Ranin Mala Karaoke (Without Voice) රනින් මාල කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว +5

    කැරොකේනම් Honeybirds තමයි ඉතින් ..සුපිරි බ්‍රෝ..❤️❤️☝️☝️

  • @sujithkumare3860
    @sujithkumare3860 4 หลายเดือนก่อน +3

    Hunybirds karoke nam සුපිරි clear music තමයි

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 10 หลายเดือนก่อน +1

    සුපිරියි මාර යි

  • @safesttrades2023
    @safesttrades2023 ปีที่แล้ว

    අසංක ප්‍රියමන්තගෙ සීගිරි අපසරාවො කැන්දන් එන්නට දෙන්නකෝ

  • @Manjula-e2z
    @Manjula-e2z หลายเดือนก่อน

    Manel malai kiyanne wana vilakayi upanne jothige song eka karoke denna puluwanda

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว

    සුපිරියක් තමයි ඉතින් ❤❤❤

  • @r.k.g.amilaudayanga.7376
    @r.k.g.amilaudayanga.7376 ปีที่แล้ว

    නියමයි ... සුපර් ...👍👍👍👍

  • @kavishka8820
    @kavishka8820 9 หลายเดือนก่อน

    Me wage Flashback ply krna ewa maru..❤

  • @roshanchaminda107
    @roshanchaminda107 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ niyamai 😂😂

  • @travelwithmahesh1420
    @travelwithmahesh1420 ปีที่แล้ว

    යේ දුනියා කේ රක්වාලෙ දෙනවද..ඒ කාලෙ ඉදුනිල් පර්පල් රේන්ජ් එක්ක සැපටම දෙන්ස් එකක්

  • @kavidrum3229
    @kavidrum3229 ปีที่แล้ว

    Thanikarama sound balans ekk ahuwa wage උතුරන්න හරියන්න ඕනෙ ❤

  • @isuruhellarawa-bp5ww
    @isuruhellarawa-bp5ww 7 หลายเดือนก่อน

    ureshage..amme obage depa..amme samawa dennako..ikmanin dennako..pls....bohoma sthuuthi oyata.

  • @rajivmanamperi7628
    @rajivmanamperi7628 ปีที่แล้ว

    Superb bro. well done

  • @isuruhellarawa-bp5ww
    @isuruhellarawa-bp5ww 7 หลายเดือนก่อน

    thawa ira hada laginma sinduwath..oni..

  • @roshanchaminda107
    @roshanchaminda107 ปีที่แล้ว

    Clearance vijewardanage aruna kirana sali songs eke karoke eka dennako kagawawath na ❤❤❤

  • @sadaruwankumara7361
    @sadaruwankumara7361 4 หลายเดือนก่อน

    Nila koho hada aesenawa wanni tulawe denna puluwanda

  • @herathsomachandre5940
    @herathsomachandre5940 ปีที่แล้ว

    Super

  • @rohanabandara527
    @rohanabandara527 3 หลายเดือนก่อน

    Superi music

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    රනින් මාල මගේ ඇඹේ
    නියගෙ ගෙලට නෑ
    රහට හැදෙන රස මසවුළු
    ඇගේ කුසට නෑ
    කරදිය රැළි උඩින් ගමන
    මග සලකුණු නෑ
    අපට කරදිය රැළි උඩින් ගමන
    මග සලකුණු නෑ
    ඔරු කඳ ලතැවෙනවා
    මාදැළ හිනැහෙනවා
    අඳුරේ පිට වෙනවා
    යළි උදයේ එනවා...//
    රළු කර දිය රැල් වෙලා
    එළොවක සිහිනේ බලා
    ඝණ අඳුරේ
    අප සැමදා වෙලීලා
    රනින් මාල මගේ ඇඹේ
    නියගෙ ගෙලට නෑ
    රහට හැදෙන රස මසවුළු
    ඇගේ කුසට නෑ
    කරදිය රැළි උඩින් ගමන
    මග සලකුණු නෑ
    අපට කරදිය රැළි උඩින් ගමන
    මග සලකුණු නෑ
    නෙත නිදි වැරුම අපේ
    දහඩිය කඳුළු අපේ
    මසුරන් මසුන් අපේ
    තඹ කාසියට කැපේ...//
    රළු කරදිය රැල් වෙලා
    එළොවක සිහිනේ බලා
    ඝණ අඳුරේ
    අප සැමදා වෙලීලා
    රනින් මාල මගේ ඇඹේ
    නියගෙ ගෙලට නෑ
    රහට හැදෙන රස මසවුළු
    ඇගේ කුසට නෑ
    කරදිය රැළි උඩින් ගමන
    මග සලකුණු නෑ
    අපට කරදිය රැළි උඩින් ගමන
    මග සලකුණු නෑ
    කරදිය රැළි උඩින් ගමන
    මග සලකුණු නෑ
    කරදිය රැළි උඩින් ගමන...
    මග සලකුණු නෑ

    • @shiransunanda8367
      @shiransunanda8367 ปีที่แล้ว

      th-cam.com/video/QExUHvdHHmM/w-d-xo.htmlsi=aSJU5OCrHjo0V8bI
      මේ සිංදුව කැරෝකේ එකත් දෙන්න පුළුවන් ද

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy ปีที่แล้ว

    SUPERE NEYAMI MATA MELTON MALAWAARACHE GE THARUDA NEDANA YAME GETHAYA DENNAKO

  • @sunethperera4853
    @sunethperera4853 ปีที่แล้ว

    Hey Birds, Can you please do ''Honda siriyawai akase'' Urgent. Thank you.

  • @Hemamali-ek7dy
    @Hemamali-ek7dy ปีที่แล้ว +1

    ❤❤❤

  • @SaduniKawshalya-xr3gu
    @SaduniKawshalya-xr3gu ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🔥👍

  • @kumarawasantha9408
    @kumarawasantha9408 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @shiransunanda8367
    @shiransunanda8367 ปีที่แล้ว

    th-cam.com/video/QExUHvdHHmM/w-d-xo.htmlsi=aSJU5OCrHjo0V8bI මේ karaoke එකත් දෙන්න පුළුවන් ද