ගොඩක් famous sirla, paper ek maram lesi, api clz wal karapu ewamai awe kiya kiya vedio danakot aththatama stress una. Me sir witharai apit e welawe thibba prashna gana katha kare. Thankyou so much sir ❤❤..
Ane manda samahara sirla amarui kiyala dan lesi kiyanawa lamai adda ganna 2025 , 3rd shy mara mahansiyak 5 year sir, mata mara dukai. Sir nm attama kiwwa❤❤❤
42 nan pahada denne bagayai mn mulin 1 gahuwe ita passe welawa ithuru nisa kalpana karala baluwama bagayai pahada denne kyl thericcha nisa 2 gahuwa😢 giya sare 46i me sere 44i🥲
ane mata chemistry mara widihata kela une essay eke danna ewth hariyt liyaganna bari una. C ekak nm ei me mage 3rd shy eka kawru hari kiyannako.. ay karala government campus ynna puluwan kisima kramayak nadda😢 mara widihata awlen inn mn😢
Anee ow sir. Sir kiyana e prashna wala godk time waste kran hitya mama. PH eke Namakaranaya ek ehma mama godaak kalapna kr. 😢koi thram time waste ekak unada kiyl terune welawa madi unama
හැම ගුරුවරයම කියන්නේ පේපර් එක මාර ලේසී කියලා මම මාර මානසිකව වැටිලා හිටියේ chemistry paper එක නිසා.ඇත්තටම සර් ඔයා විතරයි ලමයින්ගේ පැත්තට කතා කරේ.නැත්තම් ඔය ලේසී කියන ප්‍රසිද්ද හැම ගුරුවරු කියන්නේ "මම කරපු ටිකම ආවා මේ පේපරේ ලියන්න බැරිනම් වැඩක් නෑ" වගේ දේවල්.ඒත් බලන් ගියාම ඒම ඒ ගුරුවරු කරපු දේවල් නෙවෙයි ඇවිත් තියෙන්නේ.තමන්ගේ නම රැකගන්න කියන දේවල්.ඒත් සර් ලමයින්ගේ පැත්තට කතා කරන එක්ටනම් මාරම respect ❤🙏
ow...hama guruwaryekma kiwwe paper eka lesi..kiypuwama awalu...mtath therunaothanin smhrk prshna wala thiyena awula...class group eke dmma kir kiynwa paper eka echchra amaru neelu..sir withrai api gana hithla ohoma hri katha kre
ඒ කතාව නම් ඇත්ත " ඔන්න අපි අනුමාන කරපුවා ඒ විදියට ආවා ලමයි " කියල කියනවා බාගයක් වත් ඇවිල්ලා නෑ ඉට පස්සේ ලේසී ගානවා ලියපු අපි තමයි ඒක දන්නේ
Amila sir Charitha sir.
@@Kwasakib ow amila sir th ehema thma kiwwe
Mcq eka thma awul ..nettma essy eka lesii
බොහෝ ගුරුවරු මේ වගේ paper එකේ වැරදි දැක්කත් කොන්දක් පනක් තියන් කතා කරන්න බයයි.ඒ අතින් සර්ට ගරු කරනවා මේ video එක දැම්මටයි 24 chemistry mcq paper එක discussion කරලා දැම්මටයි❤️අපිට සාධාරණයක් වෙයි කියලා හිතනවා මේ වගේ ගැටලු තියෙන තැන් වල😢
Thank you .සමාජ අවශ්‍යතාවයක් අවංකවම අදහස් ඉදිරිපත් කලාට. හැමෝටම මෙහෙම කතා කරන්න බෑ. හුගක් ගුරුවරු කිවුවෙ ලේසියි.ලමයි මානසිකව හොදටම වැටුනා.අනිත් විශයන් වලටත් මේ පේපර් එකේ පීඩනය බලපෑවා.
නියම ගුරුමහත්මයෙක්.❤
Thank you sir...
Professorලාට උත්තර වරද්දලා හරි ලගින් යන උත්තරයක් හරි දීලා paper හදන්න පුළුවන්...
ඒත් අපේ පොඩි දෙයක් වැරදුනත් අපේ ලකුණු අඩු කරනවා...
හරිම අසාධාරණයි ඒක...
