Sangeethe | Episode 585 20th July 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2021
  • Sangeethe | Episode 585 20th July 2021
    #tvderana #sangeethe
  • บันเทิง

ความคิดเห็น • 995

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +754

    නිශානි ටීචට ආදරේ අය ලයික් වැස්සක් දෙමුද...
    👇😘😘😘😘

  • @malimalsha3551
    @malimalsha3551 3 ปีที่แล้ว +334

    මහී එක්ක අසේනි යාළු උන එක නම් ලොකු දෙයක්😍

  • @mohsham702
    @mohsham702 3 ปีที่แล้ว +878

    අසී මහී එකතු වුණා.🎉️
    එදිරි මාමේ... ආයෙත් ඒ වගේ නෝටි වැඩ කරන්නෑ හොඳද..😁

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +169

    අසේනි ❤ මහී ආදරෙයි ගොඩක් අනේ 😍😍😙

  • @sandunisenulika7155
    @sandunisenulika7155 3 ปีที่แล้ว +1020

    ලන්ඩන් කුමාරිගෙ රෙදි ටික අද ගැල උනා නෙහ් හොද වැඩෙ 😂😂😂😂

    • @priyankarajapakshe2513
      @priyankarajapakshe2513 3 ปีที่แล้ว +4

      😭😭😭

    • @nirukshifernando
      @nirukshifernando 3 ปีที่แล้ว +6

      🤣🤣

    • @ahokakumara88
      @ahokakumara88 3 ปีที่แล้ว +1

      සෞදි. කුමාරිගේ රෙදි නැහැ

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว +5

      බොරුව කවදාවත් ජයගන්නෙ නැහැ .

    • @RLX394
      @RLX394 3 ปีที่แล้ว +1

      Pawu bn ekki

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +169

    පරණ ඒවත් පෙන්නුවා ....නියමයි 👌👌👌👌 අද එපිය...💑💑👈

  • @bhavathradasanayaka1553
    @bhavathradasanayaka1553 3 ปีที่แล้ว +219

    අද episode එක තමා නියම... තුෂාරිට හොඳ වැඩේ..😂😂, නිශානි teacherගෙ සින්දුවත් ලස්සනයි, මිලින්ද..😂😂, අසෙනිත්, මහී එක්ක යාළුවුණා..👍, 8:45 😅

  • @champikakumari7088
    @champikakumari7088 3 ปีที่แล้ว +246

    අම්මෝ ඇති අද යන්තම් අසෙනි❤️මහි හොද කොටසක් දුන්නා thanks අද්දයක්ශක තුමෝ කොච්චර දවසක් බලන් හිටියද අසෙනි❤️මහි යාලු වෙනකම් හොද කොටසක් දුන්නට thanks

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 3 ปีที่แล้ว +48

    එදිරි මාමත් මාර වැඩ තමයි කරන්නේ හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් තමයි ඊයේ සංගීතෙන් අපිට දුන්නේ.
    * හංසිනී අක්කා , ලවන් අයියා , නවීන් අයියා , අනුර අයියා ලස්සන සිංදුවක් කිව්වා.
    * අසෙනි අක්කයි මහී අයියයි යාලු වුණා
    * තුෂාරිගේ හොර වැඩත් ඔක්කොම කලනට මාට්ටු වුණා.
    නියමයි මෙච්චර කල් නොදැකපු සංගීතේ ගියපු ලස්සන ම episode එක ඊයේ ගියා. හරි ම ලස්සනයි ඊයේ සංගීතේ episode එක. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dasunndeemantha3051
    @dasunndeemantha3051 3 ปีที่แล้ว +1908

    තුෂාරිට මොකද වෙන්නෙ බලන්න ආපු අය කෝ......😂😂😂

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +157

    අම්මා නැති ගෙදරක අඩුව පිරෙන්නෙ ලොකු අක්කා නිසයී එයා හැමොටම අම්මා ❤️

  • @shyamalisaroja5306
    @shyamalisaroja5306 3 ปีที่แล้ว +726

    ලන්ඩන් කුමරිගෙ ඔප දූප ටිකක් හොයන්න අපු අය කො බලන්න😂😂
    Uk වල යනවලු අම්මෝ ඉතිං කලනයා උබටත් හොඳ වැඩේ 😂😂😂😂

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว +9

      යූ.කේ යන්න පුලුවන් වත්තලට ගිහින් හැදල පැත්තට ගියානම්.

