මරණසති භාවනා දිගහැරුම | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2024
  • #දේශණා_අංක_761
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaputhra.lk
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 106

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 หลายเดือนก่อน +10

    සාදු...🙏🏻 සාදු...🙏🏻 සාදු...🙏🏻
    මරණසතිය වඩන්නෙකුට,
    මරණසතිය පිළිබඳව ශිල්පීය දැනුම රැගත්, ත්‍රිපිටකය, අටුවාව, ටීකාව, පරිවාර ග්‍රන්ථ ඇසුරෙන් සියලු ධර්ම කරුණු ඇතුළත් නැවත නැවත ශ්‍රවණය කල යුතු හරිම අපූරුම විග්‍රහයක්........
    හරිම අපූරු උපමා උපමේයන් සහිත දේශනාවක්...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
    හරිම ආශ්චර්යයි! ස්වාමීනී හරිම ආශ්චර්යයි...🌹
    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා!...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 2 หลายเดือนก่อน +7

    මමත් සහභාගී වුනා ස්වාමීන් වහන්ස,🙏🙏🙏 ඔබ වහන්සේ වන් කම්මට්ඨානාචාර්යවරයකු මුණ ගැසීම අප සසරේ කළ මහා පුණ්‍ය කර්මයක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🪷🪷🪷🪷🪷 ඔබ වහන්සේගේ ශාසනික ජීවිතයේ වසර නවයක් පිරෙන දින මා ශ්‍රී පාදස්ථානයේ සිට ඔබ වහන්සේට ආශිර්වාද කරමින් 🪷🪷තව තවත් ශාසනික මෙහෙවර කිරීමට උතුම් නීරෝගී භාවය හා ඔබ වහන්සේ වන් කල්‍යාණ මිත්‍ර මුණගැසීමම ප්‍රාර්ථනා කළෙමි🙏🙏🙏 ස්වාමීනි 🙏🪷 ප්‍රාර්ථනීය බෝධියකින් ඔබ වහන්සේ නිවී සැනසේවා 🪷🪷🪷🙏🙏🙏

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 หลายเดือนก่อน

    🙏🙏🙏 බාවනාවෙී ආදුනික බැවින් , මෙම දේශනාව කීප වරක් ශ්‍රවණය කරා.
    ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාරය වෙිවා ...
    දීර්ඝායු පතන්නේ... ඒමොහොතදිත්.. නවකයෙක් මෙී ශ්‍රවණය කර නිවනට වීර්‍ර්‍යය ගනුඇති" යන බලාපොරොත්තුවනි.

  • @nandawathisenarathrathnaya741
    @nandawathisenarathrathnaya741 2 หลายเดือนก่อน +10

    පින්වත් ස්වාමින් වහන්ස කිසිම ගුරු උතුමෙක් ව්සින් නොකරන අකාරයේ පැහැදිලි කිරීමක්.ඔබවහන්සේ සිදුකරන.අකාරය හරිම පුදුම සහගතය ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @DinushaDeepani1047
    @DinushaDeepani1047 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස සහාබාගී වෙන්න බැරි උනත් විඩියෝ එක දාපු ගමන් කොහොම හරි බලනවා අනේ මම බාවනා කරන්න ආසයි මට මේ සසරේ ඇවිදින එක නවත්ත ගන්න ආසයි ස්වාමීන් වහන්ස මම දහම් කරුනු ලියනවා .මට තෙරෙනකම්ම බන අහනවා .මම වෙන කාගේවත් බන අහන් නෑ.මට සුදුසු ම ගුරුවරයා ලැබුනා .ඔබ වහන්සේට තෙරුවන් සරනයි !🙏🙏🙏❤️❤️❤️