Bio paper එකේ උනත් එයාලා වචන අඩුවෙන් දාලා ප්‍රශ්න දෙනවා...
ඒත් අපි ලියද්දි වචනයක් අඩු උනොත් අපේ ලකුණු කපනවා😢
මං 7 b කොටස හදගෙන ආවා, ඔය සමාවියවික කොටස දැකල, ඒකට විතරක් ලිව්වේ නැහැ, මොකද දන්නේ නැති නිසා , අනික ඒ වෙලාවේ strees හැටියට අනේ ලකුන දුන්නොත් හොදයි ඒ සමවයවික part එකට 😢😊
ඔය ගොඩක් ප්රශ්නවල මාත් ගොඩක් හිරවුනා
(1,5,6,20,32) හරි ගියානම් මගෙ
34=>39 වෙනව😢
කෙලින් කතා කරන ගුරුවරයෙක්..Respect sir❤️
Adrei sir❤
අපේ සර්❤❤ නියම වැඩක් සර්❤❤
all දෙන එක වැඩි උනොත් අවාසියක් තියෙනවා. ඇඉ මේ paper කලින් චෙක් කරලා නෙවෙයි ද අනේ එවන්නෙ. ලන්කාවෙ තීරනාත්මකම විභාගෙ ඕනාට එපාවටනෙ තියලා තියෙන්නෙ බලන් යද්දී 😢
Ow Z eka bahinawa
hama prashnyakma all denna deyk na.uthara 2k/3k wage lakunu dunnm hari
මම 29 ට all කියපු එකටයි 32 ට උත්තර දෙකක් එනව කියපු එකටයි කලින් වීඩියෝ එකේ කට්ටියක් හෙනට තර්ක කරා මන් දාපු කමෙන්ට් එකට. සර් විතරයි මෙහෙම වීඩියෝ එකක් කරේ . Respect and thank you sir. You are the best 🙏
හැමෝටම පේන්න share කරන්න වටින වීඩියෝ මේවා 😓
Mcq 44i මගේ 🙂❤.. පේපර් එක වෙලාවෙ මට පුලුවන් උපරිමෙන් perform කරා..
ලිගන ප්‍රශ්නෙනම් case තමා 🙂💔
Anyway ..thank u sir 🔥
ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබේවා පුතේ.මගේ පුතත් ලියනවා මේපාර. එයාගෙත් ඔයාගෙ වගේම ගානක් හරි. 😘😘😘😘
@@PodimanikePodimanike-o2v anee..eyatth blaporoththu wena result ek ei 🥺❤😘
ඔව් මේ පාර ලිගන ප්‍රශ්නේ මාර ලේසියි. එකේ අන්තිම ටික කියව ගන්නවත් වෙලාවක් නෑ. අපරාදේ time මදි වෙන වැඩිය හිතන්න වෙන විදියට තමයි papper එක හදලා තිබ්බේ.
මෙහෙම සර් කෙනෙක් දැක්කමයි සිරාවටම ❤
ගොඩක් famous sirla, paper ek maram lesi, api clz wal karapu ewamai awe kiya kiya vedio danakot aththatama stress una. Me sir witharai apit e welawe thibba prashna gana katha kare. Thankyou so much sir ❤❤..
ඒ උන්ගෙ ලමයි ටික ගොඩ ගහගන්න බන් ලියපු අපිනෙ දන්නෙ තරම බන්❤@@thushanthikasuni2168
මේ විදියට හැම සර් කෙනෙක්ම කීව නම් හරි.. මේකනෙ තිත්ත ඇත්ත.. මම නම් පේපර් එක වෙලාවෙ ගොඩක් අව්ල් උනා.. සමහර ප්‍රශ්න නිසා.. 😢
සර් හරි මෙහෙම video එකක් දාපු එක ගැන සතුටුයි සර් ....කතාව ඇත්ත....පේපර් එක වෙලාවේ උත්තර දෙක ගානේ එනවා...essay එක වෙලාවෙ පිස්සු වගේ...7 b prashne ehem
7b tama mage chemistry A aka nethi kalr
Bohoma pin sir me vidio ekata anith chemestry sirlata ithihase lesima peper eka kiyala
Ammo thank you sir katha karata
Niyamay sir
ජ්‍යාමිතික සමාවයවිකතාව පිළිබඳ නොසලකා හැර පිලිතුරු ගන්න කියලා past paper ekak tibba. E nisa apen eka gena ahapu eka අසාධාරණයක් 😢😢
@@Madushani-f6x mn anda thinna puluwan okkoma ...meter wun nhne jayamithika kthwa...😕
Respect sir !!