    • @vijitharashii5574
      @vijitharashii5574 3 ปีที่แล้ว +2

      😂😂😂😂😂

    • @subakumari5988
      @subakumari5988 3 ปีที่แล้ว +3

      😂

    • @sssgurusinghe
      @sssgurusinghe 3 ปีที่แล้ว

      hik hik

    • @amaya6297
      @amaya6297 3 ปีที่แล้ว +1

      🤗🤗

  • @shehanishehani2020
    @shehanishehani2020 3 ปีที่แล้ว +181

    අම්බෝ අදනම් කතාව පට්ටම ලස්සනයි..අද තමා අසාවෙන් බැලුවේ සෑහෙන කාලයකට පස්සේ 😍

  • @asankamax5585
    @asankamax5585 3 ปีที่แล้ว +62

    සංගීතේ හොඳම කොටස මෙලෙස විකාශය උනි

  • @susibath6210
    @susibath6210 3 ปีที่แล้ว +791

    අම්මො තුශාරිට මොකද වෙන්නෙ කියල බලන්නමයි අදනම් කතාව බැලුවෙ 🤣

  • @kumarirenuka1892
    @kumarirenuka1892 3 ปีที่แล้ว +94

    සින්දුව නම් මාරම ලස්සනයි ❤️❤️❤️❤️ මහීගෙ අක්කා ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @sumiangelo8298
    @sumiangelo8298 3 ปีที่แล้ว +72

    මාර සතුටුයි මහී ආයෙ හිනාවෙනව දැකල...💗💜️💘
    " ....මහා රැල්ලක් වෙලා...." ආදරෙන් හිටපිය දෙන්නම.🌹

  • @jayanijayaweera7395
    @jayanijayaweera7395 3 ปีที่แล้ว +299

    නිශානි ටීච සැර උනාට කටහඬ පොඩි ලමයෙක්ගෙ වගෙ☺️❤

  • @ajithkumara8161
    @ajithkumara8161 3 ปีที่แล้ว +107

    ඔව් ආදරේ නැවතත් ජය ගත්තා බොහොම ස්තූතියි එදිරි මාමේ අසේනි මහී එකතු කරානේ

  • @user-pj5ir6pi7z
    @user-pj5ir6pi7z 3 ปีที่แล้ว +31

    මහි ❤ අසෙනි යාලු වුණු සතුටට like වැස්සක්...🔥🔥❤

  • @sasinikaushalya8064
    @sasinikaushalya8064 3 ปีที่แล้ว +87

    එදිරිමුනි දුන්න සුපිරි එපියක්..තෑන්ක්ස් එදිරි මාමේ..✌️

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 ปีที่แล้ว +147

    අද කතා ව ගොඩක් ලස්සනයි ඔයා ලා ට ආදරෙයි බුදුසරණයි ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @kavishkachathuranga6662
    @kavishkachathuranga6662 3 ปีที่แล้ว +167

    දැන් ඉතින් මරු අසනි මහී යාලු උනානේ අද සිට කතාව ආසාවෙන් බලන්න පුලුවන් නේද යාලුවනේ♥🥰

