හැමෝම යන නිසා අපිත් ගියා Port City 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 85

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +44

    රිශී වීඩියෝ දාලා නැති නිසා දුකෙන් ඉන්න අය කෝ...... 😢😢😢😢

  • @karokekaroke-zr9lk
    @karokekaroke-zr9lk ปีที่แล้ว +8

    අපේ ගමේ පාරුවෙ නිකන් යන්න පුළුවන් 1500ක් දිලා පැය බාගේ යනවට වඩා

  • @senumy813
    @senumy813 ปีที่แล้ว +3

    ටනාශා නංගි බෝට් රයිඩර් එක හොදට ගියේ 😁 නංගි වෙස්ටන් ෆොරොක් එකට ලස්සනට හිටියා 💖💖💖🌹

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +1

    පුංචි සුරංගනාවියක් වාගේ ඔයා අක්කි නපුරැ විදිහට නට්යේ හිටියට ඇත්ත ජිවිතේ සුරංගනාවියක් වාගේ

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว

    අක්කේ මම හරිම ආසයි ඔයාගේ teledrama බලන්න නීල පබලුත් හැමදාම බලනවා ඒකත් ගොඩක් ලස්සනයි

  • @tharushisanjana6425
    @tharushisanjana6425 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි ඔයා ලස්සනටම ඇමැන්ඩාගේ චරිතේ කරනවා. මං බලන එකම කතාව

  • @Deadlybad
    @Deadlybad ปีที่แล้ว +22

    Kohomada port city yanne අපෙ මහින්ද මාතියාගේ වැඩ

  • @kasunmadawa1072
    @kasunmadawa1072 ปีที่แล้ว +2

    ඔයා හරිම ලස්සනයි සුදු sansarini drama eke

  • @Suwimali93
    @Suwimali93 ปีที่แล้ว +6

    ඇමන්ඩ එදා ඒ ඇදුමට වෙඩින් එක දවසෙ මාරම ලස්සනයි ...........දුෂ්ටිය වුනාට ඒකෙ

    • @tanashahatharasingha
      @tanashahatharasingha  ปีที่แล้ว

      🩷🫶

    • @chamodyagisarani6575
      @chamodyagisarani6575 ปีที่แล้ว

      @@tanashahatharasingha නිල පබළු එකේ ලෝග් දාන්න කෝ අක්කියෝ

  • @kavindyasathsarani9871
    @kavindyasathsarani9871 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි . ඔයා මගෙම අක්කි වගේ මට දැනෙනව .😘😘😘

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 ปีที่แล้ว +2

    Wedding dress ekata tana akkita harima lassanai ❤

  • @vidumaneesha4127
    @vidumaneesha4127 ปีที่แล้ว +5

    Port city යන්න මාත් ආසයි අපිට එත් පැයට 1500ක් දෙන්න එක්කෙනෙක්‍ට සල්ලි නැහැ නේ

    • @anushfernando
      @anushfernando ปีที่แล้ว

      ඔතනට විතරයි සල්ලි ගන්නේ වෙන තැනක් තියනවා free

  • @mastermaxxs9473
    @mastermaxxs9473 ปีที่แล้ว +1

    පොඩි ෂාරුක්ව අන්තිමට හරි පෙන්නුවාට තෑන්ක්ස් හොදේ!

  • @chamodikavishka8434
    @chamodikavishka8434 ปีที่แล้ว

    Oya mara nihathamani akke❤..oya hari yanne ekai❤hadawathinma suba pathanawa❤adarei

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +1

    Akkiyo e sudu blouse eke kohende gthta kiynnkoooo plzzz

  • @dilanijeewarukshi3220
    @dilanijeewarukshi3220 ปีที่แล้ว +3

    හායි ටනාෂා අක්කි ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ටනාෂා අක්කේ ,කොන්ඩේ දිග තියෙන අක්කාටයි , අනිත් අක්කාටත් ඉක්මනට ම vlogs එකක් දාන්න කියන්න කෝ .මම ඒ අක්කාලාගේ නම් දන්නෑ .දාන්න කියන්න

  • @Suwimali93
    @Suwimali93 ปีที่แล้ว

    Kurulu godak lassana wela dan.........❤️

  • @lakshikasewwandi7824
    @lakshikasewwandi7824 ปีที่แล้ว

    Aththatama goooodaaaaak lassanai akki adareii amenda akki ❤😊

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 ปีที่แล้ว +1

    Akkige voice eka drama wala wage neme lassanai anee🥺❤️🥺

  • @shanthakantha843
    @shanthakantha843 ปีที่แล้ว +8

    මේ මොඩ හරක් දාලා තියෙන්නේ මහින්ද ගොටා උන්ගේ සල්ලි වලින් හදලා වගේ

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 ปีที่แล้ว

    Nangi hodata act karanawa amendage charithe budu saranai

  • @hirunihiranya7635
    @hirunihiranya7635 ปีที่แล้ว

    Galle idan api enawa heta port city balanna thank u vdo ekata

  • @nisansalaudari
    @nisansalaudari ปีที่แล้ว +15

    ඔයාලාගේ පවුලේ අය කොහේ ගියත් එකට හරිම වාසනාවන්තයි ඔයාලා

  • @tharidhukawushan4531
    @tharidhukawushan4531 ปีที่แล้ว +2

    Apith giy ad 😘

  • @madurakanchana6394
    @madurakanchana6394 ปีที่แล้ว +3

    වතුරෙම තමයි නේ ටනා

  • @LolithaImesh-zq5cc
    @LolithaImesh-zq5cc ปีที่แล้ว

    Ane ee kathawe issaraha thiyna akkige 4to eka kathaine😥ape tanasha akkiwa katha karala sansarini eke ee4to eka kathai akkiyoo ain karnna kiynnkoo eeka