සර් 5 නාමකරනෙ අපෙ අයියා කිව්වෙ එකට බලන්නෙ ආදේස කාණ්ඩ ප්‍රබල එකට අඩුම අංකෙ එනවා කියලා ... mama hithuweth emai
Niyamai sir😊
Supiriyi sar ❤❤
සර්ට ගොඩක් ස්තූතියි ❤
Ane thank you sir 😢
අනේ බන් Physics එකට පාඩම් කරපල්ලා මේව බල බල ඉන්නේ නැතුව උබලා වැඩ කරපු විදිහටයි ලකුණු එන්නේ ඒ නිසා ඉස්සර ඒවා ටික කරපල්ලා. මාත් කලබල උනා physics mcq එක කෙල උනාම අපරාදේ එහෙම බය නොවුනනම් පට්ට rank එකක් දාන්න තිබ්බා ඒ නිසා බය වෙන්න එපා උබලා බලපොරොත්තු වෙන rank එක එනවා ඕනිනම් පොඩ්ඩක් එහා මෙහා වෙයි දැන් chema ගැන හිත හිත ඉදියොත් අනිකත් කෙල වෙයි පලයාඅන් වැඩ කරපාඅන්
Thank you sir .....❤
good teacher 🔥🔥🔥
මේ video එකයි කලින් video එකයි දෙකම බලපු කෙනෙක් කියන්නකො ඒකෙ සර් හරි කියලා දුන්න උත්තරත් මේ video එකේදි වෙනස් වෙලාද කියලා ✋🥲
Ane manda samahara sirla amarui kiyala dan lesi kiyanawa lamai adda ganna 2025 , 3rd shy mara mahansiyak 5 year sir, mata mara dukai. Sir nm attama kiwwa❤❤❤
ඇත්ත ❤
මටත් ක්ලාස් වල හොදට ලකුනු තිබ්බා මන් ආසම සබ්ජෙක්ට් එකත් කෙම් ඒත් ඒ වෙලාවෙ McQ ek godk awl giya time ekth ekk. Ektth hariynn essay Eknm kra 😞 eth ftt awl McQ ek mthk weddi Aparade all dunneth ithim Hamotm hmbena lakuna ne mn wada krpu thrmt paper ek krgnn bri una .
Thanks sir❤
හය වෙනි ප්‍රශ්නෙ දෙතුන් පාරක් හැදුවා මට හිතුනෙම මම වැරදියි කියලා සෑහෙන්න අන්තිම වෙලාවෙ ඒක ඉතිරි කරලා සුළුකරා ඔක්කොම සුළුකරේ නෑ සුළුකරද්දි තේරුනා දහයට වැඩි උත්තරයක් එනවා කියලා දහයට වැඩි උත්තර තිබුනෙ 12 විතරයි ඒකට ගහලා ආවා
ඇයි සර් එයාලා බලන්නෙ අපිට කෙමෙස්ට්‍රි පුළුවන් කියලා නෙවෙයිද සුළු කරන්න පුළුවන්ද කියලද 😢
Math bn😢
Okata keti krame dannawa godak aya❤
All dennethi wei
@@tharushikarajapakse7801all dei aniwaren
eeke katha dekak nh... hadapu kena 2n guna krla nha... eyatai wradila thiyenne
Respect sir❤😊
Ane thank you sir😒❤❤
42 nan pahada denne bagayai mn mulin 1 gahuwe ita passe welawa ithuru nisa kalpana karala baluwama bagayai pahada denne kyl thericcha nisa 2 gahuwa😢 giya sare 46i me sere 44i🥲
ICT paper eka nisa exam ekama epa una
සුවර් A එකක් ගන්නො කියල ගියේ 2න්ඩ් එක දවසෙ
මට දැන් පොත්ක් වත් අල්ලන්න හිතෙන්නෑ
applied එකෙ ස,අ,ච ගානයි ගුරුත්ව කේන්ද්රගානයි විතරක් හැදුව , පියෝ 75 ක් විතර තියෙන නිසා combined C ඇති
physics වලටත් S ekk enna monaa hari ලියල එනෝ
මටන්ම් එපාම උනා ict paper eka nisa😢😢
Harshana sir ❤❤
