අම්මා කඩේ ගිහින් | Amma kade gihin | boralui galayai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • 🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
    🔵Contact Us For 👇
    🔴(077 1941303) Whtsapp
    #boraluigalayai #comedy #funny #lkr #srilanka #galayai boralui

ความคิดเห็น • 949

  • @NilumikaMiyurangani
    @NilumikaMiyurangani ปีที่แล้ว +39

    Ane ammooo අම්මාගේ ගැහිල්ල 😂😂 ශොක් අනේ දෙන්නම....මම ගොඩක් ආසයි ඔය දෙන්නගේ video බලන්න....❤

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 ปีที่แล้ว +31

    😁😁🤣🤣 ඉස්සර ගෙවල් වල ඇත්තටම සිදුවීම්

  • @asanthisilva1073
    @asanthisilva1073 ปีที่แล้ว +64

    අනෙ ගලෙහි ඇත්තටම පොඩි එකෙක් වගෙ නියමයි සුපිරි 🤗🤗😘

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 ปีที่แล้ว +66

    අම්මේ කියල අඬන හැටි....අපේ නංගි වගේමයි....😌😂😂😂😂😂❤️❤️

  • @kalanitharasari7959
    @kalanitharasari7959 ปีที่แล้ว +29

    ඉස්සර අපේ අක්කත් ඔහොමමයි....එයා ඔක්කොම කාල මගෙන් ඉල්ලනෝ.....මාත් මෝඩයා වගේ දෙනෝ😂😂😂😂😂😂😂😂😂

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 ปีที่แล้ว +24

    අනේ ඇත්තටම පොඩිකාලෙ මතක් උනා...ආයෙ ඒකාලෙට යන්න ඇත්නම්😘😘😘😘❤️❤️❤️❤️

  • @vishminevirdi9816
    @vishminevirdi9816 ปีที่แล้ว +16

    අය්යයි මල්ලියිනෙ..මං හිතුවෙ කොන්ඩෙ තියෙන නිසා නංගියෙක් කියල..😂💔 ශෝක් අනේ...

  • @diwyahansamali123
    @diwyahansamali123 ปีที่แล้ว +16

    Adth godak lssnai aiye video eka..Godak asawen bluwa..😍😍😍😍😍
    ♥️♥️♥️
    Thwath lssna video ekak enkn bln inno api...🤗🤗

  • @uththarakumari8938
    @uththarakumari8938 ปีที่แล้ว +12

    Ane ammo eka කෝම් පිට්ටු ඉදිලා කුනුවෙයි යකෝ😂😂😂 ඒකහ් පට්ට😂😂😂💔🤣🤣

  • @Marjuwan
    @Marjuwan ปีที่แล้ว +14

    පීස්සූ.....😁😁😁😁😁
    අපේ අහත් එන්ට ඕනි කට්ටියම හොදේ....

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 ปีที่แล้ว +119

    චූටි කාලේ මතක් උනා අම්මි වැඩට ගිහින් එනකල් අයියා තමා මාව බලන් තියෙන්නෙ. අම්මිලා,කිරිඅම්මලා කියන්නෙ අයියා එයාගේ පරිස්සමට වඩා මගේ පරිස්සම,එයාගේ බඩගින්නට වඩා මගේ බඩගින්න ගැනලු හිතුවේ.එයා කියන්නේ මගේ නංගි මගේ ඇස් දෙක කියලලු.අදටත් ඒ ආදරේ අපි දෙන්නගේ වෙනසක් නෑ.ළග නැති උනත් දැන් මගේ අයියා හදවතින් අපි ළගයි.මගේ රත්තරං අයියට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +35

    පොඩි කාලේ මතක් උනා දැන් පොඩි අය ඉන්නෙම පෝන් එකේ ලස්සනයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤මරු