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 หลายเดือนก่อน +4

    පිංවත් ස්වාමින්වහන්ස
    ඔබවහන්සේගේ දේශනාව පුශංසනියයි ස්වාමින් වහන්ස
    මමදෙවනිවරට මෙය ශුවනයකලේ
    ⁣පැහැදිලි අයබෝධයක් ලැබුනා
    ඔබවහන්සේ දේශනා කල
    අතදැකිම් මට තයෙනවා
    මගේ වයස මට බාධා නොකලොත්
    යම් කිසි අවබෝධයක් ලබාගත හැකියයි සිතමි
    ඔබ වහන්සේ සියලු සත්ත්වයාගේ
    හිතසුව පිනිස කරන විර්යයම
    ඔබවහන්සේට කුසල්පිනිස
    හේතු වාසනාවේවා යි පුාර්තනාකරන්නෙමි😊

  • @jayanthianradi7502
    @jayanthianradi7502 2 หลายเดือนก่อน +10

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධු අපගේ ගුරුදේවෝත්තම කරුණාබර නිහතමානී ලොකු ස්වාමින් වහන්සේ ට ඉතා ගෞරවයක් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 උතුම්.හිමියනි💎🙏💎 ඊයේ දවස ඔබවහන්සේගේ මෙන්ම අපේ දිවියේත් ශ්‍රේෂ්ඨ දිනයක් වුනා. 💎🌺🌸🏵️💎🙏 Zoom එකේ වැඩසටහන අවසන් මොහොත දක්වා සහභාගි වුනා..කෙසේ කෘතගුණ දක්වන්නද? පතිපදාවෙන්මයි එලෙස කළ හැක්කේ..🙏 මම බොහෝ රෝගී ව සිටින දරුණු අසාත්මිකතාවකින් මෙන්ම ස්නායු දුර්වල , බෝනොවන සියලුම පාහේ ලෙඩ වලින්‍ යුතු,බඩවැලේ රෝගයකින් පෙලුනත් සැත් කමකට භාජනය කළ නොහැකි,ඇස්පෙනීම බොහෝසේ දුර්වල වුවත් සැත්කම් කලනොහැකි,කන් ඇසීම පවා දුර්වල අවු.68 ක තැනැත්තියක් නමුත් ඔබවහන්සේගේ ධර්මදේශනා තුළින් මම බොහෝ සේ සුවපත්🙏 ,,උතුම් ආදර්ශමත් දිවියෙන් බොහෝ දේ උකහාගත්,දස අකුසලයෙන් මිදීමේ ශීලය නිති රැක ගනිමින්, මාසයකට කීප වාරයක් දස ශීලය (විකාල භෝජන ඔබවහන්සේ කියා දුන් අයුරු රකිමින්) සිල්වත් වෙනවා . අනාත්ම ප්‍රවාහයක ගලායන පංච උපාදානස්කන්ධයේ යතාර්ථය දකිනවා..ගුණවත් බව මා උපතින්ම ලබා තිබෙනවා..නමුත් කායික,මානසික දුක් දොම්නස් සසරේ නිසරු බවත් ඉන් මිදීමට සසරින් පිටට පැනගත යුතු බවත් දන්නවා.කන ආහාරය අපහසුවෙන් හරි දිරවනවානම් එයම නීරෝගී බව ලෙස ඔබවහන්සේ කියා දුන් ලෙස සිහි කරනවා...
    මා මෙලෙස ටයිප් කරන්නේ පළිඟුවක් ආධාරයෙන් අකුරු හදමින් මගෙ කයේ අඩුපාඩු හදන්න බැරි වුනත් බුදු දහමින් පෝෂණය වී මනස ශක්තිමත් කරගන්නවා..ඔබවහන්සේ මෙන්ම කොත්මලේ කුමාර කස්සප හිමි තපෝවනය රතන හිමි ,වලපල ගෝතම හිමි වැනි ශ්‍රේෂ්ඨ හිමිවරුන් අපේ භාග්‍යකට ලැබී හිබෙනවා...නමුත් ඉතා සරලව සුන්දරව අභිධර්මය දේශනා පවා කියා දෙන අපූර්ව ගුරුතුමා ඔබවහන්සේ මයි .බොහෝ පින් .🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 මෙලෙස දිගු විස්තරයක් කරන්නට වීම ගැන සමාවන්න උතුම් බුදු පුතුන් වහන්ස!🙏💎🙏 ලොකු ස්වාමින් වහන්ස ඉන්ද්‍රඛීලයන් ,පුදුමාකාර ආදර්ශමත් චරිතයක්, ආශ්චර්‍යමත් මනුෂ්‍යයෙක්,ජාතියේ පිනට පහළවූ මුරදේවතාවක්..🙏🙏🙏💎🙏🙏🙏 ඊයේ මට එකවිට කිව නොහැකි වූ ගුණ කඳයි මෙලෙසින් පැවසුවේ රෝගී මට නොයෙක් පළිබෝධ නිසා බොහෝ දුරක් යා නොහැකි වුවත් අන්තිම මොහොත දක්වා නිවන් මග ගමන් කරන්නට හැකිතාක් වීර්‍යය වඩනවා..බොහෝ පින් උතුම් හිමියනි💎🙏💎