Thank you sir ❤❤❤
Ane thank you sir mea krana udawwata
Bio ,max විතරක් නෙවේ.artවලත් මේ පාර හැම පේපර් එකක්ම අමාරුයි🥺කිසිම අවුරුද්දක මෙහෙම අමාරු වෙලා නැ පේපර්🥺අපිට නිසි කාලෙ දීලත් නැතුව පේපරුත් අමාරු කරලා🥺ඉකෝන් පේපර් එක එහෙම ඒ තරම් අමාරුයි🥺ඇත්තටම ගොඩක් පින් සර් මෙහෙම කතා අපි වෙනුවෙන් කතා කරනවට🥺
Me awrudde ham stream ekkm subjects wlt me prshne un aththtma api past papers krl giy kiyl loku benefit ekk lbune na kiyly mtnm hithenne 😢
Kattiya dan chemistry iwarai aa. Physics eka hodata kragnna😊
Applied ekath mewa gemada mnda😢
සර් 38 වෙනි ප්‍රශ්නෙ තියෙන්නෙ පහත කෝශ සලකන්න කියලා විතරයිනෙ එත්කොට කිසිම ප්‍රශ්නයක් අහලා නෑනෙ ඒකෙ අපෙන්? අපි කොහොමද හිතාගන්නෙ සත්‍ය ඒවද අසත්‍ය ඒවද අහන්නෙ කියලා ප්‍රශ්නයක් දෙන්නෙ නැතුව?
@@nimsarax931 eka all bn...mn prshne ahala nthi nisa 5 ta ghuwa 😜
Pattama amaruwen mcq balala 2nd noliyainna hadala re 10 idan pandara 3 wenakn karapu ewa thibba🎉
Aththtm owt all hambeid sir 😢❤ ehem unoth A ekk ei sure
Sir❤
All dena eka wada karapu kenekta karana loku asadaranayak
15:12 මාත් එහෙමයි හිතුවෙ ඒක
මන් 6 වෙනි ප්‍රශ්නේ තුන් පාරක් කරා.😢වැරදියි කියලා හිතන්.
Godak aya nama rakagnn boruwatada mnda lesi kyla thiyenne😢🤕
Sir❤
ලේ වලටම CHEMISTRY , ❤
INNOVATE VOICE OF CHEMISTRY , ❤
ලංකාවේ CHEMISTRY BRAND එක ....... 💪❤💯 MR.CHEMISTRY . (HARSHANA CHAMAL)
Scq eka ptta amarui
මගෙ 2nd එක chem mcq 29 යි..C ආවොත් ඇති
1 5 6 ප්‍රශ්න නිසා පටන් ගද්දිම ppr එක stress වුනා 38 ප්‍රශ්නෙ හරි එකද වැරදි එකද අහන්නෙ කියල කියල නැ . 2nd shy එකෙ mcq 44k තිබ්බා මෙ පාර ගිය පාරට වඩා වැඩත් කරල පේපරුත් කරල ගියා.මේ මගුල් නිසා mcq 38 පේපර් අමාරු කරන එක අවුලක් නැ ඒත් මෙහෙම ජාතික විභාගෙක මෙහෙම mistake කරල ලමයින්ගෙ අවුරුදු 2 3ක මහන්සිය එක්ක සෙල්ලම් කරන්නෙ.
Mama first shy mcq 33 k wage , eka me shy eke hodada narakida me paper ekath ekka 😢
ඒකනම් ඇත්ත💯
@@ChavinduRandeepaඅවුලක් නැ පේපර් එකෙ හිතන්න තැන් එහෙම තිබ්බා ගොඩක් 2023 එකට වඩා advance පේපරේ මේ පාර. එකම අවුල mistake වැඩි. ඔය ගාන හොඳයි
Panthiye 40-45 mcq gahana mattamae idala AL eketh 45 gahanawai kiyala henata wada kara habai me dewaluth ekka 39 i gahaganna puluwan une
@@DammekaDammeka-c9c eka paper eken paper ekata sapekshy meke mcq 39 k kiyanne honda pramnyk.smahara guruwaru dena papers ehma lesi ewwa denne.