  • @sandalihansika3124
    @sandalihansika3124 3 ปีที่แล้ว +906

    නිශානි ටීචර්ගේ සින්දුවයි තුශාරිට වෙන දේයි බලන්න ආපු අය කෝ 🤭👇

  • @jayanijayaweera7395
    @jayanijayaweera7395 3 ปีที่แล้ว +505

    අද දවස නම් මරු ඇති යන්නත් තුශාරිගෙ හොරෙත් මාට්ටු උනා අසිමහිත් යාලු උනා❤❤

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 3 ปีที่แล้ว +217

    අම්මෝ මහි ඔයගෙ නෙමේ අපේ පන ගියේ thanks ediri

  • @supermajayamali1955
    @supermajayamali1955 3 ปีที่แล้ว +51

    අනේ අසෙනි මහී එකතු උනා හරඅ සතුටුයි ❤️❤️👍

  • @nisalisalika8684
    @nisalisalika8684 3 ปีที่แล้ว +318

    ඉයියා නයනගෙ හැටි විතරක් අසෙනියි මහි යාළු උන එක ගැනනම් ගොඩක් හැපි 💞💞💞👍

  • @kasunmadhu5018
    @kasunmadhu5018 3 ปีที่แล้ว +79

    අසෙනි බබා වගේ අඩනවා.මහීත් නියමයි

  • @nawamini1581
    @nawamini1581 3 ปีที่แล้ว +609

    තුශාරීට පව් වැඩේ.... අම්මෝ මේක බලන්නමයි බලන් හිටියේ....😄😄😄😄😄😂😂😂😂

    • @nawamini1581
      @nawamini1581 3 ปีที่แล้ว +7

      @@iroshadamayanthi6271 පව් වැඩේ කියන්නත් පුලුවන් බන්... ඒ කිච මූන...😂😂😂😂😂

    • @thamaradarshani513
      @thamaradarshani513 3 ปีที่แล้ว +1

      😀😀😀😀😀😀

    • @thamaradarshani513
      @thamaradarshani513 3 ปีที่แล้ว +5

      ගොං අසේල

    • @sarasarasara5905
      @sarasarasara5905 3 ปีที่แล้ว

      😁😁😁😁😁

    • @vijitharashii5574
      @vijitharashii5574 3 ปีที่แล้ว +7

      හැබැයි ඉතින් එදිරි ඉක්මන් උනා වැඩිද මංද... කලනයා තවත් තම්බන්න තිබ්බේ 😂😂🤭🤭😂😂😂😂😂

  • @slcafemovies6672
    @slcafemovies6672 3 ปีที่แล้ว +44

    අම්මෝ ඇති යාන්තං මහී, අසෙනි යාලු වුනා.☺ අද episode එකනම් පට්ට 🔥❤

  • @kumudhuniperera9402
    @kumudhuniperera9402 3 ปีที่แล้ว +90

    අ.ෙසනි.😍මහී.යාලු.වුනා
    හැමදාටම.ඔ.ෙහාම..ඉන්න

    • @kumudhuniperera9402
      @kumudhuniperera9402 3 ปีที่แล้ว +2

      ලංඩන්..ෙනා්න.ෙග්..ෙරදි..ගැලවුනා

  • @manjulasisira6384
    @manjulasisira6384 3 ปีที่แล้ว +209

    අද කතාව ලස්සනයි දැන්වත් අසෙනිගෙයි මහිගෙයි ලස්සන romantic කොටස් ඔිනේ එදිරි 😊😊😊😊😊

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 3 ปีที่แล้ว +38

    අසෙනි අක්කා මහී අයියට කිව්වා ආයේ ඔහොම දෙයක් කළොත් එහෙම අඩු හතර ම කඩනවා කියලා. ඒක මරු 👌 ඔයාලා දෙන්නා real life එකෙත් marry කරන්නකෝ plzzzzzzzzzzzzzzzzzzzzzzzz ලවත්මා නියමෙට ම ගැලපෙනවා ❤️❤️❤️❤️❤️

  • @wasulatharangani8182
    @wasulatharangani8182 3 ปีที่แล้ว +56

    අනේ අද නම් කතාව මරු.ලන්ඩන් කුමරිගෙ රෙදි ගැලවිලාම ගියා..අනිත් එක අපේ අසිනි මහී ආයෙ යාලු වුනානි😘

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +277

    ලස්සනයි සින්දුව❤❤❤❤නිශානි අක්කගේ කටහඬ ලස්සනයි❤❤❤❤මිලින්දගේ ඩාන්ස් එකට අත්පුඩියක් දියල්ලා😂😂😂😂

  • @sandysandy6727
    @sandysandy6727 3 ปีที่แล้ว +18

    හැමදාම බැනුම් අහපු එදිරේ මහත්තයාට. අපෙන් සුබ පැතුම් අද 🌹💖🌹💖🌹🌹💖🌹💖🌹💖🌹💖🌹💖🌹💖🌹💖🌹💖🌹💖🌹💕❤️💗

