මුතුගල සර්ගෙ ප්‍රතිඵල ගැන අනිල් සර්,නිරන්දික සර් පන්තියෙදි කියපු කතා.. | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2023
  • නින්ද නොයන BIO පන්තිය
    මුතුගල සර්ගෙ ප්‍රතිඵල ගැන අනිල් සර්,නිරන්දික සර් පන්තියෙදි කියපු කතා..
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 505

  • @Hasitha.Isanka
    @Hasitha.Isanka 9 หลายเดือนก่อน +104

    මුතුගල සර් උගන්නන කාලෙක ඉපදුන එක ගැන සතූටුයි ❤️

  • @simplewalker459
    @simplewalker459 9 หลายเดือนก่อน +340

    බුදු දහමට හීලෑ උන, ගුණ ධර්ම පිරි, උගතුන් බිහිකරනවා කියන්නේ සමාජ සත්කාරයකට එහා ගිය පිනක්❤🙏❤

    • @coolvideo419
      @coolvideo419 9 หลายเดือนก่อน +9

      හීලෑ වෙන්න සත්තුද

    • @THerath361
      @THerath361 9 หลายเดือนก่อน +6

      Well said 🙏🏻

    • @D.Mmanoj
      @D.Mmanoj 9 หลายเดือนก่อน

      ​@@coolvideo419puka nodi yanna 😂

    • @simplewalker459
      @simplewalker459 9 หลายเดือนก่อน +1

      @@coolvideo419 ඔව්. නිරි සත්තු, තිරිසන් සත්තු, ප්‍රේත සත්තු, අසුර සත්තු, මනු සත්තු ඉඳන් ගත්තම ඔක්කොම සත්තු තමයි.

    • @simplewalker459
      @simplewalker459 9 หลายเดือนก่อน +3

      @@THerath361 My pleasure🙏

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 9 หลายเดือนก่อน +142

    කවුරුන් කොහොම මොන දේ කිව්වත් මුතුගල සර් කියන්නෙ හැබෑම ගුරුවරයෙක් ආදරෙයි සර්❤

  • @musicparadise18
    @musicparadise18 9 หลายเดือนก่อน +204

    මුතුගල සර්
    උකුවෙල සර්🥺❤️
    මගේ ගිය පාර Bio වලටයි physics වලටයි S තිබ්බෙ මේ පාර Bio A Physics B una සර්ලා දෙන්නගෙ උදව්වේන්
    ඒකට ගොඩක් පිං සර්ලා දෙන්නට🙏❤️

    • @isharamaduwantha7796
      @isharamaduwantha7796 9 หลายเดือนก่อน +7

      Congratulations

    • @w.a.ashinikavindya2994
      @w.a.ashinikavindya2994 9 หลายเดือนก่อน +3

      Congratulations.. medical da?

    • @sajithsaliheen3750
      @sajithsaliheen3750 9 หลายเดือนก่อน +14

      Ane boru nokiya palayan.Index eka kiyapn balanna

    • @manushahansaka9998
      @manushahansaka9998 9 หลายเดือนก่อน +1

      ​@@sajithsaliheen3750💯💯💯

    • @D.Mmanoj
      @D.Mmanoj 9 หลายเดือนก่อน +9

      ​@@sajithsaliheen3750ai ubakata amaruda kasanawa wageda 😂 ammo ammo rewela neda inne rusalt dekala irisiyakaara kaala kanni heththa 😂

  • @shalithanavishka
    @shalithanavishka 9 หลายเดือนก่อน +60

    Bio නම් අපේ Sir විතරයි, එච්චරයි .ඊට එහා කතාවක් නැ..නියමයි අපේ සර්❤

  • @hthushara4716
    @hthushara4716 9 หลายเดือนก่อน +63

    ආදරණීය මුතුගල සර්..... තෙරුවන් සරණයි.... අහිංසක දරුවන් වෙනුවෙන් ගුණ නුවණ වඩන්නට තව තවත් ශක්තිය ලැබේවා...

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 9 หลายเดือนก่อน +41

    පාස් උන නොවුන සියලුම දරුවන්ට තෙරුවන් සරණයි.. පාස් නොවුනත් කඩා වැටෙන්න එපා උත්සහ වන්ත වෙන්ඩ.ආයෙත් ලියන්ඩ

  • @maricute5448
    @maricute5448 9 หลายเดือนก่อน +85

    දෙවිවරු වන් ගුරුවරුන් ... නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා සියලුම ගුරුවරුන් හට. ඇස් වලට කදුලු ආවා අහනකොට. අනේ අපේ රටේ මෙහෙම පින්වත් ගුරුවරුන් ඉන්නවානේ .. තෙරුවන්සරණයි!