Sir exam evara vela lami api okkomala ekatuwela udgoshanayak Paramus lamai
Inorganic essay eke ජ්‍යාමිතික සමාවයවික අහන එක අසාධාරණයි syllabus eketh na
Inorganic neme neda , ligana wala
38 mcq eke prshne ahala nhne ane...mata ekath prshnayak 😕😕😕
අනේ ඔව් සර් අනිවාර්යයෙන් C,, B pass mark අඩු කලයුතුමයි.නැත්නම් අපිට අසාධාරණයක් . Thanks sir අපි එනුවෙන් මෙහෙම කතා කරනවට
Ada Applied ekath Homben yanna dunna😂
Sir සමාවය්විකේ 😢
Owmai😢
2003 සමාවයවික එක 😁
E prashne awlk na lamai ta amaru eka awla
😢
Sir a prshnen peppar ekema aul kra modd ekma 🥺
ane mata chemistry mara widihata kela une essay eke danna ewth hariyt liyaganna bari una. C ekak nm ei me mage 3rd shy eka kawru hari kiyannako.. ay karala government campus ynna puluwan kisima kramayak nadda😢 mara widihata awlen inn mn😢
Government university yanna nam ba neda aphu?
@ThirushaRashanjana ow smhr awurudu wl chance hmbl thynw😪
Anee ow sir. Sir kiyana e prashna wala godk time waste kran hitya mama. PH eke Namakaranaya ek ehma mama godaak kalapna kr. 😢koi thram time waste ekak unada kiyl terune welawa madi unama
ksp gane 10 avane nikanma
@sankalpa2004-q3p කෙලින්ම 10 එන්නෑ
4(oH)3=ksp mehema meveid
@@sankalpa2004-q3ponna ohoma haduwa nisa tamai oka aniwaren all hambenne.mkd 10 newei 10.3 enn ona
4 kapeno ne.oH= 10(-4)
atta sir
31 ta 5 weni answer eka neweida
Sir chemistry resource book eke unit 14
Tio2 nispadanaye 2 piyawarata adalawa co2 pitawenawa kiyala deela nane.ekata 5 newida?
Chemistry iwr wela ilaga dws wenkm mn aduwa
Mt second shy eke A ekk tibba..me ppr ek aul second eketh time ek balance krgnn ba
Akke 2nd shy mcq kiyak thibbada
Me para mcq kiyk thibb d oyt😢😢
Paper එක ලේසි කියලා තමා හැම ගුරුවරයම වගෙ කියන්නෙ අනිත් අවුරුදු වලට සාපේක්ශව
@Handlethis-g3d ඔය ගුරුවරු හැමදාම ඕක තමා කිව්වෙ.
@@Mickayel කවද්ද? මොන අවුරුද්දෙද කියලා කියන්න පුලුවන්ද. වීඩියො ඇතිනෙ බලන්න පුලුවන් එතකොට 😂
32-5 ned.
අනෙ සාදාරක් උනොත් ගොඩක් හොදයි 🥺
Kalabaleta 29 eke molulika skandaya mathak une na sir😢
සර් 6 වෙනි ප්‍රශ්නෙ මගෙ time eka sehenta kewa මන් ලගු පොත බලඩ්ඩි එහ පැත්තෙ කෙනා මන් දිහා බැලුව මට හෙනම අවුල් ගිය කම්ක් නෙ 10ට් ගෙහුව 😢
@@darshanaruwanjith7083 mn kalpana kre...exam ekedi matath wuna okama..math 10 t ghuwe...
