දැනුම සිතුවිලි සංඛාරා සත්‍යයක් නොවෙයි 11 /සබ්බේ සංඛාරා අනිච්චා/ප්‍රඥාව යනු සිතිවිලි මායාවෙන් මිදීමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024

ความคิดเห็น • 33

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 12 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේගේ දේශනාවන් තුලින් අප වෙනස් වුනේ අපට ත් හිතාගන්න බැරි විදියට යි.🙏🙏🙏

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 18 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘරවණීය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @amarawathirajapaksha1798
    @amarawathirajapaksha1798 16 วันที่ผ่านมา

    ඉතාම වටිනා දේශනාවක්. සාදු. සාදු සාදු.........

  • @DsMs-fi7rs
    @DsMs-fi7rs 6 วันที่ผ่านมา

    සියලු සත්‍යයවාදීන්ට මේධර්මය අසන්නට ලැබේවා

  • @gnanarathnaathukorala5733
    @gnanarathnaathukorala5733 16 วันที่ผ่านมา

    😂මේ සාදු සාදු සාදු උත්තම වූ ආර්යන් වහන්සේටනමස්කාර කරමි 🍂🍂🍂🍂🍂🍂🍂

  • @swarnamalkanthi5676
    @swarnamalkanthi5676 16 วันที่ผ่านมา

    Sadu Sadu sadu uthum aryan wahansa namaskara karami ♥️♥️♥️♥️

  • @amithakumari354
    @amithakumari354 18 วันที่ผ่านมา +2

    බොහොමයක් වටිනා දේශනා වක් තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏

  • @yashodhyachathurangi6347
    @yashodhyachathurangi6347 17 วันที่ผ่านมา

    🙏🙏🙏. සදහම් සිසිලස සැම හදවතටම ලංවේවා…

  • @gnanarathnaathukorala5733
    @gnanarathnaathukorala5733 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු උත්තම වූ ආර්යන් වහන්සේටනමස්කාර කරමි 🍁🍁🍁🍁🍁

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 12 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kgkarunarathnakaru1973
    @kgkarunarathnakaru1973 18 วันที่ผ่านมา

    අසරණ ජනයා ගේ සසර ගමන නිමකිරීමට මේ යුගයේ පහළ වී....නිවැරැදි බුද්ධ දේසනාව ඉදිරිපත් කරන..උත්තමයාණෝ....වැඩි වැඩියෙන් අහිංසක ජනතාව සසරින් මුදවාගැනීම සදහා ..ඔබවහන්සේ චිරාත් කාලයක් වැඩ සිටිය යුතුයි ..
    ඒ සදහා ...නීරෝගී බාවය,දීර්ඝායුෂ ඔබ වහන්සේට ලැබේවා .🙏🙏🙏

  • @user-gy9zl3xr5z
    @user-gy9zl3xr5z 17 วันที่ผ่านมา

    sadu sadu

  • @anunarendra397
    @anunarendra397 18 วันที่ผ่านมา

    මේ දේසනාවම ඇති නිවන්දකින්න...

  • @DsMs-fi7rs
    @DsMs-fi7rs 6 วันที่ผ่านมา

    ඇත්තෙන්ම ගාම්භීරයි සත්‍යයි

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 18 วันที่ผ่านมา

    සාදු.........සාදු...........සාදු.........

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 9 วันที่ผ่านมา

    🙏🌹🙏🌹🙏🌹

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Shanwijebandara-p8v
    @Shanwijebandara-p8v 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 14 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 16 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ මේ දේ ශනාව ඇති නිවන් දකින්නට 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela1079 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @DsMs-fi7rs
    @DsMs-fi7rs 6 วันที่ผ่านมา

    යම් වරදක්වුවානම් සමාවන සේක්වා

  • @danithakalyani9824
    @danithakalyani9824 16 วันที่ผ่านมา

    ආර්‍යන්වහන්ස
    අපි ඔබවහන්සේ කොපි කරලා බන කියන අය පසු පස ගිහින් අනාත වෙලා හිටියෙ.ප්‍රශ්නය ක් අසපුවහම මොනවා හරි කරකවලා දී අපිව පහලට දානව. කොටස කොටස අසා ඒ අය අතරමන් වෙලා කියා අපට අවබෝධ යි . ඔබවහන්සේට ගරු කරන්නේ කෙසේද නොදනමි . තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .

  • @BuddothpadoTVdammaDesana
    @BuddothpadoTVdammaDesana 18 วันที่ผ่านมา

    Saadu Saadu Saadu 🙏

  • @wishwa864
    @wishwa864 18 วันที่ผ่านมา

    🙏බෞද්ධ කියන ගැහැණු සමහර අය පිරිමි.. ඔබ වහන්සේ ගේ දේශනා තේරුම් ගත නොහැකි මෝඩ කල්පනා වලින් චෝදනා කර තිබුණා ධර්මය විකුර්ති කරන්නේ මේ මගින් ය කියලා..
    නමුත් සක්කා ය දිට්ටිය දුරු වන තුරු බොහෝ මෝඩයන් කලබල වෙලා නිගමන වල මුළා වෙනවා.
    සත්‍ධර්ම දේශනය මෙහි අප විසින් අවබෝධයෙන් දැන සිටිමු 🙏🙏🌼ඔබ වහන්සේ ට දිගායු වේවා 🌼

  • @userchandrikagamage
    @userchandrikagamage 3 วันที่ผ่านมา

    🌹🌹🌹🪔🪔🪔🙏🙏🙏

  • @prashilasriyalatha1915
    @prashilasriyalatha1915 11 วันที่ผ่านมา +1

    Saadu 😅😅😅

  • @DsMs-fi7rs
    @DsMs-fi7rs 6 วันที่ผ่านมา

    පුදුම සැනසීමක් දැනෙනවා .සාදු සාදු සාදු

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranirathnayaka6188
    @indranirathnayaka6188 15 วันที่ผ่านมา

    🙏🙏🙏🌺🪔🌺🙏🙏🙏