา

    Mage sada oba

  • @weerawanshaherath8087
    @weerawanshaherath8087 8 วันที่ผ่านมา

    😊 හොඳටම තේරුණා

  • @-xxx527
    @-xxx527 15 วันที่ผ่านมา

    කවුද බං මේ කියවන එකා එක දිගට වචන දෙකක් කියා ගන්න බැහැ මං හිතුව මයෙ comp එකෙ හිරවීමක්ද කියල

  • @SepalikaHemanthi
    @SepalikaHemanthi 17 วันที่ผ่านมา

    මුතු වරුසා

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 26 วันที่ผ่านมา

    Noooo mu Gay boru nathuwa aliyata dana oka

  • @kgshantha8396
    @kgshantha8396 29 วันที่ผ่านมา

    අමිල මාරම ලස්සනට රගපෑව පබා teledrama එකේ.ඒ teledrama එකත් මාරම ලස්සනයි.ඒකෙ රගපෑව අනිත් රංගන ශිල්පීන් නිසා🎉❤

  • @janakasubasinghe2359
    @janakasubasinghe2359 หลายเดือนก่อน

    Api kamithima naluwa uddika ethumata apu harima adarai sneha teledrama eke okkoma kotas ne asai balanna ❤❤❤❤❤

  • @janakasubasinghe2359
    @janakasubasinghe2359 หลายเดือนก่อน

    Ane uddikage siyaluma tekedrama name danna me dawaswala e asahaya naluwage drama hoya hoya balanawa ethuma ape ratata sampathaj

  • @kavindumadushan8971
    @kavindumadushan8971 หลายเดือนก่อน

    සිරසේ ගියපු ආදරේ ගින්දරක් එකෙන් තමා දුෂේනී මුලින්ම අවේ..

  • @isurishehani6994
    @isurishehani6994 หลายเดือนก่อน

    අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ අමිලයි මහේෂියි රඟපාපු teledrama එකක් තියෙනව ඒකෙ වෙන්නෙ මහේෂි පෝසත් පවුලක කෙල්ලෙක් අමිලත් එහෙමයි.. ඒ දෙන්න යාලු වෙලා ඉන්නෙ ඒත් මහේෂි මැරෙනව ඊට පස්සෙ අමිලට මහේෂි වගේම කෙල්ලෙක් කතරගම මල් විකුණණකොට හම්බෙනව ... ඒ කතාවෙ නම දන්න කෙනෙක් කියන්නකෝ මට නලු නිලියන්ව හරියට මතක නෑ ගොඩක් ඉස්සර itn එකේ ගියෙ ... ඒත් සිද්ධියනම් ඒක තමා ... අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ

  • @lakshikavidushani4531
    @lakshikavidushani4531 หลายเดือนก่อน

    හොඳට තේරෙනව පාඩම ❤❤❤

  • @Don-px1fe
    @Don-px1fe หลายเดือนก่อน

    කෝ අහස සේ නුඹ අනන්තයි ? සොදුරු දඩයක්කාරයා ?

  • @hashanmeegasdeniya2598
    @hashanmeegasdeniya2598 หลายเดือนก่อน

    mchn hri thorathuru dapn sachinge ayya waradee... Lawan & shanaka sinamawata awe nane... පුංචි තිරය enna ona thanata සිනමාව danna epa... Content ekk danakota boru danna epa.. Ehema views gnnwa kiynne ela gon wdak

  • @user-bo8lf6hu4m
    @user-bo8lf6hu4m หลายเดือนก่อน

    Mu boru kiyannne sachinge aiyya 😂😂😂

  • @ranigamage-yc1xn
    @ranigamage-yc1xn หลายเดือนก่อน

    Please give sneha teledrama

  • @krishanthasanjeewa5629
    @krishanthasanjeewa5629 หลายเดือนก่อน

    අන්තිම නාට්‍ය තමයි හොදටම කලේ

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 2 หลายเดือนก่อน

    Sihina Piyapath eke main actress Udari Warnakulasooriya

  • @sriyanimanike6243
    @sriyanimanike6243 2 หลายเดือนก่อน

    Amila inna hama nattiyama ලස්සනයි

  • @ruwankumara3218
    @ruwankumara3218 3 หลายเดือนก่อน

    ,ආදරණීය චංචලා ටෙලිනාට්‍ය ත් ලස්සනයි පබෝදා එක්ක හිටියේ ර්‍ ඒකෙ

  • @ruwankumara3218
    @ruwankumara3218 3 หลายเดือนก่อน

    එක්ටැම්ගේ ටෙලිනාට්‍ය ලස්සනයි ගොඩක් ඒකේ පියුමි බොතේජු එක්ක...තව අහස සේ නුඹ අනන්තයි ටෙලිනාට්‍ය ගොඩක් ලස්සන ටෙලිනාට්‍යක් අමිල උන්නු..මංජුලා කුමාරි එක්ක හිටියෙ..ඉස්සර සිරසේ ගියා නාලන් මෙන්දිස් ගේ සෙනෙහස කවියක් කියලා ටෙලිනාට්‍යක් ගොඩක් ලස්සනයි ඒකත්..චතුරිකා පීරිස් එක්ක ඒකෙ හිටියේ..

