Iron Man නොහොත් Robert Downey Jr ගේ ජීවිත කතාව | ජීවිතය දුන්න දෙවන අවස්තාව අත ඇරියේ නැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 288

  • @gamingworld9175
    @gamingworld9175 4 ปีที่แล้ว +19

    Rdj කියන්නෙ marvel සමාගමට නැතුවම බැරි කෙනෙක් සහ දැනට iron man ට acter කරන්න පුලුවන් මේ ලොකෙ ඉන්න එකම මනුස්සයා 💪

  • @koreanactors4273
    @koreanactors4273 4 ปีที่แล้ว +21

    අයන් මෑන් වෑන්ස් Ironmen fans👈👈👈❤️❤️❤️

  • @nolove9502
    @nolove9502 4 ปีที่แล้ว +9

    රැවුල් කටි ඒක මරු ආ........ ❤️❤️❤️❤️❤️❤️✝️✝️

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 4 ปีที่แล้ว +16

    මෙයාගෙ ජිවිත කතාව දැනගත්තෙ අද ඒත් ඇත්තටම අයර්මෑන් චරුතෙට මෙයා ඇර වෙන කවුරුත් හරියන්නෙ නෑ

    • @itzRYZENv
      @itzRYZENv 4 ปีที่แล้ว +3

      අනිවා

  • @charukathilakpriya5251
    @charukathilakpriya5251 4 ปีที่แล้ว +19

    මොනවා උනත් මම ආසම නළුවෙක්. තමාට ලැබෙන චරිතයකට උපරිම ලෙස සාධාරණය ඉෂ්ඨ කරන නළුවෙක්. Iron man ගෙ චරිතයට මෙයා තරම් කෙනෙක් නැති තරම්. මමත් ආස කරන නළුවෙක්. සිංහ දැනුම Chanel එකත් පට්ට තව මෙවැනි video දාන්න. ජය වේවා !

  • @අංක1
    @අංක1 3 ปีที่แล้ว +5

    Avengers ලගේ මම කැමතිම ⁣කෙනා iron man

  • @අංක1
    @අංක1 3 ปีที่แล้ว +11

    ෂර්ලොක් හොම්‍ස් කතාවකින් තමා මෙයාව මට මීටර් වුනෙ

  • @gfa7443
    @gfa7443 3 ปีที่แล้ว +8

    ජීවිතේ කොච්චර නම් නරක වුනත් දෛවය 2වෙනි අවස්ථාවක් දෙනවා, ඒක භාරගැනීම අපිට භාරයි.

  • @poornasenura2809
    @poornasenura2809 4 ปีที่แล้ว +7

    මගෙ ආසම නළුවා Robert Downey jr තමයී ඔයි😙😙😙

  • @pickme4674
    @pickme4674 4 ปีที่แล้ว +26

    Alan walker ගැන වීඩියෝ එකක් කරන්න ප්ලීස්😊

  • @thanurisamarasinghe3601
    @thanurisamarasinghe3601 4 ปีที่แล้ว +3

    එයා ශර්ලොක් හෝම්ස්ට ත් රග පෑව ❤️❤️❤️

  • @nipunchathuranga6165
    @nipunchathuranga6165 4 ปีที่แล้ว +26

    හොද විඩියෝ එකක් .....marvel heros ගැන විඩියෝ එකක් දෙන්න...

  • @asal_yard9248
    @asal_yard9248 4 ปีที่แล้ว +4

    ALAN WALKER ගැන ඕනේ ...💕💕💕💕🎁😌

  • @vihangainduwara8165
    @vihangainduwara8165 4 ปีที่แล้ว +13

    ඔයාගෙ video මරු දිගටම කරගෙන යන්න මාමෙ ජයවෙවා 🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අංක1
    @අංක1 3 ปีที่แล้ว +3

    iron man බැලුවට ටෝනි ගැන දැනගෙන හිටියෙ නෑ ඒත් දැන් දැනගත්තා marvel ගැන දැන්⁣ගෞරවයක් දැනෙනවා