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u 2 หลายเดือนก่อน +4

    සාධූ සාධූ සාධූ
    අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට
    සසර මග අතරමං වූ අපහට නිවැරදි මාර්ගය පෙන්වා දෙමින් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන උතුමන් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
    උතුම් සම්මා සම්බුදු සරණයි!

  • @ishanmaduwantha4717
    @ishanmaduwantha4717 2 หลายเดือนก่อน +2

    සාධු සාධු අපට නිවන අවබෝධ කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕන

  • @sudarmaperera3009
    @sudarmaperera3009 17 วันที่ผ่านมา

    පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස මම මරණ සතිය වඩනවා.අද තමා දන්නේ මම qualified ඔබ වහන්සේලට සියලු ස්වාමීන් වහන්සේලට ගොඩාක් පින් 🙏🙏🙏

  • @user-vb8lu2ie9o
    @user-vb8lu2ie9o หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස 🌸🌸🙏🙏

  • @nishshankadharmawardhana8014
    @nishshankadharmawardhana8014 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @dulananavodya
    @dulananavodya 2 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @chandrasiriwardhana8300
    @chandrasiriwardhana8300 2 หลายเดือนก่อน +1

    Swameen vahànsa, oba vahanse wisin pavathvana lads marana sathi bavana patamalava u tube eken devathavakma shravanaya kalemi. Eya ithamath pahadiliva therum gathimi. Ma ema bavanava oba vahanse deshana Kala paridi wadeemata balaporoththu wemi. Oba vahanse wisin apa sasara dukin galava ganeemata drama avanka uthsahayata bohoma pin.🙏🙏🙏

  • @UAChandrika
    @UAChandrika หลายเดือนก่อน +1

    මෙම උතුම්ධර්මාවබොදයපින්වත්සවාමීන්වහන්සෙටනිවන්පිනිසමවෙවා,

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 หลายเดือนก่อน

    ඔබවහන්සේට මගේ පාද නමස්කාරය වේවා ..පතනා බෝධියකින් නිවී සැනසෙත්වා🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 หลายเดือนก่อน +3

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණ වෙිිවා.ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුකින් වැඩ සිටිත්වා.🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 2 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පිංවත් ස්වාමීන්වහන්ස, අපගේ ඥානය වර්ධනය කරනවාට ලොකු ස්වාමීන්වහන්සේට පතනා බෝධියකින් උතුම් නිර්වානයම සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @manjulathrangani9209
    @manjulathrangani9209 2 หลายเดือนก่อน +2

    මම කුවේට් ඉන්නෙ අම්මා කෙනෙක් මම ඔබ වහන්සේ ගේ ධර්මදේශනා නිතර අහනවා මම කැමතියි මහන වෙන්න මට වයස අවුරුදු පනහක් වෙනවා මට උදවු කරන්න මට මේ දුකින් නිදහස් වීම පිණිස මම දුවත් සමඟ මහන වෙන්න හිතාගෙනයි ඉන්නේ මම ලංකාවට එන්නේ මහන වෙන්න හිතාගෙනයි එන්නේ

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 2 หลายเดือนก่อน +3

    සාදු සාදු! සාදු තෙරුවන් සරණයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට
    🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @Shayamali101
    @Shayamali101 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.නිවන් මාර්ගය අවබෝධ කරගැනීමට උපකාරයක් වේවා.භාවනාව ආරමිභ කර කරගැනීමට උත්සාහ කරමි.