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 9 หลายเดือนก่อน +160

    දරුවෝ වෙනුවෙන් මෙතෙක් කැප වීමෙන් ,,,,උගන්නද්දි ,,මොකා මොන දේ කීවත් ඒව උන්ටම විපාක දෙයි!! ඔයාලට තෙරුවන් සරනයි !

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 9 หลายเดือนก่อน +86

    ගුරුවරුන්ට සහ දරුවන්ට දෙමාපියන්ට බුදු සරණයි

  • @asokaindumati4191
    @asokaindumati4191 9 หลายเดือนก่อน +20

    බල්ලෝ බිරැවට කදුපාත්වෙන්නෙ නැහැ ඔබතුමාට ගොඩක් පින් මේ වගේ දක්ෂ දරැවො බිහිකර මේ සමාජෙට දයාද කරනවට බුදු සරනයි 👍👍👍❤❤❤

  • @user-ji2sm7ig2b
    @user-ji2sm7ig2b 9 หลายเดือนก่อน +99

    එක එකා ගහන මඩ එකතුකරල ලස්සන නෙලුම් විලක් හදන්න අපේ සර්ට පුළුවන් ..ජයෙන් ජයම වේවා...

  • @DanushiAnuththara
    @DanushiAnuththara 9 หลายเดือนก่อน +47

    සර් මේ කරන සේවාව.. මාර වටිනවා සර්...සර් නිසා දහසක් ලමයි ඇස් පාදා ගන්නවා...සර් ගේ මේ ගුනධර්ම එක්ක උගන්නන ක්‍රමය කාටවත් ම කොපි කරන්න තියා සම කරන්නවත් බෑ සර් ❤ 🔥🙏

  • @dsj9156
    @dsj9156 9 หลายเดือนก่อน +13

    අනිල් සර්ගෙ පච, කුරුණෑගල ප්‍රතිඵල ඔක්කොම වගේ අජන්ත සර්ගෙ❤

  • @ufilm4537
    @ufilm4537 9 หลายเดือนก่อน +13

    නිරන්දික සර්ගෙ 2023 paper class plan eka nm superb 💖

  • @chandra5654
    @chandra5654 9 หลายเดือนก่อน +4

    ඔබ තුමාකියන දේවල්ඇත්ත මුතුගල සර් හිනාවෙවී උගන්වන දේ හදවතට මොලේ රැදෙනවබුදුසරනයි

  • @avishkabandara9261
    @avishkabandara9261 9 หลายเดือนก่อน +21

    වැපුරූ පමණට අස්වනු ලබනේ....❤
    මේ කරන්නාවූ අමිල වූ මෙහෙයට සර්ට ගොඩාක් පින්....!

  • @SachiniAmaya-ul2gp
    @SachiniAmaya-ul2gp 9 หลายเดือนก่อน +31

    ආදරෙයි මගේ මුතුගල සර්ට.❤️ (වෙදනලා මාකටින් episode 2 නුදුරේදීම බලාපොරොත්තු වෙන්න සර්🤭😂)

  • @anjanakasun4673
    @anjanakasun4673 9 หลายเดือนก่อน +35

    සර් අනේ result ආවට පස්සේ exam එකට ලෑස්ති වෙන අයට සාධාරණ කාලයක් ඉල්ල ගන්න ඒ ගැන කතා කරන්නකෝ🙏🙏🙏

  • @hashelifernando5233
    @hashelifernando5233 9 หลายเดือนก่อน +22

    මුතුගල සර්ගේ ක්ලාස් අවේ නෑ ඒත් සර්ගේ විඩියෝ වලින් ගොඩක් මොටිවේශන් වෙලා තියෙනවා ජිවිතේ හදා ගන්න ඉගන්වන ගුරුවරයෙක් ❤

  • @maliduindika417
    @maliduindika417 9 หลายเดือนก่อน +10

    විශය ධාරාව මෙන්ම. ගුන දහමින් පිරි දරු පරපුරක් බිහි කරන ඔබ වෙනි උතුම් ගුරු භවතුන්ට දලදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා
    . තව තවත් මෙවන් දරුවන් ලෝකයට බිහි කිරීමට වාසනාව ලැබේවා. 🌹🌹🙏🙏