  • @vidasthewmith8933
    @vidasthewmith8933 4 ปีที่แล้ว +12

    ඔයාගේ videos වලට මම හරි කැමතී.ඔයා මේවගේ ඒවා දිගටම කරගෙන යන්න

  • @kmiroshikaherath8238
    @kmiroshikaherath8238 4 ปีที่แล้ว +9

    ඊටත් අතිරේකව , michael jackson ගැන ලොකු ප්‍රශ්නාර්ථ ලකුනක් ඉතිරි වෙනෙවා

  • @sldubbing1591
    @sldubbing1591 4 ปีที่แล้ว +18

    මාවල් කතා වල අයන් මෑන් චරිතය අවසන් උනා අන්තිම ඇවෙන්ජර්ස් චිත්‍රපටියෙදි,ඒ ගැන පොඩ්ඩක් හොයල කියන්න පුලුවන්ද

    • @yasiruconstructions
      @yasiruconstructions 2 ปีที่แล้ว +1

      Ane ow poddak hoyala balanna.mokada e iron man charichayata mama patta asai

    • @dulciefernando3350
      @dulciefernando3350 2 ปีที่แล้ว

      thanos snap eka gahanna hadanakota iron man infinity stons tika aragena snap eka gahuwa eeke power eka wadi hinda uron man maruna

  • @straming-93
    @straming-93 4 ปีที่แล้ว +3

    paul walker ගේ ජෘවාත කතාව ඉක්මන්ටම ඕනී අයියයේ අනිවාර්යයෙන්

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 ปีที่แล้ว +10

    නියමයි මාමේ
    anne marie ජිවිත කතාවේ විඩොයෝ එකක් කරන්න❤️❤️❤️

  • @thasindudakshina4525
    @thasindudakshina4525 4 ปีที่แล้ว +10

    apple සමගම ගැන video එකක් කරෙ නැනෙ

  • @aperera8653
    @aperera8653 4 ปีที่แล้ว +2

    Niyamai. SUPIRIY .

  • @kavindashiran868
    @kavindashiran868 4 ปีที่แล้ว +13

    පට්ට කතාව බං ආයෙත් ඇවෙන්ජස් හායි දන්න

  • @HiruandAshen
    @HiruandAshen 4 ปีที่แล้ว +2

    මේකේ videos මන් හැමදාම අසාවෙන් බලනවා.. ගොඩක් ප්‍රයෝජනවත්.. දෙවල් තිනවා ඉගන ගන්න.. good luck..❤️

  • @boaxfittolxcroos9647
    @boaxfittolxcroos9647 4 ปีที่แล้ว +16

    Paul walker ගැනත් කියන්නකො

  • @ranviduathsara5219
    @ranviduathsara5219 3 ปีที่แล้ว +3

    හැම සාර්ථක මිනිහෙක් පිටුපස කාන්තාවක් ඉන්නවාමයී.🤣🤣🤣

  • @nishanthasanju1058
    @nishanthasanju1058 4 ปีที่แล้ว +5

    චාලි චැප්ලින්ගෙ ජීවිත කතාව ගැන එකක් ඕනෙ❤️

    • @lalanidamayanthi7307
      @lalanidamayanthi7307 4 ปีที่แล้ว +4

      ඔය වීඩියෝ එක දැම්ම අමතක නැද්ද ගිහින් බලන්න අනිවාර්යෙන් ඔයට වැදගත් වේවි

    • @nishanthasanju1058
      @nishanthasanju1058 4 ปีที่แล้ว +1

      Thanx dear😍

  • @firefly7610
    @firefly7610 4 ปีที่แล้ว +2

    බ්ලූ වේල් ගේම් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
    මේ වීඩියෝ එක පට්ට

  • @foreverythings6106
    @foreverythings6106 4 ปีที่แล้ว +3

    අය්යේ marval එක ගැන vidio එකක් දන්න

  • @virangachanaka
    @virangachanaka 4 ปีที่แล้ว +4

    නියමයි විඩියො ඔක්කොම හැම එකක්ම මන් බලලා තියනවා අයියෙ ඉස්සරහටත් අපි ඔයාලා එක්කමයි

  • @Dark_Knight_30
    @Dark_Knight_30 4 ปีที่แล้ว +1

    නියමයි.....iron man මම ආසම චිත්‍රපටියක් ඉස්සර

  • @kmiroshikaherath8238
    @kmiroshikaherath8238 4 ปีที่แล้ว +2

    ඒ හින්ද michael jackson ගැන video එකක් කරමු

  • @Axthanuka......
    @Axthanuka...... 4 ปีที่แล้ว +16

    එක ලයික් එකක් දාලා මදී වගෙ තව දන්න බැරිද .......