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 หลายเดือนก่อน +1

    🙏🙏තේරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ ජිවිතේ හැරවුම් මාවත වුයේ මරණ සති භාවනා ව 🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු
    පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏සාධු සාධු සාධු
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
    මාගේ ජීවිතයද පූජා කරමි .
    පූජා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @jayanthianradi7502
    @jayanthianradi7502 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏💎🙏 ලොකු ස්වාමින් වහන්ස ..ඔබවහන්සේගේ ගුණ දීර්ඝව වැනූ මමත් මරණසති භාවනා වඩමින් ඉන්නා උවැසියක්🙏

  • @PSenavirathna-bp3xp
    @PSenavirathna-bp3xp 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @mahendradharmagunawardhana3466
    @mahendradharmagunawardhana3466 2 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාර අපේ හාමුදුරුවන්ට වේවා අපේ හාමුදුරුවනේ නට් ඇන්ඩ් බෝල්ට් තද කිරීමේදී ඇණයේ ප්‍රමාණය අනුව අනේ තද කිරීමේ නිව්ටන් මීටර් ප්‍රමාණයක් සඳහන්වේ මෙය යූටියුබ් වල සඳහන් කර ඇත.
    මා ගැන අනුකම්පා කර මේ විමසා බලන්න ඔබවහන්සේට අජරාමර නීරෝවානේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @divonperera
    @divonperera 2 หลายเดือนก่อน +1

    ,🌼🙏🌼🙏🌼🙏
    තෙරුවන් සරණයි ගුණ වන්ත මගේ ගුරු ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ගේ පාදූවිලි වන්දනා කරමි!

  • @user-zx9hz3kn9h
    @user-zx9hz3kn9h 2 หลายเดือนก่อน +2

    මෙි දේශනාව එනකන් බලා සිටියේ .පින් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @user-hv2hq6qy7j
    @user-hv2hq6qy7j 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @yohan.madhawa
    @yohan.madhawa 2 หลายเดือนก่อน +1

    හොඳ .අවබෝධයක් ලැබුවා ඔබ වහන්සේ ට.තෙරුවන් සරණයි

  • @asankawiggin
    @asankawiggin 2 หลายเดือนก่อน +1

    භාවනාව කරන්නේ කොහොමද,
    භාවනාව ගැලපෙන්නේ කාටද,
    භාවනාවක් ලබාදෙන්නේ කෙසේද,
    මේ සියල්ල භාවනාවට ආධුනික අයට උවත් ඉතාමත් පැහැදිලියි...
    භාවනාව කාලයක් තිස්සේ කරගෙන යන අයටද ඉගෙනීමට බොහෝම කරුණු ඇති දේශනාවක්..
    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992 2 หลายเดือนก่อน +1

    සාදු!සාදු!සාදු! මගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස. ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @jayawathiliyanage7394
    @jayawathiliyanage7394 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu

  • @davikalk6667
    @davikalk6667 2 หลายเดือนก่อน +1

    ලොකුස්වාමින්වහන්ස තෙරැවන් සරණයි.

  • @k.skothalawala2766
    @k.skothalawala2766 2 หลายเดือนก่อน +2

    සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ලොකු.සවාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🌸🙏🌸🙏🌸🙏🌸🙏🙏🙏

  • @devikajayathilaka-dl9jf
    @devikajayathilaka-dl9jf 2 หลายเดือนก่อน +1

    සාධු සාධු ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා ..🙏🙏🙏

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏🙏🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wertys9280
    @wertys9280 2 หลายเดือนก่อน +1

    සාදු........සාදු........ සාදු.......
    බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස

  • @Wingru
    @Wingru 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස !!!