  • @dasu169
    @dasu169 9 หลายเดือนก่อน +33

    මඩ වලට උත්තර❤❤ 👏👏👏
    සුභ පැතුම් මගේ සර්...❤❤❤🎉🎉

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv 9 หลายเดือนก่อน +4

    සර් ගොඩක් පිං දරුවන්වන්ට විෂය කරුණු වගේම ගුණ ධර්මත් කියලා දීලා මේවගේ ප්‍රථිපලයක් ගන්න තැනට දරුවො ගෙනාවට...❤❤❤❤❤

  • @kavindulakshan859
    @kavindulakshan859 9 หลายเดือนก่อน +19

    සර්ලා තමයි ගුරු දෙවිවරු ❤❤
    ගංජා කාරයො මොනවා නොකියයිද මොනවා නොකරයිද ඉතින් උන් හොද මිනිසුන්ට නින්දා කරනවා අපහාස කරනවා ගරහනවා. බුදුන් අපිට අටලෝ දහම ගැන කියා දුන්නේ ඒ නිසා තමයි 🙏🙏🙏

  • @udeshasaderu4136
    @udeshasaderu4136 9 หลายเดือนก่อน +24

    Congratulations sir මෙවැනි ප්‍රතිඵල තවත් බිහිකරන්න සර් thankyou sir 🥰🥰🥰

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 9 หลายเดือนก่อน +17

    පින්වත් ගුරු පියෙක්.එදා ඉදලා ,පිට රටක ඉදගන මම මුතුගල සර්ගේ වීඩියෝ ඉතාමත් ඕනෑ කමින් බලපු කෙනෙක්.ගුණ ධර්ම සමග යායුතුයී ජීවිතය .ඉගනුමත් සමග..අද මුතුගල සර්ගේ වටිනා ගුරු හරුකම් ගැන ලෝකයාටම සතුටු විය හැකී උත්තරයක් දීලා ඇත.එදත් අදත් මම ගොඩාක් ගරු කරන ගුරු පියෙකී.ඔබතුමා දැයේ දූදරුවන්ගේ පිනට පහල වූ"දෙවියෙකී"වාසනාවන් ගුරු පියාණේනී ඔබ අපිට සදාකාලිකවම.👍👍❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanaupul4227
    @chandanaupul4227 9 หลายเดือนก่อน +6

    අපේ මුතුගල සර්ට ජයෙන් ජය වේවා..

  • @hashinimax4226
    @hashinimax4226 9 หลายเดือนก่อน +98

    1 st comment ❤❤❤
    මගෙ සර් 🥰🥰🥰
    කවදාවත් කිසිම ගුරුවරයෙක්ට මඩ ගහන්න කියලා දුන්නෙ නෑ .සර්ට වගේම අපිට උනත් හතුරුකමක් කරන කාට උනත් අනුකම්පා කරන්න තමය් සර් ඉගැන්නුවෙ. නිහතමානී ගමනක් යන කෙනෙක්ට කොහොමත් වරදින්න විදියකුත් නෑ .දැන් රිසල්ට් කෝ අහපු අය ඇවිත් චුට්ටක් බැලුවනම් හරි 😂

    • @pramodyasandamali8621
      @pramodyasandamali8621 9 หลายเดือนก่อน +1

      Aettama ow😍

    • @user-fp5vl2ib6d
      @user-fp5vl2ib6d 9 หลายเดือนก่อน +8

      ඔව් දනුෂ්ක දර්මසිරියා 😂😂

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 9 หลายเดือนก่อน +4

      ඇයි අර සේපාල් නාකිය 😂

    • @5ofamazing186
      @5ofamazing186 9 หลายเดือนก่อน +3

      ​@@coolslogentertainment1697 දෙයියනේ කියලා තව අවුරුදු 4කින් 5කින් උගේ කරදරේ ඉවරයි😂 lept

    • @ESSAY_LIBRARY
      @ESSAY_LIBRARY 9 หลายเดือนก่อน

      ❤👍

  • @sudu6841
    @sudu6841 9 หลายเดือนก่อน +17

    මොකා මොනව කීවත් මුතුග.ල සර් කියන්නෙ දරුවන්ට පියෙක්.පිරිහෙන සමාජයෙ මොලගෙඩි සුද්ද කරල ඉගනීම පොවන ගුරතුමෙක්.අද හරි සතුටුයි සර් ගැන.මට දරුවන් තිදෙනෙක් ඉන්න මවක් වෙලත් සර්ගෙ වැඩසටහන් සියල්ලක්ම වගේ නරඹනව.මටනමි ඉතාමත් වටිනව සර් උගන්වන දේවල්.සර්ට තෙරුවන් සරණයි.❤❤❤😂