    • @LiyanageAyesha
      @LiyanageAyesha 26 วันที่ผ่านมา +1

      මසබචසළනතවකෙදවචොනල❤❤. බමනෘටනගටස❤නසචඩ

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 ปีที่แล้ว +25

    අම්මෝ කට 😂 තමයි කට මමත් ඔය වගේමයි පොඩි කාලේ 😂

  • @madhu7853
    @madhu7853 ปีที่แล้ว +138

    පිස්සු කියන එක තමයි ලස්සනම, 🤣🤣🤣 කරාබුවත් ලස්සනයි ❤❤

  • @tharushiranasinghe8678
    @tharushiranasinghe8678 ปีที่แล้ว +32

    යකෝ පොඩි එකෙක් අඩන විදියටම ඇඩුවානේ 😂😂මරු ඒක 😂❤️

  • @vihangiprarthana1362
    @vihangiprarthana1362 ปีที่แล้ว +9

    පිස්සු .... ඒකනම් මරු හැබැයි ❤😊❤

  • @ChandanaSenavirathna-ld9zd
    @ChandanaSenavirathna-ld9zd ปีที่แล้ว +10

    Mage duva hamadama vage boraluy galayay balanava😀😀😀😀😀😀

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +8

    සුපිරි 👍 පොඩි කාලෙ සිහිපත් වුණා මේ වීඩියෝ එකෙන් 😊🌺🌼ජය වේවා ඔයාල දෙන්නටම 🌺🌼🌺🌼තෙරුවන් සරණයි 🙏😇💖🌺🌼💐💐

  • @chathusewwandi4588
    @chathusewwandi4588 ปีที่แล้ว +22

    මල්ලිගෙ කට තමයි කට😂, දෙන්නම ලස්සනයි, ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනවා, good luck....💪😍

  • @Lola_Mochi
    @Lola_Mochi ปีที่แล้ว +19

    කොණ්ඩෙයි ඇඬිල්ලයි එපෑ බලන්න..😂😂😂
    ඇත්ත කියපන් ගහන්නෑ...😂😂 අනේ මේ පිස්සූඌඌ එක මරු...

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +103

    දරුවනේ , ඔයාලා දෙන්නා දකින්න නැතුව පාළුවෙන් හිටියෙ. මන් විශ්‍රාම ගියා. දැන් නිදහසේ බලන්න පුලුවන්. ඔය දෙන්නටයි ,පවුලේ ඔක්කෝටමයි මගේ ❤❤

  • @ashathilini7169
    @ashathilini7169 9 หลายเดือนก่อน +15

    අගය කරන්නම වටින හරිම තාත්වික රංගනයක්... ඇත්තමයි හිනා යනවනෙ😂😂😂

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +13

    අම්මගේ ගමන තමයි මරු අදත් නියමයි දෙන්නම 🤣🤣🤣

  • @shashikalakarunathilaka3917
    @shashikalakarunathilaka3917 ปีที่แล้ว +8

    අනේ අප්පා ඔයාලා කොහොමද අනේ මේවා හදාගන්නේ මරු අනේ ශෝක් අනේ පිස්සුවක් ඔයාලා දෙන්නා ❤️❤️❤️❤️❤️

  • @navodyarathnayake5784
    @navodyarathnayake5784 ปีที่แล้ว +12

    ඔයාලා දෙන්නා ශෝයි අනෙහ් ❤

  • @nadee...
    @nadee... ปีที่แล้ว +19

    අයියලා ඔහොමමයි.. කරපු තරමක් වැරදි කරේ අයියලා.. පීස්ස්ස්ස්සු..🤣🤣🤣🤣🤣

  • @endofthadashi2059
    @endofthadashi2059 ปีที่แล้ว +29

    සුවහසක් අයියලාටත් උපහාරයක්ම වේවා 😂😁♥️

  • @bangXsunshine
    @bangXsunshine ปีที่แล้ว +68

    අම්මෝ අම්මගෙ ජාත්‍යන්තර වැකිය "ඇත්ත කියපම් ගහන්නෙනෑ"😂❤🎉

    • @SudarshaniKaluarachchi
      @SudarshaniKaluarachchi 4 หลายเดือนก่อน +1

      Amma🎉🎉🎉❤❤❤

    • @HsjUah
      @HsjUah 3 หลายเดือนก่อน

      ​@@SudarshaniKaluarachchil ln ñ km

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +15

    අපිව පුංචි කාලෙට අරන් ගියා.❤😊😊

  • @shamalshanavodi
    @shamalshanavodi ปีที่แล้ว +641

    පොඩි කාලෙ කෝම්පිට්ටු හදපු අවසාන පරම්පරාව අපි බව කාරුණිකව මතක් කරමු 🙂💔😂

  • @malshi9663
    @malshi9663 ปีที่แล้ว +22

    ඒ ඇඩිල්ල මරු ඕයි 😅😅😅

  • @wenurasadeew3666
    @wenurasadeew3666 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි මං ආයෙත් පුංචි කාලෙට ගියා❤❤❤❤

  • @ChamariRathnayaka-c7c
    @ChamariRathnayaka-c7c 8 หลายเดือนก่อน +6

    අම්මා තමයි මරු අනේ

  • @Kavee-ui9hv
    @Kavee-ui9hv 6 หลายเดือนก่อน +1

    අනේ .............. මල්ලි හරී හුරතල් ❤🤗
    😅😂

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +24

    අනේ අපේ ගෙදර වගේ.අය්යය් මල්ලිය්.😂😂😂😂😂අදත් ශෝක් ඈ.

