නිවන් දකින ප්‍රතිපදාව සරලව 13 Buddothpado (methmal arana)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 66

  • @Neemni66
    @Neemni66 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ආර්‍ය්යන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว

    බුද්ද පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏

  • @BuddothpadoTVdammaDesana
    @BuddothpadoTVdammaDesana 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 2 หลายเดือนก่อน

    පාද නමස්කාර වේවා ආර්යයන් වහන්ස.ඉ🙏🙏🙏

  • @kanthiabevickrama8234
    @kanthiabevickrama8234 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +6

    මා පසුපස දෙදෙනෙක් සිටින බව හැඟෙනවා මොකද හිත ලක්ෂවාරයක් අයාලේ සැරිසරනවා ඒ අතරින් එක දකින කෙනෙකුත් සිටිනවා වගේ මට හැඟෙනවා ඔබ වහන්සේ දේශනා කරන ඒ ඥානය දැන් මට හැඟෙනවා ඒ ඥාණයන් මොහොතින් මොහොත අවදිවන්නට පෙර පින් කුසල ශක්තිය හේතුවාසනා වේවා එමෙන්ම ඔබ වහන්සේගේ මෙම ශ්‍රේෂ්ඨ දේශනා තව තවත් අසන්නට ලැබේවා සාදු සාදු සාදු

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 2 ปีที่แล้ว +3

    සාදු සාදු ඔබ වහන්සේලා දේශනා කරන බණ පදයක් පාසා ඔබ වහන්සේ ලා මේ ලොවට බිහිකරපු දෙමව්පියන්ටත් මේ පින් උපනිශ්‍රය වෙලා ඔවුන් ද මේ සසර ගමන නිමා කර ගනිත්වා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +7

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sue9552
    @sue9552 2 ปีที่แล้ว +3

    හරීම අපුරුයි මේ සොබා දහමේ ධර්මතාවය... සාදු... සාදු.. සාදු....

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว

    ධම්ම චක්ෂු සය පහල වීම සදහා මේ දේශනාව හේතු වේවා!🙏🙏🙏(

  • @sugafreekookies2172
    @sugafreekookies2172 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @renukamalkanthi4754
    @renukamalkanthi4754 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chandraabeykoon4168
    @chandraabeykoon4168 2 ปีที่แล้ว +3

    sadu sadu sadu obawahanseta mage namaskaraya wewa

  • @nadeeranilmini2827
    @nadeeranilmini2827 ปีที่แล้ว

    Aryan wahanseta deergausa lebewa. Sadu sadu. Sadu.

  • @premachandramunasinghe247
    @premachandramunasinghe247 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ කල්‍යාණ මිත්ත්‍රයෙකි අපවෙනුවෙන් දක්වන අපරිමිත කරුනාවට ගව්‍රරව ලෙස "මෙම ගම්බුරු ධර්ම ය අවබෝධ කරගන්න උත්සාහ කරමි

  • @chandrikadonald9170
    @chandrikadonald9170 2 ปีที่แล้ว +5

    🌼🙏🙏🙏🌼

  • @widanakithsiri9977
    @widanakithsiri9977 2 ปีที่แล้ว +3

    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @gothamiaramaya8057
    @gothamiaramaya8057 2 ปีที่แล้ว +1

    🙏🙏🙏
    🙇🙇🙇

  • @nandasumana8381
    @nandasumana8381 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි .ගරු කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ⭐⭐⭐⭐⭐

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sarangawellawalaarachchige9945
    @sarangawellawalaarachchige9945 ปีที่แล้ว

    Kalyana mittra wahanseta namaskara wewa

  • @sue9552
    @sue9552 2 ปีที่แล้ว +1

    සාදු... සාදු... සාදු... 🙏🙏🙏🙏🙏🙏..

  • @kumarajeewa9263
    @kumarajeewa9263 2 ปีที่แล้ว +3

    Theruwan saranai

  • @methmalasapuwa3575
    @methmalasapuwa3575 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @k.hitinayaka6043
    @k.hitinayaka6043 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි, සියල්ලම මේ මොහොතේ සිතයි (කාලය, අවකාශය, ඇත, නැත, දුර,ලග,අද,හෙට,) එනිසා මේ මොහොතේ සිත අත හරිමු, තෙරුවන් සරණයි,,

  • @devikahetti8729
    @devikahetti8729 2 ปีที่แล้ว +3

    🙏🙏🙏💐💐💐💐🙏🙏🙏

  • @supunrathnayaka7123
    @supunrathnayaka7123 2 ปีที่แล้ว

    Saadu saadu saadu 🌻 🌻 🌻 🌻

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dilrukshigamage8026
    @dilrukshigamage8026 2 ปีที่แล้ว +3

    🙏

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @emildesilva2314
    @emildesilva2314 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @damayanthikulathunga9142
    @damayanthikulathunga9142 2 ปีที่แล้ว +1

    Saaadu Saaadu Saaadu!!!