  • @geethaanjali7633
    @geethaanjali7633 3 ปีที่แล้ว +224

    මිලින්ද රගපානවනම් නියමයි නොම්මර එකයි 👍👍😃😃ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤

    • @sarasarasara5905
      @sarasarasara5905 3 ปีที่แล้ว +3

      ♥️♥️♥️

    • @vijitharashii5574
      @vijitharashii5574 3 ปีที่แล้ว +7

      හතුරා උනත් ඌ මරු

    • @HTW-sx2uk
      @HTW-sx2uk 3 ปีที่แล้ว +7

      @@vijitharashii5574 අපිට ඌව දිරවන්නෙ නැත්තෙ පොර චරිතෙ හරියට කරන නිසා... 😂😂

    • @sajanmanuja692
      @sajanmanuja692 3 ปีที่แล้ว +1

      Milinda hewath kumudu liyanage ge drama class ekata thama othana godak aya yanne

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 3 ปีที่แล้ว +1

      Nisani ticha hatulu okkotama adarei

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +368

    නංගිලා ඉන්නම ඕනි අයියලට මොලේ පාදවන්න😂😂😂😂කලනට පවු වැඩේ හැබැයි උනේ😂😂😂

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +124

    අසෙනි අඩන හැට්....😪😪😪 හලි සෝක්...😜😜

  • @hiruhiru7229
    @hiruhiru7229 3 ปีที่แล้ว +8

    ලේ ෆයින්ට් ගානක් පිච්චුනා මේ දෙන්නගෙ ෆයිට් එකහින්ද. Woow අදනම් ලස්සනයි කතාව🌹🌹

  • @nisalisalika8684
    @nisalisalika8684 3 ปีที่แล้ว +420

    අනේ කලන ලන්ඩන් වල බර් එකක් දන්න නෙද හිටියෙ පව් අනෙ කලන අසෙනිට කරපුවා තාම ඔය

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว +3

      ලංඩන් වලට වඩා බොනපාට්ල ඉන්නෙ ලංකාවේ ඒක නිසා ලංකාවේ බාර් එකක් දාගත්තනම් තාත්ත වගේම පුතත් ගොඩේ ගොඩ.

    • @sarasarasara5905
      @sarasarasara5905 3 ปีที่แล้ว +2

      💯💯💯💯

    • @minelife5348
      @minelife5348 3 ปีที่แล้ว

      Okt ohom vel mdi...

  • @nawamini1581
    @nawamini1581 3 ปีที่แล้ว +101

    එදිරියට මොලේ පෑදිලා.... අසෙනි ❤️මහී යලූ උනෝ....😊😊😂😂😂😂

  • @chanuli4161
    @chanuli4161 3 ปีที่แล้ว +176

    අද කතාව නියමයි . අසේනි මහී යාළු උනානේ

  • @shyamalisaroja5306
    @shyamalisaroja5306 3 ปีที่แล้ว +163

    ඇඩෙ අප්පා අසෙනි මහිත් යාලු වුනා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි එදිරි ලස්සනයි හොඳේ😘

  • @maduwanthisathsarani5511
    @maduwanthisathsarani5511 3 ปีที่แล้ว +18

    දෙපාරකට වඩා බැලුවෙ මම විතරද

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +70

    අද හරිම ලස්සනයි සන්ගිතෙ සියලුම දෙනට සුබ ගමන්

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 3 ปีที่แล้ว +11

    ඊයේ සංගීතේ youtube එකෙන් බලන බලන හැම වෙලාවක ම මේ මිලින්දයා පුටු ටිකත් පෙරලගෙන වැටෙන විදිහට හිනා යනවා. 😂😂😂😂😂😂