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    Nice video 🤩🤩🤩😍😍💜💜💜

  • @disnimalsha-pw4xi
    @disnimalsha-pw4xi ปีที่แล้ว +2

    Apith giya shoii

  • @Matheeshinduwara
    @Matheeshinduwara ปีที่แล้ว +3

    අපිත් ගියා කෙල්ල මරු ඔතන

  • @Nethmisansala-10
    @Nethmisansala-10 ปีที่แล้ว

    Harima lassanayi akki 💗

  • @naveeshadhananjani3757
    @naveeshadhananjani3757 ปีที่แล้ว

    Akki , mn oya wge kiyl smhr aya kiynw 😁🙊❤️

  • @padmaperera8410
    @padmaperera8410 ปีที่แล้ว +9

    ගොටා හිටියානම් අද ඔක්කොම හදලා. ලස්සනයි දු

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka ปีที่แล้ว

    වදුරු පැටියා අන්තිම හරියේනෙ හිටියේ

  • @ushanisandepani2212
    @ushanisandepani2212 ปีที่แล้ว

    Apith giya marama lassanai post city ❤

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +1

    Mn nm asama family akak tana ❤❤❤❤❤❤❤

  • @tharuart288
    @tharuart288 ปีที่แล้ว

    Adrei akki budu saranai parissamin inna ❤️😍

  • @sanji8020
    @sanji8020 ปีที่แล้ว +1

    Me church eke nama koheda thiyenne akki

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว

    Akki lassanatama act krnwa sansarini drama eke..

  • @nilukadamayanthi2346
    @nilukadamayanthi2346 ปีที่แล้ว +5

    මහින්ද මහත්තයාට බැන බැන ඔවා වල රිංගන්න ඔට්ටු නැහැ හොදේ

    • @DasunShanakaPeiris
      @DasunShanakaPeiris ปีที่แล้ว

      Mongal da

    • @sandalihewage8452
      @sandalihewage8452 ปีที่แล้ว

      Ai mahinda podikaale idan ekathu krapu salli wlinda hadala tiyenne oka😂

    • @denuwan9915
      @denuwan9915 ปีที่แล้ว

      @@sandalihewage8452 mahindata hithune nathnam othana okak na pako ube ammata thaththata hukanna hithila uba awa wage thama hithune nathnam ubath na port city ekath na

  • @hirunihiranya7635
    @hirunihiranya7635 ปีที่แล้ว

    අක්කී ලස්සනයි ස.න්සාරනී එකේ

  • @shani5147
    @shani5147 ปีที่แล้ว

    Meka beech plaza ekada

  • @kalpananishadi5694
    @kalpananishadi5694 ปีที่แล้ว +1

    අහිංසක ළමයව බලන්නත් එක්ක ආවේ😎

  • @Tik_Tok_SL01
    @Tik_Tok_SL01 ปีที่แล้ว +1

    පැයකට 1500 ගානේ මේ 7 දෙනා පැය 5 ක් හිටියනම් 50000 ක් බුදුඅම්බො

  • @Thanubae0709
    @Thanubae0709 ปีที่แล้ว

    Lassanai akkiyo

  • @chamodikavishka8434
    @chamodikavishka8434 ปีที่แล้ว

    Nngi bba video dala thibune na me tike😢

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o ปีที่แล้ว

    Niyamai akki ❤❤❤

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว

    Apith giye akki port city

  • @hansikalpana3213
    @hansikalpana3213 ปีที่แล้ว

    Oya harima lassnai ❤️

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว +1

    ❤😍🙉🎆🌷

  • @Malinsamara
    @Malinsamara ปีที่แล้ว +2

    😂

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว

    ඔයා 😍😍😍😍😍😍😍

  • @paddyarya-fu6wr
    @paddyarya-fu6wr ปีที่แล้ว

  • @JohanJacob-qz6oz
    @JohanJacob-qz6oz ปีที่แล้ว

    Hi akki

  • @thurunisansala3221
    @thurunisansala3221 ปีที่แล้ว +8

    අනේ හරියට ගනන් කියන්නකෝ අපි දුර ඉදන් එන්නේ

    • @Matheeshinduwara
      @Matheeshinduwara ปีที่แล้ว

      පැයට 1500යි එක්කෙනෙක්ට

    • @denuwan9915
      @denuwan9915 ปีที่แล้ว

      @@Matheeshinduwara badu gahanna ganan kiyanawa wage

  • @RaniPerera-g2l
    @RaniPerera-g2l ปีที่แล้ว

    Wow

  • @Sanjeewa-Sudarshana-silva
    @Sanjeewa-Sudarshana-silva ปีที่แล้ว

    Risshy ❤

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว

    මම ඔයාගේ හොඳම රසිකයෙක්

  • @hashinidilrukshi5999
    @hashinidilrukshi5999 ปีที่แล้ว

    ❤❤❤.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว

    ❤❤❤❤

  • @kaveehapuarachchi4591
    @kaveehapuarachchi4591 ปีที่แล้ว

    💗

  • @anuradhaweeraratne142
    @anuradhaweeraratne142 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @Deshana535
    @Deshana535 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @anushfernando
    @anushfernando ปีที่แล้ว +3

    ටනා බිකිනියක් අදින්න තිබුනා අපරාදේ

  • @kushanikaushalya-ip7ko
    @kushanikaushalya-ip7ko ปีที่แล้ว

    Mat nam ඇමැන්ඩාව පෙන්නන්න බැහෑ.........😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @sachithrandika1153
    @sachithrandika1153 ปีที่แล้ว

    ❤❤❤