    • @user-fp5vl2ib6d
      @user-fp5vl2ib6d 9 หลายเดือนก่อน +3

      😂😂 👈 ඉමෝජී බාවිතාවේදි සැලකිලිමත් වෙන්න ආන්ටි

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 9 หลายเดือนก่อน +2

    පින්වත් ගුරු පියානනි ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිඳුන් පිහිට ලැබේවා තෙරුවන් සරණයි

  • @anonymus23514
    @anonymus23514 9 หลายเดือนก่อน +18

    මම අජන්ත සර්ගෙත් ක්ලාස් යනවා.එතකොට ධනුශ්කයගෙ ලමයිනුත් දකිනවා..නිරන්දික සර්ගෙ ක්ලාස් එනකොට මුතුගල සර්ගෙ ක්ලාසුත් දකිනවා...මඩ ගැහුවට මුතුගල සර්ගෙ ක්ලාස් එකත් එක්ක බලද්දි ධනුශ්කගෙ තියෙන්නෙ group class එකක්...සර්ගෙ ක්ලාස් එකේ ලමයි මාර ආතල් එකේ හිටියට උන් ඉන්නෙ මැරිල වගේ...ඉතින් අපිත් lexicon ගිහින් මුතූට බැන්නට ඇත්තටම මුතුගල සර් වැඩ්ඩෙක්❤නිහතමානී චරිතයක්.හම්බුනාම අපිට කලින් හිනාවෙන මනුස්සයෙක්...❤

    • @sathsarapremawardhna
      @sathsarapremawardhna 9 หลายเดือนก่อน

      @@rabbit6575 eka aththa ban

    • @user-de5ow4vg1o
      @user-de5ow4vg1o 9 หลายเดือนก่อน +2

      😂Al cls ynne athal gnnd bn

    • @Kira_kirei_desu_ne
      @Kira_kirei_desu_ne 9 หลายเดือนก่อน

      @@rabbit6575 Sahathika aththa.😂

    • @user-ov4ys1to2w
      @user-ov4ys1to2w 6 หลายเดือนก่อน +1

      Lexicon එකේ class යනවානම් ඇයි මෝඩය වගේ නිරන්දිකගෙ class එන්නේ😂.... උජිත් සර්ගෙ chemistry යන්න. Chemistry king❤

    • @GreatLand527.
      @GreatLand527. หลายเดือนก่อน

      Ubl clz yanne ආතල් ගන්නද බන්😂😂

  • @shamalherath6690
    @shamalherath6690 9 หลายเดือนก่อน +3

    අපේ මුතුගල සර් 2023 අපේ බැජ් එකෙත් හොදට ප්‍රතිපල දානව අපි ❤

  • @user-jf5vn7gm9u
    @user-jf5vn7gm9u 9 หลายเดือนก่อน +11

    අපිට සර්ගෙන් ඉගෙන ගන්න පුලුවන් උන එකම ලොකු පිනක්❤❤

  • @kumududisanayaka6240
    @kumududisanayaka6240 9 หลายเดือนก่อน +12

    මුුතුගල සර් ශිල්ප දෙන පන්තියට මගේ දරුව එවන්න ලැබීම මගේ පෙර පිනක් 2025 මගේ දරුවත් ඒතැනට යවන්නආසයි

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx 9 หลายเดือนก่อน +5

    මුතුගල සර්ට උතුම් දළදා සමිදු පිහිටයි

  • @ishatradilhan-zz5ng
    @ishatradilhan-zz5ng 9 หลายเดือนก่อน +2

    Aththatama muthugala sir කියන්නෙ හදවතින් katha karana උතුම් gauna ati මනුස්සයෙක් .....jewethe kiyadena ගුරුවරයෙක් ..budu saranai....oyalata teruwan saranai !!!..