  • @illuminati489
    @illuminati489 4 ปีที่แล้ว +2

    Pol pot ආග්ඤාදායකයා ගැන Video එකක් ඕන🙋🙋🙋🙋

  • @geethsal1861
    @geethsal1861 4 ปีที่แล้ว +16

    මාමේ werewolfs ලා ගැන video එකක් කරන්නකෝ..

    • @aselachathuranga176
      @aselachathuranga176 4 ปีที่แล้ว

      මාම...හි...හි...හි

    • @geethsal1861
      @geethsal1861 4 ปีที่แล้ว

      @@aselachathuranga176 ow bn ai hina wenne??

    • @aselachathuranga176
      @aselachathuranga176 4 ปีที่แล้ว

      @@geethsal1861 ඔවි හිනා ඇයි

    • @geethsal1861
      @geethsal1861 4 ปีที่แล้ว

      @@aselachathuranga176??

  • @ZenJourneys777
    @ZenJourneys777 4 ปีที่แล้ว +1

    Yeah ඉල්ලපු එක හම්බුනා thanks අයියේ

  • @indrakumari3358
    @indrakumari3358 4 ปีที่แล้ว +1

    Iron man maru

  • @yasasbandara7387
    @yasasbandara7387 4 ปีที่แล้ว +1

    අපි දන්නේ නැති ගොඩාක් දෙවල් කියනවා..thank bro

  • @yashinthaishanki8251
    @yashinthaishanki8251 4 ปีที่แล้ว +3

    ඒකනම් ගොඩක් වටින video එකක් uncle..thank you

  • @sajanihansika8234
    @sajanihansika8234 4 ปีที่แล้ว +3

    Vampires , werewolf gana video ekak karannako plssss ☺️🙏

  • @tharangahero7955
    @tharangahero7955 4 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් දේවල් සහෝදරයා බුදු සරණයි

  • @eventframeproductions
    @eventframeproductions 4 ปีที่แล้ว +4

    Thanks Ayye ❤️❤️❤️❤️👍👍👍

  • @ishanmadusanka5362
    @ishanmadusanka5362 4 ปีที่แล้ว +4

    දවසකට vedio එකක් ඕනිමයි.... 👍👍👍👍👍

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +2

    වටිනා කතාවක්....බොහොම ස්තූතියි....

  • @MRTHARI-qx2mx
    @MRTHARI-qx2mx 4 ปีที่แล้ว +1

    Thank ayi ya meka dammata

  • @niroshaudayanganilassanaip6031
    @niroshaudayanganilassanaip6031 4 ปีที่แล้ว +2

    Ane aiye plz Vin Diesel genath video ekak karanna ko. Please please please🙄😊

  • @sudarshanawickramarachchi4507
    @sudarshanawickramarachchi4507 4 ปีที่แล้ว +2

    Aiye kane williamson gana video ekak krnna

  • @tharakasandaruwan6058
    @tharakasandaruwan6058 4 ปีที่แล้ว +1

    තෝර් ගැනත් වීඩියෝ එකක් ඕන අයියා ..👍❤️

  • @_matthew_stephan_
    @_matthew_stephan_ 4 ปีที่แล้ว +5

    Congratulations for passing 100k subscribers ❤✊🏿✊🏾✊🏽✊🏼✊🏻❤

  • @jayavidintharu3295
    @jayavidintharu3295 4 ปีที่แล้ว +1

    RDJ ge acting aththatama godak hondai.
    thnk u vid ekata

  • @-magicianLK
    @-magicianLK 4 ปีที่แล้ว +1

    Muniba Mazari ගෙ ජීවිත කතාව ගැන video එකක්‌ කරන්නකෝ ❤️💕

  • @keshalawijesinghe3094
    @keshalawijesinghe3094 4 ปีที่แล้ว +2

    SRK ගේ ජීවිත කතාවත් කරන්නකෝ...🤘❤️

  • @rukshanishiwanthika7681
    @rukshanishiwanthika7681 4 ปีที่แล้ว +1

    (Iron man.) thank u aiye me kathawath genawata..