@ChandupaSewwanda-m5v ow machan ekata winadi 7k wage giya aparade
@@darshanaruwanjith7083මොකද්ද යකො ඒකට එච්චර වෙලාවක් යන්නෙ...🤣💔 ඒකට උත්තරෙ එන්නෙ 10ට ආසන්න අගයක් නෙ සුලු කරාම..උබලට කියලා දීලා නැද්ද එහෙම ආවම ආසන්න එකට ගහන්න කියලා 😅....තත්පර විස්සක් විසි පහක් විතර ඒ ප්‍රශ්නෙට යන්නෙ...10.301 ආවෙ ඉතින් එතකොට ඔතන තියෙන උත්තර වලින් සුලු කරලා ආව උත්තරෙ ආසන්න එක දහයනෙ ඉතින් දහයට තමා ගහන්නෙ...😂 ඕක මහලොකු දෙයක්ද...modle pp krnm තේරෙනවා ඉතින් ...ඒවයෙත් ගොඩක් ප්‍රශ්න ඔහොම ආසන්න එන එවා තියෙ ලග එකට ගහන්න තමා තියෙන්නෙ ඉතින් ..උබලට පේපර් කරලා හුරුවක් නෑ ඒකයි...ඔච්චර ලේසි ප්‍රශ්නෙකට විනාඩි හතක් ගත්තා කියන්නෙ ආයෙ ඉතින් අමු ගවයා ඈ..😢
sir organic essay eke sir kiyapu eke phenol wenama dannath puluwan ne phenol lab wala thiyenwane synthesize karala
සමාවයවික ප්රශ්නය o තුනේ ඒවා ලමයි දන්නේ නෑ
තුනේ ඒවා කිව්වෙ නාමකරණය ද
අපෙ සර් ❤️
Mn dnna taramin sakura miss me paara na marking panel eke...mis innawnm attatma owa katha krno.me paara monwa weida mnda 😢
Apita sadaranayak weida sir😢
Mewa prof . La bluwoth hodai apita wadak nh
සර් 50 ට 2 දෙන්න චාන්ස් එකක් නැද්ද 😢 අපි ඉගෙනගත්තෙ ජාලාකාර හින්දා තාප ස්තාපන වෙනව කියල නේ
Ow ane☹️
Ow ehema sanatha wenwa kyl hriytm kynna baa anee 2hri😢
Ehnm ithin 3 mark krnna epayi😂
mth 2 gththe api ehma nwne igna gena thynne resource eketh nne ehma kthwak😞
Ow
deela thiyena eken dizonium hadala. ekata niknma phenol/naoh dammoth lakunu deyda?
Ithin ehem thmai.
ඒකට ලකුනු දෙයි..පුතේ මම අරදේ කීවේ ඒකටත් ලකුණු අරන් දෙන්න බලාපොරොත්තු වෙන්...
❤
Wenada dunna widihatama dunnam iwarai ne
@@Cricket-p9j8e 😓
❤️☺️
1 prashne karmantha waladi co thapanke godak ihalai kiyl kiynwne😢
මේවා හරියට චෙක් කරලා නෙවෙයි ද ළමයිට දෙන්නේ ....
❤
❤❤❤❤❤❤❤❤
Passmark එක අඩු කරයිද 😢😢😢😢😢
@@ISH_DeSilva නැති වෙයි
කෝ යකු සවුන්ඩ්
🥺❤
මම මේපාර o/l ලියන කෙනෙක් අපිටත් ලේසි වෙයි නේද😢
Resources book එකේ 51පිටුවෙ තියෙනො ඕනෑම නියුක්ලියෝෆයිලයකට භෂ්මයක් ලෙස හැසිරිය හැකිය කියල.ඒ හින්ද 32ට d හරි කියල ගනී.
ekata 5d eethakota answer ek
@@Nadeeshnipun49,50 mokadda randeer sir kiwww
@@Nadeeshnipuneya marking dala nane
Randeer sir kiwwad 35 ta 5 gani කියල...
ප්‍රතික්‍රියාව සිදුවන මාධයයේ ස්වාභාවය මත නියුක්ලියෝෆයිලයක් ලෙස හැසිරීමට ඇති හැකියාවේ තරම...වෙනස් වෙනවා
Chemistry pp eke wrdi na bn. Oya kiana widihata all dunnoth ithin hodata thiyey. Wada krpu unge z score bahino. Asadaranay
Chemistry paper gave lot of mathamatics calculations. Not enough time.even to think and solve the questions. 😢
bad for you🙂
sir biologi pepar eke wensk wen nathi weid
29 ganata kana gehuwa. eka hari 😂
41 ta 2ka gnn beri ai araya gen hithla
Samwayawik