  • @kumudusenaviratne4214
    @kumudusenaviratne4214 3 ปีที่แล้ว +15

    😍🤩 අසෙනි අනේ මරු

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +24

    අද සංගීතේ මරු ❤️🥰

  • @nayananayana5884
    @nayananayana5884 3 ปีที่แล้ว +7

    අම්මෝ ඇති යන්තමට දෙන්නා යාලු උනා🤗...හැමදාම දෙන්නට සතුටින් ඉන්න ලැබේවා ..❤️😘

  • @bhuumizz_
    @bhuumizz_ 3 ปีที่แล้ว +26

    අසිනි මහී එකතු උනා.....😎✌ආයිත් තරහ කරවන්නෙ එහෙම නෑ ඔන්න......😊🍭

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +17

    අදනමි ලස්සනයි
    මහී❤අසිනී අයේනමි ඔන්න තරහා වෙන්න ඵපා

  • @sithuaththanayaka0313
    @sithuaththanayaka0313 3 ปีที่แล้ว +179

    මොනා වුනත් පව් කළණයා 😂😂

  • @4evafaves
    @4evafaves 3 ปีที่แล้ว +74

    මට ඔන වෙලා තිබ්‍බෙ අසෙනි මහී එකතු වෙනවා බලන්න❤️❤️❤️ මගේ ආසාව ඉෂ්ට උනා අන්තිමෙදි

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 3 ปีที่แล้ว +87

    අද කතාව නියමයි.කලන,සින්දුව,අසිනි මහි සුපිරි එදිරි

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +29

    ලවන් ❤ ගීත්මා 😍

  • @malshinuwangana6993
    @malshinuwangana6993 3 ปีที่แล้ว +144

    කලණට හොඳම වැඩේ උනේ 🤣🤣🤣🤣🤣🤣

  • @subhagyaudaraka5429
    @subhagyaudaraka5429 3 ปีที่แล้ว +65

    ගෑනු ලමයි ගැන මහී දන්නෙ එයාට චුටි අසේනි කෙලි පොඩිත්තක් ඉන්න නිසානේ.❤️❤️❤️🙏🏻🙏🏻🥰🥰

    • @ruwiniwathsala1565
      @ruwiniwathsala1565 3 ปีที่แล้ว +9

      E eyage aiyage duwa🌹roki kiyanne eyage aiya🌹❤️

  • @surangaruwanisuranga3238
    @surangaruwanisuranga3238 3 ปีที่แล้ว +15

    අනෙ ඇති යන්තන් මහි අසීනියි ආයෙමත් ආදරෙන් එකතු උනා 🤗අදනම් කතාව පටිට නියමයි අද තුෂාරිගේ සායම හෙදුනා මරු 😂😂

  • @slnandani8298
    @slnandani8298 3 ปีที่แล้ว +54

    කලනට හොදවැඩෙර්‍ කියන සෙට් එක කොර්‍ බලන්න...👍🙏🙏🙏🙏සාදූ!!!🙏සාදූ!!!🙏සාදු...!!!🙏🙏🙏

    • @slnandani8298
      @slnandani8298 3 ปีที่แล้ว +1

      අසෙනි+මහී යාලු උනා.,💞💞💞කලනයි+තුෂාරිය් වෙන් උනා...🤭🤭🤭🤭හූ,හූ,,හූ,හූ...

  • @sasidumadushan890
    @sasidumadushan890 3 ปีที่แล้ว +20

    අදනම් මරු සුපිරි අද කතව පට්ට
    ලස්සනයි නිශනිත් ඇවිල්ලා
    බැන්ඩෙක ලස්සන කරා එදිරිමුනි
    ඇයි මෙච්චර කල්ගත්තෙ මෙ
    කොටස් දෙන්න

  • @hidayamohamed3929
    @hidayamohamed3929 3 ปีที่แล้ว +76

    අර ගිණි බෝම්බෙ රෙස්ටුරන්ට් එකටත් එනවා,කනමදයා වගේ බීලා. හොද වැඩේ කලනට වුණේ , ලොකු කමට..,

    • @minelife5348
      @minelife5348 3 ปีที่แล้ว +1

      Gini bombyak nevei u bomba genpu nevk

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +10

    අදනම් ලස්සනයි අනේ කතාව.. අක්කගේ හඩ ෂා කියන්න වචන නෑ අපෙ කොල්ලයි කෙල්ලයි අද සෙට් උනා ❤❤

