ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඒ හඬ තාමත් එදා වගේමයි...😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 84

  • @nadika8502
    @nadika8502 2 หลายเดือนก่อน +58

    අපේ කාලයෙ ආදරවන්තයා සුබ අනාගත යක්

    • @sujeewashiromani5231
      @sujeewashiromani5231 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-ne7vh9rz2h
      @user-ne7vh9rz2h 2 หลายเดือนก่อน

      ඇත්තටම හරියට කිව්වා.

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 2 หลายเดือนก่อน +22

    ජීවිතය දැකපු සුන්දරම ආදරණීය කටහඬක් ......
    සුන්දරම ආදරණීය මනුස්සයෙක් .........❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rishanisandarenu5291
    @rishanisandarenu5291 2 หลายเดือนก่อน +25

    මම එදත් අදත් ආසම ගායකයා ඔය වගේ ලස්සනට හැමදාම ඉන්න පරිස්සමින් ජේසු පිහිටයි 🙏🙏❤❤❤

  • @harshahdg
    @harshahdg 2 หลายเดือนก่อน +83

    අරක්කු බොතලයට යටවී මියදෙන්න ගිය ලංකාවෙ Super star දශක ගනනාවක පුර. මගෙ වැඩිමල් සොහියුරියන් 1992/93 වසරෙ මොහුගෙ හඩට පිස්සු වැටි සිටියා මතකයි. මට එ කලෙ වයස 10 දැන් මට 41.

    • @sajeevsamarawickrama2040
      @sajeevsamarawickrama2040 2 หลายเดือนก่อน +6

      අනිවා මට 39 දාන්න 🖐 ක් 😄

    • @srilankanvillagers
      @srilankanvillagers 2 หลายเดือนก่อน +11

      විහිලුවට නෙමෙයි අපේ ආච්චිගෙත් කැමති ම ගායකයා.ආච්චි හිටියනම් දැන් අවුරුදු 99.මට දැන් 40යි.

    • @kumarikumari8449
      @kumarikumari8449 2 หลายเดือนก่อน +5

      මගේ දුවගෙ ආසම ගායකයා එයාගේ කාමරේ බිත්තිවල හැමතැනම නාමල්ගේ පොටෝ ගහගෙන හිටියේ ඉස්කෝලේ පොත් වලට කවර දැම්මෙත් නාමල් ඉන්න පත්තර පිටු හොයලා ඒ තරම් එයා කැමති ගායකයෙක් බුදුසරණයි පුතේ ඔයාලා හැමෝටම 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @Rapkolla
      @Rapkolla 2 หลายเดือนก่อน

      ​@@kumarikumari8449duwata ese meseee pissuwak nemai thibila thiyenne😂

    • @mypushpi
      @mypushpi 2 หลายเดือนก่อน +4

      ඇත්ත. ❤❤❤ අපේ කාලේ එහෙම එකක් තිබුණා මත් 41

  • @kanchanalakmali8804
    @kanchanalakmali8804 2 หลายเดือนก่อน +13

    මගෙත් ආසම ගායකයා ❤❤❤ ❤ නිදුක් නිරෝගී සුවය පතනවා ඔබට.❤❤❤

  • @sekucha507
    @sekucha507 2 หลายเดือนก่อน +11

    අපි ආශා කරපු,පත්තර පිටුවල පොටෝස් කාමරවල ගහගෙන ආදරේ කරපු හඩවල් දෙකයි...නාමල් උඩුගම ,ප්‍රින්ස් උදයප්‍රියන්ත..❤❤❤