  • @wihangapramuditha776
    @wihangapramuditha776 9 หลายเดือนก่อน +4

    මෙලොවත් පරලොවත් දිනන විදිය දරුවන්ට කියලා දෙන ගුරුවරයෙකු ඊට වඩා මොනවද කරන්න ඕන ❤

  • @nalummala5327
    @nalummala5327 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබතුමන්ලාට

  • @user-jf5vn7gm9u
    @user-jf5vn7gm9u 9 หลายเดือนก่อน +3

    මුතුගල සර්ගෙ පන්තියෙන් හොඳ ප්‍රතිඵල බිහි නොවුනොත් තමයි පුදුම❤❤❤❤
    ඒ ගුරුවරයා දරුවන්ට විෂය පුලුවන් කරලා තියෙන්නෙ එ සර්ගෙ තියෙන හැකියාවෙන් තමයි 80% ක්ම

  • @heavenstars5669
    @heavenstars5669 9 หลายเดือนก่อน +14

    උගතුන් බිහිකරන එකත් කලාවක්. ඒකෙත් නියම උගතුන් බිහිකරන එක විශිෂ්ඨම කලාවක්.
    මුතුගල සර් , කියන්නේ එහෙම විශිෂ්ට කලාවක නිර්මාණ කරුවෙක්.
    සර් ඔබටත් දරුවන්ටත් යහපතක්ම වේවා.😊❤🙏🙏🙏🙏

  • @Vimu_Nanayak01
    @Vimu_Nanayak01 9 หลายเดือนก่อน +6

    සර් ක්‍රියාවෙන් ඔප්පු කරලා ඉවරයි...❤❤

  • @hdkscorpian7041
    @hdkscorpian7041 9 หลายเดือนก่อน +1

    Muthugala sir ඉගැන්වීමේ දක්ෂතාවය අගය කරමි... 🙏

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z 9 หลายเดือนก่อน +7

    මමවයස 72ආච්චි අම්ම නිතර කතා කරනව....
    දොස්තරල නෙවි ඔබතුමා
    වෙතින් දහමට ලැදි යහපත් පුරවැසියන් රැසක් බිහි වේවා කියල තමයි මම පලමුවෙන්ම පැතුම් ගේන්නෙ ඊළඟට දොස්තරල
    බිහිවේවා පැතුමයි

  • @chamalgunawardena585
    @chamalgunawardena585 9 หลายเดือนก่อน +18

    Even though I am 52 years old, I love to see how you are teaching these students, sir,
    one of the rare teachers I have seen. God Bless you, Sir

  • @HasithNiwantha
    @HasithNiwantha 9 หลายเดือนก่อน +13

    Congratulations Sir.. ❤️👌
    සර්ලගෙ මූණුවල තිබ්බ ඒ නිහතමානී සතුට අද ඇස් දෙකෙන්ම දැක්කා..😊
    මුතුගල සර් කියන්නේ මං ඇස් දෙකෙන් දැක්ක දෙවි කෙනෙක්.. ආදරෙයි සර් හැමදාම... ❤️

  • @sudusudu9767
    @sudusudu9767 9 หลายเดือนก่อน

    තව තවත් බුද්ධිමත් දරුවන් බිහි කිරීමට ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා බුදු සරණයි

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 9 หลายเดือนก่อน +17

    මම 2012 A/L exam කලේ.... පන්ති ගියේ තිස්ස ජනනායක සර්ගේ.... හැබැයි මුතුගල සරුත් ඒ වගේම සර් කෙනෙක් කියලා මට හිතුනා පලවෙනි යූටියුබ් වීඩියෝව දැක්ක ගමන්ම..... සර්ට උණුසුම් සුබ පැතුම්.... තව තවත් මෙවන් ජයග්‍රහණ බිහිකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏❤❤❤❤❤

    • @Kira_kirei_desu_ne
      @Kira_kirei_desu_ne 9 หลายเดือนก่อน

      Bio results kohomada?

    • @kghjjay4360
      @kghjjay4360 9 หลายเดือนก่อน +1

      තිස්ස සර් තමයි අනිත් එකා😂😂😂

  • @vonararupasingha3685
    @vonararupasingha3685 9 หลายเดือนก่อน +33

    අනේ sir අපිට සාදාරන කාලයක් ලබා ගන්න ඒ ගැන කතා කරන්නකෝ.....

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 9 หลายเดือนก่อน +1

    Congratulations මුතුගල රත්තරන් පුතා ....(සර් )බුදු සරණයි ඔබට .....