  • @aravindaweerakkody6744
    @aravindaweerakkody6744 ปีที่แล้ว +9

    අම්මගෙ චරිතේ ඉන්න මම 😂😂😂😂😂

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +179

    ඉස්සර අපිට ඔහොම කාලයක් තිබ්බා මතකද....🤗 එ කාලෙ මරම සතුටින් ගෙව්නා😁 ඇයි යකො එක කැඩුවෙ .දැන් ඉන් උන්ට තින් ෆොන් පිස්සුව...ඔයි සෙල්ලන් දැන්නැ දැන් ඉන් උන්.🙄ආදරෙයි හොදෙ දෙන්නටම ❤ පීස්සූ.....සූ...සූ....🤣🤣

  • @darshanakp-tn7ey
    @darshanakp-tn7ey ปีที่แล้ว +11

    හැමදාම වගේ අදත් නියමයි 🤣🤣🤣

  • @sachiniv2453
    @sachiniv2453 ปีที่แล้ว +42

    පොඩි කාලෙ මතක් උනා ඇත්තටම 😂😊❤

  • @chathuriuthpala9571
    @chathuriuthpala9571 ปีที่แล้ว +16

    😂අම්මා ගෙදර නෑ - පොඩි මල්ලි අඩනවා
    ගලක් ගහලා මලක් කඩලා -මල්ලිට දෙනවා😂🫠

    • @shashikashashi-et2ww
      @shashikashashi-et2ww ปีที่แล้ว +1

      අපේ පුතා නම් කියන්නෙ අතක් කඩල කකුල කඩල නලෝගන්නවා කියල

    • @isharamadhushani1385
      @isharamadhushani1385 ปีที่แล้ว +1

      😂❤

  • @nirmalirajasingha9946
    @nirmalirajasingha9946 ปีที่แล้ว +39

    බුදු අම්මෝ මට හිනා ගියෙම
    "ඈ.......... අම්මෙ....... අම්ම්ම්ම්ම්ම්මේ...........💥😂❤ "

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 8 หลายเดือนก่อน +1

    අනේ ෂෝයි මල්ලිගේ කොම් පිට්ටු 🤣🤣🤣🤣

  • @tharuparadise
    @tharuparadise ปีที่แล้ว +25

    අනෙ අම්මෙ අඩන හැටි😂😂😂😂😂😂😂😂😂
    මාත් ඔය වැඩෙ කරලා තියෙ මුරුක්කු එක කාලා ඉවර උනාම මල්ලිගෙනුත් ඉල්ලනො😙😂😂😂

  • @ReshanSarishka
    @ReshanSarishka 8 หลายเดือนก่อน +1

    මරු මරු මරු 😚👍😃😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @LakshanDillimunige-mb3yi
    @LakshanDillimunige-mb3yi ปีที่แล้ว +18

    අදත් නියමයි අයියේ clz ඇරිලා එනගමන් බැලුවේ.. ❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි මල්ලී ❤❤

    • @LakshanDillimunige-mb3yi
      @LakshanDillimunige-mb3yi ปีที่แล้ว

      @@boraluigalayaiofficial අයියේ මම අපේ අයියගේ නමින් ඉන්නේ මන් girl කෙනෙක්..

    • @MchandraChandra-jc1ue
      @MchandraChandra-jc1ue ปีที่แล้ว

      ​@@LakshanDillimunige-mb3yi eyala ithin eka danne na ne BN 😏😁

    • @LakshanDillimunige-mb3yi
      @LakshanDillimunige-mb3yi ปีที่แล้ว

      @@MchandraChandra-jc1ue ou itn

  • @nethminiranawaka3775
    @nethminiranawaka3775 ปีที่แล้ว +5

    පිස්සු.....😂😂 ආසම වචනේ සුපිරි හොදේ❤️

  • @wasanasadathilakachathu1934
    @wasanasadathilakachathu1934 ปีที่แล้ว +8

    මම ආසම පිස්සු කියන එකට....🤣🤣🤣😘

  • @dewkeshi7573
    @dewkeshi7573 ปีที่แล้ว +8

    අනෝ චෝයී අනේ🎉❤❤❤❤❤ 🖤🖤🖤🖤🖤🖤💗💗💗💗💗🥳😘😘😘😘 ආදලෙයි දෙන්නටම 😘

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි . අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️