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි, ලොකු ස්වාමීන් වහන්සේ ට

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පින්වත් අපේ සුවාමින් වහන්සේට 🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු .🪷🌷🌹🪔🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 2 หลายเดือนก่อน +1

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @nisaliperera9483
    @nisaliperera9483 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .....
    🙏🌼🙏🌼🙏🌼

  • @user-tr4dn8rz7o
    @user-tr4dn8rz7o 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km 2 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @rohinipeiris4714
    @rohinipeiris4714 2 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි පින්වත් ඔබ වහන්සේට . 🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස...

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු

  • @kumariambegoda
    @kumariambegoda 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @sanjayalakmal2612
    @sanjayalakmal2612 2 หลายเดือนก่อน +1

    🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 2 หลายเดือนก่อน +1

    🌼🙏🙏🙏🌼

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 2 หลายเดือนก่อน +1

    ගුනාත්මකයි ,සීලවන්තං ගුනවන්තං .......

  • @l9650
    @l9650 2 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏❤

  • @malakasilva
    @malakasilva 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @liinapirs4954
    @liinapirs4954 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐💐

  • @user-zk4zm7xt5w
    @user-zk4zm7xt5w 2 หลายเดือนก่อน +1

    🙏🏻 🙏🏻 🙏🏻

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 2 หลายเดือนก่อน +1

    🌻🌻🌻🌻🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @navindulakshan3624
    @navindulakshan3624 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 2 หลายเดือนก่อน

    PRGANANAWA ATHINETHI MARANASATHIYSTA PRAGANANA WEDAGthSUDUSU AYA

  • @user-lk4rl8cm1q
    @user-lk4rl8cm1q หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-oo7mq1gn5p
    @user-oo7mq1gn5p 2 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7g 2 หลายเดือนก่อน

    Saadu saadu saadu.

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 2 หลายเดือนก่อน

    BHAWANAWE PIWARA 5 1ATHIETHA PODU MARANA ATHITHA ATHDUTU MARANA THAMANGE MARANAYA LANGAMA GANANATHIENGE MARANA. SIYALU SATHWAYANGE MARANA ME5 WADANNE EIE. HEMOMA MERUNA. ATHDUTU MARANA KISSA ATHDUTUMARANA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l หลายเดือนก่อน

    MAMAKALEKA SITA ANAPANASATHIYA WADANNE EKENHONDATHATHWAYAKAIDDI OBAWAHANSMULWARAMA WASSANA BHAWANA WEDA SATAHAN PATANGATHTHA APINIWANDAKWANA PARAMACHEVHANAWENANEMAGOGE OLUWATAMA DUNNA AMBULENSE EKEN HUSMAGANNATHBERIWA ASIRIEKATAYADDI HADAWATHATA PENAHALUWALATA PLOT GIHIN MERILAIPADUNA MERILATH IPADUNA PENAHALU PLOT CHIN SUKSKAWIDARSANAMALAWENUTH MEWEDDI MANHONDA THATHWAYAK THENA MEWEDDI HITIYE. ASANIEPAWALIN OKKOMA UDU YATIKURU UNA GAMANAA SLAW UNA DEN AYE WADAGENAYANAWA DEN GEDARI PITAGIHINKARANNABE GEDARA INDANTHAMA NIWAN DAKINNNE

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 หลายเดือนก่อน +1

    භාවනා වැඩසටහන් දෙකටම එන්න බැරි වෙච්ච එකේ දුක.................
    ඊලග එකට කෝම හරි එන්න හිතාගෙනමයි ඉන්නෙ.

  • @user-ry2gd9pf1c
    @user-ry2gd9pf1c หลายเดือนก่อน

    Pinwath swameen wahansa hamuwenna widiyak kiyanna. Taniwa hakiayurin danuwathwa niwennai baluwe. Eth apahasui.