  • @Eranga-Lochana
    @Eranga-Lochana 9 หลายเดือนก่อน +2

    Anil sir මගෙ ගුරුවරයා. නිරන්දික මගෙ batchmate. සන්තෝසයි.. මුතුගල ඔබ ට ශුභ පැතුම්

  • @romwij
    @romwij 9 หลายเดือนก่อน +1

    අත්ගුනේත් තියෙන්න ඕනේ කියන්නේ ඕන්න ඕකටයි.ඔබතුමාට දළදා සමිදු පිහිටයි.නිරෝගිසුව හා දීර්ඝායුශ🎉🎉🎉🎉🎉

  • @swarnajayarathna8076
    @swarnajayarathna8076 9 หลายเดือนก่อน +10

    Congratulations අපෙ සර්ට ❤❤❤❤

  • @piumijayathissa7833
    @piumijayathissa7833 9 หลายเดือนก่อน +26

    බුදුසරනයි මගේ ගුරු පියාණනි🙏🙏🙏❤️

  • @idusarajayalath1264
    @idusarajayalath1264 9 หลายเดือนก่อน +5

    සර් වෙනුවෙන් අපි ඊලග පාරත් result වැඩි කරනව 💓💓💓

  • @thejanweerasinghe7912
    @thejanweerasinghe7912 8 หลายเดือนก่อน +2

    මේ වගේ රටකට ගුනදර්ම් පිරුණු පුරවැසියන් දායාද කරන් රත්තරන් ගුරුවරුන්ට මඩ ගහන්නෙ කැත හිත් තියන ඊරිසියාකාර්යො
    සර්ට තව තවත් මෙවැනි ගුණධර්ම පිරුණු වෛද්‍යවරු රටට දායාද කිරීමට දීර්ඝායුෂ ලැබේවා !

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 9 หลายเดือนก่อน +4

    ගුණමකු මිනිස්සු පිරුණු ලෝකේ මුතුගල කියන්නේ හොද මනුස්සයෙක්. ඔබේ ජිවිතේ වගේම ඔබ උගන්නන්න දරුවන්ගේ ජිවිතත් සාර්ථක වේවා

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน

    මුතුගල සර් ඇතුලු සියලූ ම ගුරැවරැන්ට දීර්ඝායූ වේවා දැයේ සිසු දරැවන් ගුණ නූවනින් වැඩුවාට ඇස්වලට කදුලු එනවා දෙවිවරැවන් පින්වත් ගුරැවරැ සැමට සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @thashilapramodi
    @thashilapramodi 9 หลายเดือนก่อน +8

    අපේ සර්❤

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d 9 หลายเดือนก่อน +6

    ඉතා විශිෂ්ඨ දස්කම් දක්වන.. ඔබ තුමාට..සම්මා සම්බුදු සරණයි...

  • @thamarakumari7364
    @thamarakumari7364 9 หลายเดือนก่อน +4

    Sir. ඔයාලට කව්රු අපහාස කලත් අපේ ආශීර්වාදය ගව්රවය ලැබෙනවා. තව තවත් අපේ දරුවෝ වෙනුවෙන් කැප වීමට ශක්තිය ඔබලාට ලැබේවා. තෙරුවන් සරණයි ගුරු දෙවිදුන් ඔබ සැමට

  • @achininilushika2545
    @achininilushika2545 9 หลายเดือนก่อน

    අපේ සර්ට සම් බුදුසරණයි 🙏🙏🙏 පිංවන්ත ගුරුතුමන්...❤❤❤❤

  • @nilukadilini9975
    @nilukadilini9975 9 หลายเดือนก่อน +4

    සර් මට සර්ව බලන්න ලොකු අාසාවක් තියෙන්නේ😊 ..... නමුත් සර් ගාල්ලේ පංති කරන්නේ නැහැ නෙහ්.. මට හරිම දුකයි එ්ක ගැන... සර්ට පුඵවන් නම් සර් එකම එක පංතියක් හරි කරන්න පුඵවන්ද සර් ... ලොකු අාසාවකින් ඉන්නේ සර් ... 😊 සර්ට සර්ට තව තවත් ප්‍රතිඵල රැසක් බිහිවේවා කියා මම හදවතින්ම පතමි සර්ට බුදුසරණයි!

  • @srineefernando1722
    @srineefernando1722 9 หลายเดือนก่อน +5

    විශයයි ගුනයයි දෙකත් එක්කම සර් හදවතින් දෙන දේ සර්ට ආපස්සට ලැබෙනවා සර්ටත් දරුවනටත් හැමෝටම තෙරුවන් සරනයි ❤❤❤❤❤❤

  • @accountingwithlasantha9446
    @accountingwithlasantha9446 9 หลายเดือนก่อน +1

    මුතුගල සර්ගේ ඉගැන්වීම... ✌❤ ඒක වෙනම එකක්. භාවනාවක් වගේ❤

  • @Money12126
    @Money12126 9 หลายเดือนก่อน +1

    තේරුවන් සරණයි ! බුදු සරණයි !

