ළමයින් තරබාරු වෙන්නෙ ළමයින්ගේ වරදින් නෙමෙයි එහෙනම් වරද අම්මලා අතේද? - Anoma's Podcast with Doctor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ชั่วโมงที่ผ่านมา +4

    බබාලාට විතරක් නෙවී, අපි වගේ වයසක බබාලාටත් ඔය කියාපු කාරණා අදාලයි. ඒ නිසා කපා හරින්නේ නැතුව ඔක්කොම බැලුවා. ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තූතියි!❤

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage9117 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමියගෙ හැම වැඩසටහනක් ම හරිම වැදගත් ..Anoma,s kitchen එකෙන් බලල මම නිතරම කුරක්කන් කැද හදනව..මට දැනුවත් වෙන්න ඕන කුරක්කන් දියවැඩියාව ට අහිතකර ද (මම දැක්කා එක්තරා පුවත්පතක පිටි ආහාර ගනයට එයත් දමා තිබුනා ) pls Dr ගෙන් අහන්න

  • @sriyanisilva9838
    @sriyanisilva9838 ชั่วโมงที่ผ่านมา +1

    Thanku Anoma Akka oya karan Hama pogram Akkma harma Adarsamath ❤ oya wada Sahtahan oya vidayatama ganiyanna God bless you❤❤❤

  • @ChathurikaPriyadarshani-vo2fm
    @ChathurikaPriyadarshani-vo2fm 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ ගොඩක් ස්තූතිය ඔබ දෙපලට. බුදුසරණයි

  • @SomaKasthuri
    @SomaKasthuri ชั่วโมงที่ผ่านมา +1

    ඔබ දෙපලට බෙහෙවින්ම ඉස්තුති 🙏🌹❤️

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 3 ชั่วโมงที่ผ่านมา +2

    Thanks Ms and Doctor once again for this great message given to the society.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි. හරිම වටින වැඩ සටහනක්.

  • @charlottebandara9672
    @charlottebandara9672 3 ชั่วโมงที่ผ่านมา +1

    Ane දුව බුදුරජාණන් වහන්සේ කීවේ oya විදිහට nada Tu 🎉🎉

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 4 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාමත් අගන වැඩසටහනක්. ඔබ දෙපලට ස්තුති කරන්න වචන මදියි ඇත්ටම. අනෝමා අක්කා අපි ප්‍රශ්න අහනවා වගෙයි doctor ට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ 🥰. ගොඩාක් ආදරෙයි ඔබ දෙපලටම❤🙏

  • @c.p.61
    @c.p.61 25 นาทีที่ผ่านมา

    දියර කිරි හා පිටිකිරි ගැන ඩොක්ටර්ගේ අදහස දැන ගැනීමට කැමැතියි . ලංකාවේ නිෂ්පාදනය කරන කිරිපිටි හොඳයි ද? උදා: හයිලන්ඩ් වැනි දේශීය නිෂ්පාදන.

  • @himaliedamayanthi9201
    @himaliedamayanthi9201 3 ชั่วโมงที่ผ่านมา

    Good Luck Mrs Anoma & Doctor

  • @dumindasadaru3814
    @dumindasadaru3814 4 ชั่วโมงที่ผ่านมา

    Good job Dr. Subash and Aunty Anoma . Best of luck.

  • @Ssks976
    @Ssks976 4 ชั่วโมงที่ผ่านมา +1

    Wow great from Australia 🇦🇺

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody 35 นาทีที่ผ่านมา

    Thank you Aunty. harima wedagath

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 2 ชั่วโมงที่ผ่านมา

    Great job. Thanks.

  • @Ssks976
    @Ssks976 4 ชั่วโมงที่ผ่านมา

    Love this doctor
    ❤❤ seems like he is very qualified for those diseases

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 ชั่วโมงที่ผ่านมา

    Anoma miss onama thanedi prasnaya ahala pahadeli karala danawa Thankyou miss and Dr,,❤❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani Satharasinghe❤❤❤❤❤❤🎉🎉

  • @anushadenagama5350
    @anushadenagama5350 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤thanks miss ❤❤❤and Dr

  • @cookwithsandy5901
    @cookwithsandy5901 4 ชั่วโมงที่ผ่านมา

    harima hoda. wadasatahanak diyawadiyawa gana danuwath kireema hodama danuwath kireemai thankful miss Anoma Dr subahs budusaranai

  • @improveme7043
    @improveme7043 4 ชั่วโมงที่ผ่านมา +1

    Baby fat on Breastfeeding baby and a Formula baby is different. Babies need fat for healthy brain this is different from easting process food and sugar.

  • @lakmadukahandawarchchi4089
    @lakmadukahandawarchchi4089 2 ชั่วโมงที่ผ่านมา

    Aunty mage babalage bara godak adui,bara wadi Kara ganna widiy

  • @SakastaSakasta
    @SakastaSakasta 3 ชั่วโมงที่ผ่านมา

    එතකොට කුරක්කන් පිටි හොඳ නැද්ද

  • @monikadarshani8867
    @monikadarshani8867 4 ชั่วโมงที่ผ่านมา

    ******** Dr mata danaganna puluwanda diyawadiyawa tiyena aya mahath unama bara adu kara ganna kiyanawane. **** ( Diyawadiyawa tiyena bara adu aya, godak kettu aya, ) kohomada awshya pramanayata bara wadi kara ganne.****** pls reply.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ชั่วโมงที่ผ่านมา

      Q & A කරන දවසට ඔයාගේ ප්‍රශ්නය මම ඩොක්ටර් ගෙන් අහන්නම්.

  • @arunawalisundaraify
    @arunawalisundaraify ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @chavigoonetilleke7513
    @chavigoonetilleke7513 2 ชั่วโมงที่ผ่านมา

    This is not applicable for your kitchen