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 2 หลายเดือนก่อน

    ❤❤❤🎉❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 2 หลายเดือนก่อน

    SABBAN SIYALLA ATUWAWE SATHARA MAHAUPADESAA

  • @S.P2485
    @S.P2485 2 หลายเดือนก่อน

    මට මහන වෙන්න ආසයි .මට 46 ස්වාමීන් වහන්ස මට භාවනා කරන හැටි කියාදෙන්න ඔබ වහන්සේගේ ටෙලිෆෝන් නොම් එක දෙන්න පුලුවන්ද

  • @pdmLucas
    @pdmLucas 2 หลายเดือนก่อน

    මේ වැඩ සටහන් වලට සහභාගි වෙන්නේ කෝමද

  • @tharangaroshini7719
    @tharangaroshini7719 2 หลายเดือนก่อน

    🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 2 หลายเดือนก่อน

    MARANASATHIYA OLARIKA THRUSNAWA ADU KARANNA MARANASATHIYA KOIWAGEAYATADA MARANASATHIYA GELAPENNE

  • @user-we1ps1te5t
    @user-we1ps1te5t 2 หลายเดือนก่อน

    කොහෙද මේ තියෙන්නෙ

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 2 หลายเดือนก่อน

    SATHARA MAHOPADESA

  • @ThanujaGalagoda
    @ThanujaGalagoda 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 2 หลายเดือนก่อน

    THRIPATAKAYA KATAWATH PRATHKSEPA KARANNA KATAWATH BE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 2 หลายเดือนก่อน

    MAHIDATA WAYASAWEDINISA MISA KALAGUNADATH JANATHAWA MONAWERADITHIBBAUNAHARI MINISSU GARYKALAUTHU UDDE NIMAKALATA OHU SINHALA NAYAKAYEK

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 2 หลายเดือนก่อน

    MATANAMSWAMIENI MARANAYE ATH DEKIEM BHOHOMAIE AMMA THATHTHA MALLILA DENNEK HUSBAND. GEDARAMARANA 5K AYE KORONA KALAYA GATHU IE SAHODARAYO 6K WAGE KORONAWALIN MALA MARANAYA. MANMAGEMINIYA ELIYE INDAN NITHARAMA BALANNE KANATHTHE WISIKARALA DAPU MINIYAKWAGE BALANNE AMMAGE MINIYA EHA PETHTHE TIUANAWA EKE ATAKATU KELI MAGE SUDUSARIYA WIHIDILAGIHILLA ETHATA LASSANATA PENAWA KITTUWABALADDI MUNANE KELIKADAN GIHILLA MANSATHTINMARANEDIHABALA INNAWA. EIE MAN KOHEWATH IPADILANE GIYA DIHAWAKNE AYE KAWADAWATH MAITHRIE RANATHNGA KENEK NE SIHIN SATHTAKIN HAWATHEMORA AWITH AYEMATA KAURUTH MERUNAKIYALA ANDANNENE. MANKIYALAKENEK KOHOMATH NETHI LOKE. KELAWARAIE SASARADUK SIYALLAMA

    • @user-ub9ee9bk7l
      @user-ub9ee9bk7l 2 หลายเดือนก่อน

      SATHYENPASSE IDIRI GAMANA SAWEGA GANANA WIDARSANA MESATHYA LEBHUNAWAMA

  • @dhammamuditha
    @dhammamuditha 2 หลายเดือนก่อน

    අහන්න පුලුවන් අපෙ ස්වාමීන් වහන්සේ ගෙ දෙශනා විතරයි සීයට සීයක් ම කියන්නේ බොරු ඔබ වහන්සේ ට බොහෝ ම පීං

  • @waindraniindrani
    @waindraniindrani หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 หลายเดือนก่อน

    🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithmadulal7117
    @sajithmadulal7117 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @delilahdissanayake3423
    @delilahdissanayake3423 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nisalidahamsa9629
    @nisalidahamsa9629 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @aasamarasinghe750
    @aasamarasinghe750 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PSenavirathna-bp3xp
    @PSenavirathna-bp3xp 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathawijetunga838
    @sujathawijetunga838 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