  • @w.a.c.k6660
    @w.a.c.k6660 9 หลายเดือนก่อน +5

    මගෙ සර් පුතාට කවදාවත් වරදින්නෙ නෑ..මගෙ අම්මා මට කියලා තියනවා ගලක් උඩ හිටියත් මගෙ පුතාට හරියනවා කියලා අද මාත් අම්මා කෙනෙක්..මං සර්ගෙ අම්මා වගේ කෙනෙක් ඒකයි මං සර් පුතා කියන්නෙ..සර්ට වරදින්නෙ නෑ ...තෙරුවන් සරණයි සර්ට ❤🙏

  • @sggranasinghe6793
    @sggranasinghe6793 9 หลายเดือนก่อน +1

    දෙවි පිහිටයි සර්.ලංකාවෙ හැටි තමයි ඔය.සර් ඉස්සරහට යන්න.🙏🙏🙏

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට!!!
    ❤❤

  • @channasanjeewa9535
    @channasanjeewa9535 9 หลายเดือนก่อน +1

    ගන්න මුදලට සාධාරනයක් ඉටුකරන ,යහපත් චේතනාවෙන් සේවය කරන ඔබතුමා දරුවන් වෙනුවෙන් කරන සේවයට පිං

  • @amkchandrika987
    @amkchandrika987 9 หลายเดือนก่อน +1

    මුතුගල සර්ට බුදුසර්නයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අපිgreece

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි සියලු දරුවෝන් ට ❤🥰🥰🙏🙏

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 9 หลายเดือนก่อน +1

    Mata kiya ganna be A තරම් සතුටුයි . පින්වත් guru piyathumani. ඔබට බොහොම pin ❤❤❤❤

  • @jontijonti1692
    @jontijonti1692 9 หลายเดือนก่อน +2

    මම හරිම ආසාවෙන් බලන චැනල් එකක්, සුබ පතනවා ගුරුතුමන්ට🙏🙏✝️✝️💐💐

  • @priyanganinalika4675
    @priyanganinalika4675 9 หลายเดือนก่อน

    බුදු .සරණ යි.මුතුගල .සර් ට..

  • @AchiraAnjulaAdhikari-ji5rb
    @AchiraAnjulaAdhikari-ji5rb 9 หลายเดือนก่อน +2

    ❤ බුදු සරනයි සර්.. 🙏💖

  • @fareedaghani9334
    @fareedaghani9334 9 หลายเดือนก่อน +2

    Congratulations sir God bless you

  • @HimayaSamarathunga-sq5du
    @HimayaSamarathunga-sq5du 9 หลายเดือนก่อน +9

    කවුරු කොහොම කිව්වත් ක්ලාස් යන ලමයී දන්නවා සර් ගැන❤ ගොඩ යන්න හීන දකින ඕනිම ලමයෙක්ට යන්න සුදුසුම bio පන්තිය ❤ අත්දැකීමෙන් කියන්නෙ 😌❤️🤗

    • @sethumnihirupama1255
      @sethumnihirupama1255 9 หลายเดือนก่อน +3

      ඔයා සර්ගෙ clz යන්නවද මමත් යන්න ඉන්නෙ AL වලට එ්ත් සමහර අය කියනවා සර්ගෙ clz යන අයගෙ marks නෑලු

    • @Dilzz05
      @Dilzz05 9 หลายเดือนก่อน

      ​@@sethumnihirupama1255atta

    • @KRX59
      @KRX59 9 หลายเดือนก่อน

      @@sethumnihirupama1255 marks එන්න සර් උගන්නන්න ඒව පාඩම් කරන්න ඕනි ... සර්ගෙ class ගියාට විතරක් ලකුණු වැඩි වෙන්නෙ නෑ ...

    • @Kira_kirei_desu_ne
      @Kira_kirei_desu_ne 9 หลายเดือนก่อน +1

      @@sethumnihirupama1255 Results thyna ayyala akkalagen ahala cls walata yanna. Kelawaganna wenne wate aya kiyana ewa ahala cls thoragaththoth. Social media wala hama dema aththa nemei. Specially TH-cam.

