කර්මය පිලිබද පැහැදිලි කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සබ්බං පහාය ගමනීයං
    සියල්ල හැරදා යුතුය නොපමාව කුසල්
    රැස් කරගන්න
    බුදු සරණයි ඔබ සියලු දෙනාටම
    මේ ධර්මය සවනය කරන ඔබ සියලුම දෙනාට ඉක්මනින් නිවන් මගට යෑමට හැකි
    වේවා

ความคิดเห็น • 13

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse หลายเดือนก่อน +1

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 27 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 2 หลายเดือนก่อน

    🎉🎉🎉 සාදු සාද සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @adeeshathineth8612
    @adeeshathineth8612 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් ..තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @BhathiyasadunRoopahinhe-ke6ep
    @BhathiyasadunRoopahinhe-ke6ep 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @zense6444
    @zense6444 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 2 หลายเดือนก่อน +2

    මෙ විස්තර කරන්නේ හින්දුන්ගේ කර්මවාදයයි .ආත්මයෙන් ආත්මයට පලදෙන කර්ම බුදු සමයෙ නැත .කර්මය නම් ඔබෙ චෙතනාවයි.ඔබෙ සිතුවිලි වලට අනුව ඔබ ක්‍රියාත්මක වෙ. එය වර්තමානයේ සිදුවන දෙයකි.අනෙක් අතට සිතුවිලි නිසා බවයන් වර්ධනය වෙ.මරණයෙන් පසු සිතුවිලි හා ජානමය කය නොමැති නිසා බවයන්ට වින්දනය නොමැති විමෙන් මහත් පිඩාවකට පත්වෙ.එය බව දුකයි.
    කර්මය පිලිබද පවතින සුත්‍ර වල එකිනෙකට පරස්පර විරොධි අදහස් ඇතිබව විමසා බලන්නකුට හමුවනවා ඇත .එසෙ වන්නේ බුද්ධ දෙශානාත් ,හින්දු සංකල්පත් මිශ්‍ර වි ඇති හෙයිනි

  • @anuranandalal4187
    @anuranandalal4187 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @thalagalapriyanga
    @thalagalapriyanga 2 หลายเดือนก่อน

    මේ ලෝකයේ සියල්ලම අනිත්‍ය නම් ඒ කරපු දේම පඩිසන් දෙන්නේ එය නිත්‍යයද

    • @nanotechworld7861
      @nanotechworld7861 2 หลายเดือนก่อน +1

      Nee e wipaketh padisan deela anithya welam ynw smhr karma wipaka uthsahayen wens krnth puluwn weerya krla ewa ahosi karma

  • @thalagalapriyanga
    @thalagalapriyanga 2 หลายเดือนก่อน

    බුදු දහමේ කිසිම දෙයක් තණ්හාවෙන් නිරෝධ කළ නොහැක ඔබ පවසන විදිහට ඒ විපාකය මට ලැබෙයි කියන බයට දුකට නොකර සිටීම තණ්හාව නොවේද ක්ෂණයෙන් ක්ෂණයට වෙනස් වෙන ලෝකයේ එම කර්මය කරන්නාටමද කර්මය පඩිසන් දෙන්නේ ඔය දේ අවබෝධ වෙච්ච කෙනෙකුට ඔබ කියන්නා වූ කුසලය සහ අකුසලය පඩිසන් දෙන්න හෝ නොදෙන්න ඔහුට සිතුවිල්ලක් හට ගනීද

  • @KoshilaSandamali
    @KoshilaSandamali 2 หลายเดือนก่อน

    🙏🙏🙏