  • @manoriwijesuriya.5382
    @manoriwijesuriya.5382 3 ปีที่แล้ว +25

    🥰අසෙනි.🥰.මහී.🥰

  • @tharushiprabodya5226
    @tharushiprabodya5226 3 ปีที่แล้ว +350

    අදනම් කතාව කාරනා තුනක් නිසා ගොඩ ගොඩාක් ලස්සනයි. 👍👍👍

    • @milinimalshani0602
      @milinimalshani0602 3 ปีที่แล้ว

      E mokakda eee????🥺🥺

    • @tharushiprabodya5226
      @tharushiprabodya5226 3 ปีที่แล้ว +2

      @@milinimalshani0602.
      1.නිශානි සින්සු කිව්වා
      2.තුශාරිගෙ බොරුව අහු වුනා
      3.මහී අසේනි යාලු වුනා

    • @milinimalshani0602
      @milinimalshani0602 3 ปีที่แล้ว

      @@tharushiprabodya5226 ahhh ekada😊😊

    • @tharushiprabodya5226
      @tharushiprabodya5226 3 ปีที่แล้ว

      @@milinimalshani0602 ඔව් ඇයි නරකද 🤔🤔🤔

  • @himalanethsara2005
    @himalanethsara2005 3 ปีที่แล้ว +332

    අසෙනි කිඋව දේ ඇහුවෙ නෑනෙ ඉතිම් කලන ............

  • @Green.BIZ-88
    @Green.BIZ-88 3 ปีที่แล้ว +20

    සංගීතේ අද කොටස බලලා සතුටු වුන අය like එකක් දාලා යන්නෝ....😃

  • @lovelychannel7975
    @lovelychannel7975 3 ปีที่แล้ว +137

    THANK YOU එදිරි මහී ❤️ අසේනි සෙට් කලාට නේද.

    • @suranilakmale6389
      @suranilakmale6389 3 ปีที่แล้ว +1

      Questions your circumstances gmail aduru osal xerox questions hiru maliban junction app song 2021 ❤️❤️❤️❤️❤️

    • @suranilakmale6389
      @suranilakmale6389 3 ปีที่แล้ว

      Questions your circumstances gmail aduru osal xerox questions hiru maliban jousion ❤️❤️❤️❤️

    • @lovelychannel7975
      @lovelychannel7975 3 ปีที่แล้ว

      @@suranilakmale6389 what

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 3 ปีที่แล้ว +12

    අද මහි අසේණී හරිම ලස්සනයි ලස්සනයි💐💐❤️

  • @shanimadhu4027
    @shanimadhu4027 3 ปีที่แล้ว +6

    මසිනි ❤️..අක්කා මරූ...❤️❤️❤️ song eka ලස්සනයි ...niyamai..❤️❤️❤️🥰

  • @kavishkachathuranga6662
    @kavishkachathuranga6662 3 ปีที่แล้ว +129

    යසයි නේ තුශාරිට බෙල්ලෙන්ම අල්ල ගත්තා හෙට මොනා වෙයිද මන්දා😁🤭🤭

  • @shannenjay4983
    @shannenjay4983 3 ปีที่แล้ว +28

    කලන ගැන දුක හිතුනා ඇත්තටම 😥👍😳

  • @nilukajayamali6366
    @nilukajayamali6366 3 ปีที่แล้ว +19

    කලනයට හොද වැඩේ උනේ .... මහීට දුප්පත් කොල්ල කිව්වේ කොහොමද කලනගෙ UK කෙල්ල 😂😂😂

  • @chamilafernando6024
    @chamilafernando6024 3 ปีที่แล้ว +32

    ලස්සනයි අසනි....මහීටම ඇත්තටම ගැලපෙනවා...

    • @nilukaharshani8879
      @nilukaharshani8879 3 ปีที่แล้ว +4

      Thusharita hoda wede.kollo rawattanawata.