  • @kavindi8990
    @kavindi8990 ปีที่แล้ว +17

    අදත් සුපිරියක් අයියේ....🤭🥰💖

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි නංගී ❤❤

  • @poornimarathnayake6676
    @poornimarathnayake6676 ปีที่แล้ว +70

    මුරුක්කු කෑවට වඩා හොඳයි,මැරුම් කෑවනම්.පව්! ලොකු එකා....🥺🥺😒😒

  • @januribagya4540
    @januribagya4540 ปีที่แล้ว +198

    ගෙවල් වල ඉන්න ලොකු බබාලට බුදු සරණයි 😎😎🙏🙏

    • @Marjuwan
      @Marjuwan ปีที่แล้ว +6

      එසේම වේවා....

    • @sunilakanthi5658
      @sunilakanthi5658 ปีที่แล้ว +5

      එස් ෆ්ෆ්ක්ඩ්ඩංව්ව්ක්ව්ව්ව්ව්ද්ව්ද්‍ර්‍ය්ය්හ්ක්🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @minoliminoli4848
      @minoliminoli4848 ปีที่แล้ว +4

      @@Marjuwan ම්ම්ක්

    • @Marjuwan
      @Marjuwan ปีที่แล้ว +4

      @@minoliminoli4848 😁

    • @nayanasandamali6279
      @nayanasandamali6279 ปีที่แล้ว +2

      @@Marjuwan 22

  • @christhinesepalika
    @christhinesepalika ปีที่แล้ว +11

    අනේ ඔයි දෙන්නනම් ශෝක් ❤😅

  • @sciencevlogs6242
    @sciencevlogs6242 ปีที่แล้ว +7

    ඇඩීමේ කලාවේ පිකාසෝ.😂❤❤

  • @Kavindi-ej9om
    @Kavindi-ej9om ปีที่แล้ว +8

    අම්මෝ මරු😂 මල්ලි පව්😂

  • @umer9628
    @umer9628 ปีที่แล้ว +7

    අදත් සට පට සට්ටපඩී ඈ අය්යේ😂😂😂😂😂😂😂

  • @RuwanthiLakshika-zu6gg
    @RuwanthiLakshika-zu6gg 9 หลายเดือนก่อน +1

    අම්මගෙ බැලීම tamai මරු

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +3

    ගොඩක් පින් මල්ලී..අපිව ඉස්සර කාලෙක අරන් යනවාට...

  • @Malithtarushan
    @Malithtarushan 4 หลายเดือนก่อน

    පොඩි කාලෙ මතක් වුනා❤❤😂😂

  • @lakmininisansala3386
    @lakmininisansala3386 ปีที่แล้ว +4

    අනේ මාත් ඔය විදිහටම කරලා තියෙනවා මල්ලිට . ලස්සනයි මල්ලි ,නංගි ❤

  • @gangasadamali4825
    @gangasadamali4825 ปีที่แล้ว +2

    ඔහොම ගැහුව්වොත් හදන්න නෙමෙයි වළලන්න වෙන්නේ..🤣🤣
    සුපිරි....👍👍

  • @Abhinu_Vidwan
    @Abhinu_Vidwan ปีที่แล้ว +19

    3:58 අම්මෝ 😂😂 අදත් සුපිරි
    ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා ගලය &බොරළු 👍🏻

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว

    අම්මෝ මල්ලි නලවාගන්න කියාපු කවිය තමයි මරේ මරු 😂😂 පිස්සු අනේ අම්මේ මටත් බෝල මුරුක්කු pakat එකක් ඕනි අනේ මල්ලියෝ අද මගේ පොඩි දෙන්නාත් ඔය වගේ මන් call කරන කොට 2 අඩනවා කොම්පිට්ටු හදලා මල්ලිගේ බබා කාලා කියලා අම්මෝ පුතා මැරෙයි ඔහොම ගහන්න එපා අම්මේ අනේ මල් ලියෝ ගොඩක් ආදරෙයි හොදේ අක්කා හිතට සතුටක් ගේන්නේ ඔයාලා 2 තෙරුවන් සරණයි මල්ලියෝ ආදරෙයි ❤️❤️❤️❤️🌹🌹🌹👍✈️✈️