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 2 หลายเดือนก่อน +23

    මම ආසම ගායකයෙක් ලස්සනයි ..❤

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 2 หลายเดือนก่อน +4

    තාමත් නාමල් අයියගෙ කටහඩට එ අප හමුවිම වෙන්විම සිංදු වට ආදරෙයි ආසයි

  • @Asangalakmal-vg4yt
    @Asangalakmal-vg4yt 2 หลายเดือนก่อน +9

    ලස්සනයි අයියා ගායනා කරනවා.🙏🙏🙏🙏

  • @shamalperera4875
    @shamalperera4875 2 หลายเดือนก่อน +5

    අපි OL කාලේ වශී උන ගායකයා ..නාමල් උඩුගම..❤❤

  • @SSumedha
    @SSumedha วันที่ผ่านมา +1

    නාමල් අයියාට දැං සනීපයි නෙද ❤

  • @raviravindra889
    @raviravindra889 2 หลายเดือนก่อน +16

    Beautiful voice ❤❤❤

  • @Genesis12381
    @Genesis12381 2 หลายเดือนก่อน +4

    නාමල් ශිහාන් රංජන් ඇවිල්ලා පිංකාරයෝ 🥺

  • @lastnew-9000
    @lastnew-9000 2 หลายเดือนก่อน +5

    ආසම ගායකයෙක්

  • @indrarani9373
    @indrarani9373 2 หลายเดือนก่อน +3

    My favorite singer love you so much god bless 🙏❤🌹

  • @user-ii6zm6wu4z
    @user-ii6zm6wu4z 2 หลายเดือนก่อน +8

    මම කැමති ගායකයා❤❤❤

  • @ranakodi6468
    @ranakodi6468 2 หลายเดือนก่อน +5

    අපේ තරුණ කාලෙ අපේ එකම පිස්සුව නාමල් උඩුගම කොහේ ෂෝ එකක් තිබුනත් අපි යනව බලන්න

  • @DhonPemadhasa
    @DhonPemadhasa 2 หลายเดือนก่อน +3

    I. Love these singers.

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 2 หลายเดือนก่อน +18

    ශිහාන්ලා කැලේ ඉස්සර මේකා ස්ටේජ් නැග්ගම

    • @sajeevsamarawickrama2040
      @sajeevsamarawickrama2040 2 หลายเดือนก่อน +2

      😂අනිවා

    • @desilva29nishantha
      @desilva29nishantha 2 หลายเดือนก่อน +2

      ශිහාන් ලා තාත්තගේ ඇටෙත් නැහෑ මේ සිංදු අපි අහද්දි

    • @SujathaNanayakkara
      @SujathaNanayakkara 24 วันที่ผ่านมา +1

      එක නම් සහතික ඇත්ත ,නාමල් උඩුගම යුගයක් තිබුනා නේ ,එ කාලේ ශොශල් මිඩියා නැහැ

  • @thamarawasantha82
    @thamarawasantha82 2 หลายเดือนก่อน +2

    සුපිරි තරුව 92 to 95

  • @Lokaya333
    @Lokaya333 2 หลายเดือนก่อน +1

    ආදරණීය 90 a ape kalayai.❤

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 2 หลายเดือนก่อน

    ලාංකික සදාතනික.තරු...🌟 🌟 🌟

  • @mashiparami2982
    @mashiparami2982 หลายเดือนก่อน

    මම ආසම ගායකයා❤

  • @nadeesh5302
    @nadeesh5302 2 หลายเดือนก่อน +2

    අපේ අතීත මතකය

  • @RasikacoolRasika-ru2hm
    @RasikacoolRasika-ru2hm 2 หลายเดือนก่อน

    90smiracl happend,wear verry lucky are❤,now no more same singers,namal sir❤❤❤

  • @stormyvoyage1813
    @stormyvoyage1813 หลายเดือนก่อน

    That's one of our legends!

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 2 หลายเดือนก่อน +3

    නාමල් අයියෙ ඔයා මේ ගීය ගයනකොට මගෙ ඇස් වලට කදුළු ආව ඉබේම ඒ තරම් ඒ කටහඩට මම පෙරේතයි.පුදුමාකාර ලස්සනක් ඒ කටහඬ.ඔයා මීගමුවවෙ හිරු මෙගා බ්ලාස්ට් එකේ කියපු සිංදුව මගේ හිතේ රැව් පිළි රැව් දෙනව තවම ඒ සිංදුව තමයි නුවර වැවට හාදු දිදී සිංදුව ප්ලෑෂ් බෑක් එක්ක කියන.නාමල් අයියෙ ඔයාට ගහන්න තරම් මේ ලංකාවෙ කිසිම වැඩ්ඩෙක් නෑ.ඔයාට තියෙන තැන වෙන කිසිම ගායකයෙක්ට හෝ ගායිකාවකට හෝ කිසිම නලුවෙක්ට හෝ නිලියක්ට හැරෙන්නවත් බෑ.ඔයා ඒ තරම් දක්ෂයෙක් ඒ තරම් ප්‍රසිද්ධයි ප්ලෑෂ් බෑක් සහ නාමල් උඩුගම කියන්නෙ අපේ සරීරයේ කොටසක් ❤❤❤❤❤💪💪✳️✳️✳️

  • @PethumSadalal
    @PethumSadalal 2 หลายเดือนก่อน

    Aluth ekak danna kale avith aiya denna lassana thadatama jayawevaa

  • @RuwaniLakmali-fm6kv
    @RuwaniLakmali-fm6kv 2 หลายเดือนก่อน +1

    Patta Gathi aiye lassanai❤

  • @nirmalaperera7118
    @nirmalaperera7118 2 หลายเดือนก่อน

    නාමල් හොද නිහතමානි කොල්ලෙක්. අහන ⁣දෙයටත් සුලුවෙන් උත්තර දෙන්නෙ. නිරොශා හේමමාලිත් great.
    එ වගෙමයි මේ කෙල්ලො ටිකත් කාටත් ආදර්ශයක්.simple
    එකට මගෙ ⁣⁣ෂෝක් මටම ෂොක් එයාලා කියාගන්නව කට්ටය ගයාති නයන කුමාරිලා තව සිටියි එ වගෙ සේාබනලා අති දක්ෂ අයවත් නැ ඔහොම

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv 2 หลายเดือนก่อน

    Asama.gayakayek.tamai❤❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 หลายเดือนก่อน +2

    ❤❤❤ l Lovely .