    • @dilshanindika9777
      @dilshanindika9777 3 ปีที่แล้ว +1

      ගොඩාක් ලස්සනයි අසනි මනික ඔයා මහී අයියාට ගොඩක් ආදරෙ කරන්න plzz plzz plzz ඔයාල ගොඩාක් ගැලපෙනවා...💕💕💕

  • @pryysrhdfyij9193
    @pryysrhdfyij9193 3 ปีที่แล้ว +20

    මහිගෙ අක්කා ලස්සනට සින්දු කියනවා 👍😄😃

  • @shalinduadithya4085
    @shalinduadithya4085 3 ปีที่แล้ว +123

    අද කොටස නියමයි කියන කට්ටිය කෝ 🙃

  • @kasunmadhu5018
    @kasunmadhu5018 3 ปีที่แล้ว +48

    අද නම් සුපිරි කතාව.අර මිලින්ද මහ ගොනේක්

  • @niroshafernando4404
    @niroshafernando4404 3 ปีที่แล้ว +9

    අම්ම්ම්ම්මෝ ලවන් ඔයා☺️☺️☺️

  • @user-jc9pe9ne6y
    @user-jc9pe9ne6y 3 ปีที่แล้ว +139

    හොඳම වැඩේ කලනට

    • @supunrajinda1931
      @supunrajinda1931 3 ปีที่แล้ว +1

      හම්...ඒක තමයි නරක වැඩේ...

  • @si1lithuli
    @si1lithuli 3 ปีที่แล้ว +90

    රගපෑමක් උනත් මේකෙන් තෙරෙන්නේ අනුන්ට කලකම් තමන්ට පලදේ කියන එක තමයි .කලන හිතන්නවත් නැතු ඇති මෙහෙම දෙයක් වෙයි කියලා .අසෙනි මහි යාලු උනානේ අද ඉදන් හරි කතාව ලස්සන වෙයි ආයේත්

  • @thusharijayasena348
    @thusharijayasena348 3 ปีที่แล้ว +37

    අමො කලණ 😂💔 හොද වැඩේ නේත........

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +106

    සිංදුව නිසා තුශාරීගේ සීන් එක අමතක වෙලා යයි ඈ😁😁😁👈😂😂👈

  • @nadeekanadeeka8556
    @nadeekanadeeka8556 3 ปีที่แล้ว +8

    අද නම් කතාව ෂෝයි අසී මහී යාළු උනා ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 👌👍

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 ปีที่แล้ว +20

    තෑන්ක්ස් එදිරි දෙන්නව එකතු කලාට 😁😁❤️. සියලු සත්වයෝ ලොව සුවපත් වේවා !!!🙏🙏.

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +4

    අම්මෝ මේ එපිසෝඩ් එකට දාලා තියෙන කමෙන්ට් ගොඩ ... නියමයි 👍👍👍👍👍👍

  • @nimeshanimesha7290
    @nimeshanimesha7290 3 ปีที่แล้ว +5

    Oya දෙන්නට ගොඩක් ආදරෙයි aya තරහ වෙන්න epa apita දුක හිතෙනවා oya dhenna ඇත්ත geewithe එකතු වෙනකං api බලාගෙන ඉන්නවා ලස්සනයි oya dhennata aswahak nam wadhinna epa දෙවි පිහිටයි ! බුදු Saranai !ආදරෙයි godak ලස්සනයි

  • @lakmalpathum4810
    @lakmalpathum4810 3 ปีที่แล้ว +8

    අද කොටස හරි ම ලස්සනයි 💓💓💜❤❤️🧡💛💚🖤💞

  • @tharindurochana3530
    @tharindurochana3530 3 ปีที่แล้ว +6

    මහී නෙමෙයි අපියි yes කියන්න ඕන. ඇති යාන්තන් අදවත් යාලු වුනා.....❤️❤️❤️❤️😊😊😊✨️✨️✨️✨️✨️

  • @chamodmalaka8633
    @chamodmalaka8633 3 ปีที่แล้ว +7

    Mahi ayiya, Asini Akka Yalu wuna Nisa Mahi Ayiyage Aluth song Ekak ona , Aluth song Ekak ona kattiya innawanam me peththata like,👍👍👍👍👍

  • @dilinidharmadasa3375
    @dilinidharmadasa3375 2 ปีที่แล้ว +4

    ලවන් අභිශේක් සහ ගිත්මා බන්ඞාර යන දෙන්නාගෙ රගපැම ඉතාමත් අතිදක්ෂයි. ඇත්තටම සැබැ ජිවිතයෙ ආදරය කරන දෙන්නෙක් වගේ. දෙන්නගෙ ගැලපිම නම් අතවිශිශ්ටයි වචන නැ කියන්න. ඒ දෙන්නා බොලිවුඩ් වල ශාරැක් කාන් සහ කාජල් වගේ. කියල වැඩක් නැ. පුදුම ආදරනියයි වචන නැ කියන්න. අධ්‍යක්ෂක තුමාගේ මේ ගැලපිම නම් අතිවිශිශ්ටයි. මගේ ඇස් මේ දෙන්නගෙන් අහකට ගන්න බැ ඒ තරම්ම ආදරනියයි.