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv ปีที่แล้ว +6

    අනේ හරි කියුට් ගලයා ඔයානම් 😂😂😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +1

      😂😂❤❤

    • @prashanidilakshika-eh1hv
      @prashanidilakshika-eh1hv ปีที่แล้ว

      @@boraluigalayaiofficial ඔයාලා දෙන්නව ඇත්තටම හම්බෙන්න ඇත්නම් 🙂

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +7

    පීස්සු 😂 අඳත් මරු 😁🔥

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 ปีที่แล้ว +13

    හිමින් කාපන් මගේ අම්මා හිරවෙයි.😂

  • @PiyangikaEpitawala
    @PiyangikaEpitawala หลายเดือนก่อน

    අලුත්ම ටෙනී and බන්දු
    හොදට හිනාවුණා😂😂😂

  • @sat901
    @sat901 ปีที่แล้ว +7

    අනේ .... අමිමේ..... ඒ ගහපූ විදිහට මුරුක්කු පැකට් එකක් දැක්කත් දූවනවා ආයිත් නම් 😮😂😂😂

  • @MahindhaKumara-bi2kf
    @MahindhaKumara-bi2kf 7 หลายเดือนก่อน

    චූටි කාලේ මතක් උනා ❤😂😂අම්මෝ නියමයි

  • @danushkaruwan5273
    @danushkaruwan5273 ปีที่แล้ว +5

    හරියටම හරි අපි පුංචි කාලේ වගේමයි ...

  • @sagari8618
    @sagari8618 ปีที่แล้ว +6

    ammo eka lga eka denawa ne atal adarei menikala denna mama kuwet idan oyalage video balala satutu wenawa godak ❤❤❤❤❤❤❤ tawt hugak video one akkai malli dennage 😂😂😂😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි .. ආදරෙයි ❤❤

  • @හීනලෝකයකවී
    @හීනලෝකයකවී ปีที่แล้ว +16

    ඇත්තටම පොඩි කාලෙ මතක් උනා ශෝක් ඔයාලා දෙන්නා

  • @samanwijitha7028
    @samanwijitha7028 ปีที่แล้ว

    පිස්සූ .........................අඩෙ මරු😂😢

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 ปีที่แล้ว +10

    ආ ආ කියපු එක පට්ට 😂😂

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +11

    අදත් සුපිරියි 😂❤

  • @gsnishamani4765
    @gsnishamani4765 ปีที่แล้ว +21

    මල්ලි සෝක් අනේ 😂❤️

  • @nirmalasubhashini2604
    @nirmalasubhashini2604 ปีที่แล้ว

    අනේ අම්මේ මං මැරෙයී......ගහන්න එපෝ...😀😀😀😀😀😀😀.....💖 නියමනේ 💖💖

  • @hashinimadushika2757
    @hashinimadushika2757 ปีที่แล้ว +9

    Apoi attada boralu galayo Ela Ela 🤣🤣🤣👍

  • @hemauggalla2025
    @hemauggalla2025 ปีที่แล้ว

    අනේ බුදු අම්මෝ ..ඔහොම ගැහුවොත් පොඩිඑකා මැරෙයි...

  • @sewwandimaheshika5139
    @sewwandimaheshika5139 ปีที่แล้ว +130

    අනේ ඇත්තටම පොඩිකාලෙ මතක් උනා 🤧

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว

    නියමයි සුපිරි 👍❤️❤️🌹🔥🔥🌹😂😂🤣🤣 බොරලුයි ගලයයි බොක්කලා

  • @Dew865-h2o
    @Dew865-h2o ปีที่แล้ว +11

    අපේ අයියත් ඔහොමයි.මං පණ දමන් ලියපු නෝට් එකකට වතුර ඉස්සා.මට ආයෙ ලියන්න වුනා.ඒත් එයා මට හරි ආදරෙයි.🥺ඕනි දේකදි එයා ළග

  • @ShanikaShani-df1uj
    @ShanikaShani-df1uj ปีที่แล้ว

    අයියා පවු නෙ😢😢😂😂
    පිස්සුසුසුසු😂😂😂

  • @nimeshalekamge
    @nimeshalekamge ปีที่แล้ว +56

    කොන්ඩ ගහ දැක්කමත් හිනා ගියා😂

  • @nipunikarathnayaka2992
    @nipunikarathnayaka2992 7 หลายเดือนก่อน +1

    😅ado supiri ban😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😂😅😂😅😂😅😅😅😂😅😂😂😂😂😂😂😂😂😂😂😂😅🎉😮😢😮🎉😅😂😅🎉😮🎉😮🎉😅😂😅😂😅😅😂😅😂😅😅😅😅😂😅🎉 ubala vage vena katvath karanna ba

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 ปีที่แล้ว +17

    අම්මේ කඩේ ගිහින් ඉක්මනට එන්ඩෝ...

