ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එල එල. කියන්න වචන නැහැ. Super miyusik. ❤❤ Super quality..😊
දිගටම ඔහොම යන්න සුපිරි ඝනයේ වැඩක් මේ වගේ සුපිරි සින්දු හැමදාම ඕනේ!
Madu mala lesa mudu mage priyadaramihiraviya wetathai..oba sihi kara kara obata liyana ekamata ethi eka sathutay….apamana sithiwuli bihi wee therapeeekineka petalennekohoma patangena monawaliyannadanetha mata wetahenne…ketiyen pawasami mage adariyekeemata ethi semade..parewi rejiniye eda wage adathobata thawama mama aadaraey..obata thawama mama aadaraey..Hitha goluwenawa atha wewlanawahadawatha gessenawa…lipiyehi kolayata muhuna yomana witaneth deka piya wenawa…ketiyen pawasami mage adariyekeemata ethi semade..parewi rejiniye eda wage adathobata thawama mama aadaraey..obata thawama mama aadaraey..
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයිඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයිඅපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේකොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේකෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේපරවි රැජිණියේ එදා වගෙ අදත් (ඔබට තවම මම ආදරෙයි)//මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයිඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයිහිත ගොළුවෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවාලිපියෙහි කොළයට මුහුණ යොමන විට නෙත් දෙක පිය වෙනවාකෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේපරවි රැජිණියේ එදා වගෙ අදත් (ඔබට තවම මම ආදරෙයි)//මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයිඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
Wow harima lassanai ❤❤ Milton sirge sansara sewanalla, sadalu thale oba sitiya bala karoke track ekak karamune. Jaya wewa sahodaraya
Nice❤❤❤❤
Lassanai saho ❤💪
❤❤❤❤
Superb👍👍
Excellent
Elama
A neela nethu ma dasa mathkala..denna
❤
❤🙏
Chamara ranwakage karoke ono....
එල එල. කියන්න වචන නැහැ. Super miyusik. ❤❤ Super quality..😊
දිගටම ඔහොම යන්න සුපිරි ඝනයේ වැඩක් මේ වගේ සුපිරි සින්දු හැමදාම ඕනේ!
Madu mala lesa mudu mage priyadara
mihiraviya wetathai..
oba sihi kara kara obata liyana eka
mata ethi eka sathutay….
apamana sithiwuli bihi wee therapee
ekineka petalenne
kohoma patangena monawaliyannada
netha mata wetahenne…
ketiyen pawasami mage adariye
keemata ethi semade..
parewi rejiniye eda wage adath
obata thawama mama aadaraey..
obata thawama mama aadaraey..
Hitha goluwenawa atha wewlanawa
hadawatha gessenawa…
lipiyehi kolayata muhuna yomana wita
neth deka piya wenawa…
ketiyen pawasami mage adariye
keemata ethi semade..
parewi rejiniye eda wage adath
obata thawama mama aadaraey..
obata thawama mama aadaraey..
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි
අපමණ සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනවා ලියන්නද
නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිණියේ එදා වගෙ අදත්
(ඔබට තවම මම ආදරෙයි)//
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි
හිත ගොළුවෙනවා අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොළයට මුහුණ යොමන විට
නෙත් දෙක පිය වෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිණියේ එදා වගෙ අදත්
(ඔබට තවම මම ආදරෙයි)//
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි
Wow harima lassanai ❤❤ Milton sirge sansara sewanalla, sadalu thale oba sitiya bala karoke track ekak karamune. Jaya wewa sahodaraya
Nice❤❤❤❤
Lassanai saho ❤💪
❤❤❤❤
Superb👍👍
Excellent
Elama
A neela nethu ma dasa mathkala..denna
❤
❤🙏
Chamara ranwakage karoke ono....