  • @klklghg9147
    @klklghg9147 3 ปีที่แล้ว +12

    Aseni mahi love start today good luck love you too ❣️❣️💞💞👍

  • @sgfgug2439
    @sgfgug2439 3 ปีที่แล้ว +9

    මහිගේ ආදරේ ට මගේන් සුභ පැතුම් ❤❤

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +109

    තුශාරිට කෙල වුන එක හොදයි කියන අය අර කොනට 🤧🤣
    👇

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 3 ปีที่แล้ว +2

    අද වෙනකම් බලාගෙන හිටියේ සංගීතේ බලන්න. ලන්ඩන් කුමාරිහාමිගේ හොර ඔක්කොම කලනයට අහු වුණා. නිශානි අක්කා resturant එකේ කියපු සිංදුවත් හරි ම ලස්සනයි. අද සංගීතේ ගියපු සිංදුව etunes එකට දාන්නකෝ plzzzzzzzzzzzzzzzzzzzzzzzz අම්මෝ මහී අයියයි අසෙනි අක්කයි අද යාලු වුණා. මට හරි ම සතුටු යි. ආයෙත් ඔන්න ඉතින් මහී අයියගෙයි අසෙනි අක්කගෙයි ලස්සන ලස්සන seen බලන්න පුලුවන් ඉස්සර වගේ ම. අසී අක්කි මහී අයියා යාලු වුණ කොටසෙ දී මටත් ඇඩුනා. ඇත්තට ම. මෙච්චර කල් සංගීතේන් නොදැකපු ලස්සන episode එකක් තමයි අද තිබුනේ. මට නම් හරි ම සතුටු යි. අසී මහී real life එකෙත් marry කළොත් තවත් ලස්සනට තියෙයි. මිලින්ද resturant එකට ඇවිල්ලා ලස්සන dance එකකුත් දැම්මා. අනිතිමට මිලින්දගේ dance එක ඉවර වුනේ resturant එකේ තියෙන පුටුත් පෙරලලා. මට හෙට රෑ 8.00 වෙනකම් ඉන්න බෑ මහී අසී seen එක බලන්න. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ කලනයයි නයනයයි තුෂාරිගේ අයියගෙන් අම්බානක කෑවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඒකට තමයි මට ගොඩාක් ම සතුටු. යස වැඩේ ඔය කලනයටයි කේලම් කොටාටයි 😂😂😂😂😂Thanx එදිරි මාමේ අසෙනි අක්කිවයි මහී අයියවයි ලස්සන seen එකක් එක්ක අද යාලු කළාට Thanx එදිරි මාමේ thanxxxxxxxxxxx

  • @kawmi599
    @kawmi599 3 ปีที่แล้ว +2

    අද නම් මරු 😍 කාලෙකින් පස්සෙ ආසවෙන් අද තමය් කතාව බැලුවෙ ❤️

  • @chandraadikare3679
    @chandraadikare3679 3 ปีที่แล้ว +66

    අම්මො ඇති යාන්තම් දෙන්න යාළු උනාට සතුටුයි

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +16

    තුෂාරිගෙ අවසානය 😂😂

  • @dushanmaduka6744
    @dushanmaduka6744 3 ปีที่แล้ว +3

    අසේනි මහි එක්ක කතා කරන වෙලාවේ සහ මහිලා සිංදුව කියන වෙලාවේ අසේනිගේ මූනේ තිබුණු හුරතලේ දැක්කේ මම විතරද ☺️☺️☺️

  • @hansihan567
    @hansihan567 3 ปีที่แล้ว +39

    අනේ පව් අනේ කලණ 😥මහී යෝ ❤️දැන් කලණ ව ගොඩ දාන්න 😥❤️