  • @asirimadushan5702
    @asirimadushan5702 3 หลายเดือนก่อน

    Ane ne mulinma raga pawe api api wage teledrama eke

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 3 หลายเดือนก่อน

    කාටවත් මතක නැද්ද . සසර බැදි බැමි. සවර්නවාහීනියේ ගියේ.

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 3 หลายเดือนก่อน

    මුතු පලස දෙන්න කො

  • @NalakamadushankaPanangalaliyan
    @NalakamadushankaPanangalaliyan 3 หลายเดือนก่อน

    ලස්සන යි තව තව එවන්න🤩🤩

  • @NalakamadushankaPanangalaliyan
    @NalakamadushankaPanangalaliyan 3 หลายเดือนก่อน

    🎉🎉🌺🌺🌺🦧🦧

  • @NalakamadushankaPanangalaliyan
    @NalakamadushankaPanangalaliyan 3 หลายเดือนก่อน

    🥰🥰🥰

  • @lankalanka9687
    @lankalanka9687 3 หลายเดือนก่อน

  • @dildiarysl
    @dildiarysl 3 หลายเดือนก่อน

    2012 2nd ❤️

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 3 หลายเดือนก่อน

    Sadaeliya niyamai pabata wadiya janapriyai sadaeliya

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 3 หลายเดือนก่อน

    Wiswai amilai kawidya mahesi roti akarsa niyamai ragapama supar

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA8380 3 หลายเดือนก่อน

    Mandaram Kathave

  • @user-dh4ee1zp6q
    @user-dh4ee1zp6q 3 หลายเดือนก่อน

    අම්ල අබේසේකර ආසම ව්‍රිරිතයක්

  • @darksithika9856
    @darksithika9856 4 หลายเดือนก่อน

    💖💖💖💖💖💖

  • @dhanushkaliyanage3566
    @dhanushkaliyanage3566 4 หลายเดือนก่อน

    Background voice is 🤮

  • @SamanthaDilrukshi
    @SamanthaDilrukshi 5 หลายเดือนก่อน

    නොරාගේ රියල් නෙම් එක මොකක්ද😢

  • @SamanthaDilrukshi
    @SamanthaDilrukshi 5 หลายเดือนก่อน

    Nora nane

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 5 หลายเดือนก่อน

    ඔයිට වඩා පොඩ්ඩක් වේගෙන් කතා කරන්න බැරිද.

  • @KaweeshaThilakarathna-uc4vj
    @KaweeshaThilakarathna-uc4vj 5 หลายเดือนก่อน

    සචින්ගෙ අයි⁣යා දසුන්......

  • @user-vv7lu6wg8f
    @user-vv7lu6wg8f 5 หลายเดือนก่อน

    ❤❤❤ md

  • @Nature60810
    @Nature60810 5 หลายเดือนก่อน

    ඔය ස්තාන ගත කරලා තියන නිර්නායක මොනවාද? නැත්තම් ඔයාලාට කැමති පිලිවෙලද

  • @ishankasampathtennakoon5179
    @ishankasampathtennakoon5179 5 หลายเดือนก่อน

    Voice kranakota oonewata wada pause kranna epa...

  • @shehanithilini3053
    @shehanithilini3053 6 หลายเดือนก่อน

    Lassanai nangiiii❤❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 6 หลายเดือนก่อน

    Udari warnakulasjriya

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8b 6 หลายเดือนก่อน

    ගිරිකුල නාට්‍යයේ කපුරුවා අමතක ද?

  • @Animal-Loving-Girl
    @Animal-Loving-Girl 6 หลายเดือนก่อน

    Mokd me boru danne

  • @susanthasampath8055
    @susanthasampath8055 6 หลายเดือนก่อน

    පබා ටෙලි නාට්‍ය කුහක කමට ITN එකෙන් කරපු ටෙලි නාට්‍යයක් සිරස ප්‍රවීණා,මහගෙදර ටෙලි නාට්‍ය අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වෙලා විශාල රසික පිරිසක් නැරඹූ ඒ ටෙලි නාට්‍ය දෙක බලන ෆෑන්ස්ලා කඩලා ITN එකට හරවා ගන්න හදපු එකක් පබා කියන්නේ.අදටත් ITN එකෙන් අපි තමයි ඉන්දියානු රැල්ල කැඩුවේ කියලා පම්පෝරි ගහන්නේ ඒක්නේ.කුහක කමට නිර්මාණ කරලා වැඩක් නෑ අනිත් TV චැනල් එකක පෙන්වන ටෙලි නාට්‍යයක් බලන ෆෑන්ස්ලා කඩලා තවත් චැනල් එකකට හරවා ගන්න නිර්මාණ කරලා කුහක කම ප්‍රදර්ශනය කරන එක හරිද

  • @suddisanda6706
    @suddisanda6706 6 หลายเดือนก่อน

    Paba ❤amanath ❤