  • @SusithkumaraPerera
    @SusithkumaraPerera 11 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි .මරැ අනේ😂😂😂😂

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +6

    මල්ලි පව්නේ පුතේ... පිස්සු...... 😂😂😂😂

  • @UdagamaKarunarathna
    @UdagamaKarunarathna 9 หลายเดือนก่อน +1

    මාරයි..අනේ

  • @_ks_2053
    @_ks_2053 ปีที่แล้ว +7

    පොඩි කාලෙ මතක් උනා.. ප්‍රශ්න නැති සැහැල්ලුම කාලේ 🙂💓

  • @dinaya_perera
    @dinaya_perera ปีที่แล้ว +1

    ❤❤❤❤🥰maru ane oyala denna

  • @malshachandrasekara2783
    @malshachandrasekara2783 ปีที่แล้ว +19

    මල්ලි Tatoo එකකුත් ගහලා.☺️හරි ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නේ.කොච්චර දුකින් හිටියත් මූනට හිනාවක් ගේනවා.හරිම ලස්සනයි.තවත් ඉදිරියටම යන්න සුභ පතනවා.තෙරුවන් සරණයි ඔයාලට.

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  ปีที่แล้ว +4

      හදවතින්ම ස්තූතියි ඔයාට .. අපි නිසා මොහොතකට හරි ඔයාලගෙ දුක් නිවෙනවනම් ඒකමයි අපේ සතුට ❤️❤️ තෙරුවන් සරණයි ඔයාටත් !!!

    • @roshinipriyadarshani3605
      @roshinipriyadarshani3605 ปีที่แล้ว

      Supiri

  • @antanikala243
    @antanikala243 ปีที่แล้ว

    Kompittu va nam maru😅😂ayyo kadala dhamma ne 😂ayya adana hati😂 amma gen guti kanna supiriyata😂😅

  • @dilinimadushani8279
    @dilinimadushani8279 ปีที่แล้ว +10

    අම්මො අම්මෝ අම්මා ඔයාට ආදරෙයි 😂😂පිස්සු ඒක මරු

  • @alnhansika5997
    @alnhansika5997 9 หลายเดือนก่อน +1

    හරි ශෝක අනේ

  • @poojanvlogs5058
    @poojanvlogs5058 ปีที่แล้ว +15

    ඊයා මහ දුශ්ට මල්ලි කෙනෙක් අක්කා කිව්වම කෝම්පිට්ටුව ඉදිලා කියලා උත්තට දීපු හැටි අපේ මල්ලිවගේමයි 😂

  • @madavichaya8984
    @madavichaya8984 ปีที่แล้ว +1

    අනෙ පුතෙ ඔය දෙන්නා ආදරෙයි ගොඩක්

  • @methsaraniya
    @methsaraniya ปีที่แล้ว +10

    අත අම්මා කඩෙද 😂❤

  • @hesharafernando
    @hesharafernando ปีที่แล้ว

    ඉස්සර අපිත් කෝම්පිට්ටු තලපු එක කරෙ .😀දැන් ඉන්න උන් කෝම්පිට්ටු කියන්නෙ මොනාද කියලවත් දන්නැ පෝන් තමයි උන්ගෙ ලෝකෙ 💖😀මාරයි අදත් .All the best දෙන්නටම් .ඉදිරි වැඩ සියල්ල සාර්ථක වේවා 💖

  • @shanu6536
    @shanu6536 ปีที่แล้ว +12

    "ඇත්ත කියපන් ගහන්නෙ නෑ........"
    එහෙම කිව්වට ගහනවනෙ....සත්‍ය සිදුවීමක් ඇසුරින් පල කරන ලද කමෙන්ට් එකක් 😉😏😥🤣

  • @NalinCharuka-gg6sw
    @NalinCharuka-gg6sw ปีที่แล้ว

    Aharaya 😂 maru bn aiya pattama patta oeer😮😅😅😅 ummmma superiyak oyalanam bs pi aiya😂❤❤❤❤