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว +3

    අනේ ගොඩක් පින් මාමේ x fils ගැන විඩියෝ එකක් කරනවද please

  • @Beastly__gamers
    @Beastly__gamers 4 ปีที่แล้ว +2

    කවුරුත් දන්නවාද BACKGROUND එක හදන්නෙ කොහොමද කියලා

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 4 ปีที่แล้ว +3

    නියමයි 👌

  • @MusicLover-pj7gp
    @MusicLover-pj7gp 4 ปีที่แล้ว +1

    සීයෙ Matt Damon ගැන video එකක් කරන්නකො

  • @ajithprasanna56
    @ajithprasanna56 2 ปีที่แล้ว

    Ane ada dkke.mama asama actor...❤️😍

  • @dewnuboy1547
    @dewnuboy1547 4 ปีที่แล้ว +3

    Thanks ayye ....❤️💥 patta

  • @DRPARA
    @DRPARA 3 ปีที่แล้ว

    My favourite actor rdj

  • @akilaimantha8268
    @akilaimantha8268 4 ปีที่แล้ว +1

    niyamai matshel art gana video ekk denn

  • @kavindukaushan2838
    @kavindukaushan2838 4 ปีที่แล้ว +1

    අයියට ජයවේවා 🇱🇰🇱🇰😍😍

  • @judesisira9339
    @judesisira9339 4 ปีที่แล้ว +1

    Thank you අයියේ ඉල්ලපු වීඩියෝ එක දුන්නට

  • @isira016
    @isira016 4 ปีที่แล้ว +2

    bruce lee gana video ekak one

  • @illuminati489
    @illuminati489 4 ปีที่แล้ว +1

    Merlin ගැන Video එකක් ඕන...

    • @DRPARA
      @DRPARA 3 ปีที่แล้ว

      Matath

  • @ashantharuka5907
    @ashantharuka5907 4 ปีที่แล้ว +5

    Oscar එකක් හම්බවෙන්න ඕන කෙනෙක් 😍

  • @dinuviidippily1128
    @dinuviidippily1128 4 ปีที่แล้ว +2

    රිහානගෙ ජීවිත කතාව කරන්න පුලුවන් නම්

  • @ජපානේඅපි
    @ජපානේඅපි 4 ปีที่แล้ว +1

    384 like.. aye kiyanna deyak na. Hamadama wage hodama wadagathma dewal aran adath awith.. good job👈😊✅️✅️

  • @judeweerakkody4544
    @judeweerakkody4544 4 ปีที่แล้ว +4

    Most waited video ...

  • @kavinduanjana8821
    @kavinduanjana8821 4 ปีที่แล้ว +1

    Arnold schawazengerr gana video ekk danna mame

  • @dilshanwasalaarachchi8562
    @dilshanwasalaarachchi8562 4 ปีที่แล้ว

    Thank you මාමේ.මම හැමදාම ඔයාගේ වීඞියෝ බලනවා.දිගටම හොදට කරගෙන යන්න.

  • @sandunsoyza1799
    @sandunsoyza1799 4 ปีที่แล้ว +1

    ela brooo video eka 👍🇱🇰💪

  • @kavindukaushan2838
    @kavindukaushan2838 4 ปีที่แล้ว +1

    අයියේ රාවනා ගැන විඩියෝ එකක්😀😀😍😍👍👍

  • @vipulakumara2483
    @vipulakumara2483 4 ปีที่แล้ว +2

    Super 👌👌👌

  • @Zero-xo7wo
    @Zero-xo7wo 4 ปีที่แล้ว +5

    I love you 3000 ❤️❤️❤️❤️

  • @balumalli9525
    @balumalli9525 4 ปีที่แล้ว +1

    Plz hamadama kiyanava body builder kenak ge video eakak krna plz

  • @hirujaathapattu6870
    @hirujaathapattu6870 5 หลายเดือนก่อน +2

    RDJ ගේ fan base එක මේ කොනට
    👇

  • @roshangiwantha4204
    @roshangiwantha4204 4 ปีที่แล้ว +1

    Aiyye vedio gana kiyanna ithin deyak na ne. Asawen Api wage kolloth balanne me channel eka vitharai. .oyata puluwan nam apita drugs walata abbahi una ayata eken galawenna puluwan vidiye help ekk wena vidiye deyak gennako. Loku pinak.