  • @dinusharasanga5308
    @dinusharasanga5308 2 หลายเดือนก่อน

    එදත් අදත් ආදරණීය හඩ ❤❤

  • @DhonPemadhasa
    @DhonPemadhasa 2 หลายเดือนก่อน

    Very. Ok. Good. Programme

  • @ravindunirosh1212
    @ravindunirosh1212 2 หลายเดือนก่อน

    Woooow ❤

  • @dihenproduction3734
    @dihenproduction3734 2 หลายเดือนก่อน

    Niwedakaya dapu gon part eka patta aul.

  • @ranmal92
    @ranmal92 5 วันที่ผ่านมา

    i love you

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 2 หลายเดือนก่อน

    Namal wayasata yannema nadda👍❤️voice👍❤️❤️❤️

  • @sandyamarasinghe-yx5mk
    @sandyamarasinghe-yx5mk 2 หลายเดือนก่อน

    Adarei namal aiya

  • @erandhiabeynayake8216
    @erandhiabeynayake8216 2 หลายเดือนก่อน

    බීලා නැහුනා😢

  • @user-ff8py2tu8o
    @user-ff8py2tu8o 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @gayashanmahendra1027
    @gayashanmahendra1027 2 หลายเดือนก่อน

    Adath sihina kumara❤❤

  • @DiliniShanika-bd8ng
    @DiliniShanika-bd8ng 2 หลายเดือนก่อน

    ❣️❤️❤️❣️❤️❤️❣️❤️❤️❣️❤️❤️❣️

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน

    Ammooo eka oyalata danda terune. Meka atal Dena program ekak.. Wadagat deyak dennema na. Ane apoiiii I ranganata wechcha deyak. Ena unut nikan pal wenawa witarai

  • @willowclara-c5j
    @willowclara-c5j หลายเดือนก่อน

    ❤❤❤

  • @prabathmadusanka2517
    @prabathmadusanka2517 2 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍😍

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chaminchamin7289
    @chaminchamin7289 2 หลายเดือนก่อน +1

    ❤❤❤🥰😍🥰😍♥️👌👌👌

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 2 หลายเดือนก่อน

    Suprima gayakeyek🎉🎉

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sandyamarasinghe-yx5mk
    @sandyamarasinghe-yx5mk 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayaKandy
    @JayaKandy 2 หลายเดือนก่อน

    👍🏿👌🏿

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 หลายเดือนก่อน

    ❤❤❤👍🇱🇰

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 หลายเดือนก่อน +5

    මේ වත්සලා මොන මගුලට බන් ගෙන්නන්නෙ මේකි නිලියක් ද මොනව ද මේකි රගපාන ඒවා

  • @WEERASEKARAWEMCSK
    @WEERASEKARAWEMCSK หลายเดือนก่อน

    මෙ වගේ දෙවල් කර කලාකරුවන්ට අපහාස කරන්න එපා පවු

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q 2 หลายเดือนก่อน

    😀❤️👍

  • @user-ci5qt1fk1s
    @user-ci5qt1fk1s 2 หลายเดือนก่อน

    Amu vihilu oi.

  • @nimeshaweerasinghe8788
    @nimeshaweerasinghe8788 2 หลายเดือนก่อน

    Obata niduk nirogi diwiyakata suba pathami. Api adath allanne oya sindu.

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 2 หลายเดือนก่อน +5

    ඇයි දැන් සින්දු කියන්නැත්තෙ

  • @nuwanchandrasiri8586
    @nuwanchandrasiri8586 2 หลายเดือนก่อน +2

    අනේ මේ මනුස්සයාට පිස්සුද අප්පා

    • @lasithathilan7428
      @lasithathilan7428 2 หลายเดือนก่อน

      Uba wage moada muusalayek 😅

  • @user-xi8zt2ix4e
    @user-xi8zt2ix4e หลายเดือนก่อน

    Wedddo

  • @nimalekanayake8717
    @nimalekanayake8717 2 หลายเดือนก่อน

    I

  • @RK-Rosh
    @RK-Rosh 2 หลายเดือนก่อน +1

    බීලා මැරෙන්න ගිහින් සල්ලි දෙන්නම් කියලා වකුගඩුවක් ඉල්ලලා පොරොන්දු උන ගාන නොදීපු එකා

  • @kavishkakeshanandpabasara8648
    @kavishkakeshanandpabasara8648 2 หลายเดือนก่อน

    Band 1 ewun pol gas nagina unda...

  • @anurakumara9925
    @anurakumara9925 2 หลายเดือนก่อน

    Miniho oya wage wehilu karanna issara ape rata gana hitanna oni ,,NPP,NPP,NPP TIBBOT OYA HAMADEMA TIYAYI MAMAT ASAYI OWATA BUT PALAMUWA RATA , ,BUT RANIL,MAHINDA ,SAJITH NAMAYI ANURA,,,NPP,NPP NPP,

  • @DilKelum
    @DilKelum 2 หลายเดือนก่อน

    Wakugadu hora neda me ranganee😂

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 2 หลายเดือนก่อน

    Namal wayasata yannema nadda👍❤️voice👍❤️❤️❤️

  • @kumariekanayake9534
    @kumariekanayake9534 2 หลายเดือนก่อน

    ❤❤❤❤