  • @kumarajeewa9263
    @kumarajeewa9263 2 ปีที่แล้ว +3

    Said.sadu.theruwan.sarani

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihirijuwanwaadu8151
    @mihirijuwanwaadu8151 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 2 ปีที่แล้ว +3

    , සන්දිට්ටිකෝ. අකාලිකෝ. ඔප්නෛකෝ. 🙏🙏🙏

  • @upunyadissanayaka482
    @upunyadissanayaka482 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @HettipathiraAnura-pm5vy
    @HettipathiraAnura-pm5vy 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌹

  • @lankaabeysooriya8154
    @lankaabeysooriya8154 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ සාධූ !බුද්ධ ස්වබාවයට නමස්කාර වේවා !සිතුව්ලි නම් වූ ලෝකයෙන් මිදුනු කල නම් වශයෙන් හදුන්වන්න දෙයක් අහුවෙන්නේ නෑ හසුකරගන්න කෙනෙකුත් නෑ.ස්වබාදහමේ ස්වබාවය පත්වෙලා.

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว

    Excellent! invaluable explanation! helps us to go deep into the 'self'. to get rid of the mirage. Theruwan saranai Arayan wahansa!!!.

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු.

  • @Erandee
    @Erandee 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @a.mairangani-mn8uq
    @a.mairangani-mn8uq ปีที่แล้ว

    Daham asa pahla wema 👃👃👃👃

  • @iranganijayaweera9483
    @iranganijayaweera9483 2 ปีที่แล้ว +2

    saadu saadu saadu.....oba wahansa desana karannau niwan dakina prathipadawa sath sathiya bawa dene. sihiya paripurnaya weema saha keleswalin nidahas wana akaraya pene. muchalinda naga daranaya keles gelawee athi akarayath rajayathanaya ayathana siyalla niwee wiswapalanaya nathuwee athi bawath arya pudgalayan sath denage awasta 7 pennum karana bawath dene. 8 weni awastawa pudgalabawaya nomethi bewin buddha penwiya nohaka. atamaha kusal . ariatagimaga. sathsathiya hodin pene....saadu saadu saadu budu puthun wahansa........

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    අවසර ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු

  • @sanathperera8028
    @sanathperera8028 ปีที่แล้ว

    අවබෝධයට වචනයක් නැහැ වගේ හිස්තැනක්..........චිත්ත සංඛාර කාය සංඛාර වචිසංඛාර විතරමයි.මායාවක් .දැනුම ලියලා ඵලක් නැහැ .මමෙක් කොහිද ස්කන්ධ කම්පන වලට තියෙන සිත බාහිරින් මමෙක් හදාගෙන ලෝකයක් මවාගෙන සසර වන්දනාවේ යනවා .මාගේ වැදුම නමස්කාරය වේවා අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @pushibandara8561
    @pushibandara8561 2 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන්වහන්ස, නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තිය ඇතිවේවා. තව තවත් අපව දැනුවත් කිරීමට, ප්‍රශ්න පිළිතුරු ලබාගන්න අවස්ථා ලබා දෙනු මැනවි.

  • @masmunasinghe2849
    @masmunasinghe2849 2 ปีที่แล้ว

    ස්වාමීන්ද්‍රයන් වහන්සේට කතා කරන්න ඕන .දූරකතන අංකය කරුණාවෙන් එවන්න.තෙරුවන් සරණයි .

    • @buddothpado
      @buddothpado  ปีที่แล้ว

      070 3518747 ධර්මය පමණක් විමසන්න

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @padminikumari8414
    @padminikumari8414 2 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @udayakamal7683
    @udayakamal7683 ปีที่แล้ว

    🙏🙏🙏🌹❤️

  • @donryan4389
    @donryan4389 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA ปีที่แล้ว

    🙏🙏🙏

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyamudannayake3539
    @sandyamudannayake3539 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 2 ปีที่แล้ว +1

    🙏🙏🙏