  • @m1976nuw
    @m1976nuw 4 ปีที่แล้ว +1

    වැම්පයර්ලා ගැන වෙනමයි, ‍‍‍‍ඩ්‍රැකුලා ගැනයි වීඩියෝ දෙකක් කරන්න

  • @hghtt8521
    @hghtt8521 4 ปีที่แล้ว

    Super powers tiyena minissunge viedeo ekk krandako

  • @samanthilakasiri9628
    @samanthilakasiri9628 4 ปีที่แล้ว

    Ronald Obos කියන පුද්ගලයගෙ කතාවත් දාන්නකෝ...

  • @mihirangaoshadi3180
    @mihirangaoshadi3180 4 ปีที่แล้ว +1

    Please make a video about the call of Duty game and the Boogeyman wrestler

  • @education6920
    @education6920 4 ปีที่แล้ว +1

    spiderman please.💖💖💖

  • @hansimadhu9446
    @hansimadhu9446 4 ปีที่แล้ว +3

    Patta👍👍👍

  • @stenzgamez4196
    @stenzgamez4196 2 ปีที่แล้ว +1

    I request life story of Leonardo DiCaprio

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 4 ปีที่แล้ว

    Libiyawe bida wateema gana wagema e rata gana video ekak karanna.Charitha katha walata wadi thanak dunna.Dan wenas topic walin video karanna. thanks Sinha danuma

  • @ireshalakmali222
    @ireshalakmali222 4 ปีที่แล้ว +1

    Colombo stok market eka genai eke investment kranne khmda kyala vedio ekk kranna puluwanda.

  • @madusangarehan716
    @madusangarehan716 4 ปีที่แล้ว +1

    Thank you Aye

  • @riddlemaster8120
    @riddlemaster8120 4 ปีที่แล้ว +2

    Great video 😍

  • @janangachandima6663
    @janangachandima6663 4 ปีที่แล้ว +2

    අනේ රාවණා ගැන විඩියො එකක් කරන්ඩකො

  • @divsinduisira1510
    @divsinduisira1510 4 ปีที่แล้ว +8

    👍👍👍👍👍👍

  • @ajithprasanna56
    @ajithprasanna56 2 ปีที่แล้ว

    Great actor...iron man ❤️😍

  • @mewandezoysa1495
    @mewandezoysa1495 4 ปีที่แล้ว +3

    Sharuk khange jivitha kathawa one

  • @renuka5359
    @renuka5359 4 ปีที่แล้ว +2

    ඒලියන්ස්ලා ගැන වීඩියො එකක් කරන්නකෝ

    • @MusicLover-pj7gp
      @MusicLover-pj7gp 4 ปีที่แล้ว

      එකක් කරාම ඇතිද?

    • @janithperera3698
      @janithperera3698 4 ปีที่แล้ว

      th-cam.com/video/uakavKRnyO0/w-d-xo.html

  • @thundersl4289
    @thundersl4289 4 ปีที่แล้ว +1

    Avicii gana video ekak karannako

  • @yenulabro2799
    @yenulabro2799 4 ปีที่แล้ว +1

    supiri

  • @thilatech794
    @thilatech794 4 ปีที่แล้ว +5

    කොහොමත් රොබට්ට අ⁣යේ අයන් මෑන් වෙන්න බැ.මොකද ඇවෙන්ජර් එකේ අයන් මැන් මැරෙනවා😪😪😍

    • @dulciefernando3350
      @dulciefernando3350 2 ปีที่แล้ว

      eka widiyak thiyanawa avengers secret wars wkkeedi wena multiwers ekaka iton man ta rdj ta enna puluwan
      thawa supiriyar iron manta th enna puluwan

  • @pickme4674
    @pickme4674 4 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක 👍👍

  • @sachinisachini8794
    @sachinisachini8794 4 ปีที่แล้ว

    Lassanai uncle.🤩🤩🤩🤩🤩🤩

  • @Sasiya_Bro..
    @Sasiya_Bro.. 4 ปีที่แล้ว +1

    Ayya video eka patta