  • @sriyalathashutani426
    @sriyalathashutani426 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤
    බුදුසරණ යි

  • @athukoralainoka6295
    @athukoralainoka6295 9 หลายเดือนก่อน +2

    Oyata godak pin guru piyanani...❤❤❤❤👍👍godak sathutui❤❤❤

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya 9 หลายเดือนก่อน +4

    ❤අනිල් සර්🙏නිරන්දික සර්🙏මුතුගල සර්🙏❤ ගුරුවරු මිහිපිට දෙවිවරු🙏 🎉

  • @ity9961
    @ity9961 9 หลายเดือนก่อน +5

    සර්ලා ඔක්කොටම උණුසුම් සුභ පැතුම්.... ජය වේවා සර්! හැම වැඩක්ම සාර්ථක වේවා ! ❤❤❤

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s 9 หลายเดือนก่อน

    Harima සතුටුයි aadambarai sir.budu saranai

  • @fyhg2870
    @fyhg2870 9 หลายเดือนก่อน +2

    God bless you mr mutugala 🌹🌹

  • @SUDESH0831
    @SUDESH0831 9 หลายเดือนก่อน +3

    *බුදු සරණයි සර් ♥️*

  • @SaumyaUyanage-ir5qp
    @SaumyaUyanage-ir5qp 9 หลายเดือนก่อน +2

    Ape Muthugala sirta කවදාවත් waradinne naa.❤❤❤❤ Sirgen igena ganna apitath kawadawath waradinne naa.❤❤❤😘😘😘

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 9 หลายเดือนก่อน +3

    I feel study bio science, I have confidence if I study from Muthugala Sir. But I am 53, studied commerce subjects for A/L , our time We haven't had good teachers for bio, &maths, &English. We haven't had huge classes every where. Anyways, I do watch the Muthugala sir's vedio, those are incredible teaching methods I can remember all lessons. SIR YOU ARE A GEM 💎, PLEASE HELP OUR NATION MORE AND MORE WE PRAY FOR YOU!,

  • @lochi8961
    @lochi8961 9 หลายเดือนก่อน +1

    Budusaranai.

  • @jonatanparanagama7324
    @jonatanparanagama7324 9 หลายเดือนก่อน +4

    මේ දරුවෝ පිංවන්තයි මේ වගේ ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න ලැබිම.මුතුගල සර්ගෙ හැම විඩියෝ එකක්ම බලපු නිසා සාමාන්‍ය දැනිමක් හරි ලබාගන්න පුලුවන් උනා තෙරුවන් සරණයි සර් ❤️❤️❤️🙏🙏🙏😢

  • @maheshananayakkara5415
    @maheshananayakkara5415 9 หลายเดือนก่อน +1

    ❤ තෙරුවන් සරණයි සර්

  • @csmali8419
    @csmali8419 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤
    Congratulations all

  • @HoMaThaGaYuu
    @HoMaThaGaYuu 9 หลายเดือนก่อน +5

    NIRANDIKA JAYAWARDENA SIR respect

  • @buddhikaranathilaka1375
    @buddhikaranathilaka1375 9 หลายเดือนก่อน +2

    අපේ සර් හැමදාම කලේ සමාජයට යහපත් දෙයක්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබී තව බොහෝ දරුවන්ට ඔබේ දැනුම බෙදා දෙන්න ලැබේවා.මගේ පුතාලා තවම පොඩියි.ඒ දරුවන්ට සර්ගෙ ඇසුර ලබාදෙන්න මම ගොඩාක් ආසාවෙන් ⁣ඉන්නනෙ සර් ට උතුම් දළදා සමිදුගේ පිහිටයි.

  • @chitharadewdun8191
    @chitharadewdun8191 9 หลายเดือนก่อน +3

    මගේ සර්.❤

  • @Rghjbjjjnbvghuutfdcb
    @Rghjbjjjnbvghuutfdcb 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මගේ සර්ට❤️

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 9 หลายเดือนก่อน +2

    Great

  • @SarathKumara-jz6dp
    @SarathKumara-jz6dp 9 หลายเดือนก่อน

    God bless Good luck

  • @wasala2744
    @wasala2744 9 หลายเดือนก่อน +5

    ගුරුවරු කියන්නෙ දෙවිවරු...කියන්නෙ මෙන්න...ගුරුදෙවිවරු....බොහොම වාසනාවන්ත දරුවන් ට ලැබුන පින්වන්ත ගුරුපියවරු.....
    තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සෙත්වේවා ...ඔබතුමන්ලට...

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY 9 หลายเดือนก่อน

    ❤👏👏👏මුතුගල සර්, අනිල් සර්,නිරන්දික සර් හැබෑම ගුරුවරු...ආදරෙයි සර්❤👍

  • @niroshanirosha4000
    @niroshanirosha4000 9 หลายเดือนก่อน +5

    මුතුගල සර් කියන්නෙ ගුරු හොරු අතරෙ ඉන්න ගුරු දෙවියෙක් ඔබ තුමාට දළදා සමිදු පිහිටයි